අවුරුද්දට අඩු බබාලට සතියටම meal plan එකක් l Weekly meal plan l බබාගේ බර වැඩි කරගන්න l best meal plan

  Рет қаралды 296,720

Olly's Food and Activities

Olly's Food and Activities

Күн бұрын

Пікірлер: 291
@OllysFood
@OllysFood Жыл бұрын
බබාගේ බුද්ධි වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩාක් ඇතුළත් 4 වැනි පොත් කට්ටලය දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🥰 පහතින් තියෙන දුරකථන අංක වලට වට්සප් මැසේජ් එකක් දාලා ඔයාගේ පොත් කට්ටලය අදම වෙන් කරවා ගන්න. 078-3827202 077-9180314 kzbin.info/www/bejne/oITag5mEmdugaLs
@lakshanianuruddhika7336
@lakshanianuruddhika7336 Ай бұрын
List eka nam supiri.babata mn hamadamath ekama kama dunne.danuwath kalata godak pin
@dillakshani3454
@dillakshani3454 Жыл бұрын
මාස 8ක බබෙක්ට යෝගට් චීස් වගේ දේවල් දුන්නාට කමක් නැද්ද .....
@pushpajayalath5066
@pushpajayalath5066 2 жыл бұрын
Thank you so much dear my baby is 9 month now.so very important to me this
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you so much darling ❤️
@ribfriend8858
@ribfriend8858 Жыл бұрын
මාස 7 සති 2 යි බබාලා දෙන්නට. බිට් රූට් දුන්නට කමක් නැද්ද?
@angelnimsh6010
@angelnimsh6010 10 ай бұрын
ස්තූතියි❤
@ShanikaPerera-t4s
@ShanikaPerera-t4s Ай бұрын
Harem wahadiliwa kiyl denwa Loku danumk gaththa thnxxx
@anushikaharshani5201
@anushikaharshani5201 Жыл бұрын
අනේ අක්කා මේ කවන වෙලාවත් දාන්නකෝ ටිකක් ඔයාට ගොඩක් පිං මට ඉන්නේ මාස 10 බබෙක් එයා හරිම හොරයි කන්න
@shineimalsha568
@shineimalsha568 2 жыл бұрын
godaak watinawa ..thank you 💕💕💕
@salmasubodhani4487
@salmasubodhani4487 2 жыл бұрын
Miss පීකුදු දෙන්න හොඳයිද ? පීකුදු කන්න ⁣හොද නෑ කියලා කියනවා නේද?
@pettricilangarathne3170
@pettricilangarathne3170 Жыл бұрын
ගොඩාක් වැදගත් වුනා මට මෙ විඩියෝ එක 👍👍👍👍👍
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 2 жыл бұрын
Thank you for this video. Mage babata masa 8. Eya godak kanne ne. Malu biththara meat appiriya karanawa. Man balen kawanne ne. Adu koppa 1/4 wage kanne. Palathuru nam tikak kanawa. Bara yanne la kola pata theeruwe. Eka hemin wedi wenawa. Eyage upath bara 3115g. Hebei godak chuttai kanne. 😔😔😔
@hansikaishari5909
@hansikaishari5909 2 жыл бұрын
ගොඩාක් වටින video එකක්.. ගොඩාක් ස්තුතියි ඔයාට 🙏🙏🙏
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome darling ❤️
@nadeeshasanjeewani9526
@nadeeshasanjeewani9526 2 жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් පිං මගේ බබා ගොඩක් කෑමට හොරවෙලා හිටියේ ඔයාගේ මෙි vidiyo eka දැක්ක වෙලේ ඉදන් මම මෙි විදියට බබාට කවන්න ගත්තා දැන්නමි බබා ගොඩක් හොදයි❤❤❤❤❤
@OllysFood
@OllysFood 2 жыл бұрын
Ane so happy to hear nangi ❤️❤️❤️❤️ ගොඩක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ❤️❤️❤️❤️
@raveenasiyani5219
@raveenasiyani5219 2 жыл бұрын
Godak watinawa akka. Thanks 😊
@RajithaMadushan-o6i
@RajithaMadushan-o6i 4 ай бұрын
Ane akke mge babata msa 9i eya knnemane isela hodata kewa lagakdiidn kne ktawal 2k wage knne itapse knemane ktin eliyta dnwa hemadema hdala denwa alawaraga danya warga mokuth thmbla knna kemthine akke mokk krndaki hithgnnabe
@DanceStory
@DanceStory 9 ай бұрын
මේව දෙන්න පුලුවන් . කනවනම්.
@RuhalsiBinari
@RuhalsiBinari 4 ай бұрын
Kanawanan deiyano monawada denna bari ammekta
@user-tq9iw7ql3k
@user-tq9iw7ql3k 8 ай бұрын
මාස 06 බබෙකුටත් මේ meal plan එක දෙන්න පුළුවන් ද?...
@dilakshishani65
@dilakshishani65 3 ай бұрын
Ba
@JanuJanu-rf4yd
@JanuJanu-rf4yd Жыл бұрын
Akki oyage chenal eka Kodak hodai thanks
@nuwanthiweerasinghe5726
@nuwanthiweerasinghe5726 3 жыл бұрын
Thanks dr
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome ❤️❤️
@sanujasandamali1835
@sanujasandamali1835 2 жыл бұрын
අක්කි ඔයා කරපු මේ video එකට ගොඩක් ස්තූතියි.මට ඉන්නෙ මාස 8 බබෙක්.ගොඩක් දේවල් දැන ගත්තා මේ video එකෙන්. 👍🙏
@sanujasandamali1835
@sanujasandamali1835 2 жыл бұрын
අක්කි ලුනු,සීනි නැතුව අනිත් හැමදෙයක්ම දෙන්න පුලුවන්ද අවුරුද්දට අඩු බබෙක්ට? තව දෙයක් යෝගට් එකට ත්‍රීපෝෂ දැම්මට කමක් නැද්ද
@mr.cobra415
@mr.cobra415 3 жыл бұрын
අපෙ බබාලාට කවන්න පටන් ගත්තෙ මාස 4න් විතර .එයාලා twins බබාලා .මාස එක හමාරකට විතර කලින් හම්බ උනේ.එයාලාට කවන්න meal plan එකක් කියන්න පුලුවන්ද .එයාලට දැන් මාස හත හමාරක් වෙනවා අක්කෙ
@OllysFood
@OllysFood 3 жыл бұрын
Me meal plan ekama try karana puluwan nangi ❤️ me kama Babata hodata podi karala denna ❤️
@ajanthalakshman3678
@ajanthalakshman3678 2 жыл бұрын
Dr,oyata doctor kiuwada masa 4n kama denna kiyala.mage babalath twins.kama kawanna kiuwe doctor masa 7n.doctor kiyanna kalin mama masa 5n kama dunna.
@chamidisanayaka7204
@chamidisanayaka7204 2 жыл бұрын
Godak watinawa. Thank you
@user-xw9rq2fc2j
@user-xw9rq2fc2j 23 күн бұрын
Thank you❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 7 ай бұрын
ගා ගත්ත පොල් දෙන්න පුලුවන් මාස කීයෙන්ද..fresh milk දෙන්න පුලුවන් මාස කීයෙන්ද.. තක්කාලි දෙන්න පුලුවන් මාස කීයෙන්ද? ත්‍රිපෝශ දෙන්න පුලුවමන් මාස කීයෙන්ද
@sandramichelle1660
@sandramichelle1660 8 күн бұрын
Ou mtath eka prshnyk
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Ane godak pin akki😍😍😍
@OllysFood
@OllysFood 3 жыл бұрын
😘😘😘❤️❤️❤️
@Hima.535
@Hima.535 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@roshinithilini2131
@roshinithilini2131 2 жыл бұрын
Thankx a lot
@bhathiyawanasundara9798
@bhathiyawanasundara9798 3 ай бұрын
Thankyou ❤
@nesaddamyuru9009
@nesaddamyuru9009 3 жыл бұрын
Akka math oyage video serama balnwa..akka puluwannm ammalata hoda motivation video th karannako..
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much nangi ❤️❤️❤️ thanks for the great idea nangi. Man karannam issarahata ❤️
@heshanimadushika5559
@heshanimadushika5559 2 жыл бұрын
මගෙ බබාට මාස 5යි දැන් එයාට කෑම පටන් ගත්තට කමක් නැත්ද අක්කි ? ඔයාගෙ මේ meal paln එකට අනුව තමයි මම කෑම කවන්න හිතන් ඉන්නෙ අක්කී ගොඩක් පින් මේ විස්තර කියලා දෙනවට ❤️😘
@OllysFood
@OllysFood 2 жыл бұрын
Babage doctor recommend karanwa nam masa 5 n patan gattad kamkna nangi. Nattam 6 months walinm start karana puluwan ❤️
@user-fz9lw6hq9v
@user-fz9lw6hq9v Жыл бұрын
ත්‍රිපෝෂ දෙන්න හොදද අවුරුද්දට අඩු බබාලට 🤔
@rangikaprabodhani4677
@rangikaprabodhani4677 11 ай бұрын
සුපෝෂ නම් දෙනව මම,ඒක ගෙදර හදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි මමනම් දෙන්නෙ කඩේ ඒවා ,
@rangikaprabodhani4677
@rangikaprabodhani4677 11 ай бұрын
සුපෝෂ නම් දෙනව මම,ඒක ගෙදර හදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි මමනම් දෙන්නෙ කඩේ ඒවා ,
@hasnawadud5702
@hasnawadud5702 3 жыл бұрын
Pls put a video of making Tuesday dinner
@OllysFood
@OllysFood 3 жыл бұрын
I'll do it ❤️
@pinidu-3702
@pinidu-3702 14 күн бұрын
Miss podi babalata aligata pera hoda ne le katigahenawa kiyala ahala thiyanawa eka aththada boruda
@matheeshathejan905
@matheeshathejan905 2 жыл бұрын
Thank you so much 🥰
@roshanitissera2846
@roshanitissera2846 3 жыл бұрын
Olive oil masa kiyenda denna puluwan.hodaida
@OllysFood
@OllysFood 3 жыл бұрын
Masa 7 n wage idala puluwan
@shanimadushika3641
@shanimadushika3641 2 жыл бұрын
Godak wedagath una...thenk you
@sudaniuthpala9663
@sudaniuthpala9663 2 жыл бұрын
Mage babata masa 10.eyaget bara adui.mama oyage meal plan eka follow karanawa me week eke.meke පීකුදු beef da dear ?
@sudeshthushara9539
@sudeshthushara9539 Жыл бұрын
මාස 08බබෙක්ට පොල් කිරි ෆ්‍රෙශ් මිල්ක් කෑම එකට කලවම් කරන්න හොදද?
@nadeeshanishanthidasanayak1594
@nadeeshanishanthidasanayak1594 2 жыл бұрын
Akki thank godak vatinava
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome Nnagi ❤️
@imalkasandakumari1931
@imalkasandakumari1931 2 жыл бұрын
Thank you .....
@MohomadUsman-z5r
@MohomadUsman-z5r 9 ай бұрын
මාගේ බාබට මාස9
@zosharts5957
@zosharts5957 3 жыл бұрын
මිස් මුරුංගා කොළ වලින් බබාට තියන පෝශණය මොන වගේ ද
@kanchanasalomi6072
@kanchanasalomi6072 3 жыл бұрын
Nangi mage babata masa 7 dawas 14 .me a vidihata dunnata kamak neada. Reata fruits dunnata kamak neada.
@anuradhadilrukshi2215
@anuradhadilrukshi2215 2 жыл бұрын
මුරුන්ග කොලවල ලොකු පෝෂණ ගුනයක් තියෙනවා .. කිරිවලින්, කෙසෙල්වලින් දොඩම් වලින් ලැබෙන පෝෂණ ගුන ඊටවඩා වැඩි ප්‍රමාණයකින් මෙහි අඩංගු වෙනව. තව විටමින් සහ කනිජ ලවනත්. යකඩත් බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ...
@ruvanithakshila1518
@ruvanithakshila1518 Жыл бұрын
Le wadanaw.bara wadi wenawa
@pettricilangarathne3170
@pettricilangarathne3170 Жыл бұрын
මුරුංගා කොල යකඩ ලබෙනවා.
@chandanijayantha5767
@chandanijayantha5767 Жыл бұрын
එළු මස් වල ගුණය
@amodhtharuka6850
@amodhtharuka6850 Жыл бұрын
මාස 6යේ ඉදන්ම මේ meal plan එක විදියට කවන්න ගත්තනම් හරිද අක්කෙ..
@OllysFood
@OllysFood Жыл бұрын
Naha nangi mulinm tika tika aluth kama introduce karana Babata ita passe masa 8 idan wage me meal plan eka use karana puluwan
@amodhtharuka6850
@amodhtharuka6850 Жыл бұрын
Ah...hari akke tnq..
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Akke mata kiyanna puluwanda babage wathura bothal pirisidu karana heti.den nam baba nasary yana hinda dinapatha mn hodala welawa.eth kalin pavicci karapuwage hodanna beri then kalu patata bedila.ewa pirisidu kara ganna vidiha kiyannako
@タマーリハンサニ
@タマーリハンサニ Жыл бұрын
Akke mona peekududa hoda masa 9 babata
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 3 жыл бұрын
Thanks akki gdk wadagth una mta me video 1
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much nangi ❤️
@dilekanayaka1192
@dilekanayaka1192 2 жыл бұрын
Akki aurudu 1-2 athara vedios karannako oyage athdakim apita watinawa hama ekakma
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 Жыл бұрын
Godaak watina vedio ekak.thank u
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
hoda deyak 😍
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you 💖❤️
@dinurajapaksha695
@dinurajapaksha695 2 жыл бұрын
Babata cheese denawanm denna ona hoda brand eka mokadda kiyanna puluwnda
@samankumari8339
@samankumari8339 Жыл бұрын
Akka masa 9 i amuwen pol dunnata kamak nedda ata warga ekka
@maduhansa6782
@maduhansa6782 3 жыл бұрын
Godak watinawa akki
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much nangi 😍
@upulikaushalya7676
@upulikaushalya7676 2 жыл бұрын
Thanx dr godak vatinava
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome ❤️❤️❤️
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumiyata
@OllysFood
@OllysFood 3 жыл бұрын
❤️❤️❤️❤️
@user-ti2jo5hh1y
@user-ti2jo5hh1y 5 ай бұрын
Godakk pinn 🥰🥰🥰
@sandalidinusha5527
@sandalidinusha5527 2 жыл бұрын
තක්කාලි denna puluwn wayasa akke
@OllysFood
@OllysFood 2 жыл бұрын
Masa 6 idan puluwan nangi
@hansihansi8075
@hansihansi8075 Жыл бұрын
Ane kanne nene mona dunnth ekta පිළිතුරක් dnnko
@madushanudaya270
@madushanudaya270 2 жыл бұрын
👍
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Akki amu pol denna puluwanda masa 9 babekta.. apita ghee nikan denna berida rath nokara.
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Ko akki uttara nane
@OllysFood
@OllysFood 3 жыл бұрын
Puluwan ehema parashanayk na dear habay godak Pol denna epa. Ghee tikk rath karala Dana eka hoday ❤️
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
@@OllysFood ha. Thanks akko.😘😘😘
@dinurajapaksha695
@dinurajapaksha695 2 жыл бұрын
Akke mage babata masa 8.eyata thama butter dunne ne.unsalted butter eka gnna kohewath ne.ekata mkadda karanna puuwn.salt tiyena eka denna hoda ne neda.nathnm eka welakata tikak dala dunnata kamak nedda.pure oil dala bath eka hadanne.a unata ala wage dewal denna amaruine.mn mau kiri ekathu karala mechchara dawasak dunne.
@MihiraniThakshila-zk5gt
@MihiraniThakshila-zk5gt 5 ай бұрын
පොල් කිරි දාලා දෙන්න අම්මේ
@sajanisewwandi9076
@sajanisewwandi9076 Жыл бұрын
මාලු එක්ක හාල්මැස්සන් කුඩු දැම්මට කමක් නැද්ද
@sandramichelle1660
@sandramichelle1660 8 күн бұрын
Pol add krna puluwan da niknma bblata masa 8
@shashisenadheera
@shashisenadheera 3 жыл бұрын
Godak watinawa.ane akki puluwannam auruddata adu babalata daily routine plan ekak hadala karannako..babata activities karanna one kohomada koi welawal walatada kiyala.. mage babata masa 4i..
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for the idea nangi. Man karannam issarahata ❤️
@shashisenadheera
@shashisenadheera 3 жыл бұрын
@@OllysFood Ane thank you soo much for your reply akki..❤️❤️
@ShashiiiKarunarathne-uq1uy
@ShashiiiKarunarathne-uq1uy Жыл бұрын
Ane mis masa 6 babalatath meal plan ekath ikmanatamaa dannako
@fathimashanu7801
@fathimashanu7801 Ай бұрын
Me kema list eka masa 7 babata denda puluwanda
@shanimadushika3641
@shanimadushika3641 2 жыл бұрын
Masa 9 babata ඉඳිආප්ප denna puluwanda akke
@ayshaaysha7324
@ayshaaysha7324 2 жыл бұрын
Ane godaak sthuthi sweetheart .harima වැදගත් ..❤❤😍😍
@සදුනිපුජා
@සදුනිපුජා 2 жыл бұрын
බබාගේ කෑම බ්ලෙන්ඩර් කරන්න හොද නැද්ද
@J.kasunikamadubasaniKasunika
@J.kasunikamadubasaniKasunika 4 ай бұрын
Sau wage sithala dewal ude kaleta yodaganna.... Samahara ahara eka dawasaka deddi bara ahara kiyana ewa eka laga deñna epa dirawaganna apahasutha mathuwei
@indikarajapaksha3477
@indikarajapaksha3477 2 жыл бұрын
Pikudu frige eke dala kochchara dawasak tiyaganna puluwanda dear
@OllysFood
@OllysFood 2 жыл бұрын
Normally man nam 1 week thamay tiyanne dear
@dulanjalinikadeniya1370
@dulanjalinikadeniya1370 2 жыл бұрын
සිනි ලුණු නැති යෝගට් තියෙනවා ද මොනාද ඒ
@OllysFood
@OllysFood 2 жыл бұрын
Na dear lankawe nam ehem yogurt naha.
@hasininawodika4672
@hasininawodika4672 Жыл бұрын
Nhathuwa athineda
@shazminazfaizalhassen9446
@shazminazfaizalhassen9446 Жыл бұрын
Nourish kiyala instragram link ekak tyanwa eke tyanwa lunu seeni nathi yougart
@shanikaswaranganithilakara2928
@shanikaswaranganithilakara2928 2 жыл бұрын
Masa 8 sampurna unamada apita me wage meal plan 1k puluwan.netnam masa 8 patan ganiddith puluwanda
@OllysFood
@OllysFood 2 жыл бұрын
Masa 8 sampurna unam patan gana dear
@UPEKSHAPRABODANI-p4r
@UPEKSHAPRABODANI-p4r 4 ай бұрын
Ane mia rep karanna.maga පුතාට masa11i aya thawama kabali kan na wamane karanawa.hodata kaka hitapu baba dawasa3ka vithara idan appiriya karanawa.kawapu tikath ඔක්කොම wamane karanawa.mn mk oni.plz kiyanna mis.
@linanjalamadhubhashini6910
@linanjalamadhubhashini6910 3 жыл бұрын
Akki mage babata masa 7 sathi 2i eyata dan yought dunnata kamak nadda ewage sini thiyena nisa
@OllysFood
@OllysFood 3 жыл бұрын
Kamkna dear denna puluwan ❤️ poddak tiyennw Eth kamkna yogurt ekk dunnata 😘 Gedra yogurt hadala denna puluwan nam hoday sini danne nathuwa ❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Really helpful video 😍👍
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much akka ❤️❤️❤️
@dilumpushpakumara9792
@dilumpushpakumara9792 3 жыл бұрын
akki mulin karapu meal plan akata tama dan kama danne tawa akak ikmanatama danna
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ha nangiyo man Dan thawa ekk ikmanatama ❤️
@dilumpushpakumara9792
@dilumpushpakumara9792 3 жыл бұрын
@@OllysFood thanks akkiyo oyage nihathamani kamata tama mama godak kamatima a adaraniya bawa aththatama hithata danenawa
@imashaashani3809
@imashaashani3809 2 жыл бұрын
Halmasso kudu hadaganne kohomada
@rasanjalilakshika1828
@rasanjalilakshika1828 2 жыл бұрын
Dennq hoda pikudu wargayak kiyannako.ane akkiyo mage baba kanawa harima adui.mata wel 5k denna wennama ne aya kanna nena.
@IdikaKu
@IdikaKu 9 ай бұрын
Udeta alathambala pol dala dunnama poshanaya etida podi babaekuta
@dilumpushpakumara9792
@dilumpushpakumara9792 3 жыл бұрын
ane akkiyo mage babata dan aurudu 4i mama akkita kiwwe aueuddata wadi babalata danna puluwan widiye meal plan akak karanna kiyala plz
@OllysFood
@OllysFood 3 жыл бұрын
Karannam nangi ikmanatama ❤️
@nimalipriyagika9465
@nimalipriyagika9465 2 жыл бұрын
Akke masa 8ka babekta samanyen mesa hedi kiyak kawanna onada
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 2 жыл бұрын
Kukul mas pikudu kanna hoda na kiyanawa neda babata dunnata kamak nadda
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 2 жыл бұрын
Mage babata masa 8. Eya mas, malu, eggs kanna horai. Appiriya karanawane... 😕
@keshanidhamiduni6902
@keshanidhamiduni6902 2 жыл бұрын
පීකුදු මාස 9 බබෙක්ට හොදයි ද
@sachinthanathushangunasena6099
@sachinthanathushangunasena6099 2 жыл бұрын
Miss mn puthata masa 4hamaren kawanna patan gaththe.beri batha,ala tambla,palathuru yusa denw.thel dammata kmk nada?kottarak withara kama denna onada aka welakata?meal plan akak denna puluwnd?dnata masa 5hamarai miss
@OllysFood
@OllysFood 2 жыл бұрын
Me widihat denna dear ❤️ me video eke hamadema tiyennwa. kzbin.info/www/bejne/mJ2re3yDbK2JpNk
@sachinthanathushangunasena6099
@sachinthanathushangunasena6099 2 жыл бұрын
Thanx miss gdak loku udauwak kare
@sachinthanathushangunasena6099
@sachinthanathushangunasena6099 2 жыл бұрын
Miss mage babata dn masa 5hmarai.masa 4hmarn kama patan gaththe.dn biththara,yoghet,kurakkan kada,rulan kada,mas,pala warg, dhanya wage dunnata kmk nadda?awa denwnm kottarak denn onada aka parakata?thel akathu karatath kmk nadda?wel 3kwnnath onada dn
@hashanimadushika9959
@hashanimadushika9959 3 жыл бұрын
Aththatama godak wadagath mata nam me video eka miss thank you. Miss mata dana ganna puluwanda mage puthata masa 8i ayata kabali gathiya tikak wadi karala kama eka dunna a ekkama dath anawa dan babata ane kali hapanna kamathi na dan kannath horai mekata mokada karanne miss kabali kanna kamathi murdu dewal thamai kanna kamathi me tike me kale denna hoda kama monawada miss reply ekak danawa nam godak pin miss.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Babata finger food Dan Patan ganna puluwan dear. Carrot and egg dila Balanna Babata athin kanna thaniyama. Baba eka parata kawe nathi unata kamkna tika tika denna. Babata Kali kannema nattam kamkna dear Babata thwa 2 weeks wage hodatama podi karala denna ita passe Babata Danene nathi wena tikk Kali gathiyata denna ❤️
@hashanimadushika9959
@hashanimadushika9959 3 жыл бұрын
@@OllysFood ane thank you miss
@sandunicroos6186
@sandunicroos6186 Жыл бұрын
mage babata masa 8y eyata denna mata yogurt ekak ha cheese waragayak kiyanna
@roshaniroshani2496
@roshaniroshani2496 2 жыл бұрын
Masa 6babata ma විදිහට දුන්නොත් කමක් nadda
@dilakshishani65
@dilakshishani65 3 ай бұрын
Denna bane.eyalata ochchra kanne kohmda.podi amashayak thiynne.kema pothe balanna therei
@IdikaKu
@IdikaKu 9 ай бұрын
Masa 8babata eta jathi haalmesso kudu dena pramanayak nedda
@shanikaswaranganithilakara2928
@shanikaswaranganithilakara2928 2 жыл бұрын
Mage babata 5 patan ganiddima kema patan gatte.den 6 month and 19 days.bath eka kanne horai den.me meal plan eka try karanna puluwan neda.kema vivida karanna.
@diliniwijesooriya6870
@diliniwijesooriya6870 Жыл бұрын
Mage baba lunu chuttak damme nattham kanne nane..lunu dmmta prashnayak nadda.
@deepthikagunathilaka8472
@deepthikagunathilaka8472 3 жыл бұрын
Masa 7idan me widihata babage kema eka dunnata kamak nadda mis.
@hiruniedirisinghe8512
@hiruniedirisinghe8512 10 ай бұрын
බර අඩු බබාලට වැඩිය පලතුරු දෙන්න එපා කියනවනේ
@inokainoka3768
@inokainoka3768 10 ай бұрын
Me vidiha කෑම dunnama bara wadi wenawada plis kiyannako
@yunalabiman9886
@yunalabiman9886 2 жыл бұрын
Good job.thnk u akki
@tharushikavindi5652
@tharushikavindi5652 Жыл бұрын
Akke babata Masa 7 eyata sini danne nathuwa kahata dunnata kamak nadda☕
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 Жыл бұрын
Wattakka kerot ekta dannepa
@asankabandara8402
@asankabandara8402 2 жыл бұрын
Akki mas malu kanne nethi babekuta mokada karanne
@geethikadilrukshi7840
@geethikadilrukshi7840 2 жыл бұрын
Unsalted yoghurt thiyenawada lankawe ???
@Sanda-yl1le
@Sanda-yl1le 5 ай бұрын
Unsalted butter sugar free yogurt tynawa
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 72 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН