කොත්තු, රයිස් අවනඩුව - ''මේක ජාවාරමක්...බිත්තරේ 25ට ගෙනාවහම ඒ මිනිහා ඉවරයි''

  Рет қаралды 26,797

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
කොත්තු, රයිස් අවනඩුව - ''මේක ජාවාරමක්...බිත්තරේ 25ට ගෙනාවහම ඒ මිනිහා ඉවරයි''
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 47
@ashenmax6550
@ashenmax6550 Ай бұрын
මුන්ගේ කඩවල් කුඩු කරන්න ඕනා වැඩිවෙද්දි දවසක්වත් ඉන්නෑ වැඩි කරනවා ගණන්
@sureshperera2794
@sureshperera2794 Ай бұрын
සාමාන්‍ය එකාට වැඩි කරනකොට හොදයි අඩු කරනකොට අව්ල්
@alokatharindu3147
@alokatharindu3147 Ай бұрын
අනෙ අපෙ රටේ එවුන්ට මිල වැඩි කරත් ප්‍රශ්න අඩු කරත් ප්‍රශ්න , මෙහෙම ඉතින් රටක් ගොඩ යයිද මෙ දැන් යන ගමනට ඔක්කොම එකට එකතු වෙන් නැතුව මෙක කරන්න බෑ
@IsuruLakmal-g2o
@IsuruLakmal-g2o Ай бұрын
උබල කියන්නෙ උබලට ආතල් එකේ සැප ගන්න අපි බඩගින්නෙ ඉන්න ඕනි කියලද.... එක්කො අතිරික්ත බිත්තර නිශ්පාදනය අපනයනය කරන්න ඕනි. නැත්නම් සත්ව ආහාර මිල අඩු කරන්න ඕනි. අපිත් ජීවත් වෙලා ඉන්න එපැයි... තොපි විතරක් කාල ඇදල ඉද්ල හරියන්නෙ නෑනෙ... අපේ ගෙවල් වල උනුත් කන්න බොන්න ඕනි... අපිට ප්‍රශ්නයක් නෑ බිත්තරේ රු. 10ට අඩු උනත්. හැබැයි ඒ එක්කම සත්තුන්ගෙ කෑම මිලත් අඩු වෙන්න ඕනි...නැත්නම් හමන්නනව මූටත් අපි....
@itsmylifevlog8191
@itsmylifevlog8191 Ай бұрын
කරුණාකරල බිත්තර මිල අඩු කරා වගේම එ කෑම මිලාත් අඩු කරන්න.
@rayanmark1920
@rayanmark1920 Ай бұрын
අනුර කුමාර විතරක් කොහොම කරන්නද ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ක්‍රියාකලාපයන් වෙනස් කරගන්නේ නැතිව 😢😢😢 ඉතින් නිකන්ද ලෝකයා මේ රටවලට තුන්වෙනි ලෝකයේ අන්ත දූශිත කකුස්සි වලවල් කියලා තියන්නේ 😢😢😢
@IsuruLakmal-g2o
@IsuruLakmal-g2o Ай бұрын
එව්වට උත්තර හොයන්න තමා පාලකයෙක් පත් කරගන්නෙ. බිත්තර මිල පහල ගිහින් සත්ව ආහාර මිල ඉහල යනකොට බිත්තර නිශ්පාදකයට රැකෙන්න බෑ... එතකොට තමා රජයක් එතනට මැදිහත් වෙලා එක්කො සත්ව ආහාර මිල අඩු කරන්න ඕනි. නැත්නම් අතිරික්ත බිත්තර නිශ්පාදනය අපනයනය කරන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි.. කොටසකට ඇරල කොටසක් සනසන්න ගියොත් අනුර කුමාරටත් වැඩි කාලයක් යන්න වෙන්නෙ නෑ...
@nishtv797
@nishtv797 Ай бұрын
දූෂණයෙන් තොර රටක් හදන්න අවංකවම කැපවෙන ඔයාලට පුළුවන් නම් මේ ත්‍රීවීලර් හයර් කරන මාමලත් අඩු උන තෙල් මිළට හරියන විදියට, අපිව තවත් හූරගෙන කන්නෙ නැතුව එයාලගෙ හයර් එකත් සාධාරණව ගන්නව නම් (බස් ticket එකේ ඉතුරු දෙන්නෙ නැතුව හොරාකන කොන්දොස්තර මාමලත් ඇතුලත්ව හොදේ) වගේම මේ තෙල් මිළට කියලා වැඩි උන ගොඩක් දේවල් තාමත් අඩු නොකර අහිංසක මිනිසුන්ව හූරගෙන කන වංචනික වෙළෙඳ මාමලත් සාධාරණ වෙනවනම් අපේ රටේ මිනිස්සු තවත් සතුටු වෙයි නේද කියලා අදාල තැන් දැනුවත් කරන්න බලන්න. මොකද ලොකු තැන්වල ඉන්න හොරු වගේම මේ වගේ යට තැන්වල ඉන්න හොරුත් අපි නැති කරන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්නම් අපේ අහිංසක මිනිස්සුන්ට මේ මංකොල්ලකාරයො ළග හැමදාමත් තමන්ගෙ වංචා කරන සල්ලි වලට හූල්ලන්න වෙයි 😥😥 සියලු ආකාරයේ වංචනිකයන්, හොරුන් පරාජය කිරීමට හැකි වේවා. රටට සහ අවංක මිනිසුන්ට ජයම වේවා 🙏🙂
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
මුන් කරන්නේ නැත්තම් රජයයට පවරා ගන්න. මහා පරිමාණ බිත්තර ෆාම් රජයෙන් පටන් ගන්න. හැම ගමකම හැම නගරයකම රජයට අනුබද්ධ ආයත හරහා ජනතාවට පිටි බිත්තර ආශ්‍රිත ආහාර ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න. සමුපකාරය සතොස කෝප් සිටි හරහා.ඔය කළු කඩ නානලා ඡන්දය දෙන්නේ රනිල් සජිත්ලට.
@GimVigg
@GimVigg Ай бұрын
😂podi eiyapara wasa damanna😅
@Shanu93661
@Shanu93661 Ай бұрын
අනුර සහෝදරයා ට තියෙන්නේ බඩ ඉරිගු ගොවිතැනට අත හිත දීලා බඩ ඉරිගු මිල අඩු කරන්නේ එතකොට නිකන්ම බිත්තරයක් 15ක වැනි මුදලට දිය හැක.මුලින්ම බඩ ඉරිගු වගාවට අත හිත දිය යුතුයි ඉන්පසු බිත්තර ඉස්සර මුදලටම ඉබේම අඩුවෙයි🎉
@djdhanushka1
@djdhanushka1 Ай бұрын
මොන දේ අඩු කරත් පඩි අඩු කරේ නෑ. ඒකත් හෙන අසාධාරණයි.
@JlkJlk-dk2xs
@JlkJlk-dk2xs Ай бұрын
බිත්තරේක නිශ්පාදන වියදමත් මේ ගනන්මනන් බිත්තරේක මිල අඩු කිරීම කුඩා මද්‍යම පරිමාණ ගොවිය පැත්තෙන් අසාධාරණයි නේද ආණ්ඩුව සාධාරණයක් කරාවිද
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 Ай бұрын
මුන්ගෙ කඩ සීල් තියන්න
@kavindudissanayake5285
@kavindudissanayake5285 Ай бұрын
හරිම වෙලාවේ ගහපු නියම නිවුස් එක.. ගැටලුව, විසදුම එක්ක ආපු නිවුස් එකක්..ඔන්න ඕකට පිලියම් කරන්න ඔනී..මම හැමදාම කියන්නේ ඕකයි.. බඩ සත්ව ආහාර ගැටලුව විසදන්න ඔනී, සත්ව ආහාර ආශ්‍රිත ගොවීන් ගේ අස්වනු වැඩි කිරිමටත්, සත්ව ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල යම් ලෙසකින් අඩු කරානම් බිත්තර මිල අඩු වෙනවා වගේම නිෂ්පාදනය වැඩි වෙලා විදේශ වෙලදපොල ජයගන්නත් හැකියාව ලැබෙනවා
@noorynazar649
@noorynazar649 Ай бұрын
100% atha eyai
@KumaraAj85
@KumaraAj85 Ай бұрын
15 ට තිබුන බිත්තරේ වැඩි උනේ හොදටම කරපු නිසා... 🐃
@sarathraveendra3080
@sarathraveendra3080 Ай бұрын
බේකරි කාරයන්ට,මන්කොල්ල හෝටල්කාරයන්ට කුනුවෙලා මැරෙන්නවෙනකොට තේරෙයි.ඒ සොබාදහමේ තීන්දුව හොදේ.
@JayasinghaLilian-mw3bj
@JayasinghaLilian-mw3bj Ай бұрын
ලංකාවේ මහාපරිමාණයේ. සිට ඇල්පෙනෙත්ති දක්වාම බිස්නස් කරන මිනිහා ආසාවෙන් කියන වචනය තමා පාඩුයි පාඩුයි එතකොට මුන්ට ලාභයක් ඇත්තේම නැද්ද තොපි මොකටද පාඩුනම් ඕවා කරන්නේ මළ දවසත් යනතැනදී කියයි නුබලවගේ කාලකන්නී අපිට එපා ආපු තැනටමපලයව් කියයි මෙතෙක් රටපාලනය කරපු උන්ටත් එලෙසම කියාවි
@rajithasheran.k6532
@rajithasheran.k6532 Ай бұрын
Man nam hithanne dumping ekak thiyenne market ekata gavement eken nemei ne biththara adu une masayak dekak balanna one oya ganatama biththara denna puluvanda kiyala.
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅බයවෙන්නැතුව ඉන්න මහ මැතිවරණයෙන් පස්සේ ඒගොල්ලෝ ඕගොල්ලන්ට දෙනවා හොඳ කොත්තුවක් අනාගෙන කන්න😅😅මේ තරම් මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ😅😅දීපල්ලා තුනෙන් දෙකේ බලේ මොකද මග බලාගෙන ඉන්නවා සමලිංගික විවාහය සම්මත කරගන්න එතකොට ඒගොල්ලොන්ට බෞද්ධා ආගම ව්‍යවස්ථාවෙන් අයින් කරන්න උවමනා නෑ. ඒක ඉබේම අයින් වෙනවිකත්😅ලංකාවෙ සංස්කෘතියට නොගැලපෙන දේවල් වෙන්න ඊට පස්සේ එකයි කිව්වේ හොඳම කොත්තුව ලැබෙන්නේ මහ මැතිවරණයෙන් පස්සේ😅😅ඒකට මස් බිත්තර නැතුව ඕගොල්ලොන්ට පරිප්පු දාගෙන හරි කන්න පුළුවන්😅😅😅මේ යන විදිහට තෙම්පාදු කරගන්න වෙන්නේ පරිප්පුව නිකං කන්න බැරි වෙනවා😅😅😅
@noorynazar649
@noorynazar649 Ай бұрын
Before reduce egg price reduce the feeds price pls why no one talk about feeds price 1 bag of feeds is 8500rs now 3 years back same one bag of feeds cost was 3800 rs only how come small farmers survive they to has to live this is a mafia game of politicians 😢😢😢
@shehanmadushan2981
@shehanmadushan2981 Ай бұрын
Shot eka hambenava lagadima 😂😂
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss Ай бұрын
දැක්කනේ හොරු තාම ගිහින් නැහැ ,තනිකරම බොරු කරන්නේ .සාමානය මිනිස්සු හැමදාම දුක් විදින් ඕනි .
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy Ай бұрын
අපෙ ගමේ ග්‍රාමසෙවක වසමට පවුල් 325, පවුල් 10 කට කිකිලි පැටව් 10 ගානෙ හම්බුනා, උන් බෝකරගෙන දැන් ගෙවල් 50ක විතර කුකුල් කොටු තියෙනවා, කිකිලියො 600ක් විතර ඉන්නවා උන් ඔක්කොටොම ට කඩෙන් කෑම 20% ඉතුරු කෑම 80%ගමේ එක ගෙදරක හදනවා, ඉතින් අපෙ ගමට ඇති වෙන්න බිත්තර තියෙනව
@IsuruLakmal-g2o
@IsuruLakmal-g2o Ай бұрын
😂😂😂😂😂 උබලෑ ගමේ උං ටික විතරක් ජීවත් උනොත් ඇති.. ඕඩ හුත්තිගෙ පුතා 😂😂
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy Ай бұрын
@@IsuruLakmal-g2o නෑ මම් කිව්වෙ අපිටනම් වියදම තියෙන්නෙ එක බිත්තර යකට රු 13ක් වගේ මොකද අපි කඩෙ කැම නෙමෙ දාන්නෙ,
@nwsachi4317
@nwsachi4317 Ай бұрын
මාලිමාව ට කියල පුකේ ගහගෙන ඉන්නෙ කුහකයො ම තමයි
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge Ай бұрын
හොරුන් තාම ගියෙ නැ ...හම්බන්තොට බ්ත්තර ව්කුනන්නේ 39
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge Ай бұрын
කෝ බිත්තර අඩු නැ ...හම්බන්තොට විකුනන්නේ 39
@Bisonleathercraft
@Bisonleathercraft Ай бұрын
Minissu ekathu vela paribogika adikariyata katha karanda minissu ekathu karaganda naththam meka thani minihekuta venas karanda ba. Mulu dakunama ekathu unane anura sahodarayava genda e vage ekathu venda oka venas karanda puluvan kasa kamai okkoma venas karanda puluvan ❤
@Shanu93661
@Shanu93661 Ай бұрын
අඩු කරන්නේ නැති වුන් ඉන්න තැන් හැමදේම හැම ගමකම මිනිස්සු එකතු වෙලා පාරිභෝගික අධිකාරිය ට දිය යුතුයි
@රසවත්රසායනවිද්යාව
@රසවත්රසායනවිද්යාව Ай бұрын
23 hadana puluwan bittare ahinsaka minisunta topi 50 deddi saddayak na, ubalata padu weddi witarai media matak wenne. Tope farm wahila yanna one tamai
@jimin-q7c
@jimin-q7c Ай бұрын
Colombo rs 65 bittryk
@Bisonleathercraft
@Bisonleathercraft Ай бұрын
Kama adu karanne naththam minissu ekathu vela paribogika adikariyata katha karala meka venas karamu
@dumindachathuranga3122
@dumindachathuranga3122 Ай бұрын
Kohewath adu krla nene
@saniragunathilaka6517
@saniragunathilaka6517 Ай бұрын
Ane api tama 30ta බිත්තර gannthe na 40i ane
@malindapinthu8604
@malindapinthu8604 Ай бұрын
Koi kadeda adu karala tiyenne 😮😮😮
@jimin-q7c
@jimin-q7c Ай бұрын
Mechchara kal garahagena kawe salli wadipura aragena bittra walata dan itin padu widapam kamk na .colombo wala bittryak rs 65i
@ManojLakmal-hb5dr
@ManojLakmal-hb5dr Ай бұрын
32 thibilath mun kannene
@attitudera
@attitudera Ай бұрын
Ei petrol adu weddi, pohora sahanadara labaddi mewa adu karanda beri
@kassastreaming9742
@kassastreaming9742 Ай бұрын
Ane ubala hukaganin bithra pnnyo
@penamanaya-5575
@penamanaya-5575 Ай бұрын
පොඩි හිමියො එකතු වෙලා බිත්තර දාන්නෙ.ඒකයි වැඩි
@KumuduniRinu
@KumuduniRinu Ай бұрын
Mona magulakda adu karama adu karan na.wedi karapu gaman wedi karanawa Mona ratakda maka ciiii .qpith minisu tamai apita masata laksa ganna wedan na
@heshanchanuka5362
@heshanchanuka5362 Ай бұрын
Magula
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 38 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 83 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 38 МЛН