No video

උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්නට හාමුදුරුවෝ කලදේ - An Edition | Umandawa

  Рет қаралды 280,677

Nilame

Nilame

Күн бұрын

උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්න උමංදාවටම ගෙනත් සමන්තභද්‍ර හාමුදුරුවෝ කලදේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#ANEdition #umandawa #nilame
උමංදාවේ හාමුදුරුවෝ ජෝක් එකට අරගෙන වීඩියෝ හදපු කොල්ලෝ දෙන්නට හාමුදුරුවෝ කලදේ - An Edition | Umandawa

Пікірлер: 220
@Nilame
@Nilame Жыл бұрын
මෙන්න ඩබලගේ යූ ටියුබ් චැනල් එක - kzbin.info
@ANEdition
@ANEdition Жыл бұрын
අපිත් ගොඩක් අසාවෙන් කරපු interview එකක්,ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා කියල සුබපතනවා Nilame channel එකේ කට්ටියටම!! 😍😍
@vikasithatv2336
@vikasithatv2336 Жыл бұрын
අම්මේ ඔව් එයා රහත් වෙලා නේ ඉන්නේ ඔයාලා ඔයාලා බුද්ධාගමේ ද නැත්නම් වෙනත් ආගමක ද
@ashramaya
@ashramaya Жыл бұрын
පුරාජේරු ඇති මුත් නැත නිවන් යන්ඩ පාර ගෞතම සිරි බුදු වචනෙම පටලාගෙන කීය මැටි හරකුන් හට ගොනෙක්ම බුදුන් ලෙසින් පේ ය පිටිදූවෙ උඹ වැනි ගොන් හරකෙක් නොම වේය
@harshakumara970
@harshakumara970 Жыл бұрын
මේ වගේ උන් ඉන්ටර්විව් කරන්න එපා. පට්ට පණ්ඩිතයෝ දෙන්නෙක්. පොඩ්ඩක් වැරද්දක් කියලා කොමෙන්ට් එකක් දැම්මොත් මකනවා. උන් කරන්නේ එක එකාට මඩ ගහලා හිට් වෙන එක.
@harshakumara970
@harshakumara970 Жыл бұрын
මාර්කටින් සෙන්ස් බු..හාහාහා. ලංකාවේ මෝඩයෝ ඉන්නකම් හොදයි😂.අර ඔයාගේ ඉස්සර කරපු කාර් බයිසිකල් හදන ඒවා වගේ හොද වැඩසටහන් කරන්න.
@magampuratv4277
@magampuratv4277 Жыл бұрын
මේ තරුණයො ඉදිරියට අරගෙන යන්න සමාජයට දෙන පනිවිඩය ඉතා වටිනවා
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
නිලමෙත් 1m ගහලා congratulations 😍😍
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
බුද්ද දම්ම සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 නිළමේ.කවදත්.ගෙනෙන. විඩියෝ.හරිම .වටිනව සාර්තක.ගමනක්.යන්න ලැබේවා..
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ලංකාවේ කොල්ලො හොදින් ඉන්නවා නම් හරී සතුටුයී තෙරුවන් සරණයි මම ඩුබායි සිට
@nuwanudara5271
@nuwanudara5271 Жыл бұрын
oya dubai kiylda kiya ganda one
@dinidu6335
@dinidu6335 Жыл бұрын
AN Edition එයාල ගහන content වෙනම කලාවක් එයාල වෙනම විදිහකට සමාජයට දෙයක් දෙන්න try කරපු දෙන්නෙක් ❤️ දෙන්නටම සුභ පතනවා ඉදිරියට වැඩ ටික කරගෙන යන්න ❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
නිලමේ නොපෙනෙන මායම් පසුපස නොයෑම ඉතා අගයකරමි.
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
අම්මෝ මම මේ දෙන්නගේ විඩියෝ බලලා තියනවා.... නියමයි
@chithrapriyangani5144
@chithrapriyangani5144 Жыл бұрын
නිළමෙ ඔයා කවදාවත් සාස්තර කියන මිනිස්සු පස්සේ යන්නේ නැති නිසා අගය කරනවා
@jagurgjdjsgsjirn8379
@jagurgjdjsgsjirn8379 Жыл бұрын
Ammooo eka attha
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
අහස පොලව සුලග සාගරය ධර්මාසනයක් කරගෙන මිනිසුන් මුලා කර නිවන් මගට කැදවාගෙන යන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු .
@afgsdfdr8273
@afgsdfdr8273 Жыл бұрын
ජයවේවා නිළමේ ❤‍🔥🇱🇰❤️🇰🇼❤‍🔥✌️✌️
@sriyalathaedirisingha5994
@sriyalathaedirisingha5994 Жыл бұрын
නිලමේ ඔයාගෙ ඉදිරිපත් කරන ,wda සටහන් නම් නියමඉ ඔයාගෙ chenal එක තව තව දියුණු වෙවා කියා ප්‍රාර්ථනා කරන වා
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
හා නිලමෙ බැන්දට පස්සෙ මහත් වෙලා හොඳයි කමක් නැ සන්තෝෂයි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ඔන්න ඕමයි ජනප්‍රිය වෙන්නෙ මචාංලා...🤣
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
නිල්පාට කෑම වීඩියෝ එක ලස්සනයි.හරිම හිනා.
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
උමංදාවේ තමයි සුපිරිම මාකට්න් තියෙන්නේ. කමක් නෑ කාටත් හොදක් නේ වෙලා තියෙන්නෙ
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
මරු marketing 🤣🎃
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
නිළමේ .කවදත් සමාජයට වටිනා වැදගත් දෙයක් තමයි දෙන්නෙ අදනම් හාස්‍ය ජනක දෙයක්.ඒත් ඉදිරිපත් කල කරුනු මදි කියලයි හිතෙන්නෙ විශේෂ දෙයක් කරන ඒ දරුවො දෙන්නට සුබ අනාගතයක් පතනවා
@craaaaaaazy22
@craaaaaaazy22 Жыл бұрын
Meda para nan nilame karala thiyenne agamath vinasa karana wadak! Plz agama joke ekak karan salli hamba karanna video hadanna epa!
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි මල්ලි ලාට. ජයවේවා ❤❤👍👍
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 Жыл бұрын
සස්ක්‍රයිබි කලා බුදුසරණයි
@kaal4809
@kaal4809 Жыл бұрын
උමන්දාවෙ ඉන්නෙ බුදුදහම ව්කුර්ති කරන උමතු භාවයට පත් උන පිසෙක් ඔය මනුස්සයා සරණ ගිය ම්නිසුන්ට අභ සරණයි
@kapilasenevirathne4260
@kapilasenevirathne4260 Жыл бұрын
Kaal . Lankawe anek hamuduruwo hodatama dharmaya rakinawada. Ban kiyanawada. Piumita dann denawa hitan neda. Me okkoma karanne agama vikunna eka . Apen kala apen aragena ganunnta dena ayata wada. Hambakaragena kana me hamuduruwo agaya karanna.
@kaal4809
@kaal4809 Жыл бұрын
@@kapilasenevirathne4260 මම කතා කරෙ අනිත් හාමුදුරුවෝ හරි පිටදුවේ සිරි ධම්ම හාමුදුරුවෝ වැරදි කියන තැන ඉදලා නෙමෙයි ඔය භික්ෂූ වෙසයෙන් ඉන්නෙ මාරා වෙස වෙච්ච කෙනෙක් එක තෙරුන් ගන්න භවුතිකය තුල ම්නිසුන් සිර කිරිම තමයි මාරයාගේ ඉලග සැලැස්ම නැත්නම් උන්වහන්සේ වාගා කරන එවා අපේ ඉපැරැණි ආහාර වර්ග ප්‍රචලිත කරන එක ගැන කිරිම ප්‍රශ්නයක් නැහැ එක බොහෝම හොඳ වැඩක් හැබැයි දනවාද ඔය ඔකොම කරන්නෙ එයාට මිනිස ආකර්ෂණය කරගන කියලා එකෙන් මාරයා මාරයා ඔනිව්දිහට ම්නිසුන් හසුරුවන පුලුවන් ම්නිසුන්ට අතර වැරිදි මත ජන ගත කරන්න පුලුවන් මොකද ම්නිසිසු හිතනවා අනේ අනිත් හාමුදුරුවෝ මොනවාද කරලා තියෙන්නෙ මේ ඉන්නෙ නියම හාමුදුරුවෝ හැබැයි ම්නිසු දන්නෙ නැහැ මාරයා හරි කපට් කියලා තවකාලික ආස්වාදයකට පත් කරලා ව්නාසය කාරා පොඩ පොඩ අරගේන් යනවා ම්නිසු මෙක ගැන දන්නෙ නැහැ නැතන් ඔනි බලයක් තම්බගේන කැවට මක්වෙනවද ඔකයි ඔය හාමුදුරුවන්ගේ තියන ගැටලුව බුදුන් වහන්සේ වැඩ ඉදිම භික්ෂූන් කිප දේනෙක්ට මාරා ආවේශ වෙලා තියෙයි මේවගේම උමතුවෙන් දොඩවලා තියෙයි බුදුන් වහන්සේ ඔවුන්ට ආමන්ත්‍රණය කරදි මාරයා බයෙන් පලා යද්දී එම භික්ෂූන් සිහිසුන් වෙලා අදැද වැටී නැවතත් ප්‍රකුර්ති තත්වට පත් වෙලා තියෙයි අද එය සිදු කරන්න තතාගතයන් වහන්සේ අපි අතර නැහැ මාරය එයි ප්‍රයොජන ගනි සමස්ත මානව වර්ගයාගේ ව්නාසය අත ලගයි....
@kapilasenevirathne4260
@kapilasenevirathne4260 Жыл бұрын
Agama kiyanne business ekak kiya ape ayata therenne na kaal. Therum karannath ba. Hamada banakiyana ko aparada wala auwak. Minisu awankada mini maragannawa agalakatath ethe hamadama pansale palliye koewile.
@kaal4809
@kaal4809 Жыл бұрын
@@kapilasenevirathne4260 ම්නිසුන් පිරිහිලා දේයනුත් පිරිහිලා මුලු ලෝකය අදුරු වේලා
@dhanushbro950
@dhanushbro950 Жыл бұрын
@@kaal4809 E hamuduruwange banak iwara wenakan ahala balanna jiwitheta prayogikawa budu dahamin ganna dewal godak kiyala denawa mulin hariyata hoyala balala kiyanna oya social meadia wala pennana video keeli ,post allagena dagalanna epa,denuma gann puluwan pudgalayagen ede ganna oni..oya hamuduruwo oya widiyata katha karana nisa samahara bana ahan nethi ayath ahanna gaththa..mn 100% hari kiyan na eth godak dewal jiwitheta kiyala denawa pactrical..
@king_of_summa_5732
@king_of_summa_5732 Жыл бұрын
ඔක්කොම marketing බන්... හාමුදුරුවෝ ඔළුව පාවිච්චි කරා... අර නිල් සින් එක ලොකුවට ඇදුනේ මුන් දෙන්නා නිසා ... පිරිසක් එක විහිලුවකට ගනිද්දී පිරිසක් එක මඩක් විදිහට දැක්කා ... එකට හාමුදුරුවෝ ගහපු හොඳම ගෙම ඔක ... මුන් උමන්දාව ගැන විඩියො හදන එක නවත්තන්නේ නැ..එක කොයිම වේලාවකවත් මඩක් වෙන්නෙ නැ.. මොකද මෙ සින් එක නිසා කොහොම හරි හාමුදුරුවෝ එ කටවල් දෙකත් වහන්නැතුව වැහුවා.... 👍
@janithadithya3911
@janithadithya3911 Жыл бұрын
ඌ කපටියා බන්... බබෙක් එන් නැති විදිහට වැඩේ කරගන්න රහතන් වහන්සේ දන්නවා ...
@kaupathirana4346
@kaupathirana4346 Жыл бұрын
Mun nokiwwata poriyal ekak ekkama wahapu seen ekak mata nam therune😂😂🤣
@induwaraminiduanuhas6751
@induwaraminiduanuhas6751 Жыл бұрын
Good job nilame budusaranai
@ngamage3836
@ngamage3836 Жыл бұрын
AN edition nilamage programme ekata awata hama ekakatama yanna ehema lahasthi wenna epa..ubala denna daksha kollo dennek
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි බන්🤣🤣🤣🤣🤣🤣
@SuperDjasa
@SuperDjasa Жыл бұрын
උන් දෙන්නව සමන්තබද්‍ර හාමුදුරුවො තමන්ව ප්‍රමෝට් කරගන්න පාවිච්චි කරනව 😂😂😂මේව මොල නෙවෙයි මොල ගෙනාපු නැව් 😂😂😂😂
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
ආයේ ඉතිං පට්ට marketing 🤣🎃
@formycountry373
@formycountry373 Жыл бұрын
මොන ආතල් ගත්තත් බෞද්ධ ස්වාමින් වහන්සේලා සමච්චලයට හාස්‍යයකට ලක් කරන එක අනුමත කරන්නෙ නැහැ එයට වෙනම විපාක තිබෙනවා පුලුවන් නම් මුස්ලිම් පූජකවරයෙක් හාස්‍යයට ලක් කරන්න බලන්න අපිට හරි ආසයි ඔය කියන නිර්බීත කම දැක ගන්න ඕන ඔට්ටුවක් කරන්න බැහැ
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
Content 👍, Video ekee Sounds poddak aul...
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
නිළමේ අනන්‍යතාවයට ගැලපෙන ඇදුමක් අදින්න..තවත් හොදවේවි..අදහසක් ආදරෙන් ඉදිරිපත් කිරීමක් පමනයි.. ❤️
@godaddy11
@godaddy11 Жыл бұрын
නිළමේ ඇඳුමක් ද ?
@sandunmadhusanka6246
@sandunmadhusanka6246 Жыл бұрын
මෙහෙම හොදයි
@user-ko1bp9rh3f
@user-ko1bp9rh3f Жыл бұрын
ඉදිරියටම යන්න පුතේ ඔබට සුභ
@Siyalla1234
@Siyalla1234 Жыл бұрын
නිලමේ කියන්නේ නියම කොල්ලෙක්.
@user-np5dq5di3f
@user-np5dq5di3f Жыл бұрын
මම හිතුවෙි මෙි හාමුදුරුවෝ මෙි දෙන්නට බනි කියලා ඇත්තටම හොද හාමුදුරුවෝ කෙනෙක්
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
ඒවට තමයි පුතේ සිරා මාකටින් කියන්නේ
@prasandefonseka8641
@prasandefonseka8641 Жыл бұрын
Its good that you attempt to promote and give an ordiance to guys like this who try to enter the industry ...Keep it up .. Good job ANEdition team ....
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
මරු මරු 😁😂👍
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Jayam jaya wewa
@dilrukshidil5338
@dilrukshidil5338 10 ай бұрын
නිලමෙ අයියා ඔයාට ගොඩක් ස්තූතියි 😊😊
@isiwaraya
@isiwaraya Жыл бұрын
සුපිරි චරිත දෙකක්
@nishanthasenavirathna2556
@nishanthasenavirathna2556 Жыл бұрын
මුන් දෙන්නා අගුටු මීටිටෝ වගේ නේද ? වැඩීය උසක් නෑ හරීම කැතයී ? උස යන්න ගස් නැගලා පොල් කඩපල්ලා ,රසාවක් කරන්නේ නැතීව ගොන් ජෝක් කරනවාට වඩා ඒක අර්ථවත් ?
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
@@nishanthasenavirathna2556 බොලා වගේ මිනිස්සු හින්දා තමා ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැත්තෙ
@sankamadushan3343
@sankamadushan3343 Жыл бұрын
උමංදාවේ වීඩීයෝ එකක් ඕන❤️❤️
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️
@mediatvsl
@mediatvsl Жыл бұрын
Verry interesting concept. Thank you nilame..
@dalithadalidha6279
@dalithadalidha6279 Жыл бұрын
Jayawewa jayawewa
@BLACK-fq1yk
@BLACK-fq1yk Жыл бұрын
නිලමෙත් දැන් රංගනගේ හිත ඉල්ලන තරු වගේ රිංගන වැඩ කරනවා වගේ
@godaddy11
@godaddy11 Жыл бұрын
උමංදාවේ චීවරදාරියා කරන්නේ රඟපෑමක් ම තමයි. 😁😁😁😁
@egodagemedi5793
@egodagemedi5793 Жыл бұрын
Pala Gonjebba
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අති දුර්ලභ උතුම් ක්ෂණ සම්පත්තිය ලබලත්, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව, ස්වාමීන් වහන්සේලා, පන්සල් joke එකට ගන්න එක නම් ගොඩක් භයානකයි. කොහොම උනත් ආගම දහම නැතුව වෙන jokes වලින් ඉදිරියටම යන්න ලැබ්වා කියලා ප්‍රාර්ථනා කරනවා
@shreelalpathirana7359
@shreelalpathirana7359 Жыл бұрын
සිවුරක් දාගෙන මුලු ශාසනේම විනාස කරන චීවර දාරියා ගැන දුක හිතුන ද සුදූ????
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අනේ නෑ. මම කිව්වේ උතුම් බුදුධ චීවරය දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්, පන්සලක් joke එකට ගත්ත එක ගැන විතරයි. මේ උතුම් බුද්ධ චීවරය දරාගෙනත් බුදු දහමට පිටින් දෙයක් කරනවා නම් ඒක ඒ ස්වාමීන් වහන්සේගේ අකුසල් සංස්කාර ගොඩ වැඩිකරයි. ඒක අපි ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ. පැවිදි උතුමන්ව විවේචනයට ගිහි අපිට අවසර දීලා නෑනේ බුදු දහමෙදි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියාදෙන බුදු බණ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ කළ්‍යානමිත්‍රයාණන් වහන්සේලා ඕන තරම් වැඩඉන්නවා මේ රටේ. ඉතින් ඒ බණ අහනවා මිසක් කිසිම ස්වාමීන් වහන්සේනමක් විවේචනයට ගියොත් වෙන්නේ පව් රැස් කරගන්න.
@madushan2.0
@madushan2.0 Жыл бұрын
අනෙ අනෙ සංස්කෘතික වහල්ලුනෙ 💔😹 ඒ හාමුදුරුවෝම එ කොල්ලො දෙන්නාටම පන්සලට එන්න කියල ,එයාම වීඩියෝ එකකට කැමැත්තෙන් ආරාධනා කරල තිබ්බෙ..තමුන්ලා වගෙ අය නිසා තමයි ,නැති ප්‍රශ්නත් ඇති වෙන්නෙ..ඔන්න ඔය පෝන් එක පැත්තට විසික් කරල ගෙදර දොරෙ වැඩක් බලා ගනිම් නැත්තං ..වීඩියෝ නොබල ඉදහන් 😹
@kaupathirana4346
@kaupathirana4346 Жыл бұрын
Chiwaradhaariyo joke ekak wunaa misak thawath joke ekata ganna deyak na😅🤣🤣
@simplewalker459
@simplewalker459 Жыл бұрын
@@madushan2.0 හා😊 (ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර.... සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදිටි මොක්පුර)
@prasannafernando9857
@prasannafernando9857 Жыл бұрын
උබලා දෙන්නා අහුවුනා පුතේ..
@senavirathnabandara1959
@senavirathnabandara1959 Жыл бұрын
රටත් කාලා ආගමත් කාලා සංසාරිනිඑතෙර වෙච්චි මෙවැනි සිවුරු දාරින් ගැන කතා කරලා මේ සමාජය ට රටට මොනවද ලැබෙන්නේ මහණ වෙලා පන්සල් හෝටල් වගේ හදන්නේ ඉගෙන ගන්න කියලා ද
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Good luck 👍 very nice video budusaranai God bless srilanka 🙏
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
සුපිරි ❤️🔥
@kapilakumara3995
@kapilakumara3995 Жыл бұрын
ෂික් බන් උබලා
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 Жыл бұрын
Kunuharapa volg karana wadakata nathi samajeta padamak denna bari youtube channal karana ayata hoda padamak meka godak agayanawa jaya wewa
@baiscopetwn
@baiscopetwn Жыл бұрын
ආසම දෙන්නෙක්..ආදරෙයි අයියේ
@nilanrajataksa3639
@nilanrajataksa3639 Жыл бұрын
Niyamai
@shiranpate
@shiranpate Жыл бұрын
නිලමේ , කියන්නේ සුපිරි චැනල් එකක් තමයි. ඒ වගේම බෞද්ධ දර්ශන තුලින් යහපත් ආදර්ශ දෙන කෙනෙක්.. හැබැයි ඔය උමන්දාවෙ මහ හොරයි, ඒවා ප්‍රමෝට් කරන උන්ගෙයි මගුල් දාන්ට එපා.. නිලමෙත් අදර්මෙ පතුරුවනවා කියා තමයි කියන්ට වෙන්නේ පස්සේ..
@koreanwalklk8605
@koreanwalklk8605 Жыл бұрын
Welldone bokka
@ayeshabadurdeen8782
@ayeshabadurdeen8782 Жыл бұрын
Iyooo marai appa 😄😄😄🇱🇰🇰🇼
@florenceherath5519
@florenceherath5519 Жыл бұрын
හරිපුදුමයිනේ සමන්‍යයෙන් එවගේ අපහාසාත්මක දෙවල් කලාම සුදුවැන් එකෙන් රැගෙන නොගිහින් එවගේ ලමයින්ව උනන්දු කරවිම යහහපත් හමුදුරුවෝ කෙනෙකි.
@kaupathirana4346
@kaupathirana4346 Жыл бұрын
Ganayaa dehi kapalaa mun dennata banalaa wenama KZbin episodes kihipayak karala thibba. Munta traka panalaa ganayatath traka panala wage nisaa awulak na. Mun nokiwwata Hoda poriyal ekak labilaa ekko dilaa wage😂🤣🤣
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
උමංදාවේ යූරියා බඩ්ඩ කියන අමන චීවරධාරියාට අමතරින් ජෝක් කරන්ඩ ඕන වෙන්නේ නැහැ ඒ අමනයා කොහොමත් ජෝක් එකක් වෙලා ඉවරයි... මේ අමන චීවරධාරියා රහතුන් වහන්සේ වහන්සේ කෙනකු යැයි නොරැවටී ඒ තක්කඩි බොරුකාර අමනයාව විහිළුවට ගත්තාට මේ කොල්ලො දෙන්නා ට ස්තුතියි
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
මොනව උනත් හිට් වෙන්න පන්සල් ඡෝක් වලට ගන්නෙ අපේම බුද්දාගමේ උන් විතරයි.... ☪️✝️🕉️ එක ආගමකවත් එහෙම නැ..
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
නිලමේ මේවගේ වැඩත් කරනවානේ 👍😂😂
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 Жыл бұрын
මම නිල් කටරොඩු හාමුදුරුවන්ව චිත්‍රපටයක අතිරේක රංගන ශිල්පියෙක් විදියට ගන්න හිතාගෙන ඉන්නේ.
@kaveeshalakmal9649
@kaveeshalakmal9649 Жыл бұрын
චිත්‍ර පටිය මොන පාටද 🙂🙂🙂
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 Жыл бұрын
@@kaveeshalakmal9649 කලු සුදු චිත්‍ර පටියක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ.එහෙම නැතුව නිල්පාටින් බේරුමක් නැතිවෙනවා.
@vlogswiththarindu
@vlogswiththarindu Жыл бұрын
👍👍👍
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
මරු ඩබල
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
1 millon congratulations nilame ❤️
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
නිලමේ සමාජයට දෙන පණිවිඩ ඉතාම වටිනවා. නමුත් මේ කෝලම් ප්‍රචාරයෙන් නම් කරන්නේ පිරිසිදු ථෙරවාද බුදුදහමට මහා ප්‍රහාරයක්. තමන් බුදුවෙලාය රහත්වෙලාය අලුත් ක්‍රමයට හිතන්න ඕනය කියමින් බුදුදහම ළඟින්වත් තියන්න බැරි මෙවන් මහායාන සංකල්පවලින් අපේ පිරිසිදු බුදුදහමට වෙන්නේ මාරු පහරක්. ඒ නිසා මෙවන් අශ්ලීල කතිකා සමාජ ගත කිරීමෙන් වලකින එක හොඳ බෞද්ධයෙක්ගේ යුතුකමක්. බුදුහාමුදුරුවන් පැහැදිලිව සංඝයාට වගා කරනවා තබා ගහක අත්තක් කඩන්න එපැයි සංඝයාට නීති පනවා තිබියදී මේ ආයතන වලින් කරන්නේ පිරිසිදු බුදුදහම විනාශ කිරීමක්. ඒවාට අනුබල දෙන අයද අපායගාමී වීම වැළක්විය නොහැකි වේවි.
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
daruwani oyalage dewalata udaw karanna MN kamathi uwama na. nam kiyana MN Amma keneki 👍🤗❤️🙏
@madhukadilshan8637
@madhukadilshan8637 Жыл бұрын
Ela ela 💚💚🧡🧡
@chandra2838
@chandra2838 Жыл бұрын
Theruwan saranai
@lasithlakshitha9668
@lasithlakshitha9668 Жыл бұрын
සුපිරි ඩබලක්.
@nishanthasenavirathna2556
@nishanthasenavirathna2556 Жыл бұрын
මෙච්චර කාලයක් නීළමේ හොදට තමන්ගේ චැනල් එක කරගෙන ගීයා, ඉදලා ඉදලා ගු වලකට පැන්නා ,තමන්ගේ වීනාශයේ පෙරනීමීතී තමයී ඔය ? මොකද කසාද බැන්දේ කේන්දරය නොගැලපෙන කෙනෙක්ද ? සමහරු කසාද බැන්දාම දීයුණුවට යනවා ,නැත්නම් චොර .වෙලා යනවා ? *රටේ කෝටී ගනන් බහුතර බෞද්ධයාගේ අප්‍රසාදයට ලක් වුන ,සීවුරු හොරෙකුයී,හුජ්ජ කොල්ලො ,දෙන්නෙකුයී ප්‍රමෝටි කරන්න යනවාට වඩා හොද නැද්ද ,අර නගර සභාවක කුණු අදීන කම්කරුවන් දෙතුන් දෙනෙකුගේ වීඩීයෝවක් කරලා සමාජයට පෙන්නුව නමි ?
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 Жыл бұрын
අන්න කතාව මුන් කරේ ඒකක් උනේ හිතුවේ වත් නැති දෙයක්..
@giha1695
@giha1695 Жыл бұрын
පලයන් නාකි පින්නයා යන්න ✋
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Niyamei 👍❤❤
@ghgyt
@ghgyt Жыл бұрын
උමන්දාවේ වැඩකරන කොල්ලෝ දෙන්නෙක් හාමුදුරුවෝ එක්ක කලින් discuss කරල හදපු film එකක්. කොල්ලෝ කලින් ඉඳලම උමන්දාවේ හිටපු උන්. අහම්බෙන් උන සිදුවීමක් වගේ ලස්සනට ශ්‍රාවකයෝ රවට්ටලා film derector සමන්ත හිමි එක්ක නියමෙටම film එක act කරනවා... 😄තුන් දෙනාටම දේශපාලනයට යන්න හොඳ සුදුසුකම් තියනවා... සුබ පැතුම් 👍
@skabyrathna2984
@skabyrathna2984 Жыл бұрын
ඇත්තටම මේ හාමුදුරුවෝ යමක් දන්නවා වගේ නිලමේ පොඩ්ඩක් ඔලුව දාලා බලන්න එ පැත්තට
@wdconstruction9455
@wdconstruction9455 Жыл бұрын
ඒකනම් පට්ට
@user-ko1bp9rh3f
@user-ko1bp9rh3f Жыл бұрын
මෙවැනි වද දේවල් කරල ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි
@nirmaltharusha5532
@nirmaltharusha5532 Жыл бұрын
👍👍
@chanakaekanayaka1645
@chanakaekanayaka1645 Жыл бұрын
මුන් දෙන්න අමු ගොබිලො දෙන්නෙක් කියල කතා කරද්දි තේරෙනව. සමත්ත බඩ්ඩත් මුන් දෙන්මව නියමෙට පාවිච්චි කාරා. දැන් මුන් දෙන්න සමන්තයගෙ agenda එක promot කරනව.. මොළයක් කියල දෙයක්, තමන්ගෙ කියල විශේෂ දක්ශතාවයක් තිබුන නම් එහෙම එක එකාට manipulate කරන්න බෑ..
@maybe5612
@maybe5612 Жыл бұрын
Niyamai.puthe
@pushpamanathunge2281
@pushpamanathunge2281 Жыл бұрын
සමන්ත භද්ද ස්වාමින් වහන්සේ රටට ආදර්ශයක් .ස්වාමින් වහන්සේ විහිලුවකට ගන්න එපා.
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Excellent
@indranikumari1819
@indranikumari1819 Жыл бұрын
Niyami nilama
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
Mgey un❤️❤️❤️
@HVt.v
@HVt.v Жыл бұрын
❤️
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
උඹලා දෙන්නත් අපායේ හදන උමන්දා ගොවිපලට යන්න බලාගෙන හිටහල්ලා
@astoundingvideos2193
@astoundingvideos2193 Жыл бұрын
BMW M SPORT T-SHIRT.
@dumendirathni7816
@dumendirathni7816 Жыл бұрын
Nimayaina. Ban. 😂😂😂😂😂❤❤
@nalakamahesh1560
@nalakamahesh1560 Жыл бұрын
Nilame aiye ..jaya
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
🌿❤
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 Жыл бұрын
1M+ 😀😀😀😀❤️❤️❤️❤️
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Жыл бұрын
SWAMIN WAHANSE Attatama rahat Akai MADA PAHARAK gahuwat AKEN wasidayaka janatawata prayojanawat dekata sitpit afala GANIMA SWAMIN wahanse nirwana suwayama lagawewa nilame TUMA STUTI ME mallita denata suba GAMAN
@aseas2429
@aseas2429 Жыл бұрын
Patta
@leohudson4497
@leohudson4497 Жыл бұрын
මේ වගේ ට්‍රැක පැනපු ඩයල්ම තමා සමන්ත බඩ්ඩටත් සෙට් වෙන්නේ.. 😂😂 whocana රටක් අයියෝ මේක.
@sbandara2846
@sbandara2846 Жыл бұрын
Mewage gonnudennek aekkahu onot maddayak balannati minissu dakkot koccara nomaga yanawada
@kavi_h_samaranayake2625
@kavi_h_samaranayake2625 Жыл бұрын
👍
@anukchethika267
@anukchethika267 Жыл бұрын
♥️♥️
@truthimage2610
@truthimage2610 Жыл бұрын
මෙයාට,උතුමිිසංඝ භාවය,නැත අනේ, මෙහෙම හිස්චරිත....
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
🤣🤣😊
@dushanthaanurudha5291
@dushanthaanurudha5291 Жыл бұрын
Niyamai Saho
@dilanlakpriya2829
@dilanlakpriya2829 Жыл бұрын
Its so sad an eddition has been compromised.
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
අනෙ රහතො තො හොර රහතා මේව නාටක මුද්ලාලි වෙන්න එප යකො සිව්‍ර දාගෙන නිලම්ත් රෙද්ද නැතුව මූට කඩෙ යනවා
@Sexy_AMDA_
@Sexy_AMDA_ Жыл бұрын
😂
@ashaali7731
@ashaali7731 Жыл бұрын
Apith kamati oyalage vidiyo valeta
@Crypto_Trend
@Crypto_Trend Жыл бұрын
මාර්කටින්.... මෝඩයෝ ඉන්නකම් හොදයි😂
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
හැමෝම ඉල්ලන උමංදාවේ චොකලට් #umandawa
13:49
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН