අලුත් වාහන ගෙන්වන අලුත් සැලැස්ම - යුරෝපා සංගමයට බෑ අපට නීති දාන්න - Hiru News

  Рет қаралды 532,682

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 554
@kingav-ch8cu
@kingav-ch8cu 2 жыл бұрын
වාහනයක් ගන්න හැමෝටම ආසාවක් තියෙනවා මේ කාලකන්නි ආණ්ඩුවක් නිසා ඒකත් නැති වෙනවා 🖕😡😡😡
@kts4322
@kts4322 2 жыл бұрын
ඔව් ☹️☹️😢
@mohamedrizaan7186
@mohamedrizaan7186 2 жыл бұрын
Kaalakanni aanduwa
@Piyumi-y4s
@Piyumi-y4s 2 жыл бұрын
ඔව් අප්පා, පොඩි කාලේ ඉදන් හීනයක් වාහනයක් ගන්න එක, දැන්නම් කොහොමත් බැරිවෙයි වගේ😥
@BlueSky-kh1ng
@BlueSky-kh1ng 2 жыл бұрын
ආසාවක් වගේම ඒක මිනිස්සුන්ගෙ අයිතියක්.ගෙයක් හදාගන්න වාහනයක් ගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.ඒ අයිතිය මේ පාලකයෝ හීනයක් කරා
@QuinnyKR
@QuinnyKR 2 жыл бұрын
මේ රටේ ඉඳල වාහන ගන්න බැහැ බං. උඹට වාහනයක් ගන්න ඕන නම් පලයන් වෙන රටකට​.
@korayal1235
@korayal1235 2 жыл бұрын
කාලකන්නි ආණ්ඩුව නිසා මිනිස්සුන්ට වාහනයක් තියා විල් බැරක්කයක්වත් ගන්න පුලුවන් වෙයිද ඉස්සරහට ?👆
@spvlogsinsl3123
@spvlogsinsl3123 2 жыл бұрын
Eka thamai
@sampathkumara3716
@sampathkumara3716 2 жыл бұрын
Anduwe kalakannikama newei bola ubalage kalakanni paukara nisa
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
sampath umba gonek da
@sampathkumara3716
@sampathkumara3716 2 жыл бұрын
@@ianashlon1154 ay uba ethakota harak ganetada aithi
@disal...69
@disal...69 2 жыл бұрын
@@sampathkumara3716 na ne bn😂😂anduwe kalakanni kama saha ubla wage unge wesa kama dn alto ekak laksha 50i 2019 80ta tibba premio eka 170i 170ta tibba prado eka dn koti 4i tama me paharainta kade yana ubla wage mari mol hattage moda kama👍
@manjulaariyarathna8469
@manjulaariyarathna8469 2 жыл бұрын
හිරු එකට බොහොම ස්තුතියි මේ වගේ වාහන ගැන තොරතුරු හැමදාම කියන්න
@ravindudilshan1407
@ravindudilshan1407 2 жыл бұрын
අපි බලාපොරොත්තු වෙනවා මේ හඬ හිරු ආයතනය මගින් දිගටම සිදුවෙයි කියලා..
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😀😀😀
@priyanganiliyanage7942
@priyanganiliyanage7942 Жыл бұрын
ඔබ චැනල් එක විතරයි.මෙහෙම කියන්නේ
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
වාහන ගන්න කලින් මේ රට පාලනය කරන කාලකණ්ණි ටික ගෙදර යවන්න කාලය ඇවිත් 👍
@danushkasankalpa9978
@danushkasankalpa9978 2 жыл бұрын
සිරාවටම
@isharamadushanka5385
@isharamadushanka5385 2 жыл бұрын
Aniwaren
@nayanidhammika6853
@nayanidhammika6853 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@anuradhpathirana9059
@anuradhpathirana9059 2 жыл бұрын
එක ඇත්ත
@SLSanjuTech
@SLSanjuTech 2 жыл бұрын
සිරාවට
@tenuka
@tenuka 2 жыл бұрын
වාහන විතරක් නොමෙයි ලංකාවේ ඉඩම් වලටත් වෙලා තියෙන්නෙ ඒ අනිශංසනයමයි. අද ලංකාවේ ඉඩම් වල මිල ගණන් තීරණය කරන්නෙ අතොලොස්සක් තැරව්කාර ආයතන කීපයක්. ඒ ගැනත් program එකක් කරන්න.
@prtk78
@prtk78 2 жыл бұрын
මෝඩ කබ්‍ර්රාල් ගොයියා මූ එක්ක බෑ යකෝ 😖😖
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
දූෂිතයන් විසින් තනතුරු දෙන්නේ දූෂිතයන් ටමයි ඔය වර්ගයේ එවුන්ටම තමයි
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
වාහන විතරද සෑම දෙයකම මිළ නොවටිනා මිළක්නේ. සිමෙන්ති ගෙවල් ඉඩමි ආහාරපාන ඇඳුමි පැළදුමි. කබරාල් ගේ කථාව අනුව අපිට වැටහෙන්නේ වෙනත් රඡයක් යටතේ තමයි වාහන ගෙන්නන්න ලැබෙන්නේ කියල ඔවි අපි ඒකට පියවර ගනිමු නේද කබිරාල්.
@asangasadaruwan7738
@asangasadaruwan7738 2 жыл бұрын
👍
@madurangafunvideos6700
@madurangafunvideos6700 2 жыл бұрын
Eka atha
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
මූ කියන බොරු. ටයිල් බාත්රූම් equipment මෙකී නොකී රාශියක් තහනම් කරලා තියෙන්නේ. ගජ මිතුරන්ට සාමාන්‍ය ජනතාව ගසාකන්න ඉඩ දීලා
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz
@keshaniayesha4917
@keshaniayesha4917 2 жыл бұрын
ඇයි ජොක්කු...
@miushidasanayaka8158
@miushidasanayaka8158 2 жыл бұрын
ඒක ඇත්ත..
@Tv-gb2kp
@Tv-gb2kp 2 жыл бұрын
මෙහෙම හරි මේවා ගැන මිනිසුන්ට දැනගන්න කටයුතු කරපු ගොඩක් ස්තූති හිරු ඔබට ❤️👍
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
😂
@nippayo7997
@nippayo7997 2 жыл бұрын
යුරෝපා සන්ගමේ එක්ක මුන් හැප්පෙන්න ගිහිල්ලා මෝඩ පකීර්ලා වගේ GSP + එක නැතිකරාම ලෙවකන්න තමා වෙන්නෙ....
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
කොහොමත් එතන ඉන්න දේශපාලුවන්ට වාහන ගෙනාවෙ ඔවුන්ට බදු නැතිවම කෝටි ගණන් වටිනා වාහන ගේන්න පුළුවන් රටම කනවා මදිවට හැමදේම වැඩි වාසි සහිතව ලබා ගන්නවා සාමාන්‍ය මිනිසුන්ට මොනවත් නෑ
@papare1237
@papare1237 2 жыл бұрын
මුන්ට , සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ, සාමාන්‍ය මිනිස්සු සැප විදිනවට කැමැති නෑ,හැමෝම ආසයි ජිවත්වෙලා ඉන්න කලේ සැපවිදින්න, කාලකන්නි එකට ඉඩදෙන්න නෑ
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
මේ ගොබ්බ ආණ්ඩුව පත් උනු දවසෙ ඉදල මිනිස්සුන්ට කෙලවිලමගියා
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 2 жыл бұрын
ආසාවට පාස්කු බෝම්බයක් වත් නැහැ 😡
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 2 жыл бұрын
පත්තරේ විස්තරේ කියන තැනත් වෙනසක් අවශ්‍යයි අවුරුදු ගනනාවක් දැකලා දැකලා එපාවෙලා තියෙන්නේ .❤❤❤
@ElephantEncountersSrilanka
@ElephantEncountersSrilanka 2 жыл бұрын
Aulk na hby
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
හිරු එකේගූ කාපං
@dilangapiyumal4084
@dilangapiyumal4084 2 жыл бұрын
යුරොපා සංගමේන් නිති දනව නම් හොදයි මෙ වෙසො නැත්නම් වාහන ගෙන්වන්නැ ජිවිතේටවත්
@roshanchandana9437
@roshanchandana9437 2 жыл бұрын
බලු හු#%% පුතා තිබුනු ඩොලර් ටික දිලා ගු පොහොර ගෙනල්ලා දැන් පම්කක් කියොනවා අබ සරනයි ලංකාවට
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz..
@chamilpriyankara1479
@chamilpriyankara1479 2 жыл бұрын
කාලකනි දේසපාලුවෝ රට විකුණන්න කෑවා හොදක් වෙන්න එපා තොපිට
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz
@anuradhpathirana9059
@anuradhpathirana9059 2 жыл бұрын
මුන් ඔක්කොටම සොබාදහමෙන් දඩුවම් ලැබේ වී
@nawodanaveen7704
@nawodanaveen7704 2 жыл бұрын
Aniwren
@sandunthemuwara6724
@sandunthemuwara6724 2 жыл бұрын
දීර්ඝකාලීනව බැංකු හරහා සල්ලි එවන විදේශ ශ්‍රමිකයන් හදුනාගෙන ඔවුන්ට පෞද්ගලිකව වාහන ලංකාවට එවීමට අවස්තාව ලබාදුන්නොත්. රටේ මුදල් රටේම ඉතුරුවෙලා වාහන ආනයනයත් සාර්ථක වෙනවා. අදහසක් පමණි..👍👍
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Yakoo dan 2022,. Loke godak ratawala wahana hadanwa .. Ubalage oya horu hathikare nathnam, suddo hitiya nam lankwe wahana hadala dakunu asiyawatama export karai.. Rata palanaya karana kalakanni ekek Wath mene manufacturing karanna denne na,, ay import walin withrai unta commis ganna bane... Awurudu kiyaka giyada,, giya aduma gane bike wath mehe hadanna plan ekak thiyanwada na...india walin hamapda wahana genath meha patonawa.. Japan wahana walata 300% tax gahanawa ... Mehema ratak 😏😏😏
@ravinduvidarshana5108
@ravinduvidarshana5108 2 жыл бұрын
Ĺĺp
@ravinduvidarshana5108
@ravinduvidarshana5108 2 жыл бұрын
P
@ravinduvidarshana5108
@ravinduvidarshana5108 2 жыл бұрын
PA Sugath is a good good thumbnails of this is
@ravinduvidarshana5108
@ravinduvidarshana5108 2 жыл бұрын
P😘😡
@nawodanaveen7704
@nawodanaveen7704 2 жыл бұрын
Ratata una de😂
@masterdiary6980
@masterdiary6980 2 жыл бұрын
රටක සංවර්ධනය තීරණය වෙන සාධකයක් තමයි ඒ රටේ ප්‍රවාහන පහසුකම්. ඒත් සාමාන්‍ය මනුස්සයෙක්ට රස්සාවකට යන්න, ළමයෙකු පාසලට ගෙනියන්ඩ වත් යතුරු පැදියක් ගන්ඩ විදියක් නැහැ. හොර දේශපාළු වන්නට අවුරුදු පහෙන් පහට ලක්ෂ 500-600 අධික සුපෝකබෝගී වාහන ජනතා බදු මුදල්වලින් ලැබෙනවා. මේ හැම දේකින්ම කියවෙන්නේ උන්ගේ ඇති අධික මානය සහ කුහක කමයි
@sanujasubhasith
@sanujasubhasith 2 жыл бұрын
වාහන ආනයන නැවත ගෙන්විය යුතුයි වහාම..මේ වගේ රටවල් වහගෙන ඩොලර් රටේ ඉතුරුකරගන්න විදිහ ගැන හීන දකින දෙකයි පනහෙ ආණ්ඩුවක් මේක
@bhanukasilva3111
@bhanukasilva3111 2 жыл бұрын
V8 අපිට ඔනෙ නැ ,අඩුම තරමෙ බයික් එකක් ගන්න පුලුවන්නම් 😭
@sadeeparathnayaka727
@sadeeparathnayaka727 Жыл бұрын
සිරාවටම
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
පුළුව න්තරම් ඉක්මනින් වාහන ආනයනය කරන්න. දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන්නෙම නෑනේ මේ යන විදිහට.....
@sooriyavithu5610
@sooriyavithu5610 2 жыл бұрын
Can you explain in English please
@GaiyaJ1340
@GaiyaJ1340 2 жыл бұрын
@@sooriyavithu5610 Please Import Vehicles Asap. Poor People And Middle Class people can't afford this high prices .
@sooriyavithu5610
@sooriyavithu5610 2 жыл бұрын
@@GaiyaJ1340 Thanks
@umiduchadula9086
@umiduchadula9086 2 жыл бұрын
😓😓
@lahirusameera345
@lahirusameera345 2 жыл бұрын
මේකෙ ඉන්න උන්ට කෙලින් ඉන්න බෑ පට්ට නාකි මැරිලවත් යන්නෙහ් නෑනෙ, හතකට පැලෙන්න ඕනෙ මුන්ව
@kts4322
@kts4322 2 жыл бұрын
අනිවාර්යයෙන්ම☹️
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz
@shanthasalwathura9355
@shanthasalwathura9355 2 жыл бұрын
Ou ane papuwath ridenawa Musala ballo duppath minissu nomara maranawa.
@ThushariDamayanthi-m6x
@ThushariDamayanthi-m6x 2 ай бұрын
7 madi
@tharushagimhan1467
@tharushagimhan1467 2 жыл бұрын
හාල් කිලො එකක් පාන් ගෙඩියක් ගන්න එකත් සිහිනයක් වෙයි ඉස්සරහට 🥲
@rameshnaullage6007
@rameshnaullage6007 2 жыл бұрын
මගෙ alto එක ලක්ශ 27 මගෙ අයියා ඇමරිකාවේ mustang එකක් ගත්තා ලක්ශ 12යි..
@nushan_nirosh
@nushan_nirosh 2 жыл бұрын
🥺💔
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
😢
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
ඩොලර් ලක්ෂ 12ද?
@rameshnaullage6007
@rameshnaullage6007 2 жыл бұрын
@@sankaudaya341 lankave salli walin mchan..
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
@@rameshnaullage6007 😯
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
අප්පද බොල හිරු .news අලුත් වෙලා ජයවේවා ලස්සනයි 👍👍👍
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
කතා කරල තේරුමක් නැ අපට ඉක්මනින්ම ජ්නදයක් දෙන්න අපි කරන්න ඕන දේ දන්නවා තේරුමක් නැති කතා වෙනස් කල යුතු ප්‍රදාන දේ වෙනස් කල යුතුමය ක්බ්‍රාල් වගෙ අය අපට ව්ස්වාස නැ .
@Freedomiseverything12
@Freedomiseverything12 2 жыл бұрын
එකම විකල්පය බැසිල් නේද ? 🤣🤣🤣
@sandunhemantha9394
@sandunhemantha9394 2 жыл бұрын
වාහනයක් හීනයක් තමා.. අපි වගෙ පොඩි මිනිස්සුන්ට දැන් මුන්ට නං මොකද පරම්පරා ගානකට සුපිරිම වාහන උන් ලග තියෙනව.. හෙනම හගපිය මේ කාලකන්නි තුප්පහි අණ්ඩුවට
@sanathkakulpura133
@sanathkakulpura133 2 жыл бұрын
කාටද මෙකියන්නෙ ? මොන්ගල් පාලකයො ඉන්න තාක්කල් විසදුමක් නෑ.. වෙනසක් සදහා ජනතාවනි පෙලගැසෙමු
@danuka0
@danuka0 2 жыл бұрын
මගෙ බයික් එකත් ලක්ශ 25 ක් වෙලා ඕයි 🤣මරු පාලකයො ඔය විදිහට පාලකයො ඕනි නෑ 🤢🤮මේකෙ බත් පැකට් එකට චන්දෙ දෙන බයියොන්ට හෙන ගහපන් 🤢🤮
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz..
@nethsarahasaranga7585
@nethsarahasaranga7585 2 жыл бұрын
Congardulations hiru news ❤
@mutthiyakishorekumar9953
@mutthiyakishorekumar9953 2 жыл бұрын
Thks Hiru.....
@cricketpisso2915
@cricketpisso2915 2 жыл бұрын
Me news eka nm godak watinawa👍
@praneethrandika8655
@praneethrandika8655 2 жыл бұрын
නාකි වදූරන් රට පාලනය කරන කල..අපි කුමක් කියමුද..
@Kelumwijerathne-s7s
@Kelumwijerathne-s7s 2 жыл бұрын
Thank you hiru tv
@Reaper_Man1
@Reaper_Man1 2 жыл бұрын
ලංකාව වගේ ගිගා කන රටකට මොන වාහනද අයිසේ ගොතයෝ. ඊට කලින් රටට ඩොලර් උපයන වැඩපිළිවෙළක් හදපන්. අඩුම ගානෙ උඹලට හොරකම් කරන්න වත් රටට ඩොලර් හොයන්න විදියක් හොයපන්. උඹලා අර සංවර්ධනය මේ සංවර්ධනය කියලා පිටරටි හිගාකාපු ඩොලර් ටික හොරකම් කලා. දැන් බයි ගොන් වහල්ලු රවටනවා සවුබාග්‍යේ දැක්ම කියලා. උඹලගෙ තියෙන්නෙ සද්දෙයි පඩෙයි පඩ ගදයි විතරයි
@prasandurage5426
@prasandurage5426 2 жыл бұрын
Thanks Hiru
@travelpro1801
@travelpro1801 2 жыл бұрын
ගොං පකෙක් මේ කබ්‍රාල් . ගිය අවුරුද්දෙ ආනයන වියදම ඉහල ගියෙ බඩු ගෙනල්ල නෙමේ කොරෝන බේත් එක ගෙනල්ල 🤣🤣🤣🤣
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
මේ දවස් වල අවශ්‍ය තාවයක් නැත්නම්. වාහන ගන්න එපා.නොවටිනා මුදල් ක් ගෙවන්න එපා.ගෙවෙන කොටස් වලට ඉල්ලුම අඩු කරමු.
@newseethametalindustriespv6748
@newseethametalindustriespv6748 2 жыл бұрын
තියෙනවා කියන ඩොලර් කෝ යකෝ. LC එකක් ඇරගන්න අපි කන කට්ටක්. Import කරන එවුන් ඔටුවොද . ණය පිට ණය අරගෙන කරපු බිජ්ජක් නැහැනේ. ආර්ථික පකීර්ලා කොරලා තියෙන තරම දැන් සැපයි අපිට. ටෞකන්න
@livesongs3386
@livesongs3386 2 жыл бұрын
Great job hiru❤️‍🔥
@dayadaya9833
@dayadaya9833 2 жыл бұрын
අධිපති කියන හොරාගෙන් මොන උපදෙස්ද හොරකමි කරන්නෙ කොහමද කියල
@sonofmothernature6263
@sonofmothernature6263 2 жыл бұрын
වාහන ගෙන්නුවාම කෙලවෙනවනම් ලංකාවෙ හදපියව්කො වාහන.ඒකට පනක් නෑ පොයියනම් දෙනවා හැම එකාම.උන්ට ඉතින් ඇතිවෙනකල් තියෙනවනෙ ගසාකාපුවා
@නිලන්තNIANIHA
@නිලන්තNIANIHA 2 ай бұрын
බුදුසරණයි 🙏❤️💋
@SLgossip-q1n
@SLgossip-q1n 2 жыл бұрын
Good job
@desilvachandima3750
@desilvachandima3750 2 жыл бұрын
වැඩක් නෑ රජයේ උන්ට ඇති වෙන කම් වාහන තියනව නෙ අනික අවු 3 ක් විතරක් පරන වාහන ගෙන්වන නීතිය නැති කරන්න ඕන කොහොම උනත් අපේ රටේ තීරන ගන්නෙ අමු හරක් .
@ahyionline9511
@ahyionline9511 2 жыл бұрын
මහ බැංකුවේ මහ හොරා
@subodhananayakkara
@subodhananayakkara 2 жыл бұрын
ගෝටයි මහින්දයි එකට ගැට ගහල පෙට්‍රල් බෝම්බයක් ගැහුවනන් මේ ඔක්කොම හරි😌
@thilinamotors1991
@thilinamotors1991 2 жыл бұрын
Thanks hiru 🙏🙏🙏
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
වාහන ගෙන්වීමේ සංගමය ඔයිට වැඩිය හොඳයි පොල්ගෑවනම් වාහන සෙල් දාගෙන හිටිය මිනිස්සුන් නන්නත්තාර වෙලා මේ සංගමය නිහඩයි මොන මගුලක්ද ,බයික් එකක ගනන් උන් ගත්තු ගානටත් වැඩිය කියනවා සෙප්පඩ පරන කාර් උන්ගේ ගෙවල්.වලටත් වැඩිය වටිනාකම් කියනවා...හැබැයි අපිට කියාගන්න බැරිව හිටිය දෙයක් වාහන සම්බන්ධයෙන් , හිරු ගොඩක් ස්තූතියි ...
@skrj6582
@skrj6582 2 жыл бұрын
පාලකයොත්,නිළධාරිත්, රට සංවර්ධනය කලාද,රට කෑවද, කියනඑක අහන ප්‍රශ්න වලිනුත්,අංඩර පිලිතුරු වලින් වත්,කරන පන්පෝරි සංවර්ධනයෙන් වත් නොව, රටට පත්කරලා ඇති ඉරනමෙන් දැකියයුතුනේද.
@hemanthachandana6733
@hemanthachandana6733 2 жыл бұрын
රුපියල් ආර්ථිකයක් හදල ආනයන මත යැපෙන්නන් කොහොමද ...⁣කවුද රටට ඩොලර් ගේන්නේ කර්මාන්තවල,වැවිලි කටයුතු වල,විදෙස් ශ්‍රමිකයන් වගේ අය සහනයක් දෙනවනම් අන්න ඒ අයට ප්‍රමුඛත්වය දෙන්න
@magehithasundarai9931
@magehithasundarai9931 2 жыл бұрын
වාහන පාරිභෝගිකයාව අන්තිම ශතයට ලක්ෂ ගනනින් හූරාකාලත් ගොඩගන්න බැරි රටක් මේක..
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
මිලියන ගනන් වාහන ඕන නෑ ඒ සී කරපු සුඛෝපභෝගී බස් ලංකාවෙ නිෂ්පාදනය කරන්න ලංකාවේ ධාවනය අරඹන්න රු 20 ටිකට් එක 60 ට ගියත් කමක් නෑ ආසන ගනනට පමණක් මගීන් රැගෙන යන පිරිසිදුවට ඉඩ ඇතිව සැපපහසුව ගමන යන්න පුළුවන් නම් තව මොකටද අපිට වෙනම වාහන 🤓
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
ත්‍රීවිල් එකක් මෝටර් සයිකලයක් හදන්න බැරි රටේ ඒසී බස් හදයි. ගොන් බයියෙක්
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
@@spicymagic9390 දන්න තරම ලංකාවෙ යුද්ධ ටැංකිත් හදනව සාම සාදක හමුදාවට යුධ වාහන හැදුව ගුවන්යානා ඇසම්බල් කරනව වේගා කාර් එක හැදුව තව කේ යූ වී කාර් එක සම්පූර්ණ ඇසම්බල් කරන්නෙ ලංකාවෙ එහෙම එකේ ඒසී බස් හදන්න බැරි නෑ හරිම ලේසියි හැබැයි ලෝක වාහන මාෆියාව එක්ක ලංකාවෙ දේශපාළුවො සම්බන්ධ නිසා හැදුවත් ඒවට කිසිම ඉඩක් දෙන්නෙ නෑ ඒකයි යතාර්ථය 🧐
@danuka0
@danuka0 2 жыл бұрын
@@spicymagic9390 උබ තමයි බයිය 😂
@stchannel1350
@stchannel1350 2 жыл бұрын
ගෙනාවෙ රජයෙන් උන්ට ආතල් වලට... අද කොහොමද කියන්නේ ආනය න වැඩිවෙලා කියල
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
ඩොලර් එකට නියමිත ගාන දෙනවනම් පිටරට ඉඳලා ඩොලර් ගලාගෙන එනවා. අයියේ මෙන් හා ලෝක බැංකුවට ගියානම් සහන පදනමකට ඩොලර් ණයක් ගන්න පුළුවන්. බංගලාදේශයෙන් හා ඉන්දියාවෙන් අත මාරු ඩොලර් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ.
@rottweilerpet8131
@rottweilerpet8131 2 жыл бұрын
ඩොලර් නෑ කිය කිය වැලලෙන් නැතුව බැරිනම් ගෙදර පලයවු හැතිකරේ
@wildlense4993
@wildlense4993 2 жыл бұрын
තව අරින්නද,, කමක් නෑ අරින්න ස.😵‍💫
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz...
@hashansathsarasaranga8894
@hashansathsarasaranga8894 2 жыл бұрын
මොකද කියන්නෙ විකුනමුද මහ බැංකුව. විකුනමුද. කියන්න...
@tironfernando9485
@tironfernando9485 2 жыл бұрын
පීඩනය ඇති කෙරුවේ අපිද....ලෝක හොරා...
@1trending868
@1trending868 2 жыл бұрын
ලාංකාව. බ්‍රිතාන්‍යට ලියලා දුන්නා නම් ප්ට්ට💆
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz...
@kasiyaanimationstudio6691
@kasiyaanimationstudio6691 2 жыл бұрын
කාලකන්නි ආන්ඩුවක් මේ.... දුර්වල පාලකයෙක්
@thoughts1624
@thoughts1624 2 жыл бұрын
මුන් නම් අපිට වාහනයක් ගන්න දෙන්නේ නෑ.ඒත් අර කවුද දාපු කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් කොම්පැනියේ වාහන ඇති නේද?
@sanjeewakrishantha2944
@sanjeewakrishantha2944 2 жыл бұрын
ඇ ල්ටො cr eke piston eka rattaran walin hadala tiyanne aki mona magulak hari gannapalako
@anurabandara4215
@anurabandara4215 2 жыл бұрын
කාලකන්නි ආන්ඩු උන්ට තීරුබදු වාහන ගෙන්වනවා…ඒවත් ගිනි ගනනට විකුනනවා සාමාන්‍ය මිනිසුන්ට ????
@NadilStudio552
@NadilStudio552 2 жыл бұрын
mata subscribe la 100 gahanna udaw karanna.piz..
@socloseto3933
@socloseto3933 2 жыл бұрын
හොරාගේ අම්මාගෙන් පේන අහනවා මහ බැංකුව ට. කෙලපු තවත් හොරෙක් කබ්රාල් මොනවා කරන්නද තොපෙ ගොං කතා අහනව පැන්ඩෝරා ගිණුම් වල දාගත්ත සල්ලි ගෙනපල්ලා
@chuttaproduction1223
@chuttaproduction1223 2 жыл бұрын
tanks hiru ... defender akak ganna aka tama mage heenaya balannakoo laksha 60ta tibba defender akane kotiyak karala tiyenne
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
ගු නැවකට බය වුනු උන් යුරෝපා සංගමයට සින් දානවා 😂😂😂
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
මුන්ගේ කයිය විතරයි කරන හැම දේම fail.අබ සරණයි රටට
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
අපට සිහිනයක් නොවේ
@sameerasampath6351
@sameerasampath6351 2 жыл бұрын
හරි උත්තරයක් නැ,, වටේ යනවා කාලකන්නි හොරා ,,,
@muhammedshadir6794
@muhammedshadir6794 2 жыл бұрын
හීනයක් වෙලා ඉවරයි...
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 2 жыл бұрын
Great job hiru... keep it up✌️✌️
@prashanshan7125
@prashanshan7125 2 жыл бұрын
කාර් නෙමෙයි පොහොර බෙහෙත් පිටී etc අඩුවට ගේන්න ඕනෑ..
@anu700
@anu700 2 жыл бұрын
කබබරායා දොඩවන්න ගිහිල්ල තියෙන සහනයත් නැති කරගන්න හදන්නෙ යුරොපා සංගමයෙන්
@nadishkachamara2311
@nadishkachamara2311 2 жыл бұрын
Eka maru
@prasangafernando3446
@prasangafernando3446 2 жыл бұрын
මහා රාජා විතරයි වාහන පදින්න ඔනා...උගෙ දරු පැටව් විතරයි.
@myphone7922
@myphone7922 2 жыл бұрын
කන්න බොන්න නැති වෙලාවේ..වාහන ගෙන්නන්න ගත්තොත් පුතෝ මෙහෙමවත් කන්න නැති වෙයි...අනෙ අම්මෝ වාහන එපා...සල්ලි අච්චු ගගහ පාරවල් හදන එක නවත්තපල්ලා..ඒ ඇති....😂😂😂
@akarshanachandupa9811
@akarshanachandupa9811 2 жыл бұрын
ලන්කවෙ හදමු
@dlak
@dlak 2 жыл бұрын
අනේ මන්දා විදුලි භාවිතය අවම කරන්න කීවා...පෙට්‍රල් එන්න එන්නම ගනන්...රටේ ආර්තිකට දායක උන කෘෂි කර්මාන්තයට පහර ගැව්වා...දැන් රටේ රෝල යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙනුයි රටවිරුවොයි නිසා ...ඉස්සරහට යනකොට ලොකු ආර්තික හිගයක් වෙනවා...රාජපක්ෂලා ඉන්නකම් ආර්තිකය ගොඩ එනවා බොරු ...
@Allvideo-p5x
@Allvideo-p5x 2 жыл бұрын
වාහන ගැන අහුවම සංචාරක රෙද්දවල් කියෝනව
@slnishibro3050
@slnishibro3050 2 жыл бұрын
නැවත ඡන්ද දිමට පෙර 100 ක් වතාවක් සිතා බලන්න.
@Freedomiseverything12
@Freedomiseverything12 2 жыл бұрын
කීවට මේ වේශ පුත්තු හැදෙන්නෑ 🤢🤮
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 2 жыл бұрын
තියෙන ඩොලර් වලින් වාහන ගෙනාවම. තෙල් ලැබෙන ටිකත් නැතිවෙයි. ගෙනවානම් විදුලි වාහන වලට පමණක් අවසර දෙන්න..
@sunilkanadullakanadulla9054
@sunilkanadullakanadulla9054 2 жыл бұрын
සංචාරකයින්ට ලංකාවට යන්න කියල කියන්න අයිතියක් නැති බව ඒ නායකයො දන්නවා,සංචාරකයො යන්නේ තමුන්ගේ සල්ලි වලින් තමන්ට කැමති රටකට.
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 жыл бұрын
හරි එහෙනම් ජයේ ඈඈඈ😂😂😂ත්‍රස්තවාදය වගේ ඈඈ
@sugathbandara3624
@sugathbandara3624 2 жыл бұрын
දැන් ගොඩක් වාහන විකිණෙන්නේ නෑ. ඒ නිසා මොටර් රථ විකිණීම හරහා රජයට ලැබෙන ආදායමත් අඩු වෙලා. වාහන අලුතින් ගේන්නේ නැතුව වාහන මිල පාලනය කලා නම් ඔය ප්‍රශ්න දෙකම විසදෙනවා.
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
මක බෑ විලා යන්නේ නෑනේ කාලකන්නි ටික
@saman20auto
@saman20auto 2 жыл бұрын
warayata gihin balapalla Mustang wahana kopaman pramanayak munge henchaiyo genwala thibenwada kiyala.
@worldvideo3692
@worldvideo3692 2 жыл бұрын
ඇයියකෝ තෙල් ගෙනාව හාල් ගෙනාව කුඩු ගෙනවා 😂🤣 ආනයනය වැඩී තමා....
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
රටේ තියෙන කුඹුරු ටික කාලා රටින් හාල් ගේනවා.ගූ නැව් වලට වන්දි ගෙවනවා.ඉතින් ආනයන අඩු වෙයිද
@surajlakshan5363
@surajlakshan5363 2 жыл бұрын
දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න. මොකද පාලකයොන්ගෙ හරි ඇස් ඇරේවිනෙ ඉතකොට .
@janithasanjeewa6736
@janithasanjeewa6736 2 жыл бұрын
කබ්රාල් ගොනෝ කවද්ද වාහනයක් අපිට ගන්න පුඑවන්
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 2 жыл бұрын
වාහන ආනයනය කල යුතු නෑ අපේ මිනිසුන්ට අවස්ථාව දෙන්න වාහන නිර්මාණය කරන්න
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
අපේ උන්ට පුළුවන් කෑලි ටික ගෙනල්ලා එකලස් කරන්න විතරයි නේ. ඒකත් හරියට කරන්න බෑ
@danuka0
@danuka0 2 жыл бұрын
@@spicymagic9390 ගොනො හුගක් රටවල වහන සම්පූර්ණයෙන් ඒ රටේම හදන්නෙ නැ ඒකවත් දන්නෙ නැති ගොනෙක් උබ.බලපන් 4න් එකක් උනත් එහෙමයි 🙂👍
@arabayalagesamarathunga2701
@arabayalagesamarathunga2701 2 жыл бұрын
උන්ට සැප වාහන ගේන්න ගැටළුවක් නෑ.දුප්පත් මනුස්සයට තමයි බයිසිකලයක්වත් ගන්න විදිහක් නෑ
@abilashkiriella9258
@abilashkiriella9258 2 жыл бұрын
පසුගිය අවුරුද්දෙ ආනායනය මිලියන 19ක් ලු, එ කියන්නෙ ලංකාවෙ මිනිස්සු කහත් ආනයනය කරා කියන එක, අනෙ මුංවගෙ ගොන්නු
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 жыл бұрын
අයිය ඩොලර් කාපුවගෙ ප්‍රතිඵල දැන් ඇවිල්ල
@erandasampath7782
@erandasampath7782 2 жыл бұрын
වහන ගෙන්නුවොත් නම් හැබැයි බඩු හම්බවෙනවා. දැන් තියන ඩොලර් අර්බුදයත් එක්ක වහන ගෙනාවොත් පිස්සු හැදෙයි. තියන වහන වලටත් තෙල් ටික ගෙන්නෙත් බොහොම අමාරුවෙන්නේ.
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 2 жыл бұрын
සංචාරක ක්ෂේත්‍රයේ වාහන හිගය දැඩිව තියෙනවා
@IlyasZamZam
@IlyasZamZam 2 ай бұрын
Sir AKD he is a real hero....❤
@MrPoohdude
@MrPoohdude 2 жыл бұрын
Used wagon R ekak laksa 20k wath watinne na
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
ශ්‍රී ලංකාවේ සමහර වෙළෙන්දන්ගේ විශාල වෙළෙඳ ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා ඒක කොතරම් බලවත්ද කිව්වොත් ඔවුන් තමයි වැඩියෙන්ම ජන පීඩාවක් කරන්නේ හිටපු ගමන් අත්‍යවශ්‍ය ආහාර එකක් දෙකක් අධික මිල ගණන්වලට වෙළඳපොළේ පවත්වා ගන්නවා ඒ කවුද?
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 24 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 145 МЛН
Новости дня | 12 декабря - вечерний выпуск
11:36
Euronews по-русски
Рет қаралды 8 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 24 МЛН