බටහිර විද්‍යාව උඩු යටිකුරු කරමින් වසර 2500කට පෙර ලෝකයේ ආරම්භය හා විනාශය බුදු ඇසින් දුටු හැටි

  Рет қаралды 404,832

Sathira TV

Sathira TV

4 жыл бұрын

The End of the World According to Lord Buddha
සමාජීය, විද්‍යාත්මක, කලාව සහ සොභාවදහම හා බැඳුනු අපූරු කරුණු කාරණා දැනගැනීමට අප හා එක්වන්න.
Thank you very much for watching our program. Make sure you share the video with your friends and don't forget to subscribe.
Contact Us at : sathirainfo@gmail.com
Like Us - / sathiratv
#buddha #endoftheworld

Пікірлер: 1 000
@vcfmusic9522
@vcfmusic9522 3 жыл бұрын
මම කතෝලික කෙනෙක් 😊 මේ දේවල් මන් පිලිගන්නවා ,බුදු හාමුදුරුවන් ඉදිරියේ විද්‍යාව ලගින්වත් තියන්න බෑ
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Ethakota දෙවියන් වහන්සේ
@vcfmusic9522
@vcfmusic9522 3 жыл бұрын
@@hirusenevirathna6737 දෙවියන් වහන්සේ සහ විද්‍යාව අතර සම්බන්දයක් නෑ ,විද්‍යාවෙ විශ්වය ගැන තියන විස්තර එක්ක බුදු හාමුදුරුවන් කියපු ගොඩක් දේවල් සම්බන්දයි ,ඒකයි මන් එහෙම කියන්නෙ ,දෙවියන් වහන්සෙ කියන්නෙ කතෝලික ආගමේ විශ්වාසයක්,මන් ගොඩක්ම ලැදි ජෙසුස් වහන්සේට 😊
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
@@vcfmusic9522 ethakota kiynwa neda සියල්ල wenne, krnne දෙවියන් වහන්සේගේ කැමැත්තට kiyla , ethakota ehama da, Me coron th athuluwa
@vcfmusic9522
@vcfmusic9522 3 жыл бұрын
@@hirusenevirathna6737 කවුරු මොනා කීවත් මන් විස්වාස කරන්නෙ මේකයි ස්බාවදර්මෙ කැමැත්තටයි හැම දේම වෙන්නෙ,😌
@tharinduthaaru2502
@tharinduthaaru2502 2 жыл бұрын
මේ දෙවල් මෙහෙමවත් අහන්න ඔයට පිනක් තිබිලා තියනවා... තවත් පරක්කු නැ ඔයා.. මේ සසරෙන් මිදෙන්න එකම මගයි තියෙන්නේ.. එක දේශනා කරලා තියෙන්නේ.. අප මාහා.. බෝසතානන් වහන්සේ පමනයි..... මොන ආගමේ හරි කමක් නෑ යහපත් ස්වාමින් වහන්සේලා දේශනා කරන බන ටිකක් අහන්න ඉදලා හිටලා හරි..
@dilankajayasanka253
@dilankajayasanka253 3 жыл бұрын
උපදින හැම ආත්මෙකම මම බෞද්දයෙක්ම වේවා...!
@mihiradenuwan6484
@mihiradenuwan6484 2 жыл бұрын
Newatha upadinna try krn obath thusnawen pelenneki
@hirushaimalka4346
@hirushaimalka4346 2 жыл бұрын
බුදු දහම දර්ශනයක් බව ඔබ දන්නෙ නැද්ද
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
@@hirushaimalka4346 ඇයි ඔයා රහත් වෙලාද ? නැවත ඉපදින්නේ නෑ කියලා 100% ශුවර්ද ?
@hirushaimalka4346
@hirushaimalka4346 2 жыл бұрын
@@lahirumadushanka5756 වරදවා හිතන්න එපා.මම අදහස් කරේ කිසිම කෙනෙක්ට උපතින්ම බෞද්ධයෙක් වෙන්න බෑ කියල.බුදු දහම කියන්නෙ ජීවමාන දර්ශනක්
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
@@hirushaimalka4346 ow. 🙏 namuth uda comment dapu kena wish karanne upathin baudda wenna kiyala. ekiwwe baudda family ekaka ipadenna kyala.
@nadeekapriyadarshanee39
@nadeekapriyadarshanee39 Жыл бұрын
මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා .. ❤️
@chathura2701
@chathura2701 Жыл бұрын
සියලු සතුන් දුකින් එතෙර කරන බුදුරජානන් වහන්සේගෙ සරන සියලු සත්වයන් හට ලැබේවා... සියලු සත්වයන්ගේ දුන් සන්සිදේවා නිවනට මාර්ගය සැලසේවා සාදු සාදු සාදු
@Sameshi726
@Sameshi726 9 ай бұрын
මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය එන තෙක් කල්ප ගානක් සංසාර ගමනේ දුක් නොවිද, ඔබට මේ භවයේ දී ලැබුනු උතුම් ක්ෂණ සම්පත්තියේ උපකාරයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන්න ❤ බුදුසරණ යි.
@p.rajithasampathweerathung7633
@p.rajithasampathweerathung7633 3 жыл бұрын
බුදු සසුන චිරාත් කාලයක් බැබැලේවා..🙏🙏
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
Yes
@anoma7450
@anoma7450 3 жыл бұрын
👩‍👧‍👦🙏🙏🙏🌎🙏🙏🙏🙏👩‍👧‍👦🙏🙏🙏 ඒකාන්තයෙන්ම සත්තයි චිරාත් කාලයක් පවතිනවා ගෞතම බුදු සසුන
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
@@anoma7450 yes
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
Yes
@sanduninilukshika8604
@sanduninilukshika8604 3 жыл бұрын
එල
@ruwanperera6301
@ruwanperera6301 Жыл бұрын
මගෙ එකම පැතුම උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදීමට පින තිබේවා 🙏🙏
@DdjSamansiri
@DdjSamansiri 11 ай бұрын
Aeyaeseeamawewa
@user-tc5cv5vp6y
@user-tc5cv5vp6y 5 ай бұрын
Mamath ehemai!
@pasannimesh-nu1sr
@pasannimesh-nu1sr 5 ай бұрын
එසේම වේව😊😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු
@edvinloba8754
@edvinloba8754 Ай бұрын
eelaga aathme muslim wei ohoma hituwot
@kidsimply2885
@kidsimply2885 2 жыл бұрын
කතෝලික කෙනෙක් වෙලත් මම බුදු දහමට කැමති මම ඕක නිසයි හැමෝටම බුදු සරනයි 🙏🙏🙏🙏 ජේසූ පිවිටයි 🙏🙏🙏🙏
@theshikadaham
@theshikadaham 2 жыл бұрын
👌👌❤
@rakshithamadugalla6633
@rakshithamadugalla6633 10 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක්
@gamingrokiya3164
@gamingrokiya3164 2 жыл бұрын
බුදු කෙනෙක් උපදින දිනයක බුදුන් දැක නිවන් දැකීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏
@nilanjanagayashan2730
@nilanjanagayashan2730 2 жыл бұрын
සාදූ සාදූ ❤️ උපදින හැම බවයකම අප සියලු දෙනාම බෞද්ධ යෙක්ම වෙවා🙂♥️🙏
@chamindawimalarathnestc-fa556
@chamindawimalarathnestc-fa556 Жыл бұрын
@sl.deneth2434
@sl.deneth2434 11 ай бұрын
එය එසේම වේවා!!!!
@kalanaprabhashwara6571
@kalanaprabhashwara6571 3 жыл бұрын
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@kalanaprabhashwara6571
@kalanaprabhashwara6571 3 жыл бұрын
🙏
@pramodhyapraveera5811
@pramodhyapraveera5811 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhilrukperera3985
@dhilrukperera3985 2 жыл бұрын
kzbin.info/www/bejne/hYqoeXiIe9qSqMU
@wk6217
@wk6217 3 жыл бұрын
මගේ බුදු සසුන කල්ප කලක් බැබලේවා
@ayeshindika7762
@ayeshindika7762 3 жыл бұрын
මාගේ භාග්‍යවතුන් වහන්සේ ට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා !!! අහෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ඥානය ට නමස්කාර වේවා !!!සියලු දෙනාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ලැබේවා
@sheltonpeiris461
@sheltonpeiris461 3 жыл бұрын
Bana
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව ළදරුවෙකි ☸️🙏🙏🙏🙏
@sandundilshan72
@sandundilshan72 Жыл бұрын
මෛත්‍රී බුදුන් දැක නිවන් දැකිමට පින ලැබේවා 🙏❤️
@pasannimesh-nu1sr
@pasannimesh-nu1sr 5 ай бұрын
😢🙏🙏🙏🙏🙏👈🙏🙏🙏🙏🙏
@raveesha9527
@raveesha9527 5 ай бұрын
🙏🙏🙏Ane ow🥺🥺
@timathsemuthu6654
@timathsemuthu6654 3 жыл бұрын
මේ ගෝර කටුක සන්සාරේ මට කල්යාන මිත්‍ර අැසුරම ලැබිි උතුම් බෞද්ධයෙක්ම වේවා......
@shehanchinthaka377
@shehanchinthaka377 3 жыл бұрын
හැකිතාක් පිංදහම් කරන්න . ඔබේ අනාගතය එයින් තීරණය වේ. බුදුසරණයි
@rashideas3206
@rashideas3206 Жыл бұрын
නිවන් දකින තුරු උපදින හැම ආත්මෙකම ම්න් බෞද්ධයෙක් වේවා...!🙏🙏🙏
@riff5826
@riff5826 2 жыл бұрын
බුදු දහම තමා මේ ලෝකේ තියන හරිම දහම. කවුරු පිළිනොගත්තත් එයයි ඇත්ත.
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
විද්‍යාත්මිකයොන්ගේ මතයත් ඒකය් කොම්ලො ☺️☺️
@ajithdodangoda8874
@ajithdodangoda8874 Жыл бұрын
Upadina hama bayayakm mama duddayak yaya dudun daka niyan dakemata labeya
@ffgamerniruyt8590
@ffgamerniruyt8590 3 жыл бұрын
බුදු දහම සමග ජීවත් වෙමු
@angryguy4643
@angryguy4643 3 жыл бұрын
මතු ආත්ම බවයක නිවන් සුවම අත් වේවා සියලු දෙනාටම සාදු සාදු නමෝ බුද්දාය.බුදුගුණ අනන්තය
@lakshithajdsadaruwan3250
@lakshithajdsadaruwan3250 3 жыл бұрын
(අපහස කිරීමක් නොව) බුදු දහම බුද්ද දර්ශනය ඉදිරියේ බටහිර විද්‍යාව සහා සෑම ආගමක්ම අසරනයි උපතින්ම තෙරුවන් සරන ගිය එක ගැන ගොඩක් සතුටුයි නැත්නම් අපි සදා අසරනයි ☸️🙏🙏
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
ඔව්.විශේශයෙන්‍යම හේතු පල දහම ඉදිරියේ ඔවුන් අන්ත අසරනයි ...
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
අනිවාරයෙන්ම, බුදු දහමක් කියලා දෙයක් තිබුනේ නැත්නම් අපිට අබ සරනයි තමයි, ක්‍රිස්තියානි ඉස්ලාම් වගේ ආගම් වල ඉදගෙන ලයිෆ් එන්ජෝයි කරන එකනෙ එයාලගෙ ජීවිතේ.. ඉන්නකල් කාලා බීලා සතුන්ටින් ඉන්න එකයි එයාලගෙ දැක්ම.. අපේ පෙර පිනකට බේරුනා අපි..
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
@@lahirumadushanka5756 ඔව්.පිට සක්වල ජීවීන් පවා අපේ ලොවට ගෞරව කරනවලු ...බුද්දෝත්පාද ග්‍රහලෝකයක් නිසා...🙏🙏🙏
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
@@sadevabhiman3335 aniwa wennati
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
@@lahirumadushanka5756 ඔව්.මම වීඩියෝ එකක දැක්කේ.පිටසක්වලට පවා බුදුදහම පැතිරිලා තියෙනවා.ඒක දර්මයේ සදහන් වෙනවා.පිට සක්වල ජීවීන් ගැන දර්මයේ සදහන් වෙනවා.ඒ වගේම ඒ අය අපිට වඩා දියුනුයි.ඒත් අපිට බලපෑම් කරන්නෙ නැත්තෙ තාමත් බුදු දහම තියෙන නිසාලු.බුදු දහම පිරිහීමත් සමග අපේ ලෝකයට බලපෑම් ඇති වෙනවා.ඊලග බුදුන් වහන්සේ ඉපදුනාම තමා ආයෙත් තිබුන විදිහට සකස් වෙන්නේ.'සුඛෝ බුද්දානන් උප්පදෝ"බුදුවරු පහල වීම සැපයකි...කියන්නෙ ඒකයි.අපේ පිනට තමා ඉතින් .🙏🙏🙏
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මේක අපි ඉගෙන ගෙන තියෙනවා ,ඒත් මෙහෙම වීඩියෝ එකකින් මේ විස්තරේ විද්‍යාත්මක සොයාගැනීමුත් එක්ක තියෙන නිසා හරිම ආසයි අහගෙන ඉන්න ,ඔබට බෙහෙවින්ම ස්තුතියි .
@user-oo5uj1zz6g
@user-oo5uj1zz6g 2 жыл бұрын
@pedippinthaka8936
@pedippinthaka8936 3 жыл бұрын
බුදු දහම නැත්තම් මේ ලෝකය විනාස වෙලා දැනටමත් අවුරුදු බිලියන ගානක් වෙනවා.සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏.ගොඩක් වටින විඩියෝ එකක් ගෝඩාක් පිං..
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
ලෝකය කලින් කලට විනාශ වෙනවා , බුදු දහම නිසා කිසිම දෙයක් අඩු වැඩි වෙන්නෙ හෝ වෙනස් වෙන්නෙ නැ බුදුන් අපිට තෝරලා දුන්නේ මේ ලෝකයේ ක්යාත්මක වන පිලිවලයි. ඒවගේම ඒකෙන් එලියට යා හැකි මාර්ගයයි.
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
@@FashionHouse1017 aniva
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
Eeekanthayenma
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
@@FashionHouse1017 yes
@iru__baby
@iru__baby 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏🙏🙏
@dulipsusantha4368
@dulipsusantha4368 3 жыл бұрын
පරම පවිත්‍ර වූ ධර්මය බුදු දහමය
@anoma7450
@anoma7450 3 жыл бұрын
ඒකාන්තයෙන්ම
@vasanthivasanthi978
@vasanthivasanthi978 3 жыл бұрын
යෙස්
@anoma7450
@anoma7450 3 жыл бұрын
සත්‍යවාදී වූ දෙවි දේවතාවන් වහන්සේලා පවා වන්දනාමාන කරන නිර්මල අවිහිංසාවාදී දහම උත්තරීතර බුදුදහමයි
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
Yes
@experimentslking3112
@experimentslking3112 2 жыл бұрын
අයියේ ,මේ වගේ බුදු දහම ගැන තව හොඳ විඩියෝ ඕනි ...අපේ බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන් අන් සරණක් නැත... මේ සත්‍ය නුදුරු දිනකදීම ලොවම පිළිගනු ඇත. ධර්මයෙහි හැසිරෙන්නා ධර්ම විසින් රැක දෙයි..
@dhanushkabassimulatorindun5666
@dhanushkabassimulatorindun5666 3 жыл бұрын
බුදු දහමට කාටවත් මුකුත් කිව නොහැක එතරම් උතුම් සාසනයක් මේය
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහන් වූ ගෞව්තම සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!🙏සාධු 🙏සාධු 🙏සාධු 🙏.. නමෝ බුද්ධාය 🙏🙏
@hirunimalshika8910
@hirunimalshika8910 3 жыл бұрын
බුදුරජාණන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මම නම් දැකලාත් නෑ. අහලාත් නෑ.
@srilanka690
@srilanka690 Жыл бұрын
පල පල හුත්තා
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@srilanka690 ඇයි ඇයි මේ තුන් ලෝකෙටම එකම් ශ්‍රේශ්ට පුදගලයයි ඉන්නේ ඒ අපේ අමා මෑණි බුදු පියාණන් වහන්සේම විතරයි වෙන කිසිම කෙනෙක් නෑ ඒක තේරුම් ගන්න බැරි ඔයාලා වගේ මිත්‍යාදෘශිටකය්න්ටත් මෛත්‍රී වඩන්න කියලා තමා අපේ බුදුන් දේශනා කරේ
@Pathum___
@Pathum___ 11 ай бұрын
@@srilanka690අනේ ඇමිනියෙක් නිරාගාමිකයා
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 7 ай бұрын
​@@srilanka690යනවා හලො යන්න 😂 ගොබ්බයො මොකද මෙ මේ පැත්තෙ කරන්නෙ😂
@amidewruwan3849
@amidewruwan3849 3 жыл бұрын
තෙරුවන් සරණයි. වීඩියෝව බොහෝම වටී. ඒ වෙනුවෙන් බොහෝම පින්. එක් කරුණක් දැක්කා නිවැරදි විය යුතු. මෙතේ බුදුන් වහන්සේගේ පහල වීම සිදුවන්නෙ මීලග අන්තඃ කල්පයේ ආයු වැඩි වෙමින් පවතිද්දි 80000වන තැන නොවෙයි. වසර 10 සිට අසංඛ්‍යය දක්වා වැඩිවෙලා නැවත කෙමෙන් කෙමෙන් සමාජය පිරිහිලා යලිත් වසර අසංඛ්‍යයේ සිට 80000ට අඩු වුන තැනයි. එසේයි අනාගත වංශ දේශනයේ තිබෙන්නේ.
@bathikamh4471
@bathikamh4471 3 жыл бұрын
මත් අහලා තියෙන්නෙ එහෙමයි තෙරුවන් සරනයි🙏🙏🙏
@codniki
@codniki 3 жыл бұрын
ඔව් එහෙම තමයි
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
සත්‍ය එයයි👍
@kalanaprabhashwara6571
@kalanaprabhashwara6571 3 жыл бұрын
ඔව් ඒක හරි
@diloshaanuhas729
@diloshaanuhas729 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත 🙏💕
@chamindumalshan1291
@chamindumalshan1291 2 жыл бұрын
උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වී ඉපදේවා....!!!!❤️❤️❤️🌼🌼🌼🌸🌸🌸❤️❤️❤️
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
මෙව ගැන එච්චර හිතන්න ඕනෙ නැ අපි එදාට එදා ට පුලුවන් තරම් පවින් මිදිල යහපත් විදියට ජීවත් වෙන ගමන් සසරින් එගොඩ වීමටත් යමක් කර ගන්න තමයි තියෙන්නෙ මේ ලෝකේ සිදුවන කිසි දෙයක් අපට වෙනස් කරන්න බෑ එකම දේ මේ සංසාර චක්‍රයෙන් එලියට යන එක විතරයි කරන්න පුලුවන් වන්නේ
@angryguy4643
@angryguy4643 3 жыл бұрын
මේ කතාව කිව්වට ස්තූති ඔබට, මතු ආත්ම බවයක නිවන් සුවම අත් වේවා සියලු දෙනාටම සාදු සාදු නමෝ බුද්දාය.බුදුගුණ අනන්තය
@damithafdo5398
@damithafdo5398 3 жыл бұрын
මෙම ඉතා වැදගත් කරුණු ඉතා පැහදිලි හඩින් ඉතා පැහැදිලි රූප රාමු සමග ඉදිරිපත් කලාට ඔබලාට බොහොම පිං.. අපි තවතවත් නිර්මල බුදුදහම පිලිබඳ විස්තර ඇතුලත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා. තෙරුවන් සරණයි..!
@user-vx7qk1op4g
@user-vx7qk1op4g 2 жыл бұрын
🙏🙏 මම උපදින සෑම ආත්මයකම බෞද්ධයෙකුම වේවා!🙏🙏
@srilanka690
@srilanka690 Жыл бұрын
තෝ හුත්තිගෙ පුපා අායෙ ඉපදෙන්න එපා තොපි මේ රටට සාපයක්
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බෞද්ධය සාදු සාදු සාදු ☸️🙏
@g.r.c.gunasakara2720
@g.r.c.gunasakara2720 2 жыл бұрын
උපදින හැම ආත්ම බවයකදිම මා මෙන්ම මාගේ මවද මාගේ පියාද මගේ හොදම යහලුවාද බෞද්ධයෝ වේවා🙏
@Pathum___
@Pathum___ 11 ай бұрын
ආයි ඉපදුනොත් බුදු දාහාම ආගම කරගන්න ඇබැයි ආයි ඉපදෙන්න එපා නිවන් යන්න ❤
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
බුදු දහම යනු සොබාවදර්මයේම විද්‍යාත්මක පැහැදිලි කිරිමක්❤අද බටහිර විද්‍යාව පවා බුදු දහම හොයන් යන්නෙ ඒකයි..මෙහි මැවුම් වාදයක් නැත...හේතුපල දහමකි ඔප්පු කර පෙන්විය හැකි දහමක්❤නිර්වානයට යෑමට මග විවර කරන උතුම්..මාර්ගයක්..සියලුම දෙනාට ධර්මය අවබෝද වේවා!❤සම්මා සම්බුදු සරණයි!මිත්‍යා දෘශ්ටීන්ගෙන් ගැලවී..දර්මාවබෝදය ලැබිමට වාසනාව උදා වේවා!
@supunchandima798
@supunchandima798 3 жыл бұрын
ගොඩක් පිං මචන් සමාජෙට බනවලින් තෙරෙම් නැති කාලෙක මේ විදිහට හරි ඔලුවලට දෙනවට.
@sithumlakmal6944
@sithumlakmal6944 3 жыл бұрын
අවු10ට ආයුෂ අඩු වෙලා 80000ට වැඩි වුනාම නෙමෙ මෛත්‍රී බොසතුන් බුදු වෙන්නෙ... ආයුෂ අසංකෙයියට වැඩි වෙනව ( අසංකෙයිය 1 බිංදු 140 ඉලක්කමෙන් ලියනව්නම්) ආය පිරිහිලා ආයුෂ 80000ට අඩු වුනාම තමා මෛත්‍රී බුදු රජානන් වහන්සෙ පහල වෙන්නෙ... මේ ගෞතම බුද්ධ සාසනය තමා අපිට නිවන් දකින්න හොදම මොකද මහා කල්පයකට අන්තඃකල්ප 256ක් තියනව... මුල් අන්තඃකල්ප 5 තමා බුදුවරු පහල වෙන්නෙ මේ යන්නෙ 4වෙනි අන්තඃකල්පයෙ අවසානය...
@newsummer4461
@newsummer4461 3 жыл бұрын
මේ මහා භද්‍ර කල්පය ඉවර වුනයින් පස්සේ අයේ ගොඩ කාලෙකට බුදුවරු පහල වෙන්නේ නැහැ අන්ක වලින් අංක 131 කාලයක් යනකන් ආයෙ බුදුවරු නෑ.
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 жыл бұрын
හරියටම හරි මචෝ
@tharuwawithjaniya9599
@tharuwawithjaniya9599 3 жыл бұрын
බුදු ධහම තරම් සත්ය ධහමක් තවත් නැති බව මේ වීඩියෝ එකෙන් තේරෙනව..බුදුසරණයි ....
@tharuwawithjaniya9599
@tharuwawithjaniya9599 3 жыл бұрын
අපාය ගැන දේශනා කරපු වීඩියො එකක් දාන්නකො.
@janithaprimal5392
@janithaprimal5392 3 жыл бұрын
🌼🌼🌼🌸💮💮🏵️ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි සත්‍යයි
@tissakarunaratne6707
@tissakarunaratne6707 3 жыл бұрын
බුදු දහම තරම් උතුම් දහමක් කොහෙවත් නෑ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@1naturelove
@1naturelove 2 жыл бұрын
උපදින සෑම ආත්මෙක ම මේ jambuthvipaye උපදිත්වා🙏🙏🙏
@SaumyaPerera-sc2zc
@SaumyaPerera-sc2zc Ай бұрын
හැමෝටම හැමෝම ගරු කරමු...මොන ආගමක, මොන තත්වෙක හිටියන් පින්වන්ත කමට තමයි මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙන්නේ...බුද්ධෝප්පාද කාලයක.. අපි හැමෝම ගොඩක් පිං කරල...මම නම් මෙ ආත්මෙන් අපාය, තිරිසන් ලෝකවල නොයා ඉන්න හුගක් උත්සහයෙන්...සිහියෙන් කටයුතු කරනවා...
@keshara3540
@keshara3540 2 жыл бұрын
බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
එන දුක් කරදර බාධක සියල්ලක් ජීවිතයට ආශිර්වාදයක්ම වේවා
@naveenmadushanka3982
@naveenmadushanka3982 3 жыл бұрын
ලොව්තුරා තිලෝගුරු සමිදුනි අපහට පිහිට වෙත්වා
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 4 ай бұрын
මතු බුදු වන මෛත්‍රිය බුදුන් දැක නිවන් දකීවා.. !!!!!!අපල උපද්‍රව , දුක් පීඩා , කරදර භාදක දුරු වේවා.,,උපදින හැම භවයකදීම තෙරුවන් සරන යන බොදුනුවෙකු ව් උපදීවා....සාදු...සාදූ....සාදූ....
@vasanthivasanthi978
@vasanthivasanthi978 3 жыл бұрын
බුදු දහම පළිපදිව්.ඒ දහම රැකගනිව්.
@avishkasajit9033
@avishkasajit9033 11 ай бұрын
Lassan vachana
@ceylonroo
@ceylonroo Жыл бұрын
ඉතාම පැහැදිලිව නිවැරදිව විස්තර කරාට ස්තූතියි🙏🏼🙏🏼🙏🏼
@Motivation-vp2px
@Motivation-vp2px 2 жыл бұрын
මමද උපදින සැම ආත්මෙකම බෟද්ධ අගමිකයෙක් වෙවා සත් පුරැසයින් පමනක්ම වෙවා සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@naveenranduna3238
@naveenranduna3238 Жыл бұрын
බුදු හාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා🙏☸️
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
මගේ අමා මෑණි ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🥺
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Жыл бұрын
I am proud to be a buddhist..to become a good buddhist we must Do meritorious acts . And trust only the lord Buddha.🧖🧖🧖🧖🧖🧖🧖🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 Жыл бұрын
සාදු සාදු සාදු අති උතුම් මාගේ සමිබුදු පියාණන්ට මාගේ නමස්කාරය වෙවා වටිනවා විඩියෝ එක තෙරුවන් සරණයි සහොදරයා ජය වෙවා 🙏🙏🙏 🌼🌼🌼
@randitharavihari9834
@randitharavihari9834 2 жыл бұрын
මම උපදින සෑම ආත්මයක බෞද්ධයකුම වේවා !🙏🙏🙏🙏
@SuneththraaDevi-vq3yb
@SuneththraaDevi-vq3yb 8 ай бұрын
බුදු දහම සත්තයි
@SKvideo5846
@SKvideo5846 9 ай бұрын
අපි සියලු දෙනාටම බුදු හිමියන් ගේ දහමේ නිවන් දැකීමට හැකි වේවා 🙏🙏🙏
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
මේ ලෝකයේ එකම සත්‍ය දහම බුදු දහම පමණයි .
@angryguy4643
@angryguy4643 3 жыл бұрын
බුදු දහම චිරාත් කාලයක් බැබලේවා. සාදු සාදු. නමෝ බුද්දාය
@user-hf4ks9dj1s
@user-hf4ks9dj1s 8 ай бұрын
ඉපදෙන හැම ආම්මයකම බොද්ධයෙක් වෙලා මා ඉපදේවා 🙏🙏🙏
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
බෞද්ද හේතු ඵල දහම ඉදිරියේ සියලු බෞද්ධ විරෝධී මතයන් විහිලුවක් පමනි.නමෝ බුද්දාය 🙏🙏🙏
@pathummihiranga221
@pathummihiranga221 3 жыл бұрын
ලොකු පැහැදීමක් ඇති උනා
@gckchannel3515
@gckchannel3515 3 жыл бұрын
තෙරුවන් සරණයි විඩීයෝ ඒක ගොඩක් වැදගත් ජය වේවා බුදු සරණයි
@asankasilva4595
@asankasilva4595 2 жыл бұрын
සහෝදරයා, දැනට ගවේෂණ කරන විෂයන්ගෙන් මුල්ම තැන තියෙන එකක්.. විශ්වයේ පරම සත්‍ය අවබෝධ කර ගැනීමටත් ත්‍රිවිධ රත්නය පිලිබද අචල ශ්‍රද්ධාවක් අැති කර ගැනීමටත් මෙවැනි Videos තව තවත් ඉදිැිපත් කරන්න.. ඉදිරිපත් කරන ඔබටත්, එවා නරඹා ශ්‍රද්ධා මාත්‍රයකින් හෝ සිත පහදවා ගන්නා සියළුම සැදැහැවතුන්ටත් නිරතුරැ තිසරණ පිහිට ලැබේවා... බුදුදහම නම් ස්වභාව ධර්මයාමයි.. සියළු ප්‍රාඥයන් එය අවබෝධ කර ගනිත්වා... නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏
@hirushaimalka4346
@hirushaimalka4346 2 жыл бұрын
මේ බෞද්ධ දර්ශනය අවබෝධය පිණිස බුද්ධිය වැඩේවා!!!
@isurusathpiyum9107
@isurusathpiyum9107 3 жыл бұрын
මේක බලන අන්‍යාගමිකයනුත් සත්‍ය අවබෝධ කර ගනිත්වා...සාධූ...සාධූ...සාධූ... 🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
එසේම වේවා
@pamithmaleesha5865
@pamithmaleesha5865 3 жыл бұрын
බුදුසරණයි
@Pathum___
@Pathum___ 11 ай бұрын
මම දෙමළ නමුත් මම අදහන දහාම බුදු දහාම සියල්ල විශ්වාස කරන්න පුලුවන් අනික් ආගම් වගේ නෙමෙයි ❤️
@user-tr7ke7jv3p
@user-tr7ke7jv3p 8 ай бұрын
සාදූ සාදු ඒ තරම් උසස් ආගමක්
@RAJ-zl1bw
@RAJ-zl1bw 3 жыл бұрын
විද්‍යාව වචනයක් විතරයි. .ඒක ඇතුලෙ තියෙන්නෙ බුදුදහම
@dreamsorgoals3651
@dreamsorgoals3651 2 жыл бұрын
Bambuwa
@aione1923
@aione1923 2 жыл бұрын
@@dreamsorgoals3651 ai ithin kagahnne. Meka nobala idiyanm iwarane
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@aione1923 මිත්‍යාදෘශ්ටිකයන් ඉදිරියේ හඩ නගන්න එපා එයාලටම ඒක තේරෙන දවසක් එනවා අපෙ බුදු හාමුදුරුවොන්ගෙ කාලෙත් හිටියා එහෙම අය නිගන්ටයින් ජෛන ආගමිකයින් වගේ අය එයාලා බුදු දහමට විරුද්ධව ක්‍රියා කලා කතා කලා ඒත් අවසානෙට ගොඩක් අය බුදු දහම වැලද ගත්තා ඒ සසරේ පින තිබ්බ අය මේ අයටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරමු🙏
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 7 ай бұрын
​@@dreamsorgoals3651මෝඩ කාලකන්නි 😂
@KN-Jayasooriya
@KN-Jayasooriya 3 жыл бұрын
Pin වලට හිත යොමු una තවත් . Mee videova dammata ගොඩාක් pin ath වේවා !!!!!!
@rasikadilhani3532
@rasikadilhani3532 5 ай бұрын
උපදින හැම ආත්මයකම බුදු දහමේම පිහිට ලැබේවා🙏🙏🙏
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 5 ай бұрын
උපදින ආත්ම වලදීත් බුදු දහම මගේම ආගම වේවා.
@kaviya811
@kaviya811 3 жыл бұрын
ලෝකයක් ආයේ ආරම්බ වෙද්දි මරු නෙහ්.....🙏🙏🙏🙏බුදු දහම 🙏🙏🙏🙏🙏සත්‍යය
@chandanikahakotuwa7774
@chandanikahakotuwa7774 3 жыл бұрын
මේ කට හඩ පුරුදුයි ඔයා විශ්ම ලෝකයත් කරනවා නේද? ☺😁
@user-ll9ic6ji5x
@user-ll9ic6ji5x 3 жыл бұрын
Ou meyaaage thwath chanel ekak mama th balanwaaa........
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Math hithuna. meyada koheda
@MRPranuSongs
@MRPranuSongs 10 ай бұрын
🙏🙏බුදුන්ගෙ දර්මයට අපි යටත් 🙏🙏
@t4dgaming486
@t4dgaming486 3 жыл бұрын
බුදු සසුන චිරාත් කාලයක් වැජබේවා!!!🙏
@ayeshindika7762
@ayeshindika7762 3 жыл бұрын
අපෙ බුදුරජාණන් වහන්සේ අසංඛ්‍යෙය කල්ප ලක්ෂ හතරකුත් තව කල්ප ලක්ෂයකුත් පාරමී ධර්ම සපුරලයි සරවඥාතා භූමිය ට පැමිනුනේ.උන්වහන්සේ ගේ අවබෝධයත් එක්ක scentist ලට හැරෙන්නවත් බැ.උන්වහන්සේ දේශනා කරලා තියෙන දේ පැහැදිලි යි, නිශ්චිත යි, තථාගතයාණන් වහන්සේ ලාට වචන දෙකක් නැත, යමක් පවසන්නේ ද එය ඒ අයුරින්ම සිදුවෙයි.විද්‍යාව නොයෙක් මතමතාන්තර ඉදිරිපත් කරනවා.බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් දශමයකටවත් ලංවෙන්න පුලුවන් වෙයිද දන්නෑ.නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකය පිලිබදව සියල්ල දේශනා කරල නැ.මන්ද යත් ලෝක විෂය පුහුදුන් අපට අචින්තනීය විෂයක් බැවිනි.අනෙක් අතට , උන්වහන්සේ සංසාර රෝගයෙන් බැට කන අසරණ සත්ත්වයන් ට පිහිට වෙන මුනිඳාණෝ… ය.එහිලා ලෝක විෂය ඉවහල් නොවේ.භාග්‍යවතුන් වහන්සේ මේ පිලිබදව මේසේ වදාලා. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරියා වනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ බිම වැටී තිබුණු ඇට්ටේරියා කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඉතා වැඩි කුමක් ද? මා විසින් අතින් ගන්නා ලද ස්වල්ප වූ ඇට්ටේරිය කොළ ද? ඇට්ටේරියා වනයෙහි ගස්වල යම්තාක් ඇති කොළ ද?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරියා කොළ ස්වල්පයකි. ටිකකි. එනමුත් යම් මේ ඇට්ටේරියා වනයෙහි ගස් මත කොළ ඇද්ද, ඒවා ම ඉතා බොහෝ ය.” “එසෙයින් ම මහණෙනි, මා විසින් විශිෂ්ට නුවණින් අවබෝධ කොට ඔබලාට නොපවසන ලද යමක් ඇද්ද, එය ම ඉතා බොහෝ ය. පවසන ලද්දේ ස්වල්ප දෙයකි. මහණෙනි, කුමන කරුණක් නිසාවෙන් මා විසින් එය නොපවසන ලද්දේ ද? මහණෙනි, එය අර්ථයෙන් යුක්ත නොවෙයි. නිවන් මගට මුල් නොවෙයි. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. සත්‍යාවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොකියන ලද්දේ ය. (සිංසපා සූත්‍රය , සංයුක්ත නිකාය.) බලන්න භාග්‍යවතුන් වහන්සේ , ස්වකීය විශිෂ්ට අවබෝධය කෙතරම් ද යන වග භික්ෂුන් වහන්සේ ලාට තේරුම් කර දෙන අපූරුව.....ඒකට තමයි බුද්ධ කියන්නෙ, අසිරිමත් ශාස්තෘත්වය කියන්නෙ......තමන් වහන්සේගේ අවබෝධ උන්වහන්සේ දෙවිමිනිසුන් විෂයෙහි නිපන් පතල මහා කරුණාවෙන් ම, වචන වලට පෙරලනවා.......ඒක ලෝකයේ හැම කෙනෙකුට ම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.......
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 жыл бұрын
Yes
@anoma7450
@anoma7450 3 жыл бұрын
පින්බර වෙසක් පොහෝ දිනක් වේවා
@abiyagaming6448
@abiyagaming6448 Жыл бұрын
උපදින තාක් බුද්දාගමික ම වේවා
@amilasanath304
@amilasanath304 Жыл бұрын
වටිනා දෙසනාවක් ඉස්තුතීයි
@sciencewithmohansir586
@sciencewithmohansir586 3 жыл бұрын
Hoda vedio ekak. Superb.......
@sigoo369
@sigoo369 3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මේක තමයි යථාර්ථය🙏🙏🙏🙏🙏🙏
@Itzim_8
@Itzim_8 3 жыл бұрын
Bambuwa😂😂
@nuwanasanka5170
@nuwanasanka5170 Жыл бұрын
මුල මැද අග ලස්සනයට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා 🙏🙏🙏💐💐💐 ඉපදෙන හැම බවයකම මම බෞද්ධ යෙක් ම වේවා!
@sajithkumara4812
@sajithkumara4812 2 жыл бұрын
#උතුම්_වූ_ධර්මාවබෝධයම_ඇසේවා_දකිත්වා_අවබෝධ_කරගනිත්වා... සාධූ සාධූ සාධූ ☸️❤🙏
@dinujayanimantha3717
@dinujayanimantha3717 3 жыл бұрын
තෙරුවන් සරණයි. සාදූ ..............................................................! සාදු
@imalshahirushan4408
@imalshahirushan4408 2 жыл бұрын
Mee vedio ek dapu ek godak vadagath me vedio ek hari vatinaw tnx godak
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Great video thank you very much Budu dahama sthyi
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 2 жыл бұрын
ලොව උතුම් ම ,ශ්‍රේෂ්ඨතම ,බුද්ධිමත් ම මනුෂ්‍යයන් ගෞතම බුදුන් වහන්සේ යි.සත්‍යයි ඒකාන්තයි
@shanakafernando4317
@shanakafernando4317 3 жыл бұрын
ලෝක විෂය අචින්ත්‍යයි කියන එකත් දන්නවා. ඒ ගැන හොයලා තේරුමකුත් නෑ කියලා දන්නවා, ඒ වුණාට මම නම් ඉගෙනගන්න කැමතිම දෙයක් තමා ලෝක විෂය කියන්නේ...
@amaranathmunasinghe7903
@amaranathmunasinghe7903 3 жыл бұрын
ඒක ඉගෙන ගන්න ඕනි
@malinsamethsarani5836
@malinsamethsarani5836 3 жыл бұрын
Mamath
@sachinthawaruna1006
@sachinthawaruna1006 3 жыл бұрын
ඔව්
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 2 жыл бұрын
උපදින සැම ආත්මේකම බෙෘද්ධයෙක් වේවා 🙏🙏🙏 ඉස්තුතිසි ඔබතුමාට ✌️👍❤️
@indikachaminda1640
@indikachaminda1640 2 жыл бұрын
මමත් හැම ආත්මයෙහි බුදුදහමෙහි ඉන්න ඕන
@manoriudayangani1252
@manoriudayangani1252 3 жыл бұрын
Budu dahama 💯ta💯k aththa. Sadu!!! Saud!!! Sadu!!!
@sajiththushera6516
@sajiththushera6516 3 жыл бұрын
වටිනෝ
@amilasampath2580
@amilasampath2580 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් 🌹
@theshantheshan8686
@theshantheshan8686 3 жыл бұрын
මගෙ බුදු හිමි සෙමටම පිලිතුරයි
@anushkadilrukshi4035
@anushkadilrukshi4035 3 жыл бұрын
විශිෂ්ටතම විඩියෝ එකකි
@keshanisamuddra7742
@keshanisamuddra7742 3 жыл бұрын
Ahan inna asai pehedili karana vidiya. Jaya wewaa budu saranai
@anjaleeserasinghe8905
@anjaleeserasinghe8905 3 жыл бұрын
ගොඩක් වටිනව👍thanks
@agpriyadarshaniagpriyadars4862
@agpriyadarshaniagpriyadars4862 Жыл бұрын
බුදු ගුණ අනන්තයි.ගෟතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ගොඩක් පින් නොදැන හිටිය දේවල් ගොඩක් දැනගන්න ලැබීමට 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
ඔය කවුරු කොහොම මොනව කියුවත් බුදුදහම තරම් සත්‍ය ආගමක් මේ ලෝකෙත් නෑ.... බුදුදහම පිළිබඳ vedio දානවානම් හරි කැමති..
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 3 жыл бұрын
mama nam buddagama dakinne darshanayak lesayi. agamak nemeyi
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
Hmmmmm
@yohansanjeewa8980
@yohansanjeewa8980 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН