විද්‍යාඥයන් මවිත කළ බුදු දහම සහ විශ්වය | Buddhism and the Universe That Stunned Scientists!

  Рет қаралды 11,682

Media M

Media M

Күн бұрын

Пікірлер: 67
@Myrusinghofficial
@Myrusinghofficial 10 ай бұрын
ලෝකවිදූ වහන්සේට මාගේ නමස්කාර වේවා!!! 🙏🙏🙏☸️
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 10 ай бұрын
ඇත්තටම මෙවැනි සත්‍ය වූ බුදු රජාණන් වහන්සේගේ විද්‍යා චරණ සම්පන්න ගුණයත් ලෝක විදු ගුණයත් බුදු දහමට කෙණහෙලි කරන්නාවූ අයට බුදු රජාණන් වහන්සේ කෝවගේ උත්තමයෙක් ද සාධක ඇතිව ලෝකයට පෙන්වා දීම ඔබතුමන්ලාට බොහොම ස්ත්තූති කරන්නෙමි.
@Sadakelum_T
@Sadakelum_T 10 ай бұрын
පින් කරපල්ලා මේ මහා භධ කල්පයේ බුදු වන අවසන් බුදුන් වෙන මෙයිත්‍රී බුදුන්ගේ කාලයේ මේ ලෝකෙ ඉපදෙන්නට ❤️
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 10 ай бұрын
ගොන් පාටි දාන්න එපා. බුදු දහම තර්කානුකූල නැත.
@Sadakelum_T
@Sadakelum_T 10 ай бұрын
@@suranimalajayasinghe7384 කල්පගනන් පෙරුම් පුරලා ලබාගත්ත බුදු බව අබිබවා යන්න උබට පුලුවන්ද 😅😅
@Sadakelum_T
@Sadakelum_T 10 ай бұрын
@@suranimalajayasinghe7384 කවත් කතෝලිකයෙක් 😅😌
@Sadakelum_T
@Sadakelum_T 10 ай бұрын
@@suranimalajayasinghe7384 තෝ පණ පිටින් අපායෙ යයි දැන්
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
​තමා තුලින් අවබෝධ කරගතයුතුයි බුදුදහම . දෙවියන් වහන්සේ තර්කාණුකූල ද?
@pudamsenuth5611
@pudamsenuth5611 10 ай бұрын
Budun deshana kala dewal vidywen oppu wena vidiya gana videos thawa genna❤️
@anurapaneendra1810
@anurapaneendra1810 10 ай бұрын
Sadu sadu sadu, Theruwan saranai🙏🙏🙏
@InduwaraAdithya-ky9go
@InduwaraAdithya-ky9go 4 ай бұрын
Really good
@vipulakularathne3664
@vipulakularathne3664 10 ай бұрын
අපරාදේ මේ වගේ වටිනාකියන ධර්මයක් මේ වගේ දහජරා මිනිස්සුන්ට පත්වීම😂
@sahasdulmina4783
@sahasdulmina4783 10 ай бұрын
මෝඩකමට බේත් නැත.
@nadeenwimalasuriya5475
@nadeenwimalasuriya5475 10 ай бұрын
Sadu sadu sadu
@MaththegodaWimalarathana
@MaththegodaWimalarathana 10 ай бұрын
Your finding s are important.
@mediamlk
@mediamlk 10 ай бұрын
ස්තූතියි
@nimalekanayake7675
@nimalekanayake7675 10 ай бұрын
Thank you so much for such knowledge.
@mediamlk
@mediamlk 10 ай бұрын
ස්තූතියි
@rmchandralatha5856
@rmchandralatha5856 10 ай бұрын
මෙි මහා භද්‍ර කල්පය අවසාන වුනාම කල්ප දාසයක්නැවත දුමි ගුලියක්වගේ තමයි ආයෙ මිනිසත් බවක් ලබන්න හිතන්නවත් බැරිකාලයක් ගතවෙනවා ඒ කට හේතුව එකම මෙි මහා භද්‍ර කල්පයේ පස් දෙනෙකු පහලවෙලත් තවම දහම අවබෝධ කරගන්න බැරිවුනානමි තවත් බුදුවරැ මොකටද පහලවන්නේ.. දැන් රට පාලනය කරන පාලකයන්...ගැන යුක්තියපසිදලන නඩුකාරයන්ගැන... වෙලදාමගැන. තමා ගැනමිස අනෙකෙකු ගැන නොසිතනබව සහදන් වෙලා තියෙනවා ..තරැන ජිවිත අකාලයේ විනාසවිම ගැන....තාක්ශනය නිසා ලොවම එකම ගමිමානයක්වගේ අතේ තියාගෙන බලන්න පුලුවන්වුනත් ඒ තාක්ශනය ම මෙි⁣ ලොවෙි අවසානය බවද දන්වා බුදු පියානෝ වදාරා තියෙනවා.. එදා පැවති වැවයි දාගැබයි ගමයි පන්සලයි යුගයට අපි පැමිනිය යුතුයි..ඒ කාලයේ වැට ඉනි කඩොලු මායිමි තාප්පබැදල හොර සතුරන්ට බයේ ගෙවල් හැදුවෙි නැහැ..නිසංසලව හුස්ම ගත්තා දැන් නිතරම ජලබිය රෝගබිය....අමනුෂ්‍ය බිය පරසතුරැබිය ...දුර්බික්ෂබිය මෙිවා සමග තමයි අපි ජිවත් වෙන්නේ
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 10 ай бұрын
❤❤❤❤
@lalsiriwardana
@lalsiriwardana 10 ай бұрын
බුද්ධ ධර්මය වැනි මහා සත්‍යක්, නවීන විද්‍යාවට සංසන්දනය කර බැලිය හැකිද?
@dileepakalupahana6277
@dileepakalupahana6277 10 ай бұрын
ඔබ භාවිත කරන සමහර වචන වැරදි. upload කරන්න කලින් නැවත බලන්න(උදා: රික්තය-හිස් අවකාශය/රික්තකය: ද්‍රව සහිත අවකාශය/ක්ශීරපතය: අපේ සෞරග්‍රහ මණඩලය ඇතුලත් චක්‍රාවටය). .සංශිප්ත වශයෙන් ඉතා වැදගත් වීඩියෝවක්.
@mediamlk
@mediamlk 10 ай бұрын
Thank You .
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 10 ай бұрын
😂විද්‍යාඤ්ඤයෝ මේදවස්වල අඩ අඩ ඉන්නේ බං.😭😭 නියමයි පැහැදිලි කිරිමක්. ජය වේවා !
@clnuwan6912
@clnuwan6912 10 ай бұрын
Good 🎉
@mediamlk
@mediamlk 10 ай бұрын
Thanks
@CraftingQuest55
@CraftingQuest55 10 ай бұрын
Supiri
@nandanabandara7721
@nandanabandara7721 10 ай бұрын
මෙවන් දහමක් විකෘති කරලා බඩ වඩා ගැනීමෙි ලාභ ප්‍රලාප දහම ලෙසට පෙන්වීම කෙතරම් අභාග්‍යයක්ද
@tissamarasinghe8122
@tissamarasinghe8122 10 ай бұрын
බුද්ධ ඤාණය අනන්තයි.
@dunith305
@dunith305 10 ай бұрын
👍👍👍👍
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 10 ай бұрын
❤❤👍👍
@royanthony4646
@royanthony4646 5 күн бұрын
ඇයි බුදුවරැ පහළ වෙන්නේ? කවුද බුදුවරු පහළ කරන්නේ...??
@ManulagayanPerera
@ManulagayanPerera 10 ай бұрын
lokka information gaththe tripitakenda?
@mediamlk
@mediamlk 10 ай бұрын
නෑ අන්තිමට පොතක් ගැන කියල තියනව ඒකේ ඔය විස්තරය වගේම තව ටගාඩක්විසතර තියනව
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 10 ай бұрын
Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏❤😢😢
@mediamlk
@mediamlk 10 ай бұрын
කලබල වෙන්න එපා අතඅරින්නත් එපා. කොයි වෙලාවෙක හරි හොඳ content එකක් මිනිස්සු අතරට යයි. මම අවුරැදු 10 ඉදල කරල ළඟදි තමයි මගෙ අලුත් channel එක බලන්න පටන්ගත්තෙ. ඉතින් ඒකට මම ගොඩක් මහන්සි උනා.තවමත් මහන්සිවෙනව
@Hathurusinha567
@Hathurusinha567 10 ай бұрын
Tamange nirmana vitarak danna nattam copy right watenawa .
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 10 ай бұрын
@@mediamlk 😍❤❤❤
@ajithperera2908
@ajithperera2908 10 ай бұрын
Budu saranai....
@nandanaudawattage4223
@nandanaudawattage4223 10 ай бұрын
ජයරත්න පතිර ආරච්චි මහතා සොයාගත් සෙල්ලිපි හා ටැම් ලිපි අනුව කියවෙන කරැනු... කකුසඳ,.කෝනාගම,.කාෂ්‍ය්යප,. බුදු වරැ ලංකාවේ උපන්නේය,..කකුසඳ බුදුන්ගේ කාලයේදී ලංකාවේ නම ඔජ දීප... කෝනාගම බුදුන්ගේ කාලයේදී ලංකාවේනම මජ දීප... කාෂ්‍යයප බුදුන්ගේ කාලයේ ලංකාවේ නම වර දීප... ගෞවුතම කීවට බුදුන්වහන්සේට කියා ඇත්තේ ගෝතම යනුවෙන්ය... ගොතම බුදුන්ගේ කාලයේදි ලංකාවේනම ජම්ඹුද්දීපයයි... ඒ වගේම ගුජ්ජ කුඨ පර්වතය සිරිපාදකන්දයි හා අනොතප්ත විල වර්තමාන හොටන් තැන්නයි...වර්තමාන හොටන් තැන්න අතීතයෙදි ජලාශයක් බව විද්‍යාවෙනුත් ඔපුවෙලා ඇත.. හා ඒ අසලම ඇති ශිලා ලේඛනයෙකින් එය අනොතප්ත විල බව ඔපුවෙලා ඇත... ඉතිං අප කොයික පිලිගන්නේ...ඔබලා කියනදේද...
@nandanaudawattage4223
@nandanaudawattage4223 10 ай бұрын
කුරැනෑගල දිස්ත්‍රික්කයේ පොල්ගවෙල ග්‍රාමයට ආසන්ව ඇති නෙලුම්දෙනිය ග්‍රාමය අතිතයේ බුදුන් දවස පැවති පාඨලී පුත්ත්‍රග්‍රාමය බව එම ගමේම ඇති පැරනි පන්සලක සදහන්ව ඇත...සෙල්ලිපියක් ලෙස...
@renukaweerawansa8902
@renukaweerawansa8902 10 ай бұрын
Certain minute descriptions about the structural analysis exposed in Abi Dhamma Pitakaya in regarding the reality of the Universe being preposterously absurd and profoundly abstruse even to the modern scientific research evidence known through the latest space telescopes thua it would have been better to learn about the Structural hypothesis rather than claim "lost in horizon" in that field.😮😮😮😮😮!
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 10 ай бұрын
Dont the modern researches Come closer to grasping an intelligent creator ?
@milindudilanka8574
@milindudilanka8574 10 ай бұрын
@@suranimalajayasinghe7384 Nope. It would be impractical and it leads to bigger questions like how the creator got created.
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 10 ай бұрын
@@milindudilanka8574 That is dependent on the fact how you define the creator. As we do not speculate on the origin of nature, creator could be defined as nature itself and nature as creator himself which includes spacetime and energy. Then that question would be similar to be asking when did the nature got originated? and how was it originated?
@milindudilanka8574
@milindudilanka8574 10 ай бұрын
@@suranimalajayasinghe7384 In Christianity, god isn't the nature. He depicted as a originator being who lives outside the space time continuum.
@lito_Sir
@lito_Sir 10 ай бұрын
හබල්
@priyashanthasaman2683
@priyashanthasaman2683 10 ай бұрын
හරි ඉතින් බුද්ද දෙෂනා. ව්ෂ්වය ගැන හොයන්න හොයන්න යන්න එපා උම්මන්තකයො වෙනවා කියල දෙසනා කරානෙ.එපා කියන දෙනෙ මිනිස්සු කරන්නෙ.ඒකයි බුදු දහමත් බොරු කියලා හිතෙන්නෙ...
@dharmajayathunga
@dharmajayathunga 10 ай бұрын
බුදුදහම බොරු වෙන්නෙ නෑ. විද්‍යාවෙන් කියපුව බොරු වුනා මිසක්. හොයන එක හොදයි , හොයන නිසානෙ බුදු දහම ඇත්ත කියල දැන ගන්නෙ. තව හොයන කොට තේරෙයි හොයන්න එපා කිව්වෙ ඇයි කියල. ඒකට කාලයක් යයි.
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 10 ай бұрын
බුදු දහම නිර්මාණ වාදය තරම් තර්කාණුකුල නැහැ
@dharmajayathunga
@dharmajayathunga 10 ай бұрын
දේව නිර්මාණවාදය පිලිගන්නවා හැර තර්ක කරන්න බැහැනේ කොහොමත්. දෙවියන්ට බිය වෙන්න කියලනේ කියන්නෙ. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත මත , වෙන කොට තර්කානුකූලයක් මොකටද.
@dharmajayathunga
@dharmajayathunga 10 ай бұрын
තර්කානුකූලයි , වෙන්නෙ ප්‍රශ්ණ කරන්න පුළුවන් නම් විතරයි. ගැටළු හා සැක තැන් විමසා තර්ක කරන්න බැරි නම් තර්කානුකූල වෙන්නෙ නෑ.
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 10 ай бұрын
හරකෙක් නේද
@Chilawboy
@Chilawboy 10 ай бұрын
​@@dharmajayathungaලංකාවේ බෞද්ධයන් ඔච්චර තමයි දන්නේ,නිකමට පොඩ්ඩක් හොයල බලන්නකෝ මහා පිපුරුම් වාදය ඉදිරිපත් කලේ කවුද කියල ..අයිසැක් නිවුටන් ,ගැලීලියෝ ගැලිලි,බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්,වගේ ශ්‍රේෂ්ඨ විද්‍ය්ඥයන් මැවුම්වාදය ගැන තමයි කතාකරේ, scientists god quotes කියල internat එකේ හොයල බලන්න ,අද විද්‍යාව කියල දෙයක් තියෙනවනම් ඒක ගොඩනැගුණු පදනම තමයි බයිබලීය ක්‍රිස්තියානි යුදෙව් චින්තනය,බුද්දාගම තර්කානුකූල ආගමක් නොවන නිසා තමයි පිටරටවල් වල පිලිගැනීමක් නැත්තේ,
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 10 ай бұрын
@@sanchareapatapuluwanapevid1441 ඔබ ද?
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 120 М.