වස 2500 ට පෙර බුදු ඇසින් දුටු අන්ධකාර සුත්‍රයේ සදහන් කලු කුහර දේශනාව

  Рет қаралды 25,792

YAKK PRODUCTION

YAKK PRODUCTION

Ай бұрын

Thanks For Watching!
වස 2500 ට පෙර බුදු ඇසින් දුටු අන්ධකාර සුත්‍රයේ සදහන් කලු කුහර දේශනාව
Yakk! Production
© Copyright Mattars 2024
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
Chakrayaa KZbin Channel - / @chakrayaa
#Yakk
#Buddhist
#Sinhala
#Ravana
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්

Пікірлер: 172
@user-us2oh1rl2i
@user-us2oh1rl2i Ай бұрын
මෙලොව විද්‍යාත්මක වූ ද, විද්‍යාවට එකඟ වූද දහමෙක් පවතී නම් ඒ ලෝකවිදූ තථාගතයන් වහන්සේ ගේ ම දහම මැ යි.ඒ තථාගතයන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්න ට ලැබුණේ ඔබේ ත් මගේ ත් පෙර කළ කුසල් මහිමයටම යි...නමෝ බුද්ධාය !🙏
@ProBota69
@ProBota69 Ай бұрын
ඇල්බට් අයින්ස්ටයින් නුත් ඕකම කියලා තීනවා❤️
@user-us2oh1rl2i
@user-us2oh1rl2i Ай бұрын
@@ProBota69 😯👍❤
@isuruadikari
@isuruadikari Ай бұрын
අනිවාර්යයෙන් machan ❤
@user-fp5wy8uw3k
@user-fp5wy8uw3k Ай бұрын
​@@ProBota69 ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් බුදු දහම නිසා පැහැදුන අය කියල මන් අහල තියනව ❤❤
@codniki
@codniki Ай бұрын
"If there is any religion that would cope with modern scientific needs, it would be Buddhism" -Albert Einstein
@pawansithijaya45
@pawansithijaya45 Ай бұрын
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජණන් වහන්සේට මාගේ නමස්කාර වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@buddheeparandew529
@buddheeparandew529 Ай бұрын
ලෝකවිදු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@factshub.17
@factshub.17 Ай бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
සංසාරයේ අතර මග දිනක දුටුවා.. එදා ප්‍රේම සිතුවම් මා හර්දේ කෙටුවා... ජීවිතය හරි බරයි ගැඹුරුයි බුදු දහම සත්‍යයයි නිර්මලයි ❤🙏
@Nadiya12348
@Nadiya12348 Ай бұрын
🙏🙏🙏මාගේ තථාගත භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!!!
@supunudara3379
@supunudara3379 Ай бұрын
බොහොම පිළිවෙලට කරුණු පෙළ ගස්වල තියෙනවා වීඩියෝ එකේ. මේක බැලුවට පස්සේ ත්‍රිපිටකේ අන්ධකාර සූත්‍ර කොටස කියෙව්ව. බුදු හාමුදුරුවෝ මේක දේශනා කළාට පස්සේ එතන හිටපු කෙනෙක් අහනවා මීටත් වඩා අන්ධකාර දෙයක් තියෙනවද කියල. බුදු හාමුදුරුවෝ උත්තර දෙනවා ' ජාති, ජරා, දොම්නස් වලට හේතුවෙන සංස්කාර රැස් කිරීම ඊටත් වඩා අන්ධකාරයි' කියල. බුදු හාමුදුරුවෝ කළු කුහර ගැන දේශනා කරල තියෙන්නෙත් අපිට සසර බිය ඇති වෙන විදියට. ඒ ප්‍රඥාවනම් හිතා ගන්නවත් බෑ මටනම්. බුදු හාමුදුරුවෝ ගැන තවත් ගෞරවය වැඩි උනා. ස්තූතියි යක් මේවා ඉදිරිපත් කරනවාට
@vlogs-xe8gi
@vlogs-xe8gi Ай бұрын
ඒ ගැන කෙටි සටහනක් කරන්න පුලුවන් ද
@dineshjayawardene7946
@dineshjayawardene7946 Ай бұрын
සංසාරෙ අපිට මගහැරුන වටිනාම දේ බුදු බණ කියල හිතුන වාර ගාන අප්‍රමාණයි..
@supunudara3379
@supunudara3379 Ай бұрын
@@dineshjayawardene7946 ඔව්. අප්‍රමාදී වෙන්න ඕන
@Spidey65973
@Spidey65973 15 күн бұрын
අපගේ උතුම් තථාගතයාණන් වහන්සේට නමස්කාර වේවා!....🙏🙏🌷🌷🌷🙏🙏🌻🌻🌻
@dineshjayawardene7946
@dineshjayawardene7946 Ай бұрын
මෙවන් කරුනු වලින් හරි මිනිස් සිත් බුදු දහම කෙරෙහි යොමු කිරීම ඔබතුමාට පාරමිතාවක් වේවා...
@vajiradamayanthi1652
@vajiradamayanthi1652 Ай бұрын
සාදු සාදු සාදු නමො බුද්ධාය
@pathmaranjani4389
@pathmaranjani4389 Ай бұрын
මම අහල තියෙන විදිහට මේ කුහර වලට කියන්නේ ලෝකාන්තරික නිරයන් මෙයට කිසිම විට ඉරක හදක එලය වැටෙන් නෙ නෑ සක්වලවල් තුනක් එකතු වෙන තැන ඇති හිඩැස තමයි අප අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය කෙබදු දැයි අප සැමට දැන දැක ගත හැකිය. සාදු සාදු සාදු.
@k.mstudio3578
@k.mstudio3578 Ай бұрын
Kalu kuhara wele nemei Pluto welai
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
එතකොට අර ටයිටැන් ගියෙ ඒ කුහරයකට වෙන්ඩ බැයිද?
@arunawijesuriya5317
@arunawijesuriya5317 Ай бұрын
​@@padminijayamanna1799ටයිටන් සාගර පතුලේ මනුෂ්‍ය ලෝකයේ ම විනාශ වුණා.ඒ ගිය අයගේ හිස ඇතුළු සිරුරේ කොටස් හමුවුන
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 Ай бұрын
😂 බුදු හාමුදුරුවෝ දේශනා කර විද්‍යාව ඔහොම මිත්‍යාවට කරකව ගන්න එපා , මේ අධික පදාර්ත ප්‍රමාණය්ක් කුඩා ලක්ශ්‍ය්ක් වටා එකතු වීම නිසා කාල අවකාශයෙ වක්‍රතාව වැඩි කරලා අධික ගුරුත්වයක් ඇති වස්තුවක් , ඒ ගුරුත්වය ආලෝකයේ වේගය පවා ඇදගන්නව එ හැර එක අස්ස්ව් අපායක් නෑ 😂
@KumariMedagoda
@KumariMedagoda Ай бұрын
බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද එය සත්‍යයක් මයි.🙏🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️ ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️ ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
@smarmy7369
@smarmy7369 Ай бұрын
නිවනම පූරණය වේවා ... සියලුම සත්වයන්ගේ සාංසාරික වගකීම වන්නෙද අන් කිසිවක් නොව නිවන පූරණය කර ගැනීමමයි..
@mahashchandana1833
@mahashchandana1833 Ай бұрын
යථාර්ථය මේ ධර්මයයි.......... මාගෙ බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා.........
@chandanaudaya9134
@chandanaudaya9134 Ай бұрын
පුබ්බේ අනනසුතේසු ධම්මේසු.. මේ දර්ශනය නම් පෙර නොඇසූ විරූ දහමක් මය🙏 තථාගතයන් වහන්සේට නමස්කාර වේවා
@pawansithijaya45
@pawansithijaya45 Ай бұрын
පළවෙනි ලයික් එක,කමෙන්ට් එක මගෙන් ❤
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*NAMO BUDDHAYA!!!*
@nddlahiru5555
@nddlahiru5555 9 күн бұрын
තෙරුවන් සරණයි
@baumikadesanjana9628
@baumikadesanjana9628 Ай бұрын
උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 Ай бұрын
විද්‍යාඥ්ඥයින් දකින්නේ ඕනම දෙයක් ත්‍රිමාන රූප හා වස්තූන් වශයෙන් වුනත් සිත දියුණු කරගත් බුදුන් වහන්සේ සියල්ල දැක්කේ විවිධ මාණවලිනි. බුදුන්ට ඕනෑම දුරක තිබෙන ඕනෑම දෙයක් අවශ්‍යනම් විනිවිද දැකීමේ හැකියාව තිබුණා.
@SlPlusEdits
@SlPlusEdits 21 күн бұрын
ee kiwwe 🤔apita thrimaanawa penunata. budunta oonema maanekin dakinna puluwanda. siw maana , panchamaana wage.😳
@user-qm6ee9kl3o
@user-qm6ee9kl3o Ай бұрын
අනේ මාගේ බුද්ධ ශාසනය සදාකල් ආරක්ශා වේවා 🙏🙏🙏🙏🙏☸️☸️☸️, බුදු දහම තවත් ආගමක් නෙවෙයි , එය ලෝක සත්‍යක්, එය ධර්මයක් , එය අවබෝධ කරගන්න පුලුවන් නුවණැත්තන්ටම පමණයි , මාගේ අමා මෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මෙන් දක්ශ විද්‍යාඥයෙක් මේ විශ්වයේ මෙතෙක් පහල වී නැත , එවැන්නෙක් තවත් බුදුවරයෙක් පහල වන තුරු සිදුවන්නේද නැත
@techwithsasun1738
@techwithsasun1738 Ай бұрын
උත්තම බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා.
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 Ай бұрын
සුපිරි ❤️❤️❤️
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
😃😁😍❤️❤️❤️
@VirajithSanjana-jd3su
@VirajithSanjana-jd3su Ай бұрын
සාධු ! සාධු ! සාධු !
@DilanaMadushanka
@DilanaMadushanka Ай бұрын
විද්‍යාව කියන්නේ බබෙක් අපේ තතාගතයානම් වහන්සේ එක්ක බැලුවම ❤️🥰🙏
@aselaamaranath3812
@aselaamaranath3812 25 күн бұрын
එහෙනම් විද්‍යාව ඉගෙන ගන්නේ මොකටද බන් බුද්ධාගම ඉගෙන ගත්තා නම් ඉවරයි නේ
@101Chamika
@101Chamika 21 күн бұрын
කාරැණිකව උපුටාගැනිම කොහෙන්ද කියලත් සටහන් කිරිම වැදගත්. හොද දෙයක් පින්සිද්ද වෙනව 🙏🏼🙏🏼
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 Ай бұрын
Obata bohomayak pin sidu wewa 🙏🙏🙏
@gushangawrawa
@gushangawrawa Ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් උනා 👍
@user-zp8zg6gg1e
@user-zp8zg6gg1e Ай бұрын
සාදු සාදු සාදු!
@chamikarawijesinghe-ui3mi
@chamikarawijesinghe-ui3mi 11 күн бұрын
❤🙏
@user-se8mm1it8z
@user-se8mm1it8z Ай бұрын
බුදුසරණයි 🙏❤️☸️
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Ай бұрын
බුදුසරනයි ඔබට 🙏🙏🙏
@wasanaboxing
@wasanaboxing Ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි Thank for sharing ❤
@nlmalh1417
@nlmalh1417 26 күн бұрын
🙏🙏🌷🌷 theruwan saranai ..🙏🙏
@Kenzo_481
@Kenzo_481 Ай бұрын
🖤☸️
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
Theruwan saranai🙏🙏🙏🌹🌹🌹🌹
@Igrado223
@Igrado223 20 күн бұрын
Sadu sadu
@Yelinsa2020
@Yelinsa2020 Ай бұрын
ඔබේ ගමනට සුභ පැතුම්🎉 තෙරුවන් සරණයි!
@hiruni983
@hiruni983 Ай бұрын
🙏🙏 siyalu sathvayanta darmaya avaboda vethva .sadu..sadu..🙏🙏
@user-hm3bj4ok7b
@user-hm3bj4ok7b Ай бұрын
Sadu sadu sadu
@ranjithomaththage1867
@ranjithomaththage1867 Ай бұрын
Mevani dahamak therum ganeemata samata nohakiya. harima kanagaatui... One video harima arthawath. Obata theruwan saranai... Ranjith Dubai...
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
මං අහල නෑනෙ අන්දකාර සූත්‍ර්‍ය,මට ඒ සූත්‍රයෙ ලින්ක් එකක් දානවද ප්ලීස්
@SL_GOSSIP_STUDIO
@SL_GOSSIP_STUDIO Ай бұрын
6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය1116 “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් “ස්වාමීනි, ඒ අන්ධකාරය මහත්ය ඒ අන්ධකාරය ඉතා මහත්ය. ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේදැයි?” ඇසීය. “මහණ, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේය.” “ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද, ඉතා භයානකවූද අන්ධකාරය කුමක්දැයි?” විචාළේය. (මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි) ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට සොක පරිදෙව දුක්ඛ දොමනස්සයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් ද, රැ ස්කොට ජාති අන්ධකාරයෙහිද වැටෙත්. ජරා අන්ධකාරයෙහිද වැටෙත්. මරණ අන්ධකාරයෙහිද වැටෙත්. “ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොමනස්සයන්ගෙන්ද, උපායාසයන්ගෙන්ද නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි. (මේ ඡේද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡේද මෙනි) ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් නොකොට, ජරාව පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට මරණය පිණිස පවත්නාවූ සංස්කායන්ද රැස්නොකොට සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයන් පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට ජාති අන්ධකාරයටද නොවැටෙත්. ජරා අන්ධකාරයටද නොවැටෙත් මරණ අන්ධකාරයටද නොවැටෙත්. සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස අන්ධකාරයටද නොවැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන් ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොම්නස්සයන්ගෙන්ද, උපායාසයන් ගෙන්ද, මිදෙත්. (ඔව්හු) දුකෙන් මිදෙත් යයි කියමි (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය මෙනි)
@user-fp5wy8uw3k
@user-fp5wy8uw3k Ай бұрын
අයියෙ තව දෙයක් මගෙ ආච්චි මිට ටික කාලෙකට කලින් පිලිකාවක් නිසා නැති උනා ඒ කාලෙ මම වැඩිය සත්‍යවාදී දහම ගැන හොයපු කෙනෙක් නෙමෙ ඒත් මට දැන් මේ ගැබුරු සත්‍ය තුල ඇති වටිනාකම නිසා මගේ රටේ මොන දේ නොතිබුනත් මේ ප්‍රමානයෙන් වටිනාකමින් වැඩි මාණික්‍ය රත්‍නයන් තුනේ වටිනාකම හොදට තේරෙනව මට ආච්චිට දෙන්න බැරි උන අවසාන දායාදය තවත් කෙනෙක්‍ට දෙන්න බැරිවෙනවට කැමති නෑ මන් පුලුවන් නම් ඒ අයගෙ ඊලග බවය කුසල කර්මයන්ගෙන් සුපෝශනය කරල නැවතත් මෙවැනි දුක් පීඩා නොලැබෙන උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මූලික අඩිතාලම එයාලටම අවසාන භාගයේ ලබගන්න පුලුවන් විදියෙ ක්‍රමයක් කියල දෙන්න ..... ඔබට බොහොම පින් ... මම මෙ දේ ඉල්ලන්නෙ ලෙඩ රොග දුක් පිඩා නිසා විදෝන හැමෝම වෙනුවෙන් ❤❤ 🙂🙂
@senpathiweerasinghe7932
@senpathiweerasinghe7932 Ай бұрын
aryashtangika margaya dannawada oya
@user-fp5wy8uw3k
@user-fp5wy8uw3k Ай бұрын
@@senpathiweerasinghe7932 මන් අහන්නෙ මට ගන්න දෙයක් නෙමෙ වේදනාවෙන් ඉන්න අයට දෙන්න පුලුවන් ප්‍රතිකර්මයක් ...... ශරීර වේදනාවට වේදනා නාශක දෙනව වගේ හිතේ වේදනාව් නිවනමරන බිය නැතිකරන දෙයක් .. ඇගේ වේදනාවට කාලෝචිත දෙයක් ....
@dunith305
@dunith305 Ай бұрын
👍👍👍👍
@production6347
@production6347 Ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@vishmithasridhara5600
@vishmithasridhara5600 Ай бұрын
🙏🙏🙏❤️
@surangapradeep9315
@surangapradeep9315 Ай бұрын
❤️❤️❤️❤️❤️
@bisanduthasmith8961
@bisanduthasmith8961 Ай бұрын
🙏🙏🙏
@vlogs-xe8gi
@vlogs-xe8gi Ай бұрын
💐
@jdtravel178
@jdtravel178 Ай бұрын
Keep it up Brother ❤
@arunapiyasena7910
@arunapiyasena7910 Ай бұрын
🙏🏻
@Krrish-jh6gq
@Krrish-jh6gq 24 күн бұрын
👍🙏☸️
@TanTin-vg4hw
@TanTin-vg4hw Ай бұрын
🙏🙏🙏🙏🙏
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@fathimayesmin682
@fathimayesmin682 Ай бұрын
Aththa api soya yanne sansara jewithe pamanai. Budun desu niwana nowei. Niwana labs ganna uthsaha kala yuthui. 🙏🙏🙏
@user-zj1fm7yp7c
@user-zj1fm7yp7c Ай бұрын
කොවුර් මතක් වුනා , සා පිපාසාවෙන් පෙලෙන සත්වයන්ගේ සසර ගමන මොන තරම් දිගද///■■■ තවමත් විද්‍යාව තමයි ලොකු,,, බිහිසුනු සසර
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 Ай бұрын
🌍🇱🇰❤️🙏🙏🙏
@user-lw3nv7fh4x
@user-lw3nv7fh4x 23 күн бұрын
Ahumuluatagannatuwakeyannaaiyabudusarani
@sriwi8289
@sriwi8289 Ай бұрын
Ithaama watina karunu tikak obagen kiyauna. Metharam weeriya karala wehesawee budhdhathwayata pathwela dheshana karala thiyana dhahamen preyojanayak ganne nathi eke apage awasanawa. Budhu dhahama saththiyai. Eya wenas wenneth na wenas karannath ba. 🙏🙏🙏
@deshanabeysekara9533
@deshanabeysekara9533 16 күн бұрын
6:05 මේ point එක ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්ඩ බැයිද මචන් වෙන වීඩියො එකකින් 🤔
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
Budhism is advanced science.
@QubitTechnologies
@QubitTechnologies 17 күн бұрын
oya dan kiyala teynne black hole gannada nattam abyawakasaya ganada?
@navodabeyasinghe8599
@navodabeyasinghe8599 Ай бұрын
thripitakaya therena sinhalen liyala thiyana poth thiyanawade yakk?
@Yakkproduction
@Yakkproduction Ай бұрын
Ow
@heshan9538
@heshan9538 Ай бұрын
අන්දකාර සූත්‍රය පිලිබදව වැඩි විස්තරයක් කරන්න පුලුවන්ද?!!❤❤❤❤
@SL_GOSSIP_STUDIO
@SL_GOSSIP_STUDIO Ай бұрын
6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය1116 “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් “ස්වාමීනි, ඒ අන්ධකාරය මහත්ය ඒ අන්ධකාරය ඉතා මහත්ය. ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේදැයි?” ඇසීය. “මහණ, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේය.” “ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද, ඉතා භයානකවූද අන්ධකාරය කුමක්දැයි?” විචාළේය. (මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි) ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට සොක පරිදෙව දුක්ඛ දොමනස්සයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් ද, රැ ස්කොට ජාති අන්ධකාරයෙහිද වැටෙත්. ජරා අන්ධකාරයෙහිද වැටෙත්. මරණ අන්ධකාරයෙහිද වැටෙත්. “ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොමනස්සයන්ගෙන්ද, උපායාසයන්ගෙන්ද නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි. (මේ ඡේද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡේද මෙනි) ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් නොකොට, ජරාව පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට මරණය පිණිස පවත්නාවූ සංස්කායන්ද රැස්නොකොට සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයන් පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට ජාති අන්ධකාරයටද නොවැටෙත්. ජරා අන්ධකාරයටද නොවැටෙත් මරණ අන්ධකාරයටද නොවැටෙත්. සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස අන්ධකාරයටද නොවැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන් ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොම්නස්සයන්ගෙන්ද, උපායාසයන් ගෙන්ද, මිදෙත්. (ඔව්හු) දුකෙන් මිදෙත් යයි කියමි (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය මෙනි)
@THOZ__________
@THOZ__________ Ай бұрын
බුදු හාමුදුරුවෝ බුදුවෙන්න අවුරුදු කීයක් ගියා ද
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
E taram buddhiyak😮.budun wahanse sama vitama ashcharyai.ane man tripitakaya kiyawanna patan gatta.oba qwa wage pasalwala ugan wanne monawada,kata tikakata seema wela.harima dukai
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
😩ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නේ බටහිර අධ්‍යාපනය නිසාම තමයි😒👍 සතියේ දවස් පහටම බුද්ධ ධර්මය විෂය උගන්වන්නේ දවස් දෙකයි නැත්නම් තුනයි.
@user-us2oh1rl2i
@user-us2oh1rl2i Ай бұрын
තව ටික දවසකින් ඒකත් නෑ සහෝදරයා.2026 සිට සාරධර්ම නමින් විෂයක් එන්නේ.ඊළඟට ටිකෙන් ටික ඒකත් අයින් කරලා පූර්ණ බටහිරීකරණයට අපේ රටත් හසුවේවි...
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 Ай бұрын
බටහිරක් නෙමේ හරියට විද්‍යා ,ගණිත,ලිංගික සෞඛ්‍ය ,තාක්ෂණය ගැන අධ්‍යාපන නැති නිසා බට හිරට බැනලා වැඩක් නෑ ඔයා මෙ වීඩියෝ එක බලන්නෙත් බටහිරෙන් හොයා ගත්ත ෆොන් එකක් නිසා
@susantharathnayake5075
@susantharathnayake5075 Ай бұрын
විශ්වය හැදෙන්නේ කොහොමද කියලා බුද්ධාගමේ අදහස මොකක්ද
@Yakkproduction
@Yakkproduction Ай бұрын
හේතුඵල දහම ..
@susantharathnayake5075
@susantharathnayake5075 Ай бұрын
@@Yakkproduction එක පැහැදිලි කරන video link එකක් දානවද
@Funny2655
@Funny2655 Ай бұрын
මෛත්‍රී බෝසතානන් වහන්සේ ලන්කාවේ පහලවී ඇත කරුමෙ කියන්නේ උන්වහන්සේට අපහාසයට ලක් කරන එක තමඉ ඒ දේසනා අහන්නේ ටිකදෙනඉ අපහට කරන්න දෙයක් නැත
@krishanthiperrera551
@krishanthiperrera551 Ай бұрын
මිනිස්සු කොහෙද මේ යන්නෙ" කලු කුහරයටම නේද ?
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s Ай бұрын
කළු කුහරය කියන්නෙ නිවන වගේ කියලද කියන්නෙ
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 Ай бұрын
😂
@ranmalidesilva9278
@ranmalidesilva9278 Ай бұрын
THIS PROGRAM YOU LERNED FROM DIYASEN SAKWITHI SATANA NI ONE EXPLAINED ABOUT. I HAVE GIVEN YOU ALL INFORMATION HOW TO FIND. NO BODY TALKED THIS WAS NICELY EXPLAINED """KALUWARA VIDYA"" ANDHAKARA SUTRA ""AGHA ASANWRUTHA ANDHAKARATHIMISA"" THANK YOU SOO MUCH YIOU HAVE INVESTIGATE THERUWANSARANAI PUTHA. """This is dark hole energy """ KALUKUHARA VIDRA🙏🙏🙏🙏🙏 """DIYASEN BALAYA ANANTHAI ❤ CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM """VIJAYABHI NANDANO RAJA BHAWISSANTHI NASANSHAYUK ⭐⭐⭐⭐⭐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏
@ChanukaOne
@ChanukaOne Ай бұрын
ඒ පාටයෙන් කියවෙන්නේ කලුකහර ගැනමයි කියල කියන්න බෑනේ. කරුනු මදි නේද
@Yakkproduction
@Yakkproduction Ай бұрын
ලෝකාන්තරික නිරය ගැන පොඩ්ඩක් කියවල බලන්න කෝ
@SL_GOSSIP_STUDIO
@SL_GOSSIP_STUDIO Ай бұрын
6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය1116 “මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් “ස්වාමීනි, ඒ අන්ධකාරය මහත්ය ඒ අන්ධකාරය ඉතා මහත්ය. ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේදැයි?” ඇසීය. “මහණ, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද ඉතා භයානකවූද අනික් අන්ධකාරයක් ඇත්තේය.” “ස්වාමීනි, මේ අන්ධකාරයට වඩා ඉතා මහත්වූද, ඉතා භයානකවූද අන්ධකාරය කුමක්දැයි?” විචාළේය. (මේ ඡේදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදය මෙනි) ඔව්හු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට සොක පරිදෙව දුක්ඛ දොමනස්සයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් ද, රැ ස්කොට ජාති අන්ධකාරයෙහිද වැටෙත්. ජරා අන්ධකාරයෙහිද වැටෙත්. මරණ අන්ධකාරයෙහිද වැටෙත්. “ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොමනස්සයන්ගෙන්ද, උපායාසයන්ගෙන්ද නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි. (මේ ඡේද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡේද මෙනි) ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්ද රැස් නොකොට, ජරාව පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට මරණය පිණිස පවත්නාවූ සංස්කායන්ද රැස්නොකොට සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයන් පිණිස පවත්නා සංස්කාරයන්ද රැස්නොකොට ජාති අන්ධකාරයටද නොවැටෙත්. ජරා අන්ධකාරයටද නොවැටෙත් මරණ අන්ධකාරයටද නොවැටෙත්. සෝක පරිදෙව දුක් දොම්නස් උපායාස අන්ධකාරයටද නොවැටෙත්. ඔව්හු ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන් ගෙන්ද, දුක්ඛයන්ගෙන්ද, දොම්නස්සයන්ගෙන්ද, උපායාසයන් ගෙන්ද, මිදෙත්. (ඔව්හු) දුකෙන් මිදෙත් යයි කියමි (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡේදය මෙනි)
@studiokrbro1226
@studiokrbro1226 Ай бұрын
තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ දසිස් රාවණ රජුන් හැර කිසිවෙක් විශ්වය ගැන හරියට නොදනී 🙏🙏🙇🙇
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 20 күн бұрын
ගෞතම නෙමෙයි ගොතම , ගෞතම කියන්නෙ ඉන්දියාවෙ.
@roshanlakmal9641
@roshanlakmal9641 19 күн бұрын
නමට බෞද්ධයන් ඉන්න රටක් මේක. ඒ නිසා මේ ලෝකේ කවුරුවත් සසර ගමන කෙටිකරගන්නේ නෑ. V8 හොයන හාමුදුරුවන් අපිට කියනවා සරල දිවිපෙවතක් ගෙවන්නලු 😂
@user-fp5wy8uw3k
@user-fp5wy8uw3k Ай бұрын
අයියෙ ඔයා කිව්ව නේද නූතන ජනතාව ගොඩක්ම ආමිස පූජාව සිදුකරනව කියල ඒක ඇත්ත ගොඩක්ම පන්සල් වලිනුත් ඒ දේ තමා වර්තමානෙන් වෙන්නෙ නමුත් ආමිස පූජාව තුලිනුත් බොහෝ පින් කර්ම රැස් වෙනව නමුත් කල්ප ලක්ශ්‍ය ගානකින් උතුම් මනුශ්‍යෙක් මිනිසුන් අතර උතුම්ම පදවිය වන බුද්ධත්වය ලබන්නෙ මිනිසුන් අතරමංවෙලා ඉන්න තාවකාලික සැපතට හේතුවෙන පුන්‍යකර්ම රැස් කරන්නම නෙමෙ සසර දුකින් මුදවල ඒ සදහටම නිමෙන්න ❤❤❤ ඇත්තටම සසර ගැන හිතද්දි අපි ගොඩක් කලබල වෙනව දුක් වෙනව ඒක නිසා කවුරුත්ම ඒ ගැන කතාකරන්න කැමති නෑ 🙂 මටත් ඒ දේ හොදටම තේරිලා තියෙන්නෙ වගේම මටත් මේකට නැවතීම තියන්න අවශ්‍යයි ... කුසල කර්මයන් තුලින් දියුනු කරන සිත මතු ලබන ආත්මයන් තුල පවතිමින් එම සිත තුලම ප්‍රඣාව වැඩෙමින් යමක් තනිව අවබෝධ කිරීමේ දැනුම ලැබෙනව කියල මට හිතෙනව .... ඒත් මට තේරෙන්නෑ කොහෙන් පටන්ගන්නද කොහොම කරන්නද කියල මන් පුලුවන් නම් ඒ ගැන කියල දෙන්න කියල මන් කියනව බොහොම පින් අයියට ඔබටත් ඔබගේ මෙම බෙදන දැනුමටත් බොහො ණයගැතියී❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roshands8
@roshands8 Ай бұрын
බුදු හම්දුරුවෝ කොතැනවත් කළු කුහර ගැන සදහන් කරන්නේ නැහැ. ඒ කලේ ඉන්න මිනිසුන්ට ඕව ගැන කියල ඇති පලේ මොකද්ද. නිකන් පච කෙලින්නේ නැතිව ඉදපන් බන්.
@Yakkproduction
@Yakkproduction Ай бұрын
අනේ දන්නේ නැත්නම් ත්‍රිපිටකය කියවන්න.. බුදුරජාණන් වහන්සේ කළු කුහර ගැන දේශනා කලේ දෙවිවරුන්ට මිනිසුන්ට නෙමෙයි.. ..දොඩවන්න කලින් හොයලා බලන්න
@LasanthaAbesundara
@LasanthaAbesundara 28 күн бұрын
මෝඩයෝ බුදු හාමුදුරුවෝ මේවා දේශනා කලේ තොටවත් මටවත් නෙමෙයි,ඕවා තේරුම් ගන්න සාමාන්‍ය මිනිසුන්ට බෑ,ඔය දෙවිවරුන්ට දේශනා කරපු දෙයක්
@senakawijayakoon
@senakawijayakoon Ай бұрын
බුදුදහම කියන්නේ කිසිසේත්ම විද්‍යානුකූල දහමක් නොවේ. ඔබ ඔය කියපු පාලි පාඨයේ කොහෙද කලු කුහර ගැන කියලා තියෙන්නේ???
@Yakkproduction
@Yakkproduction Ай бұрын
අන්දකාර සුත්‍රය බලන්න.. බුදු දහම කියන්නේ තනිකරම විද්‍යානුකූල දහමක් ..ඔ⁣බගේ නොදන්නකම ගැන කණගාටුයි..අධ්‍යනය කරන්න
@user-us2oh1rl2i
@user-us2oh1rl2i Ай бұрын
බුදු දහම විද්‍යානුකූල නැත්නම් මේ ලෝකේ කිසි දෙයක් විද්‍යානුකූල නැහැ.ඔබ ගේ පාලි නො දන්නාකම ට ධර්මය හෝ විද්‍යාව පලි ත් නැහැ...
@user-us2oh1rl2i
@user-us2oh1rl2i Ай бұрын
බුදු දහම විද්‍යානුකූල නො වේනම් මෙ ලොව් හි වෙන කිසි දහමෙක් හෝ දෙයක් විද්‍යානුකූල විය නො හැක.ඔබ ගේ නො දන්නාකම ට ධර්මය හෝ විද්‍යාව පලි ත් නැත...
@senakawijayakoon
@senakawijayakoon Ай бұрын
@@Yakkproduction අන්ධකාර සූත්‍රයේ කලුකුහර තිබේ යයි ඔබ ඔය පවසන පාලි පාඨයේ කොහෙද කලු කුහර ගැන කියවෙන්නේ. ඔබ ආයෙත් අන්ධකාර සූත්‍රය කියවන්න. බුදු දහම කිසිසේත්ම විද්‍යානුකූල දහමක් නොවේ. බුදුදහම තියෙන්නේ විද්‍යාව හොයාගන්න භෞතික දේවල් ආ ඇත්ත තමයි කියන්න නෙවේ.
@darshawijenayake7920
@darshawijenayake7920 Ай бұрын
හේතුව සහ පලය යන අතිශයින්ම විද්‍යාත්මක පදනම අනුව දේශනා කල බුද්ධ ධර්මය අනිවාර්යෙන්ම විද්යනුකුලයි. ඒ වගේම ලෝකය තුල ධර්මතාවන් කියලත් කොටසක් තියෙනවා. ඒ දේවල් විද්‍යාවට ගෝචර වෙන්නේ නැහැ. මොකද බුද්ධ ඟණය සමග බලන විට විද්‍යාව කියන්නේ හරිම ප්‍රථමික මට්ටමක තියෙන දෙයක්. ලෝකාන්තරික නිරය කියන්නේ black whole eka නොවෙන්නත් පුළුවන්. නමුත් black whole එකට වඩා එහා ගිය අදහ ගැනීමටවත් නොහැකි දේ බුදුන් වදාරා තිබෙනවා. ඒ මට්ටමට ලං වෙන්නවත් විද්‍යාවට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ.
@sumithishan9815
@sumithishan9815 Ай бұрын
❤🙏
@maintenancesolutions763
@maintenancesolutions763 Ай бұрын
🙏🙏🙏
@user-il2xo9sw4r
@user-il2xo9sw4r Ай бұрын
🙏🙏🙏🙏🙏
@minuridileka7174
@minuridileka7174 Ай бұрын
🙏🙏🙏
@KDT.Dhanuka
@KDT.Dhanuka Ай бұрын
🙏🙏🙏
@SL-USA
@SL-USA Ай бұрын
🙏🙏🙏
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 3,6 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 19 МЛН
Omega Boy Past 3 #funny #viral #comedy
00:22
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
විශ්වයේ පවතින අභිරහස් කළු කුහර | Black holes
6:45
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 78 М.