විශ්වය තුළ සක්වළ නිර්මාණය සහ මහා මේරුව කියන්නේ මොකක්ද?

  Рет қаралды 25,644

YAKK PRODUCTION

YAKK PRODUCTION

Күн бұрын

Thanks For Watching!
විශ්වය තුළ සක්වළ නිර්මාණය සහ මහා මේරුව කියන්නේ මොකක්ද?
Yakk! Production
© Copyright Mattars 2022
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්
#buddha
#bana
#dharma_deshana
#mystery
#ancient
#abirahas
#srilanka

Пікірлер: 161
@seneli3417
@seneli3417 Жыл бұрын
Woahhhhhhh🔥 respect සහෝදරයා ❤️! මාරම ආසාවෙන් මේ videos බලන්නේ. බුදු රජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම හිතාගන්න බැරි තරම් වැඩි වෙනවා ❤️. මෙච්චර ආසාවෙන් videos balalama nah.මෙච්චර interesting විදියට කියල දෙනවට ගොඩක් ස්තුතියි.❤️✨
@thayuriwickramapala7048
@thayuriwickramapala7048 Жыл бұрын
තර්කානුකූල ව ගත්තම මේ දේවල් ඇත්ත කියලා කියන්න පුලුවන් ..තල 31 ගැන හොද පැහැදිලි කිරීමක්.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 10 ай бұрын
ඒ සියලු සම්පත් ගෙනෙනා නිම්හිම් නොමැති ගැඹුරු ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණ සුවද සිහිපත් කරන පින්වත් ඔබතුමාට පින් සිදුවේ ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@yatawaragemal2613
@yatawaragemal2613 2 жыл бұрын
සුපිරි වීඩියෝවක්‌ සහෝදරයා. ඔබ වැනි අය මේ මුළු ලෝකයටම වසනාවක්. තෙරුවන් සරණයි.
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
පට්ට ප්‍රඣාවන්තයෙක් මචන් උබ ත්‍රිපිටකය විකෘති නොකර මේ වගේ පැහැදිලි කරන එක ගොඩක් පිනක්❤
@uputaganeema
@uputaganeema 2 жыл бұрын
වැදගත් නේද සහෝදරයා මේ මාතෘකාව !🙏🙏🙏👍👍👍
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
ඔයාගෙ බලපු පලවෙනි වීඩියෝ එක... මේක.. දැන් ඉතින් දිගටම බලනවා..❤️
@dbuddhika9226
@dbuddhika9226 2 жыл бұрын
අපිට වීඩියෝ එකක් දෙන්නම පට්ට විදියට මහන්සි වෙනවා නේ මචං
@pathiranasir.
@pathiranasir. 2 жыл бұрын
මම හිතන්නෙ මේ හාමුදුරුවන් නමක්
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
නැහැ
@Climaxenglish
@Climaxenglish 2 жыл бұрын
ayuboowan aiye....!!!oyagen balaporotthu una vedio ekak. ....❤
@pradeepkumara844
@pradeepkumara844 2 жыл бұрын
ඔබට ඉක්මනින්ම නිවන මුණගැසේවා.....මේලෝකය ගැණ නැවත තර්ක නොරන මට්ටමට බුදු කරැනු වලින් පැහැදිලි කලාට....දැං කූඹියෙකුට උනත් මේ ලෝකේ හැඩය ගැණ හිතා ගන්න පුළුවන් වෙනවා....බු.ස...රා.ණ....නි.ඳු....දෙ.පි ආයු බොහෝ වේවා !!!....
@wishwalanthaya4757
@wishwalanthaya4757 2 жыл бұрын
නියම වීඩියෝවක් යක් 💖 නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.🙏🙏🙏
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ගොඩක් වැදගත් කරුණු දැනගත්තා. ගොඩක් පිං අයියේ ❤️❤️❤️ 🙏🙏🙏 ඔයාටත් සසරෙන් එතර වෙන්න මේ පින හේතු වේවා.🙏🙏🙏
@සරලආධ්යාත්මිකයා
@සරලආධ්යාත්මිකයා 2 жыл бұрын
බොහොම පින් සහෝදරයා මේ දරණ ප්‍රයන්තයට! Flat හෝ ගෝලාකාර නොවන බව හරියට කියන Channel එක...!
@shehandilshanka6492
@shehandilshanka6492 8 ай бұрын
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව ඔබට ❤🎉🎉
@umithrashmika9624
@umithrashmika9624 2 жыл бұрын
වීඩියෝ එක ආකර්ශනීයයි.... වීඩියෝ එකෙන් කියන්නෙ නැතුව තමන්ටම හිතාගන්න දේකුත් ඉතුරු කරල..... 👌
@sanduntharaka285
@sanduntharaka285 2 жыл бұрын
ම්........ මේ කාලෙ හෙඳට කතාවෙන මාතෘකාවක් නේ?
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
ඔබ‍ට බොහොම පිං!!!හොද උත්සහයක් අරන් තියෙනවා, මේ ගැන පැහැදිලි කරන්න, හරිම ලස්සනයි, ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි!!!🌹🌹🌹🌹
@Nms198
@Nms198 2 жыл бұрын
ඇත්තටම බොහෝම වටිනා වීඩීයෝ එකක්.මේ වන විටත් අපේ මිනිසුන්ගේ මනසවල් කලඹවන විවිධ විඩියෝ අපව අතරමං කරනවා.පුලුවන් නම් මේ ආකාරයටම පෘථිවියේ හැඩය පිලිබදව විඩියෝ එකක් ලබා දෙන්න. මේ පොලෝතල සහ මහාමේරුව සමග බලන විට අප සිටින මේ ජම්බුද්වීපය කුඩා කොටසක් වගේ පෙන්නේ. මෙය ගෝලාකාර හෝ පැතලි පෘශ්ටයක්ද යන්න පිළිබඳ. තෙරුවන් සරණයි. 🙏
@Climaxenglish
@Climaxenglish 2 жыл бұрын
thawa me gena vedio ekak karanna. ..buddha deshanawen.....
@fatmahumari9677
@fatmahumari9677 6 ай бұрын
සම්මා සම්බුද්ධ බලය nibadawa ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@whoopi_the_golden
@whoopi_the_golden 2 жыл бұрын
යක් පුලුවන්නම් ඔයා විස්තර හොයාගන්න මූලාශ්‍ර කියන්නකෝ...ඒ කියන්නේ අපිටත් හොයගන්න හම්බවෙන දේවල් විතරක් ඇති පොත් පත් links එහෙම
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
සක්වළ විභංගය අග්ගඥ්ඥ සූත්‍රය වගේ දේශනා හොඳින් අධළුනය කරන්න
@ketakibhadhra8680
@ketakibhadhra8680 2 жыл бұрын
This is outstanding...🍃💚💚💚🙏🙏🙏
@amaqahara5727
@amaqahara5727 Жыл бұрын
නිවැරදියි වගේම පැහැදිලියි. බොහොම පිං
@anu-yl2gn
@anu-yl2gn 2 жыл бұрын
බොහොම පින් 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ගොඩ ක් පින් තෙරුවන් සරණයි! ජයවේවා යක්
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Yakka obata thawa thawath shakthiya dhiriya labewa. Bohomath pin. Hondin inna. Theruwan saranai!!!
@surajwijerathna816
@surajwijerathna816 6 ай бұрын
මේ වචන වල නිර්මාපකයා ස්වාමීන් වහන්සේ නමක් නේද... ඔබලාට මාගේ නමස්කාරය.... 🙏❤️🙏❤️🙏❤️🙏
@sanduntharaka285
@sanduntharaka285 2 жыл бұрын
Video එකේ 1.50 අහද්දි මතක් වුනේ. නාගසේන රහතන් වහන්සෙ මිලිදු (මිලින්ඩර්) රජතුමාට කියනව නේ භූමිකම්පා ඇතිවෙන්නෙ වායු ධාර වල, එහෙම නැත්තන් වාතයේ කම්පනයෙන් කියල.
@475Journalist
@475Journalist 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ.. 😊
@sandeepaedirisingha1434
@sandeepaedirisingha1434 2 жыл бұрын
Mona tharam magansi wenewd eththate?
@HuwaiY5-e2l
@HuwaiY5-e2l 5 ай бұрын
Budusaranai !
@SurekaWickramasekara-sk3ln
@SurekaWickramasekara-sk3ln Жыл бұрын
තේරුන්ගන්න හරිම අමාරුයි.ඒත් හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක්👍
@damimo4472
@damimo4472 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
මම අභිධර්මය දේශනා ඉගෙන ගන්නවා ඔබට වැඩි දුර ඉගෙන ගන්න බුත්සරණ පොත ලෝකවිදූ ගුණය කියවන්න ආශ්චර්යවත් බුදුපියාණන් වහන්සේ දෙශනා... අහන්න අහන්න ආසයි ඔබට තෙරුවන් සරණයි
@rohinisudarma2897
@rohinisudarma2897 10 ай бұрын
අනර්ඝ වීඩියෝ වක්.කිසිම දිනක අසා නැත. තෙරුවන් සරණයි....
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 жыл бұрын
Teruwan saranai
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 жыл бұрын
ස්තුති ඔබට 👍
@thesearch9719
@thesearch9719 2 жыл бұрын
You are absolutely correct. Buddhism and Science combined with proper logic. Thanks!
@jojokingsley5595
@jojokingsley5595 2 жыл бұрын
Namo buddaya godak vatinava theruvan saranai
@sajithkumara4812
@sajithkumara4812 2 жыл бұрын
බුදු සරණයි සහොදරයා 💓☸🙏
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
මෙන්න වීඩියෝ ❤️❤️❤️ මේ විශ්වයේ අපිව අංශුවක් තරම්වත් නෑ
@WOLF_-_KHAUNSM
@WOLF_-_KHAUNSM 3 ай бұрын
Ayye Prashnayak thiyenawa. Me gana kiyawena sinhala books nadda?🤔
@kalyaniaberathna3523
@kalyaniaberathna3523 2 жыл бұрын
ගොඩක් ස්තුතිය මේවා කියලා දුන්නට
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 4 ай бұрын
2.බුදුදහමේ පෘතිවියේ මහපොලව භූ තල 12කින් යුතුව විස්තර වේ 1මහා මෙරැව සහ එය වටා ඇති 2-8සත්කුලු පව් තල 9යුගන්දරය 10ඊසධරය 11හිමාල පර්වතය 12.සක්වල ගල(පිටින්ම පිහිටන ආවරනය) හිමාල පර්වතය හැර අනෙකුත් භූ තල කොටසක්ම මහ මුහුදෙන් ඉහලද අනෙක් කොටස මුහුදේ ගිලිද ඇත.මෙම තල එක මිටියක්(දරමිටියක් තදින් එකට බැන්දා සේ) ලෙස මහමෙරැව වටකරමින් ඇති නිසා එක් එක් තලය මහ මුහුදෙන් වට විමට අවශ්‍යම නැති.එම තනි මිටියේ හැඩය පිරමිඩ හෝ කේතු හැඩය ලෙස තේරැම් ගැනිමට පහසු වීමට ගත හැක.උසම තැන මහමේරැවේ කොටසකි.එය කේතුවේ හෝ පිරමිඩයේ පතුල දක්වාම යන පතුලේද පලල්වම පිහිටන තලයයි.මිටිය පිටින්ම අඩක් මුහුදේ ගිලී ඇත.සිතනිදර සාගරය හැර මේ මිටියේ ඉහල කොටසෙහි වෙන සාගර නැත. විශාලම පදනමක් සහිතව මහමුහුදේ ගිලී ඇත්තේ මහාමේරැ පර්වතයයි.එය වට කරමින් අනිකුත් භූතල පිහිටා අරත.මහාමෙරැවෙ ඉහලම නෙරැවට පහල කොටස වටා සත්කුලුපව් 7 පිහිටා ඇත.ඒවා මුහුදේ ගිලෙන්නේ මහමෙරැවට අඩකි.යුගන්දරය සහ ඊසධරය සත්කුලු පව් අවටින්ම මහාමෙරැව වටා පිහිටන වාසස්තාන සහිත භූමියයි.එහිද ව්‍යුහය අනුව සත්කුලුපව්වලට වඩා අඩකින් මහ මුහුදේ ගිලී ඇත.ඒ මුලු ලෝකදාතුව වටා පිහිටන සක්වල ගල මහ මුහුදේ ගිලී පවතින්නේ සත්කුලු පව්වල කොටස්ද වසමිනි.එනිසා කිව හැක්කේ මහාමෙරැව සම්පුර්නයෙන් සක්වල ගලෙන වසා නැතිබවයි.(84000-82000) නමුත් 100% සම්පුර්නයෙන් සක්වල ගලෙන් වටවි ඇත.මෙය අප ජිවත්වන පස සහිත පොලවයි..මහාමෙරැව අයම් 84000 වන බැවින් එහි පතුල පලල්ව මහ මුහුදේ නිරාවරනය වි ඇත.ඉහලින් නිරාවරනය වන්නේ මහානෙරැවෙනි.මෙහි හැඩය කේතුවක් වැනි දෙයක් වුවත් එය සමමිතික දෙයක්නොවේ.eg එය යොදුන් දහස් ගනන් සයිබිරියාව දෙසට මුහුද මට්ටමට උඩින් ගමන්කර මහ මුහුදට ගිලියනු ඇත.යුරෝපය සහ අපුිකාව දෙසටද මුහුදුමට්ටමින් ඉහලින් ගොස් නැවත මුහුදේ ගිලි යනවා ඇත.ලංකාව දෙසටනම් ඉංදියාවේ නැගෙනහිර වෙරලින් මුහුදට ගිලි යයි.තවදුරටත් මෙහි නෙරැම් වටේට ඇති කොදෙව් වල මහමුහුදෙන් ඉහලට නැගෙන කොටස් තිබිය හැකිය.පර්වත අතර ඇති එකම මුහුද සිදන්ත සාගරයයි.මහා පොලවේ ඉහලින් ඇති ලුනු සහිත එකම සාගරය එය වනු ඇත. සප්පකුටපර්වත,යුගන්දරය,ඊසධරය,සක්වල ගල පැතිරි යන සියලු කොටස් පැතිරි තිබෙන හිමාලය,යුරෝපය,රැසියාව හෝ අපිුකාව ඕනැම තැනක මෙය පිහිටා ඇත. විටින් 3610350 වන මහාද්විප හතරෙහි වට පුමානය වේ.(අද ආසියා,යුරෝපා සහ අපිුකා යන මහද්විප සියල්ලෙහි එකතුව වන තනි බිම) නුතන දැනුම අනුව භූතැටි වශයෙන් ගත්කල යුරේසියානු,අපුිකානු සහ ඉංදු ඕස්ටෙුිලියානු භඅතැටි තුන එකතුව ආසන්නව මහාමෙරැවට සමානය. අදද කලුමුහුද,කහ මුහුද,රතු මුහුද ,සුදුමුහද යන නම් ඇත්තේ එම භූමියේ යාබද මුහුදේය.නිල් මුහද නම් පොදු නමකි. කිසිතැනක පෘතිවිය පැතලි හෝ ගෝලාකාර ලෙස හදුන්වා නැත.නමුත් අප අද දන්නා ගෝලාකාර හැඩයට මේ භූමියේ පිහිටීම එකගය.
@tiroobeywans1061
@tiroobeywans1061 7 ай бұрын
ලෝකයේ පිහිටීම එතකොට තැටියක් වගේද??
@chamilaudayangani323
@chamilaudayangani323 3 ай бұрын
❤Thank you oyata godaaaak❤godaaaak pin.❤
@Yakkproduction
@Yakkproduction 3 ай бұрын
Big up
@chandulanawam1194
@chandulanawam1194 2 жыл бұрын
""Budda wishaye Achinthiyai Samma Sambudu Rajanen wehansege uthum samma sambudu Gaanaye Aachchjyriyai Athbuthai Mehanubawe bala sampannai Athi Reshtai !!saadu saaadu saadu "" thilo Guru Dase bala Dari samma sambudu Rajanen wehansege Uthum ""Loke Widu ""Budu Gunayate Mage Namas kareyema wewa !bohome pin Watina Daham karunu thulin wada Gath Darma Danamaye Vidio wek leba Dun Sath purusha weth Obate theruwen sarenai ""Bakkule Meha Rahathen wehansete men Niduk Nrogi bawe Aduwek Nowewa!!Me pin belen Daham karunu soya Ganimate Oba semage sahayogayen Meth sithin kateuthu karemin udaw upakare Dun oba Athulu siyeluma Denate ""Gaburu Darma karenawen pewa Therum Ganimate ""Nuwane"" ,pahale Wewaa !!
@Dhanushkaprebath
@Dhanushkaprebath Жыл бұрын
❤❤❤❤❤❤
@Dhanushkaprebath
@Dhanushkaprebath 2 жыл бұрын
Namoo budhdhaya!
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
සුබ දවසක් ඔබ තුමාට ....🙏🙏🙏
@Sugatho
@Sugatho 2 жыл бұрын
Sadu Sadu Sadu A akarayanma අනුමෝදන් Wanawa Sadu TharuwanSaranai 🌹🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
🙏🙏🙏
@Black-rr9xu
@Black-rr9xu 2 жыл бұрын
අයියෙ නිවන කියන්නේ මොකක්ද කියලා කියනවද. ඒ කිව්වේ නිවන් යනවා කියල යන්නේ කොහේද. මං හිතන්නේ එලියට යන්න බැරි මේ අපි අහුවෙලා ඉන්න ලෝකෙන් එහාට ගිහිල්ලා, නැවත මේ වගේ කූඩුවක හිර නොවී ඉන්න එක කියල ( ඒ මට හිතෙන හැටි ) පොඩ්ඩක් වීඩියෝ එකක් දෙනවද😕💔
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ඒ,ගැන වීඩියොවක් කරලා තියෙනවා ධර්ම දානය Video Playlist එකට යන්න අපේ නාලිකාවේ
@Black-rr9xu
@Black-rr9xu 2 жыл бұрын
@@Yakkproduction thnx 😊
@TechAndEarn4007
@TechAndEarn4007 Жыл бұрын
මෙවැනි video දිගටම ඕනෙ
@padminidasilwa12
@padminidasilwa12 2 жыл бұрын
තෙරුවන් සරණයි ..🙏🙏🙏
@ashokasri2134
@ashokasri2134 Жыл бұрын
Hoda danumak labadunnata sthuthi.
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
තෙරුවන් සරණයි
@shanwickramasinghe3778
@shanwickramasinghe3778 2 жыл бұрын
Thank you
@sasinkaadeesha8484
@sasinkaadeesha8484 2 жыл бұрын
Bohoma pin sidda wenawa teruwan saranai
@user-oi3deshan
@user-oi3deshan 2 жыл бұрын
aiya oyage parana video wala thiyenawa lassana add sound ekak aye video hadaddi eka add karannako eka lassanai 🙂🙂
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
Kokada dnne na neda?
@gangulithisaravi9878
@gangulithisaravi9878 2 жыл бұрын
❤❤🙏🙏🙏
@truthsl
@truthsl 2 жыл бұрын
Very well done 👍
@sjnt2279
@sjnt2279 2 жыл бұрын
eka video ekai beleuwe hothata weduna sub eka dunna oooon good luck
@madushanka5129
@madushanka5129 2 жыл бұрын
1 st
@aravindavedio
@aravindavedio Жыл бұрын
Obata jaya suwa ha sathuta
@kumudusenevirathne575
@kumudusenevirathne575 2 жыл бұрын
Pin sidu weva
@premarathnayaka4402
@premarathnayaka4402 2 жыл бұрын
Obe darmadanaya chathurarya Sathya avabodaya pinisama veva 🙏 🙏🙏
@sandaruwansan5683
@sandaruwansan5683 Жыл бұрын
Nice
@dewminvishwajith
@dewminvishwajith 2 жыл бұрын
Video ak bohom agei ath aththm ithihasy gen thav hoynn athkot dengnn puluvn
@ajithkithsiri5509
@ajithkithsiri5509 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hasithakalum8297
@hasithakalum8297 2 жыл бұрын
🙏🙏 budusrani.
@Herath_
@Herath_ 2 жыл бұрын
යක් ගේ මොලෙය නම්👌❤️
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 2 жыл бұрын
@@sanjeewaninamasinghe9667 ඔයා පොත ලිව්වෙ මොන පොත්වලින් බලලද
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
@@sanjeewaninamasinghe9667 පොතේ නම කියන්න 👍
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ඔයාගේ පොත් වල තියෙන්නේ තැටියක් කියලනේද? අපි ඔයාගේ පොත් නම් ගත්තේ නෑ ...ඔයා ව්‍යංගයෙන් කියන්නේ ඔයාගෙන් ගත්තා කියලද? 😂
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
@@Yakkproduction තැටියක් නෙමේද එතකොට
@Herath_
@Herath_ 2 жыл бұрын
@@Yakkproduction @සංජීවනී නාමසිංහ.මෙයත් චැනල් එකක් කරනවා නේද.මට මතකයි මේ ගැන දාලා තිබුනා
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
මහ නෙරුව.☝️☝️☝️
@Black-rr9xu
@Black-rr9xu 2 жыл бұрын
ඒත් ගෝලාකාර ලෝකයෙන් මේක පැහැදිලි කරගන්න අමාරුයි. හරි මං ඉතින් නිකං කිව්වෙ වෙන දෙයක් හිතල නෙවෙයි. 🙂
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
Complicated
@samudraliyanage4486
@samudraliyanage4486 2 жыл бұрын
Akiyanne plat pruthuwiya
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
Flat ම නම් නෑ.. ඒක පැහැදිලි කරන් එක හරිම සංකීර්ණයි
@Monamagulakda
@Monamagulakda 2 жыл бұрын
මූලාශ්‍ර දෙනවනම් නියමයි
@dilanthilanka8050
@dilanthilanka8050 2 жыл бұрын
Uthuru kuru divaina gana video karana
@ajithperera2908
@ajithperera2908 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@nimalwanni
@nimalwanni 2 жыл бұрын
bohoma pin
@manishaanju1198
@manishaanju1198 2 жыл бұрын
එතකොට මහාමේරැව තියෙන්න pruthuwiyata උඩින්ද..මට කියන්නකො
@TechAndEarn4007
@TechAndEarn4007 Жыл бұрын
මහමෙරුව පෘථිවිය මත පිහිටා තිබේ ද
@uvindumaduwantha3104
@uvindumaduwantha3104 2 жыл бұрын
👍👍👍👍
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 2 жыл бұрын
මෙය හොදට අබිදර්මය කියවල තියෙනව
@priyanthinirmala2413
@priyanthinirmala2413 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@kusumdarshi626
@kusumdarshi626 9 ай бұрын
😮😮😲😯😳🥺😶
@Black-rr9xu
@Black-rr9xu 2 жыл бұрын
ආධ්‍යාත්මිකව දියුණු වුනොත් ඕව බලන්න පුළුවන් ද අයියෙ?
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
අධ්‍යාත්මික වෙලාම බෑ. මාර්ගඵල ලබන්න ඕන..
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
අබිචිනනයේන් බලනබැරිද
@gangaarach3305
@gangaarach3305 2 жыл бұрын
එතකොට ජම්බුද්වීපය දෙපස තියන ඉතිරි මහද්වීප වෙන් කරන්නේ කුමකින්ද ?එසේ වෙන් කරන දෙයක් නැත්නම් ඉතින් පහසුවෙන් ඒ මහද්වීප වලට යන්න පුළුවන්නේ ?තෙරුවන් සරණයි !!!
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ඒවා වෙනම මාන ... ඒවාට සෘද්ධි බලය තියෙන අයට පමණක් යාහැකි ස්ථාන
@BuddhaRakkitha
@BuddhaRakkitha 2 жыл бұрын
යකා මලයා මහානේරුව...
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
දෙකම කියනවා
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
Hamuduru namakata wada eha giya kathawak
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
💕💕💕💕🙏🙏🙏🙏
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Monamagulakda
@Monamagulakda 3 ай бұрын
මහාමේරුව නෙවෙ මහානේරුව .ඕක සියුම් රූප කලාපයන්ගෙන් නිර්මාණය වෙච්චි දිව්‍ය තලවලට ලම්භකව දිවෙන පර්වතය ක්. දිවැස් ලාභීන්ට බලන්ඩ පුලුවන් . ලෝක විනාශයේ දි ඕක ටිකෙන් ටික ඝනීභවනය වෙනව. හරියට ආභස්සරයෙන් ආපු බ්‍ර්හ්මයන්ගෙ ශරීර රලු උනා වගේ. ඕකෙ උස ප්‍රමාණයෙන් අරගෙන බැලුවොත් එවරස්ට් කූබියෙක් වගේ. දැන් එතකොට ඉන්දියාවෙ හිමාලය කියන එක අපිට පේන්නෙ නැද්ද . හිමවත කිව්වෙ වෙනම පර්වතය ක්. ඒක ඇසට පේන එකක්. දඹදිව මැදින් ගලාගිය සිව්මහා ගංගාවෝ මේ රටේ. පාරාදීසය 2025 අප්‍රේල් වෙද්දි මේ රටේන් මතුවෙයි. අනෝතප්ත විලත් හෝර්ටන් තැන්නෙන් ශක්‍රීය වෙන්න ඕන
@mayurisamanali2939
@mayurisamanali2939 2 жыл бұрын
🌸🌸🌸👍🙏🙏🙏👍🌸🌸🌸
@paeducation4716
@paeducation4716 Жыл бұрын
පැතලි පෘථිවි න්‍යාය සත්‍ය වෙන එකක් 😶
@thisaldilmeth791
@thisaldilmeth791 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷
@chamath1237
@chamath1237 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Monamagulakda
@Monamagulakda 2 жыл бұрын
මේක පැහැදිලි සමහර නාලිකාවල කියන්නෙ මහමෙරුවට වටේ සතර දිවයින් පිහිටන්නේ කියල.එතකොට එක් ඉර සදකින් දිවා රාත්‍රී ඇතිවීම තේරුම් ගන්ඩ බෑ
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
💅💅🙍
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
ඉතිරි මහද්වීප 3 මිනිස්සු ඉන්නවා ද..... ඒක පැහැදිලි කරන්න......පෘථිවිය කියන්නේ ජම්බුද්වීපය නේ....කරුණු වශයෙන් නියමයි....... 👍
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ඔව් ඉන්නවා..
@Herath_
@Herath_ 2 жыл бұрын
@@Yakkproduction උතුරුකුරු දිවයිනට කාලතරණයෙන්ගියඅය ඉන්නවාද යක්
@sahanpradeep2772
@sahanpradeep2772 23 күн бұрын
බුදුදහමත් එක්ක විශ්වය පිලිබදව විස්තර කරන එක ගොඩක් හොදයි..
@ranabahujayasekara4986
@ranabahujayasekara4986 9 ай бұрын
🙏👍👌🌹🪷🪷🪷
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 Жыл бұрын
It is flat nasa boruwakkaranne hadata giyeth na
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 12 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН