විද්‍යාඥයෝ කළු කුහරයක් ඇතුලත ඇති දේ සොයා ගනිති | Astronomers discovered what's inside a black hole

  Рет қаралды 137,935

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

Astronomers discovered what's inside a black hole
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 767
@dakshithadilshan237
@dakshithadilshan237 Жыл бұрын
මේ වගේ විශ්වය ගැන වීඩියෝ දානවට මන් විතරද කැමති 💥
@hirunimadhushika6739
@hirunimadhushika6739 Жыл бұрын
🙋
@Udaya485
@Udaya485 Жыл бұрын
na na bn wena unuth inno uba baya wenna epa uba thani wela naa 😂😂
@dakshithadilshan237
@dakshithadilshan237 Жыл бұрын
😂❤️
@whoopi_the_golden
@whoopi_the_golden Жыл бұрын
අවදානෙද ඔනී 🤣🤣 වීව්ස් ප්‍රමානේ පෙන්නන්න විදියක් තියෙන්නේ ඒකයි ගොබ්බයා...
@Ajantha474
@Ajantha474 Жыл бұрын
ඔව් බං උබට විතරයි මේවා බලන්න පුලුවන්. අනිත් අයට බලන්න කැමති නැ.
@0wassana0
@0wassana0 Жыл бұрын
විශ්ම ලෝකය ❤ විශ්වය ගැන කතා කරන තරමට ආස හිතෙනවා ❤
@----Dasun---
@----Dasun--- Жыл бұрын
කළු කුහර ගැන මුලින්ම ලෝකෙට කිව්වෙ බුදු රජාණන් වහන්සේ 🙏🙏🙏🙏
@ranjisnnirma7
@ranjisnnirma7 9 ай бұрын
monada kiwwe, kiyanna balanna kiyapu tika
@suresure627
@suresure627 9 ай бұрын
😂😂
@KumudiniBandara
@KumudiniBandara 9 ай бұрын
Hema sanskara darmayakma anithayai. Athiwemin pawithemin nathiwemin pawathina sbawaya. Hema deyakma anithayai. Nawateema kothanada
@user-ne1xt8mb5v
@user-ne1xt8mb5v 8 ай бұрын
බුදු හාමුදුරුවෝ කළු කුහර ගැන කියපු දේ කිව්වොත් ඔයා කියන දේ ගැන සලකා බලන්න පුලුවන්🥲
@steave143
@steave143 7 ай бұрын
මොකද්ද කියලා තියෙන්නෙ
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s Жыл бұрын
කලුකුහර ගැන මුලින්ම කිවේ බුදුන් වහන්සේ දේශනා කල බුද්ධදර්මය තුලයි
@namalrajaguru2998
@namalrajaguru2998 4 ай бұрын
ලෝකාන්තරික නිරය
@----Dasun---
@----Dasun--- 2 ай бұрын
@@namalrajaguru2998 ඔබ හරි
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් ගෙන ආ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා .❤
@sehankavishka9038
@sehankavishka9038 Жыл бұрын
ලන්කාවෙ ඉදන් බලන සෙට් එක කෝ😂❤
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya Жыл бұрын
interstellar ෆිල්ම් එක ⁣ මතක් වෙනවා
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අප මහා බුදුන් වහන්සේ තමයි මුලින්ම කලුකුහර ගැන දේශනා කලේ ඔබට ජය
@isurusandeepa8493
@isurusandeepa8493 Жыл бұрын
ඔව් ඔයා හරි..ලෝකධාතු විඥාපන සූත්‍ර දේශනාවෙත් මේවා ගැන සදහන් වෙලා තියෙනව.❤
@namalrajaguru2998
@namalrajaguru2998 4 ай бұрын
ලෝකාන්තරික නිරය
@lasithinduwara4826
@lasithinduwara4826 Жыл бұрын
2 million coming soon 🔥❤️👏🏻
@SupiriDanumaCaN
@SupiriDanumaCaN Жыл бұрын
අදත් සුපිරිම වීඩියෝ එකක් 😍❤️❤️😘
@amashanethmi5868
@amashanethmi5868 Жыл бұрын
මේ වගේ වීඩියෝ වලට ගොඩක් ආසයි .. ❤️😍 අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් ❤️‍🔥
@itzFirecat
@itzFirecat Жыл бұрын
මේ අයියගෙ කටහඩට ආදරේ අය කෝ 😍 🎉😊❤
@----___---___---
@----___---___--- Жыл бұрын
නෑ😅
@harshawijesundara5194
@harshawijesundara5194 9 ай бұрын
Me eya nemi ne me channel eka mn hithanne dennk kranwa athi
@thilinanuwan243
@thilinanuwan243 Жыл бұрын
ලස්සන කටහඩවල් දෙකක් තියනවා❤
@kavindagihan
@kavindagihan Жыл бұрын
My favourite. Very much appreciated Wishma Lokaya🎉
@jeewanaprebod6492
@jeewanaprebod6492 Жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය 🌎
@tharakaruwan9122
@tharakaruwan9122 Жыл бұрын
මෙික කරන කෙනා තව ටිකක් හොයලා කිව්වනම් තමයි හොද. කළුකුහර ගැන මුලින්ම දේශනා කරෙ බුදුන් වහන්සේ . කළු සුද්දො ඒව පිලි ගන්න කැමති නැහැනෙ .උන්ට සුද්දො ලොකුයි 😅😅
@Thareesha
@Thareesha 8 ай бұрын
Sira 😂
@merawild9557
@merawild9557 Жыл бұрын
ඕනම වයසක කෙනෙක්ට ඉගනගන්න වටින වීඩියෝ දාන්නෙ විශ්ම ලෝකය youtube channal එකෙන් විතරයි🖤🌸
@SithalaRemix781
@SithalaRemix781 Жыл бұрын
මුලින්ම cement එක දාන එක්කෙනාට අනිත් comment පේන්නේ නෑ එකයි කට්ටියම 1st කියන්නේ මොනා උනත් සුපිරි 💔
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
​@@Kevin_Nugara 😂😂👍
@imaainkorea1960
@imaainkorea1960 Жыл бұрын
විශ්වය ගැන, කාලතරණය,රෙප්ටිරියන්ල ගැන තව වීඩීයො කරන්න ❤️
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
කලුකුහර අනාගත ලෝකයට නව බලශක්ති උත්පාදකයක් වියහැකි.
@shacreation-yh1xj
@shacreation-yh1xj 9 ай бұрын
it's impossible
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
චක්‍රාවාට කියන්නේ අභිධර්මය අනුව සක්වලවල් අපෙ විශ්වයේ සක්වලවල් අනන්තයි අප්‍රමාණයි 😊
@bad-325
@bad-325 Жыл бұрын
ඇත්ත 😊
@creativeupdate7932
@creativeupdate7932 2 ай бұрын
පලකෝ ඉතින් නාසා එකට උබලා
@user-pl6ll8yi8n
@user-pl6ll8yi8n 2 ай бұрын
​@@creativeupdate7932ai dan me tharaha gihin😂
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 Жыл бұрын
Thank you ..........❤️
@PASINDU-DILSHAN
@PASINDU-DILSHAN Жыл бұрын
විශ්වය ගැන තියෙන videos tika දාල playlist එකක් හදන්නකො
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 👍👍👍👍
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
අප හා බුදුන් වහන්සේ තමයි මුලින්ම කලුකුහර ගැන දේශනා කලේ ඔබට ජය
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
​@@pinsiri123 Mona. Sutred BN tiyne 😂 Boru dant EPA modyo agmika vahlla tho vage UN hoda thma ratavth diunu Ben nathe lin madiya
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@desiyabossa284 බුදු පියානන් වහන්සේට අපහස කරන්න එපා
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@desiyabossa284 බුදුන් වහන්සෙයි තුන් ලොවටම අග්‍ර
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
@@yasindusadeep2543 man aphasa kare na modayo tho Boru dant EPA moket unath gankat puka dipan
@yasindusadeep2543
@yasindusadeep2543 Жыл бұрын
@@desiyabossa284 බුදුන් වහන්සේ කලු කුහර ගැන දේශනා කරලා තියෙනවා මල්ලී
@Kadahbra
@Kadahbra Жыл бұрын
ගුරුත්ව තරාංග ගැන...
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 9 ай бұрын
ස්තුතියි
@youseven8411
@youseven8411 9 ай бұрын
බුදුන් වහන්සේ විසින් එවැන්නක් දේශනා කරලා තියනවා. උදා හරණයක් දෙමින් ''මෙි අකාශයේ අදුරු කුහරයක් ගැන සදහත් කරලා ඒ තුලට එක් අඔ ඇටයක් දැමුවහොත් ලක්ෂ වාරයකවත් එහා කැබලි වන බවත්'' මෙි ගැන සහා විශ්වය ගැන බොහෝ දේ දේශනා කරලා තියනවටා. අංගුත්තර නිකායේ සං්‍යුත සුත්‍ර ිපිටකයන් සොයා කියවන්න. දැන ගන්න පුලුටන්.
@abc_1613
@abc_1613 Жыл бұрын
First comment ❣️ lv wishma lokaya ...❤️
@darbuka5570
@darbuka5570 11 ай бұрын
ස්තුතියි ඔබ තුමා ට
@JayanthaAlexander
@JayanthaAlexander 2 ай бұрын
මකර කට කියල තියෙන්නෙ මොකක්ද ?
@lalithkumara1544
@lalithkumara1544 Жыл бұрын
අදත් සුපිරි
@madawasamarasinghe3451
@madawasamarasinghe3451 Жыл бұрын
කලු කුහර වලට කැමතියි.ඒත් තේරෙන් නෑ 😂😂
@Daniel-wj4fp
@Daniel-wj4fp Жыл бұрын
ගිහින් බලන්න කොළඹ පැත්තෙ එකක් තියනව
@zuko.diaz.
@zuko.diaz. Жыл бұрын
HOST PADI BOYD: While they may seem like a hole in the sky because they don't produce light, a black hole is not empty, It's actually a lot of matter condensed into a single point. This point is known as a singularity
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 Жыл бұрын
No no their is no eny matter in a blackhole in the other hand their does not exsist gravitational field. We can't go their by passing other planets which are in the galaxies. Achivaly in this moment we are moving towards the black hole.
@MemerCringeKing
@MemerCringeKing Жыл бұрын
@@asurasinghewickramasinghe3759 no bro.Black hole is not actually a hole.Its a Small point that has a lot of matter.It's Huge Forced Gravity pulls everything in matter
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
@@asurasinghewickramasinghe3759 රුපියල් දහයක් බාලයි බොහෝ දේ ඉගෙන ගන්න බැරි අය තමා හරි පැණි පෝස්ට් එක නම් ඇත්ත
@gaweshakamedia
@gaweshakamedia Жыл бұрын
Ayye palaweni like ekath viws ekath magen❤
@tharusha3164
@tharusha3164 Жыл бұрын
ආසම මාතෘකාවක්🤟
@Msm9126
@Msm9126 Жыл бұрын
Super I love it 😍
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Жыл бұрын
is White holes only concept? If you can please do about white holes.
@LooseEnds494
@LooseEnds494 Жыл бұрын
Interstellar මතක් වුනා 👌
@prasangafernando3446
@prasangafernando3446 9 ай бұрын
සාමාන්‍ය ස්වභාවය දෙයක් කලු කුහර , කලු කුහර කියන ඒක ඇත්තටම හරි මදි ,මන් දන්නවා ඒ වා හැදෙන විදිය ගොලා කාර ශක්තිය ක් විතරයි black hole කියන නම වැරදියි. ඒය ගැල පෙන්නෙ නැ...
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
ඇත්තටම කළු කුහර කියන්නේ විද්‍යාව අනුව එකක් අභිධර්මය දේශනා අනුව තව එකක්
@namalrajaguru2998
@namalrajaguru2998 4 ай бұрын
ලෝකාන්තරික නිරය
@shehanchinthaka383
@shehanchinthaka383 Жыл бұрын
වැඩිපුර හොයන්න ඕන නිසා Resources tike link denna puluwan da 😊
@hiruwamusic_official
@hiruwamusic_official Жыл бұрын
වෙලාවකට හිතෙනව අපිත් මේ ඉන්නෙ කලු කුහරයක් ඇතුලෙද කියලා😁😂
@hiruwamusic_official
@hiruwamusic_official Жыл бұрын
@@Kevin_Nugara හේ හේ.. කලු කුහරය.. පොඩ්ඩක් වැරදුනා🥲
@gaminijayasinghe879
@gaminijayasinghe879 Жыл бұрын
Nice.
@princelymendis4507
@princelymendis4507 Жыл бұрын
සාපේක්ෂතාවාදයේ එන අවකාශය හා කාලය එක මානයක් හැටියට සැලකීම තව දුරටත් විස්තර කරන්න පුලුවන් ද...
@Daniel-wj4fp
@Daniel-wj4fp Жыл бұрын
බෑ අනේ
@sasankakasun
@sasankakasun 7 ай бұрын
අවකාශය හරහා ගමන් කරන කෙනෙක්ට එය නිරීක්ෂණය කරන කෙනෙක්ට සාපේක්ෂව කාලය ගතවීම අඩුයි. ඒ කියන්නේ කෙනෙක් අවකාශය තුළ ගමන් කරනකොට එක තැන ඉදන් ඒක නිරීක්ෂණය කරන කෙනෙක්ට කාලය ගතවීම ඉක්මන්. මේක ඔප්පු කරන්න පුලුවන් දෙයක් තමයි "twin paradox" නිවුන්නු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් පෘතුවියේ තියලා අනික් කෙනා අභ්‍යාවකාශයට ගියොත් පෘතුවියේ හිටපු කෙනාගේ කාලය ගතවීම අනෙකාට සාපේක්ෂව ඉක්මන්.
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
ආසම මාතෘකාව ❤️
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Maru අයියේ 🤟🤟🤟
@chinthasenevirathna7488
@chinthasenevirathna7488 Жыл бұрын
Its too near to get 2M subs.keep it up..😎😎
@TharinduSubasinha-fx3tm
@TharinduSubasinha-fx3tm Жыл бұрын
අයියේ බ්‍රසීලයේ පලවෙනි පෙඩ්‍රෝඕ( Pedro ) ගැන වීඩියෝ එකක් ඉකමනික් ඕනි plzzzzzzzzz💔💔💔💔💔
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
හදපු කලුකුහරය ලොකු වෙලා පෘතුවිය කලු කුහරය ඇතුලට යන් නැදද ,, මෝඩ ප්‍රශ්නයක් කියල හිතෙනව ඇති, එත් කලු කුහරයේ ප්‍රමාණය විශාල වෙන්න් නැදද 🤔🥲
@tasanjanaAdithya.
@tasanjanaAdithya. Жыл бұрын
ඓහේම පෘතුවියට Black Holl ඓක ලඟටවත් යන්න බැ Black Holl ඓකක් තියේන්නේ ආලෝක වර්ශ මිලියනයක් වගේ.😏 Black Holl ඓකක් ලෝකු වෙින්නේ මන් හිතන විඳියට ඓකේන් ඇදගන්නා දුවිලි සහ ආලෝක යන දේවලුත් ඇදගේන Black Holl ඓක කලින් තරමි විශාල වෙින්නේ 🤔 ඔයා බ්‍රෝ💖 දැන් කිවිව විඳියට පෘතුවිය Black Holl ඓකට ඇදගත්තෝත් පෘතුවිය ඓහි තියන අදික ගුරුත්වා කර්ෂන බලයක් තියන නිසා පෘතුවිය නිකන් සැහේන්න ඇදිමකට ලක් වෙිලා විනාශ වෙිලා යනවා 💖
@UdariDisanayake-tf1cz
@UdariDisanayake-tf1cz Жыл бұрын
නියමයි
@samudrakumari3845
@samudrakumari3845 4 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉❤
@mydrawingsri
@mydrawingsri Жыл бұрын
I like those videos but my favourite topic is about aliens 😊
@_su_p_un_
@_su_p_un_ Жыл бұрын
me dws wala wishma lokaya wishwaya gana dana video okkom wage niymi . me videos dkkahama wishwaya gana thwathwath dewal danagnn asa hithenw❤
@nadunasanka6708
@nadunasanka6708 Жыл бұрын
හැබැයි විද්‍යාගාරවල කුඩා ප්‍රමාණයේ උනත් බ්ලැක්හෝල් හදනඑක එච්චර නුවනට හුරු නෑ...
@KINGSHANYT
@KINGSHANYT Жыл бұрын
Me chanal eka thama mama aasama you tube chanal eka🥰🥰
@vihangatheekshana2006
@vihangatheekshana2006 Жыл бұрын
ඔය හදන කළුකුහර එළියට ලික් උනොත් left නේද ඔක්කොම ආ..
@sisirasadikkakanda1427
@sisirasadikkakanda1427 Жыл бұрын
බුද්ධ දේශනාවට අනුව කලු කුහර තුලත් ජීවීන් ඉන්නවා..
@user-ne1xt8mb5v
@user-ne1xt8mb5v 8 ай бұрын
පලයන් බන් බොරු කියන් නැතුව🤣🤣
@1B_A_T_M_A_N
@1B_A_T_M_A_N Жыл бұрын
සල් බුල් උතුමාණනුත් ඕක ගැන කිව්ව 1508 දි
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මේ ආදරෙයි
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
2M coming soon😍
@onlineinvestments33
@onlineinvestments33 Жыл бұрын
Kalu kuhare harayedi maren nadda
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
සාමාන්‍ය දෙවල් බං ඕය...
@udaradeshan3236
@udaradeshan3236 Жыл бұрын
👍👍
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
කලු කුහර භෞතික විද්‍යාවට හසු නොවන දෙයක්.බුදු වරුන්ගේ බුද්ධ ඥාණයට පමනයි හසු වන්නේ. මේ පිළිබද තොරතුරු ලබා ගැනීමට දියසෙන් විශ්ව විද්‍යා ශ්‍රවණය කරන්න.එහි නිරයභූමි පිළිබද දේශනයෙහි කලු කුහර ගැන පැහැදිළි කර තියනවා .
@namalrajaguru2998
@namalrajaguru2998 4 ай бұрын
ලෝකාන්තරික නිරය
@ItsMusic9
@ItsMusic9 Жыл бұрын
2 M soon ❤🎉
@gaweshakamedia
@gaweshakamedia Жыл бұрын
Ayye oyage kata hada dan wenas😮
@myfriend-sabanda
@myfriend-sabanda Жыл бұрын
විශ්වයේ Data Storage එක. Data restore කරන්නත් පුලුවන් ආයෙත්.
@kavindusathsara2005
@kavindusathsara2005 Жыл бұрын
ada hari heta hari 2M gahanoo.....patta......
@dasun_tharu
@dasun_tharu Жыл бұрын
සුදු කුහර ගැනත් කතාකරන්නකෝ❤
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
එහෙම කුහරත් තියෙනවද 🤔
@dasun_tharu
@dasun_tharu Жыл бұрын
@@Alfa_yt_offcial_ ඔව් අයියේ. Black hole walin ශක්තිය උරාගන්නවා වගේම ,,, සුදු කුහර වලින් ශක්තිය නිකුත් කරනවා. තාම මුල් මට්ටමේ පරික්ෂණ වල තියෙන්නේ. හැබැයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා සමීකරණවලට කලු කුහරවල ප්‍රතිවිරුද්ධ දත්ත යෙදුවම සුදු කුහර තියෙනවා කියලා ඔප්පුවෙනවා.
@shanwickramasingha6822
@shanwickramasingha6822 Жыл бұрын
​​​@@Alfa_yt_offcial_ ඔවු තියෙනව මන් මේ ලගදි දැක්ක. මතක විදිහට කලු කුහරයට ප්‍රතිවිරුද්ධ විදිහට ක්‍රියාත්මක. වෙන්නෙ
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
සුදු කුහර සංකල්පයක් විතරයි. තාම හරියට හොයාගෙන නෑ.
@SLPROJECTBH86
@SLPROJECTBH86 Жыл бұрын
❤🎉
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 Жыл бұрын
කලු කුහරයක් හදලා මෙක පාලනය කරගන්න බැරි උනොත් මුලු ලෝකයම ඒක ඇතුලට යයිද දන්නෙ නැ..
@gamingshehanyt8164
@gamingshehanyt8164 Жыл бұрын
First comment eka magen ❤❤❤
@shadowtechwithak
@shadowtechwithak Жыл бұрын
*මං නම් හිතුනොත් මැරෙන්න හරි යනවා කළු කුහරයක් ඇතුලට. පට්ට ආසයි ඒවගේ එකක් ඇතුලට යන්න 😍💙
@shadowtechwithak
@shadowtechwithak Жыл бұрын
Interstellar මතක් වෙනවා 😘💛
@chamarapathum2820
@chamarapathum2820 2 ай бұрын
😮
@aurora0534
@aurora0534 25 күн бұрын
හිතුනත් යන්න බෑ. පෘථිවියට ආසන්නම එක තියෙන්නෙත් ආලෝක වර්ශ මිලියන ගානක් දුරින්. 🥱
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌❤️
@sadaruwankonara7206
@sadaruwankonara7206 Жыл бұрын
Ko ara lassana voice eka 🤔🤔🤔
@lahirusandaruwan7933
@lahirusandaruwan7933 Жыл бұрын
Mekata ewilla voice Hoyanna epa..denuma witarak ganna.😊😊
@samanthirajapaksha1881
@samanthirajapaksha1881 Жыл бұрын
කලු කුහර ගැන මුලින්ම දේශනා කලේ බුදු පියානන් වහන්සේ
@namalrajaguru2998
@namalrajaguru2998 4 ай бұрын
ලෝකාන්තරික නිරය
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 11 ай бұрын
බුදු රජානන් වහන්සේ ඊටත් කලින් ඒ ගැන කියා තිබුණා
@prandilmith9198
@prandilmith9198 Жыл бұрын
Intesteller mathak una ❤😊
@roshanbiyagamage5462
@roshanbiyagamage5462 Жыл бұрын
Mn kohomath me wage ewata thama kamathy
@nilukadilshan5423
@nilukadilshan5423 Жыл бұрын
කොන්කර්ඩ් එක ගැන කියන්නකෝ
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
❤️
@kavindu94759
@kavindu94759 Жыл бұрын
සුපිරිම විඩියෝ එකක්👍🔥
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
නිකොලා ටෙස්ලා මේක මීට කලින් හොයා ගත්ත වෙන්න බැරිද
@----___---___---
@----___---___--- Жыл бұрын
👍👍👍
@nscreative5930
@nscreative5930 9 ай бұрын
වැරදියි කලු කුහර ගැන ලෝකයට මුලින්ම බුදු රජාණන් වහන්සේ දේශනා කලේ
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Matha nan hithenne alian ship gaman karanne guruth wa karshana balayen kiyalai dura thiyena kala Awa kasaya adala aragena atha rinawa wage
@dewMax2006
@dewMax2006 Жыл бұрын
ඊලග වීඩිඔ එකෙන් horro එකක් ඕනී.....😮 කැමති අය ලයික් කරන් යන්න😊
@nuwannawarathna9936
@nuwannawarathna9936 Жыл бұрын
Wiswaya gana Oni vedio ekak Mama balanawa
@lakshmimeegodavithanage3560
@lakshmimeegodavithanage3560 Жыл бұрын
2m soon😌♥️
@SPushpakumara-ud2rk
@SPushpakumara-ud2rk 10 ай бұрын
මහණෙනි හිරු සඳුගේ අාලෝකයට පවා ඉක්ම යා නොහැකි අඳුරු අාකාෂ කුහරයෝ අැත්තාහ..
@user-ne1xt8mb5v
@user-ne1xt8mb5v 8 ай бұрын
Caadu🥲👍
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍👍
@maheeshaniranjan7515
@maheeshaniranjan7515 Жыл бұрын
1.99M subscribes.....🙂❤️🥳😍
@user-vm4tn9jy3x
@user-vm4tn9jy3x Жыл бұрын
කලු කුහරයකට ඇතුල් වෙන දේවල් වලට අන්තිමට මොකද වෙන්නේ
@Daniel-wj4fp
@Daniel-wj4fp Жыл бұрын
වැඩක් නෑනෙ උබට
@manojnandika4464
@manojnandika4464 Жыл бұрын
Math kamathii
@lakmalchathuranga8436
@lakmalchathuranga8436 Жыл бұрын
❤❤❤❤
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe Жыл бұрын
Thawa sawragraha mandala
@lalanithushari9489
@lalanithushari9489 Ай бұрын
විශ්මය ගැන ඇත්ත දැන ගන්න විශ්ව ලෝකය ඔයත් බලන්න ❤
@nadunperera2925
@nadunperera2925 Жыл бұрын
මන් පලවෙනියද ?😅😮❤❤
@adeeshaudayanga2880
@adeeshaudayanga2880 Жыл бұрын
Garagantua black hole mathak une katada
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 45 МЛН
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 42 МЛН
What If Earth Were Sucked Into a Black Hole?
7:12
What If
Рет қаралды 8 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 45 МЛН