ඇපල් පවා මගේ වත්තේ තියෙනවා| අරුම පුදුම පළතුරු වත්ත | මිදි වැ‍ලෙන් එක පාර 25000ක් ගන්නවා fruit garden

  Рет қаралды 239,112

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 500
@thusharishyamali8416
@thusharishyamali8416 7 ай бұрын
ආදර්ශමත් විඩියෝ එකක්👍 වැනල් එක තව තවත් සාර්ථකව කරන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍
@seelaganegoda9077
@seelaganegoda9077 7 ай бұрын
අවුරුදු හැත්තෑවක් වන ඒ ගොවි මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..තවතවත් ගොවිතැන් කිරීමට ධෛර්යය ශක්තිය වාසනාව උදාවේවා..
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@krishanthiperrera551
@krishanthiperrera551 7 ай бұрын
අද නම් ඔබ තුමා හරිම ලස්සන වටිනා වීඩියෝ එකක් කරලා හරිම විශිෂ්ඨයි. ස්තූතියි . ඉඩමේ අයිති මහතාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
@ann5715
@ann5715 7 ай бұрын
ඒ අම්මා "පුතේ " කිය කියා කතාකරන එක පුදුම විදියට හිතට දැනුනා මට... මම කවදාවත් ඒ වගේ ආදරෙන් පුතේ කියනවා අහලා නෑ.. මට එයාලාව බලන්න යන්න හිතුනා ඒ තරම් අව්‍යාජ සුන්දර මිනිසුන්..❤❤❤ තාත්තාට අම්මාට දීර්ඝායුෂ හිමි වේවා! 🙏🙏💝
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@priyangadissanayaka5346
@priyangadissanayaka5346 5 ай бұрын
ඔව් මටත් ❤
@koreansahodarayo
@koreansahodarayo 7 ай бұрын
මාර ලස්සන ගොවි පවුලක් ආසයි ඒ විදියට ජීවත් වෙන්න ❤
@PushpaKumari-m8m
@PushpaKumari-m8m 5 ай бұрын
අද තමයි මම මේ විඩියෝ එක බැලුවෙ මම ගමත් රාගල මේක දැක්කාම ගම මතක් වෙන වා මගේ තාත්තා මුලු රටම් දන්නා ඇපල් මාටින් මම පුංචි කාලේ එලවුලු පලතුරු මල් සත්ව පාලනය වැනි දෙ වලින් පිරුණු ගොවි පොලක ජීවත් වුනේ පුතේ යන්න අපේ ගමට රගල ආසන්න දියනිල්ල පතන රත්නායක පතන පලල්පතන ගම් වලට මේ වගේම ලස්සන යි මහ පොලොව එක්ක පොරබදලා අපව ජීවිතයේ න් ඉහලට එස වු මගේ දෙමාපියන් ට පින් සිදු වේවා
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඉදිරියේදී ඒ ගම්මාන වලට යන්න ඔනී හදවතින්ම ස්තූතියි මෙවන් දේ ගැන අපිව දැනුවත් කලාට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 4 ай бұрын
@@lakshithavlogs මේ වගේ දිරිමත් ගැමි ගොවි මහතුන් ගැන විස්තර ඉදිරිපත් කිරිම ගැන ස්තූතියි!
@Ngamageramya
@Ngamageramya 7 ай бұрын
තාත්තට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා අපේ තාත්තත් දරුවන්ට කන්න හැමදේම වවනවා ගෙදර වත්තෙ.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 7 ай бұрын
ඒ මම හරිම හොඳ කෙනෙක් හරිම ආසාවෙන් ඒ හැම දෙයක්ම පුදුම ලස්සන ගෙවත්තක් වීඩියෝ එකට ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
**අනේ පිරිත් හඬ 🙏🙏🙏🙏** **මාරම ලස්සනයි අහන් ඉන්න ආසයි තේරෙන්නේ නෑ හිත මාරම විදියට ඒ පිරිත් හඬත් එක්ක නිවෙනවා**🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 6 ай бұрын
ඔිනද ඒ පිරිත 😍
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 6 ай бұрын
ඒ තමා අපේ ලංකාවේ හිටපු හිටපු පිරිත් රජ්ජුරුවෝ වත්තල සීලරතන හාමුදුරුවන්ගෙ සර්භඤ්ඤ හඩ ❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 6 ай бұрын
@@PrasannaSamankumara-cj7yi 🤔🤔🤔🤔
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ගමේ දෙවනි කොටස මේ ලින්ක් ඒකෙන් බලන්න kzbin.info/www/bejne/fXWam4yIpsuWsJI
@yamunaandradi9678
@yamunaandradi9678 7 ай бұрын
මාමාට කියලා අපිට ඇපල් පැළයක්,පැෂන් පැළයක් එහෙම ගෙන්වා ගන්න විදිහක් නැද්ද? ගෙවත්ත නම් හරිම ලස්සනයි .ඒ මමාට නිදුක්, නිරෝගී බව ලැබේවා !!!!!
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
මම අහලා බලන්නම් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 6 ай бұрын
@@yamunaandradi9678 paaduwe ee wadee karan ynnn dennaa..
@ChathuraDilanka
@ChathuraDilanka 6 ай бұрын
@@yamunaandradi9678 පැසන් ගෙඩියක් වෙලද පොලෙන් ගෙනත් ඇට වල තියෙන ආවරනය යනතුරැ සෝදලා එය පසට යට කරන්න ගොම මිස්‍රපසේ සරැවට වැඩෙනවා
@kevinashtontaylor8290
@kevinashtontaylor8290 6 ай бұрын
@@yamunaandradi9678 mamagen ahala dena ganna puluwan weida Apple Paley hadapu widiha
@kumariuae3589
@kumariuae3589 5 ай бұрын
@@lakshithavlogs atthatama pala ganna bada apatath
@srimapiyasena5625
@srimapiyasena5625 7 ай бұрын
පිච් ගෙඩි මාරම රසයි මං කාලා තියනවා හරියට පිටරටවල තියෙන්නේ හරියට ගුනාත්මකයි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
මට කන්න බැරි වුනා තාම ගෙඩි පොඩි නිසා , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@jayantasis4852
@jayantasis4852 7 ай бұрын
බලපු ලස්සන ම වීඩියෝව ක් බොහොම ස්තුතිය මාමෙ දීර්ඝායුෂ ලැබේව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන පිරිත් ඇහෙන වා හරිම ලස්සන ගමක් ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
ගොවි මහතා ඇතුලු පවූලේ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 7 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන ගිය ලස්සන video එකක්. චූටි දුව හරිම හුරතල්. ගොවි මහතාත් හරිම උනන්දුවෙන් හැමදේම කියල දුන්නා. හැමෝටම සුබ වාසනාවන්ත අනාගතයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@hgperera6038
@hgperera6038 7 ай бұрын
හරිම සුන්දර දසුනක් මම නම් හරිම අාසයි එ් වගා බිමට මාමාට තෙරුවන් සරණයි 🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍
@Free2play-k3m
@Free2play-k3m 7 ай бұрын
හරි කළමනාකරණයක් තිබුන නම් මේ රටේ වවන්න බැරි දෙයක් නෑ. හරියට කරොත් කෘෂිකර්මාන්තයෙන් ම මේ රට ගොඩ දාන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ අවංක දක්ෂ පාලකයො විතරයි ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
@Free2play-k3m
@Free2play-k3m 7 ай бұрын
@@lakshithavlogs ♥️♥️
@mallikawettasinghe1585
@mallikawettasinghe1585 7 ай бұрын
අවර වෙනයි දඹල වෙනයි අවරවල දාරදාර ලස්සනට හතර පැත්තට බේරෙන්නෙ නෑ. නමුත් දඹල වල ලස්සනට පීලි හතරක් වගේ බේරිලා ලස්සන නිකන් රේන්ද පටිරේන්ද පටි වගේ තියෙනවා මම දන්න හැටියට නම් අවරයි දඹලයි කියන්නේ දෙකක්
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක දඹල වර්ගයක් ඔයා කියන එක හරි ඒ දඹල එකත් අපි ‌පෙන්නුවා , හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න ❤❤
@anjurathnayaka8834
@anjurathnayaka8834 7 ай бұрын
❤ ඒක නම් පට්ටම වීඩියෝ එකක් ඔබට මා මේ නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා වයසට ගියත් පට්ට සුපිරි වැඩක් ඇස් වහක් කටවහක් නෑ ගැම්මට ඉන්නවා ❤ අයියේ ඔයාගේ දැකපු ලස්සනම වීඩියෝ එක බුදු සරණයි අයියේ ඔයාටත් මේ වගේ වීඩියෝස් හැමදාම අපි අතරට ගේන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ❤❤😊😊
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@sadunihimansha9193
@sadunihimansha9193 7 ай бұрын
අනේ මේ මාමගේ දුරකථනය ලබාදෙන්න මේ රටවල තියෙන දුෂ්කර පලතුරැ බීජ එතුමාට මම ලබාදෙන්න සලස්වන්න කරැණාවෙන්ම
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
නාලිකාවේ අංකයට විස්තර දාන්න මාමාගෙන් අහලා කියන්නම්හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 7 ай бұрын
හරිම ලස්සනයි ගෙවත්ත. මමත් ගෙවතු වගාව කරනවා..පලතුරු වර්ග මමත් හදල තියෙනවා.එලවලු හැම දෙයක්ම මමත් ගෙවත්තේ හදල තියෙනවා..මාමගේ ගෙවත්ත අංග සම්පූර්ණ ගෙවත්තක්..මේ දුර්ලභ පලතුරු පැල ලබා ගන්න කැමතියි..හැකිනම් විස්තර ලබාදෙන්න.ඔබට ස්තූතියි. සියලු කටයුතු සාර්ථක වේවා..මාමා ඇතුලු සැමදෙනාටම දීර්ඝායු වේවා..
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@shinestar1589
@shinestar1589 7 ай бұрын
අනේ අලිපේර වලට මම හරිම ආසයි ගස් තියනවා ගෙඩි නෑනේ. අයි ඒ ඒ මාමා ගෙන් අහන්න ඕන ගෙඩි එන්න මොනා දාන පොහොර කියලා බොහොම ස්තුතියි 🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ගොම පොහොර තමා දාන්නේ ❤❤
@deepanisamankumari2356
@deepanisamankumari2356 6 ай бұрын
අහම්බෙන් දැක්කේ. විජේ සීයා නිහතමානි ආදරණීය කෙනෙක්. මගේ සුන්දර ගම ලකීලෑන්ඩ්. අයියට සුබ පතනවා මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න ❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍
@SumithraF
@SumithraF 7 ай бұрын
මගේ ගමත් එහේ අපේ ගමේ තමයි පෙයාස් හොදටම තියෙන්නේ ඔය පලතුරැ කියනකොට මාගේ පොඩි කාලේ මතක් වෙනවා හරිම සතුටුයි තෙරැවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
කොහෙද ගම ?
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
@@wasantha-br3cb උඩ පුස්සැල්ලාව දඹගොල්ල පතන 😍😍😍
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 7 ай бұрын
හොඳ වීඩියෝ එකක්. 👍ආදර්ශමත්.මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ..!
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
මෙවැනි වටිනා පණිවිඩය ක් සහ video එකක් රැගෙන අවට ගොඩාක් ස් තු ති යි පිටරට තිබෙන සියලු පළතුරු ලංකා වේ වග කරන්න පුළුවන් බව පෙන්වා දුන්න එ පවුලේ අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා viidio එකක් අරගෙන එන්න ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා ❤❤🎉🎉
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@dasunjaan1790
@dasunjaan1790 7 ай бұрын
මිදීකොලත් කනවා මේ රටේ නම් හරි ලස්සනයි ලස්සන පරිසරය මේවා දකින කොට මාරම සතුටුයි 👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍😍
@vijayalaxmie8929
@vijayalaxmie8929 7 ай бұрын
​@@lakshithavlogsමේහේ මේ දවස්වල මිදිකොළ 1kg 1කක් ලංකාවෙන් මුදලින් 800සියයි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
@@vijayalaxmie8929 ඇත්තටම ඒක නම් වටිනා 😍😍
@nimaliliyanage4613
@nimaliliyanage4613 7 ай бұрын
මිදි දලු සම්බෝල කනව තමයි මමත් හදනව හරියට ගොටුකොල සම්බෝල වගේ
@priyantakumara1652
@priyantakumara1652 7 ай бұрын
මිදි කොලේ බත් දාලා ඔතලා කෑමක් තියනවා .මම ඉන්නේ කුවේට් වල .මේ රටේ මිනිස්සු කැමතිම කෑමක් ඒක.ඇත්තමයි හරිම රසයි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
**අම්මෝ ඇත්තමයි නුවරඑළිය ආවහම ඔය** **මමත් කන්න මාස කොළ පාට පෙයාස් කපලා ඉවරවෙලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු දාලා කන්න තියෙනවනම් අම්මෝ ඒ රස **😍😍 😋 😋😋😋
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
පෙයාර්ස් ඉදුනාම හරිම රසයි. අපි මිලදි ගන්න ඇපල් මොනාද කියලා හිතෙනවා.
@herathchandra4082
@herathchandra4082 7 ай бұрын
ආදර්ශමත් සුන්දර මිනිසුන් wasanawan!!!🎉 ඔබලාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
@NimalisLifestyle
@NimalisLifestyle 7 ай бұрын
Ane atthatama wadagath wagema watina video ekak..matath midiwalak hadagann hithuna.අනිවාර්යයෙන්ම lankawata gihin hadagannawa.math gedara hamadema waga karan kenek.ewage paladawa dakiddi marama සතුටුයි.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍
@ashatasty
@ashatasty 7 ай бұрын
අනේ හරිම ලස්සනයි video එක. ලස්සන පැත්තක්. ඔයාට ගොඩක් ස්තුතියි, අපිට upload කරලා දැම්මට. හරිම සතුටුයි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍
@prasavlogs257
@prasavlogs257 7 ай бұрын
යන්න හිතෙන ලස්සන තැනක් අයියා.. සුපිරි ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඇත්තටම සුපිරි ආයෙත් දවසක යන්න ඔනී 😍😍 හදවතින්ම ස්තූතියි
@dimuthumadusanka9366
@dimuthumadusanka9366 7 ай бұрын
Sundara gamaka himidiri udasana ira payagena enakota seethala sulagha ...hita nivana pirith hadha madde..naum vaga bimaka ..gevena sundara jewithayak..
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@rohinirohini7601
@rohinirohini7601 7 ай бұрын
ඒ.ඇවිල්ලා .මල්ලී අවර.කන්නෙ.පොඩි යට කපල .මැල්ලුම් හදලා කන්න පුළුවන් .🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අක්කා , දිගටම ඉන්න ❤😍
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 7 ай бұрын
පිරිත් හඬ නිසා සිතට සැනසුමක් දැනෙනවා 🙏🙏🙏 පින් කරන්න ඕන මෙ වගෙ තැන්වල ඉපදෙන්න 🙏 සත්ව ගොවිපලවල් වගෙ පවූකාර දේවල් දකින්න නැති එක ලොකූ දෙයක් අද බෞද්ධයන් සත්ව හිංසාවට වැඩියි පවූමයි කර ගන්නෙ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
@nishajayanthi4191
@nishajayanthi4191 5 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා මාමට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@isiwaraya
@isiwaraya 7 ай бұрын
සුපිරි ගෙවත්තක් සහෝ ජය❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඔව් සහෝ ලස්සන වත්තක් , හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 2 ай бұрын
මාමා නම් පට්ට වැඩ්ඩා ❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 7 ай бұрын
දියතලාවෙ ඉස්සර හොදටම පෙයාස් තිබුන.. 1960 ගනන්වල..
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
දැන් නම් අඩුයි නේද ? දැන් පදියපැලැල්ලට වෙන්න නමි ටිකක් තියෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍
@ukkumenika7307
@ukkumenika7307 7 ай бұрын
Harima lassana gevaththakna kiyanna deyak na aasa hithenava meva pennanava oyata sthuthi
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@mgcmadhumali6977
@mgcmadhumali6977 3 ай бұрын
Hondata hedenawa athi pirith handa pehedili, akath me walata ashirwaadayak.deergaayusha maame... nende....
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍❤️
@supunmaduranga9376
@supunmaduranga9376 7 ай бұрын
හරි ආසවෙන් බැලුවා. ජය වේවා. ** සැපතිල්ලා සහ ලාවුලු කියන්නේ දෙකක්. මේ තිබ්බේ ලාවුලු.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 4 ай бұрын
අවර හරිම නම. ඕවා දෙපැත්තේ. නාරටියේ. රේණුව. ඇරලා. හොඳට. හීන් වෙන්න. ලියලා ඉස්සො. පොතු ඇරලා. තෙම්පරාදුවට. දාලා මිටිකිරි ටිකක්. දාලා. ලිපෙන්. බාලා. දෙහ අබුල්. ටිකක්. දාලා. ගත්තාම. මරේ. මරු
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@priyasahnnsanju294
@priyasahnnsanju294 4 ай бұрын
ඉස්සරහට මේ වගේ අපේ මිනිසුන් ගේ දේවල් පෙන්නයි කියල බලාපොරොත්තු වෙනවා අයියේ තෙරැවන් සරණයි ❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando 7 ай бұрын
Supiri video ekak ..thanks Lakshitha....🎉 ..ane wasanawan mey mahathmayata samma sambudu SARANAI..mewa dakinnath pin karala thiyenawa...hariyatama location eka danna lakshitha..kawada hari enawamai balanna..wijeratne mahathata nirogee suwa..sundara dasunak...pirith ahenaea...hithata puduma sahanayak danenne. Kochchara baluwath athi wenne naa...all the best LAKSHITHA VLOGS❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 6 ай бұрын
වත්තල සීලරතන හාමුදුරුවන්ගෙ කටහඬ මුලු ගමම නිමනවා ❤️
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 7 ай бұрын
අනේ හරිම වටිනවා.. ගොවි මාමාට තෙරුවන් සරණයි .. 🙏🙏🙏 රෝස් මෙරි පැල දෙකක් ඉල්ලල දෙන්නකො..සල්ලි වලට හරි කමක් නෑ..ස්තුතියි ඔබට..❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
නුවර එලියේ තියෙනවා ඒත් කොහොමද දෙන්නේ , ඔයාට පුළුවන් නම් නුවර එළියේ යන දවසක කදපොල ගල් පාලම පන්සල ළග මේනු අක්කලාගේ ගෙදරින් ඉල්ල ගන්න ❤
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
🙏🙏🙏❤❤❤❤ane budusaranai sudda apita nethi Kare apal wagawa.. me mahatha Hari adambarai newatha apal weuwaata ape rate 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@nuwanvlogs6656
@nuwanvlogs6656 6 ай бұрын
ආයුබෝවන් මහත්මය ඔබේvideo බොහොම වටිනවා
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආද‌රේට ❤❤
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 7 ай бұрын
නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 7 ай бұрын
පියෙකුගෙ අබිමානය...........මට මගේ පියතුමා සිහිවුණා............💐💐💐💐💐💐
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@ChamindhaKumara-zl3sw
@ChamindhaKumara-zl3sw 5 ай бұрын
Vidiyo eka balanakota therenawa aiya hari asawen hitiye lassana nawm ahara welak kanna ela lassanayi good
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ගමේ කෑම එක සුපිරි හදවතින්ම ස්තූතියි
@anniesilva9361
@anniesilva9361 7 ай бұрын
නියමයි නේ 👍👍සතුටුයි...තවත් දියුණු කරගන්න.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 7 ай бұрын
ඉතාලි යෙ තිබෙන ඹක්කොම පලතුරු වර්ග තිබෙනවා ඹබ තුමාට තෙරුවන් සරණයි 💪🙏❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@AjithWeerasinghe-cw6wt
@AjithWeerasinghe-cw6wt 7 ай бұрын
මෙහේ අපි ගොම්මොලිකන්දෙ .අපෙත් මේ ඔක්කොම තියෙනවා.ඇපල්,පීච්,පෙයාස් ,ස්ට්‍රෝබෙරි,හැමදේම හැදෙනවා.අගෝස්තු වල තමා අස්වනු නෙලන්නේ.අපේ ගමේ මිනිස්සු වැඩි දෙනෙක් ලොකු ආදායමක් ගන්නවා පෙයාස් වලින්.තේ වලට අමතරව අවුරුද්දේ හොදම ආදායමක් අපට ලැබෙන්නෙ පෙයාස් වලින්.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
@@AjithWeerasinghe-cw6wt ඔයාගේ අංකය දෙන්න පුළුවන්ද 0711855503
@kumuduthanuja429
@kumuduthanuja429 7 ай бұрын
ගොවි මහතාට දීර්ගායුශ ලැබේවා❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️😍😍
@ranuranu529
@ranuranu529 7 ай бұрын
Lankawa kiyanne hamadema hadena polawsk tiyena mau bimak aekean prayojsna ganna ape palakayo goviyanta awastawa hadala denne naa hamadema pitaratawslin gennanaws nsriyo teruwan saranai durgauasa labewaaa 🙏🙏🙏🙏💕💕💕
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@DevikaKandumulla
@DevikaKandumulla 7 ай бұрын
Okata api kiyanne pothu dabala kiyala, anith jathiya hal massan dabala api awara kiysla kiyanne loku diga karalak.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@nadeikanadeika472
@nadeikanadeika472 7 ай бұрын
හරිම ලස්සන විඩියො එකක් බැලුව ඔයාට ගොඩක් පින් එවගෙ විඩියො එකක් ගෙනාවට මොහතකට හරි අපි සතුටු උනා ඒවගේම විජෙරත්න මාමට ජුලිවල ලබන උපන්දිනෙත් සුබම සුබ උපන්දිනක් වෙවා❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 4 ай бұрын
Apr ratae palakyo wawanna puluwankama tiyeddi komish ganna pitaratin wasa wisa daapu dewal thamai tiyennae govi mahattyata niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 7 ай бұрын
Oba thumata theruwansarani.obge dathata savishkthiye labewa.obawage aya ape tharuna parapurata danimak la ma ba dena eka .
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp 7 ай бұрын
නියමයි අයියේ මොකක්ද ඔයා පාවිච්චි කරන කැම් එක කලර් පොඩ්ඩක් අවුල් වගේ කොහොම වුනත් සුපිරි 💪💪👍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
gopro silver 7 එකක් තියෙන්නේ gopro 12 යන්න ට්‍රයි එකක් දෙනවා , හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp 7 ай бұрын
@@lakshithavlogs 👍👍
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
මාරම ලස්සන ගොව්පලක් බුදු සරණයි පින් කෙතක්
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 7 ай бұрын
හරිම ලස්සනයි 🙏🏻🙏🏻
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@udawaththakasun3030
@udawaththakasun3030 7 ай бұрын
Sound eka pehedili unaanam niyamai.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
@DammiDammi-ds2ky
@DammiDammi-ds2ky 6 ай бұрын
Aththatama hari lassanai saha canal ekath sarthska wenna kiyala prarthana karsnawa💐💐💖💖
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@nandanasilva8051
@nandanasilva8051 6 ай бұрын
හරිම ආදරනීයයි
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@sunethrapa4211
@sunethrapa4211 5 ай бұрын
Hari hodai ane adambara vanna puluvan budu saranai thatjthata
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏❤️
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Harima lassanai puthe godak adarei hamotama budu saranai parisami inna ❤❤❤❤♥
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 7 ай бұрын
හරිම ලස්සනයි ❤️
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@ChamindhaKumara-zl3sw
@ChamindhaKumara-zl3sw 5 ай бұрын
Kamberiya kiyanne harima rasa palathurak e wagema mallumath kanawa dhalu
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත ❤️❤️❤️
@exmni
@exmni 7 ай бұрын
ලාවුඑ කියන්නෙ එක පලතුරක්,සැපදිල්ලා කියන්නෙ තවත් පලතුරක්...
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 7 ай бұрын
නියමයි 👌❤️ පිචස් නොවෙ මල්ලි පීචස් Peaches
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
😍😍😍
@Greshan-f5i
@Greshan-f5i 7 ай бұрын
Supiri wadak niyamai ratu pata apple hadanna
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@Manu-eb4jw
@Manu-eb4jw 4 ай бұрын
ලස්සනයි මල්ලී vidiyo.oyagy
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤
@NimeshaMadhushani-c3k
@NimeshaMadhushani-c3k 5 ай бұрын
අනේ දැක්කත් සතුටුයි. මමත් හදනවා ඔහොම ❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@lalithwijekoon5067
@lalithwijekoon5067 7 ай бұрын
ලස්සනයි මචං ❤මේ දේවල් දකිද්දී ආසයි ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@dejavu1754
@dejavu1754 7 ай бұрын
Awankawa sinahasena methuma athulu siyalu denata deergayu wewa wadi wadiyen labenna onay!
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍
@sarojaniweerasekara1157
@sarojaniweerasekara1157 7 ай бұрын
පළතුරු කඩන කාලේටත් විඩියෝ එකක් ගෙන්න අයියේ බලන්න ආසයි
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අනිවාර් ්‍යයෙන් ගෙන්නම් හදවතින්ම ස්තූතියි 😍😍😍
@koreansahodarayo
@koreansahodarayo 7 ай бұрын
සමහරු මල්ලි කියල කතා කරන කාලේ කටපුරා පුතේ කියල කතා කරනවා ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
අපූරු කදිම සොඳුරු ගම්මානයක පලබර ගොවිපල.👍🏾👍🏾👍🏾
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 5 ай бұрын
සුපිරි ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@deviraju2210
@deviraju2210 6 ай бұрын
Very beautiful i love nature and I enjoyed this video
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
thank you 😍😍😍
@mangalikamangalika3909
@mangalikamangalika3909 7 ай бұрын
අැත්තටම yi..harima lassani ❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@watvijayanthi5522
@watvijayanthi5522 7 ай бұрын
දබල සම්බොලෙ රසයි තක්කාලි සම්බොලෙ වගෙ හදලා
@watvijayanthi5522
@watvijayanthi5522 7 ай бұрын
ලපටි දබල ඕනෙ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අ‍ායේ ගියපුවම කාලා බලන්න ඔනි, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍
@RathnayakaMudiyanselage-s5f
@RathnayakaMudiyanselage-s5f 4 ай бұрын
ලස්සනයි
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 4 ай бұрын
Oya kola paata apal man uyala kanna gannawa aba wage rasai man kuwet putata teruwan sarnai ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 3 ай бұрын
Maru appa.niyami.asai...
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
මිනිස්සු එලවලු වගාවත් සමග ඇපල් පෙයාර්ස් වගාවලින් ඈත්වුනා. එලවලු වගාවෙන් කෙටිකාලයකින් ආදයමක් ගන්න පුලුවන් නිසා.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@madushanisamarasinghe6298
@madushanisamarasinghe6298 6 ай бұрын
Apita balanna yanna one location ewannako
@dilhanimuhudugoda
@dilhanimuhudugoda 7 ай бұрын
අපේ ගමෙ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ලස්සන ගමක් ආයේ එනවා දවසක 😍 හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍💐💐
@sriyanikorale3587
@sriyanikorale3587 7 ай бұрын
me rate wawanna beri deyak ne meaka rattharan polowak namuth karumekata hari haman paalanayak nethi kama nisa vinasha wenawa ape rata😢 appale martinlath hitapu ratak meaka
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@ShiranHitihamimudiyanselage
@ShiranHitihamimudiyanselage 4 ай бұрын
නියමයි
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
@gayaniperea4970
@gayaniperea4970 7 ай бұрын
මෙවැනි vada සටහන tavath ඉදිරිපත් කරන්න ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@sirianasiriana2977
@sirianasiriana2977 7 ай бұрын
කදු අපි හැමදාමත් දකිනවා ඔය ඇපල් පෙයාස් හදාගත්ත විදිහ කීවා නම් වටිනවා
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් ඔබේ අදහස් මට ගොඩක් වටිනවා ❤❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 7 ай бұрын
Harima. Pin. Wanta. Tatta. Kenek. Budu. Saranai. 🙏♥️
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඒකතු වුනාට දිගටම ඉන්න 😍😍
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr 7 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@sandamaliperera3974
@sandamaliperera3974 7 ай бұрын
Ane mage waththe midi palayak thiyenawa , eke gedi na. Pohora damma hari giye na
@sandamaliperera3974
@sandamaliperera3974 7 ай бұрын
Ane gedi Ganna pohorak kiyannako
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
කාලයක් යනකොට හැදේවී 😍😍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අළු දාන්න පොටෑසියම් වැඩි නිසා මල් එනවා ගොම වගේම කාබනික පොහෙර දාන්න නියමිත කාලයේදී අප්‍රේල් වගේ මලි ඒවී, හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍😍
@NoelineAnn
@NoelineAnn 7 ай бұрын
Midi kappadu karanna ethakota gedi enawa..kappadu karanna hati utube wala thiyanawa
@ip9873
@ip9873 6 ай бұрын
wenama level ekaka posathmak eka ❤ japane wage ratawal wala me wge minissunta thamai niyama wealthy minissu kiyla kiynne
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@AjithWeerasinghe-cw6wt
@AjithWeerasinghe-cw6wt 7 ай бұрын
අනේ අපිත් ලකීලෑන්ඩ් ගොම්මොලිකන්ද ගමේ අය තමා.අපේ ගමෙත් පෙයාස්,ඇපල් ඕනෙ තරම් හැදෙනවා.ඕනෙ අය එන්න.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඊ ළග සැරේ ආවහම අපිත් ඒනෝ 😍😍හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤
@sahannisendra8794
@sahannisendra8794 4 ай бұрын
Good video ❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН