KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
20:48
අනුරලා නිර්භීත නෑ.!ඔවුන් නිර්භීතයිනම් හොරු ඇල්ලීම පටන් ගන්නේ ඊවීසා වංචාවෙන් @PataliChampikaRanawaka
31:29
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
1% vs 100% #beatbox #tiktok
01:10
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
මාසෙට අතට රු.25000ක් - බඩු නිවසටම එවනවා | Pahanthira Business
Рет қаралды 370,884
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 715
@RasangikaKumari-hd1ld
Жыл бұрын
කවුරුත් අහුවෙන්න එපා.බොරුවට සල්ලි අපරාදෙ ඔයාලගේ.පලවෙනි දවසේ හොදින් කතාරනවා.හදලා අරන් ගියහම ඔය කතා මොකුත් නැ.කොහොම හරි ගාන අඩුවෙන් ගන්න බලන්නේ.කපටි මිනිස්සු කවුරුත් අහු වෙන්න එපා.මගේ සල්ලි වගේ ඔයාලගෙ සල්ලිත් විනාශ කරගන්න එපා
@geethigeethi-vd3cs
Жыл бұрын
නිළමෙව අල්ල ගන්න තියෙන්නේ බෙල්ලෙන්ම 😅😂😂😂😂😂
@lahirumadusanka8444
Жыл бұрын
Katawa atta
@arunijayasooriya8360
Жыл бұрын
Kathawa etha math ahu una.aparade rs7000k.😢
@arurapriyankara9263
5 ай бұрын
Don’t believe
@TashmaNishadiwasana
Ай бұрын
ඔයා ස්වයං රැකියාවක් කරනවද
@lakshithavlogs
Жыл бұрын
අද කාලෙට ගොඩක් වටිනවා සුපිරි ශෂිකා මහත්මියටත් සුභ පතනවා !❤❤❤❤🙏
@renukawanniarachchi
Жыл бұрын
Ggggg
@SarojaniAbewarna
Жыл бұрын
අපිත් kamathi
@indikarasika1042
Жыл бұрын
Mamath kamathi namber eka danwadha mngampola
@DanuDanu-tj7oy
Жыл бұрын
Apith kamathi
@JyampathiJayasekara
Жыл бұрын
😊
@sudeshrangana7252
Жыл бұрын
කරන්න කමති කට්ටිය කරන්න... අකමැති අය negative comments දාන්න එපා... තව ටික කාලයක් ගිහින් ඔයාලම කියයි දැන් පහන්තිර එන්නෙත් චීනෙන් ... ඒක හදන්නවත් ලන්කාවෙ එකෙක් නෑ කියල..😂😂
@nadeeshdarshana1277
Жыл бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ
@divankamaheshani8870
Жыл бұрын
මටත් ඔයාලට සම්බන්ද වෙන්න පුළුවන් ද
@manelsomalatha6607
Жыл бұрын
අපි කැමතියි කරන්න.ඒත් රෙදි ගෙත් දිග තිර බාර ගන්න දවසට අපේ මුදල බෙිරන්න බැරිද.මොකද අද කෙනෙක් විශ්වාස කරන්න බයයි.
@heshanbudhdhimatiktok4407
Жыл бұрын
කොහොමද කරන්නේ මම ආසයි
@hrghggb6163
Жыл бұрын
Ma kiuana vidiuatama karannapuluwannam super jauawawa
@manjularukshan1176
Жыл бұрын
මෙකෙන් ලාභයක් ගන්න නම් මේ ගෑණු කෙනාවත් සතියකට දෙපාරක් වත් විකුණන්න වෙනවා. එහෙම නැතිව නම් ලොවෙත් ලාභ හෝ දාපු ගාණ කවර් කරනවා කියන එකනම් හීනයක්. සරලවම නිලමේ කියන්නේ දැන් සල්ලි වලට ඕනේ දෙයක් දාන චැනල් එකක්. මම බොරුනම් කියන්නේ මේ කමෙන්ට් එක මකයි සෙනිකව. සල්ලි දෙනවා නම් ආයේ ඕඩියන්ස් එක ගැන මෙයාලා හිතන් නෑ
@harshaathuraliya1869
Жыл бұрын
ගෙදරට එවනවා,හැබැයි සල්ලි දුන්නාම තමයි බඩු එවන්නේ,බඩු දීලා ඒකෙන් බඩු වල ගාණ අඩු කරනවනම් අවුලක් නෑ,හරියටම දන්නේ නෑනේ බඩු ගන්නවාමයි කියලා,මුලින් බඩු දීලා පස්සේ සල්ලි ගන්න බඩු වලින් අඩු කරනවනම් අවුලක් නෑ
@IsharaDilhani-o9s
Жыл бұрын
ඔය මනුස්සයට අහු වෙන්න එපා.පැකේජ් එක ගන්නකන් අපි හොදයි.ඉට පස්සෙ අපෙ බඩු හරි නෑ කොලිටිය මදි කියලා 15ට දෙන බන්ඩලෙ 10ට දෙනවා.ඔය අම්මයි දුවයි දෙන්නම කපටියි.අත්දැකිමෙන් කියන්නෙ.අහුවෙන්න එපා
@SugathThilakarathna-v4z
Жыл бұрын
දැනුවත් කිරිම වටිනවා
@sriyaninanayakkara4788
Жыл бұрын
හ් හිතුනා මෙහෙම තමයි ගොඩාක් ඉන්නේ පව් අහිංසක මිනිස්සු අහු වෙනවා කතා කරන්නේ බෝධිසත්වයෝ වගේ
@NeelikaDarshani
Жыл бұрын
ඔයපල්බොරැ අපටකියනවා බැංකුවට සල්ලිදාන්න අපිආයතනයට එන්න ඇහුවම පෝන් බිලොක් කරනවා
@nadeethera
Жыл бұрын
කොහාටද ඔය තරම් පහන්තිර ගන්නෙ
@nadeethera
Жыл бұрын
ඔය මැෂිම කීයද
@dilrukshidilrukshika9953
11 ай бұрын
මට නම් තේරෙන්නෙ නෑ.හොද කමෙන්ට් වගේම නරක කමෙන්ට් තියෙනවා.මං හිත හදාගෙන හිටියෙ මේ ජොබ් එක කරන්න.දැන් මොකද කරන්නෙ අප්පා...
@nilminideniyage-wx1gw
11 ай бұрын
කිසිම වැඩක් නෑ
@sewwandhigunasekara1033
9 ай бұрын
Ow
@speedgalaxystar135
3 ай бұрын
ඔව් බන් මාත්
@dsds9978
Жыл бұрын
කාලෙට ගැලපෙන සුපිරි වැඩක් ඔන්න ගෙවල් වල නිකාන් ඉන්න එකේ අතට කීයක් හරි හොයාගන්න පුළුවන් විදිහ..කම්මැලිකම නැතිව මේවගේ අය උදාහරණයකට අරන් කරන්න බලන්න ගෙවල් වල ඉන්න අය❤❤❤❤🔥🔥👌👌💪💪💪
@kalanirathnaweera8011
Жыл бұрын
සම්බන්ධ වන විදිහක් කියන්න කො
@Nisansala1992
Жыл бұрын
@@kalanirathnaweera8011 vedio eka balanna contact number eka danawa eyalage.
@prabodhasamaraweera5097
4 ай бұрын
මේ වැඩේට join වුන අය කවුද ඉන්නේ..
@nilankaathukorala8324
11 ай бұрын
මේක නම් මහන්සියෙ තරමට ආදායමක් හොයන්න පුලුවන් දෙයක් නෙවෙයි. බීඩි ඔතන ස්වයං රැකියාවක් තියනවා. කම්පැනි එක තියෙන්නෙ වරකපොලලු. මං දන්න කට්ටියක් කරනවා. හැබැයි එයාල අපිට විස්තර කියන්න කැමති නෑ. බීඩි 1000 ට රුපියල් 1200ක් ගෙවනවලු. අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙදරටම ගෙනත් දෙනවලු. නිශ්පාදන ගෙදරටම ඇවිත් එවෙලෙම සල්ලි දීලා ගන්නවලු. අපෙන් රුපියලකවත් වියදමක් නෑලු. මේ කම්පැනි එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න හැමෝටම දැනගන්න.
@janakathushra9497
8 ай бұрын
වරකපොල තියෙන්නේ නයිල් බිඩි
@prasannadeepal8091
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට සහ ඔබතුමියට
@AyeshaAbeysiriwardhana
Жыл бұрын
අහුවෙන්න එපා මුන්ගෙ බොරු වලට බඩු ට්ක එවන්න සල්ලි දානකන් මුන් call answer කරනවා ඒවා හදලා යැව්වම සල්ලිත් නැ . අහින්සක ම්නිස්සුන්ගෙ සල්ලි හුරන් කන හොරු .
@Sachiwerasingha
Жыл бұрын
මෙයාට අපි කෝල්ගන්නවා ගන්නවා එක කෝල් එකක් නෑ දැන් සතියක් වෙනවා ඕඩෙර් එක දාලා. අදටත් කෝල් එකක් නෑ අපිට. කෝමද විශ්වාස කරන්නේ
@shiwanthajayathilake1515
Жыл бұрын
Oya salli dammda
@udulasandamal7111
11 ай бұрын
Oyata badu awada
@Buddhigaming7
Жыл бұрын
අයියෙ ඔයාගෙ විඩීයෝ මාර වටිනව සමාජෙට❤
@kamalasaranasekara9181
Жыл бұрын
❤
@NilangikaNilangika-u9t
Жыл бұрын
මමත් ගොඩාක් අයට මැසෙජ් කරා ඉතින් වැඩක් නැහැ මොකද ඒ දාලා තිබුණ නම්බර් වැඩ නැහැ මේ ම්ස්ට පුළුවන් නම් අවස්ථාවක් දෙන්න මට 🙏
@ManelSwarnalatha-ew8og
Жыл бұрын
Mamath.sammbanda.wannta.kamati
@syanesyane9015
Жыл бұрын
ගොඩක් ස්තුතියි කොහොම ද සම්බන්ධ වෙන්නෙ
@PunyaPadmini
9 ай бұрын
Kohomada sambanda wenna
@doyouneedrealnibbana5211
Жыл бұрын
මට නම් පේන්නේ මෙයාගේ බිස්නස් එක මේ පැකේජ් එක විකුණන එකයි රුපියල් 7000 ඊට පස්සේ අනිත් උන්ට හෙන ගැහිල ගියත් කමක් නෑනෙ රෙදි කෑලි එකතු කරලා ගාමන්ට් වලින් ඒව කිලෝ ගානට මිනිස්සුන්ට විකුනනවා විකුනනවා ඒගොල්ලො හැමතිස්සේම safe සයිට් එකෙ ඉන්නේ.. මාසෙට හතළිස් දාහක් ක් හොයන්න පුළුවන් නං ඔයිට වඩා හොඳයි නේ මාසෙට විසිදාහක් පඩි දෙන්නම් කියලා ගෑනු ළමයි ටිකක් අරගෙන වැඩේ කෙරුවනම්. එකෙකුට හැමෝම safe side.
@subashini8135
11 ай бұрын
Ou😂
@chamindakumara5714
Жыл бұрын
අපිත් ගොඩක් කල් ඕක කරලා තියෙනවා නමුත් දවසට රු 100ක්වත් හොයන්න බැහැ
@nethulihashika8721
Жыл бұрын
Ahenm gdk kal kare ai
@niroshaalwis4136
Жыл бұрын
එකනෙ
@chandrikasudu8944
11 ай бұрын
Godak hoda rassawsk jaya wewa
@PrabhathDeSilva-i8n
Жыл бұрын
ඒ අය කියන ගාන හොයන්න පහන්තිර මාසයට ලක්ෂ එක හමාරක් විතර හදන්න ඕන එතකොට දවසට 5000ක් විතර ,මේ අය බොරු කියන්න් රැවටෙන්න එපා.ඔයාගගෙ සල්ලි නාස්ති කරගන්න එපා
@playstor2426
Жыл бұрын
dawasata kiyak hadanna pulwanda
@DevindiErandika
8 ай бұрын
ගොඩක් හොඳයි.
@Nilame
8 ай бұрын
ජයවේවා....
@sithumcumodya
Жыл бұрын
මාත් කාලෙකට කලින් කරපු ව්‍යාපාර යක් හොද ලාබ තියෙනවා තමන්ම කරන්න වෙලදපොල හදාගන්න 😊අපි තිර දුන්නෙ පන්සලක් ලග අන්ධ ජෝඩුවකට සතියට රු .3000ක් ඒකලෙ ගත්තා පැ.එකකට රු.2ගත්තෙ ඒකලෙ පැකට් එක 5/ කරන්න පුලුවන් හොද ව්‍යාපාර යක්
@sithumcumodya
Жыл бұрын
@@hansihansi2408 apo ita wada පුළුවන් පුරුදු unama lesi
@dilininiroshima3058
Жыл бұрын
මේක කරලා ලාභයක් ගන්න පුලුවන්ද
@thanuasha9437
Жыл бұрын
Pahantira hdanna redi gnna puluwan tenk kiynnko
@IndikaPrasad-i3u
4 күн бұрын
me ayathanayath ekka auruddak wath weda karapu kenek innawada? Hemoma baninawa witarane.
@israelsamaje
Жыл бұрын
ඇත්තටම හොද වැඩක්❤
@NuwarageNuwarage-d6h
8 ай бұрын
මම මේ බිස්නස් එකට කැමති
@arupasinha5076
Жыл бұрын
අයියො අහුවෙන්න නම් එපා .... ? නිකමට අහලාබලන්න ඔය ලි මැසිම කියද කියලා බඩුවලට මිල කියද කියලා අපේ පලාතේ මැසින් ගෙවල්වල පුස්කනවා මොකද 40000/ නේමෙයි 400/ වත් අතට එන්නැ
@chamindakumara5714
Жыл бұрын
ඒ කතාව සහතික ඇත්ත මොකද අපේ ගෙදරත් ඕක කලා නමුත් දවසට රු 100 වත් හොයන්න බැහැ
@PiyumiDilhara-r5m
6 ай бұрын
Ai e dr neyala ganne nadda gaduwata tira@@chamindakumara5714
@Unicorn-cp7jt
Жыл бұрын
ඕකෙන් ලාබ හොයන්න බෑ. අපරාදෙ මහන්සිය. එක දවසක් හරි කරපු කෙනෙක්ට තේරෙයි. 450කට රෙදි අරගන කොහොමත් සල්ලි හොයන්න බෑ. අපෙ අම්මත් කලා. පව් අහින්සක මිනිස්සු. නෙගටිව් කමෙන්ට්ස් දාල නෑ මීට කලින්. ඒත් සල්ලි අපරාදෙ
@සංජනා-ස7ඛ
Жыл бұрын
Ow mun horu
@kadnhperera6062
Жыл бұрын
නිලමෙ මේවගේ වැඩසටහනක් කරනකොට මේ අය සමග සමිබන්ධ වී කර්මාන්තය කරගෙනයන අයගෙ විස්තරත් ඇතුලත් කරන්න ඕන.දැං බලන්න මේකෙ තියෙන්නෙම මේව බොරු කියන කමෙන්ට් මයි.ඒ නිසා අපරාදෙ නිලමෙ චැනල් එක බාල්දු වෙනව.එහෙම නේද.
@retheeka9468
Жыл бұрын
අනේ ගොඩාක් ගොඩාක් හොදයි බඩු දීලා අපි හදලා එව්වාම ඒ සල්ලි වලින් අඩුකර ගන්න
@kanthesudde5785
Жыл бұрын
අපේ අම්මා ඉන්න කාලේ ඕක කරා පිටින් රෙදිගෙනල්ලා කඩවල්වලට ව්කුනනවා
@virajsmix
Жыл бұрын
අපිත් ගෙනාවා ගිහින් පැකේජ් එකම.වැඩේ කරගෙන යන ගමන් ඉස්සරහට බලමු.ස්තූතියි නිළමේ ❤
@Nisansala1992
Жыл бұрын
Kohomada oya karagaththe.poddak visthara kiyannako
@Nisansala1992
Жыл бұрын
Mamath gedara idan karanna puluwan deyak hoyana gaman inne
@virajsmix
Жыл бұрын
අපි පේරාදෙණියට ගිහින් ගෙනාවේ.කූරියර් කරනවා එයාලා කෝල් කරල කිව්වහම
@Nisansala1992
Жыл бұрын
@@virajsmix oyala hadala thama dunne nedda eyalata.ewele salli labenawada.
@virajsmix
Жыл бұрын
Thama na
@PushpikaDilrukshi-p6c
Жыл бұрын
අයියේ..ගෙදර ඉදන් කරපුලුවන් සුපිරි වැඩ ටිකක් හොයලා දන්න.
@hansinethu-vs7ls
11 ай бұрын
Me paththata enna pahanthira sawan rakiyawak lesa karanna kamathi lmai
@nandanimallika9130
10 ай бұрын
මම ඉන්නෙ හසලක මමත් කැමතියි සම්බන්ධ වෙන්න
@chandrapathmakumaradealwis5696
2 ай бұрын
ගැහැනු වෙලත් මේ වගේ ජරා වැඩ කරන වා නම් ...යූ ටියුබ් කාරයොත් ගොඩක් දෙනෙක් පිසාචයෝ
@denenatharu
Жыл бұрын
ශෂිකා අක්කා මා අාබාධිත කාන්තාවක් මමත් කැමතියි.පාන්තිර නිෂ්පාදනය කරන්න. අවශ්‍ය බඩු ගෙන්වා ගන්නේ කොහොමද? ඉතා හොද වැඩක් ගොඩක් පින්
@madhushikasewwandi6992
Жыл бұрын
පහන්තිර මැෂින් එකක් තියේ විකුණන්න ඕනේ කෙනෙක් comment එකක් දාන්න😊
@pradeepkumara3743
Жыл бұрын
Kiyada denne
@MishelShiyera
11 ай бұрын
මේ වැඩේ කරන අය කෝ
@Sachiwerasingha
Жыл бұрын
පට්ට කුනුහරපෙන් බැන්නෙ මාත් බැන්නා පල වේසි යන්න කියලා මේකි මට කැරි වේසිලු ඊට පස්සෙ මාව බ්ලොක් කරලා එපා මුන්ට අහුවෙන්න බොරු කාරයෝ.
@purnimasanjeewani4349
Жыл бұрын
ඇත්තටම එහෙම උනා ද
@bhanukapriyamal6410
Жыл бұрын
Mama danata pahanthirahadanawa oyalata oyalata puluwannam matath udaukaranawada
@nilankaathukorala8324
11 ай бұрын
නිලමෙට පුලුවන් නම් බීඩි ඔතන ස්වයං රැකියාව ගැනත් වැඩසටහනක් කරන්නකෝ.
@samanthapradeep165
Жыл бұрын
මේ පිළියන්දල නේද. මෙයාට අහුවෙන්න එපා. පැකේජ් එකත් ගත්ත. පහන්තිරත් හදල මාස හත අටක් වෙනව. තාම ගත්තෙ නෑ. කෝල් කරාම හැමදාම කියන්නෙ දැන් ගෙදර නෑ කියල. ගෙදරට ගියාම කවුදෝ ගෑනු කෙනෙක් තමයි එලියට එන්නෙ. එයා කියන්නෙත් නෝන ගෙදර නෑ.. නෝන නැතිව පහන් තිර බාර ගන්න බෑ කියල. බඩු විකුනගන්නකන් හොදින් ඉන්නව. ඊට පස්සෙ කවදාවත් අල්ලගන්න බෑ.. මග අරිනවා. නිලමෙත් පුම්බල දුන්නට හොදට හොයල බලල පුම්බල පෙන්නන්න ඕන. කළුතර ඉදල පිළියන්දල හැමදාම යන්න පුලුවන්ද පහන්තිර දෙන්න. ඒකයි කෝල් කරල බලල යන්නෙ. හැමදාම මග අරිනව. ඒ පහන්තිර වික්කත් දැන් වැඩක් නෑ.. ඒ ගෙදරට යන්න ඒ වගේ දෙගුණයක් මුදල් වියදම්වෙලා තියෙනව. මේක කපටි වැඩක් කියනව වගේ සුන්දර නෑ. මහන්සිවෙලා හැදුවට මේගොල්ලො ගන්නෙ නෑ වංචාව කරන්නෙ. අහුවෙන්න එපා කවුරුවත්. නිලමෙත් මේවට වග කියන්න ඕන
@Amanaya99
Жыл бұрын
මෙක කරන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න කියන තරම් මෙක ලේසී නෑ . මාසෙකට 40000ක් නම් හොයන්න බෑ තනියම කරන කෙනෙක්ටනම් . අන්තිමට ඔයාලට දීපු 5000 වත් නැතිවෙනවා මොකද මේක කරන් යනකොට තෙරෙනවා අපි නිකන් සල්ලි දීලා එයාලට වැඩ කරනවා කියලා . මේ කමෙන්ට් එක අයින් කරන්න එපා මොකද අසරන මනුස්සයෙක් කොහොමහරි 5000 ක් හොයාගෙන ඔය වැඩේට සෙට් වුනොත් පවු අන්තිමට ගෙවපු ගනවත් නෑ . එක නිසා පුලුවන්නම් 📌️ කරන්න . කියක්ම හරි හොයා ගන්නනේ මෙක කරන්නේ අපි 5000ක් ගෙවලා වැඩ කරාට කිසිම ලාබයක් නෑ පිනට තමා වැඩකරලා තියෙන්නේ ඉතිම් මං නම් කියන්නේ මේක කරන්න කලින් හිතන්න 100 පාරක් . කලේ යනවා සෑහෙන්න කියනවා වගේ 1kg වලින් මිටි 60 ක් ගහන්න අමරුයී
@lahirumadusanka8444
Жыл бұрын
Ape ammalath aragena me kiyana taram deyak meke n ...mnnm kiyanne katawath mekata atha danna epa amaruwe wetenna wenne
@Amanaya99
Жыл бұрын
@@lahirumadusanka8444 අඩේ එහෙමද . ඒක තමා මං කිවුවේ. කියනතරම් ලෙසියක් නෑ 40000ක් නම් හොයන්නම බෑ
@nishanthapuhspakumara4527
Жыл бұрын
ඔය කියන කතා වලට රැවටෙන්න නම් එපා අපිත් රැවටුනා කියන ගාන හම්බ වෙන්නේ නෑ අතින් කාලා හරක් බලන්න ලෑස්ති වෙන්න එපා දන්න නිසයි කියන්නේ
@manojipriyangika1119
Жыл бұрын
O
@kamanieramya8431
11 ай бұрын
ගොඩක් හොඳයි කොහොමද සම්බන්ඩ වෙන්නේ
@rammanikarammanika
8 ай бұрын
Mama hasalaka kohomada obawa sambanda wenne
@amalisamantha9302
Жыл бұрын
Mewa ganne kohomada call gaththata ansar karanne nhane
@chandraniranasinghe4352
Ай бұрын
Place eka koheda.visthara evanna.
@w.m.snishani4581
Жыл бұрын
Mihiliya viyaparaya samaga sambanda wela join wenna kemathie
@apemolding
Жыл бұрын
Nilame ayya apith wedak karagena yanawa puluwan welawak tibunoth balanna 👍👍Jaya wewa
@kanishkasandaruwan2365
9 ай бұрын
Matath sawayan rekiyawak hoyala denna
@Sachiwerasingha
Жыл бұрын
මේ නිලමේ පට්ටපල් බොරු වැඩසටහනක් මේක
@IsharaDanajaya
Жыл бұрын
අඩෝ සිරවටම ද බම්😢
@shiwanthajayathilake1515
Жыл бұрын
Oya salli dammda
@dissanayakanew3543
Жыл бұрын
Very best nilame.
@shanikaariyaratna8445
Жыл бұрын
Business ekak diyunu wenna Thamanma laabe ganna balan karanna ona, naththan hadana kena ta paadu I. Unanduwa, mahansi unoth profit ganna puluwan wei.
@davidpeeris9268
Жыл бұрын
Gedara edan karanna puluwan job danna ayya.e wage oya dana number wada na boru number denna epa kiyanna.api kamathi gedara edan karanna
@onefoodaday1709
Жыл бұрын
Matath asai.aeth api dura palathakane.
@evermovies-gk2cs
Жыл бұрын
giya sathiye ehe giya.ada nam confirm una...nilame nisa....thanx nilame...
@youtuberuwana9361
Жыл бұрын
X වැඩේ හොදයි කියල හිතනවද
@evermovies-gk2cs
Жыл бұрын
ow bn oya kellama tamai awith katha kare.machin ekath pennuwa.oya siddiyamai kiwwe
@niranjala622
Жыл бұрын
Oya wede karagena yanawada mta wisthara tikak dena ganna puluwanda
@sivashankar67
Жыл бұрын
සම්පූර්ණ බොරුව මට රුපියල් 80,000ක් නැති වුණා, කාවවත් විශ්වාස කරන්න එපා
@KamalaEkanayaka-v2m
Жыл бұрын
ගොඩක් අය සෑහෙන post දාතවා පෝන් වලට පිළිතුරු නැහ f. b වලත් 100ගණන්.පෝස්ටිදානවා ගෙර ඉදන්. කරන්න පුළුවන් කියලා මිනිසුන් රවටිටනවා එනිසා ඇත්ත කියන මනුෂ්‍යාටත් තැනක් නැහැ
@HappyGecko-mf4vf
Жыл бұрын
Oya karana wedasatahan godak hodai oya wage buru ewata udau karanna epa oualawa viswasa karala asarana minissu thawath asarana wenawa oya loku amaruwak ne kiuwata oya karala balannako ethakota therei hodata hoyala balala wedasatahanak karanna apith asai niwase idan rekiyawak karanna.mamaothana hoyagenagihin BOC ekata sallith dala rewatuna kenek
@SudeshAppuhamiarachchila-vc5bx
10 ай бұрын
Oya gihin neweida gaththe
@සැබෑව
Жыл бұрын
පහන් තිර රෙදි 01 kg =450.00 rs wenawa, 01 kg walin hadanna puluwan thira miti 30 k wage, eka mitiyakata 100 thira oni😅😅, mitiyak wikunanna puluwan wenne 25 rs , 25 * 30 = 725😅😅😅😅,5000.00 rs hoyanna miti 2000k hadanna oni, redi walata yana kost eka 30000 kata asannai laabaya 20000 k wage 😅😅😅😅
@subashini8135
11 ай бұрын
Math.ohma ahu una mg 7000k ewarai😮
@ThusharaSadaruwan-z3p
11 ай бұрын
මාත් මෙයාලගෙන් බඩු ගත්තා. ප්‍රශ්න නම් නෑ තාම
@nilankaathukorala8324
11 ай бұрын
දැන් කරගෙන යනවද? ලාබෙ කොහොමද?
@ThusharaSadaruwan-z3p
10 ай бұрын
Mulinma hodai. Pahu weddi meyala salli denneth ne. Hoda redi denneth ne.
@සුපුන්ජයවර්ධන-භ4ඥ
Жыл бұрын
Good job බුදු සරණයි
@wasanthibandara8362
Жыл бұрын
ඔය කියන තරම් ලෙසි නැ 7000/=අපරාදෙ
@sanjeewasampath-cc4qt
Жыл бұрын
Matath me vade karanna asayi oyalava contact karaganne kohomada
@suneethameepagala9514
Жыл бұрын
Good
@NandaniNandani-y9k
2 ай бұрын
Apitath sambada wenna puluwanda
@petslove-mz1lr
6 ай бұрын
Ane kawhari mata kiyanna pahanthira redi wduwata ganna then koheda thiyenne kiyala
@Nilame
6 ай бұрын
මහරගම ඇති පොඩ්ඩක් හොයල බලන්න
@PunyaPadmini
9 ай бұрын
Ane godak pinsiddawei. Mama asaran kanthawak kohomad samdanda wenne
@samanthajayawardana-sj9ud
11 ай бұрын
mamath kemathi kohomada genwa ganne essellama salli kiyak hari badinna onada
@buddhikadodamwala93dodamwa10
Жыл бұрын
Ochchra laba thiynwnm owa nikan diapnko ubala pakeg magulak hadagena customersla huran kanwa thopita henma gahapn kalakanni
@kanishkasandaruwan2365
9 ай бұрын
Budu saranai dinen dina jawewa
@damithwijesundara5480
7 ай бұрын
වැඩේ නියම යි..සම්බන්ධ... වෙන්නෙත් කෙසේ ද
@Nilame
7 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@HuaweiY-ct9hu
2 ай бұрын
Miss gawanna oni kohatada.
@TharinduPathirage-f9s
Жыл бұрын
Meka dakkama penava lankawe aunge hati kammali yannta deiyange danayak vath kanna ba ,mahansi wela wada karanna one
@kapilamaddumage1345
Жыл бұрын
Matat teyana prasna rade 1kg 450.laba 350.rade vadeyan gattot labaelu eka khomada vanna 50 rede 1kg padue 10.kgattot 500 padue.vadak na vaga
@anojadilhani8730
Жыл бұрын
Attetema hodai ❤
@Nini-1999-wp
Жыл бұрын
ඔය කියන තරම් ඕකෙන් මුදලක් ගන්න බෑ කොච්චර උනන්දුවෙන් දවසම මහන්සි වුනත් වැඩක් නෑ.
@ramanayake4833
Жыл бұрын
එහෙම නැ අපි කරනව දැන් අවුරුදු 25කටත් වැඩි.
@ShamaliMadushanthi
Жыл бұрын
Akki matat asai
@ShamaliMadushanthi
Жыл бұрын
Atthatama labayak tiyanawada
@SamithSenaka-gc8hk
Жыл бұрын
නිමේශ් මම දෙල්ගොඩ,ඔයාට ඔනි තරම් වැල් දෙන්නම් දවසකට මේ දවස් වල වැලම 80යී ඔයාට 100ට දුන්නත් 20ක් ලාභයී
@madushani5915
Жыл бұрын
@@SamithSenaka-gc8hkනම්බර් 1ක් දෙන්නකො
@danushkapandula9625
Жыл бұрын
කරලා බලපු අය දන්නවා ලාබේ තරම 😂😂😂
@isurulakmal5098
Жыл бұрын
Mokd bro eke seen eka
@vishalamadhu1845
Жыл бұрын
Ane apith kara anthimata viyadam karata mudaluth ne badu ariya sallith ne boruwa thama
@nayanapriyabandara9196
Жыл бұрын
ඕකෙන් ලාභයක් ගන්නනම් ඔය ගෑනිව බඳින්නම ඕන😂
@Anyjobs
Жыл бұрын
🤣🤣🤣🤦
@nayanapriyabandara9196
Жыл бұрын
@@geethigeethi-vd3cs 😂😂
@bagilakmali8490
Жыл бұрын
මට කුරිරු අදහසක් අවා මෙ ගැනි ගැන..කිම්බ පලන්න හිතෙනවා මට😢
@සංජනා-ස7ඛ
Жыл бұрын
Math meyalagen badu gatta.meka thanikarama jawaramak..meyala karanne package eka wikunana eka witarai
@notytharin
Ай бұрын
බඩු කට්ටලේ කොහොමද ගෙදරට ගෙන්වගන්නේ 👀
@WathsalaThushani142
3 ай бұрын
Kohomade sambande wenne
@piyuminisansala4722
11 ай бұрын
Me wede karana aya thawa ennawada.peradeniya koheda
@HansamalimaduwanthiHansamalima
10 ай бұрын
බලන කාලය අපරාදේ කොල් ගත්තා කෝ
@anilshanthamanu
Жыл бұрын
හොඳ වැඩක්
@dilinidilini669
9 ай бұрын
Api kohomada sambanda wanne
@HashiSamarakoon
7 ай бұрын
Math kemathi eth kohomada katranne visthara denaganna one
@Nilame
7 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@dayawathi8395
Жыл бұрын
මම ගම්පොල. කොහොමද ඔයාව සම්බන්ද කරගනේ කියන්නකෝ මමත් ආසයි
@nadikajinadasa909
Жыл бұрын
Mamath kamathi kohomada contact kara ganne
@peace34life4
Жыл бұрын
මටත් ඔයාගෙ ආයතනයට සම්බන්ද වෙලා විශ්වාසව වැඩ කරන්න කැමතියි.. අපෙත් පිරිසක් ඉන්නව.. සහයෝගය දෙන්න..
@IshanDishan
Жыл бұрын
Matha ona komada karana
@sitharamaduwanthi2608
Жыл бұрын
ප්ලීස් මට පහන්තිර තොග දෙන්න පුළුවන් ද
@saliyaekanayaka508
11 ай бұрын
Denna puluwan
@nilukakumari2851
Жыл бұрын
I like participate for this
@KamalPerera-wc6og
Жыл бұрын
Supiri akke mamath kamathi pahan thira hadanna akkata puluvanda mata udaw karanna
@FatimaIsmail-s5i
4 ай бұрын
Ikmanin mavat oba ayatanayata sambanda kara ganna.
@LakshaniPramodya-l6x
Жыл бұрын
Akke kohomda hadanne matat oni hadanna
@Rashmi-i8r
11 ай бұрын
Kohomada okata sambadda wenne akki nb ekawath dala nane oya nb danwada apit sambanda wenna❤❤❤
@KavinKavin-h7l
8 ай бұрын
අනේ පලයන් නිලමෙ යන්න උබේ video වල තියෙන්නෙම ගේම් ගැන බලහං මේ video එකට දාල තියෙන comment වලින් තේරෙනව ඔය පහන් තිර ගන්නව කියල phone නම්බර් දැම්මට ඒවා වැඩ කරන්නෙත් නෑලු.. මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන්න එපා. කරන වැඩක් හරියට කරපං😡
@Nilame
8 ай бұрын
බොරුවට මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා මිනිස්සු දාහකට වඩා දැන් වැඩේ කරගෙන යනවා එක කෝල් එකක් අරගෙන වැඩ නෑ කියල බෙරිහන් දුන්නට වැඩක් නෑ උවමනා එකා හොයාගෙන හරි යනවා තියන් තැනත් මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ
@sajithanura
Жыл бұрын
ගොඩක් වටිනවා
@Tashinikaheshani-t1v
Жыл бұрын
සම්බන්ධ කරගන්න numbar එකක් නැද්ද
@menakadulanjali9965
11 ай бұрын
Mekata join wenne kohomada kiyanna puluwanda...❤
@w.m.snishani4581
Жыл бұрын
Kohomada mama me viyaparayata sambanda wennne
20:48
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
Nilame
Рет қаралды 507 М.
31:29
අනුරලා නිර්භීත නෑ.!ඔවුන් නිර්භීතයිනම් හොරු ඇල්ලීම පටන් ගන්නේ ඊවීසා වංචාවෙන් @PataliChampikaRanawaka
Headline News
Рет қаралды 6 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 909 М.
18:47
සම්පුර්ණ වීඩියෝව/දවසට ලක්ශයක් හොයමු/swayan rakiya at home 2024/swayan rakiya/rakiya/business idias
පුංචි Business
Рет қаралды 93 М.
21:28
ABDULBOSID KOMIL AKA IKKI DO'ST BUQALARI KELDI BARAKALAR AVJIDA XALOL YIGITLA OMAD🤲👍✅
Chorva House
Рет қаралды 58 М.
16:55
මාසෙකට ලක්ෂෙකට වැඩි ආදායමක් මූලික වියදම රු 3000ටත් අඩුයි| කළු රත්තරන් හදන හැටි| Vermicompost Farming
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 521 М.
15:36
ලංකාවේ එකම සිංහල බෙහෙත් සුපර් මාර්කට් එක | Sri Lanka's Only Ayurvedic Supermarket
Business Advisor
Рет қаралды 60 М.
9:43
නිවසේ සිට රැකියාවක් කරන්න කැමති ඔබට ගොඩයන්න අවස්තාවක් @sl-job-topic
SL Job Topik
Рет қаралды 122 М.
8:59
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
Nilame
Рет қаралды 315 М.
20:18
සුසාජි පහන්තිර ආයතනය video 02 (පහන්තිර හදන වීඩියෝව)
Susaji Products : සුසාජි පහන්තිර
Рет қаралды 58 М.
12:14
රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka
Nilame
Рет қаралды 200 М.
10:35
ලුණු වියාපාරයෙන් මාසෙට ලක්ෂ 3 හොයන ලේසිම ක්‍රමය...
Life memo
Рет қаралды 22 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН