KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදර වැඩත් කරලා දවසට පැය දෙක තුනක් වැඩ කරලා සතියට 20000ට වඩා හොයනවා | how to make soap at home
43:55
රෙදි සේදුම් දියර ගෙදර හදාගමු.. Let's make laundry liquid at home ....
15:33
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
How Strong Is Tape?
00:24
Каха и дочка
00:28
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
Рет қаралды 501,675
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 596
@VisuVisu-ic1jg
Жыл бұрын
ඔබතුමියට හදවතින්ම සුබ පතනවා දරුපවුල ම සුරැකේවා.ගොඩාක් ආදරෙයි.ඔබ වගේ හිතයිසී මිනිසසත් කමෙන් පොහොසත් අය අද බොහොම අඩුයි...මට හොද දිරියක් උනා.ඔබතුමියට බොහෝම පින්..සියලු දෙවියෝ රකීත්වා..තෙරුවන් සරනයි ..🙏🙏🙏💎👑️👑️👑️
@rohanapiyathilaka5856
Жыл бұрын
නිලමෙි පලමුව ඔබට ස්තුති වන්ත වෙමි ... ඇත්තෙන්ම ඇය දිරිය කාන්තාවක් ... දිරිය මවක්... ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි . හරිම සතුටුයි . ඔබගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙිවායි ප්‍රර්ථනා කරනවා... බුදු සරනයි !!!.
@yasithanimesh9143
11 ай бұрын
Mawath sambanda karala dannako plz
@chamilaamaya8746
6 ай бұрын
කොහෙන්ද අක්කේ ඔය අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ.
@GemunuJayasinghe
11 ай бұрын
මෙවැනි ජීවිතය ජය ගන්නට උත්සාහ ගන්නාඅය , සමාජයට හඳුන්වාදීමෙන් ඔබ කරන්නේ ඉතා හොඳ සමාජ මෙහෙවරක් . ඔබට ස්තූතියි නිලමේ බොහොමත්ම . ඇය ඉතා පැහැදිළිව , නිවැරදිව ක්‍රමවේදය කියා දුන්නා . ඇයටත් බොහොමත්ම ස්තූතියි .
@indikaashani5275
Ай бұрын
එතුමියගේ වියාපාර කටයුතු දැනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි බොහොම ස්තුතියි නිළමේ චැනල් එකේ එතුමාටත් මෙවැනි දේවල් වලින් තවත් අයව දැනුවත් ලබනවට
@susanthadananjana6602
Жыл бұрын
හරිම අවන්ක කාන්තාවක් දිනෙන් දින දියුනුම වේවා ගමේ හැමොමත් ඇයගෙන් සබන් මිලදි ගන්න.දිරිය කාන්තාවක් 👍ඔබ තුමාටත් සුබ පතනවා ලොකයම ජයගන්න ලැබෙන්න කියලා ❤️
@ranpatishanika9470
Жыл бұрын
මමත් ගෙදර සබන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. 😊😊 තෙරැවන් සරණයි
@inokperera9354
3 ай бұрын
විස්තර කියන්ඩකො
@suramyarathnamali8216
Жыл бұрын
ඔබට තෙරුවණ් සරණයි නැගනියේ.....!!ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුණුවට පත් වේවා තෙරුවණ් සරණයි ...!!
@sooriyaproduct
Жыл бұрын
🙏
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
නියමයි දිනෙන් දින දියුණුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@hesanidisalya
Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමියට වියාපාරය දිනෙන් දින දියුණු වේවා 🙏🌹❤️
@chamalkabudhdhima9606
Жыл бұрын
ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා ...බුදු සරනයි ...!
@sriyanisriyani5376
Жыл бұрын
දුවට ඔබගේ වියා පාරය දියුනුවෙන් දියුනු වෙිවා
@jayanthajayantha57
Жыл бұрын
Mata badu tika one...kohomada ganne
@shanika752
Жыл бұрын
jayen jaya wewa .Pon nombarayak dennko
@ThanujaAkash
6 ай бұрын
matath oni mis
@YowelSheron
4 ай бұрын
😊😊 @@sriyanisriyani5376
@erandishashikala7680
11 ай бұрын
මම මෙයාගෙ video එක බලලා කඩෙන් බඩු ටිකක් ගෙනවා...මම ඇහුවා කැට 10කට හඳන්න බඩු ටිකක් කඩෙන් මම ගත්තා...කියලා දෙන්න පුළුවන් ද කියලා.එයා කියලම තිබ්බා එහෙම ඇහුවොත් කියලා දෙනවා කියලා..එයා එහෙම කියලා දෙන්නෙ නෑ කිව්වා.කැට 100කට බඩු ලිස්ට් එකක් එව්වා.. ඒක තුන්දාස් අටසිය ගාණක්...සල්ලි පොතට දාලා ඉන්න කිව්වා.කියලා දෙන්න.ඒ ටික එවනන...කැට 10ක් හදාගන්න අහගන්න කැට 100ක් ගන්න ඕනි.. එයා කලිනුත් video එකක් දාලා තිබ්බා.ඒ විදිහට හැදුවා.ඒ රෙසිපිය වැරදියට කියන්නෙ එයා... ඔයාලත් පරෙස්සම්.
@newsongs8781
9 ай бұрын
Oya badu gaththe kohenda
@erandishashikala7680
8 ай бұрын
@@newsongs8781 nuwara thiyanawa
@dilanmalranga-ow9rc
7 ай бұрын
Binthanne wan huo chanel eka balanna
@sumiya.6059
6 ай бұрын
මොකටද අහන්න යන්නේ ..
@NethuRajapaksha-dk1lo
6 ай бұрын
Biz store kiyala thiyanawa eken mama gatta 1600i saban keta 80kata meyage 3400k withara wenawa
@Raniedirisinghe-q9j
Жыл бұрын
හරිම වැදගත් දුව බුදු සරණයි හරිම ලේසියි උත්සාහ කරන හැමෝටම සුභ පණිවිඩය ක්
@HildaDarmadhasa
11 ай бұрын
නියමයි මටත් ආසයි සබන් හදන්න ඹබතූමියගේ උපදෙස් අරගෙන.
@pathmaranjani4389
Жыл бұрын
සතුටුයි.ඔබ දියුණු වේවා දිරිය ශත්තිය ලෑබෙවා තෙරුවන් සරණයි
@senadheerahemalathabulaths696
Жыл бұрын
සුබ අනාගතයක්. ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා!!! .දියුනුවෙන් දියුනුවට පත්වේවා!!! ♥️
@sooriyaproduct
Жыл бұрын
🙏🙏
@sooriyaproduct
Жыл бұрын
🙏
@nandanapiyarathne3122
9 ай бұрын
ගොඩාක් ස්තුති ...ව්‍යාපාරය දියුණුවට පත්වේවා
@anthonyjp2381
4 ай бұрын
ඇත්තෙන්ම විරල දිරිය මාතාවක් අගැයීමට ලක්විය යුතු ආදර්ශමත් කාන්තාවක්. ඔබතුමිය ජයෙන් ජය! ඉදිරියටම යන්න. නැවත මෙවැනි හමුවීමක් පතනවා
@Nilame
4 ай бұрын
ජයවේවා....
@thusharithusharipiyanthika6570
11 ай бұрын
පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි ඔබතුමියට
@canthydvs8170
Жыл бұрын
Obath balanna nilamege chanal Eka hamadama aluth deyak soya Yana ohuta jayawewa hadawathinma👍
@dilansenanayake1533
Жыл бұрын
Sudupata ta pipe ne sodash parisaraya jalawayu ekka reaction karamai👍 Thani block ekakata hadala, wane kambiyakin samana keli walata kapagannath puluwan. Eeta pase nama gahapu block ekakata thiyala hand press karaganna puluwan👍👌
@ccshopping2113
Жыл бұрын
ඔබතුමියගේ වියාපාරය දියුණුවේවා බුදුසරනයි
@bandaramenikewanninayake1159
Жыл бұрын
තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට ම පත්වේවා ♥️💐♥️💐💐
@indranisubasinha6267
Жыл бұрын
චම්පිකා නංගො ඔයාගෙ සුදුවෙන සබන්නම් පට්ටයි 👍❤️සුපිරියි👍 නියමයි💪🌹
@thilaknijayasiriwardane3190
7 ай бұрын
සුදු වෙන සබන් එක දාන්නකෝ
@alagiyawannapremasiri4882
Жыл бұрын
දිරිය කාන්තාවක් ගොඩක් සතුටුයි ඔබගේ වියාපාර දවසින් දවස ජයග්‍රහණය කරා යන්න සුභ පාර්ථනා 👍 බුදුසරණයි 🌹🙏🇱🇰මැදපෙරදිග සිට
@sooriyaproduct
Жыл бұрын
🙏
@PranithaChandani-l6p
2 ай бұрын
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏
@kithsiri3101
Жыл бұрын
ඔබගේ ව්‍යපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !
@thejanifernando7975
5 ай бұрын
හොඳට කියා දුන්නා ඔබ තුමිය . ජේසු පිහිටයි ❤🌹
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@sandyaranasinghe3990
Жыл бұрын
හරිම හොද වැඩ සටහන් .මන් ආසාවෙන් බැලූවේ .ගෙදරට හදන්න ඕනි පලමුව.ස්තුතිය ඔබට .තව තවත් දියුණු වේවා !
@deepthijayasundara4016
Жыл бұрын
බොහොම හොඳ වැඩසටහනක් නිලමී ඔබට ගොඩක් ස්තූතියි
@chamilakumari5411
Жыл бұрын
බුදුසරණයි අක්කේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා
@sooriyaproduct
Жыл бұрын
💕
@kamarypop65
4 ай бұрын
අපෙ ගම පැත්තෙ නංගි කෙනෙක්,ජයවෙිවා.දිරිය කාන්තාවක් බුදු සරනයි ඔයාට ❤❤❤💐
@Nilame
4 ай бұрын
ජයවේවා....
@SriyaniMuthukumarana-t6k
2 ай бұрын
ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි
@JanakaChandana-x5l
10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඔයාගෙ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා.. ඔබට තෙරුවන් සරණයි.. 💐💐
@kumarkllgds691
Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතිය හරිම ආසාවෙන් විඩියෝ එක බලුවා අමුද්‍රව්‍ය අවශ්‍යයි පසුව කතාකරන්නම් බුදුසරනයි
@madumaduwanthi6451
5 ай бұрын
ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිවූනු වේවා.... අක්කේ... ජයෙන් ජයම වේවා අක්කේ
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sanjewninilmni6481
Жыл бұрын
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා.. තෙරුවන් සරණයි❤
@sooriyaproduct
Жыл бұрын
🙏
@sewwandiwasana4954
10 ай бұрын
@@sooriyaproduct❤
@kumudumanel5676
Жыл бұрын
ඉතාමත් ධෛර්යමත් කාන්තාවක් ඔබ...ඔබට බුදු සරණයි...❤
@hemalimuditha2773
6 ай бұрын
Oyata teruwan saranai nangi... api badu ganna ona peamanawal danaganne kohomada,..
@Nilame
6 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@kamalajayasinghe3910
Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම අගේ කරන්න ඕන.මම දැක්ක අඩුපාඩු එකක් තමයි සබන් අච්චුවට මාක් එකක්? තිබුනානම් තවත් ලස්සනයි. වටිනාකමකුත් පේනවා.
@bamunuarachchigekanchana9495
Жыл бұрын
ඔබ වැනි අය දැකීමත් සතුටක්,,බුදු සරණයි ඔබට,,,
@nirmalasewwandi2233
Жыл бұрын
Budusaranayi nangi.diyunuven diyunuvat path weva.❤❤
@buddhikanalinda9342
5 ай бұрын
ඇත්තටම ගොඩක් හොද Wedasatahanak .
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@DanishaSamaranayak
4 күн бұрын
සාර්ථක වේවා ඔබ තුමියගේ වැඩ කටයුතු සියල්ල ම🙏🙏🙏🙏
@Piyanthawirasinha-fu5lb
Жыл бұрын
ඇයගේ රකියාව දිනෙන් දින දියුනු වේවා
@Animalsmoments-x4w
4 ай бұрын
හරි ලස්සනයි නිලමේ ඔයාගෙ වීඩියො, නිහතමානී පට්ට චරිතයක්, ඔන්න subscribe කරා
@Nilame
4 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@shalikadilashani9220
Жыл бұрын
Matath asai swayan rekiyawak widihata me saban hadanna patan ganna eth moolika kisima deneemak nehe.wisthara kiyala denna puluwanda
@samsonperera9872
7 ай бұрын
This is really great info, thenk you. and also all the best to that wonderful lady.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@lakshmijayasinghe5634
Жыл бұрын
.🙏 thanks champika mia..nilame mahathayatai..godak phedili.. godak ..pin .
@SurprisedDumplings-du6fb
2 ай бұрын
බුදු සරණයි දිනෙන් දින දියුණු වේවා 🙏👍❤️
@pathminiashoka5198
11 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං කියලා දේ නවට
@FashionHouse1017
Жыл бұрын
අනේ හරිම ගුණ යහපත් කාන්තාවක් ❤
@ctcreation6251
9 ай бұрын
කෝල් එකක් දීලා බලන්න ගුන යහපත්කම දැනගන්න පුලුවන් 🤣🤣🤣
@NethuRajapaksha-dk1lo
6 ай бұрын
Aniwa math call kara. Mara lokukama me genige.
@NethuRajapaksha-dk1lo
6 ай бұрын
කෝල් කරපු ගමන් කියන්නෙ එයගෙ බඩු එක ගත්තහමලු කියල දෙනිනෙ කියල. 7800 ක බඩු එක ගන්නලු කියල දෙන්නම් කීව. මේ ගෑනි අනික බොරු කියන්නෙ
@miniduarosha9568
10 ай бұрын
ඉදිරියට ම ධර්්‍යමත්ව යන්න.ඔබට ජය
@TsGanga-ff8lm
6 ай бұрын
කිසිම ලෝභ කමක් නැතිව හැමදේම හරියට පැහැදිලි කලා..ඔබ ගේ ව්‍යාපාරය දියුණු වේවා..!
@Nilame
6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@gaminigamini918
Жыл бұрын
තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබට
@RmjananiNadisharathnayaka
7 ай бұрын
Hariyata badu tika kiyanna
@dilansenanayake1533
Жыл бұрын
Hodaddi sewala gathiyak wedipura athata denenawanam caustic soda wedi unama... Sodium silicate walin ashsoda samanawa vihidonawa, nethinam Saban hi wenna gathawena kalayedi ashsoda adiyata bahinawa... Viyapara ya sarthaka wewa akke👍👌
@nisansalakumari4724
15 күн бұрын
ජය වේවා !!! ඔබ දෙදෙනාටම
@UpaliWathuge
Жыл бұрын
NAOH,jalaya misranaya poltelwals hodin diyaweda?
@ranjithparagoda7576
Жыл бұрын
ලුනුකුඩු දාල ප්‍රමානය වැඩිකර ගන්නෙ නැද්ද ,
@thusharakrishanthi1023
Жыл бұрын
නිලමෙ ට ස්තූතියි
@sooriyaproduct
Жыл бұрын
🙏
@Nadeeshachaturani-u5z
11 ай бұрын
Meewa kalawam karanna plastic baajanayakda ganne.rath wenakota prasnayak nedda?
@MalaniManike
3 ай бұрын
ඔබගේ වියාපරය දිනෙන් දින දියුනු වෙවා🎉🎉🎉🎉
@lakshithavlogs
Жыл бұрын
සුපිරි කැට ටික 😍😍
@nishanthawickramasinghe9840
Жыл бұрын
ඔයා නෙ ඉස්සෙල්ලා මෙයව හදුන්වා දුන්නෙ අයියෙ ❤
@lakshithavlogs
Жыл бұрын
@@nishanthawickramasinghe9840 අපි යාළුවෝ සහයෝගයෙන් වැඩේ යනවා ❤❤❤❤
@supunviraj4155
8 ай бұрын
Eka tamai. Gatta pramanaya weradida etakota .. ???
@niyaskalam2182
11 ай бұрын
Very great. Wish you a successful business.
@Akiya-z5d
7 ай бұрын
🎉
@nilanthapremalal2198
Жыл бұрын
Obage weyaparaya dinen dina diunu wewa. Sada wasana oba gena adambarai. mamath hitha gaththa oba wage saban hadanna. Thisarane pihiten matath heki wewa. Obata sada jaya. Budusaranai.
@OshawaKh
11 ай бұрын
Saban kata 5k hadanna kocchara wage wiyadamak yanawada
@gayashipremasiri6561
Жыл бұрын
නියම වැඩක් ඒකනම්
@RanjithDevappriya
5 ай бұрын
Obathumiyatath daru pawlatama siyalu deviyange rakawaranaya labewa thawa thawath sakthiya dayiriya labewa ❤ theruwan saranai
@Nilame
5 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
@damithprasad-x2u
Жыл бұрын
ඔබ තුමියට ස්තුතියි
@inducooray7846
10 ай бұрын
Duwe sodash danne nethuwa puluwanda
@PadiyathalaweNaradaThero
10 ай бұрын
Teruwan saranai mama duppath kenekta saban hadanna udaw kara etumata metumiyagen Saban Achchuwak ganna ekkan giya,saban keta 55 Achchuwak gaththa rupiyal wisi dedahak una e Achchuwa,Adi Hayaka usai Agal 7 palalai,eka genath game wadu basgen hadanna gaana Ahwwa rupiyal 3000 kata hadala dunna e Achchuwatath wada hoda ekak,mehema minissungen Ayatha lesa boruwen modal ganna epa Dupath Ahinsa minissuth mewa karanna patan gannawa...teruwan saranai siyaludenatama suwapath wewa....
@afasdesilva1071
5 ай бұрын
නිළමේ අදත් හොඳ වැදගත් වීඩීයෝවක් ඔන්න අරගෙන ඇවිත්. හොඳයි හැබැයි අපි ඔය ව්‍යපාරය පටන් ගන්න නම් මොනවද මූලික දැනුම දැන ගැනීමට,අනික කොහොමද අපි විකුණ ගන්නෙ?
@Nilame
5 ай бұрын
මාකට් එක තමන් හදාගන්න ඕනේ බදු හොදනම් මිනිස්සු කොහොමත් ගන්නවා
@monikasamarasekara7558
11 ай бұрын
ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා මටත් ආසයි මිස් උදව් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි
@_LYRICS_COM_OFFICIAL_
6 ай бұрын
බුදු සරණයි දිනෙන් දිනම දියුණු වේවා
@Nilame
6 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@supunwijekoon3780
7 ай бұрын
SLS gaththada? Owwa gala kasana hada ganna thama... Pilika? Unilever sabanuth sure nethi rate....
@Nilame
7 ай бұрын
ඒකත් ඇත්ත
@ShiromiKarunarathna
Ай бұрын
Godak pin e danuwath kireemata❤
@gdcrukmal7979
26 күн бұрын
Saban hadanna asai vstara Tika danavada
@pradeepperera6998
11 ай бұрын
තුණුරුවන් සරණයි!ජය වේවා!
@priyanthimalkanthi-ms4it
11 ай бұрын
Saban kata 5 kata Badu Teka mis gen Ganna puluwanda keyada gana
@kalpanijanandika
11 ай бұрын
ඇත්තටම කිසිම දෙයක් හන්ගනේ නෑ.සියලු දේ හරියටම කියලා දෙනවා.ඒයා දිරි කන්තාවක්.
@ChethiyaSahan-vj9jt
Жыл бұрын
Matat patan ganna puluwanda oba tumiya udau karanawada
@ranisuwarnalatha9564
11 ай бұрын
දුවෙි ඔයාට තෙරුවන් සරණයි ! ජයවෙිවා !
@rohanawijesekara9695
5 ай бұрын
කෝස්ටික් සෝඩ වලට කොහොමටත් කූණු යනව. සෝඩා ඈෂ් බර ලබාදෙන මාධ්‍යයක් හැටියට කිව්වට එයිනුත් කුණු යනව සෝඩා ඈෂ් කීයන්නෙ දෙවූම් සෝඩා ඒ කියන්නෙ සෝඩියම් කාබනේට් වලට. වයිට්නිං දාන්නෙ විරංජනය කරන්නයි. සෝඩියම් සිලිකේට් දාන්නෙ තද ගතිය ඇතී කරගන්නයී පෙණ ඇති වෙන්නයි. පදම හරියට අල්ල ගන්න ඕනෑ අත්දැකීමෙන් පල පුරුද්දෙං. ගෙදර පාවිච්චියට නං මෙච්චර කරදර වෙලා වියදං කරන එකේ තේරුමක් නෑ. අනිවාර්යයෙන්ම වාණිජ මට්ටමෙන් කරනව නං හොඳ ලාභදායි ව්යාපාරයක්. නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ තමයි නිසි ප්‍රමිතියට හදා ගත්තෙ නැතීනං වීකුණ ගන්න බෑ. සබන් කර්මාන්තය ගැන වඩා නිවැරදි විද්‍යාත්මක විධිමත් නිෂ්පාදන ක්‍රම වේදය ගැන දැන ගන්න පුලුවං කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වගේම විදාතා මධ්‍යස්ථාන වලින්.
@Nilame
5 ай бұрын
හොඳ පැහැදිලිකිරීමක් බොහොම ස්තුති....
@plwasntha4722
4 ай бұрын
❤
@DineshRoshanBandarakulathunga
2 ай бұрын
❤❤❤
@Wasanthiwijethungha
5 күн бұрын
❤❤
@chandrikamorawaka5088
Жыл бұрын
Nilame agegana saban genath kiyadenna
@PadiyathalaweNaradaThero
10 ай бұрын
Mamada parthana karanawa kohoma kalath obatumiyata dinen dina wiyapara katauththa sarathaka wewai kiya parthana karanawa
@rajapaksharajapaksha1717
11 ай бұрын
Mm krnna aswen innwa liyapadinchi krnne kohomda eka tikk kiynnmko
@nilanidamayanthi-ek3xy
3 күн бұрын
matat hadanna puluwan at wekuna ganna be ne illumak ne
@NandaNanda-ii3yr
Жыл бұрын
Silican achchuwa kiyyada
@RenukaDamayanthideAlmeida
2 ай бұрын
මට ආසයි.දුරකතන අංකයක් එවන්න please .
@janakaSuresh-s2h
Жыл бұрын
මටත් විස්තර කියන්න
@kaekillay
Жыл бұрын
Theruwan Saranai. Jayen jayama wewa!
@sooriyaproduct
Жыл бұрын
🙏
@n.msisirakumara17
10 ай бұрын
Kata paha hadanna yana viyadama kiyada labaya kiyada
@AnuEkanayaka-ck4ie
Жыл бұрын
Ane nangi mata godak jiwithe godak watila inne puluwan nam mata udaw karanna matath monahari karanna asai
@renuka6658
Жыл бұрын
AAtthatama හොඳයි දිරිය dyaniyak thankas hari yannama ona
@amila-u7x
Жыл бұрын
Santhosai akke...thawa thawath diunu karaganna. Oyata siyalu dewe pihitai
@ShanthiSanjeewa-mh6st
Жыл бұрын
Methumiyage nambaeka denawada nilamee
@RoshaniDilrukshi-y7s
Ай бұрын
Nangei. Oyaga. Datata. Tawa. Tawa. Sakteiya. Labawa. ❤❤❤
@SrikanthSrikanthSrikanth-dh8xg
3 ай бұрын
Akke oyata budu saranai matath asai gedara edan Saban hadanna
@Nilame
3 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
@mirymiry5004
Жыл бұрын
ලිපිය දුරකථන අංකය දෙන්න පුළුවන්ද ස්තුතියි
@lasanthinalika
Жыл бұрын
Polthel kopamana welawak rath karanna oneda.awashya amudrawya rasayanika thel kadawala nathida
@pearlfonseka6548
4 ай бұрын
තමන්ගෙ ඇඟිල්ලක් දාන්න පුළුවන් රස්නෙට
43:55
ගෙදර වැඩත් කරලා දවසට පැය දෙක තුනක් වැඩ කරලා සතියට 20000ට වඩා හොයනවා | how to make soap at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 878 М.
15:33
රෙදි සේදුම් දියර ගෙදර හදාගමු.. Let's make laundry liquid at home ....
Sandhya Life
Рет қаралды 2,7 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 86 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
9:33
ගෙදරදීම කරන්න ලේසිම බිස්නස් එකක්..💪😮/how to start business at home/home business ideas/ape gedara
Ape gedara
Рет қаралды 45 М.
22:51
ව්යාපාරයක් වශයෙන් නිවසේදී ලේසියෙන් සබන් හදා ගනිමු | Soap making at home
SAWIYA
Рет қаралды 68 М.
20:28
දියුනු වෙන අය දන්න රහසක්
Poor girl's diary
Рет қаралды 103 М.
14:35
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
Nilame
Рет қаралды 256 М.
15:28
සබන් හදන හැටි |කොහොමද සබන් හදන්නෙ /saban hadana heti
GOOD IDEA
Рет қаралды 18 М.
1:01:02
seth pirith (සෙත් පිරිත්) Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
Budu Bana
Рет қаралды 137 М.
7:10
ගෙදරින් පිටත මදුරුවෝ පවා එලවලාම දාන ලුනු පහන
Happy Home
Рет қаралды 739 М.
8:58
ඔලිව් වලින් සබන් හදන්නෙ මෙන්න මෙහෙමයි
Lokaya Denagamu
Рет қаралды 32 М.
13:43
මාසිකව රුපියල් ලක්ශ දෙකක් උපයන බයිට් එක හදන විදිහට හරියටම A to Z
Business sl
Рет қаралды 201 М.
20:37
ගමම තුෂ්නිම්භූත වෙයි - පන්සලේ තිබ්බ එකට කෝටියක මොන්ටෙරෝ ජීප් එකට හාමුදුරුවෝ කලදේ - Suwa Sahana
Nilame
Рет қаралды 187 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН