255 බස් එකක් එනකන් ගොලුමඩම හන්දියෙ ඉන්න අපි

  Рет қаралды 57,368

Anawaratha (අනවරත )

Anawaratha (අනවරත )

Күн бұрын

Пікірлер: 32
@chami8899
@chami8899 10 ай бұрын
ජරාම බස් සේවයක්. පිළියන්දල ඉඳන් කොට්ටාවට යන්නේ මරුවා සමඟ වාසේ වගේ. අධික වේගයෙන් යන්නේ.නගින්න බහින්නවත් දෙන්නේ නෑ කෑ ගහනවා. අපිටත් හැමදාම රංඩු වෙවී යන්නත් බෑ. බෝතල් පාරවල් කන්නත් බෑ මගීන් ලෙස අපි අසරණයි
@anomawije3460
@anomawije3460 9 ай бұрын
මෙි බස් රෑටි එක මහ කාලකන්නි බස්සේවයක් තියෙන්නෙ.ඒ වගේම ඒ බස්වල වැඩකරන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරා අමු කාලකන්නි ටිකක්.හරියට කතාකරන්නවත් දන්නෙ නැහැ.මම දැන් අවු.19ක් තිස්සේ මෙි පාරේ බස්වල වැඩට යන්නෙ.
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
සහෝ, ඔය කාලකන්නි බස් වලට සිරාවටම කරන්න ඕන එකම දේ තමයි, හොද වෙලාවක් බලල, ලොකු ගඩොල් බාග අරගෙන ගහල බස් එක කුඩුවෙන්න ගහන එක. ඊට එහා දෙයක් අපි කාට කිව්වත් ඕවට පිලියම් බලාපොරොත්තු වෙන්න බෑ සහෝ.
@SanjayaPrasad-tz3cw
@SanjayaPrasad-tz3cw Ай бұрын
255 kiyanne Maha kupadi bus ekak.munge bus iethikarayoyi weda karana ewunui ekkata thiyala Gini thiyanna oni.pudume kiyanne me bus eke Yana ewun kisima deyak katha karanne nehe.192,154,176,101 me okkoma bus rajayata Ganna oni.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 10 ай бұрын
ඉස්සර ඉදන්ම ඔහොමනේ..විසඳුම කොතනද...පව් මිනිස්සු.....
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
ආවත් පොල් පටවල නේ කොල්ලෝ, ඉදගෙන යන්න ඕනා නම්, ගල්කිස්ස‍ට යන්න ඕනා ඔය පාර ඔහොම තමා කොල්ලෝ
@samindaamarasena
@samindaamarasena 3 ай бұрын
ඇත්ත කතාව
@samanthaperera4250
@samanthaperera4250 10 ай бұрын
පොදු පුවාහනය දියූනූ නොකර කරපූ විනාශයක් තමයි ඔක
@prasadiamila5111
@prasadiamila5111 7 ай бұрын
255 bus wela yanna hodane කොන්දොස්තර රියදුරු ඔක්කොම එකයි බබාලා හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට වත් owage yanna be ඉක්මනට bus eka addanawa
@dilumdamayantha879
@dilumdamayantha879 10 ай бұрын
අනිවාර්යයෙන්ම පුතා මෝටබයික් එකක් ගන්න .කාගෙවත් බස්ගැන විස්වාස කරන්න එපා .
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Kalakanne.255.bas.draiwarla.kalakanne
@arunakudaligama6327
@arunakudaligama6327 Ай бұрын
If malimawa government developed this public transport system before general election malimawa can get more than 150 seats in parliament
@o.m.dlalranjithopatha3845
@o.m.dlalranjithopatha3845 Жыл бұрын
Matthegoda bus also same.
@ThusithaRangana-ok8sh
@ThusithaRangana-ok8sh Жыл бұрын
machan ubata idagana hari hitagana hari yanna onanam vahanayak hayar ekata aran palayan nathna uba oya parata bus 3.4 dapan.
@darjennifer7035
@darjennifer7035 2 ай бұрын
👍
@dskothalawala86
@dskothalawala86 4 ай бұрын
ජරාවාස service eakak ඔක්කොම kuddo pockets කාරයෝ
@channa7331
@channa7331 Жыл бұрын
SAKKIILLIIIE....PONNAAA PAAALAKAYOOOOO....INNA RATAKAA......DUPPATHAGEE DUKAAA.............?
@anushajayamali7613
@anushajayamali7613 Жыл бұрын
Ou issara ohoma nawaththan hitiye naha dan piliyandala stand eke goda welawak innawa.minissunta epama wena gamanak thama piliyandala kottawata yana bus eka
@neelangadesilva3893
@neelangadesilva3893 9 ай бұрын
Lankawe tiyana kalakannima bus savaya hariyata maharagama dehiwala wage.
@chandimatalant
@chandimatalant 9 ай бұрын
Ow...Appa..monawa karannadac
@shiromidealwis4769
@shiromidealwis4769 9 ай бұрын
Epama karapu bus ekak kawadawath diyunuwak ne 255
@roshansunath857
@roshansunath857 Жыл бұрын
Malli ape rata thama rata mehama athal ratak americaweth ne malli.
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 20 күн бұрын
255 ගල්කිස්ස කොට්ටාව එපා කරපු බස් රූට් එකක්
@nandalathachandrika3343
@nandalathachandrika3343 Жыл бұрын
ඔය.වාගේ.තමයි163,බත්තරමුල්ලබස්එක
@priyanirodrigo8011
@priyanirodrigo8011 Жыл бұрын
Gastuwa wediyen ganna wa bus eka less weather anith rood eka 341 maharagama piliyandala maha higanno tikak inne
@rvandephili
@rvandephili 11 ай бұрын
154 saha 101 ehema thamai
@dilrukshijayalath877
@dilrukshijayalath877 9 ай бұрын
Oya bus eke yanna epa hadda kalakanni ki 30k payin yanna igena ganna
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
THAMATH.. EHEMA DA.. 82. DII.... KATTA.. KEVEHATI.. MATHAKETA.. ENAVA. X.. GAHAMU BALLANTA MA.. NAVATHATH
@HBIrangani
@HBIrangani 11 ай бұрын
Ayi daruwo katubedda handiye winadi 20 enna kota denena sanipe😂😂😢
@chandimatalant
@chandimatalant 11 ай бұрын
Ow Appa....a sapa ganna ba....monawa kararh
@kithsiribhagrawa8563
@kithsiribhagrawa8563 5 ай бұрын
261 කඩව්ත පිටකොටුව ඔයිට අන්තයි
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,8 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН