ෆොන්සේකාත් විමතියට පත්කල කාඩර් රවී ඇතුලු 27 ක් කපෝතිකල එස් එෆ් යකා | WANESA TV

  Рет қаралды 608,957

WANESA TV

WANESA TV

2 жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 000
@shamalshanaka9601
@shamalshanaka9601 2 жыл бұрын
L.s.a.ධර්මසේන..... ප්ලැටුන් සාජන්ට් ❤️❤️ මගේ ලොකු තාත්තා....👍❤️ නිවන් සුවම ලැබේවා ❤️
@ashenjanadara4811
@ashenjanadara4811 3 ай бұрын
දැක්ක තැන අත් දෙක එකතු කරල වදින්න ඕන මිහිපිට දෙවිවරු❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
👉මේක සත්‍ය කථාවක්.. මම මේක කළින් වීඩියෝවකටත් ලිව්වා, ඒත් තවත් එක්කෙනෙක් හෝ තවත් එක් රණවිරුවෙකුට හෝ උපහාර දක්වන්නට සිතෙන්නට තවත් වරක් ලියන්න හිතුනා.. මම ඉඩමක් ගත්තා නුවර දොළුව පැත්තේ.. ඉඩම ගන්නකොට ඒකේ නිකං සොහොන් වලක් තියෙනවා.. අහලා බලද්දී ඒ ඉඩමේ අයිති කෙනාගේ පුතාගෙලු, හමුදාවේ කොල්ලෙක්.. ඔළුව නැතුව, කද විතරලු ඒ වලදාලා තියෙන්නේ.. මම ඒ ඉඩම උපරීම සාදාරණ මුදලක් දීලා ගත්තා.. ඉන්පස්සේ මට ඕන්නම් තිබුණා ඒ සොහොන සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා පසුත් එක්ක ඉඩමෙන්ම අයින් කරන්න.. ඒත් හමුදාවට කවදත් මම පට්ටම ආදරෙයි.. ඒ නිසා ඒ සොහොනට මම පර්චසයක් වෙන් කරලා, ලස්සණට ඒ සොහොන අලුතින්ම බැන්දුවා ඒ විරුවාගේ ලැමිනේට් කල ෆොටෝ එක්කුත් ගහලම.. අදටත් මම ඉඩමට යනකොට යන්නේ ඒ සොහොනට දණගහලා වැදලා.. මගේ කවුරුත් නෙවෙයි,, හැබැයි අපිට ජීවිතය දෙන්නනේ දෙයියනේ අපේ රත්තරන් කොල්ලෝ ඒ ජීවිත දීලා තියෙන්නේ අපි වෙණුවෙන්නේ කියලා ඇත්තටම හිතෙනවා... ආදරෙයි පැලෙන්න හැමදාම හමුදාවට,,💞💞💞🙏🙏🙏🙏🙏
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d 2 жыл бұрын
Respect ❤️🙏
@chamindabandaraekanayake
@chamindabandaraekanayake 2 жыл бұрын
දොලුවේ කොයි හරියෙද තියෙන්නෙ ඔය සොහොන
@sumithadikari1715
@sumithadikari1715 2 жыл бұрын
Oya patta manussayek mahaththayo.oka thamai ape kama.oyata me pinenma oya garden akenma goda yanava.
@myboombeach9660
@myboombeach9660 2 жыл бұрын
දොලුවෙ කොයිහරියෙද්
@nadeejayathilaka1769
@nadeejayathilaka1769 2 жыл бұрын
Oya army eke hitiyanam oyath ada weerayek.e tharam ratata adare kenek kiyala hithenawa.
@lahirupriyankara3558
@lahirupriyankara3558 Жыл бұрын
ඔලුකට්ට ගැලවිලා කියල අතගාලා බලලත් යමන් ගහමු කියනව කියන්නේ මුන්නම් මිනිස්සු වෙන්න බෑ.යක්කුම තමා..ආදරෙයි අපේ වීරයන්ට හැමදාමත්.❤❤❤
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@janithshanuka5891
@janithshanuka5891 2 ай бұрын
යක්කුන්ටත් උඩින් ඉන්නේ යක්කුත් කොර ❤💪🥰
@user-fj7bm2yp6p
@user-fj7bm2yp6p 15 күн бұрын
Mama dakala thiyenawa❤
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 2 жыл бұрын
RSM රණසිංහ සර්ගේ අත් දැකිමුත් ගේන්න wenasa tv මේ නිර්භීත රණවිරුවාටත් ආදරේයී❤ තේරුවන්සරණයී දිර්ඝායු වේවා❤❤
@user-lw1uz9pi3y
@user-lw1uz9pi3y 2 жыл бұрын
Aniwaremma ...🔥🔥🔥
@vihangagopallawa2075
@vihangagopallawa2075 2 жыл бұрын
@@user-lw1uz9pi3y ow...eyage programme ekakuth oni...💟
@dilanagasampath2953
@dilanagasampath2953 Жыл бұрын
සාගර අයියා පට්ට හොද චරිතයක්
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
@@dilanagasampath2953 මචං උඹ RSM රනසිංහ සාගර අයියව දන්නවද බන් උඹගේ නම්බර් එක දෙනවද
@dilanagasampath2953
@dilanagasampath2953 Жыл бұрын
@@dananjayaviduranga7094 නම්බර් එකක් නෑ. මම සාගර අයියා එක්ක පදනම් ආයතනයේ කොස් එකක් කලා.අපි එකට ගහපු ෆොටො තියනවා.SF කිව්වාම මම ඇහුවා LRP ද කියලා. නෑ මල්ලි නෑ කිව්වා.😀😀😀
@romwij
@romwij 2 жыл бұрын
සංජීව ඔයා මේ දේ කරේ නැත්නම් අපිට මේ රනවිරුවෝ කවදාවත් දකින්න බැරිවෙයි සමහරවිට.මේ දවස්වල අපි මානසිකව වැටිලා ඉන්නකොට මෙයාලව දැක්කත් ඇති.
@dimuthurangika8588
@dimuthurangika8588 Жыл бұрын
❤️
@sandun8441
@sandun8441 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකෙක්ම තමයි. රුධිරය හෙලා ඇස් ඉස් මස් ලේ දන් දී දිවි දෙවැනි කොට ඔබලා කළ අපිරිමිත කැපකිරීම් මිහිපිට රන් අකුරින් ලියවෙනු ඇත ♥️ අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️🙏 ස්තූතියි වනැසTV බෙහෙවින් ඔබටත් 🙏🙏🙏♥️♥️♥️
@leslyhendrick674
@leslyhendrick674 2 жыл бұрын
සමාජයේ සමහර හිස උදුම්මවාගත් පාහරයින් 8පාස් ආ(ර්)මි කාරයන් යයි හදුන්වන මේ වීරෝදාර සගයින් තම මාතෘ භූමියේ උත්තරීතර නිදහස පතා ලේ දහදිය හෙලා රැකගත් උතුම්භූමියේ මතු උරුමකරුවන් උදෙසා මේකරනා මෙහෙවර අගේකොට සලකන අතර රට සුරැකීමට දායකවූ වීරෝදාර රණවිරුවන් ට තෙරුවන් බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා ...
@SamSam-cx9ny
@SamSam-cx9ny 2 жыл бұрын
2007තේ විතර TV එකේ දැක්ක ඒ SF විරුවව මැරෙනකන් මතකයේ තියෙයි. ආදරෙයි.... ❤️
@crincycolambage4259
@crincycolambage4259 2 жыл бұрын
සගග ඛ
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 10 ай бұрын
එඩිතරකම නිර්භීතකම තzනට සුදුසු නුවන සාමුහිකත්වය සහයොගීත්වය සුහදශීලීත්වය ආදී වචන වල අර්ථය ඔබ කල සටන් මගින් ප්‍රායෝගිකව නිර්වචනය කල වීර සොල්දාදුවානෙනි ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
@nuwanadikari4603
@nuwanadikari4603 2 жыл бұрын
යුද්ධයේදී මියගිය හා තුවාල ලැබු සියලුම රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් මෙය උපහාරයක්ම වෙිවා.වනැසට ජය.📌️📌️
@dilushashehanshehan9494
@dilushashehanshehan9494 2 жыл бұрын
මෙවා ඇහෙද්දි රණවිරුවො ගෑන මාර අඩම්බරයක් ඇති වෙන්නෙ ❤️💯...අද කලෙ කවුරු මොකා මනවා කියලා අර්මි එකට බැන්නත් අපෙනම් අර්මි එකට තියන කැක්කුම අඩු වෙන් නෑ කවදාවාත් .අපෙ නිදාහස වෙනුවෙන් ඔහුන්ගෙ නිදහස කැප කරපු මිහිපිට දිවිවරු තමා රණවිරුවො කියන්නෙ 💯❤️🌠.අපිනම් හැදාම මතකයි ඔහුන් අපි වෙනුවෙන් ලෙ හලපු හැටි ❤️... රට දැය වෙනුවෙන් දිවි පිදු රන විරුවන්ට නිවන් සුව ඔහුන්ට අපි සාදා නයගෑති❤️💯....සියලුම රණවිරුවන්ට නිදුක් නිරොගී වේවා...
@milindamili7353
@milindamili7353 2 жыл бұрын
මෙන්න රටට ණය නැති මිනිස්සු, සුපිරි පොරක්. දීර්ඝායු! තෙරුවන් සරණයි!!! 💐💐💐
@renukachamo5391
@renukachamo5391 3 ай бұрын
❤❤❤වීරෝධාර රණවිරුවනි,නුඹලාට අපි හැමදාමත් ණය ගැතියි ....උපහාරයක්ම වේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ....මේ කතා අහනකොට පුදුම හිතෙනව මේ වගේ එඩිතර බය කියන දේ දන්නැති මිනිසුන් ලංකාවේ හිටියද කියල....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම විරුවන් ඔබයි...මුලු රට ජාතියේම අභිමානය, පෞඩත්වය ඔබයි....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
උතුම් රාජ්‍ය සේවකයෝ බුදු සරණයි තුමනි
@waves545
@waves545 2 жыл бұрын
රාජ්‍ය සේවකයා කියන කාලකණ්ණි ගනයට දාන්න එපා මේ උතුම් රණවිරුවෝ
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 2 жыл бұрын
සහෝදරයා මෙි වැඩසටහන නවත්වන්නේ නැතිව ඉදිරියටම කරගෙන යන්න,අපේ කොල්ලෝ කරපු ඒඋදාර කැපකිරිමි මොනවගේද කියලා පෙන්වන්න,,
@lahirusampath2651
@lahirusampath2651 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒකනම් ඇත්ත
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
S f. කියන්නේ සුපිරි ගැම්මක්‍ තමා.. ජයවේවා ඔබ‍ට 🙏👍🇱🇰
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
තෙරැවන් සරණයි...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට...නිවන් සුව ලැබේවා මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට.
@hemanthanuwan4178
@hemanthanuwan4178 2 жыл бұрын
NILU
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ජාතියේ පිනට පහල උන දෙවියන් මේ හැමදෙනාටම ජයවේවා හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@sathyani001
@sathyani001 2 жыл бұрын
මේ වැඩසටහන් සියල්ලම සංරක්ෂණය කර තබාගන්න ඉදිරි පරම්පරාවන් වෙනුවෙන්
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
සතුටුයි බැජියා , රෝහණයා පෙරදා යුධ පිටියේ බිහිසුණු අත්දැකිමි බෙදාහදා ගත්තාට , අපේ බැජ් එකේ සෙටි එක ලබන 04 /30 වෙනිදා jmj බංඩාලගේ ගෙදර මුණ ගැහෙන්න දාගෙන ඉන්නවා ,කනගාටුයි මට එන්න වෙන්නේ නැහැ නිවාඩුව ගන්න බැරි වුනා , මම (ඩයස් අන්කල් )මතකද ? මොල කුමාරයා සංවිධානය කරන්නේ ,මොබයිල් නමිබර් එක දාන්න contact කරගන්න .
@adiththayasooriyabandara6310
@adiththayasooriyabandara6310 2 жыл бұрын
රෝහන සර්ගේ අංකයක් තියෙනව කතා කරන්න.
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
@@adiththayasooriyabandara6310 මට ලැබෙන්න සලස්වන්න ස්තුතියි
@vijithaprasanna6893
@vijithaprasanna6893 2 жыл бұрын
Adiththaya Sooriyabandara රෝහණ සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@user-wq1df2me2m
@user-wq1df2me2m 2 жыл бұрын
අනේ සංජිව දෙයියො හවස 5න් පස්සෙ විඩියො එක රිලිස් කරන්න නැත්තම් ජොබ් එකත් නැති වේනෝ මේක ඇබ්බැහි වේලා❤❤❤❤
@Aadhi207
@Aadhi207 2 жыл бұрын
ammapa
@hiranyaherath8143
@hiranyaherath8143 2 жыл бұрын
Eka atta
@obedekanayake9461
@obedekanayake9461 2 жыл бұрын
ඒකනම් සිරාම කතාවක් සහො.... 💥💥
@induniludara8589
@induniludara8589 2 жыл бұрын
ඇත්තම ඕයි
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
එතකොට අපි බලන්නෙ මොකක්ද 😂
@kamalchandana7119
@kamalchandana7119 2 жыл бұрын
ඔබ කරනා මේ මෙහෙවරට සමස්ත ජාතියේ උපහාරය🙏❤️
@Chanatv6
@Chanatv6 6 ай бұрын
කාතාව බලන්න ආවට ගියාට කරන කතාවක් නෙවෙයි. කතාවේ ආරම්බයම ස්තූති කරලා තමයි කතාව පටන් ගන්නේ... ඉතිං යුද්ධය කොහොම පිලිවලකට ලස්සනට කරන්න ඇතිද... යක්කුම තමයි අපේ එවුං ❤❤❤
@asitha6712
@asitha6712 2 жыл бұрын
ඔබ සැබෑ යක්ෂයෙක් ඔබ වගේ කෙනෙක් දැකගැනීමට මගේ හමුදා ජීවිතේ ලොකු පිනක් ඔබට ස්තූතියි තිස් වසරක යුද්ධය නිමා කර දුන්නාට ඔබ රැක දුන් දේශය අභිමානයෙන් රැක ගැනීමට බලාපොරොත්තු වෙමු ❤️ ඔබලාට හද පිරි ස්තුතිය ❤️
@shiromikapremarathne2667
@shiromikapremarathne2667 Ай бұрын
Teruwan saranai obatumanlata
@kumaripage9400
@kumaripage9400 2 жыл бұрын
රණවිරුවන්ට ජය වේවා👍
@thisara96
@thisara96 2 жыл бұрын
හමුදා ඉතිහාසයේ බිහිඋණු විශිෂ්ටම හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු විශිෂ්ට රණවිරුවන්ට අපගේ ප්‍රණාමය 🙏
@srilankasrilanka8215
@srilankasrilanka8215 2 жыл бұрын
ගොටබය සැහෙන වැඩ කොටසක් එක අමතක කරන්න එපා යුදබිමෙ විරැවෙක්
@420SL
@420SL 3 ай бұрын
@@srilankasrilanka8215😂😂😂😂 gotabaya 😂
@funmemes5915
@funmemes5915 Ай бұрын
@@srilankasrilanka8215 Gotabaya nam mama danne na, Densil Kobbakaduwata oya wade piyano kare naththan, yudde iwara karanne ethuma
@surangaasanka2767
@surangaasanka2767 2 жыл бұрын
මවුබිම බේරාගැනීමට ජීවිතය පරදුවට තබා යුධ වැදුන යක්ෂයෙක්.ආදරෙයි සියළුම රණවිරුවන්ට ❤️❤️..ඒ වගේම වනැස tv ආදරෙයි ❤️
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
රටට අභිමානයක් රටේ වාසනාවට ඉපදිච්ච රටේ මුර දේවතාවුන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@gihandilhara1028
@gihandilhara1028 2 жыл бұрын
ඔලු කට්ට ගැලවුන ජයසිංහ කියන්නෙ අපේ මාමා කෙනෙක්.අදටත් ජීවත්වෙනවා.
@newslfunny5264
@newslfunny5264 2 жыл бұрын
පෙර පිං තමයි 🙏❤
@nuwanwijenayaka4173
@nuwanwijenayaka4173 2 жыл бұрын
එයා fb ඉන්නවද අපිටත් බලන්න ආසයි එ වගේ වීරයෙක්ව 🙏❤️
@menakanishantha6589
@menakanishantha6589 2 жыл бұрын
Ooo
@vinulafernando4843
@vinulafernando4843 2 жыл бұрын
❤️❤️
@vinulafernando4843
@vinulafernando4843 2 жыл бұрын
Aniwa api wenuwen api ❤️❤️
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
රටට අභිමානයක් රටේ වාසනාවට ඉපදිච්ච රටේ මුර දේවතාවුන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 жыл бұрын
පිස්සු හැදෙනව අහන් ඉද්දි.. මැවිල පේනව... ඔබ තුමාට ස්තුති අපි වෙනුවෙන් කල සියලු දේට.. ජය වේවා 😍🙏
@sltube1993
@sltube1993 2 жыл бұрын
tactor ake.idn.beruna a ranawiruwage kthawk.labadend sanjeewa aiya
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
බුදු සරනයි විරුවානනි ... ඔබ තුමාලගේ කැපකිරීම් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා ....
@ravindraekanayaka9473
@ravindraekanayaka9473 2 жыл бұрын
තෙරැවන් සරණයි...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට.
@aanddgarment5544
@aanddgarment5544 2 жыл бұрын
ආයුරක්කංතු ආවඩා ඔබ සැබැම.විරුවෙකි... මාද සැබැවටම ඉමහත් ලෙස සතුටු වන්නෙමි මක්නිසාද යත් ඔබ මාගේ මල්ලි සසරබැදි සහොදරයෙක් විම ඔබ හැදු වැඩු දෙමාපිය දෙපලටත් සොයුරන් දෙපලටත් සොයුරියටත් මාගේ ප්‍රණාමය.ඒ වගේම සෙවණැල්ල වගෙ හැමදාම ළඟින් හිද ආදරෙන් ලෙන්ගතුව .රනබිමට එඩිය දුන් ඔබගෙ දයාබර බිරියත් මාගේ හා ජතියේ ප්‍රණාමය එක සිතින්....ජයවේවා ජයවේවා ජයවේවා ..
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ලංකාවේ විශේෂ බලකාය තරම් රියල් අද්ද්කිම් තියන බලකායක් ලෝකේ කොහෙවත් නැතුව ඇති
@technophile741
@technophile741 Жыл бұрын
ඇයි කමාන්ඩෝ
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 2 жыл бұрын
ආදරෙයි විරෝධාර රණවිරුවාණනි ..! ජාතික වීරයා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 සංජීව අයියා දිගටම කරගෙන යන්න ..!!
@bajiyabajiya1228
@bajiyabajiya1228 2 жыл бұрын
ඉස්සර කාලෙ අපෙ රජවරුන්ට හිටපු දසමහා යෝදයො සෙම්පති වරු සෙබලුන්ගෙ පුනරුප්පතිය තමය් මෙ චැන්ල් එකෙ අපිට පෙන්නෙ.. මුලු ජීවන සන්සාරෙම රටෙ ආරක්ශාව වෙනුවෙන් කැප වෙන මේ වගෙ වීර පුත්තු බිහි කරන අම්මලත් ගොඩක් පින් වන්ත වෙන්න ඔනෙ
@a.c.k.perera6681
@a.c.k.perera6681 2 жыл бұрын
මොලේ කෑලි අතට එන්න වැදිලත් යමං ගහන්න කියන්න. යක්කුන්ට බෑ බ්‍රෝ. මේ යක්කු නෙවෙයි යක්කුන්ගෙත් යක්කු SF❤💪 Commando ❤️🙏
@sampathjayamini9810
@sampathjayamini9810 2 жыл бұрын
බෙල්ල නැතත් කද ෆයිට් ස. ෆ්
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
සංජීව brother...RSM රණසිංහ Sir ekka වැඩසටහනක් dennakoo❤
@chamilakuruppuarachi
@chamilakuruppuarachi 2 жыл бұрын
There is one, but sure he has more to share
@sachithanamal589
@sachithanamal589 2 жыл бұрын
අපෙ රණවිරුවෝ දුක් විදලා බේරගත්ත රට මේ ගෝඨා ගොබ්බයා කෑවා. අපිට කවදාකවත් අමතක වෙන්නේ නෑ මේ රනවිරුවෝ. ❤❤❤🙏
@aarathnayaka214
@aarathnayaka214 2 жыл бұрын
Gotath..eakalea .udda karapu rana.viruweak.thama.thopila.මොනවාද dannea
@sachithanamal589
@sachithanamal589 2 жыл бұрын
යුද්ධ කලාට වැඩක් නෑ බං රටට ආදරයක් තියෙන්න ඕන පාලකයෙක් උනහම.
@RK-su
@RK-su Жыл бұрын
​@@sachithanamal589 ගෝටා ආවේ ලගදී ඊට කලින් අවුරුදු 74ක් රට කෑවා කවද්ද ඉපදුනේ 2019ද?😅😅
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana 2 жыл бұрын
ඇත්තම ජාතික වීරයෙක් ❤🇱🇰 නිහතමානී මනුස්සයෙක් ❤
@kanishkagayashan3533
@kanishkagayashan3533 2 жыл бұрын
Eka aththa 🙏🙏🙏
@ushithamadushan9559
@ushithamadushan9559 2 жыл бұрын
මන් ගාව තාම ඔය photo එක තියෙනවා. ඒ දවස් වල පර්ස් එකේ ඔය daycard දිහා බලන හැම වේලෙම මාර ගැම්මක් එනවා
@lalindhuperera3786
@lalindhuperera3786 2 жыл бұрын
Tera line 7 පැන්නා කියන්නේ ආයි කියන්න වචන නෑ සුපිරිම වැඩ්ඩො 🔥✊
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරි චරිතයක් තමා මම හරි ආදරෙයි ඒ පොටෝ එකට දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharalakmal2321
@thusharalakmal2321 2 жыл бұрын
කයිවාරු කාරයින් නොවන නියම වැඩකාරයෝ. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@prasadindunil122
@prasadindunil122 2 жыл бұрын
බුදුසරණයි වැඩ්ඩොන්ගේත් වැඩ්ඩේක්
@rasangamayra1573
@rasangamayra1573 2 жыл бұрын
RSM රණසිංහ නිලධාරීතුමාගේ මේ වගේම වීඩියෝ එකක් ගේමු..ජය!
@shashikasenadeera8225
@shashikasenadeera8225 2 жыл бұрын
රණවිරුවනනි ඔබට ආයුබෝහො වේවා 🙏🙏🙏නිදුක් නිරොගි වේවා වනස සහොදරයා නනි ඔබටත් ජයෙන් ජයම වේවා ආයුබෝහො වේවා නිදුක් නිරොගි වේවා
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 2 жыл бұрын
ජීවිතයේ හොඳම කාලෙ කැප කරගෙන රට රැකගැනීමේ අරමුණ ඇතිව අපේ තරුණ කොල්ලො කී දෙනෙක් නම් ජීවිත පරිත්‍යාග කරන්න ඇතිද.එදා ත්‍රස්තවාදීන්ගෙන් දිනා දුන් රට අද දේශපාලඥයින්ගෙන් මුදවා ගැනීමට සිදු වී ඇත.එදා තම දිවිය කැප කොට මවු බිම රැක දුන් විරුවන්ට දැක්විය හැකි උතුම්ම කළගුණය වෙන්නේ අප රට දියුණු මාවතකට ගෙන ගොස් දූෂිත පාලකයින්ට දඬුවම් දී සෞභාග්‍යමත් රටක් ගොඩ නැංවීමට හැකි උපරිමයෙන් දායක වීමයි.දිවි දුන් සියලු රණවිරුවන් නිවන් දකිත්වා❤🙏🙏🙏
@lankadesilva.7446
@lankadesilva.7446 2 жыл бұрын
Yes ,bro ..👍❤️❤️❤️❤️👏
@priyankaraland7474
@priyankaraland7474 2 жыл бұрын
💖💖💖😜
@lalindhuperera3786
@lalindhuperera3786 2 жыл бұрын
මොරාල් එක නම් උපරිම tera සියයකට හරි ගහන්න තනියම උනාත් බහියි photo එකෙ ගැම්ම🔥 නියමයි අයියේ. ජය වේවා!
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
මොනතරම් දක්ෂයෙක් ද මෙතුමා එත් තියන නිහතමානී කම ගන හිතාගන්න බෑ "ගැබුරු ජලය නිහඩයි" කියන්නේ අන්න එකට බුදුසරණයි ඔබ තුමා ඇතුළු පව්ලේ සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@deepikachathurani6933
@deepikachathurani6933 2 жыл бұрын
නියමයි ජය වේවා අයියේ
@us8581
@us8581 2 жыл бұрын
2000n පස්සෙ එකෙක් හින්ද මිස් උන එකම හීනෙ යුද්දෙට යන්න බැරිඋන එක😢🙏එක කොටියෙක් හරි මැරුවට පස්සෙ මැරුනට දුක නෑ.තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට🙏🙏අම්මා තාත්තා අයිය අක්කට පස්සෙ ජීවීතේම යුධවිරුවෝ🙏🙏
@harshanihewage1481
@harshanihewage1481 2 жыл бұрын
ඇත් ත
@samarakoonwedagedarawedage1746
@samarakoonwedagedarawedage1746 2 жыл бұрын
Thankq bn සහෝදරයා
@simplehacks223
@simplehacks223 2 жыл бұрын
එහෙම කියන්න එපා මල්ලි. රට වෙනුවෙන් යුද්දෙට යන එක ආසාවක් උනාට යුද්දේ කියන්නෙ මහ සාපයක්. මේ වගේ වැඩ්ඩො කතාකරද්දි අහන් ඉන්න එක ගැම්මක් උනාට මේ මිනිස්සු අමා මහ දුක් විදලා තියෙනවා. ඒ වගේම තමන් එක්ක එකට හිටපු සහෝදරයො වගේ උන් ඇස් පනාපිට මැරිලා වැටෙද්දි ඒවා දරාගෙන තියෙනවා. සොල්දාදුවො උතුරේ සටන් කලාට ගෙවල් වල මිනිස්සු තප්පරයක් ගානේ පිච්චෙනවා. හවසට තමන්ගෙ දරුවා වෙනුවෙන් බෝධිපූජා තියන්න එන අම්මලාගෙන් පන්සල් පිරෙනවා. රට ඇතුලේ පුපුරපු බෝම්බ වලින් මැරුන මිනිස්සු/උඹලගෙ වයස පොඩි දරුවො මතක් වෙද්දි අදටත් අපිට දුකයි. ඉස්සර ගොඩක් අම්මලා තාත්තලා එක බස් එකේ කෝච්චියෙ වැඩට ගියේ නෑ. දෙන්නා වෙනම ගියේ බෝම්බයක් කෙලියොත් දරුවො අනාත වෙන හින්දා. දෙමළ මිනුස්සු සිoහල මිනිස්සු හැමෝම සමගියෙන් ඉන්න ඕනේ. මොකද දෙමළ හැමෝම LTTE කාරයො නෙවෙයි. උන්ගෙන් බහුතරයක් යුද්දෙට විරුද්ධයි. උඹලගේ පරම්පරාව වාසනාවන්තයි. ඒ සාපෙට උඹලා අහුවුනේ නෑ..! කවදාවත් අහු වෙන්න ලැබෙන්නත් එපා..!
@us8581
@us8581 2 жыл бұрын
@@simplehacks223 ඒක ඇත්ත අයියේ.ඒ කාලෙ ඉපදුනානම් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක එන්නෙ කේන්තියක්.එහෙම තත්වෙක යුද්දෙට යන්නැතුව ඉන්න හිතෙන්නෙ නෑ කියලා කිව්වෙ.කවදම හරි අවසානයක් දකින්න ඕන නිසා.හරියට දැන් අපි නිදහසේ ඉන්නවා වගේ.වීඩියො වල හැම දෙයක්ම නෑ.කියන කතාවලිනුත් තේරුම් ගන්න පුලුවන් ටිකයි..කියනවට වඩා අමාරුයි චරන එක.එහෙම දෙයක් ආයෙ වෙන්නත් එපා
@LuKe-dq5wb
@LuKe-dq5wb 2 жыл бұрын
Hoda gaming pc ekak hadaagena loku quality shooting game ekak gahapan .. uddeta giye nathi unath poddak hari e experience eka hageema gatahki.
@dilharaathapaththu43
@dilharaathapaththu43 Жыл бұрын
ෆීල්ඩ් මාශල් ෆොන්සේකා ඇතුලු සියලු දිවි පිදූ, ආබාධිත, දැනට ක්‍රියාන්විතයේ නිරතවන සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය 🙏❤️🇱🇰
@kumaranew8870
@kumaranew8870 2 жыл бұрын
මම දන්නා තරමට යක්කුන්ගෙත් යකා තමයි මේ.තෙරුවන් සරණයි ඔබට සහ සියලුම රණවිරුවන්ට
@isharaekanayaka6576
@isharaekanayaka6576 2 жыл бұрын
සංජීව අයියෙ ඒ “ජයසංක”කියන ජීවිතේ බේරුන රනවිරුව සම්බන්ධ කරගන්න පුලුවන්කමක් තියනවනම් වටිනව..🙏🙏
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 2 жыл бұрын
අපිට කවදාකවත් අමතක වෙන්නේ නෑ මේ රනවිරුවෝ......
@prabath9951
@prabath9951 2 жыл бұрын
අවසානයට කියූ දෙයින් ඇසට කදුලක් ආව😣වීරයෙකු කිසිදා මියනොයෙනු ඇත.❤️
@mahindanishshanka7451
@mahindanishshanka7451 2 жыл бұрын
එලම අයියේ පින් ඔයාට මේ කරන වැඩේට 💋💋💋💋
@kaviyavlogs6415
@kaviyavlogs6415 2 жыл бұрын
දෙවිවරු තරම් අදහන්න වටිනා මිනිස්සු ❤️❤️
@konkor-conquer9816
@konkor-conquer9816 2 жыл бұрын
මගෙ මාමා මේ 🙈🙈🙈🙈😻😻😻🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏 පුදුම ආඩම්බරයක් දැනෙන්න්නෙ
@CeylonGirlInUK2016
@CeylonGirlInUK2016 2 жыл бұрын
Long live our war heroes ❤️ හැම video එකක්ම බලනවා පුළුවන් වුන ගමන් අපේ forces අපි නිසා රට වෙනුවෙන් කරපු sacrifice අමතක වෙන් නෑ. යුද්ධ කාලෙට පස්සේ ඉපදුන අයටත් මේවා මේ විදියට බලාගන්න ලැබෙන එකත් ලොකු දෙයක්. Thank you Wanesa TV ❤️
@nimeshdesilva860
@nimeshdesilva860 2 жыл бұрын
දවස ගානෙ හරි කමක් නැහැ video දාපං මචං..එකම video එක දහ දොලොස් පාර බලල කට පාඩං වෙලා තියෙන්නෙ..😂😂😂😂…වීරයන්ට ජය වේවා…💪🏽💪🏽💪🏽🙏🏽🙏🏽🙏🏽
@backsidenotok
@backsidenotok 2 жыл бұрын
ජාතික වීරයා. ඒ හැදින්වීම හොදටම හොදයි. 🌷🌷🌷🌷. 🙏🙏🙏🙏. කතාවේ 36 වෙනි විනාඩියේදී නම් ඇඩුනා සහෝදරයා. හිතට ආව ගැම්ම කියාගන්ඩ වචන නෑ. 👍👍👍 රනබිමේ විරුවෝ.. සැමදා.. ලේ හැලුවේ අපේ නමින්.. 🙏🙏🙏🙏
@mallikabandara4349
@mallikabandara4349 2 жыл бұрын
Thank you for your super service for our motherland! Long live the Hero!
@akalankajayasiri1589
@akalankajayasiri1589 7 ай бұрын
අනුන්ගෙ සින්දුවක් කියල දිනපුහාම . පුහු වැඩකින් පිම්බුනාම . වාහන පෙරහැරවල් වලින් වඩම්මන මේ කාලකන්නි රටේ උන් මේවගේ වීරයන්ට මල් පූජා කරන්න වටිනව. යුධබිමේ රුදුරු බව දන්නෙ ඒ අත්දැකීම් ලබපු කෙනෙක් පමනයි. මේක ඉවරවෙනකම් මමත් හිටියෙ අතීත මතකයේ. බුදුසරණයි . මම 1991. SLEME . ,අපි සර්විස් යුනිට් උනාට operation වල හිටිය . SF කියන්නෙ හැමදාම ක්‍රියාන්විතයේ .
@Spencer_232
@Spencer_232 4 ай бұрын
අපේ රටට සේවය කරාට බොහොම පින් uncle. 🙏
@kumaripage9400
@kumaripage9400 2 жыл бұрын
ජය වේවා👍
@kosalakrishantha9026
@kosalakrishantha9026 2 жыл бұрын
අපි සැවොම ඔබ වැනි විරුවන්ට ණය ගැති බුදු සරණයි.
@kaveeshamihiranga7076
@kaveeshamihiranga7076 Жыл бұрын
ඒ පින්තූරයේ රූපයේ තිබ්බ ගැම්ම තාම මතක් වෙනවා .. වාකරේ .......😍🤩
@samanthanawamini7754
@samanthanawamini7754 Жыл бұрын
මෙන්න නියම වැඩකරැවො..මගේ මවිබිම බෙිරාදුන් විරැවන් ඔබ සැමට මාගේ ප්‍රනාමය..ජයවෙිවා.තෙරැවන් සරණයි..
@samithvimukthi2056
@samithvimukthi2056 2 жыл бұрын
අබ්බැහි වෙලා ඉන්නෙ ❤️❤️
@somakasthuri6956
@somakasthuri6956 2 жыл бұрын
🙏🙏🙏❤️❤️🌹👍👍👍 තෙරුවන් සරනයි දීර්ඝයුවේවා ... අපේ රටේ සම්පතක් ඔබලා
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ජය වේවා
@rasyjayasri153
@rasyjayasri153 2 жыл бұрын
Sir Lankan hero....i salute Sir..... May God bless you and your family 🙏... from South Africa
@Wishnivlog
@Wishnivlog 2 жыл бұрын
අයියේ පැයක් අරගෙන නැ මේ කතාවට අපිට විනාඩි 60ක් දෙන්න රස්සාව කරනගමන් සැනසෙන්නේ මේක අහද්දි
@klmusic3126
@klmusic3126 2 жыл бұрын
අන්තිම හරියෙදි කිව්ව ජයසිංහ කන්තලෙ ප්‍රදේශයෙ ජීවත්වන ඔහු සමග වැඩසටහනක් ඕන
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 2 жыл бұрын
Coment එකක් නොදැම්මට මෑතක, සේරම වැඩසටහන් බලනව.අපේ යක්කු අපිට වටිනව.
@sathyani001
@sathyani001 2 жыл бұрын
මේ වැඩසටහන නම් අති සුපිරි,ස්තුතියි සංජිව මහත්මයා
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
ජය වේවා 👍👍❤️❤️
@sameeraasanka3617
@sameeraasanka3617 2 жыл бұрын
සුපිරියක් තමා.නිදුක් නිරෝගී සුවය ලැබේවා
@harshagunawardane7250
@harshagunawardane7250 Жыл бұрын
කතාබහ කරන විදියට නම් normal වගේ., ඒත් කොහොමද වැඩ කිඩ... මේ තමා නියම යක්කු. වචනෙයේ පරිසමාප්තියෙන්ම යකෙක්.. ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය පිරි වාසනාවන්ත සුභම සුභ විශ්‍රාම දිවියක්.. බොහොම පිං මේ ලක්දෙරණ අපිට බේරල දුන්නට.. බුදුසරණයි 🙏
@patriciamendozalopez1296
@patriciamendozalopez1296 7 ай бұрын
I met him when i do SIOT course at Maduruoya SF school. He was Instructor , great instructor
@accident484
@accident484 2 жыл бұрын
සංජීව උත්තුංග සත්ක්‍රියාවක් ජයවේවා 🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💣💣💣💣💣💣💣💣☸️☸️☸️
@kingachintha5456
@kingachintha5456 2 жыл бұрын
සැබෑ ජාතික වීරයෙක්....බුදු සරණයි ...ජය වේවා මාතෘ භූමියට ..❤
@user-oz4qy6jq4m
@user-oz4qy6jq4m Жыл бұрын
බුදුසරණයි ඔබතුමාට .
@nilanthalakmal593
@nilanthalakmal593 2 жыл бұрын
යක්කුන්ගෙත් යකෙක්.. ආදරෙයි හැමදාමත් රණවිරුවන්ට.. තෙරුවන් සරණයි
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් Sir 🙌❤️
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පින් බිම බෙරාගත් විශිෂ්ඨ පුහුණුවක් ලැබූ තවත් වීරයෙක්.
@pethump7095
@pethump7095 2 жыл бұрын
ඇත්තටම යකෙක්, ආදරෙයි හැමදාමාත් අපේ වීරයන්ට..❤
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏
@kanthaleman3162
@kanthaleman3162 2 жыл бұрын
අම්මෝ බලන් හිටියේ කොයී වෙලාවෙද අලුත් එක එන්නේ කියලා 🙏🙏🙏
@pinsarawithana7909
@pinsarawithana7909 2 жыл бұрын
මේ ඉන්නෙ රට රැකපු විරුවෝ ❤️ දැන් මුන් කන්නෙ මේ රැකපු රට # අරගලට ජය 👊
@user-cp6xr3do3b
@user-cp6xr3do3b Жыл бұрын
අරගලේ දැන් සැපද
@deemanthirathnayaka5285
@deemanthirathnayaka5285 Жыл бұрын
ඔබතුමාලට.. පිං සිද්ධ වෙන්න තමයි අපේ දරුවන්ට නිදහසේ හුස්ම ගන්න ලැබුණෙත්.. බුදු සරණයි!!
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
නිදුක් වේවා නිරෝගී වේවා වෙරුවනෙනි මං හරිම ආදරේ යුද්ද කාලේ හිටිය අපේ රණ විරුවන්ට ❤❤❤ මේ කතාව හුගාක් සැරයක් අහනවා🙏🙏🙏🙏🙏🙏
@udeshimalka6643
@udeshimalka6643 2 жыл бұрын
RSM රණසිංහ විරුවගෙ කතා බහකුත් ඕන ඉක්මන්ටම❤️
@user-cp6xr3do3b
@user-cp6xr3do3b Жыл бұрын
මාත් ආසාවෙන් බලන් ඉන්නො
@cdchandana9768
@cdchandana9768 2 жыл бұрын
මිනිස්සු හිතන්නේ යුද්ධය දිනුවේ රාජපක්ෂලා කියලා .මෙවා දකිනකොට මිනිස්සු තේරුම් ගනී..
@romwij
@romwij Жыл бұрын
ෆීල්ඩ් මාශල් තුමන්ගෙන් ඇහුවනම් කියනවා ලුනු ඇබුල් ඇතුවම.
@donsahan343
@donsahan343 2 жыл бұрын
සංජීව අයියට පිං සිද්ධ වෙන්න ඕන..බුදු සරණයි..🙏🙏
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
අපේ ඉතිහාස ගත වීරයන්., රංගන ක්ෂෙත්‍රයේ නොව සබෑම වීරයන් හිමි රටක්, ජාතියක් අපි. සියළුම ශ්‍රී ලාංකිකයන්ට මහත් අභිමානයක්❤🙏🧑‍✈‍💪
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН