ප්‍රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV

  Рет қаралды 253,685

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 468
@user-mb5jg8mm1f
@user-mb5jg8mm1f Жыл бұрын
ජිවිතෙ තියෙන තාක් වැනැසේ කොච්චර රනවිරුවො පෙන්නුවත් වරද්දන්නෙ නැතුව හැමදාම බලනව ...මොකද එ තරම් රනවිරුවොන්ට ආදරෙයි .....මෙ තමයි අපෙ ඇත්ත ඇවෙන්ජස්ලා....❤️❤️
@sarathsarath7092
@sarathsarath7092 Жыл бұрын
👍👍👍
@chamindaupeksha2071
@chamindaupeksha2071 Жыл бұрын
Op
@janani1761
@janani1761 Жыл бұрын
Yyyyyyyyyyyyyyyyýyýyýýýý
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අපේ කොල්ලො අති දක්ෂයෝ .මෙහෙම විරුවන්ට නේ අරගලයේ ජවිපෙ බල්ලෝ,දේශ ද්‍රෝහියෝ Ngo ඩී ල් පෙරේතයෝ ඊළාම් ඩයස් පොරව ගෙනාවේ.කොනක ඉඳලා නෙළපියව් ඔවුන්ට.
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Жыл бұрын
❤❤❤
@user-tc1io9ku2h
@user-tc1io9ku2h Жыл бұрын
SF PLD 👍👍👍 වතුර එකට මල් දාලා ඉහින කතාව නම් අද තමයි ඇහුණේ ....ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ...
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
කොඩ්ඩා .. ගල්ටා... හක්කා .. කොඩ්ඩාගේ තව එකක් ඕනී සංජීව අයියේ ... පොර සුළු දේවල් පවා හොදටම පැහැදිලි කරනවා... ✌️ අපේ රණවිරුවන්ට දළදා සමිදු පිහිට ලැබේවා !!!
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
සංජීව ...එදා අන්තිම සටන් වෙලාවෙ kakula battekuta තුවාල වෙලා අදටත් e තුවාලය නිසා වේදනාව විඳින SF රණා ..sampath කුමාර deshapriya..wanesa ta gennako..ස්තුති wanesa..හැමදාම balan inne වැඩසටහනක් එනකල් ..❤🙏
@chamilpremila3550
@chamilpremila3550 Жыл бұрын
සංජීව අයියේ SF කැලුම් ගේ වැඩසටහන් මාලාවක් ඕනි.. කැලුම්ගේ වැඩසටහන් ඕනි කියන අය කෝ..👇👇👇
@manolivera4813
@manolivera4813 Жыл бұрын
බය ගෑවිලාවත් නැති , තවත් එක් අභීත සුපිරි වීරයෙක්ගේ සිංහ ගර්ජනාවක්... ❤❤
@40s19
@40s19 Жыл бұрын
ඉතාම පැදිලිව කතාව කියන අයගෙන් එක්කෙනෙක්.proud of you brother 👍👍👍
@user-hk4fl4uo8t
@user-hk4fl4uo8t Жыл бұрын
රණවිරුවනි ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
@Shanthapremathilaka
@Shanthapremathilaka Жыл бұрын
යුද්ධය තිබුණ පුදේශ වලට ගිහින් පුළුවන්නමි වැඩසටහන් දෙක තුනක් කරන්න කියල ඔබගෙන් කාරැණිකව ඉල්ලා සිටිනව. ආදරෙයි වනැස
@ravinduchanaka2304
@ravinduchanaka2304 Жыл бұрын
anee ow aiyee plzz
@sapumalamarasinghe4641
@sapumalamarasinghe4641 Жыл бұрын
Ow ow kodi eham okkom ekka
@user-mb5jg8mm1f
@user-mb5jg8mm1f Жыл бұрын
එක නියමයි එහෙගිහින් මිනිස්සුන්ගෙන් විස්තර නැසුවත් යුද්දෙ කරපු තැන් උන්ගෙ බෙස් තිබ්බ තැන් ඇම්බුශ් තිබ්බ තැන් හක්ක වගෙ අයට වෙඩි වැදුන තැන් නිරු මැරුන තැන කොටි වැඩිම ගානක් මැරුන තැන ප්‍රභා මැරුන තැන එවගෙ තැන් අරන් කරනවනම් එක රනවිරුවෙක් එක්ක හො ටිම් එකක් එක්ක පට්ට වටිනව
@milindalahiru3062
@milindalahiru3062 Жыл бұрын
Attc ❤️
@madumax6427
@madumax6427 Жыл бұрын
Mn me wadasatahn ptn gththa kalemi Oka kiuwe
@nilanthalakmal593
@nilanthalakmal593 Жыл бұрын
කොඩීගේ ටීම් එකේ යකෙක්නම් ආය ඉතින් සොරි.කොම්💪❤️
@udayanganirajapaksha3550
@udayanganirajapaksha3550 Жыл бұрын
දේශපාලන කලකන්නින්ට දෙන සියලුම වරප්‍රසාද උන්ට නොදි මෙි සැබෑ විරවරයින්ට දෙන්න ඔින බුදු සරණයි ඔබතුමාට❤
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
මොන කතාව දැම්මත් අපි බලනවා අයියා❤
@sandun8441
@sandun8441 Жыл бұрын
මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීරෝදාර රණවිරුවන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
අය්යේ මන් ආසම චරිතෙ තමයි කැප්ටන් කොඩිතුවක්කු පුළුවන්නම් නිළයන් ගත්ත හැටි තව වීඩියෝ එකකින් ගේන්නකො මොන මොන ක්‍රියාන්විත වලදිද උසස් වීම් ලැබුනෙ කියල🖤🖤🖤🖤
@Srilankaboll
@Srilankaboll Жыл бұрын
උසස්වීම් ලැබුන හැටි දාන්න..කොඩී සර්ට
@amithchuti1569
@amithchuti1569 Жыл бұрын
සහෝදරයා..මගේ රටේ මගේ ගමේ❤❤❤ රත්තරන් වීරයෙක්.❤❤❤.
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
අදත් වීර රජෙක්.සුබ පැතුම් සංජීව අයියේ ❤️❤️❤️❤️❤️💘
@musiclife4183
@musiclife4183 Жыл бұрын
අනිවාර්යයෙන්ම දෙක බලාපොරොත්තු වෙන් ඉන්නවා ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈
@yureshshanaka
@yureshshanaka Жыл бұрын
වීඩියෝ එකේ මුල් ටික නම් පට්ට ගැම්මක් අයියේ. මාර මොරාල් එකක් තීනවා. හරියට අපිත් Sf එකේ වගේ
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සුපිරි වැඩ්ඩො sf 👍කියන්න වචන නැ.. බිහිසුණු මතක සැමරුම්.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා
@chamilaprabath5073
@chamilaprabath5073 Жыл бұрын
ලක්මවගේ වීර පුතෙක්... ඔබ වැනි වීරපුතුන් කලුතරට ආඩම්බරයක්...
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
විරැවනි කල කැපකිරිම සදා අමරනියයි 🇱🇰🙏 වෙනස කන්ඩායමට ස්තුති වැඩසටහන ඉතා හොද තැනක තිබෙනවා
@sugathjagoda669
@sugathjagoda669 Жыл бұрын
මෙතෙක් ,කිසිකෙනෙක් නොකිව්,ව්ස්තර කිව්වා ......නියමයි
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.israel සිට තෙරුවන් සරණය් ජයවේවා ..
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
මෙහෙම රැකපු බිමක්.. අන්තිමේ හරි හමන් ජීවිතයක් මේ දිවි පරදුවට තියපු විරුවන්ටත් නෑ මරාගෙන මැරුනු කොටියන්ටත් නෑ උපන් බිම ලංකාවේ අපිටත් නෑ . ජාතියක් හැටියට අපි ණයයි මේ විරුවන්ට.
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
KZbin එකේ දැකපු සුපිරිම නිවේදකයෙක්,
@malishasandaruwan7506
@malishasandaruwan7506 Жыл бұрын
වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නැතුව ඉදියෙ..දැන් බැලුවා..❤️ හැමදාම ආදරේයි වෙනසට සහ..රණ්විරුවන්ට ❤️❤️
@thilinaasanka4862
@thilinaasanka4862 Жыл бұрын
මේක පිස්සුවක්... ආදරේයි වනැස 😍😍😍
@damithsampath1439
@damithsampath1439 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්..wenasa tv i love you..❤️❤️❤️
@anushkamanujaya6962
@anushkamanujaya6962 Жыл бұрын
අහද්දීත් මාරම ගැම්මක් එන්නේ.. ඇතැවැටුනුවැව කියන්නේ මගේ ගම.. මගේ පලවෙනි පාසලත් ඇතැවැටුනුවැව විද්‍යාලය..❤️
@chathura671
@chathura671 Жыл бұрын
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@manojjayawardena1065
@manojjayawardena1065 Жыл бұрын
සංජීව Major Ajith Gamage sirge ගෙදර අයත් එක්ක පුලුවන් නම් programme එකක් කරන්න
@thilanroshitha1846
@thilanroshitha1846 Жыл бұрын
වීඩියෝ එක බලන්න පොඩ්ඩක් වෙලා ගියා නියමයි අයියේ ඔයාට ජයෙන් ජයම වේවා💌💌💯
@shalikasudarshi2922
@shalikasudarshi2922 Жыл бұрын
Comandoos ➕ SF දෙන්නෙක් එකට තියලා වැඩසටහනක් කරන්න plz. 🙏🙏🙏
@avggamage4941
@avggamage4941 Жыл бұрын
අනිවාර්යයෙන් ඔන
@maduka_s
@maduka_s Жыл бұрын
සුනිල් අයියා සතුටයි ඔයාගේ කතාව මෙි වගේ චැනල් එකකින් හරි අහන්න ලැබුණට ❤
@sivilima85
@sivilima85 Жыл бұрын
එතුමට මාරම මතකයක් ඒ වගේම කතා ව ලස්සට පිළිවෙළට කියනවා වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් වෙනම ලෝකයකට අපිව ගෙනිච්චා වැඩ්ඩෙක් ආදරේ
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 Жыл бұрын
රණවිරු දෙව්වරු ,සංජීව මහත්මයා ඔබට ස්තුති රට වෙනුවෙන් කරන මෙහෙයට
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට කියන්න වචන නෑ අපේ උපහාරය සද අමරණීයයි ඔබ අප රටට 🙏🙏🙏🙏
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy Жыл бұрын
කාරැනික දැනුවත් කිරීමයි. දෙස්විදෙස් ශ්‍රී ලාංකික සහෘදයින් ඉතා විශාල ප්‍රමාණයක් වනැස tv වෙත ඇබ්බැහිවී ඇත. මාද එයින් එකෙකි. එහෙත් අපව එම ඇබ්බැහිවීමෙන් ගලවන්න කවුරුත් උත්සාහ කරන්න එපා...වනැස tv වෙත අප ඒ තරමට ආදරෙයි. ස්තුතියි
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
Me too, I'm from Canada.
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Жыл бұрын
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබ‍ට 👍
@namalpriyadarshana5922
@namalpriyadarshana5922 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤️
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Жыл бұрын
සුපිරි වැඩ්ඩේක්‌ ♥♥බුදුසරණයි!💖
@sandun8441
@sandun8441 Жыл бұрын
දැන් හැම එකේම දෙවන කොටසක් යනවා. නියමයි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🙏ජය වේවා වනැස 🙏❤️
@erandamendis4996
@erandamendis4996 Жыл бұрын
මන් ගියපු පාසලටමයි මේ අයියත් ගිහින් තියෙන්නේ බුදුසරණයි රණවිරුවානනි ❤️❤️
@sadeepajayawardane9177
@sadeepajayawardane9177 Жыл бұрын
අදත් වීරයෙක් ගෙනත් 🙂💛
@Ravindu_Madusan
@Ravindu_Madusan Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ❤️🙏
@erangahasalaka9766
@erangahasalaka9766 Жыл бұрын
නියමයි නියමයි අදත් සුපිරි
@kwenjayaweera5857
@kwenjayaweera5857 Жыл бұрын
Adth set una superiyk bllna , good luck ❤️‍🔥🖤❤️‍🔥
@sanjayadamith838
@sanjayadamith838 Жыл бұрын
වැඩ ඉවර වෙලා ආපු ගමන් බැලුවේ ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵
@supunanjana4465
@supunanjana4465 Жыл бұрын
17:04 ධර්මදාස.අපේ අප්පච්චිගෙ බඩියා😊.
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
අප්පච්චිගෙ නම මොකක්ද?
@isharaprabath3249
@isharaprabath3249 Жыл бұрын
ස්නයිපර් මීනු ගෙ තව වැඩසටහනක් දෙන්න ❤️
@sayuldayawansha1174
@sayuldayawansha1174 Жыл бұрын
Hakka galta sf kodi ඇතුලු sf commando දෙකේම සෙට් එකම එකතු කරගෙන පුලුවන් නම් trip එකක් වගේ හරි යුද්ධය කරපු location වල visit එකක් දාලා එයාලගෙ මතක ඒ තැන් වල ඉදන් කතා කරන්න සුපිරිම වීඩියෝවක් කරන්න please❤️🙏
@sahanmadusha2050
@sahanmadusha2050 Жыл бұрын
මේ කතා අලලා ලස්සන flim ටිකක් ගහන්න පුලුවන්නම් මාරම් වටිනව
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Жыл бұрын
මේක නම් පිස්සුවක් ❤️❤️❤️
@HD_Creation10.16
@HD_Creation10.16 Жыл бұрын
සුපිරි සුපිරි ❤️
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
Well done Wnesa great job.cheers from Canada.
@ravindudilshan5583
@ravindudilshan5583 Жыл бұрын
සංජීව අයියෙ අභිමන්සලෙ පාදයක් අහිමිව ඉන්න සමීර අයියා වැඩසටහනට ගේන්න
@avggamage4941
@avggamage4941 Жыл бұрын
අන්න වැඩ 🙏🥺
@danushkajayalal6299
@danushkajayalal6299 Жыл бұрын
නියමයි දෙවෙනි වැඩ සටහන ඉක්මන් ඔනා බුදු සරණයි එකත් බලලාම comment එක දානවා බුදු සරණයි සියලු රණවිරුවන්ට
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතියක්
@maheshasanga5938
@maheshasanga5938 Жыл бұрын
ඔබගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ආදරෙයි wanasa
@alexanderperera284
@alexanderperera284 Жыл бұрын
SF වීරයා. .. 👍👌💖
@user-yf1ck6sl4g
@user-yf1ck6sl4g Жыл бұрын
විනාඩි දෙකක් පරක්කු උනා...පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් මේක..🥰
@Thedarklord05
@Thedarklord05 Жыл бұрын
Ura 😂
@mcbfieldofficer1564
@mcbfieldofficer1564 Жыл бұрын
දිගු දුර විහිදුම් බලකායේ සාර්ථක වුණු මෙහෙයුම් වගේම අසාර්ථක උණ මෙහෙයුම් ඇති ඒ අසාර්ථක වුණු මෙහෙයුම් අතර අපේ උදාර රණවිරුවන් මිය ගිහිල්ලත් ඇති ඔවුන්ට උපහාරයක් ලෙස ඒ අසාර්ථක වුන මෙහෙයුම් ගැන වීඩියෝ කරන්න
@Julian_1990
@Julian_1990 Жыл бұрын
අහවල් රෙද්දටද බූරුවෝ ආසාර්ථක වුන ඒව නැනත නැවත කථා කරන්නෙ
@samudrasandaruwan973
@samudrasandaruwan973 Жыл бұрын
Ammo awa awa aluth eka awa ආදරෙයි wanesa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasithapriyadarshana3745
@hasithapriyadarshana3745 Жыл бұрын
වනැස ආදරෙයි 💙💙💙
@chamiya1031
@chamiya1031 Жыл бұрын
ඊයේ දවසම බලන් ඉදිය එකක් දායි කියලා ස්තුතිය වැණැස
@gayankrishan6282
@gayankrishan6282 Жыл бұрын
කුලරත්න මගේ යලුවා ..❤❤1.sf
@dhanukanavodya631
@dhanukanavodya631 Жыл бұрын
Great job 👍😍
@KM-fn5pk
@KM-fn5pk Жыл бұрын
සංජීව, හොද producer කෙනෙක්වයි director කෙනෙක්වයි අල්ලල මේ කතා ටිකේ ඉන්න නියම වීරයො අරගෙන film එකක් හදමුකො
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
අදත් සුපිරි වැඩ්ඩෙක්
@pelicutelife
@pelicutelife Жыл бұрын
ආදරෙයි 💞💖
@peaceofmeditation1249
@peaceofmeditation1249 Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤❤❤
@suranga2000a
@suranga2000a Жыл бұрын
මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත උතුම් දෙයක් . යෝජනාවක් තියෙනවා ........ යුද්ධය සමයේදී සිදුවූ යම් නිශ්චිත සිදුවීම් පිළිබඳව හා මියගිය විරුවන් පිළිබඳව කිහිපදෙනෙකුගේ අදහස් සමග වාර්තාමය ආකාරයෙන් වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා .
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වීරෝධාර රන්විරුවන් අපේ මව්බිම රැකගන්න ඔබලාගේ ජීවිතේ වටිනාම කාලය සම්පූර්ණයෙන් කැපකරලා බේරාගත් අපේ මව්බිම ඒ කලාවූ අතිමහත් උතුම් මෙහෙවරට මුළු රටම නය ගැතියි ඔබලාට🙏 අදඅවසනාවකට අමන පාදඩ කාලකණ්ණි දේශපාලුවෝ මුළු රටම විනාස කරමින් හොරුරැළ බල තණ්හාවෙන් කරන්නාවු අපරාධ වහාම නැවැත්විය යුතුමයි 🙏 මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න ඔබලා හැමෝටම ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා🙏 ඔබේ අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න ඕන🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලා සැමටම යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා !!!🙏සියලු දෙනාම එකාවන්ව එක්ව නැගි සිටිය යුතු කාලයයි මේ ,,,, !!!🙏🙏🙏
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 Жыл бұрын
සංජිව මල්ලි පුළුවන් නමි කාලතුවක්කු රෙජිමෙින්තුවක විරයෙක් වැඩසටහනක් සදහා ගෙන්වා ගන්න.මොකද, නිහඩ විරයෝ තව ඔින තරමි ඉන්නවා ....😍
@sandeshkaushika5488
@sandeshkaushika5488 Жыл бұрын
Vedio එක දානකම් හිටියේ ❤️❤️
@kumararanaweera4434
@kumararanaweera4434 Жыл бұрын
Aiye niyamai supiri virayo bs aoye oyata jayasri
@bikepicco
@bikepicco Жыл бұрын
බුදු සරනයි සර් දිර්ඝායු ලැබේවා!❤️
@buddhikasaranga3436
@buddhikasaranga3436 Жыл бұрын
ඔබ වැනි විරුවන් සදාකාලිකව අපේ සිත්තුල ජිිවත් වෙනවා, දිිර්ඝායුශ ලැබේවා සහෝදරයා
@slunlimitedr2094
@slunlimitedr2094 Жыл бұрын
ලෝකු ඉල්ලීමක් තීයේ ඔය සීද්දීන් උන තැන් වලට ගිහින් කතා කරොත් තවත් අය කැමති වේයී...
@akilaishanga2769
@akilaishanga2769 Жыл бұрын
යුද්දෙ තිබ්බ පැති වලට ගිහින් පුළුවන් නම් program එකක් කරන්නකො සංජීව අයියෙ 🥺❤️
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
වානැස කවදත් සුපිරි වැඩසටහන් තමා ඉදිරිපත් කරන්නෙ😎
@pjaya
@pjaya Жыл бұрын
නිකමට හිතපන්කො මේවා බලන ඉතුරු වෙච්ච කොටියි, ස්විස් කැනඩා වල ඉන්න මහ කොටියි, කොටි හිතවාදීන්ටයි මොනවා හිතෙනවා ඇත්ද කියල 🥲🥲😁😋
@ajithperera255
@ajithperera255 4 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@achamodmasalanka8287
@achamodmasalanka8287 Жыл бұрын
ජයවේවා 💪🇱🇰
@nipundeeneth2345
@nipundeeneth2345 Жыл бұрын
Bs siyalu ranwruwnta ❤️💎🇱🇰
@shehanumindu4595
@shehanumindu4595 Жыл бұрын
කලුතර යකා.♥🌎✨
@pryanandasamarajeewa7846
@pryanandasamarajeewa7846 Жыл бұрын
Ape wiruwange supiri weda ahaddi mara sathutak budusaranai ape wiruwanta
@buddikaa7693
@buddikaa7693 Жыл бұрын
ගුරුවරයෙක් කෙනෙක් ළමයින්ට පාඩමක් කියලා දෙනවා වගේ 😍🙏
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️🔥
@Roshen279
@Roshen279 Жыл бұрын
Asama wedasatana 💖🔥
@wsanjeewa
@wsanjeewa Жыл бұрын
ස්තුතියි වනැස TV ඔබට
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
අද නම් 76වෙනි ලයික් එක මගෙන්..1 වෙනි ලයික් එක වෙන්න බැරි උනා
@bravcyclebase
@bravcyclebase Жыл бұрын
Cpl සුනිල් මගේ උපදේශක විශේෂ බලකායේ මිටිම සාමාජිකයින්ගෙන් එක්කෙනෙක් ..
@erandamendis4996
@erandamendis4996 Жыл бұрын
අපේ රණවිරුවන්ට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
වැඩ්ඩෙක්❤️🙏
@malindumadusanka5737
@malindumadusanka5737 Жыл бұрын
සංජීව අයියා ❤️
@jayanathsamaranayaka8788
@jayanathsamaranayaka8788 Жыл бұрын
Ape gameth innawa sf waddek aiya kenek kohomada oba thumawa contact karanne..
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
@sampathamusick
@sampathamusick Жыл бұрын
නියමයි .....එල 👍
@maleesha5
@maleesha5 Жыл бұрын
කොඩි සර්ගෙ ගොලයෙක් ගැම්මක් 💪☠️
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН