🍂29 වන දිගහැරුම|Sinhala Novel Premaya wandanavak

  Рет қаралды 16,014

Yasho

Yasho

Күн бұрын

Пікірлер: 113
@yasho6711
@yasho6711 3 ай бұрын
kzbin.info/www/bejne/hX6ppI1qm7qWm8Usi=5RBdRnDzBu5IXAWT ළමයි පුලුවන් අය පුංචි සපෝර්ට් එකක් දෙමුද. යාලුවෙක්ගෙ අලුත් කතා චැනල් එකක්. කැමති අය සබ් කරලා එකතු වෙමු❤
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt 2 ай бұрын
Ada kathawa denna nedda 😢❤
@Naddagaming123
@Naddagaming123 3 ай бұрын
ඇත්තටම කලන් වගේ කෙනෙක් හරි යන්නෙ ශෙරීනට තමා.ආදරේට වඩා තියෙන්නේ බල තන්හාව.පූජා අහිංසක වැඩියි..බල තන්හාවෙ එවුන්ට ආදරේ වටිනාකම දැනෙන්නම ඕනෑ පරාජිතයො වෙලා
@sudubebibandarigoda2494
@sudubebibandarigoda2494 3 ай бұрын
අයියො එහෙම කරන්න එපා ජුජා හරි මොඩයි මට පෙන්නෙ
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha 3 ай бұрын
ඇත්තටම කලන් ඡන්දය වෙනුවෙන් කරන්නෙ රගපෑමක්ද අනේ අහිංසක පූජා රැවටිලාද එහෙම කරන්න එපා අනේ 😢😢😢😢😢😢😢😢😢
@DoniMadu-eo5pi
@DoniMadu-eo5pi 3 ай бұрын
හැමදාම එක කොටසක්වත් දෙන්නකෝ මෙච්චර ලස්සන කතාවක් බලන්න දවස් කීයක් ඉන්නද
@jeewakamaduranga6644
@jeewakamaduranga6644 3 ай бұрын
පූජාට අසාධාරණයක් වෙන්න දෙන්න එපා පව්නේ කෙල්ල,,
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 3 ай бұрын
😢
@srimathipriyadarshani2666
@srimathipriyadarshani2666 3 ай бұрын
පූජාබ අසාධාරණයක් වෙන්න දෙන්න එපා හරිද, ගොඩක් ලස්සනයි කතාව මැණික තව කොටසක් ඉක්මනින් දෙන්න ❤❤❤❤
@Siryani-t7q
@Siryani-t7q 3 ай бұрын
පුජගේ ආදරය අවන්කයි 💜💜පුජ හොද තැනකට එනවා 🥀🥀🥀🥀
@supunipeiris1409
@supunipeiris1409 3 ай бұрын
කලන් ආය නරක් වෙන්නැ ෂුවර්.ශෙරිනගේ කට වහන්න හදන්නේ😂😂😂
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 3 ай бұрын
ශෙරිනව මෝඩ යා කරන්න හදන්නේ .කව්ද පේෂල . ඔන්න ළමයි බාල්දි පටන් ගත්තා .දැන් අපෙ hart bit එක පරිස්සමෙන් .
@ayodyachemini
@ayodyachemini 3 ай бұрын
කලන්ව මරනවා මම අහින්සකීට පරවැඩක් කලොත් ❤😢😢😢
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz 3 ай бұрын
මාත් එනවා උදව්වට🤭
@Madu-N-2007
@Madu-N-2007 3 ай бұрын
මාත් එනෝ උදව්වක් දෙන්න 🥺
@DulakshiMandira
@DulakshiMandira 3 ай бұрын
ජීවිතය කියන්නෙම සුළඟක් කොහෙට ගහගෙන යයි ද කියන්න බැරි ඒ ජීවිතේ හැඟීම් කියන්නෙ ම කුණාටුවක් සුළඟ එක්ක කොහෙට හැරෙයි ද කියන්න බැරි සාගරේ කියන්නෙ ම ගැඹුරු රහසක් සුළඟ , කුණාටු එක්ක ජීවිතේ කොයි අතට ගහගෙන යයි ද කියන්න බැරි
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 2 ай бұрын
අද දෙනවද .අනෙ සුදු මැණික බලාගන ඉන්නවා .
@NadeeshaMadhuwanthi-q6p
@NadeeshaMadhuwanthi-q6p 3 ай бұрын
ලස්සනයි කතාව
@lochanaPiris
@lochanaPiris 3 ай бұрын
Kalan nam maha thirisanek eyata pujawa nathi wennama oni
@YamunaManohari
@YamunaManohari 3 ай бұрын
Thawa kotasak one ikmanatama 😊❤
@DinushaSandamali-y1g
@DinushaSandamali-y1g 3 ай бұрын
අනේ.එ.මොකද්ද.වෙන්නෙ.පවු පුජා❤❤❤
@isharanilakshi-dq6vt
@isharanilakshi-dq6vt 3 ай бұрын
Apo kalan oya shereenata boruwak karanne.kalan aththatama adare pujata.....ane akki pujata dukak denna nam epa.....😢
@user-uthpala
@user-uthpala 3 ай бұрын
අපරදෙ 29 කොටස බැලුවෙ.
@AranyaNeraya
@AranyaNeraya 3 ай бұрын
Ow 😢😭
@shanilkaherath2267
@shanilkaherath2267 3 ай бұрын
Kalan boru kiyala sherina yawanna hadanne 😊
@Shehara-de8ib
@Shehara-de8ib 3 ай бұрын
කලන් මොකක් හරි බලු වැඩක් කලොත් සමාව දෙන්න නම් නරකයි
@HiruniSewwandi-zb8em
@HiruniSewwandi-zb8em 3 ай бұрын
Akka ane anith kotasuth dannko😢😢
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 2 ай бұрын
Anee kotasak oni ❤❤❤❤❤
@sunethramaryfrancisco7869
@sunethramaryfrancisco7869 3 ай бұрын
මම තමයි මුලින්ම කිවුවෙ පුජා රැවටුනා කියලා මම හිතුවා ඔයා ලියන කතා ලස්සනයි කියලා එක වගෙ කතා බලලා එපා වෙලා හිටියේ ඔයා එ ගොඩටම අපිව ගෙනත් දැම්මා අලුත් එය ලියන කතා ලස්සනයි අද කාලෙ කොහෙද සාලිය කුමාරයා රොමියො වගෙ අය සැබෑ දෙශපාලයෙකු⁣ගෙ සැබෑ තත්වය එකයි මෙි ඇත්ත අපි දන්නවා නමුත් වෙනස් කතාවක් කියලා හිතලා බැලුවේ thanks
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 2 ай бұрын
මෙි හදන්නේ ශෙරිනව ගොනාට අන්දන්න .
@nimminimesha1018
@nimminimesha1018 3 ай бұрын
ශෙරීනාගෙන් කෙල්ලට කරදරයක් වෙන්නේ නැතිවෙන්න plan ටික දැනගන්නවගෙ හදන්නෙ කලන.
@deepthisharmila4427
@deepthisharmila4427 3 ай бұрын
Apo kellata ahema karanawanam wadak na shik pau kella kolla kellagen pali gannawada
@induperera8804
@induperera8804 3 ай бұрын
Sherinawa gedarin yawannada yanne..harima lassanai adath ❤❤❤
@chandimadilhani5625
@chandimadilhani5625 3 ай бұрын
Balan inna ba mehema 😢 dawas ganak😊😊😊😊
@VijithaShalika
@VijithaShalika 3 ай бұрын
කලින් ශෙරිනට බොරුවක් කරන්නේ
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 3 ай бұрын
❤❤❤❤❤ayoooo e mokada une kella pune❤❤❤lassani godaka thanks oyata
@Nilakshi-p4v
@Nilakshi-p4v 3 ай бұрын
අනිවාර්යයෙන් ම පූජා මේක දකින්න ඕනි 😢😢
@renukanishanthi9063
@renukanishanthi9063 3 ай бұрын
Athakota kalan.ragapamakda karanne🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t 3 ай бұрын
mata ithuru tika balanna bahA wage...😢
@ThanujaPramodani
@ThanujaPramodani 2 ай бұрын
කෝ කතාව දැන් දවස් තුනක් වෙනවා
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt 2 ай бұрын
Ada kathawa nedda 😢❤
@Nilakshi-p4v
@Nilakshi-p4v 3 ай бұрын
එහෙම කරන්න එපා අනේ. කෙල්ල පව්
@subhashaniliyanarachchi9295
@subhashaniliyanarachchi9295 3 ай бұрын
Ane pooja pau, kalana boruwakda kiranneee, naththam poojawa bera ganna kalan sherinta boru karanawada?
@damikadamika3966
@damikadamika3966 3 ай бұрын
සල්ලි.තියෙන.සෙල්ලකාරයෙක්.ඇත්තටම.වෙනස්.වෙයි.කියලා.හිතන්න.අමාරුයි.දිනනකල්.ඉත්තෙක්.විතරද.කෙල්ල
@SamadhiWeerasinha-qy2sm
@SamadhiWeerasinha-qy2sm 3 ай бұрын
ටිකක් ඉවසලා ඉන්නවා ශෙරීන.....Ane papuwa nathara unawage e boruwata neda kiyanne kalan ane ehema karanna a.... sherina mokak hari plan karai kiyala hithala kaln ehema kiyanawa athi kiyala hitha hadagannam......
@DinudiDinudi-l2z
@DinudiDinudi-l2z 3 ай бұрын
අනෙ පූජා පව් එයාට අසාධාරණයක් කරන්න එපා ❤❤❤
@Denethidusara
@Denethidusara 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@GPSKvlogs1996
@GPSKvlogs1996 2 ай бұрын
Ada daanawada kathawa
@NimaliKusum-fe4wi
@NimaliKusum-fe4wi 3 ай бұрын
අනේ මන්දා පූජා අහක යන නයි ගෙට දාගෙන පස්සේ කනවෝ කියලා කෑ ගහන්න වෙයිද දන්නෑ 😢මේ සිද්ධ වෙන්න පුලුවන් දේවල් කතාවක් උනාට🤔
@BhawanaPathini-in3ip
@BhawanaPathini-in3ip 3 ай бұрын
Kathuwaraya app eke මොන නමින්ද thibbe
@AnushkaPathiranage
@AnushkaPathiranage 3 ай бұрын
අනේ මේ මොකක්ද කියන්නේ ...කලන් පුජට ආදරේ නැද්ද ...අනේ එහෙම කරන්න එපා ...ආදරේ එපා වෙනවා ....අනේ කලන්ගේ පුජගේ ආදරේ වටිනා අදරයක් කරන්න කෙල්ලේ .....මටනම් දුකයි ...අනේ 😂😂😂😂😂😂😂😂😂
@NadeeshaniSandama
@NadeeshaniSandama 3 ай бұрын
අනේ , පුජාට එහෙම කරන්න නම් එපා,😢😢
@thakshilathakshila6514
@thakshilathakshila6514 3 ай бұрын
Lassanai gdk ada kotasath puja pau
@Sew-t1e
@Sew-t1e 3 ай бұрын
කලන් පූජාට බොරුවක් කරයිද ,අනේ එහෙම නම් කරන්න එපා ,කෙල්ල ගොඩාක් අහිංසකයි
@Denesha-lf9yd
@Denesha-lf9yd 3 ай бұрын
Kalan pujawa ittek karagena chande dinai ita passe sherinata lanwei iwasala berima tena puja horenm rada mis gawata yai ethakota denagai pregnatwath kiyala kalan puja giyama pissuwen wage puja hoyai ethakota pujata aluth boy meet karanam hari simpalne
@ShiyamaliRupasinha
@ShiyamaliRupasinha 3 ай бұрын
Mekat kalange ragapemak wage.Ane aeiye oyage kata parakku karanne.dawasata eka kotasak dennako 🌹 Thanks katawa demmata
@bhawanachamodinanayakara3953
@bhawanachamodinanayakara3953 3 ай бұрын
ලොකු සල්ලි කාරයෝ හැමදාම දුප්පත් මිනිස්සු ඉතතෙක් විතරයි.
@ShashikalaAriyasena
@ShashikalaAriyasena 3 ай бұрын
Kalan nara karanna eypa❤
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 3 ай бұрын
අනෙ දෙවියනේ මෙ මොකද වෙන්නේ😮😮😮😮😮😮
@lakmaliA
@lakmaliA 3 ай бұрын
Dannam katawa balanna apa wanawa ai akà kotasak dala masayak enna ona anti kotasak balanna oya sampurana liyala ewara wala danna atakot apita balanna puluwan
@Nishadi2002
@Nishadi2002 3 ай бұрын
Poojawa rawattnv nm kalanagen poojawa ath krl karana godak duk venn one kellage vtinakm therenna
@champikakulathunga7137
@champikakulathunga7137 3 ай бұрын
කලන් බොරුවක් ද කරන්නෙ පූජා ට.කෙල්ල පව්.පණ ඇරලා ආදරෙයි නෙ
@ushaniabewardana3956
@ushaniabewardana3956 3 ай бұрын
Pujja pauu
@dineshamadushani-n9q
@dineshamadushani-n9q 3 ай бұрын
❤❤❤❤❤❤
@SagaraMasakorala-i4b
@SagaraMasakorala-i4b 3 ай бұрын
adanam heart beat eka wadi una .dan ithin dawas thunakata passe aken kotasa enakan iwasan inne kohomd .plz het bonus ekk dennko
@adeeshatharindu
@adeeshatharindu 3 ай бұрын
මම ආයෙ කියවන්න ආස නැහැ😢😢
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt 3 ай бұрын
Ayyo kalan boruwakda karanna 😢😢💔
@dushmanthifernando82
@dushmanthifernando82 3 ай бұрын
Aiyoo
@Shandani-rc6rq
@Shandani-rc6rq 3 ай бұрын
Pu kalla ana 😢😢😢
@TwDilshara
@TwDilshara 3 ай бұрын
@NilanthiSenarathna-d1f
@NilanthiSenarathna-d1f 3 ай бұрын
පූජට කවදහරි හොදට හරියයි
@indikasamankumara9787
@indikasamankumara9787 3 ай бұрын
අයියෝ එතකොට කලන් කරන්නේ රඟපෑමක්ද😢😢😢😢
@LakshikaWeerasinha
@LakshikaWeerasinha 3 ай бұрын
Kalan mokada karanna hadanne.
@YamunaManohari
@YamunaManohari 3 ай бұрын
Kalan Boru karanawada kohedo ane ikmanata anith kotasath denna
@thamalirajapakshe294
@thamalirajapakshe294 3 ай бұрын
Kiyawana Okkoma kathawala me dawaswala case thamai ithin.
@tharushikawindya9335
@tharushikawindya9335 3 ай бұрын
😢😢😢😢😢
@sriyanipushpa3329
@sriyanipushpa3329 3 ай бұрын
පූජට නම් දුකක් දෙන්න එපා
@NishanthiNishanthi-nh6bc
@NishanthiNishanthi-nh6bc 3 ай бұрын
Onna dan thamai Adana kale awe....baldi pita baldi wati😢😅😅
@nethmikaveeshanirmani4029
@nethmikaveeshanirmani4029 3 ай бұрын
ane monada Kalan karanna hadanne 😪😪😪
@GPSKvlogs1996
@GPSKvlogs1996 2 ай бұрын
Ada kathawa denawada
@YamunaManohari
@YamunaManohari 3 ай бұрын
Thawa kotasak ikmanata dennako
@MalishaPrasadi-he1ek
@MalishaPrasadi-he1ek 3 ай бұрын
කලන් චන්දෙ ඉවර වෙනකොට පූජාගෙන් ගන්න තියෙන හොදම විදියට පලි ගනිවි
@ChristineUdeshika
@ChristineUdeshika 3 ай бұрын
😮😮😮😮😮😮😮😮
@RoshanMunasingha-gs1eh
@RoshanMunasingha-gs1eh 3 ай бұрын
අයියෝ මේ මොකක්ද වෙන්න යන්නේ අහින්සක කෙල්ලට😢
@ruvindiupeksha1800
@ruvindiupeksha1800 3 ай бұрын
Pooja paw aiyoo😢
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 ай бұрын
කෙල්ල පව්
@HiruniHansika-n3n
@HiruniHansika-n3n 3 ай бұрын
Ane pujawai kalanwai wen karanna epa anee😢nettan kathawa epa wenawa
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 3 ай бұрын
Apo kalan naraka kenek nam man aye me kathawa balanne ne. EPA wenawa.😢
@RohanaSeaman
@RohanaSeaman 3 ай бұрын
Ane deyyiyane pau kella kalan wage desapalane karan un maha jara jathiyak
@dushmanthifernando82
@dushmanthifernando82 3 ай бұрын
Kiyawanna kalin me msg eka Ummah hhode ❤❤
@SagaraMasakorala-i4b
@SagaraMasakorala-i4b 3 ай бұрын
me kathawa kalin kathuwaraya app eke giyd .habayi dan nm ek ayin karala
@yasho6711
@yasho6711 3 ай бұрын
Ow kalin eke giye. Dn ain karala thiyenne
@BhawanaPathini-in3ip
@BhawanaPathini-in3ip 3 ай бұрын
Mona naminda thibbe
@SagaraMasakorala-i4b
@SagaraMasakorala-i4b 3 ай бұрын
@@yasho6711 kalin liyapu kathawak nisa apita daily kathawa dennko .ayi me dawas thunak ara tthunak denne .math nikamata hithila kathawa kalin liypu ekkd blnn ad google search krma thmyi dana gaththe kalin kathuwaraya eke gihin kiyl . oy mek liypu ekk nisa apita daily kathawa dennko akki plz 😮‍💨 kochchr kthawt asa unth mehem balan innkot epa wenw .ahe pota yanawa🤧🤧🤧
@SumithraBisomanike
@SumithraBisomanike 3 ай бұрын
කලන් ඔය බොරුවට ශේරීනාට ලං වෙන්නේ කියලා හිතෙන්නේ මට විතරද?
@shenuliramodya8672
@shenuliramodya8672 3 ай бұрын
Apo kalan buruwek
@adeeshatharindu
@adeeshatharindu 3 ай бұрын
මම බලපු කැමතිම කතාව දැන් නැහැ
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 2 ай бұрын
Kalan me boruwak karanne mekiwa alawa ganna😅😅😅
@GeethmalaWilasini
@GeethmalaWilasini 3 ай бұрын
😢
@AranyaNeraya
@AranyaNeraya 3 ай бұрын
Ane mkdda aneee ee wunee heenayakda danne na ane ay ane ehema wadak na apphh 😭
@udeshika-lt7vs
@udeshika-lt7vs 3 ай бұрын
Ane kalan e tharam naraka manussayek karanna epa,pujata samawak denna Bari tharam waraddak karanna epa
@sumudunishashikala8143
@sumudunishashikala8143 3 ай бұрын
පුජව රවට්ටනවද කොහෙදෝ මෙ කලන්
@hasanthimadumali3965
@hasanthimadumali3965 3 ай бұрын
kalan boruwakda karanne 😢
@sandalilakrandi7703
@sandalilakrandi7703 3 ай бұрын
Balan giyama karala tiyenne boruwak ne pujata
@ගීසිත්තරාවි
@ගීසිත්තරාවි 3 ай бұрын
Ayyoo e boru adaraykda kalanage
@gayanikoshila
@gayanikoshila 3 ай бұрын
Kalan kiyanne balkek thirisan minihek . 😡
@krishanithusharika2235
@krishanithusharika2235 3 ай бұрын
Anee asawen balana kathawa epa karaganna epa.mokada hema kathawem boru prashna hadanawa hemoma dennawa wen Kara Kara .oyath ekama karanna epa.denna adaren eka laga ekat tiyala athi tharam prashna eyalage jiwithet denna.hemoma ethakota prashna a senin wen nowi ekat idan prashna wisadawii.
@udeshika-lt7vs
@udeshika-lt7vs 3 ай бұрын
Kathawa hatiyata kalan kiyanne hoda minihekge puthek,kalanta witharai puja aithi wena unwa genna epa kathawata,habai kalan pujata waraddak nam karanna epa
@Dinali-hz3hw
@Dinali-hz3hw 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nisanduisurika8067
@nisanduisurika8067 3 ай бұрын
❤❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН