මාලු කිලෝ 3 1/2 ක් දකුණේ ක්‍රමයට කර කරගත්ත හැටි | උත්සවයකට, රට ඉන්න අයට යවන්න මාලු කල් තබා ගන්න හදමු

  Рет қаралды 42,679

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 102
@MacNiroshan
@MacNiroshan 6 ай бұрын
ජයවේවා ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ තව කරන්න බුදුසරණයි
@KPadmi
@KPadmi Ай бұрын
ශෝක්නෙ බොහොම ස්තුතියි ආයෙත් රසම රස මාලු කරියක් ගේන්න මේ වගේ වෙනස් දෙයක්
@nishanthahewavithana1287
@nishanthahewavithana1287 2 жыл бұрын
Sweet….අම්මයි දුවයි. ප්‍රයෝජනවත් දෙයක් කරනකොට මේ වගෙ share කරගන්න හිතුනනෙ ඉතිං. තනි ලේයර් එකට උයනවා දැක්කමයි. වතුර නොදාත් අඩිය අල්ලපු නැති එක ගැන පුදුමයි. Learnt a lot. Thanks 🙏❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
කරලම බලන්න...👍👍👍❤️ ස්තූතියි
@cailyphotos
@cailyphotos 7 ай бұрын
Maluwala wathurai humalayai enakota wathura unanawa parana abulthiyal hadana kramaya oka aluth deyak newei eath parana krama kiyala dena eka agekaranawa
@sureenperera9657
@sureenperera9657 4 ай бұрын
Thanks a lot. Mata ape amma mathak una. Amma kurudu pothu, enasal kipayak karabunati keepayak daanawa. Apith dakune thamai. Thanks again.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ෂෝක් අනේ..මෙහෙම හදලා නෑ..බොහෝම ස්තූතියි...🤗🙏🥰
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍😍😍😍
@nirodhavidanalage8753
@nirodhavidanalage8753 4 ай бұрын
😊Thank u Its highly important .and useful 😊❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 4 ай бұрын
Welcome 😊
@NandaniRohandeera
@NandaniRohandeera 7 ай бұрын
මගේ පුතා ලබන සතියේ රට යනවා මාළු හදන්න හිටියේ. අහම්බෙන් මේක දැක්කේ. මම අනිවාර්යෙන් ම මේක හදනවා එයාට අරන් යන්න ස්තුතියි ඔයාලට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 7 ай бұрын
❤️❤️🙏🙏🙏
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 7 ай бұрын
බොහොම ස්තූතියි.
@nilanthiperera3370
@nilanthiperera3370 2 жыл бұрын
I have eaten fish cooked this way but never knew how to prepare. During the bygone days refrigerators were a luxury item. So housewives used to make fish & keep above the hearth (dummassa) It was intesting to listen to the narration of the daughter in law
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you. I appreciate your comment ❤️❤️
@NimalPriyantha-gt9dm
@NimalPriyantha-gt9dm 11 ай бұрын
😊
@pradeepaliyanage534
@pradeepaliyanage534 8 ай бұрын
බොහොම ස්තුතියි ❤
@shirominanayakkara-v5l
@shirominanayakkara-v5l 7 ай бұрын
ස්තුතියි ❤❤❤
@priyanganidias3183
@priyanganidias3183 4 ай бұрын
Thanks 🌹
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 4 ай бұрын
🥰🥰🥰
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
Eeka hugak watinawa ,, thank you akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍👍❤️❤️❤️❤️
@SamanthikaChandra
@SamanthikaChandra 6 ай бұрын
මම මාළු හදනවා අඩිය ට කරපිංච ඉති කිහිපයක් හො කුරැදු කොල කිහිපයක් අඩියට එළාගෙන ඊට උඩින් මාළු ටික තියා ගන්නවා තවත් සුවදයි
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
දකුණේ අය හදන ඕන කෑමක් රසයි මගේ අත්තම්මා මතක් උනා ඔය මාළු කරිය හදනකොට, අම්මගෙන් අහන්නකො ඕකට උඩින් කෙසෙල් කොලයක් දාලා හදන්න බැරිද කියලා බුදුසරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
එයාලා මෙහෙම හදල කෙසෙල් කොලේ ඔතල තමා අරන් තියන්නේ. බුදුසරණයි
@kitchensh6889
@kitchensh6889 2 жыл бұрын
True
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.ape.ammath.gallwala.amma.maluwala.hama.ayin.karanawa.keselkolaya.pawichchikaranawa.goraka.gammiris.karapincha.peast.aka.hadala.maluwala.dawatala.uda.yata.ginidama.oya.widiyata.karagannawa.harima.rasai.kalthiya.ganna.heki.kramayak.thama.
@gayashidilmini6772
@gayashidilmini6772 8 ай бұрын
Uiu
@janakaparanamana2368
@janakaparanamana2368 7 ай бұрын
කෙසෙල් කොලේ දාන්න එපා. රස වෙනස් වෙනවා.
@IndikaIndika-r5n
@IndikaIndika-r5n Жыл бұрын
Dakune malu ebul thiyal hadanne ohoma nemei akke
@ruwankumarasiri5311
@ruwankumarasiri5311 2 жыл бұрын
Bohoma vatinava. Samjayata aadarshayak.
@nirmalaudeni6368
@nirmalaudeni6368 7 ай бұрын
ඔය හට්ටියේ අඩියට..කරපින්චා ඉති කිහිපයක්...හෝ..කුරැදු කොල කිහිපයක් ඇතුරැවොත්....හොදයි...මම නම් හදන්නේ එහෙමයි ..එතකොට අඩිය ඇල්ලුවත් මාලුටික කරවේන්නේ නැ..හොද සුවදකුත් එනවා....
@janakaparanamana2368
@janakaparanamana2368 7 ай бұрын
මාලුවගේ කටු සියල්ල හට්ටියේ යට අතුරන්න ඕන . අවන් ගෑස් වල රස අඩුයි . සුදු ලූනු දාන්නේ නැහැ . ❤
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
Eka nam shok akke.mamath hadanna oni aniwaryenma.👍👍sthuthi oyata me video eka karata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හදල බල්නන. හරි ශෝක්
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
@@UmiBabyFoodBlog ❤❤️
@LalithRathnasiri-h1u
@LalithRathnasiri-h1u 26 күн бұрын
Etha wadagath mame hadanawa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 25 күн бұрын
❤️❤️❤️
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
Anee maru akki math asai kanna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😊 ඔව් රසයි
@madusri8473
@madusri8473 5 ай бұрын
Ammo rasai waga giyama hadanna oni
@sriyaniramanayake8644
@sriyaniramanayake8644 7 ай бұрын
mawaga malu akak hadala pannuwata godak pin
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 7 ай бұрын
🙏🙏🙏
@sumiaththanayake3205
@sumiaththanayake3205 2 жыл бұрын
Wooow... niyamai..😘😘
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 2 жыл бұрын
Wow nice 👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰❤️🙏
@HappyNestIshu
@HappyNestIshu 2 жыл бұрын
ඒක ශෝක් අක්කේ ❤❤❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️👍👍 ඔව් නංගි.
@egodagemedi5793
@egodagemedi5793 2 жыл бұрын
Malu tiyanada kanna
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
බොහොම ස්ථූතියි දෙන්නටම
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍😍😍
@nilankaayomi7437
@nilankaayomi7437 2 жыл бұрын
Harima watinewa puluwaninam thunapaha hadena video ekak danna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@piumithakshala7470
@piumithakshala7470 2 жыл бұрын
Issara ape thaththa ohoma hadanakota karapincha thattuvak danava adiyatama ethakota adiya allanne ne
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️🥰👍
@ashasubashini714
@ashasubashini714 2 жыл бұрын
👍👍👍
@deepikachathurangani769
@deepikachathurangani769 2 жыл бұрын
Tanks akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
❤❤❤
@chrishanthimallika
@chrishanthimallika 7 ай бұрын
👍
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
පට්ට අක්කා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️👍
@thushariweerakkon3027
@thushariweerakkon3027 2 жыл бұрын
my favourite
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍😍😍😍
@sunilfernando1816
@sunilfernando1816 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 7 ай бұрын
මම mahama dayak dakkami.hare shok.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 7 ай бұрын
❤️❤️❤️
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Eks rasai wage.malu genawama hadala balanna oni.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔව් හදල බලල අපිටත් කියන්න
@tharushigunasekara7574
@tharushigunasekara7574 2 жыл бұрын
shaaaa Niyamai akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Ane akka mage katata kela inuwa.mehema hadaganna kawruth danne ne.mn pregnat mata doladukak wage awa e malu hattiya thiyagana unu bath ekka kanna akkka.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අනේ ඇත්තද? ❤️❤️❤️❤️
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
Mekanam bohomahodai Gaslipe bardamewage hadanna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හදල බලන්න පොඩි ප්‍රමාණයක්
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
@@UmiBabyFoodBlog hodai.stuti obatha
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
තලපත් එහෙමත් පුළුවන්ද
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බැරි වෙන එකක් නැහැ නේද? කලින් හදල නම් නෑ හැබැයි
@kumarasantha367
@kumarasantha367 7 ай бұрын
දුව දන්න දෙයක් නැති බවනම් තේරුම් ගන්න පුළුවන් මේක බලනකොට....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 7 ай бұрын
ඔව් ..අපි මැරෙනකම් ඉගෙනගන්නවනේ
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
රස පාටයි ⁣, අක්කේ මාලු තැමිබෙන්න වතුර දාන්න ඔිනි නැද්ද
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
එපා..අවශ්‍ය නෑ
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
@@UmiBabyFoodBlog ස්තුතියි
@champaperera8487
@champaperera8487 6 ай бұрын
අපි නම් දකුනේ නෙවෙයි නමුත් මගෙ අම්මා හරිම රසට උඩින් ගිනිකබලක් තියලා මාලු හදනවා .පුදුම රසක්.
@shanikarukshani1505
@shanikarukshani1505 2 жыл бұрын
Nenda amma hari dakshai neda,tc
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔව්. ස්තූතියි
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Ape.dakune.kama.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍
@pushpanoragalla5941
@pushpanoragalla5941 2 жыл бұрын
කල් තියා ගන්නවා නම් මිරිස් කුඩූ දාන්නේ නැහැ.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😊 මේක අම්ම පුරුදු වෙන්න කල දෙයක් නොවේ.
@ruwankumarasiri5311
@ruwankumarasiri5311 2 жыл бұрын
Vadenam niyamay evunata ammanam respat neda.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒ තමයි හොදම නැන්දම්මා..කිසි රෙස්පට් එකක් නෑ
@egodagemedi5793
@egodagemedi5793 2 жыл бұрын
Malu kanna salli ko vikara karanna epa danwath owa nawattala gexara wagawak karana eka tama honda oya views aragena salli hoya gani modayo viyadam karagena data kapagena bada ginbe indee
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😂😂😂😂
@SandyaPerera-k3g
@SandyaPerera-k3g Жыл бұрын
Malu,,,,akata,,,wathura,,,danne,,,nedda,,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog Жыл бұрын
නෑ..
@chulaperera580
@chulaperera580 2 жыл бұрын
ප්‍රමාණය නැහැ නේ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ප්‍රමාණ කියන්න විදියක් නෑ. එයාලා හිතේ මිම්මට දාන්නෙ.
@techwithsrilanka1329
@techwithsrilanka1329 2 жыл бұрын
Akki oyge whatsapp number eka ewannako
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
www.Facebook.com/UmiBabyFoodBlog
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Nugasewana  | Cake Design | 2025-01-09|Rupavahini
13:21
NUGASEWANA
Рет қаралды 749