No video

මුස්ලිම් Style උම්බලකඩ සම්බල් එකක් පහසුවෙන්ම හදාගමු

  Рет қаралды 128,630

Saida’s Vlogs

Saida’s Vlogs

Күн бұрын

Ingredients:
Onion-400g
Curry leaves-
Coconut- 1 / Desiccated coconut- 400g
Maldive fish-200g
Chili flakes- 1 tbspn
Oil-2tbspn
Soy sauce-1 1/2 tbspn
Salt to taste
Lime juice-2 tspn

Пікірлер: 294
@Madhu-yz1iw
@Madhu-yz1iw 3 ай бұрын
ලගදි මුස්ලිම් යාලුවෙක්ගේ වෙඩින් එකක මේ සම්බල් එක තිබ්බා.මං ගෙදර ඇවිල්ලත් කල්පනා කරා ඒක කොහොම හදන කෑමක්ද කියල.පස්සෙ එක එක විදියට youtube එකෙ බැලුවා මේ සම්බල් එක හොයාගන්න.ගොඩක්ම ආව වීඩියෝ තේරුනේ නෑ හරියටම .ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් අද දැක්කේ.මේකනම් හොදටම තේරුනා හදන විදිය.ඒ රසම රස සම්බල් එක ආයෙම කන්න පුලුවන් මට හරිම සතුටුයි ...thank you❤
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
@randil7935
@randil7935 3 ай бұрын
ow mamath lagadi kawa wedding ekakadi
@Madhu-yz1iw
@Madhu-yz1iw 3 ай бұрын
@@randil7935 hi randil...Insaf ge wedding ekedi.man kewata wadaa eka gena pariksanayak karaa.🤭 hadala thiyenne kohomada kiyala hithuwa.eth hithaa ganna beri unaa hariyatama kohomada kiyala.mee video eken thamai hariyatama denagaththee.☺️
@ladiuk
@ladiuk 2 ай бұрын
​@@saidasvlogs meka dawas koyak wage thiyaganna puluwanda ?
@cutework3896
@cutework3896 3 ай бұрын
😍Wow.. ඒක රස පාටයි👌.. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන. Thank you 🥹🫶💖
@chathu6890
@chathu6890 2 ай бұрын
අද තමයි දැන ගත්තේ පොල් තමයි ඒ රස සම්බලට දාන්නේ කියලා.බොහෝම ස්තුතියි ❤️
@pushpithashamal7663
@pushpithashamal7663 18 күн бұрын
❤ ලස්සන කටහඩ 😊
@user-ed6fc4el9u
@user-ed6fc4el9u 2 ай бұрын
ඔයාගේ කෑම කිහිපයක් මම හදලා බැලුවා...හරි රසයි...Thank you...go ahead...
@kamubomu
@kamubomu 4 күн бұрын
niyamayi !
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 2 ай бұрын
නියමයි දුව
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 3 ай бұрын
අහගෙන ඉන්නත් ආසයි ..love from 🇺🇸
@priyantha19452
@priyantha19452 3 ай бұрын
හරිම රසවත් කෑමක් හදලා බැලුවා බොහොම ස්තුතියි දෝනි
@chandinishanthi9048
@chandinishanthi9048 2 ай бұрын
පාටනම් මාරම ලස්සනයි රසත් ඇති හදල බලන්න ඕනෙ
@thusharasanjeewani4912
@thusharasanjeewani4912 3 ай бұрын
රසට පේනවා.. හදන්නම ඕනා දරුවෝ මේ සම්බල් එක.. බොහොම ස්තුතියි ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හොඳ රස පාටයී සුබ පැතුම් දුව❤
@kamalinilanka6959
@kamalinilanka6959 3 ай бұрын
අලුත්ම දෙයක් හදන්න ඉගෙන ගත්තා..ස්තූතියි ඔයාට ❤
@judosenarathjudosen2336
@judosenarathjudosen2336 3 күн бұрын
GREAT
@judefernando9508
@judefernando9508 14 күн бұрын
බොහොම ස්තූතියි .සරළව දැණුවත්කලාට.සලාම් අලෙක්කුම්.
@anushaudayarathna5563
@anushaudayarathna5563 3 ай бұрын
ammooo. Rasa pataiiii 😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋 thanks you very much akki
@janakashamila1805
@janakashamila1805 3 ай бұрын
අම්මෝ මේකෙ රස මතක නිසා හදල බැලුව ❤❤
@tharindrakurera2305
@tharindrakurera2305 2 ай бұрын
Mamath ada meka haduwa rasai. Thanks Saida❤❤❤❤
@eigochat
@eigochat 3 ай бұрын
Great!!! Beauty and harmony of SriLanka!!!!!and Sri Lankans !!!!
@uthpalaherath7014
@uthpalaherath7014 2 ай бұрын
අපි පොඩි කාලෙ ඉඳන් මුස්ලිම් ඇන්ටි කෙනෙක් එයාලගෙ අවුරුදු වලට අපිට කෑම දෙනවා.මේ සම්බල් එක අවුරුද්දකට පාරක් අපි කනවා.මාරම රසයි.ඒත් හදන විදිය දන්නෙ අද.thanks ❤
@ayomaperera6669
@ayomaperera6669 2 ай бұрын
Thak uduwa❤
@sajanidhanushika7469
@sajanidhanushika7469 7 күн бұрын
Godaak hewwa ❤️
@sunethragodakubura7601
@sunethragodakubura7601 3 ай бұрын
දිගටම wediyo කරන්න ❤❤❤
@ruwimedis8288
@ruwimedis8288 2 ай бұрын
I made this yesterday and it came out sensational ❤ Thank you so much for your recipe 😊❤️😊❤️
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ඇත්තටම ... කල් තියාගන්න... පුලුවන් එකත් හොදයි ❤... Thank for sharing good job ...
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Thank you so much Lots of love ❤️❤️❤️
@UmashaHasini-l6x
@UmashaHasini-l6x 10 күн бұрын
👍👍👍👍👍 suppr
@Nino-sm1bh
@Nino-sm1bh 2 ай бұрын
වටිනා කමක් තියෙන විඩියෝ එකක් දුව❤
@DewCh
@DewCh 2 ай бұрын
රස පාටයි 👌
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤ Thank for sharing my friend good job ....
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Thank you so much Lots of love ❤️🥰😘
@monicarodrigo4083
@monicarodrigo4083 3 ай бұрын
Waw nice vedeyo thanks daughter
@ranmaliratnayake2486
@ranmaliratnayake2486 2 ай бұрын
Looks yummy, there will be a new dish on the table
@leezakrisha5415
@leezakrisha5415 2 ай бұрын
ඔබගේ kama ජාති මම හදනවා. Rasai. වෙනසක් අපිට. ඉතින් ගොඩක් පිං. ඉස්තුති. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 ай бұрын
Looks delicious keep it up dear.♥️😍😋
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Stay connected Lots of love 😍😘😘
@user-pg9io4qx5b
@user-pg9io4qx5b 3 ай бұрын
ලූණු ගෙඩිය කැපුවට පස්සෙ පෙති වෙන වෙනම අහක් වෙන්නනම්, ලූනු ගෙඩිය සුද්ද කරලා පිහියෙ තුඩ පැත්ත ලූණූ ගෙඩියෙ මුල් තිබ්බ පැත්තට පිහියෙ තුඩ පැත්ත තියලා ඒක වටේට ඇතුලට ටිකක් හාරලා අයින් කර ගන්න .එතකොට ඉබේම පෙත්ත වෙන් වෙනවා👍
@rathnakumaridissanayaka14
@rathnakumaridissanayaka14 2 ай бұрын
❤❤❤❤❤
@disniekanayaka7917
@disniekanayaka7917 13 күн бұрын
Thanks oyata duwa❤
@DamayanthiBalasooriya-kd4on
@DamayanthiBalasooriya-kd4on Ай бұрын
Wow emaising
@haridusrimal3880
@haridusrimal3880 2 ай бұрын
ඒක සුපිරි
@chathucreations5176
@chathucreations5176 2 ай бұрын
හරිම පැහැදිලියි..... 👌 Superb 👌
@asanthajayarathna8719
@asanthajayarathna8719 23 күн бұрын
Nicely explained . Thanks
@purelankan
@purelankan Ай бұрын
Oya lassanata sinhala katha karanawa.😊
@sudu3601
@sudu3601 3 ай бұрын
Wow
@mnjayasinha9515
@mnjayasinha9515 Ай бұрын
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
Nice ❤❤❤❤
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Many many thanks Lots of love ❤️
@gallegalle3448
@gallegalle3448 2 ай бұрын
Never eat or heard before I definitely make this samball.❤
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn 3 ай бұрын
කෑවා වගේ දැනුනා ස්තුතියි ❤❤❤
@pramodhahansika3311
@pramodhahansika3311 3 ай бұрын
Thank u හරිම රසායි වගේ ඒක ❤😊
@BeyondLensMFB
@BeyondLensMFB Ай бұрын
I am going to try it today. Hope it will come well.👍
@saidasvlogs
@saidasvlogs Ай бұрын
❤️❤️❤️
@BeyondLensMFB
@BeyondLensMFB Ай бұрын
@@saidasvlogs came very well. Credit should go to you. Thanks again.
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 12 күн бұрын
Hmm rasa paatai
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 3 ай бұрын
Thank you for sharing this video it's very useful thank you daughter
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 3 ай бұрын
Seems to be nice. Definitely I’ll make and let you know. Thanks
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 3 ай бұрын
Ow ow math kala tiyenwa..oulyalage wedding waladi.. loba natuwa oyala Maldive fish danwa.. harima rasai
@nishanthirenuka9717
@nishanthirenuka9717 2 ай бұрын
Looks so Yummy ❤️❤️❤️❤️❤️👌👌👌
@jayanthimenike7804
@jayanthimenike7804 3 ай бұрын
Looks great 👍
@udeshidissanayake7455
@udeshidissanayake7455 2 ай бұрын
Mouth watering 🤤 Tnq so much darling. 💐✨️ Gonna try....
@ruvininisansala3420
@ruvininisansala3420 3 ай бұрын
ආදරෙයි දිගටම Video ගේමු ❤
@music_music5049
@music_music5049 21 күн бұрын
Mmmmmm......rasa paatayi. Hadhanna oni. Thnx.🙏
@user-if6hb6jl1k
@user-if6hb6jl1k 3 ай бұрын
Looks yummy
@charmaddinda1225
@charmaddinda1225 3 ай бұрын
Thank you so much for sharing with us your lovely recipe , am gonna make it soon ❤❤❤
@dilipgallage7438
@dilipgallage7438 3 ай бұрын
Very nice 🎉
@apelakbima4755
@apelakbima4755 3 ай бұрын
Good day Food ❤❤❤❤❤❤❤❤❤
@DilhaniKumara
@DilhaniKumara 3 ай бұрын
Wow 👍
@sadalitv210
@sadalitv210 2 ай бұрын
Godak hodai thanks godak rasai wage
@bandulagunawardena623
@bandulagunawardena623 3 ай бұрын
Thanks for the great job and your lovely presentation.❤️❤️❤️❤️
@kww2102
@kww2102 2 ай бұрын
හදල බලන්න ඕන ❤❤❤
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 3 ай бұрын
Nicely explained. Looks so yummy!
@kumarirodrigo6726
@kumarirodrigo6726 3 ай бұрын
Superb
@user-ts5en9fm4w
@user-ts5en9fm4w 3 ай бұрын
Thank you duwa I love your programe
@cecilfernando4203
@cecilfernando4203 3 ай бұрын
Great job looks beautiful. Thanks
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 2 ай бұрын
සුපිරි ඇ 👌👌👌👌👌❤️🥰
@lifewithlatha710
@lifewithlatha710 2 ай бұрын
නියමයි නියමයි ඈ
@sadalitv210
@sadalitv210 2 ай бұрын
Godak watinawa api Dan Dannawa hariyatama sambole hadana vidiha
@pradeepabesekara6764
@pradeepabesekara6764 2 ай бұрын
Good 👍
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 2 ай бұрын
හම්මේ අහම්බෙන් දැක්කෙ ...හෙටම හදනව මේක 😊
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 ай бұрын
Thanks ❤ Yummy 😋 ❤👌
@lakshmipushpakanthi8976
@lakshmipushpakanthi8976 2 ай бұрын
Thank you. attatama shok.
@dimukidz
@dimukidz 3 ай бұрын
👌 මරැ
@MohamedrihanJurangpathy
@MohamedrihanJurangpathy 28 күн бұрын
Thanks kundi Rasa patai❤❤❤
@gayansenadera6090
@gayansenadera6090 Ай бұрын
Mamath harima asawen hitiye me sambole hadana vidiya hoya ganne kohomada kiyala oba me sambole hadana vidiya harima pahadiliwa kiyala denawa godak sthuthi
@JDissanayake312
@JDissanayake312 2 ай бұрын
Thank you hadala balanawa
@jreducation1083
@jreducation1083 3 ай бұрын
හොයපු recipe එකක්❤
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 3 ай бұрын
Thanks,I will try
@Pathirana23456
@Pathirana23456 3 ай бұрын
Nice vedio even you are muslim you explain in sinhala ❤ god bless you
@lochanaish
@lochanaish 3 ай бұрын
Thank you .. i must try this , looks yum 🌹❤️
@kumariuae3589
@kumariuae3589 16 күн бұрын
Godak stuthi sahodari Math hadanawa
@dinaic1815
@dinaic1815 7 күн бұрын
I have just made it.
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 3 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤ අපි කොට්ට පොල් සම්බොලෙ හදන්නෙත් මෙහෙමයි.
@PrasannaJayaweera-xq4yc
@PrasannaJayaweera-xq4yc 3 ай бұрын
Nice 😊
@user-cx8pb1hd8z
@user-cx8pb1hd8z 2 ай бұрын
❤meka hadala balanna ona.❤thank you sis
@user-im8oh2xv8c
@user-im8oh2xv8c 3 ай бұрын
Api sinhala oyalage recipes walata kamathi
@jayanthaberagama4609
@jayanthaberagama4609 14 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@SiyaniHadori
@SiyaniHadori 3 ай бұрын
Lassanai....nange ❤
@donaranasinghe4822
@donaranasinghe4822 2 ай бұрын
Thank you dear ❤love you Godbless you
@ddruvanit
@ddruvanit 3 ай бұрын
Rasai godak
@silviyablackett585
@silviyablackett585 2 ай бұрын
රස පාටයි අයෙරස කැමක් හදන්න කියගා දෙන්න
@ShyamaliChathurika
@ShyamaliChathurika Күн бұрын
Rasapatai
@user-qe9ji3wj1d
@user-qe9ji3wj1d 3 ай бұрын
Supiri thanks
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godak Rasa patai.hadannama ona.❤
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
🥰🥰🥰❤️😘
@mangalikajay1092
@mangalikajay1092 Ай бұрын
Thanks duwa ❤❤❤
@user-rn1vy3nz5o
@user-rn1vy3nz5o 2 ай бұрын
Rasa patai 🤤🤤🤤🤤🤤🤤
@deepaperera8762
@deepaperera8762 Ай бұрын
ගොඩක් .ස්තුතිය ❤
@princerajitha5919
@princerajitha5919 3 ай бұрын
So sweeet baby
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 29 МЛН
Unique Dish of Azerbaijani Cuisine - Shakh Pilaf
28:10
Cooking In The Wild
Рет қаралды 731 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН