අමු ද්‍රව්‍ය 3 කොන්ඩෙ යන්නේම නෑ සතියෙන් කොන්ඩේ අගල් 1 දික් කරන කොන්ඩෙ මහත් කරන මගේ මැජික් ඔයිල් එක 🤩

  Рет қаралды 607,151

Angels Touch

Angels Touch

Күн бұрын

Пікірлер: 2 700
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
අද ආදරනීය යාලුවො බලන්න ආවේ මගේ රහසිගත් ඔයිල් එකක් අරන් හැමදාමත් කියන්න වගේ මට ආදරෙ හැමොටම මාත් ගොඩාක් ආදරෙයි 💛💛💛💛💛
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
@@GAYASHGAMING thanks mage maniko adarei 💛
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තෙරුවන් සරණයි
@ireshanineranja8151
@ireshanineranja8151 3 жыл бұрын
අක්කා කියන්නකෝ කොන්ඩේ අවුල් වෙලා අධික ලෙස කොන්ඩේ ගැටගඇසෙනවට මොකක්ද කරන්න ඕනි කියලා.කොච්චර අවුල් කැඩුවත් අයෙමත් ගැට ඇති වෙනවා කොන්ඩේ.දිගට තිබ්බ කොන්ඩේ ගොඩක් යනවා .
@asangikasandamali1022
@asangikasandamali1022 3 жыл бұрын
Mona akkiyoo shampo use karana
@thanusilaksika6113
@thanusilaksika6113 3 жыл бұрын
Ane akki mageth kondee yanawa ..oya kiyapu oil eka mama dan ganawa .dawas 4 k wenawa .akki dan mage konde yanne na ....oyata godak thanks ..akki aderei bs❤️❤️❤️❤️❤️
@Navindunulan
@Navindunulan 3 жыл бұрын
ඔයිල් එක හොඳට වැඩ කරා මේ මැජික් ඔයිල් එක හඳන හැටි ශෙයාර් කළාට ගොඩක් ස්තුතියි.
@sashikamadhuwanthi7075
@sashikamadhuwanthi7075 2 жыл бұрын
Oyata oil eka black color awada dead
@samadhisachinthani6777
@samadhisachinthani6777 2 жыл бұрын
අක්කෙ කිව්වට විශ්වාස කරන්නෙ නෑ මන් මේ vidio එක බලලා මේ තෙල් එක හදලා අක්කි කිව්ව විදියටම කොන්ඩෙට aply කරා . කියන්න සතුටුයි තාම දවස් තුනක් විතර තෙල් එක use කරේ කොන්ඩෙ යන්නෙම නැති තරම් 🤤 ටිකක් වැවිලත් එක්ක 🤤 කොන්ඩෙ කලු උනා . ඇත්තටම ගොඩක් පින් මේ වගේ vidio එකක් දාලා අනිත් අයට තමන් දන්න දේ කියල දෙනවට 💥❤️ ගොඩක් ස්තූතියි
@sashikamadhuwanthi7075
@sashikamadhuwanthi7075 2 жыл бұрын
Oyala oil eka black color awada dear
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
ඇත්තටම ද
@VimodyashehaniShehani-yg2rm
@VimodyashehaniShehani-yg2rm 10 ай бұрын
Unu pitinda thel eka danne
@chathurikadarshani869
@chathurikadarshani869 9 ай бұрын
oyage oil eka kalu pata unada
@RanjaniWicrama
@RanjaniWicrama 5 күн бұрын
ගොඩාක් ස්තුතියි දෙය මේ අනේ මගේ කොන්ඩෙත් ගියා දැන්නයි යන්නේ නැහැ නැහැ. මේ මට නම් අවුරුදු 65 65 65 මේ කොන්ඩෙ කලු උනා මේ කොණ්ඩි චුට්ටක් දික් උනා මේ දුවෙක් තමයි ඔයාට ගොඩක් ගොඩාක් පින් ඔයාට
@lakshmipathmasiri5506
@lakshmipathmasiri5506 2 жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ එක අද තමා පලමුවෙන්ම බැලුවේ ඔයාගෙ කොන්ඩෙ ඇත්තටම ලස්සනයි
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Thank you sudu
@si1lithuli
@si1lithuli 2 жыл бұрын
ඇත්තටම පලවෙනි අලේපනයෙන්ම ප්‍රතිපල තියේනවා මේකනම් මැජික් එකක්.❤❤❤
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Ou sudu අනිවාර්යයෙන්
@sulakshismehendi2165
@sulakshismehendi2165 2 жыл бұрын
Oil 1 rath karalada black seed 1 danne
@dinuja5046
@dinuja5046 2 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි මගෙ කොන්ඩෙ වරකට කෙස් ගස් 100 ක් විතර ගැලවි ගැලවි තිබ්බෙ නානකොට , කොන්ඩෙ පීරනකොට විතර ක් නෙමෙයි නිකන් ඇල්ලුවත් කෙස් අතට ගැලවිලා එන තරම් ම කොන්ඩෙ ගියා මම ගොඩක් දේවල් කලත් කොන්ඩෙ යන එක අඩු උනෙ නෑ ඒ අතරෙ දි දැන් මාසෙකට විතර කලින් තමයි මම මේ video එක දැක්කෙ ඇත්තටම මම youtube එකේ කියන හැමදේම අත්හදා බලන කෙනෙක් නෙමෙයි මොකද සමහර වෙලාවට ඒ video එක කරන පුද්ගලයාට හරියන දෙයක් අපිට නොගැළපෙන්න පුලුවන් එතකොට එයාල කියන ප්‍රතිඵලය ම අපිට ලැබෙන්නෙ නෑ මම ඔයාගෙ oil වර්ග හදන ඔක්කොම videos බලල ඇත්තටම ඒවගෙ comment පවා බළල් තමයි කළුදුරු oil එකයි කරාබුනැටි oil එකයි දෙකම හැදුවෙ මට කළුදුරු ගන්න ප්‍රමාද උන නිසා මම මුලින්ම හැදුවෙ කරාබුනැටි oil එක ඒ වෙද්දි මගෙ කොන්ඩෙ ඇල්ලුවත් ගැලවෙන මට්ටමෙ තිබ්බෙ දවසට චූටි shopping bag එකකින් එකක් විතර කොන්ඩෙ යනවා පස්සෙ මම කරාබුනැටි oil එක දැම්මා මම ඒක එක පාරක් දාල දවස් දෙකක් වගේ යද්දි කොන්ඩෙ ගැලවෙන ප්‍රමාණය 50% ,ක් විතර අඩු උනා මට ඇත්තටම මගෙ.රැකියාවත් එක්ක කොන්ඩෙට සත්කාර දීර්ඝ ව කරන්න වෙලාවක් නෑ තෙල් එක පාරක් දැම්ම ට පස්සෙ මට නැවත සති දෙකකින් විතර මොකුත් oil එකක් පාවිච්චි කරන්න බැරි උනා සති දෙකකට පස්සෙ තමයි මම කළුදුරු oil එක දැම්මෙ පස්සෙ නැවත oil දැම්මෙ තවත් සති දෙකකට විතර පස්සෙ තමයි කොහොම හරි අද වෙනකොට මම කරාබුනැටි oil එක දැම්මෙ එක පාරයි කළුදුරු oil එක දැම්මෙ දෙපාරයි ඒත් අද වෙද්දි මගෙ කොන්ඩෙ ගැලවෙන එක කොන්ඩ ගස් දහයකට විතර ක් සීමා වෙලා තියෙනවා ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා නිවරැදි දෙයක් කියා දුන්නට ඔයාට ගොඩක් ම ස්තූති.
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Digatama use karanna sudu 😘
@madushipiriyadharsani2814
@madushipiriyadharsani2814 3 жыл бұрын
මගේ කොන්ඩෙත් පුදුම විදිහට යනවා. නිකං හරි කොන්ඩ යලුවොත් අතට කෙස් ගස් දහයක් විතර එනවා. කොන්ඩ පීරන හැම වෙලාවකම ඒ වගේ කොන්ඩ යනවා. මම අද තමයි මේ වීඩියෝ එක අපිට ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය අහිමි වෙච්ච ගමන්ම කලුදුරු අරගෙන මම මේ තෙල් එක අනිවාර්යෙන්ම හදලා බලනවා. අපේ ගෙදර මේ දවස් වල කළුදුරු නැහැ. ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම මම මෙ තෙල් එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ප්‍රතිපල කොහොමද කියලා ඔයාට කියන්නම්
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
අනිවාර්යෙන්ම results one suddi
@aroshanikthilakaratne2729
@aroshanikthilakaratne2729 3 жыл бұрын
@@AngelsTouch man hadala use karanawa..thama eka serayai gewe..konde yanawa adu ne ne..digatama use karoth hari yaida?
@wasanagunasekara9949
@wasanagunasekara9949 3 жыл бұрын
Oya oil eka haduwDa use karada
@swarnaperera6200
@swarnaperera6200 9 ай бұрын
සතියට කීපාරක් ගාන්න ඕනෙ ද?
@ThushariPushpa
@ThushariPushpa 2 жыл бұрын
අක්කේ, oil එක රෑට ගාල තියල උදේට wash කරන්න හොද නැති වෙයිද?
@FathimasahanaFathimasaha-rw5xl
@FathimasahanaFathimasaha-rw5xl Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි මටත් හොද ප්‍රතිඵල ලැබුන
@EreshaFonseka
@EreshaFonseka 3 ай бұрын
මට කලුදුරු oil එක හදන vidiyo එක බලන්න බැරි උනා. Vidiyo එක දාන වද.. මගෙ කොන්ඩෙ දික් උනාට යනවා , ඔයාගෙ vidiyo niyamayi
@ramaniiddamalgoda8532
@ramaniiddamalgoda8532 3 жыл бұрын
බුදුසරණයි ඔබට අවංකවම මෙය කියාදීම ගැන යහපතක්ම වේවා
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Godaak sthitii
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 2 жыл бұрын
ඒන්ජල් ඔයානම් ඇත්තටම ඒන්ජල් කෙනෙක්.ම්න් මේ තෙල් එක හදාගෙන ගෑවා.දෙයියනේ පුදුමයි.සත්තයි.මන් මේ මොහොතෙත් ඒ ගැන් සතුටින් ඉන්නේ.මේ පිනෙන් ඔයා තවත් ලස්ස්න වෙන්න ඕනී.මන් හැමෝටම කියන්නේ මැය දෙයක් කියන්නෙ අත්දැකීමෙන්.ඒ කියලා දෙන විදිය්ටම කරන්න.අමතර දෙවල් නැතුව.ඔයාලගේත් ප්‍රශ්න විසදෙයි.බුදුසරණයි ස්තූති ඔබට ස්තූති 🙏
@madushika6398
@madushika6398 Жыл бұрын
Oyg oil eka kalu pata unada?
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 Жыл бұрын
@@madushika6398 naaaa.kalu une naaaaa
@mrsfathima9428
@mrsfathima9428 Жыл бұрын
❤❤❤❤❤
@kumudiniabhayakeerthi9844
@kumudiniabhayakeerthi9844 Жыл бұрын
@@mrsfathima9428 ක්
@kanthiabutaha3615
@kanthiabutaha3615 Жыл бұрын
Polthel nathinam 🫒🫒 oil kamak nadda
@rosemalaheltyarachchi4263
@rosemalaheltyarachchi4263 2 жыл бұрын
Should be the oil hot or cold.&how long Should you keep the oil after making the oil if you can explain would be a great help for other people and me
@jameelahussain5760
@jameelahussain5760 3 жыл бұрын
දුව මම ඉන්නේ කුවේට්වල මම විඩියෝ එක බැලුවා ඇත්ත මගේ ලොකු දුවගේ කොන්ඩය ගොඩක් තිබුනා දැන් කොන්ඩය හරියට යනවා බොහොමත් කරා නමුත් අඩුවක් නැහැ මේ තෙල් එක හදලා බලනවා ගොඩක් ස්තුතියි
@anupamasewmini.5530
@anupamasewmini.5530 2 жыл бұрын
Akkiyo.මගෙත් කොන්ඩෙ දනහිස ලගට තිබුණ .exam එකෙන් පස්සේ ගොඩාක් කොන්ඩෙ ගියා.තුන්පාරක්ම කපන්න වුනා .මෙ vedio එක දැකල මාත් හදල ගානව දැන් oil.එක ඇත්තටම හොඳ ප්‍රතිඵල තියනවා ගොඩාක් ස්තුතියි ඔයාට .❤❤️
@sewsew5193
@sewsew5193 Жыл бұрын
Akke kaludurui, aba etai, rath karanne nethuva nikan neda oil ekata danne kiynko . Mage konde godak yanava oyg vidiyo okkomala balanava MN goat result thiynv thanks akke
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
අනේ අක්කේ ඔයාට ගොඩාක් පින් අක්කෙ..මන් මේක දැන් හතර වතාවක් වගේ use කලා දැන් මගේ කොන්ඩෙ volume එකත් වැඩිවෙලා වගේ කොන්ඩෙ යන්නෙත් නෑ ගැටගැහෙන්නෙත් නෑ අගලක් දික් වෙලා කොන්ඩෙ....අනේ ගොඩාආආක් පිං ඔයාට අනිවාරෙන් මේක හැමෝම try කරලා බලන්න හොද resalt ලැබෙයි මට නම් ගොඩාක් සතුටුයි මැනිකො..ඔයාට ආයෙමත් සැරයක් ගොඩාක් ස්තූතියි ඒ වගේම හැමදාමත් සතුටින් ඉන්න කියලා පාර්තනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මැනික දිගටම පාවිච්චි කරන්න සුදු
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
@@AngelsTouch අනිවාරෙන් අක්කියො මන් නම් දිගටම use කරනවා 😘😘
@isankamaduwanthi1675
@isankamaduwanthi1675 3 жыл бұрын
4wathawak kiwwe dawas 4kda
@namindagunasekara9071
@namindagunasekara9071 2 жыл бұрын
අනේ අක්කේ කියන්නකෝ මේ oil eka හදලා නිකන් තිබ්බට pashnayak ndd මාසෙකට වගේ oil eka හදාගෙන
@namindagunasekara9071
@namindagunasekara9071 2 жыл бұрын
@@Sithu-ln3dk akke oyageth gapu dawas 3k vithara okata konede giyada ita passe hariyanawada eka
@nadeeshakuwait3236
@nadeeshakuwait3236 3 жыл бұрын
තෙල් එක මමත් හැදුවා දවස් දෙකයි ගෑවේ කොන්ඩ යන එක සම්පූර්ණයෙන් නැවතුනා ඇත්තමයි ඒක නම් මැජික් තෙල් එකක් ම තමයි තැන්කියු අක්කේ ඔයාට
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Best digatama use karanna suddi
@neelusrilanka6648
@neelusrilanka6648 3 жыл бұрын
Oya kuwait aka kohada inna
@malshisachintha9948
@malshisachintha9948 3 жыл бұрын
Godak hoda results thiyeida
@sarojakumari9059
@sarojakumari9059 2 жыл бұрын
කළුදුරු කියන්නේ මොනාද යාලු
@manjulapradeep4026
@manjulapradeep4026 2 жыл бұрын
Meka lipe tiyala rath karanna oneda.polthel.kaluduru.uluhal okkoma dala lipe riyanna oneda pls mata kiyannako
@maheshachandrasiri7729
@maheshachandrasiri7729 3 жыл бұрын
අක්කි මං ඔයාගේ මේ තෙල් එක පාවිච්චි කරා.ඇත්තටම මේ තෙල් එක ගොඩක් හොඳයි අක්කි.මට තියෙන්නේ කැරළි සහිත කොට අවපැහැ ගැන්වූකොණ්ඩයක්.. මං මාසයක් පාවිච්චි කරා අක්කි..මගේ කොණ්ඩේ දික් වුනා අඟල් 2ක්..කොණ්ඩේ කළු වුනා..ඒ වගේම මගේ කොණ්ඩේ curly නිසා කොණ්ඩේ පීරන්න අමාරුයි ඉස්සර..මේ තෙල් එක ගැවට පස්සේ ඒ ගතිය නෑ පිරන්නත් ලේසි..අක්කි ඔයාට ගොඩක් ස්තූති අක්කි..බුදු සරණයි..
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui maniko digatama use karanna
@maheshachandrasiri7729
@maheshachandrasiri7729 3 жыл бұрын
😘😘😘
@kumarikumari-ze4oj
@kumarikumari-ze4oj 3 жыл бұрын
Akke math oya thel eka hadala gewa aththatama godaaak godaaak godaaak hodai. Mage konde godaaak giya akke dn nam koheda yanaeka godaaak adui akke kalin konde hodannawath beri tharam konde giya dn ahema na .oyata godaaak isthuthiiii. Thenks akki mata kiyanna deyak thiyanawa video balana yaluwanta boru video bala bala thawath konde nasthi karaganne nethuwa me akkege video eke thiyana thel eka hadala ganna. Athdekimen me Panividaya denne mn hemadenatama.
@dineshawijesekera1687
@dineshawijesekera1687 3 жыл бұрын
Thank you very much for sharing the recipe of your Magic Oil. Sorry I don't have sinhala font to write. Appreciate a lot if you could answer these question for me. God Bless you! If the scalp should be clean to apply the oil, should the head be washed and dried before applying? Could you please tell me how often should it be applied? Will the oil get spoil if I make more than one portion and keep for a couple of weeks?
@kumardesilva5704
@kumardesilva5704 3 жыл бұрын
>
@DilumiHansana
@DilumiHansana Ай бұрын
ம்
@sundara6585
@sundara6585 4 жыл бұрын
සුභම සුභ දවසක් නංගියෝ හොදින් නේද පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි තව ටිකකින් ඇවිල්ලා බලන්නම් නංගියෝ පොඩ්ඩක් busy 🌹🌹🌻🌻
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Haayya පරිස්සමෙන් sathutin inna budusaranai
@ranjithwanasinghe1255
@ranjithwanasinghe1255 3 жыл бұрын
Wadi..diunu..wewa
@KomariBabo
@KomariBabo 3 жыл бұрын
@@AngelsTouch 90000
@tmalani1120
@tmalani1120 3 жыл бұрын
L
@sooryahussain51
@sooryahussain51 3 жыл бұрын
Should you add the oil hot, to the fenugreek seed and black seed? Or have you to add once it's cold?
@harshanirupasingha4049
@harshanirupasingha4049 3 жыл бұрын
Nanga mn ada oyage video eka baluwe. Aththatama godak watinawa. Mata me prashne thibuna. Mn oil eka hadala gaala result kiyannan. Sudu pol thel, castro oil, vitamin e ekathu karapu thel ekata uluhaal, kaluduru daala gaawoth hari yanne nadda. Ane pls chuttak kiyanna
@normasilviam.aproduction2442
@normasilviam.aproduction2442 7 ай бұрын
Thank you මම අත් හදා බැලුවා සාර්ථකයි.❤❤❤😂😂😂😂
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා ..කිසිම රහසක් හිතේ තියන් ඉන්නෙ නැතිව කියල දුන්න ට...ඒ නිසාම වෙන්න ඇති ඔයාගෙ ලස්සන ත්...😘👌💕
@deshanikavindya4327
@deshanikavindya4327 3 жыл бұрын
අනේ මමත් මේ ට්‍රීට්මන්ට් එක කරලා බැලුවා අක්කි.😊දැන් සති 2 යි. ඇත්තටම ගොඩක් සතුටුයි කොන්ඩේ යන එක නතර උනා😍 ❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@dissanayakadissanayaka2359
@dissanayakadissanayaka2359 3 жыл бұрын
Mata kiyanawada kaluduru ata wala මිල keeyada? Please kiyanna.
@deshanikavindya4327
@deshanikavindya4327 3 жыл бұрын
@@dissanayakadissanayaka2359 100g 120.00 වගේ 😊😊
@heshalasilva3877
@heshalasilva3877 3 жыл бұрын
@@deshanikavindya4327 dr.gala koccara wela inna onada
@deshanikavindya4327
@deshanikavindya4327 3 жыл бұрын
@@heshalasilva3877 පැය 2 ක් වගේ ඉඳලා සැර නැති ෂැම්පු එකක් ගාලා සෝදන්න dear😊
@wasanakulathilaka1767
@wasanakulathilaka1767 3 жыл бұрын
Black seeds and uluhal water walata mix karala aran biuwata kamak nedda..
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 5 ай бұрын
වටිනා වීඩීයෝ එකක්... දැනුවත් කලාට... ගොඩක් ස්තුතියි.... නංගී
@chathuranideepika2118
@chathuranideepika2118 3 жыл бұрын
Oyage කරාබු nati wthura eka nisa konde yanaeka නතර una. Thank you ..♥️♥️♥️
@ShashiGallery
@ShashiGallery 3 жыл бұрын
මගෙත් කොන්ඩෙ ගොඩක් යනවා දික් වෙන්නෙත් නෑ.. මාත් අද හැදුවා ගාලම reslt කියන්නම් මැණික ❣️thanks මේ දේවල් කියලා දෙනවට🙏
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
අනිවාර්යෙන්ම maniko results one konde yn ne
@prasangiama6739
@prasangiama6739 3 жыл бұрын
Ane mata kiyanna oya hadapu oil eka kalu pata unada
@sriyanigeethanjali3093
@sriyanigeethanjali3093 3 жыл бұрын
කොහොමද oya haduwa
@thilinibhagya4763
@thilinibhagya4763 3 жыл бұрын
Akki coconut oil eka rat karla hot pitinmada seeds tiyana bottle ekata danne ? Coconut oil eka nikam tiyalada gabada karaganne nettam fright eke danna onida ( cocount oil ka witarai )
@toratora8648
@toratora8648 2 жыл бұрын
Its really useful the people who need this kind of solutions. If it, works really appreciate your service dear !
@nbkumarinaida1644
@nbkumarinaida1644 Жыл бұрын
අපිට.හදනවිදියකියන්න.හරිද ස්තුතියි සියලුදෙවිපිහිටයි
@prageethsuranga2010
@prageethsuranga2010 3 жыл бұрын
Akke math me oil aka gawa.niyamai.konde yana aka nam nathara una.peeranakota nam tikak yanawa.habai wenada tharam na.thanks akke.jesu pihitai.
@pinchi8246
@pinchi8246 3 жыл бұрын
Hi I like your video but I got scalp problems means i got psorasis so is that good if i apply your magic oil dear? I am srilankan sinhala like you but living abroad . Thanks
@imalisandaya3021
@imalisandaya3021 2 жыл бұрын
අක්කේ මේක දැකලා මම oil එක use කලා ඇත්තටම මේක magic oil එකක් කොන්ඩෙ යන එක නැවතුනා. කොන්ඩේ කලු වෙලා .ගන වෙලා ඔයාට ගොඩක් පින් අක්කේ ❤️😘❤️
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
අනේ අක්කේ මම මේ තෙල් එක හැදුවා කලුදුරු දැම්මට මම හදපු ඔයිල් එක කලු පාය වුනේ නෑ නේ ඔයා හදපු තෙල් එක කලු වුනාද
@hansihansi2408
@hansihansi2408 2 жыл бұрын
Atthamada oyt hoda unda meka
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 2 жыл бұрын
ඇත්ත එ, ,oil එකට හොදින් වැවෙනවා වගෙම නීරොගි වෙනවා 💛💕💛💕
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
🙏
@shiromialles7710
@shiromialles7710 2 жыл бұрын
රත්කරලානෙවෙද ගන්නෙ අමුවෙන්ද
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 2 жыл бұрын
@@shiromialles7710 rath karala ganna oni
@ThilinaDilshan-yt5jg
@ThilinaDilshan-yt5jg 27 күн бұрын
Silicon oill eke nama kiyannko❤
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohomath sthuthi obathumiyata vatina videovak samma sambudu saranai 🌺🌺🌺🪔🪔🪔🙏🙏🙏⭐⭐⭐⭐💗💗💗💯💯💯💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕⭐⭐⭐⭐💕💕💕💕💕
@sanshe1423
@sanshe1423 Жыл бұрын
Hi ! Sathiyakata kiparak oil eka danna onada?
@chamishaperera6877
@chamishaperera6877 3 жыл бұрын
අක්කි මම අද තෙල් එක හැදුවා.අනිවාර්යෙන් results කියන්නම්💖.අනේ අක්කි eyebrows වවාගන්නත් පුලුවන් විදිහක් කියන්නකෝ.plzz😕
@un_known_girl
@un_known_girl 3 жыл бұрын
Castor oil
@Hurbtips
@Hurbtips 3 жыл бұрын
ප්‍රතිඵල තීද
@un_known_girl
@un_known_girl 3 жыл бұрын
@@Hurbtips yep
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පිං අක්කි ඔයාට ..ඔයා හරි ම ලස්සනයි 😍☺️❤
@srimathichandrika8107
@srimathichandrika8107 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි මන් ඔය තෙල් එක හදන් ගානවා මට තිබුනු ප්‍රරශ්නය විසදුනා මාත් ගොඩාක් දුකින් හිටියෙ දැන් ගොඩක් සතුටින් ඉන්නවා කොන්ඩෙ ගැන ඔයට පින් සිද්ද වෙන්න කොන්ඩෙ කැට ගැසීම දැන් නැ මගේ යාළුවෙකුට ත් කිව්වා එයා ඉතොපිආවෙ එක්කෙන් දැන් එයත් පාවිච්චි කරනවා මේ තෙල් එක මම මුලින් හදලා දුන්නා දැන් එයත් ගොඩාක් සතුටින් ඉන්නවා ඔයාට ස්තූතී කරන්න කිව්වා යාළුවා ගොඩාක් ස්තූතියි ,❤️❤️❤️❤️ජේසු පිහිටයි මගේ කොන්ඩෙ හිතාගන්න බැරි තරමට ගියා මීට අවුරුදු 5කලින් දැක්කානම් ඔයාගේ වීඩ්යෝ එක මගෙ කොන්ඩෙ බේර ගන්න තිබුන මීට කලින් දැන් නම් ඔයාගේ කලුදුරු තෙල් එක විතරයි පාවිච්චි කරන්නේ තව කරාබු නැටි වතුර එකත් පාවිච්චි කරනවා ස්තූතියි ❤️❤️❤️❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 3 жыл бұрын
මම ඒ තෙල් එක හදලා මගෙ කොන්ඩයෙ ගෑව නන්ගා.දෙසැරයක් ගානකොට මගේ කොන්ඩය ගැලවෙන එක අඩු උනා.ගොඩක් සතුටුයි .thank you නන්ගා ඔයාට!!
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@akarshana2663
@akarshana2663 3 жыл бұрын
Sathiyata ki parak use krnn onida
@nishanthinishinthi2404
@nishanthinishinthi2404 3 жыл бұрын
ඔයාගේ කොන්ඩේ ලස්සනයි නංගියෝ බුදුසරණයි
@nimesharanathunga8388
@nimesharanathunga8388 3 жыл бұрын
Akki oil eka mamath apply karanna gaththa.dawasak ara dawasak apply karanne.akki aniwarayenma apply karanna kalin dabble boil kara ganna onimada.nomal apply karana eka aulakda.amatharawa komarika , biththara wage dewal use kalata kamak nadda akkiyoo
@Jayatraders6338
@Jayatraders6338 5 ай бұрын
ඔබගේ දැනුම තවතවත් වර්ධනය වේවා !
@akilaAnuththara
@akilaAnuththara 11 ай бұрын
අක්කි තව කෙනෙක්ට දැනගන්න අක්කි මෙක පලකරන්න අක්කි මන් කුවේට් එකේ ඉන්නේ මෙහේ දෙසගුනය හොද නැහැ මන් ආපු අලුත කොන්ඩේ ගියේ නැහැ එත් ටික කාලයක් යද්දි කොන්ඩේ යන්න ගත්තා මන් හැමදේම කොන්ඩෙට කරා මාෂා හෙයා ක්‍ර්‍රිම් එකත් ගැවා එකට තිබුනාට වඩා කොන්ඩේ ගියා අක්කිගේ මේ විඩියෝ එක දැක්කේ මන් අහම්බෙන් ඔයා කියපු විදිහට මන් යුස් කරා ඔයිල් එක අක්කි අදට දවස් තුනාක් වෙනවා පාවිච්චි කරන්න අරගන අනේ මැනික වෙනදා වගේ දැන් මගේ කොන්ඩේ යන්නේ නැහැ ඔයාට ගොඩාක් පින් අක්කි තව කෙනෙක්ගේ මානසික නිදහසට පිලියම් කරනවාට ❤❤
@thimeshi2953
@thimeshi2953 3 жыл бұрын
Mn me treatment eka kara daws 2k eth thama konde yanawanae akke.meke result eka enna dawas keeyk wage ynwd.
@shehanawijerathne7604
@shehanawijerathne7604 3 жыл бұрын
Meh video ekata thank you akki ❤️ mge ahuru pitin konde giya godak. Meka use krla week ekakin hoda results thibba. Dan 2 months wenwa mn use krnna aran godak hoda results thiynwa. Bless you ❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sathutui manio digatama use karanna
@malinthasigee198
@malinthasigee198 3 жыл бұрын
Me oil pramaane iwara unama oil rath karala arakatama d daannne
@kaveeshanidarshi1912
@kaveeshanidarshi1912 2 жыл бұрын
ane oyta hri gyada dr mgeth aelluwath ynwa konde
@shehanawijerathne7604
@shehanawijerathne7604 2 жыл бұрын
@@kaveeshanidarshi1912 ow digatama use krnna masayak witra nwattnnathuwa. Mge rebonding ekak krla eken passe thama yanna gatte. Dan godak hodai.
@kaveeshanidarshi1912
@kaveeshanidarshi1912 2 жыл бұрын
@@shehanawijerathne7604 ha dr thank you riply krta
@Nulee129
@Nulee129 3 жыл бұрын
දවසට කොන්ඩෙ ගස් දෙසීයක් විතර යනවා අක්කා.... 😭😪 අල්ලද්දිත් යනව පීරද්දිත් යනවා.. 😭 අක්කා වතුර බොන්නැති නිසා නම් කොන්ඩෙ යන්නෙ මගෙ ඒ නිසා වෙන්න ඇති.. මන් වතුර බොන්නෙ අඩුවෙන්.. 😪
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Wathura bonna maliko Mage oil eka use karanna sudu
@navodimaleesha9085
@navodimaleesha9085 3 жыл бұрын
@@AngelsTouch dawasata wathura kochchraka bonawada oya
@pradeenarakshina1624
@pradeenarakshina1624 Жыл бұрын
Oyage vedio godak watina dewala kiyala denawa ..ane plese mama kalin job ekak kala dan gedara inne mama kalu kenek newei eth dan auwata pichchila tikak pata adu wela mata hoda creem ekak ha aduru paha iwath wenna hodama visadumak kiyala denna plese theruwan saranai
@shanikakumari7897
@shanikakumari7897 4 ай бұрын
Lassanai oyaa ❤❤❤ mth use krl balannam me widihatama.mkd mge kondeth ynw gdaaak
@rosikalakmini1021
@rosikalakmini1021 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ oil එකක්...Thank You So Much 😍❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ....😊
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@nimeshikatharukshi4248
@nimeshikatharukshi4248 Жыл бұрын
අක්කේ තෙල් ගාලා එදාම සේදුවෙ නැති වුණාට කමක් නෑ නේද ?
@SadiniIshara-pr8by
@SadiniIshara-pr8by Жыл бұрын
Akki mamat me oil eka dan sathi dekak vithara use kara aththatama hodai mage konde ynwa godak adui akki digata thibba konde kapagannat duk vidina Mata ahamben akki hambune ❤❤❤❤godak pin akkiyo
@shantinim274
@shantinim274 3 жыл бұрын
Dear. Iඔයාට ගොඩාක් ස්තුති . මගෙත් කොන්ඩෙ ගොඩාක් තිබ්බ. උණු වතුරින් නාන නිසාද මන්ද කොන්ඩෙ යනව. මම ඉන්නෙ පිටරට. හෙටම මේ oil එක හදල ගාල ඔයාට කියන්නම්
@saduhiru3253
@saduhiru3253 2 жыл бұрын
Godak hodai oil eka. Thank you akki..
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 жыл бұрын
great information thank you dear👌💖💖💖🥰🙏
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks
@dilmisashikala6500
@dilmisashikala6500 3 жыл бұрын
Akke සුදු පොල්තෙල් රත් කරල කලුදුරු උලුහාල් දාන්න කලින් ටිකක් තෙල් එක නිවෙන්න තියන්න ඕනිද. එහෙම් නැත්නම් ඒ වෙලේම කලුදුරු උලුහාල් දැම්මට කමක් නැද්ද ?
@kumarimishal7231
@kumarimishal7231 11 ай бұрын
ඔව්ව්...මටත් උත්තරyak ඕනේ...
@DahamiManamperi
@DahamiManamperi Ай бұрын
මගෙ කොන්ඩෙ ගොඩක් දිගට තිබිලා කොන්ඩෙ රීබොන්ඩින් කරල කලර් කරා ඊට පස්සෙ ගොඩක් කොන්ඩෙ ගියා නිකම් අතින් ඇල්ලුවත් කොන්ඩ ගස් විස්සක් විතර අතට එනවා කොන්ඩ බූල් එකක් දාල එක ගැලෙව්වත් බූල් එක වටේම කොන්ඩෙ ගැලවිච්චා මට මෙක එපා වෙලා තිබුනේ එ නිසාම කොන්ඩෙ බෙල්ල ගාවටම කැපුවා ඊට පස්සෙ තමයි ඔයාගෙ මෙ වීඩියෝ එක දැක්කෙ මන් මෙ ඔයිල් එක ඔයා කියපු විදියටම හැදුවා දැන් දවස් දෙකයි use කරලා පලවෙනි දවසෙම ඇත්තටම පුදුමයි තෙල් එක ගාල තියලා නැවම නාද්දිවත් වෙනද වගෙ කොන්ඩෙ ගියෙ නැ ඇත්‍තටම දැන් කොන්ඩෙ යන්නෙ නැති තරම් ඔයාට ගොඩක් පින් අක්කි මෙ වීඩියෝ දානවට දවස් දෙකට මෙහෙම රිසාල්ට් තියෙනම් එක දිගටම මෙක use කරොත් කොහොමට තියෙයිද 😁😁 ආපහු හරියට මාසෙකෙන් ඇවිත් කොන්ඩෙ කොච්චර වැවුනද කියලා කමෙන්ට් එකක් දාන්නම්කො 😘♥️
@senumidesilva2706
@senumidesilva2706 3 жыл бұрын
Oyaa deiyek appa.....man eka paarai gawe..mage konde rothu rothu giye..man wadiya peeranne naha bayata..oil karapu wela indala dan kes gas dekai thunai galawennw...thank u sooooo much...😘😘😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Harima sathutui maniko digatama use karanna
@bluenaturesl7684
@bluenaturesl7684 3 жыл бұрын
Subscrib akak denawada mama aluth
@ritassrilankankitchen9242
@ritassrilankankitchen9242 3 жыл бұрын
The 3 ingredients what u have used is excellent nd it is very good as I use to make my oil with coconut nd these ingredients when I was in sl
@gorgeouslady7389
@gorgeouslady7389 4 жыл бұрын
ඔන්න අක්කෙ සම්පූර්ණයෙන්ම වැදගත් වීඩියෝව බැලුවා❤❤❤❤❤ස්තූති
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks maniko
@pathumchampi3281
@pathumchampi3281 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ගැන කිවුවට මගෙත් පුදුම විදිහට කොන්ඩේ යනවා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මැනිකෛ අබතෙල් හොදද කොන්ඩෙට
@koreankella5907
@koreankella5907 4 жыл бұрын
amazing method to hair growth explained nicely dr.., thanks for your support.. stay safe BS. 💖🥰👌
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks sudu
@shamahettiarachchi8755
@shamahettiarachchi8755 3 жыл бұрын
Shampoo keranna oneda
@SurprisedDahliaFlower-bq7wb
@SurprisedDahliaFlower-bq7wb 11 ай бұрын
7❤ ​@@AngelsTouch
@dedunudedunu819
@dedunudedunu819 2 жыл бұрын
ඔය කියපු කලු උූරැ තෙල් ඒක හොදයි මම මෙික දැක්කෙ ලගදි මගේ කොන්ඩෙි ගොඩක් ගියා දැන්ම ඒචරම යන්නෙ නැහැ ගොඩක් පිං ඔයට ඔය ගොඩක් ලස්සනයි
@KusumGalahena
@KusumGalahena 2 ай бұрын
Satiyata Dawas Keeyak Ganna Oneda
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
මම පොල් කිරි වලින් තෙල් හිදගත්තා...ඒකට කරපින්චා එහෙමත් දැම්මා...ඒක ගත්තට කමක් නෑ නේද මෙකට...මමත් හදන්නයි යන්නේ...💕
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Epooo
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
@@AngelsTouch ඒ මොකද අක්කේ
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
@@AngelsTouch මම හැදුවනේ..😫
@englishacademysl4257
@englishacademysl4257 3 жыл бұрын
@@manoddyawarshani3268 අයියෝ 🙂එහෙම කියන්නෙ හරිම result එක එන් නෑ කරපින්නා ද්ද්ම්මොත්.ඒක හිසකෙස් වලට අවුලක් නෑ.මම්ත් එහෙම ගාල තියනව.ප්‍රශ්නයක් නෑ.අක්ක හදන විදියට හැදුවොත් තමා ගොඩක්ම හොද
@nilukalokubalasuriya7398
@nilukalokubalasuriya7398 4 жыл бұрын
Hi...friend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ you are so beautiful .. ඉදිරියටම යන්න ...ජයවේවා
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks sudu
@deminihansika9871
@deminihansika9871 3 жыл бұрын
තෙල් එක use කරද්දි ගාන්න හොද shampoo එකක් කියන්නකෝ අක්කි. ගොඩක් shampoo ගානකොට කොණ්ඩේ යනවා වැඩියි
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Garnier eke shampoo ekak ganna suddi
@thenudinethma9772
@thenudinethma9772 3 жыл бұрын
@@AngelsTouch akke e shampoo ekai condition ekai aurudu 16 wage kenektath hodai
@thenudinethma9772
@thenudinethma9772 3 жыл бұрын
Plz akke uththarak ona
@nethminethmi4641
@nethminethmi4641 3 жыл бұрын
@@AngelsTouch Garnier eke Mona shampo ekd
@susanthahemamali7184
@susanthahemamali7184 3 жыл бұрын
@@AngelsTouch Tresemme shampo rk hoda ndd
@bemabema5793
@bemabema5793 3 жыл бұрын
Ehtin. Nangiyo. Mama. Kaluduru. Uluhal. Oliv. Oillsamaga. Haduwa. Hodai. Oyata. Shtuthi. ..mage. konda. Yanna. Digawanna. Eihtn. Dan. Mage. Wayasa. Anuwa. Lankawata. Gihin. Duwage. Kondata. Hadala. Danawa. Budusaranai.
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu godak hodai digatama use karanna
@dilkigunarathna1478
@dilkigunarathna1478 Жыл бұрын
Ane akki oyata gdak pin mn dawas thunai use kale mage konde marama lssnai ara klin thbba wdyta na lssnai konde yanneth na gdak pin akki e wgema ara the kola walin krpu scrb ekath mage muna mara wdytma pahapath una wge thnk u so mch akki
@nilukapriyadarshani5770
@nilukapriyadarshani5770 3 жыл бұрын
godak hoda oil ekak thanx oyata ❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
ලස්සනත් වගේම වැදගත් ගොඩක්
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks yalu
@pathampathma324
@pathampathma324 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුති බුදු සරණයි
@AnupamaUdeni-m4d
@AnupamaUdeni-m4d 17 күн бұрын
Thank you❤
@dipikakumari2795
@dipikakumari2795 2 жыл бұрын
Nangi oya issarala videyo eken kiwuwe uluhal hadi 1 kaluduru hadi1 පොල්තෙල් hadi 10 kiyala dan adu pramanayak kiwuwe harima kramaya kiyanna sudu
@gayanipunsara5803
@gayanipunsara5803 2 жыл бұрын
Thank you akki😍😍
@wishalkarunarathna3678
@wishalkarunarathna3678 Жыл бұрын
ගාන්න ගන්න හැම වෙලාවෙම ඩබල් බොයිල් කරන්න ඕනෙද අක්කේ
@deminihansika9871
@deminihansika9871 3 жыл бұрын
අක්කේ තෙල් එක ගාන හැමවෙලේම රත් කරන්න ඔනේද. මිදිලා තිබ්බොත් රත් කරන්නේ උළුහාලුයි කළුදුරුයි එක්කමද
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ou suddi unuwathura bajanekata bothale dala rath karaganna tikak
@thenudinethma9772
@thenudinethma9772 3 жыл бұрын
@@AngelsTouch akke his kabale vitharada ganne naththam mulu hair ekema ganawada. Meka gala konde wash krl iwara unama silicon oil gawata kamak nadda
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Kaluduru mn genawe akke..hidapu rantebili tel dala hadannada
@kaveeshanidarshi1912
@kaveeshanidarshi1912 2 жыл бұрын
akki kyna wachana ne corona heduna nisa konde ahuru pitin gelawila giye mn meka sathi dekak withra use karanakota thamai therune konde helena eka godak adu una thank akki oyage oill eka witjarai mta hriyatama hri giye pin oyata🙏
@sewsew5193
@sewsew5193 Жыл бұрын
Rasniya thiyeddida akke oil ekata kaluduru ETA, aba ETA danne
@amishajayasingha6337
@amishajayasingha6337 3 жыл бұрын
සුදු පොල්තෙල් වෙනුවට ඔලිව් oil ගන්න පුළුවන් ද????
@freefiregamingbeta7163
@freefiregamingbeta7163 Жыл бұрын
එපා සුදු පොල්තෙල් ගන්න
@user-yw9hy4ty7q
@user-yw9hy4ty7q 4 жыл бұрын
එකත් නියමයි රෂ්මී
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks
@apk7294
@apk7294 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි බුදු සරණයි ❤️❤️❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Budusaranai
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 Жыл бұрын
Ane akke mama ganna eka thanka wath kaluduru hoda eka newei Kalu pata wen na mama lankawe Inna kenek akke
@KusumDharmasiri-w6w
@KusumDharmasiri-w6w 3 ай бұрын
කොණ්ඩය ගැලවී යාම නතර කරන මේ විශ්මිත තෙල හදා ගැනීමට උදව් කිරීම ගැන ඔබතුමියට අනේ කවාරයක් පින් 'ඔබට දීර්ඝායුෂ ලැබේවා!❤❤❤❤
@AngelsTouch
@AngelsTouch 2 ай бұрын
🙏🙏😍
@hasmirsaheed2669
@hasmirsaheed2669 3 жыл бұрын
Great explanation Sister. Keep it up.
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Suddi
@kumarisalwa2786
@kumarisalwa2786 3 жыл бұрын
Any.patta.wayseyie.tho..wancharai.natanathuwa.oil.hadana.hate.kiyapiyako.
@supunrashmi1257
@supunrashmi1257 3 жыл бұрын
@@kumarisalwa2786 ඇයි මේ ? ඔය තරම් කුහක වෙන්න එපා ...ලැජ්ජයි ..අපේ රටේ මිනිස්සු ගැන ...
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 3 жыл бұрын
මමත් පවිච්චි කරනවා උලුහල් හා කලුදුරු කලවම් කරල තමා ඔලුවට තෙල් ගන්නෙ කොන්ඩෙ යන එක නවතුනෙත් නැ කොන්ඩෙ වෙවුනෙත් නැ
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
කලුදුරු කියන්නේ මොනවාද
@allrounderrakhi645
@allrounderrakhi645 4 жыл бұрын
First lk
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks
@aselsongs4984
@aselsongs4984 3 жыл бұрын
Thanks dear.mage curly hair aka mama straight kara.e ta passe konde yanna gaththa.sahenna mentally watila hitiye.oyata pin sidda wenna mama me thel aka gedarama thel hidala haduwa. Adata 6 days.mama 2times apply kara. Dan konde yannema nathitharam. A ye kawadath mama konde hadanne naha.kohomahare oyage thel aken konde wawagena paressam karagannawa. Thanks akke .thanks again🙏🙏🙏🙏🙏
@sampathmadushanka1800
@sampathmadushanka1800 3 жыл бұрын
Akke mn ad thmay mee video ek bluwe...akke mge konde heduwt tel gthiya ynne n ne...mn baby shampoo use krnme....ane reply krnnkoo
@kanthive9451
@kanthive9451 3 жыл бұрын
Olive oil කමක් නැද්ද, Thank you oyata
@user-yw9hy4ty7q
@user-yw9hy4ty7q 4 жыл бұрын
37 කැමැත්ත අරගෙන ආවා රෂ්මී 🙏🙏
@AngelsTouch
@AngelsTouch 4 жыл бұрын
Thanks asanka
@priyanthimala1530
@priyanthimala1530 2 жыл бұрын
ස්තුති මැණික 😘😘
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sudu
@vijekumara1682
@vijekumara1682 Жыл бұрын
@@AngelsTouch akki podi ayata hodaida me oil eka
@nandanabandara103
@nandanabandara103 Жыл бұрын
Math kaluduru tel eka gawa akkiyo godak pin oyata man tel gala naddi Mata wenadatath wada cool ekak oluwata danuna e wagemai kes galavila yanneth na.puduma hithuna marama tel ekak godak pin
@nandanabandara103
@nandanabandara103 Жыл бұрын
Mata hamba una hodama tel eka
@AngelsTouch
@AngelsTouch Жыл бұрын
Sudu 😘
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН