Black Seeds Oil | අකලට හිසකෙස් සුදුවීම සුව කරන කලුදුරු සත්කාරය

  Рет қаралды 195,491

Siblings Creations

Siblings Creations

Күн бұрын

Пікірлер: 391
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කලුදුරු 10g වියළි බෙහෙත් නෙල්ලි 20g උළුහාල් 10g වියළි පොකුරු වදමල් 2 සුදු පොල්තෙල් 250 ml අකලට හිසකෙස් සුදුවීම වළක්වන ආම්ලා කුඩු හදමු | Homemade Amla Powder ▶️ kzbin.info/www/bejne/j4naZ2efbalqgNU How to make Extra Virgin Coconut Oil at Home | පිරිසිඳු සුදු පොල්තෙල් නිවසේදීම හදමු ▶️ kzbin.info/www/bejne/kJaumqFmjpqjY5Y වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus ▶️ kzbin.info/www/bejne/j6OylmCvi92mfJo වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair ▶️ kzbin.info/www/bejne/e56zqGakfNulpZY Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa ▶️ kzbin.info/www/bejne/j4qzaqR_r8d3r6M ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න ▶️ kzbin.info/www/bejne/hKbZmoyuqM6Gia8 ෂැම්පු වල ඇති විෂ රසායනික ▶️ kzbin.info/www/bejne/lXTZZ6Waod-IZ6M හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු ▶️ kzbin.info/www/bejne/amrZaneHbK19gJI Hair Care Routine Sinhala ▶️ kzbin.info/www/bejne/pafYq6mkatqbmJI පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu #guavaleaves #hairtonic ▶️ kzbin.info/www/bejne/rIjdlqGwm8yCm6M
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Sooy akki. Hemadama hoda dewal aragena oyata pin. Bs dp
@chandidias213
@chandidias213 2 жыл бұрын
Very imp ortant
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@dulanjalilakmali8881 ❤️🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@chandidias213 ❤️💐
@srimalisrimali9628
@srimalisrimali9628 Жыл бұрын
Q9ī Loo
@miuriprabodha543
@miuriprabodha543 Жыл бұрын
මම මෙ තෙල් එක ගානවා සුදු කෙස් kalu වෙන්නේ නෑ එ උනාට එ සුදු කෙස් ගසේ අලුතෙන් එන ටික kalu වෙලා එන්නේ itim me tel ekaගොඩක් හොඳයි ගොඩක් හොඳ ප්‍රතිපල tiyanawa මට හරිම සතුටුයි ගොඩක් පින් oyata මේ වගේ vedeo ඉස්සරහට th කරන්න ගොඩක් ආදරෙයි ❤️ 🥺
@PrettyBrown-ik
@PrettyBrown-ik Жыл бұрын
Ow aththamai. Mageth ena eka nathi una sudu kes ♥️
@lahiru2002
@lahiru2002 Жыл бұрын
එන කෙස්ගේ කළුපාට කෙස්ගහ වැවෙනකොට දිගටම පවතිනවද?
@randuroshaniBiguniirashika
@randuroshaniBiguniirashika Жыл бұрын
නෑදෑයෝ ද
@hashinikaushalya3396
@hashinikaushalya3396 10 ай бұрын
Kochchara kal use karaddi results labunada oyata
@ccruwanksameera8690
@ccruwanksameera8690 5 ай бұрын
කොච්චර දවසක් ගාන්න ඕනිද ප්‍රතිඵල බලන්න
@navindyaliyanage4936
@navindyaliyanage4936 3 ай бұрын
ස්තුතියි...හොය හොය හිටපු වීඩියෝ එකක්..try කරල බලනව..සාර්ථක වෙයි කියල හිතනව❤
@Shehani-q2h
@Shehani-q2h 4 ай бұрын
හොය හොයා හිටිය දෙයක්....ස්තූතියි ඔබට... තව තවත් සුන්දර හා නිරෝගි වේවා❤
@siblingscreationsthili
@siblingscreationsthili 4 ай бұрын
🥰❤
@madaradilrukshi
@madaradilrukshi Жыл бұрын
Ahamben dekke video eka thank you akke adama hadanawa eka eka dewal gewa eth adu kragnna beri una.
@geethasangeetha1799
@geethasangeetha1799 9 ай бұрын
Good 👍 Thank you නංගී
@RenuKumari-kl3dl
@RenuKumari-kl3dl Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට බොහෝම ස්තුතියි ❤
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
තෙරුවන් සරණයි 😍❤️
@SamanthaSubasihiniWekadapola
@SamanthaSubasihiniWekadapola 11 ай бұрын
Mewa hodatama kudu karoth Kohomada thel ekata kalawan karanna oni
@SamudiAberathna
@SamudiAberathna 15 күн бұрын
❤ බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@SadaniNisansala
@SadaniNisansala 10 ай бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@GurugegurugeGuruge-cy2zr
@GurugegurugeGuruge-cy2zr 10 ай бұрын
බොහොම ස්තුතියි. 💕
@vasanthagamaarachi643
@vasanthagamaarachi643 Жыл бұрын
❤ඉතාම පැහැදිලි යි දුව.
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
😍😍
@khemahettiarachchi636
@khemahettiarachchi636 9 ай бұрын
❤❤ ස්තුතියි මිස්
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 8 ай бұрын
Thank you akke godak watinawa
@Shehani-q2h
@Shehani-q2h 7 күн бұрын
අනේ බොහොම ස්තූතියි...❤
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
SEMA THIYANA AYATA SUDUSU HISAKES Kandu.wenas,, wayasa 55 pahukarana ayata sudusu Wena kramayak (Thel ) kiyanna puluwanda....
@siriyalathadissanayaka5714
@siriyalathadissanayaka5714 Жыл бұрын
ස්තුතියි නොදන්නා දේ කියලා දෙනවට ජේසු පිහිටයි ❤❤🙏🙏❤️❤️🌹🌹🌹
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ජේසු පිහිටයි... බුදු සරණයි...
@hnimali4513
@hnimali4513 9 ай бұрын
Godak watina video ekak ❤❤❤❤❤❤
@shanthagunarathna4395
@shanthagunarathna4395 10 ай бұрын
ස්තුතියි
@anjalivimarsha-su9zu
@anjalivimarsha-su9zu Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@AjithPremalal-hj8bc
@AjithPremalal-hj8bc Жыл бұрын
Dai karapu kondata harynwada
@KumariRanatunga-t2c
@KumariRanatunga-t2c Жыл бұрын
Godak watina video ekak nangi mage hisa kes walat gatalu godak tiyanawa. 1 konde sudu wenawa . 2 konde yanawa 3 aga palila .4 hissori .mata podi babala dennek innawa e hinda kondaya tikak maga haruna mata ayet hoda kondayak labaganna oni oyage video lagadi dakke mata kiyanna puluwanda mona satkarada me sadaha karanna oni oyage video wala tiyana satkara atarin.
@OshadhiChthurangani
@OshadhiChthurangani Ай бұрын
සෙම තියෙන අයට වෙනම ඔයිල් එකක් කියන්න පුලුවන්ද.
@boo-s5u
@boo-s5u 11 күн бұрын
Ane mata meka hadanna ona. matath me prashne thiyanwa. mama rata inne. mata mehe pokuru wada mal hoyaganna widihak na 😔
@Nilanka-dc8fr
@Nilanka-dc8fr 19 күн бұрын
Mekata karabuneti demmata kamannedda
@ruwaniyatawatta8828
@ruwaniyatawatta8828 2 жыл бұрын
Godak watinawa akka vidio eka thank ou so much mama hoya hoya hitiya ඩයි ගාන්නේ නැතුව කරන්න පුලුවන් ස්බාවික සත්කාරයක් thank you so much
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@lahirukavinda8576
@lahirukavinda8576 Ай бұрын
Hemani black sheed oil eka. Hari ekata nikanma apply kalata kamak nadda
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජේසු පිහිටයි
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
❤️❤️❤️🙏
@indrairangani8788
@indrairangani8788 8 ай бұрын
Mama aluth kenek nangi .man karannam ❤
@krishenitissera2544
@krishenitissera2544 28 күн бұрын
Mekata viyali rosemary dammata kamak nadda dr..
@dilukaprasad8384
@dilukaprasad8384 2 жыл бұрын
Sudu kes kalu karanna die warga colour warga dapu kenekta me oil eken pratipala ganna puluwanda miss
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Puluwan
@dilukaprasad8384
@dilukaprasad8384 2 жыл бұрын
@@siblingscreationsthili godak stuti miss
@tharanasanjuna9117
@tharanasanjuna9117 10 ай бұрын
සාමාන්‍යන් මාස කීයක් විතර මෙ සත්කාරය ගාන්න ඕනද?🤔
@RamaniJayasekara-c1u
@RamaniJayasekara-c1u Жыл бұрын
Thanks for you.
@sriyaniherath9622
@sriyaniherath9622 2 жыл бұрын
thank you so much
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
Kaluduruiy uluhal vitaraiy mata tibanna ea dak atida bs 🙏🙏🙏👍
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
කමක් නෑ
@thilinasandaruwan917
@thilinasandaruwan917 9 ай бұрын
Vitamin "c" aulak nedda?..
@reshakrishanthi6039
@reshakrishanthi6039 7 ай бұрын
ගොඩක් ස්තුතියි
@PradeepaMadushani-ut6tq
@PradeepaMadushani-ut6tq 7 ай бұрын
Godak thank you asking meken hariyay neda
@ChathuraSampath-b5l
@ChathuraSampath-b5l Ай бұрын
Sudu kes Kalu wenawada kiyanna
@TharangaSampath-n4g
@TharangaSampath-n4g Ай бұрын
Tankiu oyata
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ආදරේයි.නංගියෝ.ලස්සන.විඩියෝඵකන්💕💕🇸🇦
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️🙏
@hashinikaushalya3396
@hashinikaushalya3396 10 ай бұрын
Meka kochchara kalayak use karanna onada results ganna.
@siblingscreationsthili
@siblingscreationsthili 10 ай бұрын
මෙහෙමයි... කෙනෙක්ට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙද්දි තව කෙනෙක්ට කල් යන්න පුළුවන්. අපි හැමෝටම එකම සෞඛ්‍ය තත්වයක් නෑනෙ. ඒ නිසා ප්‍රතිඵල ලැබෙන ශීඝ්‍රතාවයට සහ කාලයට බලපාන සාධක බොහෝමයක් තියෙනවා. ඔයාගෙ හෝර්මෝන මට්ටම, සෞඛ්‍ය තත්වය, වයස, හිස්කබලෙ ඇති සමේ ක්‍රියාකාරිත්වය, ජානමය සාධක ඇතුලු තව බොහෝ හේතු මත ඔයාට ප්‍රතිඵල ලැබෙන කාලය රඳා පවතිනවා. ඒ නිසා හරියටම ගාලා සති කිහිපයෙන් ප්‍රතිඵල ලැබෙනවා අහවල් දවසෙ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්න මට අමාරුයි. නමුත් එක දෙයක් නිෂ්චිතවම කියන්න පුළුවන්. ඒ තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. යන කාලය ගැන නොහිතා විශ්වාසයෙන් කරගෙන යන්න. මේ සත්කාරය සමඟ චැනල් එකේ කියලා දුන්න අනිත් සත්කාරත් පුලුවන් විදියට කරන්න. Hair care routine video එක බලලා ඒකෙන් දේවල් ජීවිතයට එකතු කරගන්න. ඔයාට උනන්දුවක් තියෙනවා නම් කරගන්න පුළුවන්. අවුරුදු 50ට වැඩි අම්මලා පවා මේවාගෙන් ප්‍රතිඵල අරන් තියෙනවා. ඉතින් තරුණ අපිට බැරි නැහැ නේද? හිතේ විශ්වාසයෙන් කරගෙන යන්න. සල්ලි යන දෙයක් නෙමේනෙ. ස්වභාවික දෙයක් නිසා අතුරු ප්‍රතිඵලත් නෑනෙ. ස්තූතියි. සුභ දවසක්..
@DisnaPoddiwala
@DisnaPoddiwala 4 ай бұрын
Mn hoyapu vedio ekak thank you
@PradeepEkanayaka-p4z
@PradeepEkanayaka-p4z 3 ай бұрын
Me oill eka raula sudu wena ekatath hodaida mis.
@HansaniMadubashika
@HansaniMadubashika 4 ай бұрын
Nangi meka kochchara dawasak thiyaganna puluwanda
@siblingscreationsthili
@siblingscreationsthili 4 ай бұрын
මාසයක් දෙකක් පුළුවන්
@GairikaHerath
@GairikaHerath 9 ай бұрын
Math me thel eka haduwa.godak hodai konde Yana eka godak adu una.adata hariyatama dina7 k gawe.konde sudu wena ekath aduweida
@siblingscreationsthili
@siblingscreationsthili 9 ай бұрын
ඔව් කාලයක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා
@GairikaHerath
@GairikaHerath 9 ай бұрын
@@siblingscreationsthili oyata godak pin
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 8 ай бұрын
​@@GairikaHerathදැන් අඩුයිද😮
@naturekitchen5484
@naturekitchen5484 10 ай бұрын
Chacol use karala hadana hear calor eka seeduwama yanawane
@WasanaKumari-u8o
@WasanaKumari-u8o Жыл бұрын
මිස් මම hena gawa, dan eka nathara krala konde kalu karaganna kohomada
@PrasadiPrasadi-ry8gx
@PrasadiPrasadi-ry8gx 27 күн бұрын
අක්කේ මම හැදුවා .පීනසය තියෙනවා.වැඩි වෙයිද
@dhanushahimadri1489
@dhanushahimadri1489 Жыл бұрын
❤ Thanks mamath ada hadanawa
@ChathuraSampath-b5l
@ChathuraSampath-b5l 4 ай бұрын
Eththatama mekata kalu wenawada
@ChathuraSampath-b5l
@ChathuraSampath-b5l Ай бұрын
Akke konde sudu gas kalu wenawada Neththam dumuru pehe wenawada akke
@siblingscreationsthili
@siblingscreationsthili Ай бұрын
කලු වෙන්නෙ
@nawodimolagoda2014
@nawodimolagoda2014 2 жыл бұрын
No.eka daannako Missta mage duwawa pennana enna puluwanda Eyage moone pimples
@hgfhjggj4107
@hgfhjggj4107 11 ай бұрын
Ane akalata newei...kalata. hisakes sudu wenawata behethak kiyanawada
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 2 жыл бұрын
ස්තුති ඔයාට 👍👍👍👍👍❤️❤️💕❤️💕
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@AffectionateAquariumFish-mg1xc
@AffectionateAquariumFish-mg1xc 6 ай бұрын
Mama ada me video eka dakke Mage puthata 16 i eyage kondaya sudu wela me thel eka vikunanna tiyenawada
@nirmalarathnayaka1249
@nirmalarathnayaka1249 Жыл бұрын
Isthuthi oyata Rathuwennedda nangi
@topfilmclip2835
@topfilmclip2835 Жыл бұрын
Sudu wela tiyena konde kalu wennawada Plz poddak kiyannako
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ඔව්. දීර්ඝකාලීනව පාවිච්චි කරන්න ඕනෙ
@pushpadilini-ok2zo
@pushpadilini-ok2zo Жыл бұрын
Peenaseta sudu wena ayata demmoth sudu wena eka adu weida.
@SamanthiWanninayake
@SamanthiWanninayake 12 күн бұрын
හරිගිය කෙනෙක් විස්තර එවන්නකෝ
@manoriwaliminiarachchi5985
@manoriwaliminiarachchi5985 2 жыл бұрын
Sudu kes kaluwenna kochchara kal yaida
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
දවසක් කියන්න බෑ... ඒක එක්කෙනාගෙ සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වෙනවා. ඒත් අනිවාර්යයෙන්ම වෙනවා...
@themiyakalhara2662
@themiyakalhara2662 Жыл бұрын
Sema tiyana nisa prshnayak weida
@HeshaniThakshila-z8h
@HeshaniThakshila-z8h 11 ай бұрын
Hamadama gawata kamak nadda?
@kalpaniheratmxxssuhjgdfghj2772
@kalpaniheratmxxssuhjgdfghj2772 Ай бұрын
Olive oil gattata kamak nadda
@sarathrasnayaka-r7p
@sarathrasnayaka-r7p Ай бұрын
kochchara kalayak ganna onida meka
@marytheresaFernando
@marytheresaFernando 4 ай бұрын
Okawerade dabal boil karane
@gaminilanaroll
@gaminilanaroll 5 ай бұрын
nawata sudu wecca konda gas yata tatweta enna nadda meken😮
@ImashaChathurangani-h4j
@ImashaChathurangani-h4j Жыл бұрын
Valuable video ❤❤❤❤🎉
@SakilaDisanayaka
@SakilaDisanayaka 3 ай бұрын
Dai karapu sudu konde kalu wenawada
@unizone27
@unizone27 2 жыл бұрын
Thank you very much sister
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@shaminirajapaksha6756
@shaminirajapaksha6756 9 ай бұрын
​@@siblingscreationsthiliඅක්කේ කොන්ඩේ ඔයිල් කරලා ෂැම්පු නොකර නෑවොත් කොන්ඩේ තව යන්න බලනවද. මගේ කොණ්ඩෙ ඉස්සොරි එනවා ෂැම්පු වලට 😢plz rply
@AishaPavani-h1l
@AishaPavani-h1l 8 ай бұрын
Kaluduru gnne beth kadawl wlinda akke
@NisansalaMadushani-mt1ws
@NisansalaMadushani-mt1ws 2 ай бұрын
Aurudu 3 withara babekta hodaida me thel aka
@siblingscreationsthili
@siblingscreationsthili 2 ай бұрын
@@NisansalaMadushani-mt1ws බබාගෙ කොණ්ඩෙ තවම හරියට හැදිලා නෑනෙ. තවම මේක ගාන්න එපා
@ruwanwijethunga3200
@ruwanwijethunga3200 2 жыл бұрын
Matath oya prasne thiyenawa. Onama kenekuta hodda
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පිරිමි අය කියලා වෙනසක් නෑ මේ සත්කාරය පාවිච්චි කරන්න පුලුවන්
@chathuramalindu7926
@chathuramalindu7926 2 жыл бұрын
වටිනවා ….❤️❤️❤️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Thank you ❤️🙏
@AshiUpa
@AshiUpa Ай бұрын
Mn haduwa kalu une nhne
@MalikaDarshane
@MalikaDarshane 6 ай бұрын
මීස්ටස්තුතීයි
@KusumLatha-sg5lq
@KusumLatha-sg5lq 7 ай бұрын
Mata wayasa 50 k wenawa me Thel eka gewot sudu Kes kalu weida
@isurikaudayangani2215
@isurikaudayangani2215 4 ай бұрын
Maga oluwa hama pudar waga.halanawa mama yutiyub akan balala tal warga hadala gawa atha adu naha dan kas idila maka mata hoda karaganna bahatak awasyai konda idima nti wanna talak kiyanna mis😊
@siblingscreationsthili
@siblingscreationsthili 4 ай бұрын
මං කලුදුරු තෙල් එක හදලා තියෙනවා වීඩියෝ එක ඇති චැනල් එකේ බලන්න. ඒක හොඳයි
@JanakaDahanayaka-w5r
@JanakaDahanayaka-w5r Ай бұрын
Alakiri😊
@sharikapriyamali3535
@sharikapriyamali3535 2 ай бұрын
Olive oil edaru oil walata konde idenawda
@siblingscreationsthili
@siblingscreationsthili 2 ай бұрын
බොරු කතා
@Strongman177
@Strongman177 Жыл бұрын
Me thela eka gavoth konde sudu vena eka adu veida pinase thiyena ayatath meka hondaida?😢😢😢
@eroshaperera9807
@eroshaperera9807 Жыл бұрын
ඔලුවෙ පොතු කබර රෝගයට බෙහෙතක් කියන්න please 🙏
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ආයුර්වේද වෛද්‍යවරයකු මුණ ගැසිලා බෙහෙත් ගන්න ඩියර්. ඒක රෝගී තත්වයක් නිසා බෙහෙත් කියන්න මම සුදුසු නෑ
@kaviduhimansa3667
@kaviduhimansa3667 2 жыл бұрын
Thank you so much 💖💖
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@chitramalajanaki2705
@chitramalajanaki2705 Ай бұрын
පොල්තෙල් වෙනුවට තැබිලි තෙල් ගන්න පුලුවන්ද
@siblingscreationsthili
@siblingscreationsthili Ай бұрын
පුලුවන්
@damayanthikumari3512
@damayanthikumari3512 11 ай бұрын
❤❤❤❤goood
@surangaperera7492
@surangaperera7492 2 жыл бұрын
Ada baluwe vedeo eka hariyata...thanks
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@KalpiSadhuwasana-ok7lz
@KalpiSadhuwasana-ok7lz Жыл бұрын
Konde wawen nadada,
@nilushasandamali7774
@nilushasandamali7774 5 ай бұрын
mage konde kotai eka ikmanata wawa ganna oni.mokakda karanna oni danna oni sampoo eka oii eka mokakda
@nisansalashanika2149
@nisansalashanika2149 Ай бұрын
Konde dik venna nadda
@kanthirita8775
@kanthirita8775 2 жыл бұрын
godak pin me wage denuwath karanawata
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️🙏
@diliniasankamadu2980
@diliniasankamadu2980 2 жыл бұрын
Thank you so much akkiyo🥰
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
නංගියෝ කොහොමද?
@diliniasankamadu2980
@diliniasankamadu2980 2 жыл бұрын
හොදින් ඉන්නවා මගේ අක්කියෝ.. ඔයාට කොහොමද ? ඔක්කොමලා මතක් කරා කියන්න. 😘
@telansampath5273
@telansampath5273 2 жыл бұрын
Pinbara voice nice video
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️🙏
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
Me bhetha wayasaka ayata ( hisakes Suduwemin sitina ayata)Sudusu nadda.
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
සුදුසුයි
@Rita-pi9ik
@Rita-pi9ik 3 ай бұрын
සුරිය කාන්ත තෙල් හොද නැද්ද
@madhuprasadi9264
@madhuprasadi9264 2 жыл бұрын
Kaluduru oil eka konde godak yana ayata sudusuda.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පේර කොළ ටොනික් එක, කරාබුනැටි ටොනික්, මුරුංගා කොළ මාස්ක් හොඳයි
@anushanirmala2631
@anushanirmala2631 10 ай бұрын
Atthatama Hoda tho akak
@renukawljitakusum2648
@renukawljitakusum2648 6 ай бұрын
Semahdenne nadda
@charithdissanayake9621
@charithdissanayake9621 Жыл бұрын
මගෙ කොන්ඩෙත් සුදු වෙලා තියෙන්නෙ වයස 30 යි.කලර් කරා අවුරුද්දක් විතර.මේක පාවිච්චි කරොත් කලු වෙයිද
@sunnasunna8162
@sunnasunna8162 Жыл бұрын
මටත් එහෙමයි😥
@tharuimasha393
@tharuimasha393 Жыл бұрын
Thel gala sodanna hoda shampoo ekak kiyannako
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Garnier, ogx වගේ shampoo හොඳයි
@deepthidezoysa8588
@deepthidezoysa8588 2 жыл бұрын
අකලට හිසකෙස් පැසුණු අයට විතරද හැමෝටම භාවිතා කරන්න බැරිද මේ ඔයිල් එක. please reply..
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඕනම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. කලුදුරු කියන්නෙ කොණ්ඩෙට ගොඩක් ප්‍රයෝජනවත් අමුද්‍රව්‍යක්. කොණ්ඩෙ යනවට, හිසකෙස් වර්ධනය වේගවත් කරන්න, ස්කැල්ප් එකට කන්ඩිෂන් එකක් ලබාදෙන්න, රුධිර ගමනාගමනය හිස්කබල තුල වැඩිකිරීමට, දිලීරනාෂක ගුණය සහ බැක්ටීරීයා නාෂක ගුණය එකී නොකී හැම ගුණාංගයම පිරුණු තෙල් එකක් මේක. බය නැතුව ගාන්න.
@DhanushkaKrishani
@DhanushkaKrishani 11 ай бұрын
මේ තෙල් එකටම කරපිංචා එකතුකරලා හැදුවට කමක් නැද්ද?
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Paradeese | Episode 109 - (2024-12-27) | ITN
22:12
ITN Sri Lanka
Рет қаралды 21 М.