#Anglestouch

  Рет қаралды 239,069

Angels Touch

Angels Touch

Күн бұрын

Пікірлер: 1 200
@BensikaShirani-cv9zb
@BensikaShirani-cv9zb 11 ай бұрын
ඔයාගේ මේ වීඩියෝ එක බලලා අවුරුද්දක් වෙනවා.එදා ඉදන් ගැවේ මේ තෙල් එක.අදටත් එහෙමයි..කොන්ඩෙ ගොඩක් දිගයි.පිරිපුන් නීරෝගී..කොන්ඩෙ යන්නෙම නෑ.කොන්ඩෙට ගොඩක් ආදරෙ වැඩි වෙල..ගොඩක් ස්තුති අක්කේ ඔයාට ❤
@AngelsTouch
@AngelsTouch 11 ай бұрын
Adarei sudu 😘
@anomaudeni7117
@anomaudeni7117 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ තෙල් ඵක ගොඩාක් හොඳයි. මගේ කෙස් පොකුරු පොකුරු ගියේ. ඵක දවසින් ම කොන්ඩෙ යන එක නතර වුනා .ඔයාට පින්. බුදු සරණයි!
@hashifernando6011
@hashifernando6011 3 жыл бұрын
Mata poddak kiyanawada hadagathu oil eka use karanne kiyala plz
@doniyaanu9941
@doniyaanu9941 3 жыл бұрын
Aththatamad ane
@dilharaniroshani9356
@dilharaniroshani9356 3 жыл бұрын
Me oil eka dala shampoo karanne nedda
@donnandasiri8674
@donnandasiri8674 2 жыл бұрын
Obatumiya.kiyana.deyak.terenne.heyenne.neenea.........
@rumeshisanjula4296
@rumeshisanjula4296 2 жыл бұрын
Atha ada Ana makta konde anwda kiynnko pless
@thanujathathsarani5945
@thanujathathsarani5945 Жыл бұрын
වද මල්,වද කොල,කරපිංචා ,ලූනූ,උලුහාල්,දෙහි කොල,පේර කොල,කොහොඹ කොල,කෝමාරිකා,මුගුනුවැන්ණ,ගොටුකොල,නෙල්ලි,බුලත් කොල,කරබු නැටි,කලුදුරු මෙන්න මෙ ටික දාල මං තෙල් එක්ක් හැදුවා.ඇත්තටම ගොඩක් හොදයි.මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියෙ ඉස්සල්ල .එත් මෙ තෙල් එක හදල පලවෙනි දවසෙ කොන්ඩ ගස් 15ක් වගේ ගියෙ.තුන් වෙනි දවසෙ කොන්ඩ ගස්6ක් 7ක් වගේ ගියෙ.එත් එක්ක්ම කියන්න ඕනි,හොදට වතුර බොන්න අඩුම දවසකට වතුර 2 l ක් වත්.skin එකේ ගොඩක් ප්‍රශ්න වලට හොද විසදුමක් වතුර කියන්නෙ.මං ඒක අත්දැකීමෙන් කියන්නෙ.අක්කගෙ මේ කලුදුරු ,උලුහල් ඔයිල් එකත් මං ලගදිම හදල බලනව.පරිස්සමෙන් ඉන්න අක්කියෝ .ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව. බුදු සරණයි ❤😘
@nishanthaliyanage5855
@nishanthaliyanage5855 10 ай бұрын
Hadana heti kiyanna puluwanda
@thanujathathsarani5945
@thanujathathsarani5945 10 ай бұрын
Mn qa deval serama blendar karala thachchiyak lipe thiyala sudu polthel tikak dala ara blendar karapu tika thel eka rath venna kalin danna.ita passe mada gindare rath kara ganna ranvan pata venakan.thel eka hada gaththata passe thel ekata e karalak daganna .
@YamunaPriyangani-n6o
@YamunaPriyangani-n6o 5 күн бұрын
මිස් මට හදපු විදිය කියන්න කෝ...❤
@YamunaPriyangani-n6o
@YamunaPriyangani-n6o 5 күн бұрын
මිස්,මට හදපු විදිය කියන්න කෝ❤❤❤
@MaduMadu-q1c
@MaduMadu-q1c 5 ай бұрын
Akki mata prasnayak tynwa man lagadi indian wala sudupolthel ekak gaththa thama use krla dawas 2,3wenne mama ekatama kaluduru,uluhaal tika daagannada ehema unoth kamak nadda plz rply me akki❤❤❤
@tharud2176
@tharud2176 2 жыл бұрын
අක්කී කොණ්ඩෙ අකලට සුදු වෙන එක නවත්තගන්න පුළුවන්ද මේ තෙල් එකෙන්
@ishu1207
@ishu1207 3 жыл бұрын
Akki oya ara vedio eke uluhal mesa hadi 2 Kaluduru Mesa hadi 1 Polthel mesa hadi 4 Ganna kiwwe meken kokada hari
@ස්විටීමධූ
@ස්විටීමධූ 3 жыл бұрын
අක්කී මං ඔයාගේ කලුදුරු ඔයිල් එක මගේ යාලුවො, සහෝදරියො ඔක්කොටම කිවුවා හොදයී ගාන්න කියලා වීඩියෝ එක shear කරා. එයාලටත් මේ ප්‍රශ්නේ තියෙන නිසා. ඇත්තටම අක්කී තව කෙනෙක් හිසකෙස් නිසා විදින මේ පීඩාව නැතිකරන්න ඔයා කරන මේ සහනය ඔයාට තව ආත්ම ගානකට පින් ලැබෙනවා
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu 😘🙏
@Sandu-n1x
@Sandu-n1x 3 ай бұрын
Akki mage babata aurudu deka marai konday adui oya oil eka hadala gannada natann babalata hoda oil ekak kiyabbako
@nirashanethmini5563
@nirashanethmini5563 3 жыл бұрын
අක්කා..මම අලුතින් එක්කහු වුනෙ ඔයාගේ චැනල් එකට..ගොඩාක් ස්තුතියි මේවා කියලා දෙනවට..හරිම පැහැදිලිව සන්සුන්ව කියලා දෙනවා භාවනාවක් වගේ හරිම පිවිතුරැයි ඔයා..ඔන්න මම දැන්ම හදා ගන්නයි යන්නෙ තෙල් එක..අනේ අක්කා ඔයාගේ පිවිතුරැ හිතෙන් ප්‍රාර්ථනා කරන්න ලස්සන කොන්ඩයක් මට ලැබෙන්න කියලා..ඒ වගේම අක්කටත් මගෙන් සුබ පැතුම් හැමදේම සාර්ථක වෙන්න ඕනි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Lassanama lassana diga kondayak labennawa අනිවාර්යෙන්ම manikob😘🙏
@buddhinisewwandi1020
@buddhinisewwandi1020 10 ай бұрын
අක්කේ , මං මේ ඔයිල් එක හදලා ගෑවා. ඇත්තට මගේ කොණ්ඩේ නෑවම , පීරැවම එහෙම ගොඩාක් ගියා. මේ ඔයිල් එක ගාලා නෑවම කොණ්ඩ ගස් 4ක් වගේ ගියේ . කොණ්ඩේ වේලිලා පීරැවම කොණ්ඩ ගස් 3 ගියේ . 🥺😍❤️ මට ගොඩාක් සතුටුයි ඔයාගේ වීඩියෝ එක බලලා මං මේක හැද්දුවේ. අනේ ඔයාට පිං අක්කේ 😍😍 ඔයාට බුදු සරණයි ආදරෙයි ❤
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
ඔබට තේරැවන් සරනයි ස්තුතියි දැනුවත් කරාට
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Budusaranai sudi
@rangajeewawijesingha1626
@rangajeewawijesingha1626 3 жыл бұрын
Akke mt kes aga palenawata vedio ekk krnnko
@dinithihashinika7231
@dinithihashinika7231 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ ඉවසීම ගැන සතුටු වෙනවා ආදරෙයී අක්කී... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... බුදු සරණයී...
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Budusaranai sudu
@nimeshshanaka7103
@nimeshshanaka7103 3 жыл бұрын
mata aurudu3ka babak ennava tama kid I bonava me oil eka gadara kamak nadda
@nirubanbalasri6704
@nirubanbalasri6704 3 жыл бұрын
මම ජෝර්දාන් වල ඔන්න මමත් ඔයා කියපු විදිහට තෙල් එක හැදුව මම කළුදුරු ගත්තේ බංගලාදේශය කඩේකින් ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි 🇱🇰🇯🇴
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@hemanthakumara2980
@hemanthakumara2980 3 жыл бұрын
Thanks nangi
@sujatdewan7471
@sujatdewan7471 3 жыл бұрын
මම ඉන්නෙ ඩුබායි ,මට කලුදුරු හොයගන්න විදියක් කියන්නකො..බන්ග්ලදේවලින් කලුදුරු වලට මොකක්ද කියන්නෙ.
@nandaniediribandu8034
@nandaniediribandu8034 3 жыл бұрын
මම අද ඔයිල් එක හැදුවා . ගාලා ඉවරවෙලා පීරද්දි කොණ්ඩෙ පොඩ්ඩක් ගියා .ඒත් නානකොට වෙනදට වඩා කොන්ඩෙ යන ප්‍රමාණය අඩුයි. කොණ්ඩය වේලුනාට පස්සේ පීරුවම ඇත්තටම වෙනදට වඩා කොන්ඩය යන එක අඩුයි. හිටියේ විස්වාසයෙන් මේක කරොත් හරියනවා.thank you akki.❤ තව හෙයා මාක්ස් අරන් එන්න.🤗❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@ishu1207
@ishu1207 3 жыл бұрын
Ane kalduru ata wge podi deyakda ganne naththam ara ala wge thiyena ewada
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Kade thelda gaththe
@wasanthajayawardana3585
@wasanthajayawardana3585 3 жыл бұрын
@@AngelsTouch .??
@sunethrakumari1868
@sunethrakumari1868 2 жыл бұрын
Gala කොච්චර welawak hitiyada oya sathiyata kiparak karada puluwannam kiyannako
@Strongman177
@Strongman177 11 ай бұрын
Konde akalata pahena ekkata behethak thiyenavada?
@kalpanikaushalya203
@kalpanikaushalya203 Жыл бұрын
මමත් පටන් ගත්තා අද.රටෙම නැති තෙල් ගැවා මෙකත් ගාන්න පටන් ගත්තා ලොකු විශ්වාස යකින්❤️.අක්කෙ තෙල් එකේ එහෙම කලු ගතිය අඩුයි.එත් තෙල් එක අතට ටිකක් ගන ගතියක් තියනවා
@antonypulle7382
@antonypulle7382 Жыл бұрын
Baby shampo walta konde thel gathiya yanwd kiynnko
@namalipriyankapaba3760
@namalipriyankapaba3760 2 жыл бұрын
Oil එක ගාන ගාන සැරේට boil කරන්න ඔනේද
@lakshikamalrukshi2002
@lakshikamalrukshi2002 3 жыл бұрын
tel eka gala konde piranna hoda nedda
@thakshiladeepa4728
@thakshiladeepa4728 3 жыл бұрын
Akki oyage konde danahisa gawata dik wanna dawas kiyak giyada
@rangikamenik8644
@rangikamenik8644 3 жыл бұрын
තෙරුවන් සරනයි නංගි මමත් කොන්ඩෙ යන හින්ද ගොඩක් දුක් උන කෙනෙක් දවසට කොන්ඩ ගස් 100 වඩා යනව කොයි වෙලේ බැලුවත් ගේ හැමතැනම කොන්ඩෙ මේ තෙල් එකෙන් ගොඩක් හොද ගුණයක් ලැබුණා අදට දවස් හයයි මගේ කොන්ඩේ ගොඩක් යනව අඩු උනා ඒක හොදටම තේරෙනව තෙල් එක කලු උනේ නෑ පොඩි අදුරු ගතියක් තියෙන්නෙ ඒක ප්‍රස්නයක් නෙවෙයි මොකද තෙල් එකෙන් එන සුවදෙන් තේරෙනව හරියටම තෙල් එක හැදිලා කියලා ඔයාට ගොඩක් පිං නන්ගි මේ තෙල් එක හදුන්වා දුන්නට ඔයාට සහ පව්ලේ සියලුම දෙනාට උතුම් තෙරුවන් බල මහිමයෙන් නිදුක් නිරොගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@lakshaniprabodha181
@lakshaniprabodha181 3 жыл бұрын
අනේ අක්කේ අක්කට ගොඩාක් පින් ඇත්තටම ඔයිල් එක ගොඩාක් හොඳයි හොඳ ප්‍රතිඵල අක්කා කිඋව වගේම මටත් ලැබුණා..හරිම සතුටුයි...ඉස්සරහට ප්‍රතිඵල කියන්නම් අක්කී..ගොඩාක් පින් අක්කට...බුදු සරණයි අක්කේ පරිස්සමින් ඉන්න...❣️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Budusaranai maniko digatam use karanna
@lakshaniprabodha181
@lakshaniprabodha181 3 жыл бұрын
අනිවාරෙන්ම use කරනවා අක්කා..
@malithiprasadani5433
@malithiprasadani5433 3 жыл бұрын
Akki polthel දියර ගද්දි කොච්චර ක්ද දැම්මේ
@rasikaudayanganee4741
@rasikaudayanganee4741 2 жыл бұрын
Ane sudu polthel hoda brand ekak kiyannako
@Eracreation97
@Eracreation97 Жыл бұрын
Pol tel wenuwata edaru tel Danna barida
@MalkanthiKumarii
@MalkanthiKumarii 9 ай бұрын
ඇත්තටම ඔයාගෙ මේ තෙල් එක හැදුවා ගොඩක් හොඳ පතිපල තියෙනවා ගොඩක් පින් ඔයාට මෙ වගෙ දෙවල් කරනවට.හරිම නිහතමානී විදිහට කියලා දෙනවා.සමහරක් අයගෙ කෝලම වැඩි බලන්න ගියාම එපා වෙනවා බුදු saranai ඔයාට ❤❤❤❤
@himalithakshila
@himalithakshila Ай бұрын
.
@waseemmohd-wq3fp
@waseemmohd-wq3fp Жыл бұрын
Me theil 1 hamadama ganna onjda paetteyo
@sarangashashini6810
@sarangashashini6810 3 жыл бұрын
අක්කා oil eka rata gala උදේ nawata kamak නැද්ද . Naththam පැය 2n නාන්න oneeda
@waseemmohd-wq3fp
@waseemmohd-wq3fp Жыл бұрын
Oyage oil ekka godak godakma hudai
@AngelsTouch
@AngelsTouch Жыл бұрын
😍
@rushinidinithi9798
@rushinidinithi9798 3 жыл бұрын
අක්කේ මං අක්කගෙ කලුදුරු ඔයිල් එක දැන් දවස් හතරකට විතර කලින් හැදුවා🥰 හදලා ගාලා හොදට මසාජ් කරලා පැය දෙකක් විතර තියලා නෑවා🛀 වෙනදා නාද්දී කොන්ඩේ ගස් විස්සක් තිහක් විතර ගැලවිලා යනවා. එදා නාද්දී කොන්ඩේ ගස් දෙකක් තුනක් විතර තමයි ගියේ. මට ඇත්තටම ගොඩක් සතුටුයි අක්කේ💗 නාලා වෙනදාට කොන්ඩේ පීරණකොට යන කොන්ඩේ අද කෙස් ගස් දෙකක් තුනක් විතර තමයි අක්කේ ගියේ. මං ෂැම්පු විතරයි කරේ. ඒත් නිකන් කොන්ඩේ කන්ඩිෂනර් කරා වගේම හොඳ සිල්ක් ගතියට තියෙනවා. ගෙදර අයත් කියනවා කොණ්ඩෙට හොඳ පිරිච්ච ගතියක් ඇවිල්ලා කියලා💝 එහෙම කියනවා ඇහෙද්දිත් හිතට මාරම සතුටුයි අක්කේ💞 මං කොන්ඩේ යන එකට බෙහෙත් පවා ගත්තා අක්කේ🧑‍⚕️ ඒත් ඒ කිසිම දෙයකින් කොන්ඩේ යන එක නම් කිසිම අඩුවක් උනේ නෑ. මං බය වෙලා හිටියේ මොකක්හරි ලෙඩක් ද දන්නෑ කියලා😢 ඒත් එහෙම මුකුත් තිබුණේ නෑ අක්කේ. ඒ හින්දා මං පුළුවන් හැම දෙයක්ම කරලා බැලුවා. යූටියුබ් එකේ තියෙන දේවලුත් ට්‍රයි කරලා බැලුවා. ඒත් කිසිම වැඩක් උනේ නෑ අක්කේ. මං අහම්බෙන් තමයි අක්කගෙ වීඩියෝ එක දැක්කේ🥰 ඒක දැක්ක දවසේම හදන්න ආස හිතුනා. ඒත් curfew නිසා කලුදුරු හොයා ගන්න බැරි උනා. දැන්  තමයි අක්කේ කලුදුරු හොයා ගන්න පුළුවන් උනේ. ගෙනාපු ගමන්ම හදලා ගෑවා. මට පළමු පරෙන්ම ප්‍රතිපල ලැබුණා. මට ගොඩක් සතුටුයි අක්කේ. අද මං දෙවැනි පාරටත් තෙල් එක ගෑවා. පළවෙනි දවසේ වගේම තමයි අක්කි. හරිම සතුටුයි🥰 අක්කාට ගොඩාක් පින් මේ තෙල් එක ගැන කියලා දුන්නට😘 අක්කාට ඉදිරියටත් මේ වගේම වටිනා දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි🥰❤️ මට ලැබුණ ප්‍රතිඵලය මං මෙහෙම කියන්න හිතුවේ මං වගේම මේ ප්‍රශ්නෙන් දුක් විඳින අයට වගේම මේක උත්සාහ කරලා බලන්න ඉන්න අයට අක්කගෙ මේ තෙල් එකේ තියෙන වටිනාකම ගැන කියන්න ඕන නිසයි💞 අක්කිට සුභ පතනවා අක්කි💝💗🥰 ඒ වගේම පරිස්සමින් ඉන්න අක්කියෝ💝🥰💗💞
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Harima sathutui maniko digatama use karanna
@rushinidinithi9798
@rushinidinithi9798 3 жыл бұрын
@@AngelsTouch අනිවරෙන්ම අක්කි දිගටම පාවිච්චි කරනවා❤️ මං අක්කිට දිගටම විස්තර කියන්නම් තෙල් එකේ🥰
@The_beauty_Studio46
@The_beauty_Studio46 3 жыл бұрын
මගෙත් 😍😍😍
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
@@rushinidinithi9798 යාලු තෙල් එක කලු උනාද
@rushinidinithi9798
@rushinidinithi9798 3 жыл бұрын
@@sewwandiperera2811 ගොඩාක් කළු උනේ නෑ sis ❤️
@silans1998
@silans1998 3 жыл бұрын
Ane nangiya oya keyapu dewal a vidihathama keranewa ath masag keraddi mage konde godariyak yanewa mokeda keranne 1tha
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Masage karanna epa sudu
@fathishey7445
@fathishey7445 3 жыл бұрын
අක්කෙ මමත් මේ oil එක use කරනගමන් ඉන්නේ..... දැනට 3පාරක් use කලා.... මගෙ කොන්ඩේ යන එක ගොඩක් අඩුයි දැන්..... කලින් ගොඩක් ගියා දැන් යන්නෙ කොන්ඩේ ගස් 5ක්‌ 6ක්‌ වගේ......... ❤ඔයාට ගොඩක් පින් ඒ වගේම තව තවත් මේවගේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....... God bless u අක්කේ ❤
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
ඔයා මොනාද ගතිපු තෙල්
@fathishey7445
@fathishey7445 3 жыл бұрын
@@blkavishkavidushan7824 mn gaththe සුදු පොල්තෙල්
@rasikaudayanganee4741
@rasikaudayanganee4741 2 жыл бұрын
@@fathishey7445 sudu polthel brand eka mokadda kiyannajo
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 8 ай бұрын
තෙල් ගාලා පස්සෙ නාන්න ඕනද කොච්චර වෙලාවකින්ද නාන්නෙ
@umandaniroshani3985
@umandaniroshani3985 Жыл бұрын
මම ඉන්නෙ ලෙබනන් රටෙිකලුදුරු තෙල් එක හදලරෑට ගෑවට කමක් නැද්දමෙි දවස් වල පෑවිල්ල කොන්ඩෙ යනවා ගොඩාක්
@shashininimsara-n8b
@shashininimsara-n8b Жыл бұрын
තැබිලි තෙල් ගත්තට කමක් නැද්ද
@ayoddyaliyanage6705
@ayoddyaliyanage6705 3 жыл бұрын
බෝල කැටේ මං ඔයාට හරිම කැමති අනේ. හරිම පැහැදිලි හැමදේම ❤️❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@kavindulakshan2720
@kavindulakshan2720 2 жыл бұрын
බෝල කැහ්හැටේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤣🤣🤣🤣🤣🤣🤣
@malimalii4231
@malimalii4231 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති බුදු සරනයි♥️♥️
@Ajantaalankara
@Ajantaalankara 5 ай бұрын
මමත් මේ තෙල් එක හදනව.ඔයාට ගොඩාක් ස්තූතියි.ගොඩාක් අාදරෙයි
@AngelsTouch
@AngelsTouch 3 ай бұрын
Adarei sudu 😍
@thakshiladeepa4728
@thakshiladeepa4728 3 жыл бұрын
Akki mama me oil eka haduwa konde dik Una na . Meka masayak gawotin konde agal kiyak dik waida
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Konde yanne ne neda maniko
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna
@dilkinisansala4352
@dilkinisansala4352 2 жыл бұрын
Akke hoda shampo ekak thoraganne kohomada api
@chamudivihangana9792
@chamudivihangana9792 3 жыл бұрын
අක්කි ඔයාගෙ පොල් තෙල් එක වගේ නෙවේනේ අපි කඩෙන් ගන්න ඒවා oil. විදිහටනෙ තියෙන්නෙ ඒ නිසා අපි මෙස හැදි 10 දැම්මොත් මදි නේද අපි කොච්චර දාන්න ඕනිද?
@dulakshinirmani3801
@dulakshinirmani3801 3 жыл бұрын
Akkiyooo.me thel eka hadanna gdr hidapu thel hariyanne ndd.thabili pol walin hidapuwa nemei.api kamata ganna pol walin hidapu pol walin
@KU_Brand
@KU_Brand 3 жыл бұрын
Adat dws dekai mm me oil ek gala . Konde yana ek godaaaaaaakma adui mge.ane mek nm magic ekak. Godaaaak sthuthiii angel ❤️❤️❤️❤️❤️ bs
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@ඔනිකිශවි
@ඔනිකිශවි 3 жыл бұрын
Ane akkiyooo kaluduru oil ekanam majik ekak😍oyata pin akki👉🙏🙏mn iye haduwe ane ada konde piradi eka kes gahakwath giye na akki mt gdk satutui😊mg konde gdk digata tibba eth kapuwa😥rate nati dewal gawa wagana eth madi😒akkige tell eke result aniwa kynam👉❤️🖤adrei gdk😘
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna manika
@btk9841
@btk9841 8 ай бұрын
Black seed is also known as Nigella seed.
@shashi3051
@shashi3051 3 жыл бұрын
අක්කි ඔයාගෙ ඔයිල් එක අද තමා හදලා ගෑවෙ මම.ඔය කිීව විදියට ගාලා මසාජ් කරලා පීරනකොට කොන්ඩෙ හුගාක් ගියා ඒත් කියන්න සතුටුයි නානකොටවත් නාලා කොන්ඩෙ වේලලා පීරනකොටවත් වෙනද වගෙ කොන්ඩෙ ගැලවුනේ නැහැ.කෙස් ගස් 10ක් විතර ගැලවෙන්න ඇති අද. වෙනදා නාලා පීරනකොටයි නිකම් වෙලාවට පීරනකොටයි කෙස් ගස් 100ක් විතර ගැලවෙනවා ඒ හැම වෙලාවකම.ඒ මගෙ කොන්ඩෙ පර්ම් කරලා තිබුන නිසද දන්නෙ නැහැ.කලින් තිබ්බට වඩා කොන්ඩෙ හුගාක්ම අඩුයි ගැලවෙලාම,මොකද පර්ම් කරලත් දැන් අවුරුද්දක් වගේ වෙනවා..මම හිතනවා මගෙ කොන්ඩෙ පර්ම් කරන්න කලින් තිබුන වගෙ ලස්සනට හදාගන්න පුලුවන් වෙයි කියලා.. මට හුගාක් සතුටුයි අක්ක ඔයාව මට ලගදිනෙ මුනගැහුනෙ.ඒත් මට හිතුනා හුග කාලෙකට කලින් ඔයාව මුණගැහුන නම් කියලා..ඒකට කමක් නැහැ අක්කි ඔයාට පින් හොදේ.ටික දවසකින් ආය ප්‍රතිඵල කියන්නම්😍 පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩාක් මගෙ අක්කිට😘 බුදුසරණයි..
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu adarei
@udeshikaweerakkodi5333
@udeshikaweerakkodi5333 3 жыл бұрын
Konde thel gala massage karama yanawa wedi dr. Massage nokara ganna. Math ehema karanne
@shashi3051
@shashi3051 3 жыл бұрын
@@udeshikaweerakkodi5333 ane ehmd darling mge hugaak giya piruwe ntiwa nikm
@udeshikaweerakkodi5333
@udeshikaweerakkodi5333 3 жыл бұрын
Thel gala massage karama konde burul wenawa. එතකොට massage karala piruwama yanawa wadi dr. Matath ehema una. Massage nokara balanna
@gaweshagawesha1548
@gaweshagawesha1548 3 жыл бұрын
Bs nangiyo.mat me oli aka use karanawa
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@nipunidevindi1136
@nipunidevindi1136 3 жыл бұрын
අනේ පව් අක්කා ඔයා 🥺 එකම දේ කීපාරක් කිව්වද 🥺 1st comment ❤️🥰
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Maniko
@srimalisilva2489
@srimalisilva2489 3 жыл бұрын
Dabal boil karanna kiyala apau madaginne rathkarane ekata kamak nadda
@inokapriyangani3542
@inokapriyangani3542 6 ай бұрын
Olive oil hoda නැද්ද
@sandyaliyanage9040
@sandyaliyanage9040 3 жыл бұрын
Kindly let me know how many days per week we have to apply this oil? Thanks 🙏
@chathurangaaariyarathns6949
@chathurangaaariyarathns6949 Жыл бұрын
Hoda shampo ekakuth kiyannako plz..
@hirushikamadushani6166
@hirushikamadushani6166 3 жыл бұрын
බුදු සරණයි Angle ❤️ පරිස්සමෙන් ඉන්න ❤️😘 ගොඩාක් ආදරෙයි 😍
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Adarei mnnika
@chamaliprasanya1333
@chamaliprasanya1333 3 жыл бұрын
kaluduru kiyak withara wai d
@c.p.k2128
@c.p.k2128 3 жыл бұрын
කළුදුරු ඔයිල් එක නාන්න කලින් ද ගාන්න ඕනේ නැත්තං සාමාන්‍ය තෙල් එකක් ගාන විදිහට ද ගාන්න ඕනේ
@nathashajudi538
@nathashajudi538 3 жыл бұрын
Akki sudu polthel nathuwa molen gena polthel gaththata awulak nadda
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Kamak ne suddi
@nathashajudi538
@nathashajudi538 3 жыл бұрын
@imalshadewmini5643
@imalshadewmini5643 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ ඉවසීම ගැන මම සතුටු වෙනවා akki thanks ඔයාට bs මැණික පරිස්සමෙන් ඉන්න
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@madhumadhu-tb5tg
@madhumadhu-tb5tg 2 жыл бұрын
@@AngelsTouch අනෙ නංගි තෙල් හැදි 10ක් ද 4ක් ද සුදු. Please reply me
@disasdulwan9343
@disasdulwan9343 3 жыл бұрын
Sudu පොල්තෙල් bagayakta කළු දුරු ,uluhal කොච්චර danna onida
@udenisewwandi1600
@udenisewwandi1600 3 жыл бұрын
Akke glow capsule eka gana oya mokada hitanne ?? Hodaida??
@chamilatharangani301
@chamilatharangani301 Күн бұрын
එයා හිතන දේ වැඩක් කැ ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න ගිහින්
@thanujasandamali5374
@thanujasandamali5374 5 ай бұрын
අද මාත් හැදුවා මේ තෙල් එක ❤️
@imeshakaushalya7395
@imeshakaushalya7395 3 жыл бұрын
මමත් ඔයාගෙ කලුදුරු ඔයිල් එක ගාල දැන් මාසයක් විතර වෙනව අක්කි..කොන්ඩෙ යන එක නැවතුන..එත් සතිය්ට අගලක් වැව්නව කිවුවට වැවුනෙ නෑ..ඒත් මම ගොඩක් විශ්වාසෙන් ඒක තාමත් ගානව...මගේ කොන්ඩෙ අවුරුදු ගානක් එකම දිග..අගල් 24යි.මම ඊයෙ කොන්ඩෙ ආපහු මැන්න..එතකොටයි දැක්කෙ අගලක් වැවිල කියල...මගෙ කොන්ඩෙ ඉක්මනට නැතත් ටික ටික හෙමින් වැවෙනව මේ ඔයිල් එකට...thank you soo much අක්කි මේ ඔයිල් එක ගැන කිවුවට...මම දිගටම පාවිච්ච් කරනව මේක.කොන්ඩෙ වවගන් ආස හිතුනෙත් ඔයාගෙ වීඩියෝ එක දැක්කට පස්සෙ
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Ou mnika hite viswasen use karanna digatama
@piyumipiyumi2664
@piyumipiyumi2664 Жыл бұрын
100ml kata kohomda danna ona kaluduru .ulu hal.akki
@abtv2084
@abtv2084 3 жыл бұрын
අක්කේ මේකෙන් කොන්ඩේ වවනවා නේද් plzzz rply ewnnko
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Comment balanna sudu
@nadeeshadilhani506
@nadeeshadilhani506 2 жыл бұрын
Dear ...mn italy wala inne...uluhal nethuwa black seed vitharak kamak nedda?plz reply....
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 2 жыл бұрын
අක්කි මේ තෙල් එක මන් දැනට 2 weeks use කරා.ගොඩක් හොද result එකක් තියෙනවා❤😍Exam nisa කොණ්ඩේ ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ.කොණ්ඩේ හොදටම යන්නත් ගත්තා😐Exam ඉවර උන ගමන් මේ oil එක හැදුවා.කලින් තිබ්බට වඩා කොණ්ඩේ මහත් වෙලා දැන්,කොණ්ඩේ යන එකත් අඩුයි❤🥰Thank you very much අක්කි මේ වගේ දේවල් හැමෝම එක්ක බෙදා ගන්නවට.හරිම සතුටුයි මට❤මේ වගේ results තියෙන videos දිගටම අරන් එන්න.Good Luck අක්කි😘
@aheshikamadushani1974
@aheshikamadushani1974 2 жыл бұрын
Oy nann klin use krl nl.iwr wela mukuth use kre ndd nangi... konde aga gwe ndd
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 2 жыл бұрын
@@aheshikamadushani1974 Nanna paya 3kata withra kalin gala..nala iwr wela chuttak welunama silicone oil ek use krnw akkii
@vampiregirl196
@vampiregirl196 Жыл бұрын
Sathiyata ki sarayak danmada kiyala chutakk kiyannako🥲
@shammimakuloluwa8282
@shammimakuloluwa8282 2 жыл бұрын
Hi nanga, oyage videos godak watinawa ekata godak thx. Man oyage issellama use kare karabu neti hair spray eka. Eken mage konde yana eka newathuna. Ita passe man oyage kaluduru oil eka oya kiyapu widiyatama hadala gewa. Chuttak konde yanawa. Eka prashnayak ne neda? Man udeta karabu neti spray karala peya 3n withara me oil eka use kare. Eka weradida? Adata dawas 4k oil eka use karala. Oyata godak thx darling mehema video karanawata. Plz reply ekak danna sudu
@maneeshademel3910
@maneeshademel3910 3 жыл бұрын
Akkiyo colombo coconut oil eke price kohomada
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Eka nm dan ne maniko mn italy walin gayye
@jananjichathurnika8848
@jananjichathurnika8848 2 жыл бұрын
Kaladuru kiyanne kasakasa walatada akkiyo
@imeshalakshani2738
@imeshalakshani2738 3 жыл бұрын
අක්කේ මං ඔයිල් එක හැදුව දැන් දවස් 4ක් වෙනවා හරි යටම කලු පාට අවා ❤️ ඒ වගෙම මගේ කොන්ඩේ යන එකත් අඩු උනා, Thank you akke oyata ❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Digatama use karanna sudu
@Happy-moment-in-life
@Happy-moment-in-life 3 жыл бұрын
Dr. oya gattu coconut oil eka mk k da kiynn puluwan da?
@kushanilakshika3074
@kushanilakshika3074 3 жыл бұрын
Oyge gapu palweni dawase gyd konde ane kynnko
@dilweerasinghe6313
@dilweerasinghe6313 2 жыл бұрын
@@AngelsTouch kalu patata awe nh ne akke
@sumithradaluwakgoda8439
@sumithradaluwakgoda8439 Жыл бұрын
Miss sama raliwayima nathikaraganna triamant ekaka kiyanna loku udauwak
@shanwije1995
@shanwije1995 3 жыл бұрын
Hi Nangi, just want to know one of ur vedio said, uluhal 2 spoon & Blavk sheed 1 spoon + 4 spoon of Pure coconunt oil, today vedio u said each item one spoon + 10 spoon coconut oil mixd.so which one have to follow Dear, Thanks,
@dasusm3378
@dasusm3378 3 жыл бұрын
Akki ane kiyannako meka rata gala ilaga dwse dawal nawata kamak nadda kiyala
@ca-me9op
@ca-me9op 3 жыл бұрын
Aneeee akki ptiyaa thank you hodet😍😍🙏🌸🌸
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@ChampikaHengodagr
@ChampikaHengodagr 4 ай бұрын
ගොඩක් ස්තුතියි
@champashirani2046
@champashirani2046 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ .
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@foodforanimals2437
@foodforanimals2437 Жыл бұрын
​@@AngelsTouchmekata wadamal ehema Danna epada
@akilachamidu-kj9cj
@akilachamidu-kj9cj Жыл бұрын
Oil eka kalu pata nounata kamak nh neda plz reply 🙏🏻
@නිශාන්මදූ
@නිශාන්මදූ 2 жыл бұрын
මමත් අද හැදුව අක්කේ ❤️
@deepanimallika7359
@deepanimallika7359 3 жыл бұрын
Oya harima karunikai, pahadiliwa iwaseemen kiya denawa, aka godak watinawa, bs
@dilakshikavindi4496
@dilakshikavindi4496 3 жыл бұрын
Akke mn danuth me thel ek gala newe. 😉😉
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@shanthadissanayaka6573
@shanthadissanayaka6573 3 жыл бұрын
Akki bajanayak lipe tiyala rat wenakota kaluduru uluhal ekata dala oil eka hada gattata kamak nadde,please reply ❣❣❣🤦‍♀️🤦‍♀️
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
කළු දුරු සහ උළුහාල් කුඩු කර පොල් තෙල් වලට මිශ්‍ර කර පාවිච්චි කරන්න පුළුවන්
@jayanthisahabandu
@jayanthisahabandu 3 жыл бұрын
කළු දුරු සහ උළුහාල් කුඩු කර වතුර දමා ප්‍රෙස්ට් එකක් ලෙස ඔලුවට දාගන්න පුළුවන්
@rasikapriyanthi9601
@rasikapriyanthi9601 2 жыл бұрын
Adai akki man oyage video eka dakke.matath godak manasika pidawak wela thibunuvdeyak.meka use karala balannam
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්.
@Renu-x2j
@Renu-x2j 8 ай бұрын
Ma tel aka satiyakata dawas kiyak ganna onida kiyannako ❤❤❤❤
@මාෂී-ඥ8ඳ
@මාෂී-ඥ8ඳ 3 жыл бұрын
අක්කි ඔන්න මාත් පටන් ගත්තෝ.. ප්‍රතිඵල කියන්නම්.. ආඩලෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
අනිවාර්යෙන්ම sudu
@worldround2228
@worldround2228 3 жыл бұрын
@@AngelsTouch akke gala paya dekakin nannama oneda.mn dewni dwasa ada ganne.mn eyei adai dekama nala iwr welai gawe.
@cathychathuchathu6004
@cathychathuchathu6004 3 жыл бұрын
Ane akkiyo mamath iye heduwa kaluduru oil eka. Eth hodata kalupata une ne. Thel eka rath karapu gamanma bothaleta danna onada? Oya kiyapu widihata man viduru bothalayak gatthe eth thel danakota eka pipurunane?????
@dulanjana1034
@dulanjana1034 3 жыл бұрын
Thel ek rsnen dankot wiiduru pupurnwaaaa...niwenkl peththkin thiyl niwnt psse weeduru bolthlet dann...🤭👍
@darmalokanaya
@darmalokanaya 3 жыл бұрын
ආදලෙයි අක්කි මම ත් කලුදුරු තෙල් එක use කරනවා..😍😍..
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Adarei sudu
@darmalokanaya
@darmalokanaya 3 жыл бұрын
😊😊😘😘😘❤❤
@ChandrikaRuwanthi
@ChandrikaRuwanthi 7 ай бұрын
Sathiyata dawas kiyak ganna oneda meka...gala කොච්චර වේලාවක් ඉන්න oneda
@thusharadilhani4336
@thusharadilhani4336 3 жыл бұрын
Akke mama iye thamai oyage video ekak ahamben dekke,beluwa godak watinawa,me thel eka auruda eka hamare vithara babalata ganna hodaida akke
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Epa sudu chuty ne baba
@imeshadilhani8598
@imeshadilhani8598 3 жыл бұрын
අක්කි බබෝ ගෙදර හිදපු පොල්තෙල් ගත්තට කමක් නැද්ද කියන්නකො 💖
@shanthiswarnamali4091
@shanthiswarnamali4091 Жыл бұрын
Gedara hidapuwa godak hodai
@nirashakumari5641
@nirashakumari5641 2 жыл бұрын
Akki rata gala udeta nanna puluwanda
@sasinimadumali7117
@sasinimadumali7117 3 жыл бұрын
අක්කි කලුදුරු තෙල් එක සතියට 4 පාරට වඩා ගැව්වාත් කමක් නැද්ද අක්කි මං පැය 2කට වඩා ඉදලා නැවට කමක් නැද්ද ගෙදර වැඩට්ත් එක්ක සමහර දවස් වල මං පැය 2කට වඩා ඉදලා තාම නාන්නේ
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
කමක් නෑ සුදු
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
ඇත්තමයි අක්කෙ ඔයගෙ තෙල් එක මරු මගෙ කොන්ඩෙ යන්නෙ නෑ දැන් කොන්ඩෙ වොලියුම් එක නියමෙටම තියනවා.. තාම පාවිච්චි කරන්න අරන් සතියයි ඇත්තමයි මේ දෙයින් හොද ප්‍රතිඵල තියනවා.. අක්කට බොහොම පිං 🙏🙏🙏🙏
@AngelsTouch
@AngelsTouch 2 жыл бұрын
Sathutui sudu
@gorgeouslady7389
@gorgeouslady7389 3 жыл бұрын
Good video ...good luck akke❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Thanks sudu
@ireshanilanthi307
@ireshanilanthi307 Жыл бұрын
Akkiyo mn konde leyar kapuwa eyala godak katakaralw konde me oil eka hadala use karoth ikmanata konde waweida
@thaweeshapramudi3374
@thaweeshapramudi3374 2 жыл бұрын
අක්කේ මන් කලුදුරු තෙල් එක හැදුවා හැබැයි කලු පාටට ආවෙ නෑ..සිංහල බෙහෙත් බඩු කඩෙන්මයි කලුදුරු ගත්තේ...ගෑවම ප්‍රතිපල නැති වෙන එකක් නෑ නේද...
@rashiofficial2057
@rashiofficial2057 3 жыл бұрын
මාත් ඔයා කියපු විදිහටම කලුදුරු තෙල් එක හදා ගත්තා ඇත්තටම ගොඩාක් හොදයි. පලවෙනි දවසෙන්ම හොද Result තියෙනවා...මං නම් හවසට Use කරලා පහුවදා උදේට නානවා..ඔයාට බුදුසරණයි අක්කී මේ වගේ වටින වීඩියෝ දානවට ❤️😘
@ayodigimhani2038
@ayodigimhani2038 2 жыл бұрын
Kaluduru thel famacy wl gnn thiynwd.price ek kiyd
@niroshapodimanike2421
@niroshapodimanike2421 3 жыл бұрын
Nangi viyali hamata hoda cream akak kiyannako.
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
E gana video ekak genm sudu
@kanthiranatunga7526
@kanthiranatunga7526 3 жыл бұрын
Thank you soon much
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@bimalsuminada1745
@bimalsuminada1745 3 жыл бұрын
පොල් තෙල් හැදි මැනලම දාලා පෙන්න්වානම් තවත් හොඳට බලාගන්න තිබුනා.
@ashanisathsarani8606
@ashanisathsarani8606 3 жыл бұрын
අක්කි olive oil පාවිච්චි කරාට කමක් නැද්ද
@AmithaKumari-m1z
@AmithaKumari-m1z 2 ай бұрын
Mageatha kondea godak yanawa ada haduwa man oyata godak pin jordan wala kaluduru hoyaganna godak amaru una❤️🙏
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
Thank you akkiyo 🥰🥰😘😘😘😘❤❤❤
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Sudu
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
@@AngelsTouch akkiyo mama inne Hong Kong wala mama ude wadata yanawa aye enne 5PM withara wenawa thel eka udeta gagena gihin awilla awoth aulak weida naththam awilla gala payak hitiyoth athida please reply karanna akkiyo
@susanthagnanathilaka1686
@susanthagnanathilaka1686 2 жыл бұрын
Akki mekata sudu polthelma ganna onida
@kawyarajaguru2767
@kawyarajaguru2767 3 жыл бұрын
Akka ...සුදු පොල්තෙල් ඕනිම වර්ගයක් උනාට කමක් නැද්ද .
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН