No video

How to drive three wheeler for beginners | ත්‍රී රෝද රථයක් නිවැරදිව ධාවනය කරන්නේ කෙසේද

  Рет қаралды 170,768

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 363
@note3files799
@note3files799 2 жыл бұрын
සිංහල භාෂාවෙන් මේ වගේ පැහැදිලි contents දුර්ලභයි ❤ මේ වැඩේ දිගටම කරන් යන්න
@oshaninduwara9003
@oshaninduwara9003 2 жыл бұрын
අපි මෙව්වා you tobe වල හොයන කාලේ මෙව්වා තිබ්බේ නෑ ආයුබෝවන්ඩ. ඇත්තටම මේක සුපිරි වැඩක් සර්. ඔයාගේ video එකේ වෙලාව යවා ගන්න බොරු පම්පෝරි කියවන්නේ නෑ. හැම වචනයක් ගානේම ගන්න දෙයක් තියෙනවා. කියල දුන්න හැම්දේම ආයේ ආයේ කරන video වලින් කියලා දෙනවා . සුපිරිම වැඩක් ඉතින්. Lisan ගන්න ඉන්න අයට ඉතාම වටිනවා. ❤️‍🔥💥👌
@sagaramadusanka9138
@sagaramadusanka9138 2 жыл бұрын
Anivaren
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@tharangavithanage7375
@tharangavithanage7375 Жыл бұрын
😊
@tharangavithanage7375
@tharangavithanage7375 Жыл бұрын
😊
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 8 ай бұрын
Eka aththa ban anith unge baila witharai
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
ත්‍රීවිල් ගැන ලොකු දැනුමක් ලැබෙනවා sir ඔයාගෙන්🤩ගොඩක් පින් ඔයාට🙏
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
මම මේ පාර ලයිසන් ගන්න ඉන්නෙ.මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට ......
@sheni6004
@sheni6004 2 жыл бұрын
නියමෙට තේරුනා, ..මාත් ත්‍රිවිල් එකක් පුරුදු උනා, උගන්නපු අපෙ අයියා ටොකු ඇන්නා විතරයි ඌ මෙලෝ දෙයක් කියා දුන්නෑ...😁 ,දැනුයි තෙරුනෙ ...ටොකු ඇන්නෙ ඇයි කියලා
@malithpasidu4457
@malithpasidu4457 3 ай бұрын
Uba hri bn 😢
@dulshansanith462
@dulshansanith462 2 ай бұрын
උබට ටොකු අනින්නත් පුරුදු කරලනේ 😂
@imeshasewmini2123
@imeshasewmini2123 Ай бұрын
මන් තාම ත් ටොකු කනෝනෙ😢😂
@mrkuwait173
@mrkuwait173 Ай бұрын
Hoda.ta.awaboda.kala..estutui.❤
@pratheeppratheep4601
@pratheeppratheep4601 2 жыл бұрын
மிக்க நன்றி.. மிகவும் எளிமையான முறையில் முச்சக்கரவண்டி இயக்குவது பற்றி அறிய தந்தமைக்கு... சிங்கள மொழியில் இருந்தாலும் தங்களின் கற்பித்தல் முறையால் இலகுவாக புரிந்து கொள்ள முடிந்தது.. நன்றி 🙏🙏🙏🙏🙏
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
හරියටම කියලා දෙනවා ජය වෙවා සහොදරයා තෙරුවන් සරණයි 👍👊👊
@khanchanashadamini8619
@khanchanashadamini8619 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි මම දන්නෙම නැතුව හිටියේ දැන් ඔබතුමා කියල දීපු නිසා දන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
කුහක නැතිව හොදටම කියලා දුන්නා ඔයා අයියේ...❤❤❤❤ thanks🙏
@gimhanilasanthika7152
@gimhanilasanthika7152 Жыл бұрын
❤❤ අනිවාර්යෙන් ❤
@ruwankumara3832
@ruwankumara3832 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතී..මට හෙට දිනයේ ට්‍රෑල් තියෙන්නෙ, මම නොදන්න දේවල් ගොඩාක් දැන ගත්ත මේ වීඩියෝ එකෙන්. ගොඩාක් පින්......❤️
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 9 ай бұрын
🙏🙏💐💐
@ranisomalatha2330
@ranisomalatha2330 Жыл бұрын
මම ලර්නස් ගිහිල්වත් ඔහොම කියලා දුන්නේ නෑ මල්ලී ඔයාට බුදු සරණයි .නොදන්නා කෙනෙකුට හරියට කියලා දුන්නාට
@Simple98527
@Simple98527 Жыл бұрын
මම ගියපු learnes එකෙන් කිව්ව තනියම ඉගෙන ගන්න කියලා මට බලන්නකෝ😢
@damiyabro4215
@damiyabro4215 2 жыл бұрын
ආසයි ත්‍රීවීල් එකක් ගන්න 🥺❤️
@sasidudilshan815
@sasidudilshan815 Жыл бұрын
මමත් ආසයි
@blueshark1236
@blueshark1236 9 ай бұрын
Gaththada bro
@lukshankavidu9167
@lukshankavidu9167 2 ай бұрын
Gaththada
@FerrariTesta4444
@FerrariTesta4444 15 күн бұрын
Katada yako three wheel ganna bari?😂
@isharasampath4684
@isharasampath4684 2 жыл бұрын
ඇත්තටම ගොඩක් පිං ඔබ තුමාට මන් ගොඩක් දෙවල් දැනගත්තා ❤
@nimalariyaratna7016
@nimalariyaratna7016 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.හොය හොයා හිටපු වීඩියෝ එකක්.තෙරුවන් සරණයි.
@naveendil2034
@naveendil2034 Жыл бұрын
ඉතාම පැහැදිලිව සියලුම කරුණු කියල දෙනව මම මේ වීඩියෝ බලල හොඳ දැනුමක් ලබා ගත්තා.ස්තූතියි ❤️🙏
@nishanthakumara6358
@nishanthakumara6358 2 жыл бұрын
ගොඩාක් වටිනව මේ දැනුවත් කීරීම .👍👍
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
බොහෝ ම ස්තූතියි...ගුරුතුමනි බොහොම වටිනා පලකිරිමක්... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 2 жыл бұрын
හරිම සරළයි ඉගැන්වීම , සතුටුයි ස්තුතියි ඔබට , කිසිම ගුරු මුශ්ඨියක් නැතිව පැහැදිලි කිරීමක්
@preedepadhilhani1332
@preedepadhilhani1332 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි සර්
@dinethkrishanjana2304
@dinethkrishanjana2304 2 жыл бұрын
❤️❤️ පුලුවන්නම් ගියර් බයික් එකක් පදින විදිහ vidio එකකින් පෙන්නන්න පුලුවන්නම් ..එල .👍👍👏👏👏👏
@user-gf4hw2de9f
@user-gf4hw2de9f 2 жыл бұрын
kzbin.info/www/bejne/qIG4nqp_hNyCaqM
@winxtreme5648
@winxtreme5648 Жыл бұрын
Dala thiyenne meh channel eke
@ytchala6317
@ytchala6317 Жыл бұрын
@@winxtreme5648 හ්ම්ම්
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්‌ වටිනා වැඩසටහනක්..!!!
@MahiRuCreation
@MahiRuCreation 2 ай бұрын
ගොඩක් හොඳට පැහැදිලි කරල දුන්න. ලර්නස් එකේ හිටපු කෙනා බැන්නා විතරයි. ඔහොම කියල දුන්නේ නෑ
@user-ng5uc9eg5q
@user-ng5uc9eg5q 2 жыл бұрын
අය්යෙ බයිසිකලේ ගියර් දාන විදිහත් කියල දෙන්න
@janakakalumsamarawikrama2835
@janakakalumsamarawikrama2835 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍
@artbro1358
@artbro1358 2 жыл бұрын
හදවතටම දැනුණා..😃😃😘😘❤️
@IreshaSewwandi-ir4nl
@IreshaSewwandi-ir4nl 3 ай бұрын
Lagadi ලයිසන් ගන්න ඉන්නෙ කියල දීපු විදිහ හොදට තේරුනා.තෑන්ක්ස් අය්යට
@kaveeshsachinthana4731
@kaveeshsachinthana4731 2 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් 😍😍😍
@dinethkrishanjana2304
@dinethkrishanjana2304 2 жыл бұрын
👍👍 සුපිරි යාලූ...
@Sricreation265
@Sricreation265 Жыл бұрын
ඇත්තටම ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙනවා.. a-z , ගොඩක් වටින Tips කියලා දෙනවා
@ThikshanaThikshana-lp6mw
@ThikshanaThikshana-lp6mw Жыл бұрын
මේක ගොඩක් වැදගත් ❤මටත් වාහන පැද්දට ත්‍රීවීලර් එක පොඩ්ඩක් හුරු මදි
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි sir 👍👍👍
@GayanChandima-f7m
@GayanChandima-f7m Күн бұрын
නියමෙට තෙරැනා බුදුසරණයි සර්
@cwa7981
@cwa7981 2 жыл бұрын
ගොඩක් ස්තූති සර් ❤️❤️❤️
@umashashashi3254
@umashashashi3254 Жыл бұрын
ඇත්තටම නියමෙටම කියලා දුන්නා 🎉❤
@dewminrashindu2616
@dewminrashindu2616 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනව මාත් පුරුදු වෙන ගමන් ඉන්නෙ ❤️
@udithamadusanka5405
@udithamadusanka5405 5 ай бұрын
බොහොම ස්තුතියි...ජයවේවා🤩
@SandyaPriyadarshani-m5f
@SandyaPriyadarshani-m5f Ай бұрын
හොඳින් පැහැදිලි උනා බොහොම ස්තුති🙏
@user-bl4lr3ek1i
@user-bl4lr3ek1i 6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට මමත් හොඳින් ඉගෙන ගත්තා
@dreamgirl....4332
@dreamgirl....4332 11 ай бұрын
Aththamai me sirge videos nam mara watinwa 🥺
@oshanidewindika9370
@oshanidewindika9370 2 жыл бұрын
හොදටම කියල දෙනව සර් ගොඩාක්ම පින් .බුදු සරණයි
@amithaherath8461
@amithaherath8461 2 ай бұрын
හුගක් වටිනවා .හොදට තෙරෙනවා.බොහොම ස්තූතියි ❤
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
Thanks sir .ඔබතුමාගේ උත්සාහයට බොහොම ස්තූතියි
@SandyaPriyadarshani-m5f
@SandyaPriyadarshani-m5f Ай бұрын
හොඳින් පැහැදිලි උනා ස්තූතිය 🙏
@suranjisuranji1855
@suranjisuranji1855 Жыл бұрын
ගොඩක් වටිනවා ඒ ටික.. 👍thanks.... 👍
@IreshaSewwandi-ir4nl
@IreshaSewwandi-ir4nl 2 ай бұрын
පැහැදිලිව තේරුනා ලගදි ලයිසන් ගන්න ඉන්නෙ බොහොම ස්තූතියි
@nandaniranasingha9906
@nandaniranasingha9906 Жыл бұрын
ඇත්තටම හොද දැනුමක් ලැබෙනවා
@indranidissanayake7359
@indranidissanayake7359 Жыл бұрын
බොහොම ස්තුති මහත්තයා .හොද පැහැදිලි කිරිමත් .
@diliniupeksha2616
@diliniupeksha2616 2 жыл бұрын
ඇත්තටම වටිනවා මේ කියලා දෙන දේ😍
@mayurasalinda2879
@mayurasalinda2879 2 жыл бұрын
Thankyou sir ගොඩාක් වැදගත් උනා❤️😊
@lalithakelum5821
@lalithakelum5821 Жыл бұрын
therena widiyata kiyala dunna thnx ❤good work
@priyanthapriyantha2251
@priyanthapriyantha2251 2 жыл бұрын
ගොඩාක් වටිනෝ මේ වීඩියෝ එක Thx
@NayanaLakmal
@NayanaLakmal 2 ай бұрын
බුදුසරණයි අයියේ හොදට කියලා දෙනවා ඔයාට ගොඩක් පිං. 🙏
@tharushiashara8158
@tharushiashara8158 Жыл бұрын
හරියටම කියලා දෙනවා.ගොඩක් පින් සර්💐
@Tamilc
@Tamilc 2 жыл бұрын
නියමයි සුපිරියටම කියලාදෙනවා ස්තුතියි 😍😍😍😍😍
@PubuduSandaruwan-lz2mr
@PubuduSandaruwan-lz2mr 4 ай бұрын
ස්තුතිය
@ThimeeraMadushanka-kg1qd
@ThimeeraMadushanka-kg1qd Жыл бұрын
එකනම් නියමයි ඔබට පිං
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
නියමයි සර්......!!!
@thilinadilshan9800
@thilinadilshan9800 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්🙏
@sandalisewwanadi9341
@sandalisewwanadi9341 2 жыл бұрын
Thank yo so much❤️❤️❤️ekin eka kiya dena wa,,,godak watinwa
@cahameewickrama6062
@cahameewickrama6062 Жыл бұрын
ගොඩක් හොදයි හරිම පැහැදිලි කියලා දෙවන ස්තුතිය .ඔබ තුමාට
@user-um5bs2ib7s
@user-um5bs2ib7s Ай бұрын
ඈත්තටම වටිනා විඩියෝ එකක්❤
@bonifacemanoharan9177
@bonifacemanoharan9177 5 ай бұрын
Actually thou art a good instructor. May God bless you and your family.
@user-du6ex4cm4l
@user-du6ex4cm4l 5 ай бұрын
4 ගියර් එකෙ නවත්තලා තියෙන එකක් නිව්ට්‍රල් කරන්නෙ කොහොමද...
@thenurashenal661
@thenurashenal661 Жыл бұрын
ඇත්ත ටම ගොඩක් හොද ව්ඩියොවක් ස්තුතියි ඔබට
@LifeofLOFI4273
@LifeofLOFI4273 2 жыл бұрын
Hamadema නිවැරැදි wa kiyala denwa. Good luck.
@sandasiarts
@sandasiarts 2 ай бұрын
thanks lot ayye oyata . mata lerners yanna velawak na. eunath oyage veedio eken godak deval igenagatta ..
@pasiducharuka5614
@pasiducharuka5614 Жыл бұрын
සුපිරි ගොඩක් වටිනවා අයියේ ඔයා ගේ විඩියෝ ස්තුතියි
@isuladamhiru5474
@isuladamhiru5474 6 ай бұрын
කියලා දෙන දේවල් හොදට තේරෙනවා. සුපිරි ❤💪
@kumudumalikanchana9663
@kumudumalikanchana9663 13 күн бұрын
හොදටම කියලා දුන්නා..🙏
@shanthakumara3394
@shanthakumara3394 18 күн бұрын
Good 🎉🎉🎉 oya hodata phadili karanaw oyata mirogi sampaththiya labewa mama balanawa oyata pin
@xaviersenvironmentpioneers9097
@xaviersenvironmentpioneers9097 2 жыл бұрын
Signal light අක්‍රීය කිරීම ගැන ත් කියන්න ..සර්...ගොඩක් හොද video එක ක්
@sadeepadilshan2274
@sadeepadilshan2274 2 жыл бұрын
ගොඩක් වටිනවා මාත් මෙ ලගදි වාහනයක් ගන්න ඉන්නෙ ❤️
@thaksharanithakshari2580
@thaksharanithakshari2580 11 ай бұрын
Godak watinawa
@subhanyathejamali4989
@subhanyathejamali4989 Жыл бұрын
Niyamai sir hodta වැටහීමක් athiwa kiyla denwa❤❤❤
@Artbook-jv9pd
@Artbook-jv9pd 3 сағат бұрын
Thank you sir.
@chathurikajayathilaka6222
@chathurikajayathilaka6222 10 ай бұрын
ගොඩාක් ස්තුතියි අයියා...හරිම පැහැදිලිව කියලා දෙනවට
@t.lchanditha3057
@t.lchanditha3057 2 жыл бұрын
බොහොම පින් මාමේ දන්නැති දෙයක් කියලා දුන්නට
@maleeshadulshanofficial6064
@maleeshadulshanofficial6064 2 жыл бұрын
Thank you අයියා❤️
@ayeshshamali168
@ayeshshamali168 6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@AsankaKumara-jj6lq
@AsankaKumara-jj6lq 3 ай бұрын
🙏 thanks.හොඳට තෙරුම් කරලා දුන්නා.
@shashikaperera5488
@shashikaperera5488 3 ай бұрын
Supiriyata කියලා දෙනවා බොහොම ස්තුතියි sir
@Any_help
@Any_help 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@user-mi5ng4cr3t
@user-mi5ng4cr3t 9 ай бұрын
ගොඩක් වටිනවා සර්, තෑන්ක්ස් , බුදු සරණයි
@sumudulakshan2141
@sumudulakshan2141 2 жыл бұрын
ආදරෙයි hodee..❤️
@buddikabashi6293
@buddikabashi6293 Жыл бұрын
watina vidio ekak harima pahadili❤
@mohomedhamid4178
@mohomedhamid4178 2 жыл бұрын
Good teaching
@hashiniwasana2756
@hashiniwasana2756 2 жыл бұрын
Vedio harima pehedili.eththatama oba thumagen traning wena aya godak lucky.kiyala dena akaraya itha pehedili.balan inna asai.obata suba pethum.obage katayuthu ithamath sarthaka wewa.bs
@chanirathnayake452
@chanirathnayake452 5 ай бұрын
Thank you very much sir. Hodata theruna Good luck Good work All the best sir
@ashanashan2799
@ashanashan2799 2 жыл бұрын
Godk watinw😌♥️
@kasundilhara3817
@kasundilhara3817 Жыл бұрын
Godak pin sir.sir kiyala dena ewa hodata therenawa💪💪💪
@Peraragunasekara
@Peraragunasekara 2 жыл бұрын
Thank you sir❤
@malanichandralatha4820
@malanichandralatha4820 2 жыл бұрын
Hoya hoya hitiya video ekak. Godak sthuthi oba tumata
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ගොඩක් වටිනවා.Thank you!
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
බොහොම ස්තූතියි සර්…..
@anushaharshani2758
@anushaharshani2758 Жыл бұрын
බොහොම පින් .ස්තූතියි 🙏🙏🙏
@madushiwijegurusinghe7978
@madushiwijegurusinghe7978 3 ай бұрын
බොහොම පිං ඔබතුමාට 👍
@kalumthisantha2864
@kalumthisantha2864 4 ай бұрын
Exam ekath pass una dan traning hodata therunaa thankyou sir❤
@user-md8uw3jn2w
@user-md8uw3jn2w 7 ай бұрын
Thanks aiya hamadayakma ho data kiyala dunnata mama go dak dawal Egana gaththa
@sadunsithara8898
@sadunsithara8898 2 жыл бұрын
Niyamai aiye vidiyo eka mn godak dewal igena gaththa tanx
@b-tech-lk
@b-tech-lk Жыл бұрын
Thank you Sir 😘😊😊..... Good explanation 🤩👍
@lakminilakmini2939
@lakminilakmini2939 Жыл бұрын
Godak pin hodatama oluwata denenawa sthuthi ❤❤❤❤❤❤
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 36 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 5 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4,9 МЛН
Bike training
3:25
charika Learners I D H /kolonnawa
Рет қаралды 34 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН