No video

දවස් 3න් සිමෙන්ති ටැන්කියට මාලු දාමු - 3 days siment for fish

  Рет қаралды 6,646

Ath dekeem - අත් දැකීම්

Ath dekeem - අත් දැකීම්

3 жыл бұрын

සිමෙන්ති ටැංකි පල් කිරීම
සිමෙන්ති ටැන්කි
fish care video
fish care sri lanka
siment tank
simenti tank pal kiriima
simenti tanki pal kiriima
fish video sri lanka

Пікірлер: 57
@sivaraindika7984
@sivaraindika7984 7 ай бұрын
thaks ayiye mamath ada pond ekak hadanava
@udayaking9014
@udayaking9014 3 жыл бұрын
නියමයි බ්‍රෝ තෑන්ක්ස් හොදේ , කවුරු මොන දේ කිව්වත් ගමන සුබයි ,දිගටම කරගෙන යන්
@athdekeem
@athdekeem 3 жыл бұрын
Thanks bokka
@sandilfishvlog5355
@sandilfishvlog5355 3 жыл бұрын
OK
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 Жыл бұрын
thank you malli.
@athdekeem
@athdekeem Жыл бұрын
Keep watching😍
@stuntnima.7570
@stuntnima.7570 2 жыл бұрын
Els
@athdekeem
@athdekeem 2 жыл бұрын
Thanks 🙂🖤
@ashenvinoth2424
@ashenvinoth2424 2 жыл бұрын
Super. Niyamai.digatama karagena yanne
@athdekeem
@athdekeem 2 жыл бұрын
💗💗😊
@shriyanijayawardana5001
@shriyanijayawardana5001 2 жыл бұрын
Mama thama vidio aka balanava. Mama karala balala aiyata like akk dannam
@athdekeem
@athdekeem Жыл бұрын
@@shriyanijayawardana5001 😊🖤
@vihangahashan4867
@vihangahashan4867 2 жыл бұрын
සුපිරි
@athdekeem
@athdekeem 2 жыл бұрын
Thanks saho
@sandilfishvlog5355
@sandilfishvlog5355 3 жыл бұрын
පට්ට 👍
@athdekeem
@athdekeem 3 жыл бұрын
Thanks brother
@sithumsithum8275
@sithumsithum8275 2 жыл бұрын
Aiya vada supiri aiya ma vada mama hamothama shair karanava .thanks.
@athdekeem
@athdekeem 2 жыл бұрын
Thanks adarei💞💜
@athdekeem
@athdekeem 3 жыл бұрын
යාලුවනේ facebook පිටුවටත් දැන්ම සෙට් වෙන්න 👇👇 facebook.com/100467497980682/posts/451061422921286/?app=fbl
@teranthenuka3434
@teranthenuka3434 2 жыл бұрын
Mama tenk ekak hadala pal kara dawas 10 vitara hebei malunta vatura elajik cat fish lage varal rathu una mokada hethuwa
@athdekeem
@athdekeem 2 жыл бұрын
Monawa daalada pal kare
@userlahiru8pa3ra9krama
@userlahiru8pa3ra9krama 25 күн бұрын
අයිය සිමෙන්ති ටැංකියක් හදන්නෙ කොහොමද??
@musibro7216
@musibro7216 2 жыл бұрын
Ala
@athdekeem
@athdekeem 2 жыл бұрын
@ydgaming336
@ydgaming336 2 жыл бұрын
වලල්ලක් ගැහුවා ලගදි ගහන්කොට කලු තෙල් ගානවානෙ කලුතෙල් වලල්ලෙ ගැවිලා ඇතුලෙ එවා මාලුන්ට විසද
@athdekeem
@athdekeem 2 жыл бұрын
Kalutel sampurna ain wenakal sodala maalu danna
@kalanaquaworld8109
@kalanaquaworld8109 3 жыл бұрын
Mage pond eka lokui eka nisa palaweni dawase eka parak as karala dammata kamak naane
@athdekeem
@athdekeem 3 жыл бұрын
Terune naha
@cricketlowa1276
@cricketlowa1276 2 жыл бұрын
aimee pal karla mathura ayn Karan onada
@athdekeem
@athdekeem 2 жыл бұрын
Ow
@amarathungaik901
@amarathungaik901 2 жыл бұрын
mama davas 3k pont aka palvanna damma
@athdekeem
@athdekeem 2 жыл бұрын
Good luck brother 😊🖤
@nadiniupeka1650
@nadiniupeka1650 Жыл бұрын
සිමින්ති විස උන ගුරාමියෙකුට දෙන්න පුලුවන් බෙහෙත් මොනවද? ඇගම සුදුමැලි වෙලා සෙවල ගතියත් ටිකක් ගිහින්. 😔 දැනට අලුත් වතුරක දාලා ඉන්නේ. එයාට බෙහෙතක් කියන්න plzz 🙏🙏
@nilanthananayakkara4133
@nilanthananayakkara4133 Жыл бұрын
Kata lunch tikak danna pramanaya teeranayakaraganna.wadiye danna epa
@amarathungaik901
@amarathungaik901 2 жыл бұрын
pal unata passa maluth දැම්මා මාළු දැම්මා ma uda ඇවිල්ල 4 විතර maruna
@athdekeem
@athdekeem 2 жыл бұрын
0740744596 මේකට වට්සැප් කෝල් එකක් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න . මම උදවු කරන්නම් ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න
@rukshaniduwara6028
@rukshaniduwara6028 2 жыл бұрын
සංගීතය නැත්නම් හොඳයි
@athdekeem
@athdekeem 2 жыл бұрын
අඩුපාඩු හදාගන්නම් තෑන්ක්ස් සහෝදරයා 😊🖤
@kavishkasithum5939
@kavishkasithum5939 10 ай бұрын
ඇත්තටම ඈ
@gamevideos7895
@gamevideos7895 2 жыл бұрын
මාලුන්ට මොකුත් වෙනෙ නැද්ද
@athdekeem
@athdekeem 2 жыл бұрын
Ne
@sithumsithum8275
@sithumsithum8275 2 жыл бұрын
Aiya pal unata passa duburu pata una nana .duburu pata una na kamak nadda aiya.reaplay akk thaggala dhanna aiya.
@athdekeem
@athdekeem 2 жыл бұрын
Naha kisi awulak naha
@sithumsithum8275
@sithumsithum8275 2 жыл бұрын
Ado aiya mama oyata namai damma.mama vana akkanagga chanal akkata dhamma. Sorry.
@piyumiruwanthika-ce1xm
@piyumiruwanthika-ce1xm 11 ай бұрын
විදුරු ටැන්කියත් පල් කරන්න ඔනෙද කොච්චර කල්ද... ඇන්ටි ක්ලෝරින් දාලා පැයෙන් මාලු දැම්මට කමක්නැද්ද😊
@pathumchandrakumara787
@pathumchandrakumara787 3 жыл бұрын
වතුර krnawane
@athdekeem
@athdekeem 3 жыл бұрын
මොකක්ද සහෝ තේරුනෙ නෑ හරියටම
@pradeeppriyadarshana811
@pradeeppriyadarshana811 3 жыл бұрын
වීඩියෝ එක හොදයි. හැබැයි පොල් ලෙලි දැම්මම ටැංකි කලු වෙනවා පොල් ලෙලි වල කහට. තව දෙයක් මේවගෙ ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් මාලුන්ට අහිතකර දේවල්. ඒ නිසා හොදම දේ වතුර වලින් පල් කරගන්න එක.
@athdekeem
@athdekeem 3 жыл бұрын
ඒක ඇත්ත ,ඒත් පොල් ලෙලි වල කහට නිසා ඒ තරම්ම හානියක්නම් වෙන්නෙ නෙ, අනිත් එක වීඩියෝ එකේ අවසානෙට කහට යන්න තමයි පොල් ලෙලි දාලා පල්කරගත්ත වතුර තියෙද්දිම බිත්ති අතුල්ලගන්න කිව්වෙ , තෑන්ක්ස්
@musibro7216
@musibro7216 2 жыл бұрын
Ala
@athdekeem
@athdekeem 2 жыл бұрын
💙
@nisansalamadushani2235
@nisansalamadushani2235 3 жыл бұрын
අයියා පල් වතුර අයින් කරලා එක පාරද හොදන්නේ
@athdekeem
@athdekeem 3 жыл бұрын
මම වීඩියෝ එකේ කියල තියෙන විදිහට කරන්න කිසි අවුලක් වෙන්නෙ නෑ
@nisansalamadushani2235
@nisansalamadushani2235 3 жыл бұрын
@@athdekeem tnk aka hari giya
@athdekeem
@athdekeem 3 жыл бұрын
@@nisansalamadushani2235 ❤❤
egg yolk - බිත්තර කහමද සාදාගන්නා සියලුම ක්‍රම
25:17
Ath dekeem - අත් දැකීම්
Рет қаралды 3,9 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 14 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Collecting Parrot Fish Fry | Parrot fish Breeding
5:36
Ate Dhinz
Рет қаралды 54
Camper van conversion full build timelapse | vw crafter
29:08
Murat Tuncer
Рет қаралды 2,7 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 14 МЛН