පොළොන්නරුවෙ කළුකැලේ තියන ලොකුම ලොකු මාළු Farm එක | Oasis Fish Farm Sri Lanka

  Рет қаралды 64,277

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

මේ විසිතුරු මාළු ගොවිපළ තියෙන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කළුකැලේ නගරයට යාබදව. අක්කර ගණනාවක් පුරා පැතිරිලා තියන මේකේ මාළු වර්ග විශාල ප්‍රමාණයක් අභිජනනය සහ අපනයනයට සූදානම් කෙරෙනවා. ඒ වගේම ප්‍රදේශයට රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නත් මෙතනට හැකියාව ලැබිලා තියනවා
ශ්‍රී ලන්කාව කියන්නෙ ලෝකයේ විසිතුරු මත්ස්‍ය ඉල්ලුම සපුරාලීමට හැකි ප්‍රමාණයෙන් දායක වන රටක්. ඇත්තටම මේක හොද විදේශ විනිමයක් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්. අයාලේ යන රටට හොද ආදායම් මාර්ගයක්. මේ වගේ වටිනා ක්ෂේත්‍ර දියුණු කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 224
@sandaru.r9448
@sandaru.r9448 2 жыл бұрын
මම ඉන්නෙත් පොළොන්නරුවේ ඒත් අද තමා දන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒකනේ, ගිහින් බලන්න වෙලාවක
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
Thank you මේ අද්දැකීම අපිත් එක්ක බෙදාගන්න වට ❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Welcome brother
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
තාම වීඩියෝ එක බැලුවෙ නෑ.ඒත් සුපිරියක් තමා කොහොමත්.😋😋😋අයියෙ ඔයාගෙ PC එක ගැන වීඩීයෝ එකක් ඕනි😋😋😋😋❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහට කරන්නම් එකක්
@a.s.oshada6004
@a.s.oshada6004 2 жыл бұрын
ඔයා ගිහින් තියෙනවද හික්කඩුවේ See Turtle Hatchery & Rescue Center එකට . එහෙනමි කෑස්බැවෝ තමයි ඉන්නේ . ඒක වදවෙන කෑස්බැවෝ සංරක්ෂණය කරන මධයස්ථානයක් . පොලොන්නරැවේ තැන තරමි නමි ලොකු නෑ , එත් ලස්සනයි. Olive Ridely , loggerheads, Leatherback වගේ විශේෂ කෑස්බැවෝ ගොඩක් ඉන්නවා. තුවාල වෙන අය එහෙමත් ගෙනල්ලා බලාගන්නවා.
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගියා පොඩි කාළෙ එක පාරක්. ආයෙ යන්න ඕන
@NalakaSenewirathne
@NalakaSenewirathne Ай бұрын
Qwwertyuioosgjollzgnm
@zoromax6091
@zoromax6091 Жыл бұрын
බදනාගල අපේ ගම ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අඩේ එහෙමද.. මේක ගිහින් බලන්න එහෙනම්
@HashanthamaduranganaLiyanage
@HashanthamaduranganaLiyanage Жыл бұрын
Docter kenek me widiha deyak karana ekath aththatama sathutak wagema ratata loku adambarayak. Cideo okkoma balala thamai danagaththe. Mageth heenaya aqua project ekak. Thank you docter . Oyage start eka watinawa ekata. 👍 congratulations
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother. බලමු මේ ක්ෂේත්‍රයේ ඔළුව උස්සගන්න පුළුවන් වෙයිද කියලා
@AgniShow
@AgniShow 2 жыл бұрын
පොඩිකාලෙ ඉදන් මාලු හදනව. ඒත් පොඩිකාලෙ උදන් තිබ්බ ප්‍රශ්නයක්. මාලු නිදාගන්නවද? 💆
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව්. නිදාගන්නවා. එයාල එක තැනට වෙලා ඉන්නවා හෙලවෙන්නෙ නැතුව. එයාලට ඇහි පිහාටු නෑ. ඒ නිසා ඇස් වහන්න බෑ
@spiderman6952
@spiderman6952 2 жыл бұрын
මාළු හදනකොට නම් මාර ආසාවෙන් හදන්නේ.ඒත් මැරෙනකොට පට්ට අවුල්
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
හරියටම දැනගෙන හදන්න. එතකොට මැරෙනවා අඩුයි. සාමාන්‍යයෙන් වතුර ගැළුමට, මාළු අගලයි recommendation එක
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 жыл бұрын
@@Planet361Stories kohoma hodata haduwath marena eka mareno aiye😅
@sudarshanajayawardhana4799
@sudarshanajayawardhana4799 2 жыл бұрын
ෂා මරු පොට් එකක්නෙ ඒක. වීඩියෝ එක නියමයි අයියේ. ජය 💙
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks මල්ලි.
@ayulk64
@ayulk64 2 жыл бұрын
මම ආසම subject එක......aquascaping...❤️❤️‍🔥
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන්. මගෙ tank එක ගැන දාන්නම්කො video එකක් ඉස්සරහට
@ayulk64
@ayulk64 2 жыл бұрын
@@Planet361Stories නියමයි 😀
@malcafe95
@malcafe95 Жыл бұрын
දෙයියනේ අපේ ගම 😍අද තමා ඇතුළ දැක්කේ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ. මේක ඇතුළට ගිහින් බලන්න පුළුවන්. කිසිම ගැටළුවක් නෑ
@nimnaekanayaka773
@nimnaekanayaka773 Жыл бұрын
ඔයා කොහෙද මන් සිරිපුර
@malcafe95
@malcafe95 Жыл бұрын
@@Planet361Stories මම කළුකැලේ
@Nikolai_Ivushkin
@Nikolai_Ivushkin Жыл бұрын
පොලොන්නරුව කියන්නෙ ටිකක් වියළි පැත්තක්නෙ.එතකොට මඩපොකුණු හිදෙන්නෙ නැද්ද 🤔 එහෙම නැත්තන් ෆාම් එක හදල තියෙන්නෙ වගුරුබිමක් හරි වැවක් හරි ආශ්‍රිතවද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වතුර ටිකක් උරාගන්නවා. නමුත් රදාපවතිනවා. කලින් කුඹුරු තිබ්බ තැනක්නෙ
@chamathpathirana7047
@chamathpathirana7047 2 жыл бұрын
Very beautiful video. Thanks Brother🥰🐠🐟
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Welcome brother
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Wow eka marama tanak ne supiry malu tikak inne etananam👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්. මං හිතන්නෙ ලංකාවෙ තියන ලොකුම farm එකක්
@rusirukavinda2085
@rusirukavinda2085 2 жыл бұрын
Nice one Good luck
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@Ceylon_fish-keepers
@Ceylon_fish-keepers 2 жыл бұрын
වීඩියෝ එක නියමයි... තව කරගෙන යමු..
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@nadunsampath357
@nadunsampath357 2 жыл бұрын
මේක නම් ගිහිල්ලා බලන්නත් ආසයි..පිට අයට යන්න දෙන්නේ නැතුව ඇති නේද?
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
යන්න පුළුවන්. දෙහිඅත්තකණ්ඩිය hospital එකේ doctorගෙ video එක බලලා ආවේ කියන්නකො
@rashindiwijesinghe5828
@rashindiwijesinghe5828 2 жыл бұрын
Ayye oya Ara AL kale bio walata wiwarana liwwa kiwwane. Ethakota ewa liwwe bio note eka bala balada ? Naththam mathakenda?
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Note එකයි, marking scheme එකයි දෙකම බලාගෙන. එතකොට තමයි හරිම කරුණු ටික එකතු කරගන්න පුළුවන් වෙන්නෙ
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
මාත් මාලු ෆාම් එකක් කරන්න මාර ආසයි Land එකයි දැනුමයි තමා නැත්තෙ.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉස්සරලාම දැනුම එකතු කරගන්න. ඊට පස්සෙ හෙමීට වැඩේ පටන් ගමු
@himabolecoversong3514
@himabolecoversong3514 2 жыл бұрын
supiriyak..malu thamai gaming ekka anith asama wade
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother. නියමයිනෙ ❤
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Barb malu varga tikak uthui lassanai
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
හැබැයි එයාලා සැරයි
@sumanarathnabandara7668
@sumanarathnabandara7668 2 жыл бұрын
බදනාගල අපේ ගම
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයිනේ. මෙතනට ගිහින් තියනවද?
@sumanarathnabandara7668
@sumanarathnabandara7668 2 жыл бұрын
මම army eke ඉන්නෙ මම නිවාඩු එන හැමපාරම එහෙ යනවා අලුත් මාළු ඇවිත් නම් මම අනිවාරෙන්ම ගන්නවා මම පොඩි කාලේ ඉදන්ම හදට දන්න කියන තැනක්
@AnushkaNimesh
@AnushkaNimesh 8 ай бұрын
apinam diyabaduma tami itim😊❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ළගමයි නේ, මෙතනට ගිහින් බලන්න එහෙනම් වෙලාවක
@dinushikalakshani766
@dinushikalakshani766 Жыл бұрын
Thank you
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Welcome buddy
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
i7 2nd gen processor 4 gb ram Gt 620 1 gb vga එකකින් assassins creed unity play කරන්න පුලුවන්ද brother.අනිවාරෙන් reply කරන්නෝ 🌝♥️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
GT620 එක තමයි අවුලකට තියෙන්නෙ
@tdshaggy5500
@tdshaggy5500 2 жыл бұрын
මන් ආසම rtg arawana
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Nice brother
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
i7 2nd gen processor 4 gb ram Gt 620 1 gb vga ගගන්න පුලුවන් ගේම් මොනවද අයියේ
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මෙතන සීමාකාරී සාධකය GPU එක. ඒ නිසා ඉස්සරලාම බලන්න GT620 එක මුලින්ම හදපු අවුරුද්ද. අනිවාර්යයෙන් ඒ අවුරුද්දට කලින් release කරපුවා සුපිරියටම play කරන්න පුළුවන්
@JaniduShehan607
@JaniduShehan607 2 жыл бұрын
බදනාගල මම හොදට දන්නවා ගිහිල්ලා ත් තියෙනවා
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයිනෙ
@JaniduShehan607
@JaniduShehan607 2 жыл бұрын
ඔයා කොහෙද ඉන්නේ 😂
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Aiye Singapore wala koheda malu fam ekak tino kiuwe balanna yanna gedawada etana man innet Singapore wala ekai balanna yanna puluwannam yanna asai
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Singapore Zoo එක තියෙන්නෙ. අන්න ඒ Zoo එකට යන්න අපි MRT එකෙන් බැහැලා බස් එකක එක්ක යනවනෙ. අන්න ඒ යන අතරමග හම්බවෙන්නෙ
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
❤️❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@hmniroshan5316
@hmniroshan5316 2 жыл бұрын
Me mada pokunu wala adiyath concreet karalada tiyenne broo🤔🤔
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මෙතනදිනම් ඒකනම් අහන්න බැරිවුණා. හැබැයි සාමාන්‍යයෙන්නම් කොන්ක්‍රීට් එකක් දානවා. පස්සෙ තමයි ඒකට රොන් මඩ ඇතුළු මිශ්‍රණය දාන්නෙ
@hirunanadeeshan134
@hirunanadeeshan134 Жыл бұрын
ජයන්ට් ගුරාමි ඉන්නවද මෙතන
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉන්නවා brother
@sampathkumara8399
@sampathkumara8399 2 жыл бұрын
APE GAME AH ADAMPARAI SIYA MERIGENA KAPAPU POKUNA THAMA ISSARAHA THIYENNE AURUDU GANAKA MATHAKAYK THIYENWA FARM AKATH AKKA. ❤
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන්
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
Mekanm maru ayye🤩🤩
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@SureshDananjaya-iv5bl
@SureshDananjaya-iv5bl 2 ай бұрын
ටේට්රා මාලු නැද්ද ඩිලවරි කරනවද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඉන්නවා. 0775859388 (මහින්ද) මෙයාට කතා කරලා බලන්න
@nuwandarshana6509
@nuwandarshana6509 Жыл бұрын
oya annako mama weda karana farm akata Lumbini Aquaria Sri Lanka
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක කොහෙද තියෙන්නේ?
@vtvideo1910
@vtvideo1910 2 жыл бұрын
අයියා ge pc eka gana video ekk gennako
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන් ඉස්සරහට කරන්නම් එකක්
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Mama issara loku maluvek athikara uge tankie hilak ava maluva vikunnana una
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අපරාදෙ
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
@@Planet361Stories ජයන්ට් ගුරාමි නම
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Gappi hadenava godak kaluvara than vala
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව්
@madushankamallikaarachi4696
@madushankamallikaarachi4696 11 ай бұрын
ochchara kalukale gihin thiyenawa adayi thiyenawa kiyala dana gaththe?
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඒකනේ. ගිහින් බලන්න අනිවාර්යයෙන්
@janithas1329
@janithas1329 2 жыл бұрын
එලම🔥❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@Hornet703
@Hornet703 5 ай бұрын
Breeding fam eka kothanada thiyenne
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
එතනම එහාපැත්තෙ. එතන සාමාන්‍යයෙන් බලන්න යන්න දෙනවා අඩුයි
@Tharu_st
@Tharu_st 5 ай бұрын
Meyalage delivery thiyenawada danne na
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒකනම් දන්නෙ නැහැ. Number එක් තියනවා ඕකෙ
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Cap la thama godak mada pokunu vala inne gold fish la amarui mada pokunu vala mama danna vidihata
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව්
@Gihanchamod949
@Gihanchamod949 Жыл бұрын
වතුරෙ මලකඩ ගතිය අවුලක් නැද්ද පොකුනු වලට
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අවුලක් නෑ කියන්න බෑ. මාළු දානකොට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න
@s-mq8zb
@s-mq8zb Жыл бұрын
malunta mukuth kiyanta epa epa bn unuth gogak lassanayi
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනම් ඇත්ත. ලස්සන සාපේක්ෂයිනෙ. මට කැත අය ඔයාට ලස්සනයිනෙ. Sorry for that
@davishcorporation2770
@davishcorporation2770 Жыл бұрын
මටත් ඔහොම්මමයි ග්ලොලයිට්ල පේන්න්න බෑ මාලු උනාම natural වෙන්න ඔනි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනම් ඇත්ත
@hirushagimhan195
@hirushagimhan195 2 жыл бұрын
Apita malu ganna puluwanda
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
පුළුවන්. සිල්ලර සහ තොග වශයෙන් ගන්න පුළුවන්
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Oya rdr video aka kare malu tankiyala laga
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව්නෙ 😊
@ezzz3827
@ezzz3827 2 жыл бұрын
එතකොට ඔයා පොළොන්නරුවෙද..🤔
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
වැඩ කරන්නෙ දෙහිඅත්තකණ්ඩියේ
@mihirangiwijeratna6588
@mihirangiwijeratna6588 2 жыл бұрын
Jeeva Aquarium pal horath Polonnaruwe api ahu una laksha ganakata dan phone wadath na
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒ ගැනනම් දන්නෙ නෑ sister. ඉතින් මොනවහරි වංචාවක් කරානම් නීතිමය පියවර ගන්න පුළුවන්නෙ
@kavinudulkith6366
@kavinudulkith6366 2 жыл бұрын
Paradise aquarium ek thiyenne oheda
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒ නමින් aquariums කීයක්නම් ලංකාවෙ ඇතිද...
@කොරෝනා
@කොරෝනා 2 жыл бұрын
අරූ wifet talk කරනව පරිස්සමින්
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
කවුද? ඔය මගෙ wife නෙමේ 😂😂
@aroshaanuruddha3242
@aroshaanuruddha3242 Жыл бұрын
ma dawas wala namai ban koi dawas wala giyath oke inne oya malu jathi tikama thamai
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව් ඉතින්, breed කරන්නෙ එකම varieties ටිකනම් එහෙම වෙන්න එපැයි
@chinthamanee
@chinthamanee Жыл бұрын
මෙතන බලන්න යන්න අපිටත් පුලුවන්ද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පූර්ව අවසරයක් ඇතිව පුළුවන්
@macavatar-di2oq
@macavatar-di2oq Жыл бұрын
Mamath podi kaale idala maalu haduwa! EEth malu athi karana eke puduma pawak kiyala hithenne nadda!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නෑ. ඇයි එහෙම හිතෙන්නෙ? ස්වභාවික පරිසරයෙන් අල්ලගෙන හිරකරනවනම් අවුලක් තියනවා. මෙයාල ඉතින් එහෙම නෑනෙ
@salmonabdulla7321
@salmonabdulla7321 Жыл бұрын
Tilapia masun ganna Tanaka kiyannako
@salmonabdulla7321
@salmonabdulla7321 Жыл бұрын
Podi petau gena vidio ekak karanna berida
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මෙයාලා ළඟත් හිටියා
@salmonabdulla7321
@salmonabdulla7321 Жыл бұрын
Thanks
@salmonabdulla7321
@salmonabdulla7321 Жыл бұрын
Ganan kohomada
@kavinethgeesara8060
@kavinethgeesara8060 2 жыл бұрын
😮❤️❤️❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Ara day karapu zibra vargath inne kakul hathare zibra neme hode 😅
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මම ආස නැති මාළු වර්ගයක්
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
@@Planet361Stories mama tikak asai achchara ne
@tharukamadushan2618
@tharukamadushan2618 Жыл бұрын
ඇරවානා ඉන්වද අයියෙ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හරිම නම අරොවානා. Silver එක හිටියා ඒ දවස් වල. මම video එකෙත් පෙන්නුවෙ
@sudeshpiumal5810
@sudeshpiumal5810 2 жыл бұрын
මෙතනින් අපට තොග ගන්න පුලුවන්ද
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව් brother ගන්න පුළුවන්. ගිහින් බලලම ගන්න
@sudeshpiumal5810
@sudeshpiumal5810 2 жыл бұрын
එල එල 👍👍👍
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
🤗💖
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@darmztad
@darmztad Жыл бұрын
malu wlt asa na mn nan
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම තමයි brother. හැමෝම හැමදේටම ආස නෑනේ
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Lite nethi davas vala ocsijan nethuva malu godak merila hitiya fb ake thibbe
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒ නම් හරියටම හදන්න දන්නෙ නැතිකම
@mdwsingha5251
@mdwsingha5251 2 жыл бұрын
ලොකු ගුරාමි ඉන්නවද මේකෙ
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔයා කියන්නෙ යෝධ ගුරාමි (Giant gurami) ගැන වෙන්න ඕන. එයාලනම් හිටියෙ නෑ brother
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
Sudda..pc ek gan video ekk..🙂🩸
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඉස්සරහට කරමු
@nishanthapremajayantha937
@nishanthapremajayantha937 2 жыл бұрын
Hi
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Hi brother
@SamarakoonKumara-yu8rb
@SamarakoonKumara-yu8rb Жыл бұрын
අපිට බලන්න පුලුවන්ද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පුළුවන් brother
@4utube665
@4utube665 2 жыл бұрын
apith yanawanam apitath balanna dei neda apith polonnaruwe.
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
පුළුවන් brother. දෙහිඅත්තකණ්ඩියේ hospital එකේ Dr Kasunගේ යාළුවෙක් කියන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@suppertyping
@suppertyping 2 жыл бұрын
ඉස් ගෙඩියො වද වෙන්න මාලු වර්ගයක් කියන්න
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
සික්ලිඩ් වර්ග, catfish, snakeheadsලා වගේ ටිකක් ලොකු මාළු කනවා. ඉස්ගෙඩියෙක්ගෙ size එකට කට ලොකු කරන්න පුළුවන් ඕන එකෙක් දාන්න
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Oyalage gedara inna malu mokkuda
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ඉන්නවා
@sajithchinthaka1702
@sajithchinthaka1702 2 жыл бұрын
Pon nabarayak neda
@anojashyamali5155
@anojashyamali5155 Жыл бұрын
මටත් මාළුවෙක් ඕනි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Number එක තිබ්බා මේකෙ
@NalakaSenewirathne
@NalakaSenewirathne Ай бұрын
😊🎉😂
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@chathurangabulegoda
@chathurangabulegoda 8 ай бұрын
Thoga malu denawada eathana cant tak karaganna namber eakak oni
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
දෙනවා. Number එක මම දාල තිබ්බා
@slfishfarm4450
@slfishfarm4450 2 жыл бұрын
Oya kohed math Dehiaththakandiye.😁
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මම hospital එකේ dialysis unit එකේ වැඩ කරන්නෙ. ඇහුවොත් හොයාගන්න පුළුවන්
@slfishfarm4450
@slfishfarm4450 2 жыл бұрын
@@Planet361Stories dawaska hmbemu☺
@udenaranathunga2390
@udenaranathunga2390 2 жыл бұрын
මුසල මාලුවො නෙවේ ඔයා
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
උපන් කැත යවන්න බෑනෙ ඉතින් 🤣
@කොරෝනා
@කොරෝනා 2 жыл бұрын
බලන්න එන්න ආසයි ඒත් මේක තියෙන්නෙ පට්ට ඩොටේ වන්නියේනෙ. අනික ඔයා නම් කියනව වැරදී මාලුන්ගෙ
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
දෙහිඅත්තකණ්ඩිය සහ පොළොන්නරුව කියන්නෙනම් වන්නිය නෙමේ 😂😂. වන්නිය කියලා සාමාන්‍යයෙන් කියන්නෙ උතුරු පළාතේ යාපනය හැර කෑල්ලට. මම සමහර නම් හරියටම දන්නෙ නෑ. ඔයාට පුළුවන් හරිම නම් ටික time එකත් එක්ක tag කරලා දාන්න, ඒක බලන අයට ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි
@DularaDeshan-g7o
@DularaDeshan-g7o 10 ай бұрын
මේකේ නොමිබරයක් දානවද
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මේකෙ දාල තියෙන්නෙ brother
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
56 vani like aka
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@sihinadananjaya5069
@sihinadananjaya5069 Жыл бұрын
Kalukale math o.y.a badanagala
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙමද.. වෙලාවක මුණගැහෙමු
@sihinadananjaya5069
@sihinadananjaya5069 Жыл бұрын
@@Planet361Stories 🤨 ok
@nimnaekanayaka773
@nimnaekanayaka773 Жыл бұрын
අපේ පැත්තෙ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගිහින් visit එකක් දාන්න එහෙනම්
@prageethsampath826
@prageethsampath826 2 жыл бұрын
අම්මො ඔතන පට්ට ගනන්
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ටිකක් විතර ගණන් වැඩී. ඒත් ඔය හරියේ ඊට වඩා හොද තැනක් නෑනෙ
@prageethsampath826
@prageethsampath826 2 жыл бұрын
මමත් පුතා සිරිපුර
@piyumimalshani8781
@piyumimalshani8781 2 жыл бұрын
Vacancy nedd
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මෙයාලගෙ contact number එක මම මේකෙ comment එකක reply එකක් විදියට දාලා තියනවා. කතා කරලා බලන්න
@nuwanrathnayaka116
@nuwanrathnayaka116 2 ай бұрын
Farm eke number ekk thiyanawada
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
දැන්නම් මගෙ ළග නෑ
@shamishenuanimalfriends1169
@shamishenuanimalfriends1169 2 жыл бұрын
ඔය මාලු මම ගෙනාවා අපිට දෙන්නේ තේරෙන මාලු උන් ගෙනපුහාම මැරෙනවා
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මාළු ගන්නකොට හොදට බලල තෝරලා ගන්න. ඒ වගේම අළුත් ටැංකියට දාද්දි හැම මාළුවම එකම විදියට දාල හරියන්නෙ නෑ. ගොඩක් සංවේදී මාළුවර්ග වලට ලොකු කාලයක් අරන් වතුර ටික ටික වෙනස් කර කර පුරුදු කරන්න ඕන.
@shyamaliwalisundara367
@shyamaliwalisundara367 2 жыл бұрын
Meken fish ganna epa Api aran eyalata sleeping lede thibila ape hitiya malu godak meruna
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
එහෙමද? මටනම් එහෙම ගැටළුවක් තාම ඇවිත් නැහැ. මෙයාලගෙ ගණන්නම් ටිකක් වැඩී. ඒ හැර ලොකු අවුලක් මට නෑ
@dsaquafish
@dsaquafish Жыл бұрын
Meke location ekak dannako
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කළුකැලේ town එක පහු කරලා ටික දුරක් පොළොන්නරුව පැත්තට යන්න ඕන
@dsaquafish
@dsaquafish Жыл бұрын
Ok
@nishanthapremajayantha937
@nishanthapremajayantha937 2 жыл бұрын
Fon no evannako
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Fish farm එකේද?
@namalishara7286
@namalishara7286 2 жыл бұрын
ඕනිම මාලු ජාතියක් ඉන්නවාද සැර උන් එහෙම
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Moster fish category එකට වැටෙන අයගෙන්නම් හිටියේ පාකු, catfish, flower horn, silver අරවානා විතරයි
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
Mama th malu pissek
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Oh.. නියමයිනෙ
@lahirushohan1739
@lahirushohan1739 2 жыл бұрын
අපි හදන මාළු මේ අය ගන්නේ නැද්ද... 😊😊...
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔයට පුළුවන් එයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ කියන්නෙ එයාලගෙන් මාළු පැටව් අරගෙන ලොකු කරලා එයාලටම දෙන්න පුළුවන්
@lahirushohan1739
@lahirushohan1739 2 жыл бұрын
Thank you සහෝදරයා... රිප්ලයි කෙරුවට.... මන් ඔයාගේ චැනල් ඒක සබ් කරගත්ත.... මගෙ දැනට තියෙන්නේ 10×10 ටැංකි 10ක්‌.. මන් පටන් ගත්තේ අලුතෙන්... දැනට බැලුන් මොලී පැටව් දාල ඉන්නේ... පුලුවන්නම් මට එයාලගේ කන්ටැක්‌ නම්බර් එකක් හරි කන්ටැක්ට් කරගන්න විදිහක් හරි කියන්න.. එතකොට මට පුළුවන් ඊලග පාර ඉදල එයාලගෙන් පැටව් අරගන්න..
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
තෙල් තියෙයි ත
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
තියෙයි තියෙයි
@manuvinod6428
@manuvinod6428 Жыл бұрын
Nb eka danwa aiya
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Oasis fish farm කියලා google කරල බලන්න brother
@imaliileesha2763
@imaliileesha2763 Жыл бұрын
අනේ උබෙ ගනන් ලක්ෂ ගනන් ඇත්ත කියපන්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Original blood line එකේ Japanese Koi Carp Breeding Pair එකක් හොයල දෙන්නකො ඊට අඩුවට එහෙනම්. ජයවේවා
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
😍😍😍❤️👍👍👍👍👍🐋🐬🐟👍😘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 2 жыл бұрын
කතා කරන එක තමා අවුල 😑
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
කතා කරන එකද? කතා කරන විදියද? Vlogs කරන්න බෑනෙ කතා නොකර
@henryplunket2646
@henryplunket2646 2 жыл бұрын
යාලුවා වීඩියෝ එකෙ අවුලක් නැ. ඒත් උඹ මාලුන්ට බක්කන් මූනක් කිය කිය කිව්වට බලපන් මුලින්ම උඹෙ මූණෙ හැටි 😄🤣🤣 උඹට දිරෙව්වෙ නැති උනාට වෙන උන්ට සෙට් වෙන මාලුන්ට තමයි උබ අපහාස කරෙ
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
😂😂 ඒකත් ඇත්ත තමයි. උපන් කැත අරින්න බෑනෙ. මටයි, මාළුවටයි දෙන්නටම එකයි ඒක. 😂😂 anyway, thanks buddy
@charithvishwa457
@charithvishwa457 2 жыл бұрын
පෝන් එකක් තිබ්බ පලියට උස්සන් ගිහින් බොරුවට වීඩියෝ කරන්න එපා මාළු ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව අඩුගානෙ නමක් යන මිලක් වත් බොරු නං බොරු මිල වල් කියන්න එපා 🤣😜💩
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඔව්, මාත් මේ තාම මේව ගැන ඉගෙන ගනිමින් යන ගමන්. ඒකයි මට වඩා ටිකක් දන්න කෙනෙක් මේ ගමනට එක්කගෙන ගියේ. මේව ගැන තියන උනන්දුව නිසාම ගියපාර සාමාන්‍ය පෙළට ජලජ ජීව විද්‍යා තාක්ෂණවේදය කියන විෂයට පෙනී සිටියා. ඒකටත් A සාමාර්ථයක් ගන්න පුළුවන් වුණා. දැන් මේ ප්‍රායෝගික දැනුම එකතු කරන ගමන්. ඉස්සරහට try කරනවා පුළුවන් උපරිම නිරවද්‍යතායෙන් තොරතුරු අරගෙන එන්න. Video කරේනම් phone එකෙන් නෙමෙයි හැබැයි. ගොඩක් ස්තූතියි.
@KNisH_
@KNisH_ 2 жыл бұрын
මේ වගේ මෝඩයෙක් දෙන්නෙක් හිටපු ගමන් මතුවෙනෝ😌 ඕවා සාමාන්‍ය දේවල්😂
@rash_vlogs.1022
@rash_vlogs.1022 2 жыл бұрын
අයිය ෆාම් එකේ නම සහ phone number එක දෙන්න පුලුවන්ද?😊
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Video එක බැලුවනම් නම හොයාගන්න පුළුවන් වෙන්න එපැයි. නම්බර් එක 0273120757
@HasiandNuwa
@HasiandNuwa Жыл бұрын
Mata contact number ekak denna puluwanda
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
0768011720 මේක Google වල තිබ්බෙ
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 35 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН