සිමෙන්ති ටැංකි වල මසුන් ලොකු කරමු | sl anush | fish farm in sri lanka | fish video

  Рет қаралды 54,321

SL Anush

SL Anush

Күн бұрын

Пікірлер: 398
@senujathennakoon3998
@senujathennakoon3998 3 жыл бұрын
බැලුවොත් වරදින්නෙ නැති වටිනා චැනල් එකක් තමයි Sl Anush. ඒ වගේම හර්ෂ මල්ලිගෙන් උපදෙසක් ගත්තොත් වරදින්නෙ නෑ කවදාවත්.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍
@kavishkamihirangakariyawas699
@kavishkamihirangakariyawas699 3 жыл бұрын
සිරා කතාව 👍 සුපිරි channle එකක්
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@ඩීසල්පෝලිම
@ඩීසල්පෝලිම 3 жыл бұрын
අනිවාර්යයෙන්. මේ චැනල් එක බලලා තමයි මාත් පොඩියට පටන් ගත්තෙ ආසාව ඇති උනේ. පට්ට වටින චැනල් එකක්. හැම දෙයක්ම හොදට පැහැදිළිව කියලා දෙනවා.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@chanadichanadi9579
@chanadichanadi9579 3 жыл бұрын
ඔයාල දාන තියන විඩියෝ මුල ඉදල බලනවා වැඩ කරන ගමන් හරි අාසාවෙන් බලන්නේ බුදුසරණයි ඔයාල දෙන්නට මෙවැනි විඩියෝ කරලා ජනතාවට බලන්න හරිම දේ කියල දනවට
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි පරෙස්සමෙන් ඉන්න budusaranai
@travelwithelephantssrilank7127
@travelwithelephantssrilank7127 2 жыл бұрын
ලංකාවේ මාලු ගැන උගන්වන සුපිරි ම චැනල් එක 💓
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️❤️🤩😍🤩🤩😍🤩🤩👍
@thusharakumara2485
@thusharakumara2485 3 жыл бұрын
අයියේ තාම ඔයාලගේ වීඩියෝ ටික බලල ඉවර කරගන්න බැරි උනා පැහැදිලි කීරීමනමි හරිම සරලයි පැහැදිලී
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@sasankaneelanuwan
@sasankaneelanuwan 3 жыл бұрын
හැමදාම වගේම ගොඩක් වටින වැඩක්.ඔයාල දෙන්නට සුභපැතුම් සබ්ස්ක්‍රයිබ් 25000 සම්පූර්ණ වුනාට 😘😘
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@madhuwanthasilva3025
@madhuwanthasilva3025 3 жыл бұрын
ඔයාලා දෙන්නට ජය වේවා සියලු කටයුතු සර්වප්‍රකරයෙන්ම සර්තක වේවා බුදු සරනයි !!!
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා
@SurangaPriyadarshana-b9r
@SurangaPriyadarshana-b9r Ай бұрын
මම හැමදාම බලන්නෙ ඔයා ගේ විඩියො
@nalinwijeweera2921
@nalinwijeweera2921 2 жыл бұрын
Aiya carp la hadanna barida sementi tanki wala. Pataw genalla loku karanna puluwanda
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
puluwan ikmanata ලොකු karaganna amarui malli
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Oya hodata pahadiliwa kiyala denawa godaak sthuthi obata jesupihitai
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි 👍👍
@kavishkamihirangakariyawas699
@kavishkamihirangakariyawas699 3 жыл бұрын
Super 👍. 216ලීටර් pond ekakat 7inch maalu keeyak daanna puluwand?
@thilinapiyumal5295
@thilinapiyumal5295 3 жыл бұрын
Perscale karana eka dn echchra wedak ndda
@palithaamarasinha2
@palithaamarasinha2 Жыл бұрын
Godak vadagath karunu tikak kiyaladunnee aka maravatinava .digugamanak yana asirvada..Budusaranai
@SLAnushfish
@SLAnushfish Жыл бұрын
බොහෝම ස්තූතියි budusaranai
@dulanjana1034
@dulanjana1034 3 жыл бұрын
මෙ පොඩි අයියගෙ කතාව හරි පැහැදිලි යි...හරි ලස්සනයි program ek...🙈🙃🙃
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@sasanthikalakshani1158
@sasanthikalakshani1158 3 жыл бұрын
Ayya anuradapure peththe set wena malu mokunda...ehe watura qwul
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@dilanifernando4817
@dilanifernando4817 Жыл бұрын
Agal 2,3 carplata mona size ekakda one
@dilanifernando4817
@dilanifernando4817 Жыл бұрын
Mage 50pairs innawa
@achalankasilva4785
@achalankasilva4785 3 жыл бұрын
Kohoku molly warga adiyakata kiyak danna puluwanda?
@thusharapalitha7854
@thusharapalitha7854 29 күн бұрын
ඔයාගේ දුරකතන අංකය දෙන්න ගොඩාක් වටිනවා
@dumi__x_6570
@dumi__x_6570 3 жыл бұрын
Ayye mage oscar patwage karamal rathu wrla marenone man water change karno eth wenone
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219 රෝග ගැන video අපේ channel eke තියනවා poddak බලන්න
@dinujayaweerakkody1051
@dinujayaweerakkody1051 3 жыл бұрын
ඉල්ලපු විදියටම ලැබුනා,👍👍👍👍
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍❤️
@pissukolla1088
@pissukolla1088 3 жыл бұрын
Den supiri aiye. Niyameta karanawa.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@dineshmadushanka8078
@dineshmadushanka8078 3 жыл бұрын
👍👍👍👍 වියලි කලාපයේ සිමෙන්ති ටැංකි වල ඕනෑම මසුන් වර්ගයක් ඇති කල හැකිද
@Hashan_drammer
@Hashan_drammer 3 жыл бұрын
ඔස්ක දානවනම් වර්ග අඩියට කීයක් දාන්න පුලුවන් ද
@ChaMiyaWithCooking-s5c
@ChaMiyaWithCooking-s5c 10 ай бұрын
Adi 10×10
@chaminda.wow6262
@chaminda.wow6262 8 ай бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏
@SLAnushfish
@SLAnushfish 8 ай бұрын
🙏🙏🙏🙏❤️👍😍
@doniakka9905
@doniakka9905 2 жыл бұрын
Supiri chanal ake okkoma. Videos beluwa
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
ela brother
@doniakka9905
@doniakka9905 2 жыл бұрын
Belum molly abijananaya wardanaya kirima genath video akak genna berida
@doniakka9905
@doniakka9905 2 жыл бұрын
Wena ayage video beluwata fit akak ne oyge videos wage
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@milindachanaka7776
@milindachanaka7776 2 жыл бұрын
අඩි පහමාරෙ ලින් කැටේක ග්ලෝ ටෙටිරා ලොකු වෙනකල් ජෝඩු කීයක් දාන්න පුලුවන්ද
@prasadmuthugala147
@prasadmuthugala147 3 жыл бұрын
Zeebra & Mountain minnow malu warga 2ta leda roga valin valakvanda methylene blue dana sandranaya kohomada,dawas kiyakata sarayak danda oneda?
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@ManjulaSurangi-bp4oz
@ManjulaSurangi-bp4oz Жыл бұрын
Oya kiyana vidiyata kotiyak watch athe tiyena ona
@rumeshpriyankara5661
@rumeshpriyankara5661 3 жыл бұрын
සිමෙන්ති tankiwalata sudusu malau tikk kiynwada lokukaraannath puluwan
@sachinthagihansachintha5396
@sachinthagihansachintha5396 3 жыл бұрын
Supiri ,👍👍 .nitrate, amoneya uraganne shake monewda kiyla Dane ganne puluwan de,
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
සහෝ plants ගැන රෝග පාළනය ගැන video තියනවා අපේ channel eke poddak බලන්න
@Praveenmaduwa
@Praveenmaduwa Жыл бұрын
සමාන්‍යයෙන් ජෑම් ගුරාමි පිරිමි සතෙක් ව ලොකු කරගන්න තනියම හදනවනම් ගැඹුර පලල/ අඩි කීය වගේ ටැන්කියක් ඕනිද
@minwisithuruminwisithuru5225
@minwisithuruminwisithuru5225 2 жыл бұрын
Mata Moina,dafniya,calcher ekak ganna puluwanda,mama ahapu hemoma ne kiuwa, please..
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
0763320219
@tv-pw9rd
@tv-pw9rd 3 жыл бұрын
සුපිරි ඇ ❤❤❤❤❤👍👍👍👍👍
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️❤️👍
@ashenvinoth2424
@ashenvinoth2424 3 жыл бұрын
Agal 6 ka gaint gurami samaga gappi malu danne puluvanda
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Gappy podine epa
@T.ashenKavinda6
@T.ashenKavinda6 3 жыл бұрын
Cemeth tankiyaka sudu pulli rogaya hadunoth monavada karanna ona
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
@dasunnayanajith7547
@dasunnayanajith7547 11 ай бұрын
Math hamadama balanawa ❤
@SLAnushfish
@SLAnushfish 11 ай бұрын
thank you brother
@eshantyronefernando5157
@eshantyronefernando5157 3 жыл бұрын
Man Aluthen malu hadanna yanne, ogollange videos walin gadak denumak labuna. Thanks
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
bohoma isthuthi udauwak one unoth kiyanna
@eshantyronefernando5157
@eshantyronefernando5157 3 жыл бұрын
Ok thanks
@eshantyronefernando5157
@eshantyronefernando5157 3 жыл бұрын
Clorin wathura giant gurami hadanna Pirisidu karaganne kohomada?
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
පැය 24 වෙනම tank ekkak thiyanna anitcloreen dannath puluwan
@eshantyronefernando5157
@eshantyronefernando5157 3 жыл бұрын
Anticloreen dala kocchara wela thiyanna onada?
@janugawitharana6233
@janugawitharana6233 3 жыл бұрын
Cement tank paddathiyakata hariyana filtering system ekak gena kiyanna.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍
@rlfishco3855
@rlfishco3855 3 жыл бұрын
Mata godak loku udauwak kara harsa malli mage shop eka danna tanki hoya ganna mallige yaluvek gen thama tanki gatthe molagoda mata godak upa des dunna oyala dennata jayavewa thanks
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා wada tika සාර්ථක වේවා ලොකු ගමනක් යන්න ලැබේවා
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
අපි ennamko ඔයාගෙ shop එකට සහෝ
@nudarahemsara4219
@nudarahemsara4219 3 жыл бұрын
Ayye ara udugampala koi carp farm eke video ekak aye karanna barida 🤔
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Puluwan මල්ලී ai
@roshansachira8034
@roshansachira8034 3 жыл бұрын
Koi carp farm ekak video ekak karanna aiye.. meyage phone danna puluwanda
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@nipunnimsara5825
@nipunnimsara5825 3 жыл бұрын
Aiye adi 2k withara diga 1.30withara palala tank ekak simenthi muda pokunak karanna puluwanda puluwanda kiyala kiyannako
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Ehema amarui eth plant warga dala lassanata hadanna puluwan
@rasikanamal60
@rasikanamal60 3 жыл бұрын
angel ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍❤️
@Shewonsilva88
@Shewonsilva88 3 жыл бұрын
Aiye 10×5 tankiyakata carpala 5inch wage loku karana kiyak dana puluwanda ?
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Malu gedara hadannada naththan vikunanna hadan tank ekakada
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@myfriends3985
@myfriends3985 2 жыл бұрын
Caf මාලු ලොකු වෙන්න කොච්චර විතර ලොකු ටැන්කියක් ඔනි වෙයිද
@ashokawijebandara7927
@ashokawijebandara7927 3 жыл бұрын
Balun molly beding size ganna innawada ayya oyalage video super
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
මල්ලී farme ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න
@chamikaravimukthi3691
@chamikaravimukthi3691 3 жыл бұрын
suprima supiri bn😍
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Thanks bro
@charithbimsara4983
@charithbimsara4983 2 жыл бұрын
Gappynta kohomada tanki saize eka
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
guppy ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
@T.ashenKavinda6
@T.ashenKavinda6 3 жыл бұрын
Catfishlage varal rathupata velane ledakda
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Catfish ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න
@palithajayashantha3911
@palithajayashantha3911 3 жыл бұрын
Aiye simenti tank walata janat gurami haryana nadda.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Hadanna puluwan
@roshansachira8034
@roshansachira8034 3 жыл бұрын
Udugampala Koi farm ekak thiyenawada..koheda thiyenne...
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Video ekak ඇති අපේ channel eke poddak බලන්න
@Tharinduadikari13
@Tharinduadikari13 3 жыл бұрын
මාරම අයිඩියා එකක් ආවෙ.ආසාවක් ආවා.මේ දවස් ටිකේම බැලුවා වීඩියෝ.අද එකනම් මුල සිටම අගට තිබුනා ❤️
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Ela aidia එකක් ආවනම් වැඩේ patan ගන්න අපෙන් පුළුවන් udauwak කරන්නම්
@Tharinduadikari13
@Tharinduadikari13 3 жыл бұрын
@@SLAnushfish මම පටන් ගන්නවා...මේ ඇදිරිනීතිය ඉවර උන ගමන් අනුරාධපුර ජලජීවී එකට යන්න ඉන්නෙ.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍❤️
@sltiktok2937
@sltiktok2937 3 жыл бұрын
Aiye karp malu kola pata vatura hadenawada
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍
@sltiktok2937
@sltiktok2937 3 жыл бұрын
Puluwanne
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
වතුර පිරිසිදු වෙන එක hodai algi wadida
@sltiktok2937
@sltiktok2937 3 жыл бұрын
Ow godak kola patai
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Pond ekakda tank ekakda
@seetha9393
@seetha9393 3 жыл бұрын
Oya malupataw denawad pitata lokukarala apahu ganna krameth
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@sakkumukku5337
@sakkumukku5337 3 жыл бұрын
Aiye carf malu siminti tenk wala loku karanna berida
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Tikak amarui හිතන තරම් ලේසි නෑ
@sachinrashmika8832
@sachinrashmika8832 3 жыл бұрын
එතකොට mona walada carf hadannr aiye
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Hadanna puluwan ලොකු wenne na ikmanata ciment tank wala
@mmssltube7786
@mmssltube7786 3 жыл бұрын
හැමදාම වටින වීඩියෝ එකක් දානවට ගොඩාක් තැන්ක්ස් ❤️❤️‍🔥
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️😘
@julandintharu7225
@julandintharu7225 3 жыл бұрын
First comment eka magen 😁😁
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️
@julandintharu7225
@julandintharu7225 3 жыл бұрын
නැ මම
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️
@mooyasharon6889
@mooyasharon6889 3 жыл бұрын
tanki walata filtar sestam ekak karanna '''''''''' docfu''''''''''' kiyala ekak thiyenawa puluwannam eka karanna
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍
@creationuniverse8921
@creationuniverse8921 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ජයවේවා....🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩🤗🤗👍👍👍👍👍👍
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍👍👍👍❤️❤️
@kaushithaekanayaka1760
@kaushithaekanayaka1760 3 жыл бұрын
3/12 වගේ ටැන්කියකට මොනවගේ මාලුද හරියන්නේ.
@sst4426
@sst4426 3 жыл бұрын
හිතුවට වඩා හොඳ එකක්.නියමට තිබුනා👌👌👌👌👌
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@sst4426
@sst4426 3 жыл бұрын
හැමදාම ඉන්නවා ඔයාලා එක්ක.දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා.ගොඩක් දේවල් දැනගත්තා.දැනට පොඩියට හදාගන් යනවා මමත්.ජයවේවා අයියා.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
ගොඩක් ස්තුතියි කරගෙන යන්න අපෙන් udauwak ඕනේ උනොත් කියන්න ජය වේවා
@sst4426
@sst4426 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.👍👍👍👍👍
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️
@dimuthulakshan7222
@dimuthulakshan7222 3 жыл бұрын
Hornet maluwa genat vdio akak karanneko Wenadhea wegea adat vdio aka niyami
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Ok thank you bro
@අඩේ-ම1ම
@අඩේ-ම1ම 3 жыл бұрын
ඒන්ජල් සිමින්ති ටැංකි වල ඉක්මනින් ලොකු කරන්න බැරිදැ
@asankapriyasad2168
@asankapriyasad2168 2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@virajmadhuwantha3511
@virajmadhuwantha3511 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි කාප් මාලුන්ට දෙන්න හොද කෑම මොනවද
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Carp gana සම්පූර්ණ video ekak thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
@studioruu6141
@studioruu6141 3 жыл бұрын
👌 niyama wadak
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@dineshmadushanka8078
@dineshmadushanka8078 3 жыл бұрын
වියලි දේශගුණික කාලාපයක සිමෙන්ති ටැංකි වල බෝ කර ගන්න පුලුවන් මාලු මෙනවද අයියේ
@ajithkumara334
@ajithkumara334 3 жыл бұрын
Mamath zeebra hadanava mama kothmale aka sarthakai
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️❤️👍
@chamarimaheshika4489
@chamarimaheshika4489 3 жыл бұрын
Tanki wathanaya karana hati ganath video ekak karannako
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍
@siriwardanasiriwardana2749
@siriwardanasiriwardana2749 3 жыл бұрын
Goldfish patiyek aghal 2k withara wenna masa kiyak withara yawida
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Gold fish breeding video thiyanawa ape poddak බලන්න oya dana kama eya inna parisara thathwaya anuwa eka thiranaya wenne
@priyanthawickramasinghe6266
@priyanthawickramasinghe6266 3 жыл бұрын
Gold fish siminthi tenkiye berida
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Puluwan
@kavinduakalanaka3971
@kavinduakalanaka3971 3 жыл бұрын
Thanx brother
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️👍
@tharushanethmin3848
@tharushanethmin3848 Жыл бұрын
Ph meter ගන්න තින්න්නෙ කොහෙද
@sadunchanaka4827
@sadunchanaka4827 3 жыл бұрын
Betta fish hadanna sewana dala prathishathaya kiyak wageda... mama maddyama palathe.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@wimalpremasiri2297
@wimalpremasiri2297 3 жыл бұрын
Supiri patta 👍👍👍🤩🤩🤩
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️
@nisalrocky1834
@nisalrocky1834 3 жыл бұрын
thanks video aka super .. puluwan nm malunta size aka anuwa denna ona kama warga gana frist feed , ellaga kama warga ha awa denna ona kala simawa gana vidio akak kanna
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Kama ගැන videos ape thiyanawa poddak balanna
@nisalrocky1834
@nisalrocky1834 3 жыл бұрын
@@SLAnushfish ow aka mn baluwa aka hoda video akak. mn kiyuwe biththara walin ena malu pataunta kamma denna pamaweni dawase edan denna sudu kama warda kochchara kalak denna onada eta passe maru karanna ona kma warga gana maluwek samanya ganata hadenakan denna ona kam warga piliwala gana wage
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Hari hari breeding video thiyanawa poddak බලන්න
@nisalrocky1834
@nisalrocky1834 3 жыл бұрын
@@SLAnushfish hari mn balannam
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
0763320219
@s.a1698
@s.a1698 3 жыл бұрын
සීබ්‍රා මාලූත් එක්ක එකට ගප්පි,ප්ලේටී දාන්න පුලුවන් ද?
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
ගොඩක් hadanawanam danna epa වෙනම හදන්න
@harshapriyankara8227
@harshapriyankara8227 3 жыл бұрын
Niyamai ...
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
😘😘
@ajithkumarasiri9374
@ajithkumarasiri9374 3 жыл бұрын
Niyamai ayye
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍❤️
@rlfishco3855
@rlfishco3855 3 жыл бұрын
නියමයි අදත් විදියො එක මාත් ඔයාල එක්ක හැමදාම ඉන්නවා
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
අපි දන්නවානේ
@SAMUSIC875
@SAMUSIC875 2 ай бұрын
අගල්3 සයිස් කාෆ්ල 20/10 සිමෙන්ති ටැංකියකට කියක් දන්න පුලුවන් ද අයියෙ😢
@sadunchanaka4827
@sadunchanaka4827 3 жыл бұрын
Ph agaya kiyak avashyada.. betta fishlata....
@pabasaradahanayaka6480
@pabasaradahanayaka6480 3 жыл бұрын
Ela
@kumuduniramyalatha1977
@kumuduniramyalatha1977 2 жыл бұрын
වේල් ටේල් කාෆ් බෝ කරන වීඩියෝ එකක් දාන්නකො
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
carp breeding ගැන ape videos thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
@erangadayanath2056
@erangadayanath2056 3 жыл бұрын
Hodatama theruna.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
👍👍❤️
@anjuwa-5639
@anjuwa-5639 3 жыл бұрын
Me Farm eka koheda thiyenne mata malu thoga ganna oni
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
පොකුණු size vitharai inne
@anandajayarathna9365
@anandajayarathna9365 2 жыл бұрын
පොකුණු වල හැදෙන ඉස්ගෙඩියන්ව මර්දනය කරන්නේ කොහොමද
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
vilopiya සත්තු ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
@rumeshpriyankara5661
@rumeshpriyankara5661 3 жыл бұрын
Kapla සිමෙන්ති tankiwala lokukaraganna barida
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Puluwan hithana tharam amarui
@nishanthakumara6272
@nishanthakumara6272 3 жыл бұрын
සුපිරි හර්ෂ මල්ලි මගේ වැඩෙත් දැන් අවසන් අදියරේ...
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
❤️❤️
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
Good job brother
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Thank brother
@tpriyankara
@tpriyankara 3 жыл бұрын
Fighter ට ටැංකිය අඩි කීයද ඕන......
@mudithaabeyrathne6288
@mudithaabeyrathne6288 2 жыл бұрын
පුතා මම දන්නවා ඔයා ගොඩක් busy කියලා මම මීරිගම මට මඩපොකුණු 2 තියෙනවා cement tank 10*10 tank 2 5*5 tank4 තියෙනවා field එකට අලුතෙන් ආවේ ඔයාගෙ chanel එක තමයි බලන්නේ පුලුවන්ද මට උදව් කරන්න
@SLAnushfish
@SLAnushfish 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් නම් sl anush fb page ekata msg ekak danna OK
@IreshaDilhani-te7mf
@IreshaDilhani-te7mf 4 ай бұрын
10-20ටැංකියක් කපල වටෙට සිමෙන්ති දාල,යටට කිරි මැටි දාල කාෆ් පැටව් ලොකු කරන්න දාන්න පුලුවන්ද,මෙක මඩ පොකුනක්ද
@thilinadananjaya9336
@thilinadananjaya9336 3 жыл бұрын
Supiry Aiya 🙏🌹🔥jay
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Thanks malli
@thilinadananjaya9336
@thilinadananjaya9336 3 жыл бұрын
Aiya oyagawa Malu ganna ennawada
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Mada පොකුණු size thamai
@thilinadananjaya9336
@thilinadananjaya9336 3 жыл бұрын
Ona walawaka ganna puluwanda
@thilinadananjaya9336
@thilinadananjaya9336 3 жыл бұрын
Puluwanda phone number
@hansa2001
@hansa2001 3 жыл бұрын
මෙ අය්යෙ ගෙදර තියෙන සිමෙන්ති pond එක ඇතුලෙ පාටක් ගාන්න ඔනෙ තීන්ත...එකට ගැලපෙන තීන්ත වර්ගයක නමක් කියන්න කො මාලුන්ට විස නැති සිමෙන්ති ටැංකියෙ ඇතුලෙ පැත්තෙ ගාන්න හොද
@harindugimantha5032
@harindugimantha5032 3 жыл бұрын
Oskala hadanna baidda simenthi tankiye
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Apo puluwan Oscar gana video ape channel eke thiyanawa poddak බලන්න
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
නෙට් දැම්මට වැසි කාලයේදි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැතිද වැසි වතුර ටැංකි වලට වැටීමෙන්.අලුතෙන් හදන සිමෙන්ති ටැංකියක් කොපමණ කාලයක් තියන්න ඕනේද මාලු දාන්ඩ කලින්.ස්තුතියි තෙරුවන් සරණයි
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
වැහි වතුර ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
@@SLAnushfish ස්තුතියි මල්ලි
@lasanthakumara8863
@lasanthakumara8863 3 жыл бұрын
Hamadama wage adath patta suiri... Jayen jayama wenna ona.
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@malithahashan5792
@malithahashan5792 4 ай бұрын
තිලාපියා මත්ස්‍යයින්1000ක් හදනවනම් ටැංකියක උස,දිග,පලල කොහොමද?
@achinthanawod4978
@achinthanawod4978 3 жыл бұрын
Ane man hadana hema maluvoma merenavane beheth Kochchara demmath merenavane ane mokada ekata karanne
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
සහෝ රෝග පාළනය ගැන video තියනවා poddak අපෙ channel eke poddak බලන්න
@niranjalabalasuriya5759
@niranjalabalasuriya5759 3 жыл бұрын
අයියේ මගේ ජයන්ට් ගුරාමියාගේ ඇස් වලට ටිකක් උඩින් පොඩි හිල් දේකක් දේපැත්තේම්ම තියේනවා ඒ හැටිද? නැත්නම් ලෙඩක්ද??
@niranjalabalasuriya5759
@niranjalabalasuriya5759 3 жыл бұрын
අයියේ මට එක කියන්නකෝ 😥
@harshanakumara7302
@harshanakumara7302 3 жыл бұрын
හෝලිංහෙඩ් වලටත් එහෙම වෙනවා...සාමාන්‍යයෙන් සතා පරිණත වෙනකොට හම රළු වෙලා සිදුරුවගේ පේන්න පුළුවන්..හෝලිං හෙඩ්වලදී.සිදුරුවලින් ලේ මැදිලිවගේ ආවොත් හරි සිදුර විශාලවුනොත් හරි ප්‍රථිකාරයක් කරන්න වෙයි.
@aquariumfish3842
@aquariumfish3842 3 жыл бұрын
Enakn hitiye me para නම් supiri bro
@SLAnushfish
@SLAnushfish 3 жыл бұрын
Thanks ❤️❤️
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
සිමෙන්තී ටැංකි සැකසීම
42:08
DP Education Skills for Life
Рет қаралды 16 М.