මෙන්න කරනවනම් පැය 3ට කෑලී 600 ක් ආදායම රුපියල් පහළොස් දාහක්| ekle broom stick| wood rounding mashing

  Рет қаралды 379,671

lakshitha vlogs

lakshitha vlogs

Жыл бұрын

පැය තුනකින් 15,000.00 හොයන්න පුළුවන් මේ ක්‍රමයට. තවත් අපේ කොල්ලෙක් රුකියාවක් නැති ඔයාලා වෙනුවෙන් හදපු සුපිරි නිර්මාණයක් .
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
කර්ටන් බාර් රවුම් කරන මැෂිම මේ නිල් අකුරු ඔබලා බලන්න - • අඩි 4යි තත්පර 20යි ෆින...
-----------------------------------------------------------------------------------------------------------------
Contact Us : (+94) 711855503
(+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
------------------------------------------------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
face book :web. profile.php?...
-------------------------------------------------------------------------------------------------------------------------------------
ගෙදර පිලිකන්නේ කළුරත්තරං හදලා මාසෙට ලක්ෂෙට වැඩියෙන් හොයමු 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
• අළුත් අවුරුද්දේ අතට ගා...
ඉදලක් විනාඩි දහයෙන් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න
• ගෙදර ඉදන් දවසට පැයක් ක...
කොස්සක් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න
• ඇගිලි කොස්සක් හදන හැටි...
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#broom stick
#ern_mony

Пікірлер: 237
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
හරිම දක්ෂ කෙනෙක් ඔයා ලංකාවට ගෞරවයක් .සියලු කටයුතු සාර්ථක වේවා .ඔයාට තෙරුවන් සරණයි .
@user-dp8wx4rp1s
@user-dp8wx4rp1s Жыл бұрын
මෙි වගේ තරැණයෝ රටට සමිපතක් මම පුදුම ආදරයක් තියේන්නේ මෙි වගේ තරැණයින්ට නියමයි මල්ලි උබලට තමයි මෙි රට ගොඩ දාාන්න පුළුවන් මගේ දැනුමත් පිටරටට දෙන්න වුණා නමුත් අනාගතේ අපි ලොකු දෙයක් කරමු මම නමිබරයට කෝල් එකක් දෙන්නමි තව අළුත් යන්ත්‍ර හදන හැටි රටවල් රාශියක එක එක ක්‍රෙෂත්‍ර වලට අවශ්‍ය යන්ත්‍ර ගැන මම ටෙක්නිකල් පැත්ත දන්කවා මම ඔයාට අයිඩියා දෙන්නමි
@ireshashiromali8177
@ireshashiromali8177 Жыл бұрын
එයයි විය යුත්තේ ❤️👍🏻🙏👌
@vimalpanagoda5796
@vimalpanagoda5796 8 ай бұрын
රටට අත්‍යවශ්‍ය තරුණයෙක්. සුපිරිම නිර්මාණයක්. එතුමාට හදවතින්ම සුභ පතනව. ජයෙන් ජයම වේවා. එම youtube හරහ එලියට ගත්ත ඔබටත් බොහොම ස්තුතියි. නමුත් මුලින්ම මි2.30 නිරපරාදේ නාස්තිය කරපු එක නම් ඉතාම පහත් වැඩක්
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ස්තූතියි ❤❤
@mahindapathmasiri19
@mahindapathmasiri19 Жыл бұрын
Mila sadahan kalanam godak watinwa..
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ස්තුතියි ජයම වේවා
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවන් සරණණයී දරුවනේ රටට නය නැතී දරුවන් මොනවද කරන්න පුලුවන් කියලා සොයලා සුදුසු දේ තෝරගන යන ගමන හදා ගන්නවා,,
@samanarusamanaru2123
@samanarusamanaru2123 Жыл бұрын
බොහෝම අගෙයි මල්ලි ,ජයෙන් ජයම වේවා බුදු සරණයි
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් ! ජයවේවා !
@ushalushal8140
@ushalushal8140 Жыл бұрын
Supiri wedak sahodaraya Jaya wewaa oyata hadawathinma...🌹♥️👍🔥
@chamithlaksiri9674
@chamithlaksiri9674 Жыл бұрын
හොද වැඩක්.ජය වේවා
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
Very Informative Video 💯💯 ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!!
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගි
@user-dp8wx4rp1s
@user-dp8wx4rp1s Жыл бұрын
මමත් දැනට ඇගළුමි ව්‍යයාපාරයේ ඉන්නේ උබ මල්ලි හොඳ දියුණු වෙින ව්‍යවසායකයේක් වලේ වැටෙින එකේක් නමි බිල්ඩින් එක සුපිරියට හදලා ලක්ෂ ගණන් වටින වාහනයක් අරටගන අන්තිමට ණය වෙලා වහා බොනවා
@ireshashiromali8177
@ireshashiromali8177 Жыл бұрын
ඔබ හරි
@dammikakumari2521
@dammikakumari2521 Жыл бұрын
මුලින්ම සුභ පත්න්නම් ඔයාට ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...!!! ඔයාට පුලුවන්ද උක් ගස් අඹරන මැෂින් එකක් හදලා දෙන්න ,ඉන්දියාව ,තායිලන්තයේ වගේ රටවල උක් බීම විකුණනවා ,අපිට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න.. පුළුවන් ..
@dilanzoysa67
@dilanzoysa67 Жыл бұрын
Budusaranai
@isharapriyanjith1459
@isharapriyanjith1459 Жыл бұрын
නියමයි
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks All the best
@s.sandanayake.8243
@s.sandanayake.8243 Жыл бұрын
Good ane
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Obatea siyalu daweyangea pihitaye bro
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
හොදම වැඩක්👍 යෝජනාවක් කරන්නද? කෘෂි කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර පොඩි ඒව..තෙල් නොදා බැට්රි හෝ බයෝ ඩීසල් හෝ වලින් ක්‍රියාත්මක කරවන අලුත් නිස්පාදන කරන්න උත්සාහ දරන්න..ඉන්දියාවේ මේ සදහා නොයෙක් යන්ත්‍ර තිබෙනවා..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඇත්තෙන්ම හොද අදහසක් දිමුතු මල්ලිට මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@UK-rw8ll
@UK-rw8ll Жыл бұрын
ෂා.....මරුනෙ. අපේ ගෙවල් ළඟටම ඇවිත්? හොඳ ප්‍රයෝජනවත් සහ දිමුතු මල්ලිට දිරියක් අගයක් වෙන්න මේක පිටුවහලක් වේවි. ඒ වාගෙම ඔබේ හැම වැඩසටහනකම professional මට්ටම ලස්සනට වැඩිදියුණු වෙනව. Good luck 🤞
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි චන්දන අයියේ
@Hewagej
@Hewagej Жыл бұрын
Good 👌
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
මේ මැසින් එක හොදයි. මෙහි නිමාව තවත් හොද වෙන්න මැසිමට ගහල තියෙන තහඩු වගේ දේ කෙලින් ලස්සනට කපන්න. පාස්සන විට පැස්සුම් නොපෙනෙන් ලෙස කරන්න. ෆිනිසින් එක හොදට තිබුණාම මැෂින් එකට හොද පෙණුමක් එනවා.
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai
@tharangasuresh1941
@tharangasuresh1941 8 ай бұрын
Thanks brother
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
❤❤
@wijasingha
@wijasingha Жыл бұрын
jayaweva 👍
@cnc5447
@cnc5447 Жыл бұрын
Jayen jaya
@4S6GGS
@4S6GGS Жыл бұрын
I think 🤔 , You can use it for cinnamon
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අපේ කොල්ලෙක්ගේ වැඩක් මෙහි මිළ ගනන් කාලයත් සමග ‌වෙනස් වෙන්න පුළුවන් මැෂින් එකේ ගාන මේ අංක වලින් දැනගන්න (+94) 0777 432303 / 071 4920436 ඉදලක් විනාඩි දහයෙන් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න kzbin.info/www/bejne/l5ybcnd3a9Vsbpo කොස්සක් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න kzbin.info/www/bejne/h5TQgmlvlqiGbsU ඔබේ අදහස පහළින් සටහන් කරන්න හදවතින්ම ස්තූතියි ඔබට ❤❤🙏🙏
@elishagospelhandicraft3300
@elishagospelhandicraft3300 Жыл бұрын
Congratulations
@randuchandimal6064
@randuchandimal6064 Жыл бұрын
Eayamba un kohomat horu ...
@isiwaraya
@isiwaraya Жыл бұрын
මම දන්න ඉදල් හදන මාමා කෙනෙක් ඉන්නවා. එයා දැන් ඒ වැඩේ නතර කරලා. හේතුව කෙලින් මිටි හොයා ගැනීමේ ගැටලුව කියලා තමයි කීවේ. හොඳ විසඳඅමක්.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤🙏
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
mallii oyala massing hadanne yakada walin stenliss walin massing hadanna thaksanaya ussaha ganna sudu yakada ratin geinna puluwan
@hassanhassan6692
@hassanhassan6692 Жыл бұрын
පුතා බොහොම හොඳ වැඩක්. අපේ ගොවියාට අවශ්‍ය උදැල්ලට මිටක් හදන මෙෂින් එකක් තියෙනවාද.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මේ අංක වලට කතා කරන්න දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 Жыл бұрын
එලම 👍👍👌👌
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතී පැතුම් සහෝ
@priyankadanasekara5668
@priyankadanasekara5668 Жыл бұрын
සබන් හදන මැෂින් හදන්නේ නැද්ද
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏❤
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Жыл бұрын
Made in sri lanka
@tvmaleesha
@tvmaleesha Жыл бұрын
👊👌
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
තව ටිකකින් ගන්නම්
@senadeeradharmaseena722
@senadeeradharmaseena722 Жыл бұрын
Hadi mitawal hadanna puluwanda
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඔව් හැදි මිට කර්ටන් වගේ දේටත් වැඩි විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@user-ll2qz8yy8h
@user-ll2qz8yy8h Жыл бұрын
මනුෂ්‍යත්වය සුපිරියටම තියෙන රටක් මේක.... කවුරු හරි තව එකෙක් ට ගොඩ යන මඟක් හැදුවම,ඒකටත් ඇද කියන අය ඉන්නවා .... ඊර්ෂ්‍යාව කුහක කම විතරයි තියෙන්නේ .... ධනාත්මකව හිතන්න පුරුදුවෙන්න....
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
SHATHIKE ATHTHE KUHEKA SAKKILLIYO INNE ME RATE
@rupajayasen6616
@rupajayasen6616 Жыл бұрын
Udalu miti ganna bareda.
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Oya inney honda weddek koo denawaada thanak ? 🙏✌️👍
@merygamagefernando2704
@merygamagefernando2704 Жыл бұрын
Gana kiyada khomada mila KARA GANNE AVASARA de kive NANE
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Wadea spire hodea adaraye dayeyanea godak budungea saranaye
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
poro miti pichas udalu miti hadanna beridha
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මැෂින් ඒකක් තියෙනවා කතා කරන්න අංකයට යාළු
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 👍
@bhanukaliyanage6308
@bhanukaliyanage6308 Жыл бұрын
Meke mite size wenas karanna puluwan machine thiyeida
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@erangapradeep6935
@erangapradeep6935 Жыл бұрын
Hoda wadak , eth lee molaka parala adiyak Rs 15 wenawa
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හොදම ලී නෙවෙයි යාළු අඩු ගානකට තියෙන ඒවා ගන්න ඔනී කොහොමත් මිල වෙනස් වෙනකොට තමන්ගේ ලාබය තියාගන්න ඔනී හදවතින්ම ස්තූකියි අපිත් ඒක්ක එකතු වුනාට දිගටම ඉන්න
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Adeka lee motaye lanchi teyannea
@shamasilva8453
@shamasilva8453 Жыл бұрын
Bohoma santhosai puta Oya hoda dakshayek Kiyak venawada kiyala mila gannan kiwwe nehene Puta ta BUDUSARANAI
@adeeshapodda8221
@adeeshapodda8221 Жыл бұрын
ayye man 8 vasaren passe iskole giye na mata dan vayasa 16i mata barida enna
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@mawathadige1403
@mawathadige1403 Жыл бұрын
මේකේ සමහරු පට්ට පොරවල් රට මෙතන තියෙන්නෙ මේ පොරවල් නිසා තමා ඉන්දියාවේ තියෙන වයාපාර දැක්කාම සමහරු දුවනවා ක්‍රිරිම් වර්ග, සෙල්ලම් බඩු
@raveendraniroshan7857
@raveendraniroshan7857 Жыл бұрын
Beralu kapana meshin nadda
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
නෑ යාළු
@rajithasandun5440
@rajithasandun5440 Жыл бұрын
Udalu mitawal walata maching tiyanwada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මේ අංකයට කතා කරන්න යාළු දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@shantha3354
@shantha3354 Жыл бұрын
Phone ekata answer karanna. Missed call ekak thibunoth call back karanna.
@janakadilantha5788
@janakadilantha5788 Жыл бұрын
Udalu metawal raun karana mashin nadda..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
තියෙනවා යාළු වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@ramyaramy4618
@ramyaramy4618 Жыл бұрын
Oxalate
@thelankanchef4402
@thelankanchef4402 Жыл бұрын
පුලුවන්නමි පොලොව උදලු ගැම සදහා .මැෂිමක් හදන්න . ඔය කුරැදු වවන අයට තනකොල උදලු ගැම ගැැටලුවක් .
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Puduma kammaliyo nea lankawea innea okea haduwea kossatea idalatea bima uadalu gannea ateaye uadallaye hodatoma ate
@Paragatha
@Paragatha Жыл бұрын
@@mohammedameenmohammed5342 ඔබතුමා ලොකු කුරුඳු වත්තක් දැකලම නැද්ද.... කූඩැල්ලන් එහෙම බහුල පැත්තක, උදැල්ලකුත් දීල වැස්සෙ ම එළියට දැම්ම නම් ඔය කථාව කීයටවත් කියන්නෙ නෑ. හිතන තරම් මොනවත් ලේසි නෑ. විශාල කුරුඳු වතුවල වැඩ හිර වෙනවා. ශ්‍රමිකයන් අඩු වීම නිසා කැළෑ වැහෙනවා. මම දැකල තියෙනවනෙ. ඒ නිසා ඊට හොඳ මැෂිම් දැනටත් හැදිල ප්‍රසිද්ධ වෙලත් ඉවරයි.
@Ishannuwantha822
@Ishannuwantha822 Жыл бұрын
පොඩි මැශින් එකේ praice kiyada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
එකයි හැටක් මට මතක කොහොමත් මේ දවස්වල මිල නිතර වෙනස් වෙනවා අංකයට කතා කරන්න සියල්ල දැනගන්න පුළුවනි
@lasanthasenaka4333
@lasanthasenaka4333 Жыл бұрын
මිටවල් හදල දෙන්න තැනක් හොයා ගන්නෙ කොහොමද.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඉදල් හදන තැන් වගේ තවත් තැන් හොයාගන්න පුළුවන් ඔබේ දක්ෂතාව හා කැපවීම තමා
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
❤❤🙏👍👍🎉🎉
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤
@dot_and_dash
@dot_and_dash Жыл бұрын
මල්ලි ව්‍යවසායකයා දෙයියො.... බුදුන්ට පමනයි දෙවෙනි ... ඇගයීමක් නැති කොට්ටාශයක්... හැබැයි යනගමන යනවා බේරන්න බැහැ ...
@user-dp8wx4rp1s
@user-dp8wx4rp1s Жыл бұрын
මෙි කොල්ලටත් බනින එවුන් ඉන්නවා නේ බං මාර රටක් මෙක
@05senarathna
@05senarathna Жыл бұрын
උක් ඇඹරීම සඳහා මැෂින් තියෙනවා ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@IsuruLakmal-fw5uc
@IsuruLakmal-fw5uc 5 ай бұрын
Ane mAra mesin ekak ganna oni
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏😍😍
@dananjayanuwankumara8040
@dananjayanuwankumara8040 Жыл бұрын
Gana kiyada mawage podi eka
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@senevirathna6692
@senevirathna6692 Жыл бұрын
ඇත්තටම අවශ්‍යම දේ කතා කලේ නැහැ. සාමාන්‍යයෙන් මැෂිමක ගාණ කීයද කියල.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@kanthisamarathunga3950
@kanthisamarathunga3950 Жыл бұрын
මේකේ ගණන් කොහොමද .......
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@samanthahettiaeachchi5219
@samanthahettiaeachchi5219 Жыл бұрын
බොහොම හොඳ වැඩක් මැෂින් වල ගනන් දාලා නැහැනේ.තව දෙයක් තමා මේවා අපි කාටද විකුනන්නෙ ඊට පස්සේ මේ මිටවල් ගන්න කවුරුහරි අල්ලලා දෙනවද,,,
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යකඩ මිළත් එක්ක මැෂින් එකේ මිළත් වෙනස් වෙනවා , මිටවල් දෙන්න පුළුවන් ඉදල් හදන තැන්වලට සෑම ප්‍රදේශයකම තියෙනවා ඉදල් කොසු හදන තැන් ඒ තැන් වගේම තවත් ‌තැන් තියෙනවා , වෙළදපොල හොයාගන්න එක ඔබේ හැකියාව හා දක්ෂකම
@englishsuccessway3264
@englishsuccessway3264 Жыл бұрын
Price
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
ප්‍රශ්න අහන එකාට මැෂින් එකක් කීයද? පහසු ගෙවීමේ ක්‍රම වලට ගන්න පුලුවන්ද වගේ අහන්න මොලේ නෑ.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මොළේ තියෙන ගොඩක් ඈයෝ කතා කරලා ගාන අහගත්තා කියන්නේ
@jayathilakajm4985
@jayathilakajm4985 Жыл бұрын
කෝල් දිදී අහන්න ඕන නෑනෙ ඔයා ඔ
@user-dg2tb6zl7t
@user-dg2tb6zl7t 10 ай бұрын
ම්මසින්.ekak..ganna.opna
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@sanjayamadusanka7392
@sanjayamadusanka7392 Жыл бұрын
ගනන් කොහොමද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
මේ මැෂිමක් කීයක් වෙනවද. අපිට අවශ්‍ය ලී ගැනීමේදී කොහෙමද ගතයුත්තෙ. ගෙවීමේ ක්‍රමයට මැෂිම දෙනවද කියල කියනවද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436 මේ අංකයට කතා කරන්න ඔබට සියළු දේ දැනගන්න පුළවනි
@chamithlaksiri9674
@chamithlaksiri9674 Жыл бұрын
මිල කොහොමද යන්නේ මැෂින් දෙකේ
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@_bestbusinessideas2637
@_bestbusinessideas2637 Жыл бұрын
නියම වැඩක්. සල්ලි හොයන්න ලේසිම ක්‍රම හොයන අය අපේ චනලය පැත්තටත් එන්න
@sisra739
@sisra739 Жыл бұрын
මේ මැසින් එකක් කියට විතර ගන්න පුලුවන්ද මල්ලි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
Gana kiyanne ගියාට passe eka eka ganan kiyanne
@yatawarasanchitha4621
@yatawarasanchitha4621 Жыл бұрын
මිල කොහොමද..?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@senasena8341
@senasena8341 Жыл бұрын
Oya Lee denna thanak thiyanawada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@piyaljayaweera4328
@piyaljayaweera4328 Жыл бұрын
Edal miti raunkarana podi mesima kiyada nambare dennako
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@jagathpushpakumara2790
@jagathpushpakumara2790 Жыл бұрын
කුඩාම මැෂින් එකේ මිල කියද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@user-cu2tw6tm8q
@user-cu2tw6tm8q 11 ай бұрын
Conwear nedda
@lakshithavlogs
@lakshithavlogs 11 ай бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@makatakasgpsproductions6722
@makatakasgpsproductions6722 Жыл бұрын
Mila kiyad
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ඔබට
@sudu-gb9yf
@sudu-gb9yf Жыл бұрын
Ane mandda itin ouwa kiyana tharam karanawanam ko ලංකාවේ higannu adu වෙනවා
@hasithanuwan7781
@hasithanuwan7781 8 ай бұрын
Price
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@amilagunarathna1011
@amilagunarathna1011 Жыл бұрын
Mila kiyada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@rasikagerasikayo
@rasikagerasikayo Жыл бұрын
ඔක්කොම හොදයි අපිට ඔය ලිය දේන්න තැනක් තියේනවද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ඔබට
@sadagunasekara8792
@sadagunasekara8792 Жыл бұрын
👍👍👍👍👍
@bhanukaliyanage6308
@bhanukaliyanage6308 Жыл бұрын
Meke mila ganan kohomada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@kumariekumarie833
@kumariekumarie833 Жыл бұрын
Machine eka kiyda
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@Hewagej
@Hewagej Жыл бұрын
මරු වැඩ කරන්නේ අපේ අය ඒත් ලංකාව ලෝකෙට ණයයි ලූ
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
225 වැඩ කරන්නේ නෑනේ 😂😂❤🙏
@user-xg8ft5nl3l
@user-xg8ft5nl3l Жыл бұрын
Me mesing eke mila kida..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@nishadhdayanga2220
@nishadhdayanga2220 Жыл бұрын
Kiyda mashima
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 3 ай бұрын
කො price
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න දැන් අවුරුද්දකට වැඩි වීඩියෝව කරලා 😍😍
@rishandimuthu7464
@rishandimuthu7464 Жыл бұрын
නම
@asankabuddika6487
@asankabuddika6487 Жыл бұрын
Gana kiyada කියන්න
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara Жыл бұрын
හරි අපි ඔය මැෂිම අර ගෙන වැඩ කරලා ඔය කියන විදිහට බඩුටික දෙන්න ඔයා ගන්න වද ඔයාගේ මැෂිම හොද වෙන්න ඇති
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
චීනෙන් කනටේනර් ගනන් ඉදල් කොසු ගෙන්නේ කඩවල් වල තියාගන්න නෙවේ , ලංකාවේ කඩ කීයක් තියෙනවද උදළු මිටවල් විතරක් නෙවේ කොසු ඉදල් උනන්දුවයි උත්සහයයි තියෙන එකා මැච් එකක් ගහනවා බං
@lakmaianuruddika6103
@lakmaianuruddika6103 Жыл бұрын
මේ මැෂින් එකේ මිල කීයද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@ashokakumari5644
@ashokakumari5644 Жыл бұрын
මේ මැසිම කියියද අපි ලී ගන්නේ කොහෙන්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
මිල කීයද..?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@alabawa7381
@alabawa7381 Жыл бұрын
මුන් හොරු මිල කියන් නැත්තෙ ඒකයි..
@nalinamarasinghe7936
@nalinamarasinghe7936 Жыл бұрын
ඇයි උදලු මිටවල් ගන්න බැයිද මැෂින් එකේ
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@gayankapila3683
@gayankapila3683 3 ай бұрын
Kiyada
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ 😍😍😍
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 Жыл бұрын
Price කොහොමද 🙄
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
@renukapriyadarshanipriyada3448
@renukapriyadarshanipriyada3448 Жыл бұрын
මිල කොහොමද.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට ගන්න මැෂින් කීපයක් තියෙන නිසා
@alabawa7381
@alabawa7381 Жыл бұрын
මුන් හොරු මිල කියන්න කොන්ද පන නෑ ලෝක හොරු
@lakmalsachintha2055
@lakmalsachintha2055 Жыл бұрын
@@alabawa7381 ane pako නව නිශ්පාදනයක් කරල ඒක වෙලදපොලට දානකොට ඒක කොහොමද වේසියෙ හොරකමක් වෙන්නේ . තොට ඔන්නැත්තන් රවුම් කරගන්න කියපන් තොට මම කොටු කරලම දෙන්නම්
@kusumalatha4280
@kusumalatha4280 Жыл бұрын
Machine akak kiyd
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි
@user-gx9xx8tk9m
@user-gx9xx8tk9m 6 ай бұрын
කීයද මේක
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝව එකේ අංකයට කතා කරන්න 😍😍
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 44 МЛН
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 52 М.
Latest Coconut Oil Expeller Extraction Machine Sri Lanka
8:25
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 163 М.