ගෙදර ඉදන් වැඩ කරලා මාසෙට ලක්ෂ 3 ට වඩා හොයන්න පුළුවන් පොල් තෙල් මැෂිම - Coconut Oil Machine

  Рет қаралды 161,332

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 145
@NilaSuma
@NilaSuma Жыл бұрын
කොකෝ ඩ්‍රිම්ස් ලංකා කියන්නේ ඇත්තටම හොද ආයතනයක් මම දැනට පාවිච්චි කරනවා මෙයාලගේ මැශින් ගොඩක් හොදයි. මෙම ආයතනය දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි!
@sadaruwansadaruwan847
@sadaruwansadaruwan847 Жыл бұрын
බොරු oya pakaga ana
@aselawijayasinghe3717
@aselawijayasinghe3717 Жыл бұрын
කීයක්ද මේ මැශින් එකක් ගනන්කියන් නැහැනේ
@myfooddiary5016
@myfooddiary5016 Жыл бұрын
මේ වගේ වැඩසටහන් ස්වයං රැකියාකරන අයට ලොකු අත්වැලක්.ස්තූතියි ඔබට.
@Chamodya_725
@Chamodya_725 5 ай бұрын
Y
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
හොඳ ස්වයං රැකියාව සහ ව්‍යාපාරය ඒත්, මාසයකට සුද්ද-ලාභ රු; 300,000/- ක් හරි-හම්බකර ගැනීම ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි.! 😆
@SithuSubani
@SithuSubani Жыл бұрын
මමත් අලුතෙන් ගත්තා coco dreams lanka පොල් තෙල් මැශින් එකයි කොප්පරා මැශින් එකයි . පොඩිවට ව්‍යාපාරයක් විදිහට කරනවා කොලඹ අවට කඩවල් වලට දානවා
@fayasfayas766
@fayasfayas766 Жыл бұрын
Poltel mashin eka keeyada gatthe?
@winlions7144
@winlions7144 Жыл бұрын
Koppra ganne kohenda
@asankahw4833
@asankahw4833 Жыл бұрын
kiyak wenawada මැසින් එක
@deshaleedananjana2700
@deshaleedananjana2700 Жыл бұрын
මාසෙට කොච්චර ලාභද ඔයාට...
@zavahirmohammed1771
@zavahirmohammed1771 Жыл бұрын
Talented young generation. Government should encourage these youngsters before they leave the country forever.
@MilaDevid
@MilaDevid Жыл бұрын
දැනට අවුරුදු 4 ක් විතර Coco Dreams Lanka එකේ පොල් ලෙලි කපන යන්ත්‍රය පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතිව. හොද සේවාවක් ලබා ගන්න පුලුවන් පොල් ආශ්‍රිත නිශ්පාදන කරන ලංකාවේ එකම ආයතනය කියල කියන්න පුලුවන්. ඉක්මනින් ඔබ ආයතනයෙන් පොල් තෙල් යන්ත්‍රයක් මිලදි ගන්න එනවා බොහෝම ස්තුතියි.
@dinushkasandaruwan4431
@dinushkasandaruwan4431 Жыл бұрын
Oya koheda
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Godak watinawa vediyo eka malliyo theruwan saranai oyata .. Mata deba ganna one oyala hadanwada thunapaha kotana masin
@TrustLinkSL
@TrustLinkSL Жыл бұрын
වටින වැඩසටහනක්
@ireshamunasinha3034
@ireshamunasinha3034 Жыл бұрын
නිකන් මේ කාලේ මිනිස්සු අමාරැවේ දාන්න එපා බන්.ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්නම් උබලා මැශින් 5ක් 6ක් දාගෙන වැඩ කරහන්කෝ.අපිත් තෙල් මෝල් තමා කරන්නේ.ඔහොම ලාබනම් අපි මෙලහට කෝටි පතියෝ.මාසෙට ලක්ෂ 3ක් හොයන්න තිබුනා ඕකෙන් බොර තෙල්වත් එනවනම්.
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 Жыл бұрын
Lankawe godak wadi andana aya tamai
@nilmineewij1803
@nilmineewij1803 Жыл бұрын
සෙරම කතා තමා ලා
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
😲
@aakilmohomad5005
@aakilmohomad5005 Жыл бұрын
Me surangana katha ahla tamai kattiya amaruwe vatenne.
@sampathravindra8676
@sampathravindra8676 Жыл бұрын
ඔයාගේ coment කියවල මට හිනා 😄😄
@wasantha7374
@wasantha7374 Жыл бұрын
kauda oy thel ganna inna masin vikunaganna kathandara nam. Goda
@dilansenanayake1533
@dilansenanayake1533 19 күн бұрын
3pase coconut oill mill ekaka ganan kohomada?
@SujaniMalki
@SujaniMalki Жыл бұрын
#Coco Dreams lanka එකෙන් දැනට මාස එක හමාරකට කලින් මං ගත්තේ R.s 390000/= ට මෝටරය එක්ක. දැනට පාවිච්ච් කරගන යනවා හොද නිශ්පාදනයක් හොද යන්ත්‍රයක්. මං ගත්තේ 5 HP යන්ත්‍රයක් අනිත් මැශින් එක්ක ගන්නකොට මේ යන්ත්‍රයේ කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එකක් එනවා. එක නිසා ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක්ට ඇත්තටම හොදයි.යන්ත්‍රය ගන්නකොට පොල් තෙල් සිදවලා පෙන්වනවා කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එක. ඒ වගේම යන්ත්‍රයක් ගන්න කෙනෙක් ඉන්නවානම් පාවිච්චි කරන විදිහ දැන ගැනිම අනීවාරය. එකත් මෙයාලම කියල දෙනවා.
@sampathruwan7277
@sampathruwan7277 Жыл бұрын
කොප්පරා කිලෝ එකට පොල්ගෙඩි කීයක් ඔනද
@mcmediatormediator5074
@mcmediatormediator5074 Жыл бұрын
Mata contact no eka ewanna me matching eka gattu company eke
@sanjeewapradeep6578
@sanjeewapradeep6578 Жыл бұрын
company ekama set eka vena vena id velin hodai kiyala comment karanava.. 😂😂😂🤣🤣🤣🤣
@pathmanandani2921
@pathmanandani2921 Жыл бұрын
අපේ රටෙිි මොනවා හරි හැදුවොත් ඉතිං එහෙම මොනවා හරි ම කියනවා පිටරටකින් ⁣ ගෙනැත් විස්තරකලා නමිි කන් දෙක කෙලින් කර ගෙන අහාගෙන ඉදිවි ලභ හො පාඩු හො අරගෙන යාවි
@imethd90
@imethd90 Жыл бұрын
sirawta
@hashan1855
@hashan1855 Жыл бұрын
කොප්පරා නිකම් ලැබෙනවනම් ඔයකියන විදිහටම ලක්ෂ තුනක් හොයන්න ප්ලුවන්............
@sithuma7161
@sithuma7161 Жыл бұрын
anivaren😂
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
🤣🤣🤣🤣
@kkpasidulakshitha9592
@kkpasidulakshitha9592 6 ай бұрын
😂
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
Hoda viyaparayak. Hodai lankawe kollek. Lankawe kollo wenuwen karapu detak. Good luck machan.
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
malli vedesa ratawalin geina massing rajayath ekka katha karala vedesa walin geina massing gennima tahanam karanna malli mage denime hetiyata poltel mirikena padesa sudu yakaden nispadanaya kaloth hodai kiyala mama adahas karanawa malli metanin natara karannepa loke thiyena sema massimakma nispadanaya karala loka welada pola jaya ganivi kiyala mama partana karanawa
@madureshaSenanayaka
@madureshaSenanayaka Күн бұрын
Pol kuduwalin berida
@AkunaSakuna
@AkunaSakuna Жыл бұрын
lankawe tharuna kollek karanne apith meyalage machine gaththa hodama yakada dala thama coco dreams machine hadanne.
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 Жыл бұрын
Plz apita kitanna badahirigu talhidinna mamasin akanmada wana masimak tiyanawada plzvediyowK karaladanna hodai
@kavindudalugoda5466
@kavindudalugoda5466 Жыл бұрын
Aparade rata awe 😂😂kalin qwanam pol thel hidinawa machine ekak aran 😅😅machine dekak gathoth laksha 6 hoyanna puluwanda 😛?
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Commant dakkahama keyanna puluwa monatharam moda uddachayoda rata enna keyala .veideyowa dakka gaman naaaaà ..baaaaaa .akamae ratata kalauna .mola theyana akak hadae .❤❤❤🙏🙏🙏🙏
@ismailpakeer9644
@ismailpakeer9644 Жыл бұрын
Well-done sriLankans youth
@aam3694
@aam3694 Жыл бұрын
පොල් ලෙලි කපන Machine එකෙන් දවසට 10000/= ක්‌ හොයන්න පුළුවන් කියපු එකේ අනිත් කතාව... මේක...
@tharinduvlogs5558
@tharinduvlogs5558 Жыл бұрын
මැශින් වල ගානත් දැන්ම නම් තවත් වටිනවා විඩීයෝ එක
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
5 laks kiwa neda..
@rajusamarasinghe2929
@rajusamarasinghe2929 Жыл бұрын
Kohomada masin ekak ganne poltel masimak kiyak wenawada
@lakmalkdh3420
@lakmalkdh3420 Жыл бұрын
Presenter should be friendly with
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
බොහෝ ම ස්තූතියි වටිනවා..මේ ආයතනය.කොහෙදතියෙන්නේ
@hellowmobile4825
@hellowmobile4825 Жыл бұрын
අද කාලේ විදුලි බිල එතකොට කොහොමද ගෙවන්නේ
@gilg5550
@gilg5550 Жыл бұрын
බුදු සරනයි
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
siyalu dema sarthaka wewa!
@anurakulathunga1682
@anurakulathunga1682 Жыл бұрын
Athakota pol kohanda
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 Жыл бұрын
Badihirigu talhidina masinaka mata oni vistara karanna plz
@madhuraprasanna-gh5vz
@madhuraprasanna-gh5vz 6 ай бұрын
ලංකාවේ 90% වෙළද සැල්වල තියෙන්නෙ පොල් තෙල් කිවුවට...ෆාම් ඔයිල්...හේතුව බෝතලය rs 450/= 550/= අතර වෙන නිසා...පිරිසිදු පොල්තෙල් බොතලයක වටිනාකම rs 750/=850/= අතර වෙනවා....ඇත්ත කතාව ඕකයි...😒
@chanukaabethissa7695
@chanukaabethissa7695 Жыл бұрын
Yako man polthel karanawa ekan wath mahama lebanna ne
@reshanthavijesingha1408
@reshanthavijesingha1408 Жыл бұрын
Ganne kohmda macin ekak
@abeweikramadm8173
@abeweikramadm8173 Жыл бұрын
Cocogren Lanka
@dilanzoysa67
@dilanzoysa67 Жыл бұрын
Budusaranai
@rohithadharmawardana9360
@rohithadharmawardana9360 Жыл бұрын
Dan niyameta hewwaki 3 k .
@fuffyv9837
@fuffyv9837 Жыл бұрын
Minissu amaruwe danda epa machin vikunaganda oni hinda
@rohithadharmawardana9360
@rohithadharmawardana9360 Жыл бұрын
Homben yanne ada wenakota
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
ඔයාලගේ කතාවත් මැෂින් වගේ
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
මැශින් වල මිල ගනන් කියන්න ?
@kanthilatha6304
@kanthilatha6304 Жыл бұрын
Me,,,,,masin, gawagana, yanna danawada,,mila,,kiyyada,,,asay,,godak,,hoday
@Siva-if9on
@Siva-if9on Жыл бұрын
Pol thel මැෂින් eka kiyada?
@businessideaslk2023
@businessideaslk2023 Жыл бұрын
හොද ආයතනයක්. අපිත් මැෂින් එකක් ගත්තා
@riapia5953
@riapia5953 Жыл бұрын
Oya masin kiyada
@malkimalshan398
@malkimalshan398 Жыл бұрын
Kiyada
@LDSJayaweera
@LDSJayaweera 7 ай бұрын
ඔය කියන පොල්තෙල් මැෂිම කීයද
@Manura-waduge
@Manura-waduge Жыл бұрын
පිස්සුද බන්.. මාසෙට ලක්ශ 3ක්..😂 හීනේන් තමයි ඉතින්.. ලොකු මෝලකවත් බැරි කොට ඔය මගුල ගත්තා කියලා පුලුවන්ද බන්.. නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. පොල් ලෙලි කපලත් ලක්ශ ගනන් හොයන්න පුලුවන් කියලනේ කවුරුත් මැශින් ගත්තේ.. දැන් රෙවිලා ඉන්නේ එයාලට..😂
@aam3694
@aam3694 Жыл бұрын
පොල් ලෙලි කපලත් දවසට 10000/= ක්‌ කිව්ව...12000/= ක්‌ කිව්ව... දැන් ඔය හොයන්නෙ ඔය කියපු ගණන්...
@imethd90
@imethd90 Жыл бұрын
ithin pitrata yawanne nddd ekanee wenne onaaa
@SaniSani-w9d
@SaniSani-w9d 2 ай бұрын
😅😅😅
@samandissanayake2744
@samandissanayake2744 Жыл бұрын
ජයවෙිවා....
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
පොල්තෙල් බෝතලයක් හිදිමට.යන විදුලිය මැෂින් වල මිල
@ThilinaDamith-gc4yu
@ThilinaDamith-gc4yu 6 ай бұрын
මිල කීයද පැයට විදුලි ඒකක කීයක් යනවද
@dharmeayya8377
@dharmeayya8377 Жыл бұрын
නියමයි ....
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ජයවේවා පුතා 💐💐💐💐
@kumarapushpa3422
@kumarapushpa3422 Жыл бұрын
H.
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
තෙල් හදන මැෂිම මිල,,,,,???
@sampathravindra8676
@sampathravindra8676 Жыл бұрын
ලක්ෂ 5
@nilulakmini4242
@nilulakmini4242 Жыл бұрын
dan price kiyada .
@NiroshanKarunathilaka-k7o
@NiroshanKarunathilaka-k7o Ай бұрын
Mila kiyada
@rukshanperera7435
@rukshanperera7435 Жыл бұрын
Kiyada
@kushanthennakoon-nz5wf
@kushanthennakoon-nz5wf Жыл бұрын
කොටෙිිෂන් ඵකක් ගන්න ගියාම පන යනවා මගේ යාලුවෙකුට කොටෙිිෂන් ඵකක් ඔිිනවෙලා වෙලාවට ගන්න බැරිවුනා යාලුවා ඇබිලිපිටියෙන් ගත්තා කිරම මැෂිමක්.
@LDSJayaweera
@LDSJayaweera 7 ай бұрын
ඇබිලිපිටියේ මැෂිම කීයද කියලා කියන්න පුලුවන්ද
@kemithacreations2726
@kemithacreations2726 Жыл бұрын
විදුලි බිල ගෙවන්න ලක්ෂ 3 මදි වෙයි දැන් 😐
@erandasumeda9966
@erandasumeda9966 Жыл бұрын
Gevanna denawada
@chandanapradeep5627
@chandanapradeep5627 Жыл бұрын
නිෂ්පාදන විකුණගන්න තැන් කොහෙද තියෙන්නෙ.
@pramoddeshan9653
@pramoddeshan9653 Жыл бұрын
Price kohomd
@nayanakumari6951
@nayanakumari6951 Жыл бұрын
Mata ganna puluwanda
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
නම්බරය නැද්ද දාන්න කො මට පොල් ඉඩං තියෙනවා ඒවා හරි හිඳගන්න
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
Oyakiyana tharam hoyanna be mewa vikuna ganna බයිලා ගහනවා
@arunalufashion6424
@arunalufashion6424 Жыл бұрын
හොඳ අලෙවියක් හදාගෙන වැඩ කරන මිනිස්සු තවත් අය ලංකාවෙ ඉන්නව.ඔබතුමාගෙ අලෙවියක් නැත්තෙ ඒක ඔබතුමාගෙ නොහැකියාව මිසක් අනිත් මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙමෙයි
@cocodreamslanka
@cocodreamslanka Жыл бұрын
​@@arunalufashion6424 ❤️
@asankaruwan1929
@asankaruwan1929 Жыл бұрын
Boru danna apa ban
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
👍👍👍👍
@shanakaprasad3767
@shanakaprasad3767 Жыл бұрын
Laksha 3k..puluwan meka thamai boru danda epa pagoooo
@aslamaslam2095
@aslamaslam2095 Жыл бұрын
Price please
@navodajayawardana9682
@navodajayawardana9682 Жыл бұрын
මැශිමෙ ගානට් දැම්මනම් හොදයි නේද
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Niyamai👌👌✌✌
@chamila82
@chamila82 Жыл бұрын
Machine eke price dannako
@Dimuwa
@Dimuwa Жыл бұрын
Katapadam karala inne
@ujithsameera227
@ujithsameera227 Жыл бұрын
Pau miniau rawatanwa.
@kasunnishshanka2760
@kasunnishshanka2760 Жыл бұрын
මොනවා කිව්වත් අවශ්‍යම දේ කියන්නෙ නෑ... අරූ අහන්නෙත් නෑ... තෙල් හිදින යන්ත්‍රයේ මිල කොහොමද....
@sunandasunanda4716
@sunandasunanda4716 Жыл бұрын
ඊඋඌ
@avishkadhnajaya8534
@avishkadhnajaya8534 Жыл бұрын
මිල කියද
@නිලු-ය1ල
@නිලු-ය1ල Жыл бұрын
ම්ල සදහන් කරන්න පීලීස්
@madushasubhaahini4860
@madushasubhaahini4860 Жыл бұрын
තුනයි අනුවයි
@lakshman0722
@lakshman0722 Жыл бұрын
කන්නේ පාන් දෙන්නෙ ටොක්. හොඳට හොයලා බලන්න ඕනේ කරන්න කලින් හැම දෙයක්ම,
@janakakalupahana5378
@janakakalupahana5378 Жыл бұрын
මිල ගනන් සදහන් කරන්න
@ujithsameera227
@ujithsameera227 Жыл бұрын
Oya karanet maket kirna ekane me vidio eken
@ShashikaNilmini-bj9hn
@ShashikaNilmini-bj9hn Жыл бұрын
Keeyada meka
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
අපි හැමෝම මේ මැශින් දාලා වැඩ කරමුද? කොප්පරා උඹ දෙනවාද?
@dineshhemawansha3562
@dineshhemawansha3562 Жыл бұрын
මිනිසුන්ට ඇත්ත කියලා විකුනහන්..බොරු කියන්නේ නැතුව...ඕකෙන් ලක්ශ 3k හොයනවනම් හොදයි ඇත්තටම...😂😂😂 මේ අමාරු කාලේ මිනිසුන්ව අමාරුවේ දාන්න එපා බ්‍රෝ
@sampathsampath7074
@sampathsampath7074 Жыл бұрын
කොහොමද තෙල් මැසින් එක ගන්නෙ ගාන කියද.කන්ටක් නම්බර් එකක් දෙන්න ..
@madushasubhaahini4860
@madushasubhaahini4860 Жыл бұрын
තුනයි අනුවයි
@ireshanmadushanka1361
@ireshanmadushanka1361 Жыл бұрын
Kiyala meka
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
මැසින් එකක් කීයද
@asithashyamal7103
@asithashyamal7103 Жыл бұрын
Oya kiyana tharam na
@indikaprasad9452
@indikaprasad9452 Жыл бұрын
උඹලා නිකං අමාරුවෙ වැටෙන්න එපා.මේ ඔක්කොම උන්ගේ බඩු විකුණගන්න උකුල විතරයි
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 Жыл бұрын
ඔහොම බොරු දාලා මිනිසුන් අමාරුවේ දාන්න එපාබන්...දැන් පොලලෙලි බොරුව මාකටින් මදි ඇති නේද....????
@amaliroshini5470
@amaliroshini5470 Жыл бұрын
අනේ මහත්තයෝ ඔය බොරු කියලා මිනිස්සු අන්දන්න එපා. ඔය විදියට සලිල හොයන්න පුලුවන් නම් බැරිය. ඔය කියන විදියට වතු වලින් පෝල නිකන් දෙන්න ඔින. විදුලිය නිකන් දෙන්න ිිඔන. ඔයාලා පොල් ලෙලි කපන මැෂින් එකත් ඔය විදියට තමයි promote කරේ. කොහොමත් ඔයාලට නම් මාසෙකට ලක්ෂ තුනක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. නිකන් බයිලා ගහන්න එපා.
@user-gk2zb8fb8v
@user-gk2zb8fb8v Жыл бұрын
👍👌🎁
@manjumanju8680
@manjumanju8680 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@naturallanka2527
@naturallanka2527 Жыл бұрын
Boru mu kiyanne ahuwenna epa
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
මුන් මිල නොකිය කරන්නෙ ප්‍රෝඩාවක්. මුන්ගෙන් ගන්නම එපා
@danaraja9062
@danaraja9062 Жыл бұрын
Price too much
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
හෝදයි වැඩෙනමි
@wasanthapradeep3734
@wasanthapradeep3734 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹♥️♥️♥️♥️👍👍👍
@lahirumadhawa524
@lahirumadhawa524 Жыл бұрын
ඇයි අනෙ මෙහෙම බයිලා ගහන්නෙ.. මැෂින් දැකලා නැති අයට හොදයි.. අනෙ ලබිබ.... warm eka sampurnayenma puranna oniii. Den warm keli ganna thiyenawa... අලුත් තාක්ෂනය.. අශොක , සමිපත් මැෂින් වලට ගහන්න මැෂින් නැ.. මම කියන්නෙ කුලි හිදින අයට.. මහාපරිමාණ යෙන් යනවනමි anandan , tiger wage මැෂින් තියෙන වා.. හොදම දෙය ඒක නෙමෙයි.. ලක්ෂ 03 ක් හොයන්න පූළුවන් කතාව.. ලක්ෂ 03 ක් හොයන්න පුලුවන්නම් කොප්පරා නිකන් හමිබවෙනින ඕන.. ඔයාලම ගනන් හදාගන්නකො.. එතකොට තෙරෙයි.. පොල් මිල 50*6= 300 යි.. තෙල් බොතලය අද මිල 400 යි.. පුන්නක්කු 1 kg මිල 70.. එතකොට 300g එනවා.. පුන්නක්කු එතනට රු.21 කුලි හින්දොත් රැ. 80 ගන්නවා.. අපි cost ඒක කියලයි..40 යවමුකො.. එතකොට රු 60 +21 රැ.80 වගෙ තියෙනවා බොතලෙන්.. දවසට බොතලය 5 ක් විකුණයි.. උපරිම 400 දවසට 400*30 = 12000 යි.. ලක්ෂ 03 ක් හොයනවා කියන්නෙ සිහින.. අතන මන් 40 ක් cost ඒක යැවිවෙ වෙලන්න ඕන.. ලයිටි බිල්.. ඒවා දරන්න ආමාරැයි. ඒක මිනිස් තමයි බොතලය ට 40 ක් යැවිවෙ.. මෙවා බලලා මැෂින් හයිකරන මිනිස්සු නන්නත්තාරයි.. ලාභ නැ කියනිනෙ නැ.. ලාභ තියෙනවා.. හැබැයි හොදට කයිය කන්න පුළුවන් අයට..ඔය කියන කරමි ලාභ ගන්න පූළුවන්නමි අපි අද ප්‍රකොටි පතියො..
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
හොදයි ඉදිරියේදී ගන්නවා.
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
මචං උඹට sure ද උඹ ආස නිවේදන කටයුතු කරන්නද, modeling කරන්නද කියලා..
@thusithsbandara8916
@thusithsbandara8916 Жыл бұрын
Sky line❤
@pradeepgunawardhana7841
@pradeepgunawardhana7841 6 ай бұрын
Boru kiyala minisu amaruwe danna epa yakoo meeta wadiya hodi topi higa kawanam
@ujithsameera227
@ujithsameera227 Жыл бұрын
Munisu amaruwe danada epa me kale. Moko karant eka koppara nikam denawada. Makat eke poltel hidin aya kochara innawada ahema ake mewa vikunada makat eka alanada lesi na. Mat masin ekka ganadwa hindana pol del makat eke kadawalata dana ganata pen gannawanam.🤣🤣🤣
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН