සල්ලි යන්නේ නැතුව මාසෙම විදුලියදෙන සෝලා ජෙනරේටරේ - Amazing Solar Generator

  Рет қаралды 279,158

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 715
@malithperera2764
@malithperera2764 2 жыл бұрын
රටටකට අවශ්‍ය මිනිස්සු. දිනෙන් දින දියුණු වේවා!
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 2 жыл бұрын
මේන්න වැඩ්ඩො ජයවේවා ඔබ තුමාට. තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඔබ තුමාට ....
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
තොහරකේක්නම් හොදයි මෙක බොරැවක්
@christyjayamaha2948
@christyjayamaha2948 2 жыл бұрын
රටෙන් අපිට නොව අපෙන් රටට ඉතා උචිත වටිනා මෙවලම නිර්මාණය කරන්න තව තව දේවශිර්වාදය විශ්වෂක්තිය නො අඩුවම ලැබේවා ,,ජයශ්‍රී,,
@kaipushpalatha8394
@kaipushpalatha8394 2 жыл бұрын
මෙහි අවශ්‍යතාව කියා නිමකල නොහැකිය,මෙවැනි දෙයක් නිර්මාණය කිරීම ගැන ඉතාමත් සතුටුයි.ජයග්‍රහණයේ මාවත විවර වේවා,,,,,
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
ගනිල්ලා සල්ලි වතුරේ
@nadeekanadeeka5329
@nadeekanadeeka5329 Жыл бұрын
​@@prasannabrooanammanam5850ඇත්තටම මේ ජෙනරේටය අරගෙන පාවිච්චි කරන අය ඉන්නවද. හිද ප්රතිඵල තියෙනවද
@යක්ඛඅපි
@යක්ඛඅපි 2 жыл бұрын
ලංකාවට නම් මේවා මැජික්.ups එකක් වත් දැකලා නැති අයට හොදයි.මෙයාට අහු වෙන්න එපා.මමත් මෙයාගේ ගැජමැටික් වලට අහු උනා.ෆෝන් රෙපයාරින් කෝස් එකකට ගිහින්.අපරාදෙ සල්ලි.මෙයා එක්කල තව දෙන්නෙක් ඉන්නවා.
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 2 жыл бұрын
ජයවේවා ...රට වෙනුවෙන් නව නිර්මාණ ඉදිරිපත් කරන මෙවන් අයට! තෙරුවන් සරණයි 🙏✅
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ඉතාම වටිනා නිර්මාණයක් ලංකාවට ආවට පසුව මමත් එකක් ලබාගන්න ඕනේ ඔබතුමාට ජයෙන් ජයම වේවා
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@chathuangachandimal3456
@chathuangachandimal3456 2 жыл бұрын
සුබ පැතුම් ඟුරු පියානනී.ඔබගේ දැනුම අති විශිෂ්ටයි.ජය වේවා
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
හොඳ වැඩක් ඇත්තටම .ඉදිරියේදී අපි ඔබතුමා සම්බන්ඳ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.මේදිනවල මුදල් හිඟ කමක් තියෙනවා.ඔබට ජය ප්‍රාර්තනා කරනවා
@asokapiyasena8840
@asokapiyasena8840 2 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක් අප ලැබු ජයග්‍රහණක් සුබ පැතුම්
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 жыл бұрын
හරිම සතුටුයි අපේ රටේ කෙනෙක් මේ වගේ වටිනා දෙයක් කරපු එක ගැන. පුළුවන් හැම කෙනාම මෙය මිලදී ගන්න. තව තවත් මේ වගේ වටිනා දේවල් අලුතින් හදුන්වා දෙන්න ඔබ‍ට සක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍❤️
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
සතුටු උනාට වැඩක් නැ ඔක බොරැවක් ඹක වැඩකරන් හරියටම විනාඩි15යි ඉටවැඩිය බැ සල්ලිවතුරෙ
@mohamedrizny5292
@mohamedrizny5292 Жыл бұрын
@@prasannabrooanammanam5850 umba pawichhci karada machan ??
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
@@mohamedrizny5292 ow hariyana
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
ජය වේවා ..දිරියෙන් ඉදිරියට යන්න. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 2 жыл бұрын
නියම මිනිස්සු ජනතාවගෙ දුක දන්න මේ වගෙ අයගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ . සෝලාර් පද්ධති කියල මිනිස්සු ගසා කන මිනීමෝරු ඉන්න රටේ මේ වගෙ හිත් හොඳ මිනිස්සු ඉන්නවා කියල අහන්නත් සතුටුයි .
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@shanthagamage2915
@shanthagamage2915 2 жыл бұрын
බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ඉතාම වටිනා අදහසක් මෙය දියුණු කර පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට නිසි බලධාරීන්ට නුවනැස" පහලවේවා!!!!!!.
@bandulakaviraja4655
@bandulakaviraja4655 2 жыл бұрын
ජය වේවා සහෝදරයා! ඉදිරියේ දී අපිට යහපත් රටක් බිහිවෙනවා මයි.👑
@seethakumari9690
@seethakumari9690 2 жыл бұрын
වටිනාකමක් තිබෙන වීඩියෝවක්. මම ඩුබායි සිටදී නියමයි ඔබගේ 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@apple24tl
@apple24tl 2 жыл бұрын
1kv එක හදා ගත්තා. 30,000 යි ගියේ. බල්බ් 6ක් පැය 2ක් පුලුවන්. කඩෙන් බඩු අරන් තමන් හදා ගන්න. ලොකු දේවල් නෑ. ඉන්වර්ටර් එකයි. බැටරියයි. සෝලා conrol එකයි ඕනා. පැනල් එකක් හෝ චාජර් එකක් ගන්න. පැනල් එකක් ගන්න එතකොට නොමිලේ චාර්ජ් කර ගන්න පුලුවන්
@gratextechno9100
@gratextechno9100 2 жыл бұрын
මටත් කියන්න පුලුවන්ද
@shanthaherath398
@shanthaherath398 Жыл бұрын
Kyanna puluwanda
@surisena9520
@surisena9520 2 жыл бұрын
ගෙදරකට ඉතාම වැදගත් දෙයක් ඔබ තුමාගේ නිර්මාණය ගැන මහත් ආඩම්බරයක්අප රටට. ජයෙන් ජයම වේවා.
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@indikasubasingha4457
@indikasubasingha4457 2 жыл бұрын
@@AluthLokaya 1 kw එකේ බැටරි ධාරිතාවය කොපමණද Lead acid ද
@dayanlakshman9225
@dayanlakshman9225 7 ай бұрын
ඔබ තුමා අපේ රටට ආදර්ශයකි, අභිමානයකි, අමිල සම්පතකි
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@sunilgodage3175
@sunilgodage3175 2 жыл бұрын
නිර්මාණකරණයේ යෙදෙන ඔබට ජයෙන් ජය වේවා!
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ඉතාමත් වටිනා නිර්මාණයක් ...සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇති මේ නිෂ්පාදන අගේ කොට සලකනවා.. ඔබතුමාගේ නිෂ්පාදන දායකත්නයට මගේ සුබ පැතුම් .. ජයවේවා..
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@senakajayaweera8185
@senakajayaweera8185 2 жыл бұрын
මම ඉගන ගත්ත මගෙ ගුරු තුමාගේ නියම වැඩක් ඉතාම වැදගත් ඔනම කෙනෙකුට පහසු මිලට ලබා ගත පුළුවන් සුපිරි නිර්මාණයක් මම අරන් මසයකටත් වැඩියි මගෙ අසල්වැසියන් කරන්ට් නැතුව ඉන්න කොට මම සුපිරියට ටිවි බලනවා විදුලි බිලත් 1000 අපු මගෙ දැන් 650 වගෙ ගනකට අඩු වෙලා
@ganeskumara1661
@ganeskumara1661 2 жыл бұрын
සුපිරි නිර්මාණයක් 👍👍
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
රෙද්ද තමා වෙන නැත්තං ලංකාවෙ හක් ඉන්නවනෙ චන්ද කාලෙට ඒක පෙනව සල්ලි වතුරේ
@wapadmasiripadmasiri1335
@wapadmasiripadmasiri1335 2 жыл бұрын
ඔබ සැබෑම අරගලකරුවෙක් අනුන්මතින් තමන්ගොඩයන්න හදන මොඩ නිකමුන්ට හොද ආදර්ශයක් .
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 2 жыл бұрын
Good job keep it up
@MrPindika
@MrPindika 2 жыл бұрын
ටටකට අවශ්‍ය මිනිස්සු. දිනෙන් දින දියුණු වේවා!❤❤❤
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
ඉතාම වටිනා නිශ්පාදනයක් ඔබතුමාටත් ආයතනයටත් සුබාසිරි අපේරටේ නිශ්පාදනයන් රටට ඉතාම අවශ්‍ය වකවානුවක කිරිමගැන ඉතාමත් සතුටුයි
@dmpperera3342
@dmpperera3342 2 жыл бұрын
නියමයි මේ වගේ නිපැයුම් තව තවත් කිරිමට සක්තිය ද්‍යර්යය ලැබේවා.තෙරුවන් සරනයි.
@supperord6367
@supperord6367 2 жыл бұрын
වාසනාවන්... දිනෙන් දින දියුණුවේවා..
@chandikochchigoda4771
@chandikochchigoda4771 2 жыл бұрын
බොහොම වටිනවා ..ස්තුතියි ඔබට ජයවේවා !!
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 жыл бұрын
මමත් හදල ටියෙන්නෙ ඕකම තමා ඕක සරල වැඩක් ඉන්වර්ටර් එකයි.බැටරිඑකයි.චාජර් එකයි ,604 මොඩියුල් එකයි.ලස්සනට වැඩේ කරල තියනව.සුභපැතුම් ❤❤
@savindu18
@savindu18 2 жыл бұрын
Poddak kiyala dennako hadana vidiya
@lesliejayaweera3188
@lesliejayaweera3188 2 жыл бұрын
Hadanna.wedeya kiyala dannaco
@gratextechno9100
@gratextechno9100 2 жыл бұрын
මටත් කියල දෙන්න පුලුවන්ද
@singha6372
@singha6372 2 жыл бұрын
කාලයට ගැලපෙන වටිනා නිර්මාණයක් .බොහෝම පිං සහ බොහෝම ස්තූතියි ඔබතුමාට .ජය වේවා .
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@piyalfernando5989
@piyalfernando5989 2 жыл бұрын
දුප්පත් මිනිස්සු ගැන හොයන්න හිතුනේ ඔබට විතරයි ජයවේවා ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා බූදු සරණයි
@manicksamaratunga989
@manicksamaratunga989 2 жыл бұрын
ලොකුපිනක් පුතේ ඔබේ ජීවිතය ආලොකමත් වේවා
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
jayaweewa 🎊 🎊 🎊 🎊... BOHOMA HONDA KAALOCHITHA NISHPAADANAYAK
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
ගොඩක් වටිනවා ..දිනෙන් දින දියුණු වේවා..🙏🙏🙏🌷🌷 අපේ දේ අගය කරමු.. මාත් එකක් ගන්නවා ඉදිරියේ දි.. ජයවේවා ..
@doneld5713
@doneld5713 2 жыл бұрын
ඉතා වටිනා කාලොචිත නිර්මාණය ක්. ජලයෙන් ජය වේවා සෑම නිවසකටම තිබිය යුතු අනර්ග නිර්මාණයක්. තවත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා...!!!👍💖
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
අපේ රටට මේ කාලයට බොහොම වටිනවා මේක....🔥🔥🔥👌👌👌
@priyansamarawickrama1102
@priyansamarawickrama1102 2 жыл бұрын
ඔබ අපේ රටට වාටින විශේෂ පූද්ගලයේක් ඔබට ඡය වේවා..!!
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
යකො හරකෙක්ද ඔබ ඔක බොරැවක් දකින හැම රෙද්දම විස්වාස කරනවද බුරැව දන්න කෙනෙක්ගෙන් අහනව ඒතකොට ගන්නැ ඔය මිනිහත් බොරැකාරයේක්
@indikasenavirathna3379
@indikasenavirathna3379 2 жыл бұрын
අදතියන විදුලි අරබුදයට මෙිකතමා සුපිරි විසදුම.
@sisilliyanage549
@sisilliyanage549 2 жыл бұрын
හරිම සන්තෝසයි වටිනා නිර්මාණයක්
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
💕
@shalikajayathilake6292
@shalikajayathilake6292 2 жыл бұрын
ඔබතුමා රටට ම වටිනා කෙනෙක් .
@amiththusitha2914
@amiththusitha2914 2 жыл бұрын
සුපිරිතම වැඩක් ජය වේවා...!!!
@lookatthat791
@lookatthat791 2 жыл бұрын
ඉතාමත්ම අනර්ඝ නිපැයුමක්
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 2 жыл бұрын
ඔබතුමාගේ නිර්මාණය කාලෝචිතව ඉතාමත් වටිනා බව පේනවා .විස්තර දැනගන්න කතාකරන්නම්.ස්තුතියි .
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 2 жыл бұрын
සතුටුයි ඔබ ගැන බුදු සරණයි ජය වේවා
@Skzworld646
@Skzworld646 Жыл бұрын
කාලෝචිත නිර්මාණයක් ජයවේවා...🎉🎉🎉🎉🎉
@kumududisanayake4683
@kumududisanayake4683 2 жыл бұрын
බොහෝම හොද නිර්මානයක්. විස්තර inbox karanna.
@PmobileKatunayaka-g3h
@PmobileKatunayaka-g3h 4 ай бұрын
හොදම ගුරුවරයෙක් අංක එක ලංකාවේ
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@lesleyajith7375
@lesleyajith7375 2 жыл бұрын
ජයවෙවා ජයවෙවා බුදු සරනණයි ඔබට 💕💕💕
@madarapremadasa7938
@madarapremadasa7938 2 жыл бұрын
Thanks 🙏 gewanna denna bearida. Godak salli ekawara neane. W500 ganna ona sahanayak denna barida Jayawewa obathuma nkata ❤
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 2 жыл бұрын
මේකෙ උපකරණ කොටස් පිලිබද මුලින්ම කියුවානම් ඉතා වටිනවා
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
Ranganarachchi mahathaata jayawewa!
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
හරිම සතුටුයි 🙏🏼❤️ ඔයාලා දියුණු වෙන්න ඕනේ
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Aththatama godatk watinawa.bohoma sthuthi.kiyala nima karann ba
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
JAYA WEWA NIYAMAI MAMATH LAGADI GANNAWA 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍
@keshankavindu3466
@keshankavindu3466 2 жыл бұрын
Godak watina waddek 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Jaya wewa👍👍👍👍
@ziptagnature1957
@ziptagnature1957 2 жыл бұрын
වැදගත් වැඩ වටිනවා ඇත්තටම
@TitusJayaweera
@TitusJayaweera 4 ай бұрын
Athi wizista nirmanayak ..nishpadanayak jayawewa!!!!.😊
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤️❤️❤️
@lakmal1319
@lakmal1319 2 жыл бұрын
හෙළයට ජය 🙏
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
ඔබලා මෙි රටට වටිනා සමිපත්. අපගේ හිසනමා ගෞරවය. ඔබලා වැනි සමිපත් තව තවත් මෙි රටට බිහි වෙිවා.
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
වෙන නැත්තං..
@Pawani537
@Pawani537 Жыл бұрын
​@@prasannabrooanammanam5850i
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
Godak හොඳයි අපෙ රටෙි නිෂ්පාදනය k...ඔබට ජය පතමි ....
@klshantha5869
@klshantha5869 2 жыл бұрын
වැඩෙ හොඳයි,තව තවත් දියුණු වෙිවා, රටෙ වැඩි පිරිසක් දුප්පත් ඔය මිලත් දරාගන්න අමාරැයි, මාසිකව ගෙවන්න දෙන්න කුුමයක් හදන්න තව මිල අඩු කරන්න පුළුවන් කුුමයක් උත්සාහ ගන්න
@thusharafernando2624
@thusharafernando2624 2 жыл бұрын
කියා නිමකල නොහැකි අනර්ඝ නිර්මානයක්. මීට කලින් ලන්කාවේ බිහි වුන අනෙකුත් නව නිර්මාන මෙන් අභාවයට නොගොස් දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වේවා. ජයෙන් ජය...
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 2 жыл бұрын
මෙවැනි..කරැවො..තමයි..රටට..මෙි..වෙලාවෙ..අවශ්‍ය
@GaminiHerath-j8m
@GaminiHerath-j8m 9 ай бұрын
Good information.thank you.
@GayanHennayakaGASA1M
@GayanHennayakaGASA1M Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.මෙයයි වීමට අවැසි.තව තවත් මෙවැනි දේ මෙරට බිහි කිරීමට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏻❤️
@hemantamatarage4206
@hemantamatarage4206 2 жыл бұрын
200%, ක්ම මේ තමයි රටේ විය යුත්තෙ. මේ රටට,මේ රටේ මිනිස්සුන්ට වට්නා සේවයක්,යුතුකමක් ඉෂ්ඨ කරන,ඉදිරි යේදී මෙවන් නව නිර්මාණ තුලින් ලෝකය තුල ලංකාව ඔසවා තැබිය හැකි... මෙවන් වටිනා ව්ශිෂ්ඨ මිනිසුන් හට රජයෙන් සියළු පහසුකම් හා අතහිත ලබාදිය යුතුයි. මෙවන් නව නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට්,නිෂ්පාදනය කිරීමට වැඩි වැඩියෙන් අවස්තාව අවංකවම ලබාදිය යුතුයි.රජය පමණක් නොවෙයි රටට දැයට ආදරේ මහා ව්‍යාපාරිකයින් සේම සියළු ජනතාවගේම වගකීමක්.. දේශීය නිර්මාණ වලට, දේශීය නිෂ්පාදන වලට මූලික තැන ලබාදීම හා ඒ සදහා තව තවත් උනන්දු කිරීම...👍❤️
@sanathjayathilaka454
@sanathjayathilaka454 2 жыл бұрын
Budusaranai Jayen jayama wewa.
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
26000 ජෙනරේටරයෙන් Tv, ප්ලෑන්,වැඩකරන්න බැරිද,..ඉදිරියටත් තව තවත් නිර්මාන ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරැවන්සරනයි ...
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 2 жыл бұрын
ජයවෙිිවා .🙏🙏🙏 රටට යහපතක් වෙිිවි.
@niranjalasajee6215
@niranjalasajee6215 2 жыл бұрын
බොහොම වටිනව. ජයම වේවා
@jayakumari4258
@jayakumari4258 2 жыл бұрын
තෙරුවන් සරණයි ජයෙන් ජයම වෙිවා
@lalpremasinghe215
@lalpremasinghe215 2 жыл бұрын
හරිම බුද්ධිමත් සාධාරණ මහත්මයෙක්.. රටට අවශ්‍යම උපාංගයක්.මමත් අනිවාර්යෙන්ම එකක් ගන්නවාමයි..
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 Жыл бұрын
ගනිං ලනුවකුත් ඉල්ලගං ඔය මිනිහගෙන් ඔක බොැවක්
@apkhorana7613
@apkhorana7613 2 жыл бұрын
සුපිරි නිර්මානයක් ජය වේවා ....
@sigmazouzou6898
@sigmazouzou6898 2 жыл бұрын
මේක තමයි නියම මේ රටගෙවල්වල තියනවා මම බලාපොරොත්තු වේනෙ මගෙ ගෙදරට ඔය සෝලා එක..
@subashsaranga7709
@subashsaranga7709 2 жыл бұрын
අපිත් සර් ගාව ඉගෙන ගන්නෙ සුපිරි වැඩිඩෙක්
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි .
@lalithfonseka9886
@lalithfonseka9886 2 жыл бұрын
ඔබලා ට ජය ම පතමි. Watt 250 ට අවශ්‍ය බැටරි ය ඇම්පියර් කීයද, watt 500 ට අවශ්‍ය බැටරි ය ඇම්පියර් කීයද?
@sumitvithana1233
@sumitvithana1233 2 жыл бұрын
බොහොම කල්පනාවෙන්... හිරෙත් දාන්න පුලුවන්...
@ChandimaPereira
@ChandimaPereira 2 жыл бұрын
viduli arbudayata itha hoda visadumak wagema sema kenekutama daranna puluwan mudalakata lebena ekath godak watinawa
@indrasenadesilva
@indrasenadesilva 2 жыл бұрын
This is a great invention. It is very attractive and cheap as well. I am truly fascinated with the product. I feel like buying this valuable generator soon. Everyone should own this generator as this is a tailor-made product. Congratulations Mr Ranganaarachchi.
@dhammika99
@dhammika99 2 жыл бұрын
මේ ඉන්නේ.....රටට ඇත්තටම ආදරේ මිනිස්සූ, හැමෝම එකතුවෙන්න....මේ අයව දිරිමත් කරන්න සහයෝගය දෙන්න...දැන් හොදටම ඇති දේශපාඵවෝ පස්සේ ගියා..උන් රටට කල සෙතක් නෑ, උන් කෑව බිව්වා සැප වින්ද විතරක්ම නොවෙයි..ඒ අයගෙ දරැවන්ගේ දරැවන්ටත් එහා ගිය ආර්ථිකයක් හදල ඉවරයි...ගෝත්‍රික නොවී පක්ෂ පාට වලින් ඉවත් වන්න... දැන්වත් පියවි සිහියට එන්න...ඒ ඇවිත් ඊලඟ මැතිවරණයේදී ඡන්දය කිසිම දේශපාළණ පක්ෂයකට ලබානොදී....ඉන්න 225ම ගෙදර යවන්න දැන්ම තියාම සූදානම් වන්න....🙏
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 Жыл бұрын
මම ගෙනාවේ එහෙම.pitakotuwe තියෙනවා.තුනයි ගානක් කියන්නේ .ලක්ෂ තුනක් වුණත් මාස 60න් ගෙවන්න ඕනි.රුපියල් පන්දහක් බිල එන කෙනා.එතකොට ඔය ඉන්නවට ඒකත් ඉවරයි .ඕක ඊට වඩා අඩුවට දෙන්න පුළුවන්.
@MyChannel-ve8is
@MyChannel-ve8is 2 жыл бұрын
මම ත් අනිවාර්යයෙන් එකක් ගන්නවාමයි 😇 ජයවේවා
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි !
@sigmazouzou6898
@sigmazouzou6898 2 жыл бұрын
අගනාවැඩක් දිනේ දින දිවුනුවේවා බුදු සරනයි
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
මෙන්න අපේ වැඩ්ඩෝ අපේ දේ පාවිච්ච කරපල්ලා හැමෝම
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@hilink-sd4qi
@hilink-sd4qi 2 жыл бұрын
Supiri, niyami, waddo, labawa, inna, budusarani
@wimaletmahanayake8386
@wimaletmahanayake8386 2 жыл бұрын
Well done.
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
සුපිරියි
@afgsdfdr8273
@afgsdfdr8273 2 жыл бұрын
🇱🇰බුදුසරණයි 🇱🇰ජයවේවා 🇱🇰ඔබ දෙදෙනාටම 🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼❤️❤️❤️
@chanukmethsilu6137
@chanukmethsilu6137 2 жыл бұрын
ඕවා අපිට වැඩක් නෑ අපි අරගලයෙන්ම මේක විසදුම. අපිට ආන්ඩුවෙන් ඔක්කොම නිකන් දීපියව්. අරගලයට ජයවේවා.🥺😊😚😋😉
@karuranaweera7467
@karuranaweera7467 2 жыл бұрын
Oba samata Jayne jayama vewa. Mulu hasina oba samata Subaru pathami - karu.
@dilanzoysa67
@dilanzoysa67 2 жыл бұрын
Budusaranai.
@Matheeshaprabath.1234
@Matheeshaprabath.1234 2 жыл бұрын
රටට වටින මිනිසුන් අගය කරමු👍
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
ඇත්තටම හොදයි... මාත් එකක් ගන්න ඕනේ... ජයවේවා ♥♥
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
වටිනා දෙයක්...කාලීනව ඉතා වැදගත්...සුබපැතුම්..!
@rajusamarasinghe2929
@rajusamarasinghe2929 Жыл бұрын
Jaya wewa nirmana saktiya wadiwewa
@nanayakkaralasantha2000
@nanayakkaralasantha2000 2 жыл бұрын
Aththtma godaaaaakkk hoai meka tavath vadi diyunu venna kiyala mama prarthana karanava bs
@samanthawijesinghe1356
@samanthawijesinghe1356 2 жыл бұрын
godak hodai sir mamath kaden invertor ekai solar panel ekai charge control ekai aragena hada gaththa adahasa deepu eka gana godak sathutui
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН