පුදුම හිතෙන රසක් අමුද්‍රව්‍ය 3න් හැදුව මං කාපු රසම කෑම - Amazing Pudding recipe with Finger millet ❤

  Рет қаралды 52,539

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

පුදුම හිතෙන රසක් අමුද්‍රව්‍ය 3 න් හැදුව මං කාපු රසම කෑම Amazing Pudding recipe with Finger millet ❤
#kusala
#pudding
#fingermillet
#desert

Пікірлер: 57
@manorigavs2154
@manorigavs2154 10 ай бұрын
මේක කලිනුත් කියලා දුන්නා අක්කි.මං ගොඩ පාරක් හැදුවා ඒ රෙසිපියට.රසයි ❤️🥺🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@mimii1122-i9x
@mimii1122-i9x 9 ай бұрын
හරිම රස පාටයි ❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 10 ай бұрын
අක්කා මේ රෙසපි එක කලිනුත් දාලා තිබුනා සව් පොඩ්ඩකුත් එකතු කරලා හදන විදිහට. නිකමට හදලා බැලුවා ඇත්තටම හරිම රසයි. පැණි එකතු කරහම තවත් රසයි. අපේ ගෙදර දැන් නිතරම වගේ හැදෙනවා. ඒ තරමට රසයි වගේම ගුණයි ❤😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@rishanka77
@rishanka77 10 ай бұрын
නංගියෝ ඔයාගේ ඩෙසට් එක නියමයි ඔයා හදන හැටි කතා කරන දැක්කාම ආස හිතෙනවා
@januthisaranya9142
@januthisaranya9142 10 ай бұрын
Frig eke dannama oned akke.frig ekk nane
@ChaithrikaKumari
@ChaithrikaKumari Ай бұрын
Rasa patao adai dakke adama hadanawa godak sthuthi oba thumiyata me dewal kiyala denawata
@malkanthipdr8384
@malkanthipdr8384 10 ай бұрын
ඉතාමත් වැදගත් ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
මමත් හැදුව....ගොඩක් රසයි...ගොඩක් ස්තූතිය් ඔයාට ..👍👌💃😊
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 10 ай бұрын
හදල,කන්නහිතෙනව,ස්තුතියි
@kavishaherath887
@kavishaherath887 10 ай бұрын
Ane akkiyo puluwannm bath uyaddi hal walata wathura pramane tjiyanna kiyala dennako godak pin oyata please loku udawwak
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 10 ай бұрын
හරිම පැහැදිලියි 👌👌
@umay561
@umay561 10 ай бұрын
Akki mama godak kamathi kithul piti kema kanna, please kithul piti recipes dhaannako
@shamilagamage8950
@shamilagamage8950 10 ай бұрын
Miss fresh milk ගන්න පුලුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන්
@DarshaniJayasekara
@DarshaniJayasekara 3 ай бұрын
Hadala balanda ona
@jamilafarida4630
@jamilafarida4630 10 ай бұрын
කුරක්කන් කැම වටිටොරු වැඩියෙන් දාන්නස්තුතියි❤❤❤
@westpark2992
@westpark2992 10 ай бұрын
කිතුල් පිටි වලින් බැයිද මෙහෙම හදන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන් ..මේ විදියට ම හදාගන්න
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
අම්මෝ කමු කමු❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍👍❤❤❤
@චතුරචාලංක
@චතුරචාලංක 10 ай бұрын
❤❤❤
@MommaCha808
@MommaCha808 10 ай бұрын
Nicely
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu 10 ай бұрын
Godak vatina vidio ekak maru
@hansika680
@hansika680 10 ай бұрын
කුරක්කන් පිටි වෙනුවට වෙන මුකුත් ගන්න බැරිද
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
කිතුල් පිටි
@hansika680
@hansika680 10 ай бұрын
👍
@dewliapsara2296
@dewliapsara2296 10 ай бұрын
Math hadanna one❤
@dshdhammi7724
@dshdhammi7724 10 ай бұрын
ස්තුතියි හුගාක් යහපතක්ම වේවා
@razeenaharlique7426
@razeenaharlique7426 10 ай бұрын
හාල් පිටි වලින් හදන්න පුළුවන්ද
@sunethrapriyadarshani1866
@sunethrapriyadarshani1866 10 ай бұрын
Biththara danna kramayak nedda
@s.h.munasingha2590
@s.h.munasingha2590 10 ай бұрын
ඕවා හදල දුන්න වගේ නෙවෙයි . හැමදාම ඉල්ලනවනෙ.
@ajanthigabadamudalige448
@ajanthigabadamudalige448 10 ай бұрын
නියමයි මිස්
@madusharoshini1629
@madusharoshini1629 10 ай бұрын
❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@malkanthiHeliyagoda
@malkanthiHeliyagoda 10 ай бұрын
රසම රසයි
@hithruorganics7974
@hithruorganics7974 10 ай бұрын
❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@DuleekaPriyadharshani
@DuleekaPriyadharshani 10 ай бұрын
Hadamu hadamu komahari apith❤
@thakshilamadhuwanthi3519
@thakshilamadhuwanthi3519 10 ай бұрын
Pol kirida gnne
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ඔව්
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 10 ай бұрын
Good morning YOUR Recipes are excellent seems to be DELICIOUS AND TASTYOnly your voice. Why don't you come personally? ??as all your subscribers to see you.
@bandujayasinha9096
@bandujayasinha9096 10 ай бұрын
❤️❤️❤️❤️💐💐💐🌹
@NayomiBandara
@NayomiBandara 10 ай бұрын
කුරක්කන් නිසා කෝමත් රස ඇති. කුරක්කන් කැදත් පුදුම රසයිනේ
@සිංහලමිස්
@සිංහලමිස් 9 ай бұрын
😢
@mangaladias1610
@mangaladias1610 10 ай бұрын
🥮👍💖💖💖💖
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 10 ай бұрын
❤❤❤❤
@shanugunasekara8629
@shanugunasekara8629 10 ай бұрын
❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@amilaamila900
@amilaamila900 10 ай бұрын
@@KusalasSimpleLife akke oyage kama jathi mama th hadanawa aththatama godak arai.babala asawen kanawa.budu saranai oyata.
@chanthrachanthra9963
@chanthrachanthra9963 10 ай бұрын
❤❤
@CharukiHansitha
@CharukiHansitha 10 ай бұрын
❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 10 ай бұрын
❤❤❤
@wasanthawasantha62
@wasanthawasantha62 10 ай бұрын
❤❤❤❤
@PriyanthikaManike
@PriyanthikaManike 10 ай бұрын
❤❤❤❤
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 94 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 94 МЛН