සුපිරි රසකට බඩ පිරෙන්න කන්න පුළුවන් ස්වභාවික වෙනස් පුඩින් එකක් Avacardo pudding - Kusala's Simple

  Рет қаралды 69,716

Kusala's Simple Life

Kusala's Simple Life

11 ай бұрын

සුපිරි රසකට බඩ පිරෙන්න කන්න පුළුවන් ස්වභාවික වෙනස් පුඩින් එකක් Avacardo pudding - Kusala's Simple
#pudding
#vegetarianrecipe
#avacado
#kusala
#avacadopudding

Пікірлер: 79
@darshanikachandanie5235
@darshanikachandanie5235 10 ай бұрын
ඉතාම වටිනා,ආහාරය ක්,ඔබ තුමියට ,නිදුක්,නිරෝගී සම්පත්තිය ලැබේවා !
@d.k.k5064
@d.k.k5064 10 ай бұрын
Thanks අක්කා ඔයාට කැම හදන්න හොන්ද අදහස් එනවා. ඒවගේම ඒවා සිම්පල් වගෙම ගුනදායකයි.මම විශේෂයෙන්ම කැමතියි ඔයාගෙ රෙසිපි වලට.thank you so much ❤❤❤
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 10 ай бұрын
ඔයාගෙ අදහස් නම් කියල වැඩක් නෑ....💗💗💗
@hemakanthi6274
@hemakanthi6274 10 ай бұрын
නියමයි අඩු වියදමක් නිසා හදන්නත් ලේසියි රසපාටයි අනිවාර්යෙන් හදනවා බුදුසරණයි නංගි
@ShyamaliSwarnamali-gt2ky
@ShyamaliSwarnamali-gt2ky 10 ай бұрын
දකිද්දී කන්න ආස හිතෙනවා අනිවාර්යෙන් හදලා බලනවා 😜❤️❤️❤️
@nadeeshalakmali8414
@nadeeshalakmali8414 10 ай бұрын
Oyage vidiyo nam supiri,niyamakema,
@chamariebasnayaka821
@chamariebasnayaka821 9 ай бұрын
හරිම වැදගත්
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 10 ай бұрын
Bohoma hodai sthuthi jesu pihitai
@bertylalanlalan
@bertylalanlalan 10 ай бұрын
ඒක සුපිරි
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 10 ай бұрын
නියමයි ❤
@wasanafernando2079
@wasanafernando2079 10 ай бұрын
ජේසු පිහිටයි .❤️❤️
@priyankakumari4851
@priyankakumari4851 10 ай бұрын
Niyamai
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 10 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
@sunethrakaluarachchi6283
@sunethrakaluarachchi6283 10 ай бұрын
ඔයා කියල දෙන ජෙලි,යෝගට් පුඩිං එක අද මම හැදුව.ඇත්තටම හරිම රසයි.මේ රස්නෙත් එක්ක ඒක කද්දි බඩට හරිම සනීප කූල් ගතියක් දැනුනෙ. ඉස්සරහ ගෙදරටත් දුන්න.එයාලත් හරිම රසයි කිය කිය රස වින්ද. ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හරිම ලේසි රෙසිපි කියල දෙනවට.මේකත් මම හෙටම හදනව.
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍👍👍👍❤
@srilaligraceyasothapalan7731
@srilaligraceyasothapalan7731 10 ай бұрын
Your dishes are amazing . Throughly enjoy them . Delicious & simple . ❤👍👍👍🙏🙏
@user-nn8ln8vz5q
@user-nn8ln8vz5q 10 ай бұрын
බොහොම ස්තුතියි කුසලා, නැවුම් අදහසට
@priyankagunawardhana171
@priyankagunawardhana171 10 ай бұрын
Budusaranai 🙏 🙏
@piumiisurika2211
@piumiisurika2211 10 ай бұрын
Niyamai akke❤
@darshidarshi2524
@darshidarshi2524 10 ай бұрын
Wooow ♥
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
හැමදාමත් අලුත් දෙයක්.. හරිම ආසාවෙන් බලන චැනල් එකක්... Thanks for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ස්තුතියි බෙහෙවින්
@kanchanamoragoda2192
@kanchanamoragoda2192 10 ай бұрын
Ammo mam asama kemak avacado😘😁
@dinithiperera7834
@dinithiperera7834 9 ай бұрын
Oyage recipe harima pahasui saralai.ewagema gunai.podi ayata palathuru kawagnda hodama kramayak meka
@user-ji7cp9ok3j
@user-ji7cp9ok3j 10 ай бұрын
අනිවර්‍යෙන් හදනවා ඔයාගේ කෑම ජාති ගොඩක් හ්දනවා බොහොම ස්තුතියයි කියලා දෙනවට
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍❤❤
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 10 ай бұрын
Rasa ethi godak .bohoma sthuthy obata.
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Adathamai Heduwe Hebei mn Raisins Tikakuth ekathu kala.Rasata Thiyenawa.Thank you Kusala🥰💐🥰
@chandralathaperera8555
@chandralathaperera8555 9 ай бұрын
Oya hadanakota hari lassa.nai api hadanakota welawath yanawa wadeth bakal b s
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 10 ай бұрын
ජේසු පිහිටයි ඔයාට 🙏🙏🙏🙏❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb 5 ай бұрын
Thsnks dear. ❤❤❤
@chithrakumari488
@chithrakumari488 10 ай бұрын
Ane mn haduwa dan meh pudima thama sithakarane thiyenne kala balala rasath kiyn nm oyt theruwan sarani mehem dewal kiyl dena eka godk pin
@shanthiperera3559
@shanthiperera3559 10 ай бұрын
👍👍👍👍👍
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
සත්තකින්ම ඔවි පිටිකිරි අක්මාරෝග ඇති කරනවා හොද කෑමක් වගේම ගුනයි බොහොම ස්තුති
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 10 ай бұрын
Kesel ,polkiri.cronfla dala hadanna puluvanda Dr
@susienawagamuwage3497
@susienawagamuwage3497 10 ай бұрын
Wow..Thank you sister..Super recipes :)
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@ramyamalathi5930
@ramyamalathi5930 10 ай бұрын
@fauziaraheem5392
@fauziaraheem5392 10 ай бұрын
Thanks dear 🎉🎉🎉
@w.athilinawathie4957
@w.athilinawathie4957 8 ай бұрын
👍🌹
@anupamapremarathne7810
@anupamapremarathne7810 10 ай бұрын
💚💚💚
@niroshafernando3646
@niroshafernando3646 8 ай бұрын
Thank you
@udeshikapathirana2912
@udeshikapathirana2912 10 ай бұрын
Akke jelatin babalata hodaida
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 10 ай бұрын
Aiwarayenma hadanawa
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 10 ай бұрын
Nangiyo jul gannawanam kohomada karanne
@dinithiperera7834
@dinithiperera7834 9 ай бұрын
Fresh milk 200ml kata podi ali pera gediyak dammoth madi wenne na neda miss
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv 10 ай бұрын
කෙසෙල් වලින් පුළුවන්ද
@lakmalidesanayaka2132
@lakmalidesanayaka2132 10 ай бұрын
❤❤❤❤❤❤❤❤Senushi❤
@mslata363
@mslata363 10 ай бұрын
Ani oya hadana kama diha balana eka wetharai karanne mama oman rati gadaraka enna mehita allipera genne na apuwama thama hadanna wanne oya hamadam geena videos harima watina eiwa bohoma pin
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍❤❤❤
@dammikalankarathna9089
@dammikalankarathna9089 10 ай бұрын
Neyami oyage videuo
@kusumraveena
@kusumraveena 10 ай бұрын
Kiyawanawa wedineyako
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 10 ай бұрын
තෙරුවන් සරණයි !බොහොම ස්තුති .
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@thashaniranathunga1503
@thashaniranathunga1503 9 ай бұрын
Math heduwa anee hai wenne ne ne gdak wela frij ekth thibba n jeltin wenuwat conflowr demme
@susienawagamuwage3497
@susienawagamuwage3497 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍👍👍👍👍😍😍😍
@kavinduanjana7055
@kavinduanjana7055 10 ай бұрын
Hari lesi guna deyak
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 10 ай бұрын
Wow , 👌 ස්තූතියි ඔයාට අක්කේ... මේකට ජෙලටින් දාන්නේ හොඳට සෙට් වෙන්න නේ... ඉතින් ඒ සෙට් වීම කෝන් පිටි දාලා කර ගන්න පුළුවන් වෙයි ද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ඔව්..නංගි මං ඒක කියනවා වීඩියෝ එකේ
@rawana927af5
@rawana927af5 10 ай бұрын
මේකට රට ඉඳි,,වියලි මිදි දැම්මනං හොඳයිද,,,?🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ඔව්..හොඳයි
@CleravioletPerera
@CleravioletPerera 10 ай бұрын
​@@KusalasSimpleLife😅7f
@nandaniperis9537
@nandaniperis9537 10 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් .ස්තුතියි
@maulyeliza7082
@maulyeliza7082 10 ай бұрын
ජෙලටින් කියන්නේ සත්ව ආහාරයක්. කෝන්ෆ්ලා හෝ අගර් අගර් පාවිච්චි කරන්න පුළුවන් වෙජිටේරියන් අයට
@shyamakularathne1371
@shyamakularathne1371 10 ай бұрын
ජෙලටින් දාන්නේ නැතුව ඉන්න බැරිද
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන් ..එතකොට කැටේට එන්නෙ නෑ ..එහෙමත් හොඳයි
@yapabandara3020
@yapabandara3020 10 ай бұрын
Game
@chamarairesh4248
@chamarairesh4248 10 ай бұрын
මමත් හැදුවා අලි පේර පුඩින් එක ඒත් ඒක හරියට සෙට් වෙන්නෙ නෑනේ ඒ ඇයි මොකක්ද ඒකට කරන්නනේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
මේ ප්‍රමාණයට ජෙලටින් මේස හැඳි 2ක් දැම්මනම් සෙට් වෙනවා
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
මේක කොච්චර දවසක් තියාගන්න පුළුවන්ද.. අලිපේර අමුවෙන් දාන නිසා.. ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න..
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
එලියෙ දවසක් විතර...ෆ්‍රිජ් එකේදවස් 3 ක්
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
@@KusalasSimpleLife ගොඩක් ඉස්තූතියි.. 👍
@user-bb9zs9ub1p
@user-bb9zs9ub1p 10 ай бұрын
😂
@shanthiperera3559
@shanthiperera3559 10 ай бұрын
👍👍👍👍👍
@bernikurera6486
@bernikurera6486 10 ай бұрын
Oyage viedioes harimA wAtinAva.mama sadala balanava.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 49 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.