පොල්කිරිවල මෙච්චර රසක් තියෙනවද කියල හිතුණා 😲 Coconut milk Curd,Vegetarian Pudding recipe - Kusala

  Рет қаралды 513,069

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

පොල්කිරිවල මෙච්චර රසක් තියෙනවද කියල හිතුණා 😲 Coconut milk Curd,Vegetarian Pudding recipe - Kusala

Пікірлер: 331
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මේක ගොඩක් රස අතුරුපසක්.කිතුල් පැණි පොල් පැණි තියෙනව නම් සීනි කැරමල් කරන්න ඕනි නෑ ..රට ඉඳි වගේම වියලි මිදි, කජු කෑලි, එකතු කරගත්තොත් තවත් රසයි . පොල්කිරි නැති අය එළකිරි හරි...කඩේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්න..
@badrasenavirathne7580
@badrasenavirathne7580 Жыл бұрын
Thank s
@dharmadasakoralagamage9668
@dharmadasakoralagamage9668 Жыл бұрын
🎉😂😂
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ඔයාගෙ කටහඬට මං හරිම ආසයිබ කුසී,,,තෙරුවන් සරණයි ඔයාට!!!.
@piyuminawodya3415
@piyuminawodya3415 Жыл бұрын
@jonealex4694
@jonealex4694 Жыл бұрын
y
@senithipamudima
@senithipamudima Жыл бұрын
කෝන්ෆ්ලා නැත්තම් වෙන මොනාත් එකතු කරන්න බැයිද
@champikanishadi776
@champikanishadi776 8 күн бұрын
හාල් පිටි ටිකක් බැදලා අරගන්න 😊❤
@janithacosta
@janithacosta Жыл бұрын
අනේ හරිම පහසුයි රසයි ගුනයි . 🎉❤❤❤❤❤❤ ස්තුතියි ඔබතුමියට !
@maduwickramarathne1889
@maduwickramarathne1889 Жыл бұрын
මේක නම් හදලාම බලන් ඕනී..මං ඔයාගේ වීඩියෝ බලලා සබන් හැදුව..ඒවා හොදටම ආවා..ඔයාට පින් ඒ දැනුම අපි එක්ක බෙදා ගන්නවට..ජේසු පිහිටයි ඔයාට
@Maduruwan-i4q
@Maduruwan-i4q 4 ай бұрын
Konfla dannama onada
@malkanthipdr8384
@malkanthipdr8384 10 ай бұрын
ඉතාමත් වැදගත් ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
මුදවපු කිරි,යෝගට්,කන්නේ නැති නිසා මට නම් මේක ගොඩක් වටිනවා ,ගොඩක් ස්තූතියි නන්ගි
@ganganipriyanka4750
@ganganipriyanka4750 Жыл бұрын
කෝෆ්ලා කියන්නේ මොනාද ? 🤔
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කෝන්ෆ්ලා කියන්නෙ බඩ ඉරිඟු ඇටවලින් නිස්සාරණය කරල ගන්න සුදුපාට පිටි වර්ගයක් ..කඩවල තියෙනවා
@with-zw6pb
@with-zw6pb 8 ай бұрын
Corn flour nathuwa hadanna bada
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 Жыл бұрын
ඔයාගේ කෑම රෙසිපි හරිම ලේසියි,පහසුයි අක්කේ .thank u අක්කේ ඔයාට ❤️❤️
@kalanisubodika229
@kalanisubodika229 Жыл бұрын
Man ada haduwa..godak rasai..rata idi dala haduwe..pol kiri kiyala kiyannawath be...thank you me wage easy recipes kiyala denawata...❤❤❤
@smkumarakumara6007
@smkumarakumara6007 Жыл бұрын
මමත් ඔයාගේ කෑම වලට හරිම ආසයි අක්කේ.ඔයා අපට අලුත් දේවල් කියාදෙනවා.බුදු සරණයි අක්කී ඔයාට
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා මේක....😍💪 ස්තූතියි ...
@shanthisilva2819
@shanthisilva2819 Жыл бұрын
මම කජු එකතු කරලා.හැදුවා ඇත්තෙන්ම හරිම රස පුඩින් එකක්.❤
@Tharushalankesh
@Tharushalankesh 11 ай бұрын
මෙකට කියන නම මොකද්ද
@KushanSenanayaka-op4yb
@KushanSenanayaka-op4yb 8 ай бұрын
හරිම රසයි මම හැදුවා..👍
@maheshirajapaksayapa2732
@maheshirajapaksayapa2732 Жыл бұрын
Any alternative for corn flour? Thanks
@imeshapiumini2861
@imeshapiumini2861 Жыл бұрын
මේක හරිම රසයි. පොල්කිරි වලින් එච්චර රසක් එන්නෙ කොහොමද කියලා හිතෙන තරම් රසයි. ගොඩක් ස්තූතියි ඔබතුමියට, ගොඩක් ලේසි ඉක්මනින් හදාගන්න පුළුවන් recipes අපිට අරගෙන එඅනවට. ගෙදර හැමෝම මේ dessert එකට කැමති වුණා.❤ ❤❤
@MervinPiyathilaka
@MervinPiyathilaka 8 ай бұрын
Mix sports 4:15 wrstl❤❤😂ing😢
@k.anjulaofficial
@k.anjulaofficial 2 ай бұрын
Harima rasai me පුඩින් eka ratakaju dapuwama thawath godak rasai oyata godak sthuthi me dewal kiyla denawata ape gedara hamoma harima rasai kiwwa ❤
@Pavani-sathsarani
@Pavani-sathsarani Жыл бұрын
මාත් හැදුවා ඇත්තටම හරිම රසයි.රට ඉඳි තිබ්බේ නෑ.හැබැයි ඒත් රසයි.👍👍
@sarathhettigoda294
@sarathhettigoda294 Жыл бұрын
මේකාලෙ හැටියට ගොඩක්වටින ⁣ඉදිරිපත් කිරීමක් ස්තුතියි,කුසලං මහත්මිය.යෝගට් එකක්ම රජු 80 නෙ, ලොකු වෙනසක් ,තවතවත් නිෂ්පාදන අත්හදා බලන්න දැනුම ලැබේවා සුබ අනාගතයක් !
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 Жыл бұрын
මෙක නම් රස ඇති බලන් ඔනි හදලා අපි මස් මලු කරන්නේ නැති නිසා .ගොඩක් වට්නවා
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
අනෙ අක්කේ කොන්ෆ්ලා නැති ව හදන්න බැරිද .කියන්න කො අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔය වගේ සෙට් වෙන්නෙ නෑ නංගි එතකොට
@pathmalatha2704
@pathmalatha2704 Жыл бұрын
මාත් හදලා පොඩි අයට දෙන්න ඕනේ .💐ස්තුතියි ඔබතුමියට...
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
ඒක නම් රස ඇති .අනිවාර්යයෙන්ම හදලා බලන්නම් ❤
@ShiraniTissaarachchi
@ShiraniTissaarachchi Жыл бұрын
ඇත්තමයි කුසලා ඒකනම් මරු😊
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
අනෙ අක්කේ කොන්ෆ්ලා නැති ව හදන්න බැරිද කියන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔය වගේ සෙට් වෙන්නෙ නෑ නංගි එතකොට
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
මේක ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේ විදියට හදන්න පුලුවන් නේද දුව?
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන් ...❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙ මැද පෙරදිග ඔය විදියට හදනවා හැබයි කිරිපිටි දිය කරලා පොල්කිරි නිසා ගොඩක් රසට ඇති බොහොම ස්තුතියි ඔයට ආයුබෝ වේවා
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
මම අදම හදනව පුතේ මට සිනි තියෙනව එ්ත් මෙික නම් කන්නම හිතෙනව තෙරැවන් සරණයි ඔයාට
@ගසකමහිම
@ගසකමහිම Жыл бұрын
කනවනම් address එක කියලා කන්න මල ගෙදර එන්න ඕනෙනේ ඒකයි😂
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
හදන්න ඕනේ 😋😋
@tharushiperera8491
@tharushiperera8491 Жыл бұрын
Corn flour kiynne පාන් පිටිද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නෑ බඩ ඉරිඟු පිටි
@lalaniliyanagedona8419
@lalaniliyanagedona8419 6 ай бұрын
Thanks
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
හරිම ලස්සනට කියල දෙනවා. ඒවගේම රසත් ඇති. මම පොඩි කාලෙ මගෙ අම්ම කස්ටඩ් පුඩිමක් හදනවා හරිම රසයි. එයට කල්කිරි ගන්නවා අනිත් ජාති දන්නැ.මම කියන්නෙ 70 අවුරුද් වගෙ කාලෙ හදපු එකක්. දැන්නම් පැකට තියෙනවා එත් ඒ රසනම් එන්නැ.දන්නවා නම් කියලා දෙන්න.තෙරැවන් සරණයි!!
@teesharatnaweera2962
@teesharatnaweera2962 Жыл бұрын
Carn flour වෙනුවට පන් පිටි ගන්න බැරිද.
@teesharatnaweera2962
@teesharatnaweera2962 Жыл бұрын
Akke kiyanna ko
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
එතකොට හරියටම එන්නෙ නෑ නංගි..
@dammikasdammikas8414
@dammikasdammikas8414 Жыл бұрын
පිටිකල පොල්කිරි ගන්න පුලුවන්ද මේක හදන්න
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
මුද්දරප්පලම්,කජු වගේ දේවල් එකතු කරන්නත් පුළුවන් නේද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව් ඔව් ..එතකොට මාර රසයි
@dammikagamage5736
@dammikagamage5736 Жыл бұрын
මේකට පොල් කිරි නැතුව ප්‍රෙස්මිල්ක් දාන්න බැරිද
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 Жыл бұрын
Thanks Miss Kusala
@pushpadesilva923
@pushpadesilva923 Жыл бұрын
නියමයි,. සිමිපල්,.. තෑන්ක්ස් ඔයාට❤
@niyaljanaka9584
@niyaljanaka9584 Жыл бұрын
Corn flour wenuwata pan piti danna barida.
@nayanakumari6034
@nayanakumari6034 Жыл бұрын
මමත් අද හැදුව.මොකුත් දැම්මෙ නෑ.ඒත් හරිම රසයි.
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි
@GAMingSADUWA-i9s
@GAMingSADUWA-i9s 7 ай бұрын
අක්කෙ කෝන්ෆලා නැතුව බැරිද
@GAMingSADUWA-i9s
@GAMingSADUWA-i9s 7 ай бұрын
අක්කෙ කෝන්ෆලා නැතුව බැරිද
@GAMingSADUWA-i9s
@GAMingSADUWA-i9s 7 ай бұрын
අක්කෙ කෝන්ෆලා නැතුව බැරිද
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
මමත් අල දාපු හාල් පිටි රොටි හැදුවා.හරිම රසයි.දුවත් අසයි එ් රොටි කන්න.ඔයාට ගොඩක් ස්තූතියි අපට රස කෑම හදන හැටි කියල දෙනවට.
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Anu what is that recipe i cant find it
@mirandikalakmali762
@mirandikalakmali762 Жыл бұрын
තෑන්ක්යූ අක්කේ ඔයාට ගොඩක් රස පාටයි.අපිත් හදලා බලන්නම්,ඔයාටත් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා
@priyankarubasinghe5329
@priyankarubasinghe5329 5 ай бұрын
ප්ලාස්ටික් හැන්දකින් ද හැදි ගාන්නේ ඔයා.
@niroshadamayanthi6541
@niroshadamayanthi6541 21 күн бұрын
මමත් හදලා බැලුවා .ඇත්තටම ගොඩක් රස අතුරුපසක්.ස්තුතියි මේ රෙසිපි එක කියලා දුන්නාට අක්කේ...❤😊😊
@kadnhperera6062
@kadnhperera6062 9 ай бұрын
සීනි රෝගීන් බොහෝ විට පොල් පැණි හෝ කිතූල් පැණි අඩංගු ආහාර මද වශයෙන් ආහාර යට ගන්නව.ඒ නිසා ඔබ පිලියෙල කරගන්නා ආකාරය පැහැදිලි කරනවිට පැණි යොදා ගන්නේ නම් කොපමණ ප්‍රමාණයක්ද යන්නත් සදහන් කරනවානම් ඉතා හොදයි.ඔබ ඉතා හොඳින් ම පැහැදිලි ව විස්තර කිරීම ගැන ස්තූති කරමි.ඔබ තුමියට බුදු සරණයි දෙවි පිහිටයි........
@gappiyagaming1551
@gappiyagaming1551 6 ай бұрын
කොච්චර කල් තියා ගන්න පුලුවන්ද
@harshanishamila661
@harshanishamila661 Жыл бұрын
අක්කි ඔයාගේ හාල් පිට් අල රොට් හැදුවා හරිම රහායි
@YasanthiNimalika-ck8qc
@YasanthiNimalika-ck8qc Жыл бұрын
මමත් හෙදුවා ෆෙෂ්මිල්ක් වලින්‍ රටඉදි නැතුව රටකජු දැම්මා හරිම රසයි..❤️
@manoriyasarathna9418
@manoriyasarathna9418 Жыл бұрын
කෝන් ෆ්ලා නැත්නම් ඒ වෙනුවට පාන් පිටි පාවිච්චි කරල.හදන්න පුලුවන්ද අක්කා ?
@pradeepkumara6488
@pradeepkumara6488 Жыл бұрын
මටත් dana ganna ona eka
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
Hitha ganna beri tharam lesiyen hadanna puluwan rasa kemak.. Thank you. Oyage voice ekath harima lassanai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@ChethakaMandinu
@ChethakaMandinu 11 ай бұрын
කොප්ලා කියන්නේ මොනවද🥲🥲
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
waw 🎉 thanks
@nissankafernando7053
@nissankafernando7053 Жыл бұрын
ඔබගේ සමාජමෙහෙවර අපි අගයකරනව ඔබට පිං !
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍❤️❤️❤️
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ගොඩාක් ස්තුතීයි
@yamunaranpatidevage9172
@yamunaranpatidevage9172 Жыл бұрын
පොල්කිරි වෙනුවට එලකිරි දාලා හදන්න බැරිද
@pradeepthushara3867
@pradeepthushara3867 Жыл бұрын
හිතෙනවා රස ඇති කියලා හෙටම ටෙස් කරලා බලන්නම්කෝ
@SasiruHeshan-o8m
@SasiruHeshan-o8m Жыл бұрын
කෝන්ෆව නැතුව වෙන දන්න දෙයක් නැද්ද
@චතුවා-ෆ4භ
@චතුවා-ෆ4භ 11 ай бұрын
කෝෆ්ලා කියන්නේ මොනාද් 😢
@hashiniimasharathnayaka
@hashiniimasharathnayaka Жыл бұрын
රට ඉදි වෙනුවට දාන්න දෙයක් නැද්ද
@danuskalayan4083
@danuskalayan4083 Жыл бұрын
කෝම්ෆාලා කියන්නෙ මොනද
@mrxboxritzwin
@mrxboxritzwin Ай бұрын
පුට්සිටි වල තියනව
@nadeekageethika-1568
@nadeekageethika-1568 Жыл бұрын
Mudda ram palam barida
@Shyamaslw-rl9qn
@Shyamaslw-rl9qn 5 ай бұрын
ලස්සනට පෙනුනට කද්දි දොදොල්.රස එන්නේ මම හැදුවා මගේ බඩත් රිදෙන්න ගත්තා
@Sithubbh945
@Sithubbh945 9 ай бұрын
කෝන් flour නැතුව හදන්න බැරිද😮
@niroshaedirisinghe1451
@niroshaedirisinghe1451 11 ай бұрын
Rata idi nathuwa hadanna barida. Rata idi kanna kamathi nathi kenekta
@nuwanthikamadushani5406
@nuwanthikamadushani5406 Жыл бұрын
අද මගෙන් තමා පලවෙනි comment එක අක්කිට😍 ඔයාගෙ කෑම මරු අක්කි❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි නංගි
@chandaniattanayake-qm4se
@chandaniattanayake-qm4se Жыл бұрын
නියමයි අදම හදන්නම්.
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
Jmhatima lesiyen hadanna puluwan kamak😊
@Shyamaslw-rl9qn
@Shyamaslw-rl9qn 5 ай бұрын
මේක මම හැදුවා පුඩිං කියුවට දොදොල් වගේ දොදොල් කියුවනම⁣් හොදයි
@champabase6769
@champabase6769 Жыл бұрын
Thank you so much 👍❤️🙏🙏
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ඒක නන් ගොඩාක් හොදයි .
@jayaratnekariyawasam2421
@jayaratnekariyawasam2421 Жыл бұрын
කොලෙස්ටරෝල් තියෙන අයට කොලෙස්ටරෝල් වැඩිවෙනෙකක් නැද්ද?
@madusenanayaka1115
@madusenanayaka1115 Жыл бұрын
Chocolate powder ටිකක් add කරන්න පුලුවන් ද
@avishkadasun
@avishkadasun Жыл бұрын
පාන් පිටි බෑද
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
හරිම රස පාටයි 😋😋😋
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
😮" _Wooww Niyamaiiiiiiiiiì_ .!!" _Akkiyoooooò_ . ...😊 " _Ģodakkkkkkk_ _thuthiiiiiiiì_ .!!"🎉 "❤ _KUSALA'S SIMPLE LIFE_ ❤"
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Visheshaxen rasa wagema_ _gunath ekka_ "😮😊❤
@NetukaMalshan
@NetukaMalshan 11 ай бұрын
Kon pauder breaking paudr kiyanne 2kda
@DiliniGurusinghe-q7o
@DiliniGurusinghe-q7o 8 ай бұрын
Niyamai ❤❤❤
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
අනෙ අක්කේ කොන්ෆ්ලා නැති ව හදන්න බැරිද .කියන්න කො අක්කේ
@chandimabandarigoda5234
@chandimabandarigoda5234 Жыл бұрын
corn flour නැතුව පාන් පිටි දාන්න බැරිද
@champashirani2046
@champashirani2046 Жыл бұрын
සුභම සුභ දිනයක්ම පුාර්ථනා කරමි 🙏
@DumindaKumara-c8i
@DumindaKumara-c8i 10 ай бұрын
Meke nama mokakda kauruhari kiyannako
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි අක්කේ ගොඩක්ම රසවත් රෙසපි එකක්
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරි අසයි බලන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️👍
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Жыл бұрын
Jali.hadala.daganba.pluwan.
@SujathaPriyadarshani-x5e
@SujathaPriyadarshani-x5e 11 ай бұрын
කෝන් පලාස්ට් නැතීව හදන්න බැරිද
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිට්‍ යේ ඇත්තටම රසත් ඒවගේම ඇති කියලත් හිතෙනවා ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි වුත්සාහයට හොද ද 👍👍👍❤️
@hgkaweeshasanjanath1764
@hgkaweeshasanjanath1764 Жыл бұрын
මරු විඩියො එක
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@GAMingSADUWA-i9s
@GAMingSADUWA-i9s 7 ай бұрын
අක්කෙ කෝන්ෆලා නැතුව බැරිද
@dushhero2081
@dushhero2081 2 сағат бұрын
Idam ukas thiyanna on ne...aduwata thiyenwa..
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
රසයි කියල හිතෙනව හදල බලන්න ඕන අලුත් දෙයක් කියල දුන්නට thank you
@IndikaPriyantha-u6y
@IndikaPriyantha-u6y 9 ай бұрын
කොන්පිටිඅනිවාර්‍රෙන්ඩාන්නඕනඩ?
@upekshakahawala5683
@upekshakahawala5683 Жыл бұрын
කෝන්ෆ්ලා වෙනුවට සුදු කිිරිපිටි දාන්න බැරිද
@nethuliwihansa
@nethuliwihansa Жыл бұрын
PAn piti beda ganna
@nilminihettiarachchi4073
@nilminihettiarachchi4073 Жыл бұрын
Pilipins wala okata kiyanne Maha kiyala....rata indi wenuwata 🌽 danne...
@tharindumadushanka4122
@tharindumadushanka4122 2 ай бұрын
අනෙ හලො කෝන්ෆ්ලා නැතුව මම ඊස්ට් දැම්මා උතුරලා ගියා සේරම 😢😢
@theekshanahiruni6729
@theekshanahiruni6729 Жыл бұрын
Sudu pata nathuwa wena patak onanm colouring danna puluwan neda akkee.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව්..නංගි පුළුවන්
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 5 ай бұрын
Ane man haduwa hari giye nene akke😥
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 54 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 54 МЛН