එක දවසට ඇදුම් 3ක්!😱Gold for my wedding?😉Chinese | Japanese | නින්දත් ගියා🙈පැය 18ක් එලියේ😆

  Рет қаралды 763,661

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
මල කඩ කඩ බැලුවද???❤️‍🔥😉👇🏽 kzbin.info/www/bejne/eHWwaY1uisqqd7M
@cnk17
@cnk17 Жыл бұрын
@charyaanjalee5360
@charyaanjalee5360 Жыл бұрын
බැලුවා අක්කී...It's verry beautiful❤🔥
@dinithinawodya3447
@dinithinawodya3447 Жыл бұрын
ඊලග පාර ඔයා එක්ක ඕනේ දින්නා අයියාගේ music video eka
@pramu-c6r
@pramu-c6r Жыл бұрын
@maleesasachiniweerasingha2395
@maleesasachiniweerasingha2395 Жыл бұрын
ow akke.
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
Shanu - දිවිතුරා, hiru super dancer Dinesh- මල කඩ කඩ song Saranga - සංසාරිණි, සල්ලි පොකුරු teledramas Dinakshie - එක වහලක් යට series, ඇගේ කතාව programme Sheshadri​​e - මල කඩ කඩ music video Krishan - Music මේ දවස්වල ඔයාගෙ family එකේ අය මරු දේවල් ටිකක් තමයි අපිට ගෙනල්ලා දීලා තියෙන්නෙ. ඔයාලා හරි ටැලන්ටඩ්. මම ආසම පවුලක්. හැමදාම ආදරෙයි 💕💕
@geethikaartigala7168
@geethikaartigala7168 Жыл бұрын
Ai shanuge diasge nngi music video eka 😊
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
Ai Shanu thawa " ඩයස්ගෙ නංගි " music video ❤️😗
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
@@poornimafernando8517 Ow ane eka amataka wuna 😅
@rasikaariyadasa921
@rasikaariyadasa921 Жыл бұрын
@isiyacreation2780
@isiyacreation2780 Жыл бұрын
❤️
@inokadesilva792
@inokadesilva792 Жыл бұрын
කොච්චර නිහතමානීද අද ඉන්නෙ නිලියො ඔක්කොටම ඉස්සල්ල car ganna oya thama ත්‍රිවිල් වක යන්නෙ එකෙන් තෙරෙනවා කොච්චර සාදාරනවද මුදල් හොයන්නෙ කියල god bless you ,කවදවත් වරදින්නෙ නැහැ ❤️
@jayanichathurika4444
@jayanichathurika4444 Жыл бұрын
Shenny is Kaizer's gf ❤ දවසෙම මහන්සි වෙලා ඉදලා අවසානේ දිනේෂ් ගෙ show එකත් බලන්න ගියා... 😍😍😍
@IshaniManodya9912
@IshaniManodya9912 Жыл бұрын
ශනු ගොඩාක් ෆන්ක්ශන් වලට ඒම කොන්ඩේ දෙකට බෙදලා තදට පීරනවා. එහෙම ලස්සනයි එයාට. එවුනාට හැමදාම එකම විදිහට වඩා එයාගේ කොන්ඩේ රිලැක්ස් විදිහට තියෙද්දි හරි කියුට් එයා. ආදරණිය ප්‍රාර්ථනා එකේ එහෙම හරි ලස්සනයි එයා. කොන්ඩේ වෙනස්.
@Hazee879
@Hazee879 Жыл бұрын
අනේ අක්කි දිගටම මේ වගේ vlogs දාන එක නවත්තන්න එපා..... ඔයා දාන ඕනම vlog එකක් හරි ආසාවෙන් බලනවා ඕනම vlog එකකින් ගන්න positive දෙයක් තියෙනවා.......😌❤️ ඔයා කිව්ව හරි දැන් හැමෝම මේ වගේ vlogs දානවා.......ඔයාගේ වගේ ආසාවෙන් බලන්න හිතෙන්නේ නෑ කාගෙවත්.....🥺❤️ copies cannot be matched😌❤️
@Devmethu
@Devmethu Жыл бұрын
එකනම් ඇත්ත 🥺❤
@Hazee879
@Hazee879 Жыл бұрын
@@Devmethu ඔව් 😍❤️
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
Ow akki kauru vlog dammth oyge wage balanne na,math asawen blnn oyg ew withri ❤❤
@Hazee879
@Hazee879 Жыл бұрын
@@sachinimaheshika0712 ඔව් 😍❤️
@demikaidusara6071
@demikaidusara6071 Жыл бұрын
Ow akki ❤❤
@hansithilini9672
@hansithilini9672 Жыл бұрын
අක්කොයො පොඩි දෙයක් කියන්නද ඇදුම් ගේනියනවම් එ බෑග් එකට තා දෙවල් දනවම් විශේශේන් වතුර මේකප් වගේ දෙවල් දනවම් ඇදුම් නිකන්ම දන්න නැතුව තා බෑග් එකක දලා දන්න.
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Shanudrie ගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා❤... මොකද සමහරුන්ගේ වගේ බොරුව නෑනෙ... සමහර අයගේ Vlog කියල තියෙන්නෙ teledrama 😂 .... Vlog නම් ඉතින් shanudrie තමයී ❤❤❤❤ (D&S,Sheshadri ගේ ඒවාත් ලස්සනයි) #shanudrie
@sanju4866
@sanju4866 Жыл бұрын
සංගීත් දිනිති😂😂😂
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
@@sanju4866 එයාලානං film හදන්නේ 🤮
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
@@sanju4866 🤮🤮🤮
@mashi2444
@mashi2444 Жыл бұрын
එක්කෙනෙක් දිනේෂ් මල්ලී අනිත් කෙනා කයිසර් 😁😁😁😘😘😘😘 අනේ ඔයාට ආදරෙයි නන්ගී ඔයාගෙන ඉගෙන් ගන්න දේවල් ගොඩක් තියනවා.ආදරෙයි ඔයාලට අපේ සාරන්ග අයියා අක්කා නන්නා ඔක්කෝටම මාරම ආදරෙයි.😘😘😘😘😘❤❤❤❤❤
@hashi1305
@hashi1305 Жыл бұрын
අම්මෝ මේ ව්ලොග් එක බලන් ඉදපු කල් ☹️🥺♥️ අක්ශි අක්කි දුකෙන් ඉන්නේ එයාගේ Bf රට ගිය නිසා නේහ් 🥺♥️ ශෙනි අක්කිගේ කයිසර් කයිස් 😁💐💐 Primere එකේ බලන නිසා විනාඩි ගාන දන්නේ නෑනේ 😁😌💐♥️ අනේ අක්කිට ඉක්මනටම කන්න පුලුවන් වෙන්න සනීප වෙලා 🥺♥️🌈️ ශනූ අක්කිගේ දින්නා අයියා 😁💐 අන්තිමට ගිහින් තීන්නේ දින්නා අයියාව බලන්නනේ 🥺♥️💐
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
වෙලාව ගියා දැනුනෙත් නැ. ෂෝයි ශනු මේ vlog එක හරිම ආසාවෙන් බැලුවේ. සදනී දැන් හැමෝටම වැඩිය හොදින් chopsticks use කරනවා හරිම සතුටුයි. සදනීයි මනිෂායි දැක්කම හිතුනා. අදත් හිනා වෙන්න පුළුවන් කියලා. ශනු මේ වගේ vlog ලස්සනයි. හැමදාමත් ආදරෙයි ♥️♥️♥️
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
Time set උනා ගමන් බලන්න අනේ. අනේ ෂෝයි අනේ අද. Kaiser ගේ girl නේද😊 එයත් ෂෝයි ඔක්කොම ෂෝයි. දවසම ෂෝයි ❤❤❤
@ladeeGangamini
@ladeeGangamini Жыл бұрын
මේක හරියනන් වැඩක් නෙමේ ගිය සතියෙත් 11 ට දපු vlog එකට මෙහෙම් උනා ඉලග සතියෙ එකලහට දාන්න එපා ශනූ... 11බූත දෝස 😂 ❤❤❤ waiting 🎉
@hashi1305
@hashi1305 Жыл бұрын
ඔව් ඇත්තටම 😅😂
@Prasanna-n1e
@Prasanna-n1e Жыл бұрын
😂
@dinupashehan8415
@dinupashehan8415 Жыл бұрын
@sonalikaushalya5327
@sonalikaushalya5327 Жыл бұрын
මටත් ඉන්නවා එහෙම යාළුවො 😂තැනකට් ගියාම ඉතින් වට පිටේ ඉන්න අය දෙතුන් පාරක්ම බලනවා සද්දෙට... ඒත් ඒක හරිම ෆනී 😅😅 lv u Shanuu ❤❤ මං මාරමා ආසයි ඔයා ජීවත් වෙන විදියට 😍😍 Some times I follow you much ❤❤
@Healthylife-mh
@Healthylife-mh Жыл бұрын
ලස්සනට present කරනවා,ලොකු අක්කයී ,ශැඩෝ අක්කයී ශනූ ඔයායි ,hrima unique ,wenasak krann content ake ,thwa godk audience aka hadenwa oyalata ,superb ,have fun And budu saranai jesu pihitai ❤🎉
@Sadasavi1995
@Sadasavi1995 Жыл бұрын
අනේ ඉක්මනට දාන්න කෝ ආසාවෙන් බලන් ඉන්නෙ මං❤
@Hazee879
@Hazee879 Жыл бұрын
ඔයාගේ යාලුවා ශෙනී බනී එයා හරිම ශෝයි....එයා එදා vlog එකෙත් හිටියනේ.... එයා funny cute girl කෙනෙක්.... මම ඒ අක්කිට ආසයි🥺❤️😍
@Malshi545
@Malshi545 Жыл бұрын
බලන් ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙ වත් නෑ. ඒ තරමට ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤
@Prasanna-n1e
@Prasanna-n1e Жыл бұрын
Beheth ganna wahaama lamaya.. 😮
@Malshi545
@Malshi545 Жыл бұрын
@@Prasanna-n1e 😀😀
@chethanakawmini8096
@chethanakawmini8096 Жыл бұрын
අක්කිගෙ විඩියෝ එකක් බලන්න මාර විදියට පෙරුම්පුරන්නෙ මං පිස්සුවෙන් වගෙ බලන්නෙ ගොඩාක් ආදරෙයි ඔයාට ❤️❤️❤️😘
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ව්ලොග් එක ඇවිත් ඊයේ ඉදලා බලන් හිටියේ .අක්කි දිනා අක්කි ,ශැඩෝ අක්කි ,සාරංග අයියා ,ක්‍රිෂා අයියා ,නන්නා මැණික චුංගි මැණික දින්නා අයියා .වීඩියෝ එකකින් අරන් එන්නකො ඔක්කොම එකට ඉන්න ❤❤❤❤❤❤❤
@vishmiwickramasinghe6182
@vishmiwickramasinghe6182 Жыл бұрын
Fav කයිසර්ගෙ gf නේද ශෙනි බනී .එයා හරි අහිංසකයි වගේ.ස්වීට් .❤
@amalilakshani950
@amalilakshani950 Жыл бұрын
Shanu akki oya use karana moisturizing cream ekei sun crean eke brand eka kiyannako.oya use karana products wala video ekak dennko.
@anupamajayadevi2001
@anupamajayadevi2001 Жыл бұрын
ශනූ අක්කි මං ආසම චරිතයක්❤️😍🥺 එයා කොච්චර කාර්යබහුල උනත් හැම වෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන කෙනෙක්😚❤️ මං ප්‍රාර්ථනා කරනවා ශනූ අක්කිගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌈️❤️😍😊
@SachiniNawoda-zi8cb
@SachiniNawoda-zi8cb Жыл бұрын
Plz Shanu, අර කලිදුගේ X wife නම් එපා vlogs වලට
@dinithinawodya3447
@dinithinawodya3447 Жыл бұрын
ඔක්කොමත් හරි..අන්තිමට අපිට ශනු දුන්නු suprice එක...dinesh ayya❤️......confused unga bunga😍😘...
@Teshi905
@Teshi905 Жыл бұрын
කට්ටියම lifestyle vlogs කළාට මමනම් ආසම අක්කිගෙ vlogs බලන්න. මොනා කලත් ඔයාගෙ vlogs නවත්තන්න එපා....🥺🥺🥺❤️❤️❤️
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
විනාඩි 40 ත් මදි වගේ අක්කි පැය දෙකක විතර vlog එකක් ගෙන්න්කෝ 🥺🥰🥰🥰
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
ලස්සනම ලස්සන vlog එකක් ශනූ අක්කෙ ....මුලින්ම ඔයා දිග content එකක් කිව්වට මේක ඉවර වෙනවා දැනුනෙ වත් නෑ 😮... perfect vlog
@HashaniSubasingha
@HashaniSubasingha Жыл бұрын
සේරම වැඩ පැත්තක තියලා උදේම ශනූ අක්කිගේ ᴠ එක බලන්න ආපු අය කෝ බලන්න...💜😍😘ʟᴏᴠᴇ ʏᴏᴜ ꜱʜᴀɴᴜ ᴀᴋᴋɪɪ❤❤❤
@Prasanna-n1e
@Prasanna-n1e Жыл бұрын
Api ehema wada paththaka danna... 😂
@HashaniSubasingha
@HashaniSubasingha Жыл бұрын
@@Prasanna-n1e ha🤣👍👍
@imalimaithripala735
@imalimaithripala735 11 ай бұрын
ඒත් වෙන අය කරන normal life එක වගේ නෙවෙයි,ඔයා ගෙවන ජීවිතේ. ඒක අපිට අලුත් අද්දැකීමක්😊specially ඔයාගේ family එකත් එක්ක ඉන්න vedios.ඒවගෙ ඉන්න ඔයාව මට පේන්නේ භාවනාවක් වගේ. එච්චරටම ඉගනගන්න පුලුවන් ගතිගුණ ඔය පොඩි වයසට ඔයාට පිහිටලා තියනවා. ඔයා බුද්ධාගමෙ නොවුනත් රටට ලෝකෙට බොරුවට පෙන්නන ආගමික දේවල් වලට වඩා සාමාන්‍ය ජීවිතයේ පිං කරගෙන ජිවත් වෙන්න පුලුවන් හරිම බෞද්ධ ගැහැනු ලමෙක් ජීවත් වෙන විදියට තමයි ඔයා ජීවත් වෙන්නේ.films,telegrams වල main actress වෙලත් අව්වේ ඉන්න බැරි, A/C නැති වාහනයක යන්න බැරි බොරැ පම්පෝරි ඔයාගෙ ජීවිතයේ නැහැ.ඔයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් ජිවිතය සරලව, නිහතමානීව ජීවත් වෙන එකම අපිට මැජික් එකක්. කොච්චර busy උනත් ඉඩ තියන ඕන වෙලාවක අක්කලගෙ බබාලා බලාගන්න එක,ගෙදර වැඩට කට්ටිය හිටියත් බොරැ බිසී නැතිව ඉඩ ලැබෙන වෙලාවට උයලා පිහලා පිරිසිදු කරන විදිය අපිට කියලා දෙන ඔයා ඇවිදින බණ පොතක්❤
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
Udema me youtube ekta awhma thiyenne oyge vlog ekai dinna aiyge song ekai dekama eka laga..❤️😍
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
Oyage තරම් volg profasional widiht kwruth krnne akki a nisa oyge video balana base එක අඩු වෙන්නෑ අක්කී.
@nirushikalakmali9252
@nirushikalakmali9252 Жыл бұрын
Shanu akkige Q&A vlog ekk blanna ආස aya koo🤗
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
ශෙනී තමයි කයිසර්ගෙ ගර්ල්😁 ඔයා එක්ක පොලොන්නරුවේ ආවෙ එයා😘❤️
@neronero4412
@neronero4412 Жыл бұрын
ඉක්මනින් sanipa වෙන්න jesu පිහිටයි ❤❤
@mickeypullicreation2009
@mickeypullicreation2009 Жыл бұрын
ඇත්තටම මාත් අක්කිගෙ සහෝදරයෙක්ද කොහෙද අක්කගෙ qualities මයි මටත් තියෙන්නෙ love u akki♥️♥️
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Ammo niyamai shanu...sandali Manisha Piyath මරු යාලුවො ටික ..ජයවේවා nqngi හොඳටම සතුටු වුණා ❤❤😂
@NimeshaMadurangi-v8d
@NimeshaMadurangi-v8d Жыл бұрын
Sathutin hina wela inna kenek shanu akki❤… hemadama ehema inna lebenna onii … 🥰😘😘😘🌹
@malshidilshani5469
@malshidilshani5469 Жыл бұрын
Diga vlog walata asai . Vinadi 34 k giya danunewath na😚😚😚
@gdtikiribanda1045
@gdtikiribanda1045 Жыл бұрын
මල කඩ කඩ video එක මම බැලුවා ඒක so beautiful 😍 ♥
@dinushiperera2024
@dinushiperera2024 Жыл бұрын
කයිසර් අයියාගේ girlfriend හරිම cute ❤❤ මම එයාට ගොඩක් ආසයි ❤❤
@sajiniwasana7869
@sajiniwasana7869 Жыл бұрын
Aneeeee godaaariyak thank you vlog ekak dammata… mn pissuwen balan inne vlog ekak enkal… harima lssnai… godaaaak asai Akki oyge videos blann ❤😍
@shaniperera986
@shaniperera986 Жыл бұрын
දිනේෂ් අයියා කලු උනාට ලස්සනයි, ශනු නන්ගා ඔයා කොහොමත් ලස්සනයිනේ ❤
@chamo9237
@chamo9237 Жыл бұрын
ඔයාට හොද අයිඩියා එකක් දෙන්නද මම..ටිකක් වෙනසකටත් එක්කම ඔයාගේ ඉංග්‍රීසි දැනුමෙන් හොද වැඩක් කරන්න ශනූ♥️ ව්ලොග් එක ඇතුලෙම ඒක කරානම් ඒක මරුවෙනසක් වෙයි😊♥️
@maduwanthiherath1665
@maduwanthiherath1665 Жыл бұрын
පුංචි කාලෙ ඉදලම කැමතිම චරිතයක්.ආදරෙයි ශනූ ❤
@hashiwijesinghe4421
@hashiwijesinghe4421 Жыл бұрын
Shanu manika oya Ada marama lassanaiiii...adarei nangiyooo hamadamath oyata...🥰🥰🥰🥰🥰🥰
@renukajeewanthi4683
@renukajeewanthi4683 Жыл бұрын
Oyage manisha yaluwata nam mn wadiya kamathi ne, eya oyata awanka yaluwek nemei kiyala mata hithenne, parissamin inna❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ආසාවෙන් බැලුවා අනේ 😍😍♥️ ශනූ ගොඩාක් ලස්සනයි 😘♥️♥️
@amazinglover5011
@amazinglover5011 Жыл бұрын
Loke lassanama girl shanudri akki❤️‍🔥
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
4:58 That Beauty ❤❤❤❤❤❤
@mayomilakshika8755
@mayomilakshika8755 Жыл бұрын
Shok akke harima asaven baluva ...dn pissuvk vela oyge vlog balana eka...mn dana comment valata mt oygen reply avillama nh..adanm anivaren mt reply ekk oni...p|zzzzz . ....❤️❤️❤️❤️
@hasinijayasuriya6252
@hasinijayasuriya6252 Жыл бұрын
Hi akki... අනේ chia seed pudding එක ඔයා හදන විදිහ ඊලග vlog එකෙන් අනිවාර්යයෙන් ගේන්න... 🥹
@udarikariyawasam1346
@udarikariyawasam1346 Жыл бұрын
Shanu me white kit ekata lassanai.meakp ekat cute.lassanai.ane shanu oya dinna ekka eliyata yaddi oya vage lassanata yannene.lassanata yannako.api asa ehema❤❤😊
@shaanu3434
@shaanu3434 Жыл бұрын
අනේ ඉක්කන් අක්කේ ...... ආසාවෙන් බලන් ඉන්නේ video එක දානකම්♥️😍
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
ජිවිතේ හැමදේම සමබරව පවත්වාගෙන ලස්සනට ජිවත් වෙන කෙනෙක් ඔයා ශනු.❤️☘️good luck
@shehara9747
@shehara9747 Жыл бұрын
I'm a med student akki,these days I'm having exams and this gives me a great relief to my mind,. watching this is so relaxing 😌
@mashi2444
@mashi2444 Жыл бұрын
ආයේ මම කලිනුත් පියත්ගේ වීඩියෝ එකක කියලා තියනවා මම මාරම ආසයි පියත් නුවන් එයාලා දෙන්න ඉන්න තැනක ඉන්න මාරම ෆන්.මාරම ජොලි ඇත්තටම පියත් කියන්නේ පුදුම සැහැල්ලුවක් තියන කෙනෙක්.සදනී ඔයාටත් මාරම ආදරෙයි අපේ ශනූ වගේ පුදුම ලස්සනයි කෙල්ලෙක් උනත් අපිටත් ආස හිතෙන ආදරේ හිතෙන පුදුම ලස්සනයි 😘😘😘😘❤❤❤❤❤❤
@AbhiruKulathunga
@AbhiruKulathunga Жыл бұрын
Hamadama oya video ekak danakan balan inne akke... mama kamathima actress oyai shanu... ☺️♥️
@Sadunipresadika
@Sadunipresadika Жыл бұрын
මන් කැමතිම නිලිය ඔයා අක්කි😁💗🙈
@shrek_9992
@shrek_9992 Жыл бұрын
Please do a vlog on your spiritual routine Shanuu ❤️ Keep shining...✨️
@sachininimesha8437
@sachininimesha8437 Жыл бұрын
Shanu Oya Godaaaak lucky girl kenek Oyata wish karanawa hadawathinma♥️
@darshanisandarenu8325
@darshanisandarenu8325 Жыл бұрын
කයිසා..... 😊😊 😊
@PiyumiManthegedara
@PiyumiManthegedara Жыл бұрын
Anee akki ara gray colour aduma gaththe koinda kiyannkooo🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
@deshanid1987
@deshanid1987 Жыл бұрын
Full vlog එකම බලලා, මම නම් ගොඩක්ම කැමති උනේ last. Becoz එකම vlog එකේ Two favorites ❤❤. Shanu ඔච්චර හිතුවේ යනවද නැද්ද කියලා Dineshගේ concert එක බලන්න යන්නද? Anyway God bless both of you. 😘😘😘😘😘
@saranigalappaththi9637
@saranigalappaththi9637 Жыл бұрын
oyage video balanna minussu godak kamathi ayi kiyala mama kalpana karanne. oyala famous nisa wenna athi. famous nathi kenek me wage video dammoth minussu balanne nahane.
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 Жыл бұрын
ධනපතියාගේ වෙන්න වයිෆ්...😂 කයිසර් කයී......නේ...😂😂😂
@nirobert6338
@nirobert6338 Жыл бұрын
Ane kiyannako shanu design karana dress kohomada ganne kiyala
@kavishanishamani5839
@kavishanishamani5839 Жыл бұрын
වීඩියෝ එක ඉක්මනට ඕනේ කියන අය මේ කොනට ❤😊
@hemalathadisanayaka932
@hemalathadisanayaka932 Жыл бұрын
Ou
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Ow👌
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
අනේ ඔව්
@shakyafernando
@shakyafernando Жыл бұрын
Akki oya makeup karanna igenagaththe kohomda? ❤😊plz reply ekk danna
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
පියත් අයියා ශෝක් අනේ❤❤❤❤❤❤
@sandurathnayake5771
@sandurathnayake5771 Жыл бұрын
Oyage vlog walata tharam abbehi wela na ekakatawath . Diga vlog ekak oni... 🥺❤️
@renuka6686
@renuka6686 Жыл бұрын
හැමදාම වීඩියෝ දාන්න අක්කේ❤❤❤❤
@sheki611
@sheki611 Жыл бұрын
Sindu tika anithimata🥺♥️♥️♥️🔥🔥🔥
@Letstalkfeelfree
@Letstalkfeelfree Жыл бұрын
shanu akki deyk kiyannam oya gdk welwt videos wala kiyanwa" kohed kohed shop eka naththnm kohed kohed e ka gaththe "ehem ahann epa kiyala eka oita wada lssna widiyakata kiyanna puluwn nam hodai akki ...coz at sometimes it seems a bit rude..pls dont misunderstand just being honest with you .its just Constructive criticism .love u akki
@layarasvoice
@layarasvoice Жыл бұрын
agree 100% math eka sahen parak notice kala..api mun loku karaganna eka thamai waradda lol
@Letstalkfeelfree
@Letstalkfeelfree Жыл бұрын
@@sriyamukarj
@kivindi487
@kivindi487 Жыл бұрын
මෙයාලව දේවත්වයෙන් අදහන අයට දැන්වත් තේරෙනවද දන්නැ💥
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
Ow eka harima rude....fansla nattm meyalath nane
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
ඇත්ත
@NadzNadz7575
@NadzNadz7575 Жыл бұрын
කම්මැලි nathuwa balanna puluwan Shanu oyage vlogs nam😌 Specially කන්න බොන්න යන ඒවා❤
@eshanihansika3221
@eshanihansika3221 Жыл бұрын
බලන එකම vlog එක මේක... එ තරංම ආසාවෙන් බලන්නේ 💓
@ChathuriRosi
@ChathuriRosi Жыл бұрын
Dakunu athin kana ayata wada wam athin shanu kema kaddi lassanata penne Mata witharada..?
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
ඔයාගෙ යාලුවොත් මරු... ශෙනී තමා මරුම. අක්ෂි නම් අවුලෙන් වගෙ පේනව.. අර right කියල බලපු බැල්ම මං තුන් පාරක් ස්කිප් කරල බැලුව 😂 මරු අනෙ
@lochanawijesekara9269
@lochanawijesekara9269 Жыл бұрын
video eke end eka😍😍🥰🥰🤩🤩..love u shanu akki❤❤😘😘
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
Need videos where you go around & where you eat... Thats so interesting than others boaring Vlogs... Couldn't hear where you went have fried rice in this video... This kind of videos Its amazing... you are the best.. ❤🧡💛💙💚❤
@Ashugirl-z2s
@Ashugirl-z2s Жыл бұрын
Ane akkee oyawa aththatam meet wela ktha krnna asai oya harima lassanai harima shook.oya Dana vlog blnna hugariyakma asai .mn hugakma ASA oya podi kale akt krpu agara dagara blnna. Ane oya kama hadana vlog ekk dannakoo ilaga paara .plz. reply ekak ewanna hodeee❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
කවුරු වීඩියෝ එකක් දැම්මාට ඔයා ගොඩක් හොදයි ගෙන වීඩියෝ නංගි 👍👍👍👍👍♥️♥️
@ISHA_FERNANDO
@ISHA_FERNANDO Жыл бұрын
ane ai affa mamath wadi dawasak ogf ynw ..eth eka dawaskwth hri akkiw hambenawanm ...♥️😪🥺
@narmadanadeeshani2558
@narmadanadeeshani2558 Жыл бұрын
Most wanted boys are Dinna & Kaiz 😍
@gmeye6503
@gmeye6503 Жыл бұрын
යාලුවා ඔයාව විඩියෝ කරාට එයාවත් අපි දැක්කා කණ්නාඩියෙන්😍😍
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
වෙලාව යනවා දැනෙන්නෙ නෑ Vlogs බලද්දී ශනූ...පැයගානක් උනත් බලන් ඉන්න පුලුවන් ❤️❤️❤️❤️
@oshadichamodya8216
@oshadichamodya8216 Жыл бұрын
Akki ilagata nam family day vlog ekak oni akkilai babalayi ekka
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
Nice vlog shanuuu... Kalin yluwata kiuwa boy awilla kaizer😊
@amilasampathamilasampath654
@amilasampathamilasampath654 Жыл бұрын
Oyage vlogs walata api kamathii😃😃😃😃shanu chunga akka vlog akak genna,,🖐️
@stefanneshan4747
@stefanneshan4747 Жыл бұрын
වැඩිය මෙකප් දාන්නෙ නැති එකම නිලිය ශනු අක්කි තමා❤😊
@DinushikaSandamali-mh9vy
@DinushikaSandamali-mh9vy Жыл бұрын
Maru anee... oyge vlog blnna dan api abbahi wela... oyge friendslath maru.. fun, jolly every thing... wish krnwa oyge hema wadakatama... all the best.. aye video 1 k ikmaninma balaporoththu wnwa... time giya... nida ganna onee.. sanu..😍😍 g9t oytath..😘😘😘❤️❤️😍😍
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
ආසාවෙන් vlog එක බැලුව ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤
@btsbelike3732
@btsbelike3732 Жыл бұрын
Aneeee math hitiy akkiww miss una ne 😢
@Sanuvi97
@Sanuvi97 Жыл бұрын
හැමදාම vlogsම නැතුව අලුත් දෙයක් කරන්න ඕනෙ කියලා හිතපු එකම ලොකු දෙයක්😍❤ ශනූ ඔයා හැමතිස්සෙම අනිත් අයට වඩා වෙනස් විදියට හිතන නිසාම තමා මම ඔයාට ගොඩක්ම කැමති. ❤
@shermilapererahairskincare9966
@shermilapererahairskincare9966 Жыл бұрын
Oyage spoken english super.oya study karapu widiya video ekak karanna
@alsmine2442
@alsmine2442 Жыл бұрын
Akki next oyge skin products gana onii plz get ready ekath දාන්න අක්කි ඔයා vlog දාද්දි
@nirogathejani8448
@nirogathejani8448 Жыл бұрын
Change ekk krnna yna eka hodai akki ❤ I think it's a good idea 😊 dn youtube eke godk aya vlogs krnw mn dakpu smahr vlogs oyge contents copy krnw . Anyway nice vedio ❤❤❤
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
ඉක්මනින් vlog එක ඕනි akkiyoo dan sanipada 👍❤❤❤❤
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
Piyathge voice ekth dineshge wage ane katha karaddi❤
Когда учитель вышла из класса
00:17
ЛогикЛаб #2
Рет қаралды 2,7 МЛН
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
Awurudu රස්තියාදුව Part 1
25:25
Kavindya Adikari
Рет қаралды 340 М.