No video

Awurudu රස්තියාදුව Part 1

  Рет қаралды 332,865

Kavindya Adikari

Kavindya Adikari

3 ай бұрын

Find Kavindya Here:
Apple Music: apple.co/3vybC33
Spotify: spoti.fi/3P770YF
Deezer: bit.ly/kavi-on...
Facebook: @kavindyadikari
Instagram: @kavindyaadikari
Website: kavindya.offic...

Пікірлер: 537
@rangaart1364
@rangaart1364 3 ай бұрын
මාත් දැකපු හරිම නිහතමාණී සංවේදී හදවතක් තියෙන කෙනෙක් කාවින්ද්‍යා කොච්චර ජනප්‍රිය උනත් මේහෙම තමා ජීවත් වෙන්න ඕනා.❤️❤️👌 දෙන්නට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .🙏
@njhappylife5596
@njhappylife5596 3 ай бұрын
කාවින්ද්‍යා මාරම ලස්සනක් තියන කෙල්ලෙක්..එයා දිහා කොච්චර බලම් හිටියත් එපා වෙන්නැති රූපයක් තියෙන්නෙ 😍😍😍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
වැදගත් පව්ලක් ඒ මල්ලි ගේ.ලස්සනයි .කවී හොදින් ඉන්න උතුම් දළදා සමිඳුගේ පිහිටයි ඔයා ලට..
@srilankasigitisrilankasigi6542
@srilankasigitisrilankasigi6542 3 ай бұрын
ඔයාගේ වීඩියෝ එක්ක බලන මුල් වතාව හරිම සතුටින් බැලුවා.. මම ඉන්නේ ඩුබායි එකේ ඔයාගේ අම්මා මගේ ආසම ගායිකාව ❤❤❤❤❤ බුදුසරණයි නංගි ♥️😘
@KumariDias-en2hu
@KumariDias-en2hu 3 ай бұрын
මුලු ජිවිත කාලෙම ඔයාගෙ ආදරනිය මහාත්තයා එක්ක සතුටින් සමාදනයෙන් හුස්ම ටික තියෙන කම් එකට ඉන්න ලැබේවා ජෙසුගෙ කරුනාවෙන්💕
@buddhirathnayake5582
@buddhirathnayake5582 3 ай бұрын
ඔයාලා දෙන්නට හරිම ආදරෙයි , කවී ඔයාගේ හිනාව genuine , මම කවදාහරි මුණ ගැහෙන්ට ආස කෙනෙක් ... ඔයාලා දෙන්නට සුභම සුභ හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.....
@amasha6892
@amasha6892 3 ай бұрын
දිගටම ඔයා දෙන්නා වීඩියෝ දාන්න ආසම නිහතමානී දෙන්නෙක් ආදරේයි හැමදාමත් ඔයාලා හිනාවෙලා සතුටින් ඉන්නවා දැක්කම හදවතින්ම සතුටුයි මං විශ්වාස කරනවා ගැලපෙන අය සංසාරේ මුන ගැහෙන බව ඊට හොදම උදාහරණය මේ ඇස් ඉදියේ මං දකිනවා ඔයාලා දෙන්නගෙන් ඉතින් හැමදාමත් හිනාවෙලා සතුටින් සැනසීමෙන් ජීවිතේ විදින්න ආදරේයි හැමදාමත් ❤❤
@user-bg1dr3pw3d
@user-bg1dr3pw3d 3 ай бұрын
Adrey Kavi oya dennata Jesu pihitay
@ChathurikakalhariDeSilva
@ChathurikakalhariDeSilva 3 ай бұрын
හරිම ආසයි කවි ඔයාගේ නිහතමානී කමට....සමිතා මිස් වගේම සංවේදි හදවතක් තියෙන පොලවේ පයගහලා ඉන්න චරිතයක් ඔයා
@user-zl3qx7io5q
@user-zl3qx7io5q 3 ай бұрын
ඇත්තටම මම ඒ කාලේ ඉදන් පට්ට ආදරෙයි කවිට.ඔයාගෙ ආකල්ප ඔයාගෙ සිතුම් පැතුම් ඔයා දෙවල් වලට මුණ දෙන විදිය ඔයාගෙ හිනාව කතාව ඒ හැමදේම මාරයි..දරාගැනීම් විදගැනීම් ඊට වඩා මාරයි...හැමදේටම කලබල වෙන ඕනම කෙනෙක්ට ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.ඔයා අනිත් අයගෙ සතුට වෙනුවෙන් කැප වෙන විදිය පෙනී ඉන්න විදිය..අනෙ මන්ද ඔයා වගෙ අය අපෙ රටේ ඉන්න එකත් පුදුමයි..ඔයාට වරදින්නෙ නැ කවදාවත්.බුදුසරණයි.
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
මං හරිම ආදරේ කෙනෙක් කවී කියන්නෙ එයාට දනිදු වගේ හොද කෙනෙක් ලැබුණු එකට නං මාරම සතුටුයි .❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 3 ай бұрын
හිටියොත් හොදට හැදි,,,,,,දෙවියොත් නමට වදි,,,,ඒක තමයි සමිතා හදපු විදිය,,ආදරෙයි දෙන්නටම,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@manishsundararaj2010
@manishsundararaj2010 3 ай бұрын
❤❤👍
@user-uc3dd1ob7c
@user-uc3dd1ob7c 3 ай бұрын
❤❤
@menulimenuli1900
@menulimenuli1900 3 ай бұрын
මමත් කැමති ම කෙනෙක් තමයි කවී .ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දකින්න ලැබීමත් සතුටුයි .නිහතමානී,නිරහංකාර කවී දෝණි ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා ...පවුලේ හැමෝටම ආදරෙයි .ලස්සන videos දාන්න ඔයාට ජය වේවා ....!.බුදු සරණයි .❤️❤️
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 3 ай бұрын
කවිය කියන්නේ මම ආසම කරන චරිතයක් එයාගේ කලාව එයාගේ චරිතේ එයාගේ ගමන බිමන මං හරි ආසයි. ඔයාලා දෙන්නටම සුභ ගමන් ජේසු පිහිටයි බුදු සරණයි
@shyamipremathilake833
@shyamipremathilake833 3 ай бұрын
අනේ අශෝක සර්..අවුරුදු ගානකින් මම සර්ව දැක්කෙ.මැඩම් හිටියා වගේමයි.හරිම සතුටුයි මෙහෙම හරි දකින්න ලැබීම.බුදු සරණයි
@thiliniiresha9251
@thiliniiresha9251 3 ай бұрын
අනේ ඒ ගෙදර හරිම සීතල පාටයි. නින්ද යනවා ඇති හොදට ඒ ගෙදර ❤
@kumarikumari8346
@kumarikumari8346 3 ай бұрын
ඔයාලට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🌹🇰🇼🇱🇰🇰🇼🇱🇰
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
කාවින්ද්‍යා ඔයා හරි හොද දයණියක් සහොදරියක් ඉතා හොද ගති ගුණ තායන දරැවේ‍ක් යහපත් ජිවිතයක අනාගතයක් ඔබට ලැබේ‍න්න ඔන
@dohaqatar9055
@dohaqatar9055 3 ай бұрын
දෝණී ඔයා අම්මා වාගෙම හරිම අහිංසකයි මම ගොඩක් කැමති අහිංසක කමට ඔයාට ගොඩක් අහිංසක නැන්දම්මා කෙනෙක් ලැබිලා තියනවා ඵ් අම්මටත් හරිම අහිංසක සිනාවක තියනවා බුදුසරණයි
@tomysinghe1495
@tomysinghe1495 3 ай бұрын
දුවයි පුතයි දෙන්නාම හරිම හොද දරුවෝ දෙන්නෙක් ඔය දෙන්නාටම දලදා සමිදු පිහිටයි
@siriyasiriya5849
@siriyasiriya5849 3 ай бұрын
කවි දෝනි ආදරෙයි දෙන්නටම අරිම නියතමානි සුන්දර මාත්මයෙක් ලැබිල ඉන්නව පුතාගෙ දෙමව්පියොත් අරිම නියතමානියි දුවගෙ පව්ලෙ අය වගේම අරිම සුන්දරයි ඔයාලගෙ ජිවිත සතුටින් ඉන්න ඇමදේම.ආදරෙයි ❤️❤️බුදු සරණයි
@ramyas19
@ramyas19 3 ай бұрын
කවී මම හැමදාම ලියන දේ තමා අදත් ලියන්න වෙන්නෙ.ඔයා ශෝක් හරිම හොද ගතිගුන ආදරනීය බව කෙලෙහිගුන දන්න මුල මතක අනිත් අය කෙරෙහි කරුනාව දයාව මනුස්සකම පිරුන හුරතල් හුරුබුහුටි කතාවට දක්ශ ලස්සන බුද්දිමත් හොද දරුවෙක් .ඔයාට කවදාවත් වරදින්න එපා.යහපතක්මවේවා .දනිදුත් බොහොම හොද කෙනෙක්.දෙදෙනාටම සතුටින් ඉන්න ලැබේවා.කවි මුනගැහෙන්න ආසයි මට.කතාකරන්න.
@Niranjiniranji145
@Niranjiniranji145 3 ай бұрын
ඔයාගෙ කලින් තිබුන කොන්ඩෙ හරිම ලස්සනයි මැනික ❤
@NilanthiNilanthi-lq1jp
@NilanthiNilanthi-lq1jp 3 ай бұрын
කොන්ඩෙ පාට කැතයි. සාමාන්‍ය විදිහට ඉන්න.
@user-de9hb8rp6t
@user-de9hb8rp6t 3 ай бұрын
E අම්මා හරි ලස්සනයි 😘😍💖
@madumadi2655
@madumadi2655 3 ай бұрын
❤❤❤❤ ආදරෙයි මම හැමදාමත් දෙවියන් වහන්සේට කියන්නේ මගේ දුවට වගේම ඔයාලටත් සතුටින් ඉන්න හැමදාටම ලැබෙන්න කියල... බුදු සරණයි ඔයාලට
@dilhanilowe6021
@dilhanilowe6021 3 ай бұрын
මිනිසුන් මොන හිතයිද කියලා හිතන එක පැත්තකින් තිබ්බහම සතුටින් සැනසිමේ සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් කවී මැනික වගේ කටවත් කරදරයක් නොවි ජිවත් වෙන හරිම අහිංසක කෙල්ලෙක් වරදින්නෙ නැ කවදවත් ❤❤
@user-et8lg7yy6g
@user-et8lg7yy6g 3 ай бұрын
ෂෝයි අනේ ඔයාලා දෙන්නා.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..... දළදා සමිදුගේ පිහිටයි......
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 3 ай бұрын
පලවෙනි විඩියොස් එකෙන්ම ආස හිතුනා ..දිගටම විඩියොස් දාන්න දෙන්නාටම බුදු සරණයි
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 3 ай бұрын
ගොඩක් ආදරේයි තෙරුවන් සරනයි සුබ පතනවා හදවතින්ම ඔයාලා දෙදෙනාටම ❤❤❤
@gayanisrima4202
@gayanisrima4202 3 ай бұрын
මම හරිම කැමති කවිට තෙරැවන් සරණින් පරිස්සමෙන් යන්න . දෙන්නටම බුදු සරණයි
@sunethrapadmini3838
@sunethrapadmini3838 3 ай бұрын
හරිම නිහතමානි යුවලක්. සතුටින් ඉන්න හැමදාම ආදරෙයි
@iranga_s2587
@iranga_s2587 3 ай бұрын
කවී සතුටින් ඉද්දි අපිටත් හරි සතුටුයි ...ඔය දෙන්න හැමදාම ඔයවගේ සතුටින් ඉන්න..බුදු සරනයි...❤❤❤
@user-wn7bu2mh6p
@user-wn7bu2mh6p 3 ай бұрын
බලන් ඉන්න අපිටත් ගොඩක්,, ගොඩක් සතුටුයි ඔයාලා හිනාවෙලා සතුටින් ඉන්නවා දැක්කම ආදරෙයි කවි දෝණි දනිදු පුතේ ජයවේවා 💝💝
@neloneloca3933
@neloneloca3933 3 ай бұрын
නුවර කියන්නේ වෙනම ලෝකයක් මේ ලස්සන වෙන රට කින් හොයන්නේ බැ මම රටවල් 40 කින් ගිහින් තියනවා නුවර වැව රවුම තරම් ලස්සන ථැනක්‌ නැ මට නම් ඔය නුවර ඇවිදන් යනකොට මට අඩුනා මොකද මම ඉපදුන තැන මේ රට ක අපි හිටියට හිතින් අපෙ මහනුවර ඉන්නේ ඔයාලා ට සුබ අනාගතයක් නංගි මල්ලියෝ ❤️👍👍
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 3 ай бұрын
මාත් ❤
@TravelEurope360
@TravelEurope360 3 ай бұрын
🥺ගෙදර
@salonserendib3802
@salonserendib3802 3 ай бұрын
Ow 👍
@deepaperera8762
@deepaperera8762 3 ай бұрын
හොඳින් ඉන්න ජයවේවා කවි ඔයාගෙ මහත්තයා ජයවේවා ❤💜️❤️‍🔥💓💗😍
@deepaperera8762
@deepaperera8762 3 ай бұрын
පුතයි.අම්මයි එක වගෙනේද තෙරුවන් සරනයි .ඔයාලා සේරම ටම කෝ තාත්තා ❤
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
මමත් මාතලේ vudeo එක ඉවර වෙනකල්ම බැලුවා ස්තුතියි ඔයලාට නුවර ඇත්තටම ලස්සනයි
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 3 ай бұрын
අසෝක සර් මේ ලගදී මට මල ගෙදරක යන විට මගදී හම්බ වුනා... නියමයි විඩියෝව... මම කපිල ඉලුක්කුඹුර..
@thakshilamadhubhashini8214
@thakshilamadhubhashini8214 3 ай бұрын
අනේ හරිම ශෝයි ..ලස්සනයි ඔයි දෙන්නම .හැමදාම මේ වගේ වීඩියෝ ගෝඩාරියක් දාන්න.. ❤
@DilmiKarunagama
@DilmiKarunagama 3 ай бұрын
Godak lasaniii kavi akka Danidu aiya.nitrma oylge vedio danda api blnwa
@sachinikumari4552
@sachinikumari4552 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා .💕🌹 බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏
@user-qg1fe1kw6g
@user-qg1fe1kw6g 2 ай бұрын
හරිම ලස්සනයි කවි ඔයාලා දෙන්නාටම සුබ පතනවා අදරෙයි හැමදාම ❤❤
@thushaninelajika9933
@thushaninelajika9933 2 ай бұрын
Harima lassanai vidiyo eka
@user-se5ul8bt1l
@user-se5ul8bt1l 3 ай бұрын
අපේ අලුවිහාරය පන්සල.. මමත් ඔයාලා එක්ක මාතලේ ආවා...හැමදාම සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤
@ayomikandambi4659
@ayomikandambi4659 3 ай бұрын
දිගටම විඩීයෝ දාන්න , මන් ආසම කට හඩ තියෙන්නේ ඔයාට, බුදු සරණයි දෙන්නටම❤❤❤
@user-no2cv7dm8k
@user-no2cv7dm8k 3 ай бұрын
Sathutin enna oya denna hamadama. adarei dennatama.budu saranai. Parissamen enna.
@ManikeManike-zr6wb
@ManikeManike-zr6wb 3 ай бұрын
හරිම saralai sathutin පරිස්සමෙන් inna budusaranai
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
හැමදාම ආදරයෙන් සතූටින් ඉන්න ලැබේවා ඔයලාගේ දියුණූවට හදවතින් ම ආශිර්වාද කරනවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@ashalucky1776
@ashalucky1776 3 ай бұрын
වීඩියෝ එක පුරාවටම පුදුම නිහතමානී කමක් දැනුන.කොච්චර ප්‍රසිද්ධ වුනත් ඔහොම සරලව තමයි ජීවත් වෙන්න ඕන.❤කවදහරි මුනගැහෙන්න ආසයි ...ආදරෙයි අක්කී....
@Harshi_online
@Harshi_online 2 ай бұрын
Ek nam atta❤
@NissankaJayasekara-tx7qh
@NissankaJayasekara-tx7qh 3 ай бұрын
Ane..kavindiya..oya .harimacute .good luck
@lalanishashika3647
@lalanishashika3647 3 ай бұрын
Very beautiful video!!!! I like the way you'll presented it!!!! Would like to have more of this kind of videos pl.... Good Luck to both of you!!!!❤
@dilkikothalawala244
@dilkikothalawala244 3 ай бұрын
හරිම ලස්සනයි ආදරණීයයි අක්කයි අයියයි දෙන්නම ...දෙන්නටම දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !! 💗💗
@user-hn2rm9tn1w
@user-hn2rm9tn1w 3 ай бұрын
ඔයාලා ජීවිතය විදින විදියට හරිම ආසයි ආදරෙයි දෙන්නටම
@hasinierandi7
@hasinierandi7 3 ай бұрын
අනේ kavi, මම හරිම ආදරෙයි ඔයාගේ අම්මි වගේම පෙනුමින් වගේම හිතිනුත් ලස්සන ඔයාට, දිගටම video දාන්න 🥰
@user-ed3qn1yj2y
@user-ed3qn1yj2y 3 ай бұрын
Asama dennek hamadamath sathutin inna jesu pihitai ❤️❤️😘
@Nilunilu3699
@Nilunilu3699 3 ай бұрын
Adareiiiiii dennatama sathutin parissamen inna බුදුසරණයි ❤️❤️
@user-sw7gi2yh2y
@user-sw7gi2yh2y 3 ай бұрын
Wow lassanai adaraniya dennek.hemadama sathutin,awankawa,senasimen,adarayen enna lebewa..B's ..JP ..
@sass3013
@sass3013 3 ай бұрын
❤❤කවිට හොදට හිනා වෙන්න පුලුවන් නිසා අපි හරි ආදරය කරන්නේ පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා නැවත විඩියෝ රැගෙන එන තුරැ බලා ඉදිමි
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 3 ай бұрын
ඔයාලා දෙන්නා ආදරයෙන් සතුටින් ඉන්නවා දැක්කම මාරම සතුටුයි..... හැමදාම සතුටින් ආදරෙන් ...... ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නාගේ ම වෙලා ඉන්න.....
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 ай бұрын
වීඩියෝ එකේ තියෙන සරල බව නිසා දිගටම බලන්න හිතුනා මවාපෑම් නැති සුන්දර ගතියක් දැනෙනවා පුතේ ඔයාට මම කවදත් කැමතියි විවාහ ජීවිතය හැමදාම එක වගේ ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා ඔය දෙදෙනාටම තෙරුවන් සරණයි!!! ❤❤❤
@champikasamarakoon18
@champikasamarakoon18 3 ай бұрын
සුභ පැතුම් දුව පුතා ❤️❤
@user-no4ne8vn5c
@user-no4ne8vn5c 3 ай бұрын
හොඳ පවුලක් බුදු සරනඉ satutin enna❤❤
@PriyanthaDammika-fm7yv
@PriyanthaDammika-fm7yv 3 ай бұрын
Kavi kiynne program ekakt awith unath sanwarawa hasirenna dnna kenek.oya gdk lassanai duwe.jeewithe hemadama oya sanwarakama thiyan sathutin inna.
@Kithsuka
@Kithsuka 3 ай бұрын
හොද අදහස් සහා හොද හදවත් තියන දෙන්නෙක්..❤❤
@subadrahalwala1043
@subadrahalwala1043 3 ай бұрын
අක්කි හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න අක්කි. ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 3 ай бұрын
ඔයාලගේ වචනෙන් වටිනවා ❤❤❤බුදු සරණයි ඔයාලා දෙන්න ට 🎉🎉
@aboodkdawin5212
@aboodkdawin5212 3 ай бұрын
හරිම සතුටුයි kavi dani❤❤ ආදරයෙන් සතුටින් ඉන්න ඔයාලගෙ වෙඩින් එකෙන් පස්සේ danidu ගෙ අම්මයි තාත්තයි දැක්කා පරිස්සමෙන් ඉන්න මැණික බුදු සරණයි❤❤❤❤ ❤❤
@inokakarunagoda490
@inokakarunagoda490 3 ай бұрын
Mage Nagaraya dakinakota yanna hitenawa. harima lassanay. Ashoka sir wa dekke huga kalakin. dakinna kota hari satutuy. oyala dennata subama suba anagatayak.
@hdnish9537
@hdnish9537 3 ай бұрын
ඔන්න කවි මම subscribe කලා..love u both
@KanchanaShiromi
@KanchanaShiromi 3 ай бұрын
Mama asama kenek oya harima hoda nihathamani adambara nathi kenek oyata hodak adarei dennatama budu saranai
@user-mq1ip2gz4i
@user-mq1ip2gz4i 3 ай бұрын
අනෙ මං ඔයාට හරිම ආසයි දවසක ඔයාව ඇත්තටම දැකලා කතා කරන්න ත තිබුනා නම්.....😍
@piumalmaduranga5563
@piumalmaduranga5563 3 ай бұрын
Oya ge log harima lasanai akke, wena aya wage show na , wena aya koi welawet kana ekai bona ekai ne dane , log eka harima lasanai. God bless you !
@udhenirenuka7038
@udhenirenuka7038 3 ай бұрын
අනෙ හරිම කිවුට් ඔයලා දෙන්නා දැන් අපිට ඔයලා තුන් දෙනාගෙන්ම ව්ඩ්යෝ බලන්න පුලුවන් මම හරිම ආදරෙයි බුදු සරණයි ඔයලාට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤
@FamilyNo319
@FamilyNo319 3 ай бұрын
Wow kaviiii I'm your favorite fan❤❤❤Don't know how to understand it 🎉.. I'm watching this videos 2 or 3 times.. It's so happy & lovely.. Relax and funny happy life. I'm kandy. My husband cmb.. So we also enjoy both towns like that... Just tell you.. Want more day vlogs videos your like.. Thank you so much.. God bless you kaviii❤❤
@InRaniRani
@InRaniRani 3 ай бұрын
හරිම ලස්සන පවුලක් ආදරේ යි
@sewpeiris3475
@sewpeiris3475 3 ай бұрын
අලුත් වැඩේට..හදවතින්ම සුබ පැතුම් කවී♥️ ඩැනී ♥️ලස්සන vlogs ගොඩක් ඉස්සරහට කරන්න...ලස්සන වැඩ ගොඩක් මේ youtube චැනල් එකෙන් බලාපොරොත්තු උනා...ඒ දෙය කරන්න පටන් ගත්ත එකට හදවතින්ම සතුටුයී.... හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න!!!!! ♥️🧿🌹ඉදිරියට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ම යන්න ඕනා!!! 🥰💐🇦🇪
@rajapakshamalani8696
@rajapakshamalani8696 3 ай бұрын
ගොඩාක් අදරෙයි බුදු සරනයි පුතෙ ඔයාලා දෙන්නාටම ❤❤
@kanthiamarakoon6479
@kanthiamarakoon6479 3 ай бұрын
Oya harima hoda daruwak .Duwa.❤❤❤❤❤❤
@anupriya542
@anupriya542 3 ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න කවියෝ . මං හරිම ආසයි ඔයාගෙ නිහතමානි කමට 😘❤️ ආදරෙයි ලස්සන පව්ලක්❤️ බුදුසරනයී ❤️😘
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 3 ай бұрын
Oya දෙන්නට mm marama ආසයි digtma vlogs genna ikmnatam ❤❤❤❤ api blan innwaaaa❤🎉🎉🎉🥰😘😘😘😘
@preminisenarathna901
@preminisenarathna901 3 ай бұрын
Aneeee Kavi duwa harima adaraniya family ekak oyata labila thiyenne harima hodai amma thaththa sundara palathak kitchen ekath shok kama dakkama asa hithuna hamadama sathutin inna labewa duwa oyata harima hoda puthek labila thiyenne budusaranai duwa ❤❤❤
@sandarudayathmidickson6116
@sandarudayathmidickson6116 3 ай бұрын
I have read that book !!! One of the best and simple books i have ever read. I also started my reading habit from that book. ☺️❤️
@user-ti2ki3so4v
@user-ti2ki3so4v 3 ай бұрын
හරිම ලස්සණයි මල්ලිගෙ පවුලෙ අයත් හරිම හොඳයි අම්ම නිහතමානී කෙනෙක් ❤❤❤
@user-zs4bq9jt3w
@user-zs4bq9jt3w 3 ай бұрын
Teruwansaranai dennatama godak adarei kavita
@user-fi3mk3mb8x
@user-fi3mk3mb8x 3 ай бұрын
❤. Ane math adarei kaveeta
@sorry.japanese12world95
@sorry.japanese12world95 3 ай бұрын
ඇත්තටම ..කවී...ජනිදු..ආදරෙයි දෙන්නාටම ගොඩාක් . හරිම වාසනාවන්තයි ❤..ඔයාලා ..හැමදාම සතුටින් හොඳින් ඉන්න .ඔයාලගේ වීඩියෝ .. දාන්න ...ආසාවෙන් බලනවා.දෙන්නාටම දලදා සමිදු සරනයි 💞🌹❤️🎉️🎊️
@sadunsuranga9077
@sadunsuranga9077 3 ай бұрын
ලෝකයා මොනව කිව්වත් කොයි තරම් ප්‍රශ්න අතීතයට එකතු වුනත් සතුටින් ඉන්නව (කියල හිතෙන😍) සෙට් එකක්..❤❤ සුබ අනාගතයක් ඩබලටම ඉතිං ..😊
@niemeshasamarakoon3617
@niemeshasamarakoon3617 2 ай бұрын
Nuwara thawath lassanai oya wage hitha hodakenek awam 😊
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Good luck children❤❤ nice to see Danidhu doing this vlog for the first time❤really nice the way he talks. Happy new year to u both🎉
@sithu9902
@sithu9902 3 ай бұрын
හරිම සතුටුයි කවී...ඔයාගෙ බලාපොරොත්තු ඉටුවෙලා ඔයා මෙහෙම සතුටින් ඉන්නවා දකිද්දී... ඉක්මනටම part2 එකත් දාන්න....අපි බලන් ඉන්නවාවාවාවා.... ආදරෙයි.. ❤
@piumilakshani4685
@piumilakshani4685 3 ай бұрын
Lassana video ekak ❤❤❤godakk adarei oyala dennatama ❤❤❤hamadamath sathutin inna ❤❤❤aiya ge amma ,thathatha shooooooi ❤❤God bless your family ❤❤
@user-rc8re2ot8i
@user-rc8re2ot8i 3 ай бұрын
Ane maru akk & aiya ❤
@tharukadissananayake8567
@tharukadissananayake8567 3 ай бұрын
Adarei ❤️❤️ බුදුසරණයි
@ChathurikaGunathilaka-zv5zp
@ChathurikaGunathilaka-zv5zp 3 ай бұрын
❤️❤️ බුදු සරණයි.. 😍😍
@chamilaherath477
@chamilaherath477 3 ай бұрын
අපේ නුවර 🥰🥰
@user-ep1jn4lg8d
@user-ep1jn4lg8d 3 ай бұрын
දෙන්නටම ආදරෙයි දිගටම vlog කරන්න 💜️💜️
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 3 ай бұрын
Gelapena aya muna gehunama jeevithe vindinna puluwan. Budu saranaiy parissamen gihin enna 🙏🙏🙏🙏👍🏼❤️❤️❤️❤️
@nimashadilhani199
@nimashadilhani199 3 ай бұрын
ගොඩක් ආදරේයි ❤❤
@subag296
@subag296 3 ай бұрын
Ane hatima lassnai hamoma adaren inna hadama budusarani oyala hamotama 💞💞
@Inkzu
@Inkzu 3 ай бұрын
හැමදාමත් ආදරෙයි දුව. ❤❤
@anupriya542
@anupriya542 3 ай бұрын
හැමදාම මෙහෙම vlog ගේන්න මැණිකේ. හරිම ආසාවෙන් බැලුවෙ 😍❤️
@dilukathilomani9825
@dilukathilomani9825 3 ай бұрын
Kavi charm una taramata hari lassanayi.... tatoo adu una nam harima sarala lassanak dakinna tibuna.... konde nil pata mature penumak genalla... taraha wenna epa... oyage nihata mani kama godak watinawa...uyana welawata nandmmata podi help ekak dunnanam tahawth watinawa.... kohoma unath hoda adhas tiyena dennek...budu sranayi.....❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 3 ай бұрын
ඔයාගේ volg පුළුවන් හැම වෙලාවෙම බලනවා.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.බුදු සරණයි දෙන්නටම ❤❤❤
Awurudu රස්තියාදුව Part 2
32:40
Kavindya Adikari
Рет қаралды 153 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 658 М.
කාටද ආදරේ ?
14:20
Chirantha N Samitha
Рет қаралды 211 М.
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 194 М.
අපේ CAKE ජරමරේ
11:28
Chirantha N Samitha
Рет қаралды 1 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН