චීන ඉතිහාසය 3 | History of China 3 | ithihasaya | vishwalokaya | wasangathaya | sinhala | sri lanka

  Рет қаралды 7,362

Vishwalokaya

Vishwalokaya

Күн бұрын

Пікірлер: 37
@M.Liyanage
@M.Liyanage Ай бұрын
ගැම්මක්
@pasindudissanayake7852
@pasindudissanayake7852 3 жыл бұрын
Great.Keep it up
@darshanamadusanka7492
@darshanamadusanka7492 3 жыл бұрын
සුපිරි
@vishwalokaya2020
@vishwalokaya2020 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@chinthaka3960
@chinthaka3960 Жыл бұрын
ජය වේවා මේ දවස්වල ජය වේවා සුභ පැතුම්
@stemind5169
@stemind5169 3 жыл бұрын
It's really valuable . Keep it up your good work!!! 👍
@NianthiJayasinghe
@NianthiJayasinghe 9 ай бұрын
Thank you 👍
@shalikaharshani7901
@shalikaharshani7901 Жыл бұрын
👍
@charithrupasinghe2311
@charithrupasinghe2311 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්..
@charithrupasinghe2311
@charithrupasinghe2311 3 жыл бұрын
නියමයි!
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
❤❤❤❤
@pasindudilshandesilva9513
@pasindudilshandesilva9513 4 жыл бұрын
Watinwa brother video eka godak . Digtma kran ynna atharinne nathuwa🥺🥺
@vishwalokaya2020
@vishwalokaya2020 4 жыл бұрын
ස්තුතියි පසිඳු අගය කරාට 🙂 ඒ වගේම අතාරින්න එපා කියලා දිරිමත් කරලා මාව තව දුරටත් ශක්තිමත් කරාට බෙහෙවින්ම ස්තුතියි !!!!!! අවසාන වශයෙන් තව එකක් කියන්න ඕනේ ඔයාට, "ඔබ පමණක් නම් මගේ යූ ටියුබ් නාලිකාව සමඟ රැඳී සිටින්නේ " ඒත් විශ්වාලෝකය නාලිකාව කිසිදු දවසක අත් නොහැරීමක්‌ නොවන බව මම ඔයාට බොහෝම සතුටින් ප්‍රකාශ කරනවා. ඊලග වීඩියෝ එකෙන් හම්බ වෙමු මිත්‍රයා !
@pasindudilshandesilva9513
@pasindudilshandesilva9513 4 жыл бұрын
@@vishwalokaya2020 aniwaryen brother , digtama innawa watina channel ekak .
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
Nice 👍👍👍🙂🙂🙂👍🙂👍🙂
@imeshcharuka1421
@imeshcharuka1421 4 жыл бұрын
💪❤️
@maxs6504
@maxs6504 3 жыл бұрын
Thnkxs supiriyi
@ajithlekamge2127
@ajithlekamge2127 2 жыл бұрын
❤️👌
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
🤗🤗🤗
@goldprincess1374
@goldprincess1374 4 жыл бұрын
Thankyou sir🙏godk watinwa mmth igenaganne chinese language A/L walata mata igenaganna guruwarayek thama hoyaganna betiunath sirge vediowalin mm godk igenagannawa..sirta puluwannm thawa vedio danna..mata guruwarayek wenna ho mata guruwarayek hoyala denna sirta puluwannm mama hithanne eka obathumanta loku pinak wei..corona asse godak asaranai sir guruwarayek hoyaganna nethuwa 😔🙏
@vishwalokaya2020
@vishwalokaya2020 4 жыл бұрын
අනුරාධා භාෂණී , පලවෙනියෙන් මම බොහොම සතුටු වෙනවා මගේ වීඩියෝවන් අගය කිරීම ගැන! මම ශ්‍රී ලංකාවේ නෙමෙයි දැනටත් පහුගිය කාලයේමත් ජීවත් වුනේ, එක නිසා මම දන්න චීන ගුරුවරුයෙක් නම් දැනට නම් නැහැ. හම්බ වුන්නොත් මම අනිවාර්යෙන්ම දන්වන්නම් . කනගාටු වෙනවා අවශ්‍ය හරිම උත්තරය නිවැරදිව නොදෙන්න බැරිව ගියාට, එත් මට එක දෙයක් කියන්න පුළුවන් චීන ඉතිහාසයට, චීන භාෂාවත් වඩා එහා ගිය වෙනත් කිසියම් දෙයක් මගේ නාලිකාව හරහා ඔයාට ලබා ගත හැකි වේවි කියලා මම තදින්ම විශ්වාස කරනවා 💝
@goldprincess1374
@goldprincess1374 4 жыл бұрын
@@vishwalokaya2020 මම සතුටු වෙනවා ඔබ මගේ ප්‍රශ්නයට වටිනා නිහතමානී පිලිතුරක් ලබා දිම පිලිබඳව.මා ඔබේ පිලිතුර බලාපොරොත්තුවෙන් සිටියෙමි.මම ඔබගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා..මට සමාවෙන්න මා නිසා ඔබගේ සිත්‍ රිදවීමක් උනානම්.ඔබ මෙන් වටිනා වීඩියෝ කරන පිරිස අල්පයි..රැව ගුණ නැණ කාටත් එක විදියට පිහිටන්නේ නැහැ..ඒත් පෙර පිනකට ඔබට පිහිටලා තියෙනවා..ඔබෙන් ලද දැනුමෙන් කවදාහෝ මටද ඔබට උපකාරී කරන්නට හැකිවේයැයි මා තරයේ විශ්වාස කරමි.නීතීන්‍යවරියකු වී නීතියෙන් අසාධාරණයට ලක් වූ අහිංසක අසරන ජනතාවට පිලිසරක්වීමට මා බලාපොරොත්තු වෙමි..ඔබේ නිහතමානී පිලිතුර නැවතත් මා අගය කරමි..ඔබේ වැඩකටයුතු සාර්ථක වී නිදුක් නීරෝගී දීර්ගායු ලැබී සතුටින් වැජබෙන්නට මගෙන් සුභාශීර්ශන එක් කරමි..බුදු සරණයි...🙏❤️
@vishwalokaya2020
@vishwalokaya2020 4 жыл бұрын
@@goldprincess1374 බොහොමත්ම ස්තුතියි ලබා දුන්නා වූ ප්‍රශංසාවටත් ගෞරවයටත් 🙏 ඒ වදන් මගේ ඉදිරි නිර්මාණයන් කිරීමට උද්යෝගයක් පෙළඹවීමක් ලබා දෙවි!!! ඒත් මේ දේ කියන්න ඕනේ, මේ සටහනේ, මම ප්‍රීතිමත්ම වන කොටස තමයි " මා තරයේ විශ්වාස කරමි " කියන කොටස එතන තියෙනවා ආත්ම විශ්වාසය! තවත් දෙයක් තමයි සමාජ අසමතුලිතාව වෙනුවෙන් නීතිඥවරියක් වීම. මට නැතත් දිනක මුදල් නැති නිවැරදිම අහිංසකම අයෙක් වෙනුවෙන් පිහිට වන්න .........ඔබ‍ට එය සදාකාලික ආශීර්වාදයක්‌ වේවී!!!!!!! ස්තුතියි!
@goldprincess1374
@goldprincess1374 4 жыл бұрын
@@vishwalokaya2020 🙏❤️💪
@kapilakapila4159
@kapilakapila4159 4 жыл бұрын
👍👍👍❤️❤️
@thusharasandaruwan2054
@thusharasandaruwan2054 Жыл бұрын
චීන ඉතිහාසය පිළිබඳ තොරතුරු ගන්න පුළුවන් පොත් මොනවද තියෙන්නෙ. මං පේරාදෙණිය කැම්පස් එකෙ
@srilankamotherland9880
@srilankamotherland9880 Жыл бұрын
Search it google brother .... පේරා faculty එක මොකක්ද ... මොන year එකේ ද
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
🌹🌹💪🌹🌹
@ranshikasachinga7935
@ranshikasachinga7935 3 жыл бұрын
Ethkot cheene plveni deshpln pkshy komenthanda🤔🤔🤔🤔
@sandaruarchana145
@sandaruarchana145 9 ай бұрын
බලන් ගියාම ඉස්සර ඉදලාම Businesskarayo තමා රටවල් ඇල්ලුවේ 😂
@yasoja1970
@yasoja1970 3 жыл бұрын
මේ තොරතුරු නිවැරැදි හෝ චීනයේ උවමනාවට ගොතන ලද්දක් දැයි නොදනිමි. එහෙත් මා අසා ඇති චීනයේ කථාව වෙනත් එකකි. 1912 දී චීන අධිරාජයෙන් වෙන්වී වෙනත් රටක් බවට ප්‍රකාශයට පත් කලේ චීනය නොව තායිවානය යි. චීනය තුල විවිධ ගැටුම් පැවති බව සැබෑවකි. කොමියුනිස්ට් කාරයින් බලය අල්ලා ගත්තේ අධිරාජයාට එරෙහිව සුද්දන් බලය පැතිරවීම හමුවේ අධිරාජයා දුර්වල වීමේ අස්වැසිල්ලෙනි. එහිදි චීන අධිරාජයා තායිවානයට ගොස් නැවත එහි බලය ලබා තායිවාන රජු වශයෙන් තායිවානය ඉතා කෙටිකලක් තුළ ලෝකයේ දියුණු රටක් බවට පත් කරන ලදී. මගේ මතකයේ ආකාරයෙන් චීන අධිරාජයා 1979 තායිවාන රජු වශයෙන් මිය යන අතර ඔහුගේ පුත් රජතනතුර ප්‍රතික්ෂේප කර ඒවෙනුවට තායිවානයේ ජනාධිපති වශයෙන් පත් වන ලදී.
@daham.2005
@daham.2005 3 жыл бұрын
🤣🤣👍👍
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
නැහැ
@Alex.D.M
@Alex.D.M Жыл бұрын
😂😂
@srilankamotherland9880
@srilankamotherland9880 Жыл бұрын
ගංජ ගහනවද 🤣
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 жыл бұрын
සුපිරි
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 685 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Chinese Police (චීන පොලීසිය) - Pissu Kanna
3:35
How the Mongols Lost China - Medieval History Animated DOCUMENTARY
21:23
Kings and Generals
Рет қаралды 1 МЛН
History of China | චීනයේ ඉතිහාසය
21:59
manel rebera
Рет қаралды 7 М.