බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු/3 ingredients cake recipe sinhala

  Рет қаралды 332,506

Doni kitchen

Doni kitchen

Күн бұрын

බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු.මෙි කේක් එක රු.150 වගේ මුදලකට ඔයාට හදා ගන්න පුුළුවන්
#cake #3ingredientscake #3ingredientsrecipes

Пікірлер: 242
@jayawathi9396
@jayawathi9396 Жыл бұрын
he eka math haduva harima rasai thank you kiyala dunnata 😀😊
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
Thank you
@desakapresanna3689
@desakapresanna3689 Жыл бұрын
නියමයි . සූපිරියට ආවා .මර රසයි
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
Thank you dear
@dinithiudukumburage4088
@dinithiudukumburage4088 Жыл бұрын
ස්තුතියි මේ වගේ අඩු වියදමින් හදන කෑම වර්ග කියල දෙනවට.
@anushkavimansha59
@anushkavimansha59 5 ай бұрын
ලුණු දාන්න ඔන නැද්ද
@Danceclass-3h
@Danceclass-3h 5 ай бұрын
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
අඩු වියදමින් කේක් හරිම රසට අැති කියලා දුන්නට බොහොම ස්තුතියි ඉක්මනින් හදනවා
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතිියි
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි කියල දුන්නට
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.
@donikitchen5040
@donikitchen5040 2 жыл бұрын
ස්තූතියි
@dimuthumahendra8188
@dimuthumahendra8188 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🤗☺️🤗🙂
@sadunkumara6786
@sadunkumara6786 Жыл бұрын
බිත්තර තුනකටම 150 ක් වෙනවනේ 😒
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
සුපුන්,වීඩියෝව දාලා මාස තුනක්, එතකොට විසි පහයි ,තිහයි වගේ,,දවස් කීපයක් දහයට,දොළහට තිබ්බා,,,🤣🤣🤣
@ruwankavisekara2157
@ruwankavisekara2157 Жыл бұрын
නැහැ දැන් 180 යි 😔😔😔😔😔
@nawodhidileka7445
@nawodhidileka7445 Жыл бұрын
Ouuu ek thami
@monikaredmi5524
@monikaredmi5524 Жыл бұрын
ඔව් අනීනීනී
@apeakkasamanali7358
@apeakkasamanali7358 Жыл бұрын
180මෙහේ
@rasikalasanthi9884
@rasikalasanthi9884 Жыл бұрын
😊😊Mamath hadala baluva harima rasayi ..kiyala dunnata thankiw 😊😊
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
Thank you dear
@user-jg8bc1zk9w
@user-jg8bc1zk9w 7 күн бұрын
සුපිරි 🎉😂😂❤
@user-mx8pl6wu2k
@user-mx8pl6wu2k 11 ай бұрын
Akki me cake eka harima tasti❤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dr
@malkanthipiyasili9986
@malkanthipiyasili9986 Жыл бұрын
අනේ අක්කි මට කියලා. දෙන්න කොබටර්, බෙකින් පවුඩර්, බිත්තර ,අවන් නැතුන් හදන මෙවගෙම කේක්. ඵකක්.😚😚😚😚🤗🤩
@slgema501
@slgema501 Жыл бұрын
Kiyala dunnata godak thanks
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතියි
@studywithisu1108
@studywithisu1108 Жыл бұрын
Ane ow
@ranjithwasantha7471
@ranjithwasantha7471 Жыл бұрын
Eth akkiyo oya hadana cake hari shok 😍😝😛👩‍🍳🥞🎂🎂
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතියි නoගියෝ
@user-bj5su9og8r
@user-bj5su9og8r Ай бұрын
Ithamath Adu wiyadamakin Rasawath cake 1k Saada balanna vatina Cake Reaserpie's Thank you so much ❤
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
Thank you dr
@lakshmilakshmi154
@lakshmilakshmi154 Жыл бұрын
I also made this cake it was very tasty
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
thank you dear
@samankumara6843
@samankumara6843 Жыл бұрын
mmmnnnnllpp
@sandunichethana-kb8hx
@sandunichethana-kb8hx Жыл бұрын
දෝනි එක රසයීඊඊ😂😍
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතියි
@mojonewslk
@mojonewslk 11 ай бұрын
😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤
@donikitchen5040
@donikitchen5040 10 ай бұрын
Thank you dr
@ruparanjani4068
@ruparanjani4068 Жыл бұрын
Thank you very much
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
Thank you dear
@user-gm4jr2mg2o
@user-gm4jr2mg2o 2 ай бұрын
හොඳයි
@donikitchen5040
@donikitchen5040 2 ай бұрын
Thank you dr
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
හරිම බොහොම ස්තූතියි නංගි ඔයාට 👍💕🖤💕🖤💕🖤
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
ස්තූතියි අක්කා
@fathimanujmiya7851
@fathimanujmiya7851 Жыл бұрын
Tnx akki❤️
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
Thank you nangi
@ruwanthikalakmali-re2lu
@ruwanthikalakmali-re2lu Жыл бұрын
මේක රයිස් කුකර් එකේ ස්ටිම් කරගන්න පුළුවන් ද,😢 පුලුවන්නම් විනාඩි කියක් විතර ස්ටිම් කරගන්න ඕනි ද කියන්නකො 😢😢
@nishanthapradeep189
@nishanthapradeep189 Жыл бұрын
Thank you
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතියි
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
👌👌❣️❣️❣️
@donikitchen5040
@donikitchen5040 10 ай бұрын
Thank you dr
@user-ou9fm9so5w
@user-ou9fm9so5w 6 ай бұрын
Thanks akki.❤
@donikitchen5040
@donikitchen5040 6 ай бұрын
Thank you dr
@chamilahalangoda9930
@chamilahalangoda9930 Жыл бұрын
Oya kiyau pramana ,welawa hriyatama gtta ...eth eka mada amui hodtama
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
oven eke temperature ekei dear gataluwa tiyenne.ekai meda tambenne natte
@user-iz5sm4vh5f
@user-iz5sm4vh5f 9 ай бұрын
Good luck 🎉
@donikitchen5040
@donikitchen5040 9 ай бұрын
Thank you dr
@user-lq8bb5xf1s
@user-lq8bb5xf1s Жыл бұрын
cake tray ekaka nathuwa wena aluminum wage bajaneka cake hadanna giyoth hariyanne nadda akke
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan nangi.habai hari size ekata tiyena ekak ganna oni
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 11 ай бұрын
👍
@janakirasadari9422
@janakirasadari9422 Жыл бұрын
👍👍
@shanyafernando1688
@shanyafernando1688 6 ай бұрын
Supiri kamak 👍👌
@donikitchen5040
@donikitchen5040 6 ай бұрын
Thank you dr
@user-vq4mm5uo1u
@user-vq4mm5uo1u Жыл бұрын
Meka oven natiwa hadanna barida
@thilinikanchana3089
@thilinikanchana3089 Жыл бұрын
Blender karala bayda biththara tika me widiyata ganna.pls rep
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan dear. udata pena pena enakan blender karanna
@ChandaniThilakarathna-xz7mh
@ChandaniThilakarathna-xz7mh 8 күн бұрын
❤❤❤Maru🎉😢😅😅
@nadeeka5dty76sandamali6
@nadeeka5dty76sandamali6 Жыл бұрын
🤗
@sathyamadusangani3498
@sathyamadusangani3498 Жыл бұрын
Tsslif
@dimashasanjali1844
@dimashasanjali1844 3 ай бұрын
රස පාටයි❤❤
@donikitchen5040
@donikitchen5040 3 ай бұрын
Thank you dr
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 2 ай бұрын
❤❤❤❤
@nhnisantha-ey2gc
@nhnisantha-ey2gc Ай бұрын
Kiyala dunnata isthuthi biththara 3tama 150k giya
@sasankadisanayaka2773
@sasankadisanayaka2773 3 ай бұрын
Bekin paudar kiyanne.appa soda walatada .an kauru hari mata kiyala denna
@donikitchen5040
@donikitchen5040 2 ай бұрын
ne baking powder wenama podi bottle ganna tiyenawa.50g k Rs.200 k wage wenawa
@KalanaUdesh
@KalanaUdesh Ай бұрын
බිත්තර 3ක්ම රු,150වෙනවා
@gayanrajapaksha2629
@gayanrajapaksha2629 Жыл бұрын
Cup cake kiyak hadana puluwanda me pramanen
@dimuthumahendra8188
@dimuthumahendra8188 Жыл бұрын
ලිපේ හැදුවැහැකි ද?
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
පුළුවන්
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
නිර්මාංශ අය බිත්තර වෙනුවට මොනවා ද දාන්නේ
@yeyecreation4387
@yeyecreation4387 Жыл бұрын
Curd
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 🍦
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
beet karanne nathuwa bendar karanna barida
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwani.hodata pena ena turu blender karanna
@gknadeesha826
@gknadeesha826 Жыл бұрын
Cake tray eka koi pramanayada ganna ona ?
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
මම ගත්තේ 500g එකක් . එතකොට කේක් එක ටිකක් උසට හදා ගන්න පුවවන්
@user-lv1gb9kd5p
@user-lv1gb9kd5p Жыл бұрын
Akke api haduva rasayi
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ස්තූතියි ඔයාට
@charithapriyadarshani9929
@charithapriyadarshani9929 Жыл бұрын
Den bitharayak 50i biththara 3tama 150i .kamak ne ithin kawada hari hadanawa
@harshinimeshika3885
@harshinimeshika3885 Ай бұрын
Me receipe eken cup cake hada gnn puluwanda
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
puluwan
@A.M.C.Adikari
@A.M.C.Adikari 3 ай бұрын
❤❤❤❤❤
@donikitchen5040
@donikitchen5040 2 ай бұрын
❤❤❤❤
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
අවන් එකක් නැතිව ලිපෙ හදන්න බැරිද
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
පුළුවන් dear
@harshihiruni9841
@harshihiruni9841 Жыл бұрын
😥🤔
@user-kb4ju2ul3z
@user-kb4ju2ul3z 7 күн бұрын
පිලි ගද නැති වෙන්න මොනවාද දාන්න ඔනී අක්කේ
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 Жыл бұрын
Backing powder dammoth prashnayak weida?
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
oni na .winadi 10k wat hodata pena enna beat karanna
@asankasampath6112
@asankasampath6112 5 ай бұрын
😊😊😊😊🎉
@ThiliniDasanayake
@ThiliniDasanayake 3 ай бұрын
Oven neti Nisa lipe hadana heti dannko
@donikitchen5040
@donikitchen5040 3 ай бұрын
lipe hadanna puluwan
@ChandanaAmarasinghe-lf4qs
@ChandanaAmarasinghe-lf4qs 9 ай бұрын
Thankyou akki ❤️
@donikitchen5040
@donikitchen5040 9 ай бұрын
Thank you dr
@dulminiwimaliganegoda8930
@dulminiwimaliganegoda8930 8 ай бұрын
ස්ටීම් කරන්න පුලුවන් ද,bake නැතුව
@donikitchen5040
@donikitchen5040 8 ай бұрын
Puluwan
@AthinaJayakodi
@AthinaJayakodi 3 ай бұрын
අපිට මේක අයිසීන් කරන්න බැරිද
@donikitchen5040
@donikitchen5040 3 ай бұрын
puluwan
@user-ee5qv5rl1d
@user-ee5qv5rl1d 7 ай бұрын
Meka lipe hadhanne komadha
@user-pl4lw4dh8q
@user-pl4lw4dh8q Ай бұрын
Vanila dannama one da
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
tiyenawa nam witarak danna
@dineshasomarathna2735
@dineshasomarathna2735 Жыл бұрын
Me cake eka komda pipenne. Mokut dnne natiwa
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
bittara pena pena wage enakan beat karanna oni
@patriciagomez3868
@patriciagomez3868 Жыл бұрын
Biththara walata
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
දර ලිපේ ගෑස් එකේ බැරිද මේ දවස්වල කරන්ට් බිල වැඩ් නිසා
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ලිපේ හදන්න පුළුවන්
@nethmisamanali3056
@nethmisamanali3056 Жыл бұрын
Awan ekak nathtan kohomada haddanne
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
lipe hadannat puluwani dear
@user-wb1yx1cz8w
@user-wb1yx1cz8w 10 ай бұрын
Rais kukar eke hadanna barida
@donikitchen5040
@donikitchen5040 10 ай бұрын
puluwan dear
@nimalprasanga8351
@nimalprasanga8351 2 жыл бұрын
Beetarayak nathinam athin karana beetar ekakin karanna barida.lipe hadannath puluvanda nangi
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ලිපේ හදන්න පුළුවන්.විස්ක් එකකින් කරනවා නමි ගොඩාක් වෙලා පෑය බාගයක් විතර පෙන එනතුරැ බිටි කරන්න
@hemathweerasinghe8737
@hemathweerasinghe8737 Жыл бұрын
@@donikitchen5040 .
@harshihiruni9841
@harshihiruni9841 Жыл бұрын
Tankiyu kiwwata
@RavishkaPrabath
@RavishkaPrabath 2 ай бұрын
Awanakaknatiwabarida
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
puluwan lipe bake karanna
@apeakkasamanali7358
@apeakkasamanali7358 Жыл бұрын
1kg cake respi eka kiyannakoo piti බිත්තර කොච්චර oonada
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
me pramana deguna karala ganna
@namalidilrukshidilrukshi3458
@namalidilrukshidilrukshi3458 Жыл бұрын
මේ ප්‍රමාණ වලින් හැදුවම කෙක් කොච්චර ප්‍රමාණයක් ගන්න පුලුවන්ද
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
මම මෙි හදලා තියෙන්නේ 500g cake tray එකක
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
අවන් එකක් නැතුව හදන්න බැරි ද?මිස් කියලා දෙනවද
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
puluwan. lipe bajanayak tiyala pre heat karala winadi 30 k witara bajanaya atulen cake tray eka tiyala bake karaganna
@reetareeta1569
@reetareeta1569 2 ай бұрын
🎉.bittara..yalatama.180.k.yanaya.mis😊
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
ow dan ehema tamai
@Maheegirl
@Maheegirl 4 ай бұрын
අවන් එකෙ විතරද්? ලිපේ බැරිද? 😊
@donikitchen5040
@donikitchen5040 4 ай бұрын
පුළුවන්
@hashanimadushika354
@hashanimadushika354 Жыл бұрын
මෙක වෙන විදිහකට මැනලා ගන්න බැරිද 😢😢😢
@lakmalipeiris93
@lakmalipeiris93 8 ай бұрын
අනේ මට කියන්නකො...1kg හදන්න කොච්චර ගන්නද?බිත්තර ....පිටි,,,සීනි
@jayawathi9396
@jayawathi9396 Жыл бұрын
gram keeyaada
@yoshithaacademy3088
@yoshithaacademy3088 2 жыл бұрын
මටත් ආස හිතුනා
@donikitchen5040
@donikitchen5040 2 жыл бұрын
ස්තූතියි
@buddhiniranjan6283
@buddhiniranjan6283 Жыл бұрын
Cake try eke size eka kochcharada
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
mama gaththe 500g tray ekak.ethakota cake eka tikak usata lassanata ganna pluwani
@dilinimadushani6647
@dilinimadushani6647 10 ай бұрын
බිත්තර නැතුව ටින්කිරි හදන්න හැකිද
@donikitchen5040
@donikitchen5040 10 ай бұрын
Thank you dr
@user-zm9ok3ng3h
@user-zm9ok3ng3h Ай бұрын
මම ගාව තියෙනවා රතුපාට කලරින් එක දැම්මට කමන්නැද්ද
@donikitchen5040
@donikitchen5040 16 күн бұрын
kamak na
@pradeeproshan1359
@pradeeproshan1359 Жыл бұрын
1kg කෙක් එකක්ද හදන්නේ
@pradeeproshan1359
@pradeeproshan1359 Жыл бұрын
කෙක් එක අයිසින් කරද්දී කෙක් එක දෙකට කපලා අයිසින් දාන්න කලින් ඉහින වතුර වගෙ ඉහින්නෙ මොනවාද?
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
700g විතර බර තියෙනවා
@LahiruLakshan-cw6bq
@LahiruLakshan-cw6bq 3 ай бұрын
Biter nane
@asankakumudu4870
@asankakumudu4870 Жыл бұрын
Rice cooker eke Hari Ges lipe Hari berida ithin
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan dear
@asankakumudu4870
@asankakumudu4870 Жыл бұрын
@@donikitchen5040 ane thanks.time ekath kiynnko
@nalindapinki9544
@nalindapinki9544 Жыл бұрын
Oven nativa hadanavanam kohomada
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
lipe puluwan
@shiranidisanayake4944
@shiranidisanayake4944 Жыл бұрын
Tray size pldear
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
mama gatte 500g tray ekak
@sanjeewanimadurapperuma5172
@sanjeewanimadurapperuma5172 8 ай бұрын
Biththara ne kiwwa neda Eth aragena 😅
@donikitchen5040
@donikitchen5040 8 ай бұрын
na ehema kiyala na.bittara oni
@himayadilshani2604
@himayadilshani2604 Жыл бұрын
රයිස් කුකර් එකේ හදන්න බරිද.
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan dear
@vihangaranasingha6726
@vihangaranasingha6726 Жыл бұрын
ස්ටීමරේ තියලා හදන්න බැරිද
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
පුළුවන්
@user-to2xg6fe8e
@user-to2xg6fe8e Жыл бұрын
Astra danna berida mekata
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan dear
@Suurawardhana12
@Suurawardhana12 12 күн бұрын
බිත්තර මිල ගිහින් 😅
@malindasithula3433
@malindasithula3433 Жыл бұрын
Super
@NiroshaMadushani-bz8if
@NiroshaMadushani-bz8if 11 ай бұрын
රයිස් කුකර් එකේ බැරි ද
@donikitchen5040
@donikitchen5040 11 ай бұрын
puluwan dr
@amithakumari5264
@amithakumari5264 Жыл бұрын
මේ කේක් එක ග්ර්ම් කියද
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
500g cake tray ekak mama gatte
@user-pr8yq7gr2l
@user-pr8yq7gr2l 3 ай бұрын
Biththara 3 ma 150
@donikitchen5040
@donikitchen5040 2 ай бұрын
me video eka karala 2 years walata wedi.e kale bittara Rs.15 ta 20 ta tibuna
@user-ry7cc2rf5u
@user-ry7cc2rf5u Ай бұрын
Apita nam 500 giya
@donikitchen5040
@donikitchen5040 Ай бұрын
me video eka karala godak kal
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
සිනි බිත්තර බ්ලෙන්ඩර් කරන්න බැරිද
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
පුළුවන්. හොදට පෙන එනකන් බීටි කරන්න
@nethmiashinsha1905
@nethmiashinsha1905 2 жыл бұрын
ග්‍රෑම් කොච්චරක් ද මේ ? මෙකෙන් ස්පන්චි හදන්න බැයිද?
@donikitchen5040
@donikitchen5040 2 жыл бұрын
කේක් 700g වගේ හදන්න පුළුවන්.කප් කේක් හදන්ත් පුළුවන්
@ranjanidissanayake9161
@ranjanidissanayake9161 2 жыл бұрын
Make pipenne kohomada
@DevminiSathsarani
@DevminiSathsarani 3 ай бұрын
@donikitchen5040
@donikitchen5040 3 ай бұрын
Thank you dr
@kawshikaimalsha8120
@kawshikaimalsha8120 Жыл бұрын
Steem karanna beyeda
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
puluwan dear
@jayanichandima2690
@jayanichandima2690 2 ай бұрын
150 කින් කොහොමද කේක් එකක් හදන්නේ කන්ෆියුස් වෙලා ඉන්නේ මම
@donikitchen5040
@donikitchen5040 2 ай бұрын
මෙි වීඩියෝ එක කලේ ගොඩාක් කාලෙකට කලින්,එතකොට බිත්තරයක් රු,15 යි
@dinushaharshani7218
@dinushaharshani7218 Жыл бұрын
අනේ මට අවන් එකක් නෑ නෙ
@himalipriyangani3474
@himalipriyangani3474 Жыл бұрын
Matath awan akak na
@nethmisamanali3056
@nethmisamanali3056 Жыл бұрын
Matath na
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
lipe hadanna puluwani
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
lipe hadanna puluwan
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
lipe hadanna puluwan
@VbXx-v6t
@VbXx-v6t 6 күн бұрын
Onna katuth vatuna 😢
@chathurakumara3083
@chathurakumara3083 Жыл бұрын
O
@gayangeethadewa4410
@gayangeethadewa4410 4 ай бұрын
ගෑස් එකේ හදන්න බැරිද .. අවන් එකක් නෑ😢😢
@donikitchen5040
@donikitchen5040 4 ай бұрын
පුළුවන්
@danushkadissanayaka8105
@danushkadissanayaka8105 2 ай бұрын
E kohomada kochcharawela tiyanna oneda.pliz riplai
@mohamedakeela5242
@mohamedakeela5242 Жыл бұрын
😔then thamai dekke then r.s egg 60
@donikitchen5040
@donikitchen5040 Жыл бұрын
ow Rs.20 ta 25 ta tibuna
@mohamedakeela5242
@mohamedakeela5242 Жыл бұрын
Mmm😔
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН