මගේ පුංචි ගෙදර බලන්න එන්න 🏠| Home tour 💕| Life in japan 🇯🇵🇱🇰 ඔයාලා ඉල්ලපු විඩියෝ එක 💐

  Рет қаралды 131,715

Anusha jeewani

Anusha jeewani

Жыл бұрын

Anusha jeewani

Пікірлер: 884
@nim5912
@nim5912 Жыл бұрын
හරිම පිරිසිදුව ,පිලිවෙලට තියන් ඉන්නවා ගෙදර....දැක්කමත් හිත පිරෙනවා.......බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි...... මරීනා දෝනී මතක් කරන්න අක්කේ ආදරෙන්....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
ගෙයක් නම් ඉතින් අපේ අක්කාගෙ ගේ තමයි. හරිම ලස්සනයි පිරිසිදුකම , පිලිවෙල ආදරය ,එකමුතුකම, හැමදෙයකටම උදව් කරන හොද සැමියෙක්, මේ හැමදේකටම වඩා අපේ චූටි සකුරා මල ඒ ගේ තවත් හැඩ කරනවා. ඔයාගේ වීඩියෝ බාවනාවක් වගේ අක්කා බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@skyler7249
@skyler7249 Жыл бұрын
පුස්තකාලය තමා හුගාක්ම හිතට ඇල්ලුවේ, ආන්ටිගෙ ගෙදර හරිම ලස්සනයියී ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imashanaduni5999
@imashanaduni5999 Жыл бұрын
Oyage contact nu ekak thiyanwanam ewannako akke plzzz
@imashanaduni5999
@imashanaduni5999 Жыл бұрын
Oyage contact nu ekak thiyanwanam ewannako akke plzzz
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@imashanaduni5999 Instagram එකට පනිවිඩයක් දෙන්න Anusha_ jeewani 55 අඩි එක. Comment වලපෝන් නම්බර් දාන්න බෑ sorry
@ireshasubhashini1481
@ireshasubhashini1481 9 ай бұрын
Very cLean
@janakirathnasari3388
@janakirathnasari3388 Жыл бұрын
ඔයාගේ ගෙදර ලස්සනයි පිරිසිදුයි දිව්‍ය ලෝකය ක් වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
පුස්තකාලට ආසයි මෙ ගෙදර දැක්කාම නිදහස් බවක් දැනෙනවා 💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thamarawijerathna3906
@thamarawijerathna3906 Жыл бұрын
හරිම ලස්සනයි ,පිළිවෙලයි, තෝරගෙන තියෙන colours වගේම furnitures,decorating ඔක්කොම ගැලපෙනව අක්කෙ, ඔයා මට හොද ආදර්ශමත් කාන්තාවක්, ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalajeewani6623
@nisansalajeewani6623 Жыл бұрын
Harima lassanai oyalage gedra, e wagema piliwelai.... vedio eka godak lassani. Thank you vedio ekak dunnata. Marinawa mathak kala kiyanna.. e wagema eyata godak adarei kiwa kiyanna.. ❤❤👩 oyala gdr hamotama budu sarani...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 Жыл бұрын
First comment magen.. lassanai ❤️❤️❤️❤️video eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@blueotus4604
@blueotus4604 Жыл бұрын
Aunty ගේ ගෙදර සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි, පිළිවෙලයි වගේම Aunty හරිම නිර්මාණශීලියි. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි. ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Harima lassanai piliwelai.apiwath motivate wenawa .hama thanakma lassanai.kiyanna wachana naha.oyata jesu pihitai budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි.❤️❤️ලස්සන චුටි චුටි බඩු ගොඩයි.මාත් ආසයි ඒ වගේ පුංචි පුංචි ලස්සන දේවල් වලට.ආසාවෙන් බැලුවා.හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..😍😍 බුදුසරණයි❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Mamath ashawen believe puthe adarei parissamin enna mareenata adarei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@salikapriyanthi2990
@salikapriyanthi2990 Ай бұрын
ගෙදර ලස්සනයි පිළිවෙලයි ❤❤❤හැමදාම ඔයාගේ video බලනවා ලගදී ඉදන් තමයි බලන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
හරිම ලස්සනයි අනූ ගෙදර❤ හරියට සුරංගනා ලෝකයක් වගේ 😊 හරිම පිළිවෙලයි, පිරිසිදුයි. දැක්කාම ආස හිතෙනවා. ඔයා මේ කරන්නේ ගොඩාක් අයව මෝටිවේට් කරන එක. ඒකත් ලොකු පිනක්. ඔයා කරන පොඩි ඩෙකරේෂන් එකක් වුනත් මාරම ලස්සනයි. ඇස් පිනවනවා අපේ. හැමදාමත් ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි 🥰🥰🥰🙏🙇‍♀️
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
1st comment magen akki lassani vidio eka❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Harima lassanai...Anu....goda.......k sathutui.....asa hithenawa gedara dakkama....hamadama sathutin enna....🧡🧡🧡🧡
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunisewmini6103
@sandunisewmini6103 Жыл бұрын
😍😍 Congratulations🥳❤ for 50k 😍😍
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
Harima lassanai godak piliwelai. Rekiyawak karanagaman unath harima lassanata piliwelata ge thiyagena innawa. Math asama anusha akka wage piliwelata lassanata jivithe geniyanna. Oya godak pinwanthai akki. Jesu pihitai oyala thundenatama. 💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@black-out8714
@black-out8714 Жыл бұрын
මාරම ලස්සනයි .ඒ පිළිවෙළ දැක්කම හිත නිවෙනවා.❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕💕🙏🙏
@aliyababy3348
@aliyababy3348 Жыл бұрын
Colourful video ♥️ ...I hope to enjoy your next video
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🤗❤
@sriyaabeywardana9554
@sriyaabeywardana9554 6 ай бұрын
හරිම ලස්සනයි ඔයා ගෙදර පිටිවලට තියාගෙන ඉන්නවා.ආසයි ඔයා ගේ වීඩියෝ බලන්න....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@gimhanisankalpana3726
@gimhanisankalpana3726 Жыл бұрын
පුංචි උනත් හරිම ලස්සන නීට් ගෙදරක් අක්කි ඔයාට තීන්නේ..ඔයාගේ හැකියවට ගොඩක් ආසයි .....හැමදාම සතුටින් ලස්සනට ඉන්න...ජේසු පිහිටයි ❤️❤️🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
So beautiful home very neat & tiedy lovely place to live 🤩😀👍💜️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
පුංචි ගෙදර ලස්සනයි ජයෙන් ජයම පතමි ජයවේවා බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@okdes.9806
@okdes.9806 Жыл бұрын
Brilliant mum, supper creative home maker! Hope you 'll inspire us with vlogs on creating stuff as well as sewing. God bless you!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thanks you so much! 😊🥰🥰🙏
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Harima watina video ekak. Math asai piliwelata inna. Oyage gedara so cute ❤. Piliwela gedarak adaraniiya family ekak. Adarei oyalata akki..💓💓💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@isharamadurangi5282
@isharamadurangi5282 Жыл бұрын
Adath video aka harima lassnaii akkiyoo....❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h Жыл бұрын
අක්කා අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ඔයා ගෙ පිළිවෙලට තියාගෙන ඉන්න විදියට හරිම ආසයි බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මරිනට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nwinfinity205
@nwinfinity205 Жыл бұрын
හරිම පහසුවට ගන්න පුලුවන් විදියට ලස්සනට පිලිවෙලට ගෙදර අස්කරලා තියෙනවා .අපිටත් මේ වීඩියෝ වෙන් හොඳ දේවල් ගොඩක් තියෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි .ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි !!!.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jayathissa5891
@jayathissa5891 4 ай бұрын
Oyalage video lassanai.marinage thava lassana video ekkak danna🤗
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක ඒවගේම අක්කිගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි පිරිසිදුයි . අක්කිගෙ ගෙදර දැන් අපිට හොදට පුරුදුයි. අක්කි කොච්චර කාර්ය බහුල උනත් ගෙදර ලස්සනට තියාගෙන පවුලේ අයගෙ වැඩ කටයුතු අතපසු නොකර කරනව . අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා . අක්කි පොත් තියපු තැන හරිම ලස්සනයි. අක්කි කියවන්න ආසයිද. ඉතින් අක්කි මේවගෙ ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒ පොත් Husband ගේ නංගි ❤ මම පොත් කියවන්න ලොකුවට උනන්දුවක් දක්වන කෙනෙක් නෙමෙයි. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ManudaNikeshan-el9rw
@ManudaNikeshan-el9rw Жыл бұрын
Godakm lassani akki .oyage weda harim piliwelai .video balannath asa hithenwa .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MisssMisss-zt2op
@MisssMisss-zt2op Жыл бұрын
Adarei godak hamadama sathutin inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@rashmikaprasadibadana7272
@rashmikaprasadibadana7272 Жыл бұрын
ලස්සනම ලස්සනයි 🥰🥰. හරිම පිළිවෙලයි. දැක්කාම ගොඩක් ආස හිතෙනවා....😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KumuduMadurangi
@KumuduMadurangi 11 ай бұрын
aththatama lassanai godak.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 😘😘😘😘
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ ගෙදර .ගෙදර දැක්කාම හිත පිරෙනවා . හරිම ආසවෙන් බැලූවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි අක්කා 🥰🥰🙏🙏
@nethuweerasinghe2538
@nethuweerasinghe2538 Жыл бұрын
Colorful and neat home. Appreciate your hard work 🌼👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊🥰🥰🙏
@shanibhagya6336
@shanibhagya6336 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yashmitharaka-jf8kb
@yashmitharaka-jf8kb Жыл бұрын
Akki oyage home eka harima lassanai marinath ekka katha karanna godak asai ilaga vidio eka danakan balan innava Budusaranai hamotama akki Adarei marinava mathaka kara kiyanna hamadama sathutin parissamen inna jesu pihitai❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
හරිම පිලිවෙලයි පිරිසිදුයි අක්කි. ඇත්තටම ලස්සනයි තෑන්ක්ස් අක්කි ආදරෙයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@shamilacooray2749
@shamilacooray2749 Жыл бұрын
හරිම ලස්සන පිරිසිදු ගෙදරක්. හරිම ආස හිතුනා. හැමදාම සතුටින් ඉන්න නංගා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chaminidarshika9468
@chaminidarshika9468 Жыл бұрын
කොහොමත් ඔයාගෙ පිළිවෙලට මන් හරිම ආසයි ...සුභ දවසක් හැමොටම....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Harima lassanai nande ❤❤ hamadama sathutin inna 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Akki Apu ehenm japane oyalage gedarath awa...😍😍😍😍 Harima piliwelai. Oyage life eken ganna gdk adarsha thiyanwaaaaa lassanai akki manika ..... Adarei bs parissamata inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි හොඳේ 🥰🥰 ආදරෙයි 🥰🥰
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Lassanaii piliwelai.punchi ge harima Shok akkiyo.oyawa labanna husband mareena marama lucky.hemadema lassanata karagena yanawa koi tharam weda thibunath.kantha apita oya loku adarshayak akki.hemasamath Hoda lassana wedagath apita adarshayak ganna puluwan vidihata tiyenawa.jesu pihitaiii oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙏 ආදරෙයි 🥰
@shanikathinnakoon
@shanikathinnakoon Жыл бұрын
හරිම ලස්සනයි අක්කා ආසවෙන් බලනවා ස්තුති ජෙසු පිහිටයි 💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vindyarukunayaka9099
@vindyarukunayaka9099 Жыл бұрын
Oya nm harima piliwelai akke.. Aththatama eka kochchara watinawada ape jivitha walata. Piliwela saha prisidu bawa. Thank you oyage e watina dewal apith ekka beda gannawata. 💖 💖 💖 💖 GoD Bless U and your loving family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ... ඔයාගේ මහන්සිය දැක්කමත් සතුටුයි හිතෙනවා අක්කා ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhu19968
@madhu19968 Жыл бұрын
මම ගොඩාක් ආසාවෙන් හිටියේ අක්කගේ ගෙදර බලන්න .ඉතිං ගොඩාක් සතුටුයි බොහොම ස්තූතියි අනූ අක්කේ 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhu19968
@madhu19968 Жыл бұрын
@@anushajeewani2016 🤗🤗🤗😘😘
@shaniwickramasinghe
@shaniwickramasinghe Жыл бұрын
First congratulations akka sub 50k Ammo akka monava kiynnada akke harima pilivelai lassanai mamath try karnne akka vage wada krnna Adarei family ekatama ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@nisansalamanju5518
@nisansalamanju5518 Жыл бұрын
Mama oyage hama.Videyo ekakma balawa ewa harima lassanai e wagema oyage piliwalata karana ada walata mama godak asai.. Marinath harima hoda daruwak mama eyath godak.Asai.. Oyala hamotama budusaranai..Hamadama satuting inda
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🙏
@supipisathsarani9621
@supipisathsarani9621 Жыл бұрын
Harima lassanaiiii gedara 😍😍😍❤️❤️🌸🌸🌸🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙇‍♀️🥰😘
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදුකමයි පිලිවෙලයි හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gomichithradewa3278
@gomichithradewa3278 Жыл бұрын
මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ ලස්සනයි පිලිවෙලයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharakasri5384
@tharakasri5384 Жыл бұрын
Lassanai akkiyooo.❤❤❤oyage weda kohomath 👍👍👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Gedara hariima lassnai saralai piliwelai akki....... Sathutin inna hamadama parisamata.. Budusaranaiiiii oyalata ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙏
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Godak dawas idan balanna asawen hitiya video ekak akke. Oyage ge harima lassanai piliwelai pirisidui. Podi idak unath eka lassanata arrange karala uparima prayojanaya aran thiyenawa. Oyage wada dakkama harima asai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Harima lassani hamadama, piliwelai, godak lassanata thiyagena ennawa 🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰
@anjanaumayangi267
@anjanaumayangi267 Жыл бұрын
ඔයාගෙ හදවත වගේම ගෙදරත් ලස්සනයි♥️ අපිව ඇත්තටම motivate වෙනවා.හැමදාම මේ වගෙ ලස්සනට ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🧚🏻‍♀️🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි පිලිවලයි ඔයාගෙ ගෙදර .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
අනේ හරි ලස්සනයි නැන්දේ හරිම පිලිවෙලයි ලස්සනට තියලා තියෙන පුංචි පුංචි දේවල් ටිකට නම් ගොඩක් හිත ගියා ❤ ❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🙏🌷 ආදරෙයි ♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
නංගී ඔයා ගෙ ගෙදර හරිම ලස්සනයි එ වගේම පිළිවෙළ. Library එක තමයි මම ආසම කරන තැන. ඉතින් මේ ලස්සන ගෙදර ඔයාල සියලු දෙනා ම හැමදාම සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilinihehara821
@dilinihehara821 Жыл бұрын
හරි ම ලස්සනයි අද video එකත් ❤️🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@fathimarenusha
@fathimarenusha Жыл бұрын
Harima lassanai , harima piliwelai, dakiddith asai akko ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
Hamadema harima lassanai harima piliwelai..bohonath sthuthi❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushasahabandu6623
@anushasahabandu6623 Жыл бұрын
හරිම ලස්සන පිරිසිදු ගෙදරක් 💕💕💕💕කෙච්චර බැලුවොත් එපා වෙන්නේ නෑ ඔයාල හැමෝටම සුබ දවසක් 💕💕💕❤️😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Ane akki harima lassana geyak, oya lassanata piliwelata tiyagena innwa,, marama lassanai 😊 ♥️ Stay blessed akkiyo ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ අක්කා ඔයා ගොඩාක් ලස්සනට ගෙදර තියාගන ඉන්නවා ආසයි දකිනකොට සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@madumali3459
@madumali3459 Жыл бұрын
ගෙදර හරිම පිලිවෙලයි .ලස්සනයි ...ජෙසු පිහිටයි .❤❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lihinin.devindi7642
@lihinin.devindi7642 Жыл бұрын
අනේ.. 🥺 හරිම ලස්සනයි. Sweet home ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poornikaperera984
@poornikaperera984 Жыл бұрын
දැක්කම හිතත් පිරෙනවා. very nice.💥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@nipuniayodya5154
@nipuniayodya5154 Жыл бұрын
Harima lassanai nende.❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ireshapriyangani2387
@ireshapriyangani2387 Жыл бұрын
Harima lassanayi nangi ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilukatharangani8563
@nilukatharangani8563 Жыл бұрын
හරිම පිලිවෙලයි.ලස්සනයි.පිරිසිදුයි.ෂෝක් අනූ අක්කා❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@arunikasewwandi75
@arunikasewwandi75 Жыл бұрын
අනේ හරිම ලස්සනයී ඇන්ටියෝ❤🤗 ආස හිතෙනවා ,,මරීනා බබා🧚❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasanthiseneviratne2771
@wasanthiseneviratne2771 Жыл бұрын
Beautiful home by the way. Very neat and tidy.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you! 😊❤
@samangigunasekara1668
@samangigunasekara1668 Жыл бұрын
කිසිම video එකක දැකල නැති ලස්සනක් 😍👌🌹God bless you Darling ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🙏🙏
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Harima pirisidui piliwelai kiyanna baritharam lassanai oyage kapaweema mahansiya godak agaya karanawa nangi apitath ganna dewal godai oyage video walin adarei marina doni oyatath ❤️❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🙏🙇‍♀️
@Hihihellothere1
@Hihihellothere1 Жыл бұрын
Harima lassanai oyage video .mama asawen balanawa.oyage video balala mamath tika tika askeranna kamajathi hadanna balanawa.duwath lassani. Oyata thanks .❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🙇‍♀️🙏
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Adarei.harima lassani. Piliwelai.Teruwane saranai akki marina manika 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KasunChinthaka-wj1yl
@KasunChinthaka-wj1yl Жыл бұрын
❤❤❤❤ harima lassanai
@Ruth_joa
@Ruth_joa Жыл бұрын
Ane ithim lassana akki wagemai gedarath asawen baluwa e wagema harima piliwelai manike 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sadaminiherath2495
@Sadaminiherath2495 Жыл бұрын
Ane.. Harima lassanai ❤akke gedara Harima pirisindu gedarak oya godak lassanata tiyann innawa gedara balan inna Harima asai 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 Жыл бұрын
හැමදාම video දාන්න . Balanna hari ආසයි . Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@silversprings6771
@silversprings6771 Жыл бұрын
Very nice 👍🤗 good video to watch when stressed out because watching this was very calming and peaceful.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰😊🙏🙏
@shamidevita185
@shamidevita185 Жыл бұрын
your home is so pretty. sending love to you and my sweet princess shami USA
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊❤❤
@zahrahikam1300
@zahrahikam1300 Жыл бұрын
Lassanai akke gedara.harima piliwelata tiyenawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@geethaguruge1235
@geethaguruge1235 Жыл бұрын
Harima lassanai ...clean .. ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vishmisewwandi1979
@vishmisewwandi1979 Жыл бұрын
කොච්චර හොද ලස්සන සිතුවිලි තියනවද ඔබ තුල.ඇත්තටම ගෙදර ලස්සනයි පිලිවලයි පිරිසිදුයි.දකිද්දි ආස හිතෙනවා😘🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nipunithissera9861
@nipunithissera9861 6 ай бұрын
මාර ලස්සන ගෙයක් අක්කේ...මට නං ගෙදර කොහෙවත්ම කැත නෑ .ඔයා හැම තැනක්ම හරි පිලි වලට හරිම ලස්සනට තියාගෙන ඉන්නවා.... waaw❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 🥰🥰🥰😘😘😘🙏🙏
@deenethraudani
@deenethraudani Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි පිලිවෙලයි...✨️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි, හරිම පිරිසිදුයි, පිලිවෙල යි, දකිනකොට හරිම ආසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
Subscribers 50 ක්‍ ඉන්නවා ඔයාට සතුටුයි. අද වීඩියෝ එක ලස්සනයි බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champikadilrukshi9059
@champikadilrukshi9059 Жыл бұрын
හරිම හරිම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu-rk6pu
@Nethu-rk6pu 7 ай бұрын
හරිම ලස්සනයි අක්කී ඔයාගේ ගෙදර අක්කී ගොඩක් පිලිවෙලට ගෙදර තියාගෙන ඉන්නවා දකිනකොට ආස හිතෙනවා🥰🙂
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vindyk
@vindyk 5 ай бұрын
Beautiful Home .Neat and Tidy❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
Thank you! 😊♥️
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
කාලය ගෙවුන දැනුනේ නෑ ... සිහින පාරාදීසය ක් වගේ .. හරිම ලස්සනයි ... හරිම පිළිවෙලයි ... ඉගෙන බොහෝ දේ තියෙනවා ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🙏
@user-hx3vi5ol2l
@user-hx3vi5ol2l Жыл бұрын
හරිම ලස්සනයි .පිළිවෙලයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
අනෙ අක්කි හරිම පිලිවෙලයි පිරිසිදුයි දැක්කමහරිම සතුටුයි ❤❤❤❤එ්වගේම අාාසයි ලස්සනයි ❤❤❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ මටත් හරිම ආසයි ඔය වගේ ගේ ලස්සන කරන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
A Day in My Life | මගේ ඉරිදා දවස
6:48
Blissful Times
Рет қаралды 305
🤔Какой Орган самый длинный ? #shorts
00:42