🎯

  Рет қаралды 31,694

GenuineTalks

GenuineTalks

Күн бұрын

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉදන්
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට
ඇය එන්නේ උසස් පෙළ හදාරන්න
➤➤➤
උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව
ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරපු ඇය
කට්ට කාලා පට්ට රිසල්ට් එකක් දාපු
දිරියවන්ත දියණියක් කිව්වොත්
ඒ තමා ඇය ව නිර්වචනය කරන්න
ගැලපෙනම වැකිය වෙන්නේ
➤➤➤
උසස් පෙළදී ඇයට අභියෝග රැසකට
මුහුණ දෙන්න සිදු වෙනවා
පන්තියේ 39 වෙනියා වුනු ඇයට
19 වන ස්ථානය දක්වා ඉහලට එන්නට
හරියටම අවුරුදු 2 ක කාලයක්
බොහෝ කැපකිරීම් කරන්න සිදුවෙනවා
➤➤➤
One more time - තව එක පාරක් උත්සහ කරන්න
ඒ තමා ඇගේ හිතේ තිබුණු උදාන වැකිය
ඇය සිය පාරක් වැටුනා නැවත නැගිට්ටා
විභාගය දිනුවට පස්සේ මම හිතුව
මනුස්සයෙක් ඒ තරම්ම මහන්සි වෙන්නේ
කොහොමද කියලා
දැන් මට මම ගැනම පුදුමයි
හැබැයි ආඩම්බරයි
ඇය රටේ දරුවන්ට නංගිලා මල්ලිලට කිව්වා
➤➤➤
ජීවිතේ අත් හරින්න එපා
දිනනකම් ඔබේ ගමන නවත්වන්න එපා
මම පළමු වතාවෙන්ම Medicine ගියේ
ඒ විදිහට හිතලා වැඩ කරපු නිසා
මම මහන්සිවෙලා ප්‍රතිපල ගත්තු
AVERAGEකෙනෙක්
➤➤➤
ඉතින් මට ඒ දේ පුළුවන් නම්
මේක බලන ඔයාල හැම කෙනෙකුටම මේ හීනය
හැබෑ කරගන්න පුළුවන්
යමු ඇයව හොයාගෙන
ඒ දිරිය කතාවෙන්
අපේ ජීවිතයට පන්නරයක් අරගෙන එන්න
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#lyceum
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN Tharusha Shihan fonseka HESADEE SADEERA #forest #forestapp

Пікірлер: 114
@maleeshanethmina8915
@maleeshanethmina8915 3 ай бұрын
අනුරාධ සර්ගේ clz යනගමන් මෙවැනි වටිනා vedios බලන මා වැනි තවත් අය සිටීද
@TharushaNethsara-l3z
@TharushaNethsara-l3z 3 ай бұрын
Me too
@osmanpatabadige3874
@osmanpatabadige3874 3 ай бұрын
Siti siti😂
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@BuddhikaChathurangani-nq2yr
@BuddhikaChathurangani-nq2yr 3 ай бұрын
Me too
@KavinduNimsara-c9n
@KavinduNimsara-c9n 3 ай бұрын
Me too
@CreativeTalksSL
@CreativeTalksSL 3 ай бұрын
කට්ට කාලා පට්ට රිසල්ට් එකක් දැම්මා හරියටම හරි ඒ කතාව නියමයි ආ .................🥬
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@kankaamgamalani8636
@kankaamgamalani8636 3 ай бұрын
ගොඩක් motivation කතා ඇහුවා...ඒත් හිතට වැදුනෙ මේ අක්කිගෙ කතාව...දැන් මම පටන් ගන්නවා...shuvar 200%වැඩ කරනවා...කව්දහරි මගේ එක්ම හීනය doctor ජය ගන්නවා...thanksඔයාලට මේ විදිහෙ video දානවට..❤❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@chanelkinquries
@chanelkinquries 3 ай бұрын
39 වැනියා ඉදලා 19 වැනියා වෙන්න අවුරුදු 2ක් කට්ට කාලා අන්තිමට dr කෙනෙක් වෙන්න පාර හදාගත්තනේ ඒක කොච්චර වටිනවද
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
චිත්මිනි ඔබේ මහා දිරිය මේ රටටම ලොකු ශක්තියක් මේ රටේ හැම දරුවෙක්ම බැලිය යුතු වටිනාම වීඩියෝ එකක් මේක
@PShehan-bt9um
@PShehan-bt9um 3 ай бұрын
ඇත්ත ..මෙයා දිහා දැක්කහම ඒ කට්ට කෑමේ හැකියාව අපිට පේනවා
@LemonTalksSL
@LemonTalksSL 3 ай бұрын
100%AGREE
@HardTalksSL
@HardTalksSL 3 ай бұрын
really
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you all
@bevisit8346
@bevisit8346 3 ай бұрын
පුස්සැල්ල සර් නිසා ඒ වටිනාකම වැඩිවෙනවා
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 3 ай бұрын
මාත් bio කලා මට යන්න බැරිඋනා. පුද්ගලික ප්‍රශ්න ගොඩක් තිබුනා. ඒත් දැන් ජොබ් එකක් කරනවා. ඉතින් මේ නංගි ගොඩක් උත්සහාවන්තයි. ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලට මේක ආදර්ශයක්.❤.
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 3 ай бұрын
මේවා ahaddi මටත් mage දරුවන් medicine යන්න පාඩම් කරපු කාලය මතක් වුණා ,wedakala hatinam sithaganna baha .මේ දරුවා කියන දේවල් ඇත්තටම ඇත්ත . Doctors la බිහි වෙන්නේ duskara ගමනකින් පසුවයි .දුව ඔයාට mage සුබපැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@bevisit8346
@bevisit8346 3 ай бұрын
ජීවිතේ ගොඩදමන්න නම් පුස්සැල්ල සර් ලගට යන්න ඕනේ ඒක හිතාගන්න බැරි වෙනසක් මම කියන්නේ අත්දැකීමෙන් මම ගම්පහ සමාධි පන්තියට ආපු ගොඩක් පරණ student කෙනෙක්
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@JPR4202
@JPR4202 3 ай бұрын
සුභපැතුම් සහෝදරී...❤️ යාළුවෝ යන ක්ලාස් ගොඩකට ගිහින් අන්තිමට ආවෙ සර් ළගට. මේ 3rd shy. එපාම කරපු විෂයක් දැන් කැමතිම විෂය වෙලා. තැන්ක් යූ සර්❤️💐. SAP TEAM...❤️❤️❤️.
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@PShehan-bt9um
@PShehan-bt9um 3 ай бұрын
සුපිරි අදහස් ටිකක් ... මම ගොඩක් හිතුවා මේ අදහස් ටික ගැන
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@GenuineTalks-l5s
@GenuineTalks-l5s 3 ай бұрын
ඉහලටම යන්න සුභ පතනවා
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@pepsadepsa6685
@pepsadepsa6685 3 ай бұрын
Congratulations chithmini akki. Soo proud of you, loads of love from Lyceum❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@isurapriyanjith1876
@isurapriyanjith1876 3 ай бұрын
අපේ සර් තරම් වෙන physics උගන්නන වෙන ගුරුවරයෙක් නෑ..❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@Shehan2067
@Shehan2067 3 ай бұрын
🤣
@Ameesha1889
@Ameesha1889 3 ай бұрын
​@@Shehan2067 ඇයි හිනාවෙන්නෙ...සර්ගෙ වැඩපිළිවෙළ දන්නැත්තම් කටවහගෙන ඉන්න plz
@Shehan2067
@Shehan2067 3 ай бұрын
@@Ameesha1889 dakala thiyenwa mchan 🤣
@Shehan2067
@Shehan2067 3 ай бұрын
@@Ameesha1889 ub pussalla sir ge wadapiliwela itharayi wage dakala thiyenne pussalla sir hodayi eth oyita wada supiriyata ugannana sir la one tharam innawa machan 🤣
@Amra_Fazil
@Amra_Fazil 3 ай бұрын
Your eyes shows ur hardwork akkiiih!❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@HardTalksSL
@HardTalksSL 3 ай бұрын
පුස්සැල්ල සර් ගේ ආවා කියන්නේ පට්ට රිසල්ට් එකක්ම තමා
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@dammikameemana6527
@dammikameemana6527 3 ай бұрын
හිත කීරිගැහෙන කතාවක් ඒක මාරයි
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@chinthaniewijesooriya1426
@chinthaniewijesooriya1426 3 ай бұрын
Congratulations Chithminiii❤🥰
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@ShaniKandambige
@ShaniKandambige 2 ай бұрын
නියමයි akke.❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@DassanayakeSP
@DassanayakeSP 3 ай бұрын
What are the other classes went ?
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
WILL CANTACT AND LET U KNOW
@ImaJayasinghe
@ImaJayasinghe 3 ай бұрын
Congratulations Nangi❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@gardentricks9425
@gardentricks9425 3 ай бұрын
Oya english medium a/l anith subject walata kawuru langadha class giye kiyala kiyanna puluwandha
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
will ask and let u know
@gardentricks9425
@gardentricks9425 3 ай бұрын
@@GenuineTalksSL Oyalata aneka warayak pin
@NatureTalksSL
@NatureTalksSL 3 ай бұрын
congratulations
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@11D11_-
@11D11_- 3 ай бұрын
Thank you❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@thusharaadipthaS.L
@thusharaadipthaS.L 3 ай бұрын
congragulations akka
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@HashChe-hw3op
@HashChe-hw3op 3 ай бұрын
Congratulations ❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@Sanjali1111
@Sanjali1111 3 ай бұрын
Congratulations Akka❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@Rizvi-d8e
@Rizvi-d8e 3 ай бұрын
Congratulations Chithmini 🎉
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@brightway2167
@brightway2167 3 ай бұрын
What are the other subject classes she has gone.
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
No record with us -Let u know if we able to get it
@Nimeshedu
@Nimeshedu 3 ай бұрын
super
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@amilasampath3574
@amilasampath3574 3 ай бұрын
Supiri Akka kenek
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 3 ай бұрын
Excellent dear daughter ! Congratulations!
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@LemonTalksSL
@LemonTalksSL 3 ай бұрын
JAYWEWA...DEAR CHITHMINI..GREAT SPEECH
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@hirushigunaratne2510
@hirushigunaratne2510 3 ай бұрын
Congratulations chithmini♥♥♥♥
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@EshaniPushpika
@EshaniPushpika 3 ай бұрын
Me sirge online sap paper ekt join wenne kohomd
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
www.sasipinstitute.com -0112 825193 sasip NUGEGODA -Dr.Amith Pussella
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
online.flippingbook.com/view/556267195/
@ishpahanya4672
@ishpahanya4672 3 ай бұрын
Congratulations Chithmini ❤
@hehe-vf4br
@hehe-vf4br 3 ай бұрын
Congrates 🤩🤩
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@sheharathemanthi1523
@sheharathemanthi1523 6 күн бұрын
❤❤❤❤
@JayashanChamod-b8r
@JayashanChamod-b8r 3 ай бұрын
Anivaren❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@Nimeshedu
@Nimeshedu 3 ай бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 3 ай бұрын
C O N G R AT U L AT I O N S-FROM -I U H S CAMPUS
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@SASIP_Online_Team
@SASIP_Online_Team 3 ай бұрын
congratulations
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@sanulisamadhi
@sanulisamadhi 3 ай бұрын
❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
thank you
@NimashiAthurugiriyage
@NimashiAthurugiriyage 3 ай бұрын
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
@sanjeewaniweerakoon8279
@sanjeewaniweerakoon8279 3 ай бұрын
❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
THANK YOU
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 131 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.