KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පරිවාස කාලය, අලුතින් රාජ්‍ය සේවයට පත් වූ නිලදාරියෙකුගේ පලමු වසර 3 සදහා නිවාඩු සටහන් කිරීම. (Part 1)
21:48
වැඩ බැලීම සහ වැඩ බැලීමේ දීමනාව, ආයතන සංග්‍රහ VII - 12
14:09
coco在求救? #小丑 #天使 #shorts
00:29
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
To Brawl AND BEYOND!
00:51
පරිවාස කාලය, අලුතින් රාජ්‍ය සේවයට පත් වූ නිලදාරියෙකුගේ පලමු වසර 3 සදහා නිවාඩු සටහන් කිරීම. (Part 2)
Рет қаралды 17,999
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
Nandana Perera
Күн бұрын
Пікірлер: 67
@malkanthipdr8384
3 жыл бұрын
සර් ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏
@thisarukottage6620
3 жыл бұрын
ස්තූතියි ඔබට.තවත් මෙවන් වැඩසටහන් බලාපොරොත්තු වෙමි
@kusalanierandika3531
2 жыл бұрын
හරිම පැහැදිලියි සර් ස්තූතියි 🙏
@susanthaliyanagama
2 жыл бұрын
ඔබතුමාට අපගේ ස්තුතිය
@prabathkarunarathne1343
2 жыл бұрын
ස්තූතියි සර්
@harsharathnayaka8498
3 жыл бұрын
ස්තුතිය
@danushikadheerasekara1406
3 жыл бұрын
Very very useful sir. Thank you very much sir
@ireshkumara-v7y
Ай бұрын
පාසල් මුර සේවයෙ නිවඩු ගන්නෙ කොහොමද
@p.m.n.niroshana2504
2 жыл бұрын
Thankyou sir
@poornimalekamge7589
3 жыл бұрын
Thank you sir
@chanakapriyasad4910
2 жыл бұрын
Thank u sir...
@lakshzjay5273
25 күн бұрын
සර් අවුරුදු තුනක පාරිවාස කාලයේදී පරිවාසිකයාට මසකට ලැබෙන වැටුප් ප්‍රමාණය කොපමණද?
@AsankaDmspt
2 ай бұрын
Sir,mama 2022.01.03. Pathweem gaththa kenek .mage mahaththaya inne UAE wala.sir mata danaganna puluwanda dina 24 ka videsha niwaduwak apply karanna sir.ane mata kiyanna sir 🙏🙏🙏
@NandanaPerera
Ай бұрын
මබගේ රැකියාව කුමක්ද? විස්තර ප්‍රමාකවත් නැහැ.0718043580
@SLmagu
3 жыл бұрын
Very informative ,thank you ❤️
@kapilakumara3857
3 ай бұрын
Sir,sevayata avith masa 5k vana ayekuta ,medical nivadu kiyak maseta ganna puluvanda,mama leda vela me mase davas 4k yanna bariuna
@NandanaPerera
Ай бұрын
මගේ විවේක නිවාඩු හා අනියම් නිවාඩු වීඩියෝ බලන්න
@nawathanpala1412
2 жыл бұрын
සර් අනියම් සේවකයකු ලෙස රාජ්‍ය සේවයට එක්වී වසර පහක් පමන සේවයකර පසුව විදේශ ගතවු මා විදේශ ගතව මාසයක් වැනි කාලයක් ඇතුලත මාගේ රාජ්‍ය සේවයේ රැකියාව ස්රථි කර පත්වීම් ලිපි මා සේවා කල ස්ථානයට එවා ඇත.ඉන්පසු මම දැනට වසර 3යි මාස 5 ක් විදේශයක රැකියාව කරමින් සිටිමි.මාහට ලංකාවට ගිය පසු මාගේ ස්ථිර පත්වීම් ලබා ඇති රැකියාව යලි ලබා ගැනිමට හැකිද?.
@NandanaPerera
2 жыл бұрын
නියමිත පරිදි නිවාඩු අනුමත කරගෙන ගියා නම් පුලුවන්
@ireshkumara-v7y
Ай бұрын
පාසල් ආරක්ෂක අයට නිවාඩු ගන්න බැරි මොකද
@freedom2263
3 жыл бұрын
Sir, pariwasa kalaye ayata wurtheeya kriyamarga walata sambandha wenna barida?
@NandanaPerera
2 жыл бұрын
බැහැයි කියලා කොහෙවත් සදහන් නැහැ. ඒත් පරිවාස පත්වීම ස්ථීර නැති නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.
@chamodanihansika330
Жыл бұрын
Apit kati niwadu kiyak ganna puluwanada
@gayanimadusha2682
Жыл бұрын
පරිවාස කාලය තුල විදේශ ගත වීමට නොහැක ද? සේවය හැරලා යන්න ඕන ද
@vishakasrivanthi7919
2 жыл бұрын
Sir pariwaasa kaalaya thula labaagatha heki niwaadu pilibanda video ekak denna puluwanda
@NandanaPerera
2 жыл бұрын
දාල තියෙනවා
@WeerLakm-iq9nx
Жыл бұрын
සර්, නිවාඩු ලේඛනයේ නිවාඩු සටහන් කරනකොට පළමු පත්වීමක මුල් අවුරුදු දෙකේ, පත්වීම් දිනයට අදාළව වර්ෂය ගලපන්න ඕනි විවේක නිවාඩු 24 විතරද? නැත්නම් අනියම් නිවාඩු 21ත් ඒ විදියට ම පත්වීම් දිනයට අදාළව වර්ෂයට ගලපලාද?
@erandianuruddhika2674
3 жыл бұрын
පරිවාස කාලය තුල සිටින ගුරුවරයෙකුට වැඩ වර්ජන සඳහා සහභාගි වීම, පරිවාස කාලය දීර්ග වීමට හෝ වෙනයම් දඬුවමක් ලැබීමට හේතුවක්ද? විදුහල්පතිට වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්දයෙන් බලපෑමක් සිදුකල හැකිද?
@NandanaPerera
3 жыл бұрын
0718043580
@thusharijayalath9904
2 жыл бұрын
Sir.මම 2022.01.03 appoiment gaththu kenek.masa 9k yaddi mama aniyam niwadu 19k gaththa.eaka prasnyak na neda.apita dan medicle niwadu ganna puluwn neda
@NandanaPerera
2 жыл бұрын
1.ප්‍රශ්නයක් නැහැ 2.පුලුවන්
@nandananandana5009
2 жыл бұрын
Sir mama 2019 05 23thama rajaye sewayata bedune ape EB eka thama kare ne.dane awurudu thuna iwara wennath lagayi eth thamath apita eb ekath ne.tamil course ekath ne.mama mokakda k.oni sir
@NandanaPerera
2 жыл бұрын
විභාගය ගැසට් කල විගස ලියන්න
@ranganalakshan2347
2 жыл бұрын
ගුරුවරියකට පරිවාස කාලයේදි ලබාගත හැකි ප්‍රසූත නිවාඩු කාලය කොපමනද
@NandanaPerera
2 жыл бұрын
වැටුප් සහිතව වැඩනරන සින 84, අඩ වැටුප් 84 හා වැටුප් රහිත 84
@gayannisantha9600
10 ай бұрын
තාවකාලික පත්විමි කියලා දෙන්නේ ඇයි.සර්
@tharikawickramasinghe2016
2 жыл бұрын
සර් මම 2022.01.03 DO පත්වීම් ලාභියෙක්.. දැනට පාසලකට අනියුක්තව සේවය කරමි. මම වැටුප් වර්දක ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද ?
@NandanaPerera
2 жыл бұрын
පාසලෙන් වැටුප් පත්‍රිකාව සහතික කර ගන්න පුලුවන්. වැටුප් විස්තරයක් ගන්න පුලුවන්ක ලාප අධ්‍යාපන කාර් යාලයෙන්
@kanchananiwanthi3172
3 жыл бұрын
දැනට රජයේ ආයතනයක සංවර්දන නිලදාරී තනතුරේ සිටින කෙනෙකුට වෙනත් රජයේ ආයතනයක කළමනාකරණ සේවා නිලදාරී තනතුරකට යාමට හැකිද? එසේ යා හැකි නම් අනුගමනය කල යුතු දේවල් මොනවද?
@NandanaPerera
3 жыл бұрын
අදාල පදවා ගැනීමේ විභාගයට ැයදුම් කිරීම. එය තම පුද්ගලික ලිපි ගොනුව හරහා කරන්න
@lahirujayaweera5126
3 жыл бұрын
සර් , රාජ්‍ය සංස්ථා සේවකයන්ට මේම නීති අදාළ වන්නේ නැද්ද ?. (අනිකුත් දෙවල් එනම් වැටුප් , නිවාඩු වැනි දේවල් ආයතන සංග්‍රහය අනූව සිදු වෙනවානම්.) බෝහොම ස්තූති 🙏
@NandanaPerera
3 жыл бұрын
0718043580
@nipunihettige7123
Жыл бұрын
Sir මම ගුරැවරියක්.පරිවාස කාලය තුළ වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශ ගත වි හැකිද?
@NandanaPerera
Жыл бұрын
දුන් පුලුවන්
@DesertDiaries7
3 жыл бұрын
සර් අවුරුදු 2න් පස්සෙ, ලිත් වර්ෂයට අනුව වැටුප සකසන්න කලින් ඉතිරි මාස ටිකට විවේක නිවාඩු විතරද දෙන්නෙ? අනියම් නිවාඩු ඒ විදියට ගණන් බලන්නෙ නැද්ද? ලිත් වර්ෂයට අනුව බලද්දි අනියම් විවේක නිවාඩු වර්ග දෙක ම ලිත් වර්ෂයට අනුවද හදන්නෙ සර්?
@NandanaPerera
3 жыл бұрын
දෙකම
@piyumisulochana8998
3 жыл бұрын
සර් පර්වාස කාලේදි ප්‍රසූත නිවාඩු ගන්න බැරිද? පඩි රහිත නිවාඩු හෝ ගන්න පුලුවන්ද ? පැහැදිලි කරලා දෙන්න pls සර්
@NandanaPerera
3 жыл бұрын
පුලුවන්
@lakshitharukshan922
4 жыл бұрын
සර් රාජ්‍ය සේවයේ සිටින රියදුරන් සංචිතයේ තබා නොගෙන ඔහු නිලධාරියෙකුට අනියුක්ත කළාට පසු ඔහුට එම නිලධාරියා ගේ පෞද්ගලික වැඩ පවරන්නේ නම් ඊට විරුද්ධ වීමට ආයතන සංග්‍රහයේ බලයක් තිබේද.ඒ ගැන සටහනක් කරන්නකෝ සර්.
@NandanaPerera
4 жыл бұрын
පෞද්ගලික වැඩ කරවා ගැනීම නීති විරෝධී වේ. ඒ පිලිබදව ආයතන සංග්‍රහයේ 2 කොටසේ XLVII හා XLVIII විනය කොටස්වල දක්වා ඇත.
@upashanthathennakon5618
4 жыл бұрын
ema niladarin tamange wahanawalin pudgalika wadawalata tamage riyadurawa yodagana awasta mat daka ata.
@slprimryeducation5402
3 жыл бұрын
Sir pariwasa kalaya thula strike krnna puluwnda?
@NandanaPerera
3 жыл бұрын
0718043580
@කේඩී-ෆ9ඞ
3 жыл бұрын
සර් රාජ්‍ය සේවයයෙන් කෙනෙක් ඉවත් වෙන්න ඉන්නවනම් carder එක අනුව එතන vacansiyak තියනවනම්.. වෙන කෙනෙක්ට ජොබ් එක දෙන්න බැරිද??? (සුදුසුකම් සහිත කෙනෙක්ට)
@NandanaPerera
3 жыл бұрын
ඒ සදහා බදවා ගැනිමේ පටිපාටිය අනුව අවශ්‍ය කටයුතු කල යුතුය
@කේඩී-ෆ9ඞ
3 жыл бұрын
@@NandanaPerera පළාත් සභා පත්වීමක් නම් මේ සම්බන්දව මුණ ගැසිය යුත්තේ කව්රුන්ද
@kanchananiwanthi3172
3 жыл бұрын
Sir පරිවාස කාලය තුලදී දැනට සිටින රජයේ ආයතනයකින් වෙන රජයේ ආයතනයකට යාමට හැකිද?
@NandanaPerera
3 жыл бұрын
පුලුවන්
@hasitharanasinghe6101
2 жыл бұрын
සර් මේ කාලයේදී නෝපෙ ගිහින් තියේනම් මොකද වෙන්නෙ...
@NandanaPerera
2 жыл бұрын
සිද්ධිය අනුව පිලිතුර වෙනස්.0718043580
@ChamodiDissanayaka-ti7kv
8 ай бұрын
2022 .1.3 පත්වීම් ගත්ත කෙනෙක් 2023 අවුරුද්දෙ රිය අනතුරක් හේතුවෙන් නිවාඩු ගැනීම නිසා නෝපෙ දවස් 15ක් පමන අරන් තියෙන්වා.රෝහල් ගත්වීම උනෙ නිලදාරියාගෙ දරුවා.(අන්තුරෙන් හානි උනෙ දරුවාට නිසා)කලින් අවුරුද්දෙ (2022)ඉතිරි නිවාඩු වලින් හිලව් කරන්න බැරිද සර් 2.නැතිනම් පරිවාස කාලය දීර්ග කරන්න වෙනවද?රැකියාවට ප්‍රස්නයක් වෙනවද.
@ayeshamadhubhashini2876
3 жыл бұрын
සර්..පරිවාස කාලය තුලදී රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍යතාවයක් අැති වුවහොත් එ් සදහා ගෙවීමක් කල යුතුද ??
@NandanaPerera
3 жыл бұрын
කාර්ය පටිපාටික රීති 2009
@malkanthipdr8384
3 жыл бұрын
සර් ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏
@seeworld4479
2 жыл бұрын
Thank you sir
21:48
පරිවාස කාලය, අලුතින් රාජ්‍ය සේවයට පත් වූ නිලදාරියෙකුගේ පලමු වසර 3 සදහා නිවාඩු සටහන් කිරීම. (Part 1)
Nandana Perera
Рет қаралды 62 М.
14:09
වැඩ බැලීම සහ වැඩ බැලීමේ දීමනාව, ආයතන සංග්‍රහ VII - 12
Nandana Perera
Рет қаралды 17 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
18:55
දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා ලබා දීම පිලිබද සීමා. ආයතන සංග්‍රහය - XIV
Nandana Perera
Рет қаралды 79 М.
16:45
වැගන් ආර් බද්ද ලක්ෂ 30 ක් දක්වා ඉහළට. වාහන මිලට වෙනදේ මෙන්න.
Lanka Business TV
Рет қаралды 101 М.
18:50
දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා ලබාදීම පිළිබඳ සීමා ආයතන සංග්‍රහයේ XlV
educational non Academic news
Рет қаралды 7 М.
1:29:43
ඔබේ විශ්‍රාම වැටුප ඔබ විසින්ම ගණනය කර ගන්නේ කෙසේද?
Nandana Perera
Рет қаралды 40 М.
19:37
Visekari | Episode 61 - (2025-01-14) | ITN
ITN Sri Lanka
Рет қаралды 20 М.
1:17:08
ඔබේ පවුලට ආණ්ඩුවෙන් සතුට
SL VLOG
Рет қаралды 17 М.
55:22
නිවනටම උපනිශ්‍රය වන දුරුතු පොහෝ දින සුවිශේෂී සද්ධර්ම දේශණාව|Ven Hasalaka Seelawimala Thero Bana 2025
Diwi Maga
Рет қаралды 17 М.
22:35
ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya
Nandana Perera
Рет қаралды 34 М.
1:23:05
රාජ්‍ය සේවයේ වසරක දේශීය නිවාඩුව සහ වසර 5 ක විදේශ නිවාඩු නවතම තත්වය
Nandana Perera
Рет қаралды 17 М.
9:06
ආයතන සංග්‍රහය XII විශ්‍රාම පූර්ව නිවාඩු 11 - vishrama purwa niwadu
Nandana Perera
Рет қаралды 37 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН