ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya

  Рет қаралды 34,357

Nandana Perera

Nandana Perera

Күн бұрын

Пікірлер: 91
@shashiwitharana9946
@shashiwitharana9946 3 жыл бұрын
ඔබතුමාගේ දේශන ඉතාම පැහැදිලියි. රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා විශිෂ්ටයි. ගොඩක් පිං
@niroshadissanayake1359
@niroshadissanayake1359 2 жыл бұрын
ගොඩක් පැහැදිලි සර්. දිගටම මේ විදියට videos කරන්න. ඒක ගොඩක් වටිනවා 🙏🙏🙏
@WmbPushpakumara
@WmbPushpakumara Жыл бұрын
සැහැල්ලු රාජකාරි යෙදිය හැක්කෙ කුමන අවස්ථාවකද මෙම අසනිප තත්වයන් සම්බන්ධව පැහැදිලි කරන්න කරුණකරල ස්තුති
@sriyanimoragoda-x7y
@sriyanimoragoda-x7y Жыл бұрын
හදිසි අනතුරු නිවාඩු ඉල්ලා සිටින vita private 21:26 aurweda medical eka ඉදිරිපත් kala hakida
@CeylonLastMile
@CeylonLastMile 5 жыл бұрын
very good sir
@surangiwijerathna-y2d
@surangiwijerathna-y2d 8 ай бұрын
ස්තූතියි සර්.
@janakakumara8967
@janakakumara8967 4 жыл бұрын
Godak වැදගත් sir!!!!!!!"
@pubudiniwijewardana111
@pubudiniwijewardana111 3 ай бұрын
මම සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක් වූවා.නමුත් තවම නිවාඩු අනුමත වූයේ නැහැ.(වන්දි ඉල්ලීමක් කරනු ලැබුවේත් නැහැ. වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලියුමක් භාර දුන්නා.) මෙම නිවාඩු අනුමත නොවීම බලපාන්නේ කෙසේද?
@NandanaPerera
@NandanaPerera Ай бұрын
විස්තර ප්‍රමානවත් නැහැ. 0718043580
@yashmilasriyangani8873
@yashmilasriyangani8873 5 жыл бұрын
Thanks sir..
@ramracer6363
@ramracer6363 5 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏 🙏🙏🙏
@chamindaweerasinghe523
@chamindaweerasinghe523 4 жыл бұрын
Niyamay sir digatama me wage videos krnna.stores,procurement,petty cash wage ewath krnna sir.kyna ewa godak pehadiliy
@shamilanawarathne8357
@shamilanawarathne8357 4 жыл бұрын
Mewa illannaoni ආකෘති patrath kiyanna sir
@roshanekanayake9674
@roshanekanayake9674 2 ай бұрын
සර් වන්දියක් ගන්න බැරිද රාජකාරියෙදි අනතුරක් වුනාම
@NandanaPerera
@NandanaPerera Ай бұрын
පුලුවන්.
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Mama madurankuliye bus ake accident una...mage kakula kadila godak damage una..puttalame kachcheriye work kre.
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@swmajithkumara3296
@swmajithkumara3296 3 жыл бұрын
Sir rajakari niyali sitina awasthawe siwil ayekugen pahara dhimak sidhuwahoth wandhi labadhenawadha a kohomadha .
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@nilantacw
@nilantacw 5 жыл бұрын
THANKS, A LOT!
@Withshiney
@Withshiney 4 жыл бұрын
Sir mn ගුරුපත්වීම් aragena masa 6i cancer ekak nisa mta loku oparation ekak kla dn dwas 8k wenwa thma mn recover wela nha mata ehema niwadu gnna puluwanda ? Gnne kohomda
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
071 8043580
@SM-gv4cr
@SM-gv4cr 3 жыл бұрын
ලබා ගත හැකි නිවාඩු දින ගණන උපරිමය , අනුමැතිය ආදී විස්තර?
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
විස්තර කර ඇත
@rasikachandimal8156
@rasikachandimal8156 Жыл бұрын
සෙෘක්‍ය අංශයේ දරුවාට අවුරුද්දක් වෙන තුරු night duty නොකර ඉන්න පුලුවන්ද ? ඒ පිලිබදව ඇති චක්‍රලේඛ ලබා දෙන්න පුලුවන් ද ස්තුතියි 🙏
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
ප්‍රසූති නිවාඩු වීඩියෝව බලන්න
@bagyasooriyaarachchi9775
@bagyasooriyaarachchi9775 4 жыл бұрын
Sir vedio walata music add karanna epa,hariyata ahaganna be,sirge mulma vedio mita wada godak pehedili
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
ok
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Ай бұрын
මණ්ඩල , සංස්ථා අපටත් මේක වලංගුද
@AjithBandara-i2z
@AjithBandara-i2z Жыл бұрын
Mama wedata eame dii tna hadissi asniipayak hedila hospital admit kala niwaadu anmatha kala hekida ikman pilithurak balaaporoththu wemi
@asokaperera3424
@asokaperera3424 Жыл бұрын
Thank you sir
@ajithabandara4509
@ajithabandara4509 Жыл бұрын
නිවාඩු කාලවල විදුහල්පතිතුමා පවරන රාජකාරි කටයුතු කිරීමට පාසලට යාමේදී හෝ ආපසු ඒමේදී සිදුවන හදිසි අනතුරක් වුවහොත් නිවාඩු ලබාගත හැකිද.
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
පුලුවන්. ලිඛිතව අවශ්‍යයයි
@lankapallegama7499
@lankapallegama7499 Жыл бұрын
අපේ ඔෆිස් එකේ නිලධාරී මහත්මියක් ගෙදර සිටියදි සිදුවු හදිසි අනතුරුක් හේතුවෙන් ඇගේ උකුල් ඇටය පිපිරි බද්ධ කිරිමකට ලක් විය.ඇය මාස හතරකට වැඩි කාලයක් නිවාඩු ලබා ගෙන අැති බැවින් ඇයට විශේෂ අසනිිප නිවාඩු ලබා ගැනීම හැකිද යන්න පැහැදිලි කරන්න සර්
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
0718043580
@lahiruchathuranga9988
@lahiruchathuranga9988 5 ай бұрын
Sir rajakariyata yana atharathura byke eken yaddi saree pota ethima nisa..hadisi anathurak sidu una.mehidi mata hadisi anathuru anumatha wewida
@wavesofdisna
@wavesofdisna 4 жыл бұрын
Sir, school yanakota hadisi අනතුරක් sidu wuni. 6 weeks niwadu ganna oni. එවිට එම නිවාඩු personal leave ද yanne. Niwadu nathi නම් හිලව් නිවාඩු ganna puluwanda
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
හදිසි අනතුරු නිවාඩු ගන්න පුලුවන් . ඒවා විශේෂ නිවාඩු. කිසිවකින් අඩු වන්නේ නැහැ
@wavesofdisna
@wavesofdisna 4 жыл бұрын
@@NandanaPerera thank you sir
@JananiSurangi-jx1fu
@JananiSurangi-jx1fu Жыл бұрын
නිලධාරිනියකට ගබ්සා වීමක් සදහා නිවාඩු හිමි වෙන්නේ කොහොමද සර්..
@classicmusic7978
@classicmusic7978 2 жыл бұрын
සර්.නිවාඩු ගණනය කරන්නෙ කොහොමද?සෙනසුරාදා ,ඉරිදා ඇතුලත්වද?
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
නැහැ
@sampathhemamuni9487
@sampathhemamuni9487 Жыл бұрын
සර් මට හදිසී අනතුරක් නිසා දින 27ක් නිවාඩු හිටියා .ඒකට මම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා ..හදිසි අනුතුරු නිවාඩු අනුමත කර ගැනීම සදහා මාව ඉදිරිපත් කොට ඇත්තේ බටහිර වෛද්‍ය මණ්ඩලයකටය .මා හට ලබා දී ඇති ආයුර්වේද වෛද්‍ය සහිතක ඔවුන්ට පිලිගත නොහැකි බව පවසනවා .මා හාට ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් වී නිවාඩු අනුමත කර ගත හැකි වේද? පැහැදිලි කර දෙන්න
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
කරුණු ප්‍රමානවත් නැහැ
@udeniabeysekara729
@udeniabeysekara729 Жыл бұрын
සර් ගුරුවරු දින 6කට වඩා අඩුවෙන් ලබා ගන්නා අසනීප නිවාඩු විදුහල්පතිතුමා අනුමත කරාම ප්‍රමාණවත්ද? නැත්නම් කොට්ඨාසය අධ්‍යාපනය අධ්‍යක්ෂක වරයා අනුමත කරන්න අවශ්‍යයිද?
@ranjithkarunarathnakarunar735
@ranjithkarunarathnakarunar735 3 жыл бұрын
පුද්ගලික වාහනයක තම රාජකාරි ස්ථානයට යාම ඉමේදී සිදුවෙන අනතුරුවලට කොහොමද,ඉට අමතරව තමන්ගේ වාහනය සම්බන්ධව කටයුතු මොනාද.?
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
වාහන සම්බන්ධව රටේ නීතිය අනුව, හදිසි අනතුරු චක්ක්‍රෙල්ඛන අනුව වන්දි ගෙවීමක් ඇත.
@Yathra99
@Yathra99 Жыл бұрын
හදිසි නිවාඩු ලබාගෙන ⁣අවසන් දවසේ පාසල්යාම අත්‍යවශ්‍යමද? (වෛද්‍ය නිර්දේශය ඇත)
@yasasriperera9246
@yasasriperera9246 10 ай бұрын
මම කොක්චි කඩේ පල්ලියේ බෝම්බයට අහු උනා..ඒ වෙලාවෙ මන් ගතු නිවඩු තම මට ලබාදුන්නෙ නෑ
@NandanaPerera
@NandanaPerera 10 ай бұрын
රාජකාරියට යාමේදී රාජකාරියේදී හෝ ආපසු ඒමේදී නෙවේ. එබැවින් ලබාදෙන්න බැහැ
@chaminidinesha2638
@chaminidinesha2638 4 жыл бұрын
සර්, නිලධාරියෙක් අනිවාර්ය නිවාඩු යැවීමෙන් ඒ නිලධාරියාගේ සේවා කාලයට බලපෑමක් වෙනවාද සර්
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
ඔව්
@chaminidinesha2638
@chaminidinesha2638 4 жыл бұрын
@@NandanaPerera සර්, ඒ කොහොමද. සතුටුදායක සේවා කාලයක් නොතිබීම නිසා ජේෂ්ඨත්වය අඩු වෙනවද. නැත්නම් වැටුප් ගෙවනවා නේද සර්.
@indrajithsenavirathne470
@indrajithsenavirathne470 3 жыл бұрын
Lamayayi 3k ekawara labi etha.e sadaha wishesha niwadu thibeda ?
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
ප්‍රසූති නිවාඩු
@prasadwakkumbura7711
@prasadwakkumbura7711 3 жыл бұрын
මට සර් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නැද්ද මෙ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ නම් පිං සිද්ධ වෙනවා සර් ඔබ තුමා ට
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@chamilakumara6426
@chamilakumara6426 3 жыл бұрын
සර් පසුගිය පාසල් නිවාඩු කාලයේ හදිසි අනතුරකට ලක්වි පාදයේ අස්ථි බිදිමකට සිදු වි ඇති විට මෙම විශේෂ හදිසි අනතුරු නිවාඩුු ඉල්ලුම‘ කල හැකිද?. දැනට වෛද්‍ය නිවාඩු දින 28x2 පොදු 125 මගින් ලබාගෙන ඇත . එවිට පුද්ගලික/පසුගිය වර්ෂයන් තුල ලබා නොගත් නිවාඩු වලින් අඩු විමක් සිදුවනවද,
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@taniyahettiarachchi9447
@taniyahettiarachchi9447 2 жыл бұрын
සර් හදිසි අනතුරු නිවාඩු ලෙස වැටුප් රහිත නිවාඩුත් ගන්න පුලුවන්ද
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
නැහැ. එහෙත් වෛද්‍ය හේතු මත ගන්න පුලුවන්
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
සර් මගේ එක ඇසක් පේන්නේ නැත .. වැඩකිරීම අපහසු තිබේ. බෙහෙත් කරාට වෙනසක් නොවේ
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
0718043580
@prasadwakkumbura7711
@prasadwakkumbura7711 3 жыл бұрын
සර් මට ස්වෙච්ඡා හමුදා සේවා කාලය වසර 15k සම්පුර්ණ කර ඉන් ඉවත් ව ගොස් වයස 55 සම්පුර්ණ වු පසු විශ්‍රාම වැටුප් අඩක් වත් ලබා ගැනීමට බැරද අනෙ සර් මට මෙ සම්බන්ධයෙන් දැනගැනීමට උදව් කරන්න
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718343580
@keerthisenevirathne4820
@keerthisenevirathne4820 11 ай бұрын
මේකේ sounds ඉවත් කරන්න, පැහැදිලි නෑ
@dayanthaherath9878
@dayanthaherath9878 3 жыл бұрын
SAR MAMA SAKKIYA REYADUREK 2021.11.29 WADATA YANAGAMAN BAIK AKA HAPPILA ROHAL GATHA UNA DANATA ME DAKWA MEDECAL DELA THIYENNE THAMA SUWA WELA NA KAKULE AGELE HATHARAK KADELA IDERE NIWADU LABA GANNE KOHOMADA OBATHUMA SAMBANDA WENNA KARMAYAK NADDA
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@financerddampara4396
@financerddampara4396 5 жыл бұрын
Hilaw nivadu laba ganna vidiha, gana siyalu thorathuru danaganna one ...
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
රජයේ නිවාඩු දිනයක රාජකාරි අවශ්‍යතාවය මත රාජකාරි කල දිනක් වෙනුවෙන් එදින සිට වර්ෂයක් ඇකුලක හිලවු නිවාඩුව ගන්න පුලුවන්
@prabathamadusanka4733
@prabathamadusanka4733 4 жыл бұрын
Api visrama yana dawasata ape W.N.O.P ekata mokada wenne.eka nawata apita labenawasa
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
අවිවාහකව විශ්‍රාම ගියොත් ආපසු ලබා ගන්න පුලුවන්
@prabathamadusanka4733
@prabathamadusanka4733 4 жыл бұрын
@@NandanaPerera ස්තුතිය සර්
@shamilanawarathne8357
@shamilanawarathne8357 4 жыл бұрын
Music ekanam නැතත් kamak ne. Eka karadai
@yasasriperera9246
@yasasriperera9246 10 ай бұрын
ඉල්ලීමක් කලා එත් තවම නැ මට උදව් කරන්න.
@NandanaPerera
@NandanaPerera 10 ай бұрын
0718043580
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Oba thuma puttalame wada kara neda
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
ඔව්
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
mata mathakai sir.mamath puththalame kachcheriye hitiya a kale
@lilananushanga4685
@lilananushanga4685 3 жыл бұрын
පිලිකාවක් සම්බන්ධව නිවාඩු ලබා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කරන්න
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@m.apiyasena4317
@m.apiyasena4317 7 ай бұрын
පසුබිමේ සදිදෙඅවුල්
@onlineiqclass4618
@onlineiqclass4618 4 жыл бұрын
Sadde madi
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
අනෙක් වීඩියෝ සකස් කර ඇත. ස්තූතියි.
@janakarathnayake3564
@janakarathnayake3564 2 жыл бұрын
telephone number ekak denna puluwanda sir
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
0718043580
@shamilanawarathne8357
@shamilanawarathne8357 4 жыл бұрын
Ok sir mama full vedeo ekama balala newei msg kale
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
මේවාට නිවාඩු ගන්න පුලුවන් ද විශේෂ
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
????
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН