KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා ලබා දීම පිලිබද සීමා. ආයතන සංග්‍රහය - XIV
18:55
අය වැයෙන් වැටුප වැඩි වන්නේ ද? රාජ්‍ය සේවයේ අධ්‍යාපන සුදුසුකම් අනුව වැටුප සකස් කරන්නේ කෙසේද?
30:02
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Почему Катар богатый? #shorts
0:45
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
වැඩ බැලීම සහ වැඩ බැලීමේ දීමනාව, ආයතන සංග්‍රහ VII - 12
Рет қаралды 17,297
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
Nandana Perera
Күн бұрын
Пікірлер: 48
@sithumthikshana-m4u
Жыл бұрын
හරි වටිනවා සර් බොහෝම ස්තුතියි
@densilmagala3711
2 жыл бұрын
ස්තුතිවන්ත වන අතර තවත් ගැටලු කි මා
@anandaabesinghe468
2 жыл бұрын
ඉතාම පැහදිලියි. ඉතාම අගය කරමි
@karuwalagaswewadivisionals5693
2 ай бұрын
හොදටම පැහැදිලිියි
@chamilapathminie9900
3 жыл бұрын
සර් විනය පටිපාටිය ගැනත් වීඩියෝ වක් දානවද
@surangiwijerathna-y2d
8 ай бұрын
ස්තුතියි සර්.
@kalpaniprasadika7605
6 ай бұрын
සර් රාජකාරි ආවරණය දීල තිබිල මාස තුනකට වැඩිය රාජකාරි ආවරණය කලොත් වැඩ බැලීමේ දීමනාවට හිමිකම් කියන්න පුලුවන් ද??
@NandanaPerera
4 ай бұрын
බැහැ
@ranasinghe2911
10 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සර්.. සර් මම ක.සේ.නි ලෙස දෙපාර්තමේන්තුවක සේවය කරනවා..තාම පරිවාස කාලයේ ඉන්නේ.පරිවාසේ 2වෙනි අවුරුද්ද පුස්තකාලය භාර දුන්නා.දැන් ආයතන අංශයේ හා පුස්තකාලය 2 ම රාජකාරි කරනවා.. මට යම් දීමනාවකට හිමිකම් කියන්න පුළුවන් ද?
@nayanadissanayaka6117
9 ай бұрын
වැඩ බැලීමේ සඳහා සුදුසුකම් සපුරා නොමැති විට උදාහරණයක් විදිහට සේවයේ ස්ථිර කර නොමැති විට රාජකාරී ඉටුකිරීමේ දී ගෙවනු ලබන දීමනාවක් කෙසේද සර්
@hiroshinikrishanthi1923
3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@chamindapathmakumara4235
2 жыл бұрын
සර් සමුපකාර සෙවකයින් සදහා බලපාන අකාරය පැහැදිලි කරන්න
@sdh7585
2 жыл бұрын
සර් අපේ ඉස්කෝලෙ කෙනෙක් ඉන්නවා කිසිම විභාගයක් මොකුත් නැතුව,නිකන් කට වචනෙට පෙර සිටි විදුහල්පති පත් කළ නෙකෙන්.ඌ නිකන් ඉන්නේ අධ්‍යක්ෂක වගේ🤮🤮🤮😏😏😏😏මෙහෙම පත්කිරීම් කරන්න පුලුවන්ද සර්.මේක පොඩි ඉස්කෝලයක්
@NandanaPerera
Жыл бұрын
??
@poornimalekamge7589
3 жыл бұрын
Thank you sir
@1036Ganymede
11 ай бұрын
රාජකාරී ආවරණය කිරීමට දීමනාවක් ගන්න පුළුවන්ද.?
@NandanaPerera
10 ай бұрын
රාජකාරිය අනුව
@ramaniw1637
2 жыл бұрын
යම් නිලධාරියකුට සේවා අවශ්‍යතාවය මත වැඩ බැලිමේ පත්විමක් ලබා දි තිබේ නම්, එ කියන්නේ වැඩ බැලම සදහා යායුතු නිශ්චිත දිනයක් ලබා දි නොමැති නම්, කෙසේද ක්‍රියා කල යුත්තේ.
@NandanaPerera
2 жыл бұрын
විස්තර ප්‍රමානවත් නැහැ. රැකියාව අනුව වෙනස් විය හැකියි.0718043580
@babyyosithathewarapperuma5927
2 жыл бұрын
සර් පරිවාස කාලය අවුරුදු 3 ඉවරයි දැන් 4 වෙනි අවුරුද්ද යන්නේ..එත් තාම ස්තිර කරලා නෑ.එතකොට වැඩ බැලිමක් දුන්නොත් දිමනාවක් හම්බ වෙනවද
@NandanaPerera
Жыл бұрын
වැඩ ඩැලීමේ පත්වීමේ ලිපිය අනුව
@ramaniw1637
4 жыл бұрын
රාජ්‍ය සේවයේ වැඩ ආවරණ පත්වීම් දෙනවාද
@NandanaPerera
4 жыл бұрын
අවස්ථානුකූලව
@ramaniw1637
4 жыл бұрын
@@NandanaPerera e kohomada 😊
@NandanaPerera
4 жыл бұрын
@@ramaniw1637 මෙහි විස්තර කර ඇත
@ramaniw1637
2 жыл бұрын
@@NandanaPerera වැඩ බැලිමේ පත්විමකදී, එම සේවා ස්ථානයට පැමිනිය යුතු දවස් ගණන ලබා දිය යුතුද, නැතහොත් ඔනම දවසක ගිය හැකිද
@dammikathilakarathna1154
Жыл бұрын
සමහර වෙලාවට වැඩ බැලීම සඳහා විදුහල්පති තනතුරට ගුරුවරයෙක් පත්කරන්නේ ලොග් සටහනකින්. ඒ වැඩ බලන විදුහල්පතීන්ට අමතර වැටුප් වර්ධක දෙක ලබාදෙන්නේ නැද්ද?
@NandanaPerera
Жыл бұрын
නැත
@susanthasomakumara8401
2 жыл бұрын
සර් අලුතින් ඇතිකරන ආයත්නයක් පවත්වගෙනයාම සදහා ඇති කිරීමට අපේක්ෂා කරන තනතුරකට තාවකාලික පත්කිරීමක් කරන්නෙ කෙසේද
@NandanaPerera
2 жыл бұрын
0718043580
@anusharoshini2571
3 жыл бұрын
සර්, ඉභල තනනුරක වැඩ බලන්නේ MSO i පන්තියේ නිලධාරියක් නම් ආරම්හක වැටුප ලෙස ගනනේ MSO i පන්තියේ ආරමහක වැටුප ද ?
@NandanaPerera
3 жыл бұрын
ඔව්
@hasanthigunathilake3141
Жыл бұрын
ඉහළ තනතුරක වැඩ බලන ගමන් තමන්ගෙ ස්ථිර තනතුරෙත් වැඩ බලනකොට (තනතුරු දෙකේම පූර්ණකාලීනව රාජකාරි කරන විට) ගෙවන්නෙ12.5.1 න්ද/ 12.5.4න්ද ස'ර්?
@NandanaPerera
Жыл бұрын
ඉහල තනතුරක් නම් ඒ්කෙ විතරයි වැඩ බලන්න අනුමැතිය දෙන්නෙ
@oshinisandamali5901
3 жыл бұрын
ප්‍රසුත නිවාඩු ගිය කෙනෙක්ගේ වැඩ බැලීම කරනකොට ගෙවීම් කරනවාද
@NandanaPerera
3 жыл бұрын
නැහැ
@swarnapemasiri4822
Ай бұрын
දැන් ලියුම ගහන්නෙ වැඩ බැලීම කියල නෙවෙයි.වැඩ ආවරණය කියල එතකොට ගෙවන්නෙ නෑ...😅
@NandanaPerera
Ай бұрын
වැඩ බැලීම සදහා පත්කරනවා. වැඩ ආවරනය සදහා පත්කල විට ලෙවීමක් නැහැ
@dhanushdhanush336
3 жыл бұрын
15.5.4 newey sir,15.5.6
@apsaramadumali7495
3 жыл бұрын
සර් වැඩබලන විදුහල්පති කෙනෙකුට පරිවාස කාලය අවසන් නැති ගුරුවරයෙක් පත්කළ හැකිද?
@NandanaPerera
2 жыл бұрын
0718043580 විස්තර පුමානවත් නැහැ
@dhammikanimali4388
4 жыл бұрын
Sir, වැඩ බැලීම හා රාජකාරි ඉටු කිරීම සඳහා දෙන පත්වීම අතර වෙනස මොකක්ද ???
@NandanaPerera
4 жыл бұрын
මෙහි සදහන් කර ඇත.
@mjayaseelan4826
3 жыл бұрын
@@NandanaPerera ppppp00l no..... Me MN
@ireshaweerapperuma9321
3 жыл бұрын
ස්තූතියි සර්
@bandupemakatangodage4522
Жыл бұрын
Thank you sir
18:55
දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා ලබා දීම පිලිබද සීමා. ආයතන සංග්‍රහය - XIV
Nandana Perera
Рет қаралды 80 М.
30:02
අය වැයෙන් වැටුප වැඩි වන්නේ ද? රාජ්‍ය සේවයේ අධ්‍යාපන සුදුසුකම් අනුව වැටුප සකස් කරන්නේ කෙසේද?
Nandana Perera
Рет қаралды 106 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
20:33
ආයතන සංග්රය XII නිවාඩු , අනියම් නිවාඩු සහ අසනීප නිවාඩු
Nandana Perera
Рет қаралды 51 М.
19:56
වසරේ වැඩකරන පලමු දින සේවයට වාර්ථා නොකර නිවාඩු ලබාගන්න පුලුවන්ද?
Nandana Perera
Рет қаралды 9 М.
18:50
දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා ලබාදීම පිළිබඳ සීමා ආයතන සංග්‍රහයේ XlV
educational non Academic news
Рет қаралды 7 М.
12:41
ආයතන සංග්‍රහය - නිවාඩු XII , ඉකුත් නිවාඩු
Nandana Perera
Рет қаралды 39 М.
8:29
සංයුක්ත දීමනාව , ගමන් වියදම් (ආයතන සංග්‍රහය xiv - 4)
Nandana Perera
Рет қаралды 38 М.
10:25
රජයේ සේවකයන්ට විතරක් හම්බෙන රු. ලක්ෂ 30 ණය මුදල| රාජ්‍ය සේවක නිවාස ණය| Government Housing Loan
financial knowledge
Рет қаралды 444 М.
25:54
ආයතන සංග්‍රහය - විනය / විෂමාචාරයක් වාර්තා වූ පසු / ayathana sangrahaya
අපේ EB පංතිය
Рет қаралды 8 М.
22:15
ආයතන සංග්රය XII නිවාඩු පිලිබද නවතම තත්වය. වසරේ පලමු දින අනිවාර්යයෙන් සේවයට වාර්ථා කල යුතුය.
Nandana Perera
Рет қаралды 34 М.
19:46
ආයතන සංග්‍රහය - vii - 10 වැටුප් වර්ධක
Nandana Perera
Рет қаралды 48 М.
22:15
මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 97 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН