3 Places in a Day(Angulimala Saya/Halawatha Beach/Wilaththawa Dam) | තුන්පලක් කවර් කරපු අපේ දවස

  Рет қаралды 1,132

Diaries by Nishu & Anu

Diaries by Nishu & Anu

Күн бұрын

අංගුලිමාල මහ සෑ විහාරය, හලාවත මුහුදු වෙරල, විලත්තව ඩෑම් එක ගැන විස්තරයක් තමා මේ...
Please subscribe the channel..
👍👍Like කරන්න..
🤗🤗Share කරන්න..
✍️✍️Comment කරන්න..
#digital_diaries
#Sri_Angulimala_Maha_Sa_Viharaya
#Sri_Angulimala_Maha_Se_Viharaya
#Angulimala_saya
#Angulimala_seya
#Halawatha_beach
#Wilaththawa_dam
#3_Places_in_a_Day
#තුන්පලක්_කවර්_කරපු_අපේ_දවස
#3_Places_in_a_Day_තුන්පලක්_කවර්_කරපු_අපේ_දවස_Travel+My_Day

Пікірлер: 60
@manjulamawatha2137
@manjulamawatha2137 5 ай бұрын
බුදු සරණයි...අංගුලිමාල රහතන් වහන්සේගේ පිහිටයි🙏🙏
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
ලස්සන තැන් බල බලා යන ගමනක තොරතුරු අපට ගෙනත් තියෙනවා ඇත්තටම ඉතාම වටිනවා ඔබගේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න ලස්සන තැන් ජනතාවට මේ විදියට ප්‍රදර්ශනය කරන එක නම් ඉතාමත්ම වැදගත් ඒ වගේම බෞද්ධ සිද්ධස්ථාන මේ විදියට ප්‍රදර්ශනය කිරීම ඉතාමත්ම අතිශයින්ම අගය කරන්නට ඕනේ ඉතින් සුභ පදනම් සහෝදරිය ඔබට ඉදිරියටම යන්න කියලා ජය වේවා තෙරුවන් සරණයි
@fiberglass_compositeboatbuildi
@fiberglass_compositeboatbuildi 5 ай бұрын
කලින් දැනගෙන නොසිටි තැනක්. ස්තුතියි 🎉
@Rana-derana
@Rana-derana Жыл бұрын
හරිම ලස්සන ගමනක්,හොදට එන්ජොයි කරනවා.වගේ 😁හලාවත බීච් එකේ.නාපු අය කෝ..🤭
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Wow nice.. ලස්සනට පැහැදිලි කරනවා.. හැම දේම.. ලස්සන video එකක්.. Good luck.. Keep it up.. Thanks for sharing
@kavindisandarekha2239
@kavindisandarekha2239 Жыл бұрын
නිවාඩුව ගත කරන්න කියාපු පරිසරයක් . හරි ම ලස්සනයි වීඩියෝ එක ❤
@charika02
@charika02 5 ай бұрын
,ලස්සන වීඩියෝව 📹 ක් අප වෙත ගෙන ආවාට ස්තූතිවන්ත වෙන්න ඕන ❤❤
@diluandsuranga9000
@diluandsuranga9000 Жыл бұрын
ලස්සන video එකක් වගේම ගොඩක් වටිනවා වීඩියෝ එක.♥️
@madhdamithmanuka7244
@madhdamithmanuka7244 5 ай бұрын
Very beautiful sharing thank you 👍🙏
@SihinaPiyapath
@SihinaPiyapath 5 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ජයවේවා සුභ දවසක් වේවා
@SAHANMADHURANGA123
@SAHANMADHURANGA123 Жыл бұрын
ඉතාමත් ලස්සන ගමනක් හරිම ලස්සන පරිසරයක් සුබ දවසක් වේවා
@Rasaresa8259
@Rasaresa8259 5 ай бұрын
හරිම ලස්සන වීඩියෝවක් 😊
@kirulutharupathi3102
@kirulutharupathi3102 5 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏 angulimala maharahathan vahanseta mage namaskaraya vewa
@YummybyDanuShashi
@YummybyDanuShashi 5 ай бұрын
Vlog එක ලස්සනට හසුරුවනවා ❤❤
@SinelroSubashinie-oq4mp
@SinelroSubashinie-oq4mp 5 ай бұрын
Very nice sharing ❤
@slvillagekitchen
@slvillagekitchen 5 ай бұрын
බුදු සරණයි. ලස්සන වීඩියෝ එකක්
@rajithdarshitharajithdarsh8774
@rajithdarshitharajithdarsh8774 5 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක්
@sigithisigithi
@sigithisigithi Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියේදිත් අරගෙන එන්න
@isurudkaizz5377
@isurudkaizz5377 Жыл бұрын
ලස්සන ඉදිරිපත් කිරිමක් තෙරුවන් සරනයි ස්තුති
@akwonworld2293
@akwonworld2293 5 ай бұрын
Very good sharing
@madarasudasinghe861
@madarasudasinghe861 5 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ❤
@mithinitube
@mithinitube Жыл бұрын
හරිම ලස්සනයි හලෝ.මාත් යන්න ගොඩාක් ආසයි.බොහොම ස්තූතී විඩියෝ එක ගෙනාවට ❤
@apsarakanchana
@apsarakanchana Жыл бұрын
හරිම ලස්සන තැනක්
@ThushiSilva-is9qn
@ThushiSilva-is9qn 10 ай бұрын
මරු අක්කේ..💙අපිත් ගිහින් ඇවිත් කියනම්කෝ
@ralahami.4343
@ralahami.4343 Жыл бұрын
ඉතාමත් ලස්සන video එකක්.
@RIVICEntertainment
@RIVICEntertainment Жыл бұрын
නිවාඩු පාඩුවේ යන්න නියම තැනක්
@slrhythm9282
@slrhythm9282 Жыл бұрын
Woooooow beautiful video👉👉❤️❤️❤️
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
Very beautiful place keep it up continue great job
@singlelion1190
@singlelion1190 Жыл бұрын
Aththatama kauru unath me wage gaman yanna ona eka harima winodai. Thanks for sharing
@WishwaDanuma369
@WishwaDanuma369 5 ай бұрын
Woow nice vedio akke
@anuradhasenevirathne7267
@anuradhasenevirathne7267 Жыл бұрын
Nice captures ❤🎉❤
@mihirasalk
@mihirasalk Жыл бұрын
Nice sharing ❤❤😊
@akashgangul3391
@akashgangul3391 Жыл бұрын
Woww.. Beautiful place ❤😍
@helaproduction-9396
@helaproduction-9396 Жыл бұрын
Hoda Trip ekak ekanam lassana than godai..
@sameeragems
@sameeragems Жыл бұрын
Lassana supiri parisarayak..
@samiyasl
@samiyasl Жыл бұрын
Niwaduwata yanna hoda supiri trip ekak..
@LifewithRush-next
@LifewithRush-next 5 ай бұрын
Very enjoyed video ❤❤
@RajiniVikasha
@RajiniVikasha Жыл бұрын
Nice video.. we havent visited those places
@dinuscooking6591
@dinuscooking6591 Жыл бұрын
Super place to visit. Thank you so much for sharing
@ictpanthiya920
@ictpanthiya920 Жыл бұрын
Nice place to travel with friends & family
@AnulaRanasinghe-e8u
@AnulaRanasinghe-e8u Жыл бұрын
lassana video ekak❤
@lakmalgaming
@lakmalgaming 5 ай бұрын
remarkable journey 🎉🎉
@AyoNilmini-sx1qu
@AyoNilmini-sx1qu Жыл бұрын
Beach ekata nm gihin thiyanawa.. lassana video ekak
@foodbotbyriz
@foodbotbyriz 5 ай бұрын
Thank you for sharing..
@koreanchingusrilanka
@koreanchingusrilanka 5 ай бұрын
Good video
@NethuandFamily
@NethuandFamily 5 ай бұрын
Very good video
@nirmalamadu5519
@nirmalamadu5519 Жыл бұрын
Sha lassana pathakne😮
@DinithiSenarathna-yj6zw
@DinithiSenarathna-yj6zw Жыл бұрын
Ape paththa lassanai thama
@jcarts4729
@jcarts4729 Жыл бұрын
Thank you for sharing ❤
@samankumara2665
@samankumara2665 Жыл бұрын
Very beautiful videos thank you
@fazeelshawmiya
@fazeelshawmiya Жыл бұрын
Woow amazing trip
@travelwithsamanandchathu
@travelwithsamanandchathu Жыл бұрын
Very good videos thank you
@shaanuiammai
@shaanuiammai Жыл бұрын
ලස්සන බලන්න යන්නනම්, ලංකාවේ කොච්චර තැන් තියෙනවාද ?
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
මටත් සුට්ටක් දීලා කන්නකෝ නංගි මැණික 🤭 හරිම ලස්සනයි වීඩියෝ එක, මුහුදු වෙරළේ ඇවිදින්න තියෙනවානම් කෙතරම් වටිනවාද? ඒ හමන සුළඟත් ඇඟට සනීපයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@nirmalayt
@nirmalayt Жыл бұрын
Mona nangida. Me akka kenek. Matath wada wadimal😂
@EliteAcademy2020
@EliteAcademy2020 Жыл бұрын
ඒක් දින නිවාඩු දවසකට යන්න සුදුසු අපූරු චාරිකාවක්.
@SearchStampWorld
@SearchStampWorld 5 ай бұрын
Hodata විනෝද wela තියනවා wage
@AnuPadmini-yx4yg
@AnuPadmini-yx4yg Жыл бұрын
Me than 3tama mm thama gihin ne
@nirmalayt
@nirmalayt Жыл бұрын
Poddak bedagena penna witharai ne. apahu kanawa neds horen😅
@DreamTravellerAU
@DreamTravellerAU 5 ай бұрын
Very nice sharing
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Brain Matters documentary | Early Childhood Development
59:52
Brain Matters
Рет қаралды 2 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 29 М.
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39