බලවත් උදෑසන යාච්ඤාව 🔥 || Powerful Morning Prayer | Trending |යාච්ඤාව |නිවසට පවුලට ආශිර්වාද යාච්ඤාව

  Рет қаралды 40,905

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනා ට මෙතෙක් කාලයක් ඔබට විවෘත නොවූ දොරටු විවෘත වන්නාවූ බලගතු යාච්ඤා කාලය .. 🔥
මෙම යාච්ඤාව සමග එක්සිත් වී ඔබටත් ඔබේ පවුලට ත් දෙවියන්වහන්සේ තුළ ආශිර්වාදය , ප්‍රීතිය සුවය , සමාදානය, නිදහස්කම ලබන්න . දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආලේපය තුළ පවතින්න තවත් කෙනෙකුට ආශිර්වාදයක් වන පිණිස අන් අය අතරේ බෙදාගන්න . ජේසු පිහිටයි .
God Bless You 🙏
🔴 ඔබ ඉල්ලන දේ නුඹට නිසැකවම ලැබෙනවා
• උදෑසන යාච්ඤාව 🙏 || Pow...
🔴 • බලවත් උදෑසන යාච්ඤාව 🙏 ... උදෑසන යාච්ඤාව 🙏
🔴 • සැම උදෑසනක ඇසිය යුතුම ... උදෑසන යාච්ඤාව 🙏
🔴 • බලවත් රාත්‍රී යාච්ඤාව ...
රාත්‍රී යාච්ඤාව 🙏
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #carol #yachna #yachnawayanu #miracles #morningprayersinhala
#jesus #trending #යාච්ඤාව #morningprayer #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #israel #news #israelnews #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestud #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #news #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning #family #sinhala #tamil #sinhalanews #2025 #english #church #පල්ලි

Пікірлер: 277
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 2 ай бұрын
ආමෙන් 🙏🙏🙏ස්තුතියි ෆාස්ට ඔබ තුමා මේ කරන මෙහෙවරට දෙවි පියාණන්ගේ සියළුම ආශීර්වාදය රැකවරණය අනුග්‍රහය ප්‍රීතිය සැම මොහොතකම ලැබේවා ජේසු පිහිටයි සැමටම ජීවමාන මගේ ජේසුනි ඔබ වහන්සේට සූතිවේවා ගෞරවය වේවා නමස්කාර වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා අප පවුලට සමාදානය දෙන්න ජේසුනි ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏❤💓💓💓💓💓💓💓💓💓💜💜💜💜💜
@nilanthinilanthi743
@nilanthinilanthi743 Ай бұрын
Amen amen amen amen amen ❤
@DayanaLa67
@DayanaLa67 Ай бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි මගේ ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරපු නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි පියාණෙනි
@lalanifernando6990
@lalanifernando6990 2 ай бұрын
මගේ මහත්තයා ට සුවය ලබා දෙන ලෙස යාච්ඤ කරන්න
@devikadevika1605
@devikadevika1605 Ай бұрын
මගේ දරුවන් වෙනුවෙන් අම්මා veniuven ha සියලුම කරදර බාධක අපල දුරු වාසනාවන්ත සුබ දවසක් වෙත්වා මගේ darvan ඔබ වහන්සේට බාරකඑමි සියළුම කරදර බාධක දුරු කොට දෙත්වා ❤❤ Amen amen amen ❤ 🙏
@DayanaLa67
@DayanaLa67 Ай бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ පවුලේ අයගේ සියලු ප්‍රශ්න වලින් නිදහස් කරන්න ස්වාමීනි ඉගෙන ගන්නා දරුවන් ආශාවෙන් ඉගෙන ගන්නා පිනිස ආශිර්වාද අනුග්‍රහය දිව්‍යමය සුවය ලබා දෙන්න පියාණෙනි මේ අවුරුදු දෙක පුරාවටම දිව්‍ය රැකවරණය දිව්‍යමය සුවය ලබා දී මා නිදහස් කමින් තබපු නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි
@totooohdhdh
@totooohdhdh 8 күн бұрын
ආමෙන් ජේසූනි මට එන පිඩා වලින් මාව ගලවන්න පියාණනි.😢මහිමය වෙවා. නමස්කාර වෙවා
@SlMobile-e7r
@SlMobile-e7r Ай бұрын
දෙවි.පියානනි.මගේ.ලෙඩ.දුක්.කැක්කුම්.සුව.කර.දෙන්න.පියානනි.ඔබ.වහන්සේට.පින්
@SlMobile-e7r
@SlMobile-e7r Ай бұрын
පියානනි.මගේ.පුතාගේ.සුරාපානය.නතර.කරල.පවුලේ.සමගිය.ඇතිකර.දෙන්න.මගේ.ජේසු.පියානන්ට.ඉස්තුතියි
@DayanaLa67
@DayanaLa67 2 ай бұрын
ආමෙන් හලෙලූයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ සැමියාගේ දෑත් වල වේදනාව සමනය කර දිව්‍යමය සුවය ලබා දෙන්න ආශිර්වාද කරන්න ස්වාමීනි ස්තූතියි
@keerthijayalal6953
@keerthijayalal6953 2 ай бұрын
මාගේ විදෙස් ගමන සාර්ථක කර දෙන්න ජේසුස් තාත්තෙ ගෙදර අයද මාද නිරොගිමත් වෙිවා දරැවන්ගෙ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වෙිවා ආමෙින් ආමෙින් ආමෙින් ස්තුතියි ජේසු තාත්තා
@ThiliniFernando-r7o
@ThiliniFernando-r7o 2 ай бұрын
අාමේන් අාමේන් පාස්ට අප වෙනුවෙන්ද ලොකවසි සියලු දෙනාට යාච්ඤ කරන ඔබට්ත් දෙවියන්වහන්සෙ අාශිර්වාද කරන. සෙක්වා අාමේන්❤❤❤❤❤❤
@rodneybouvard6178
@rodneybouvard6178 2 ай бұрын
HALLELUJAH PRAISE THE LORD, AMEN AND AMEN JESUS, I TRUST IN YOU AMEN ABBA FATHER YOU ARE THE KING OF KING LORD, OF LORD HALLELUJAH AMEN THANK YOU LORD, THANK YOU JESUS, THANK YOU HOLLY'S PRETTY AMEN, 🙏♥️🙏 ❤🙏❤️🙏❤️🙏 MAY THE GOOD LORD, BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@sunillokumarakkalage2619
@sunillokumarakkalage2619 Ай бұрын
දෙවිදුන් වහාන්සෙට මහිමය වෙිවා අපව අාරක්සා. කරලා ඉදිරියට ගෙනයන නිසා ස්තුතියි පියානනි🙏🙏🙏🙏
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 2 ай бұрын
හාලේලුයියා ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏ප්‍රශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏,මාගේ දරුවත්ට රට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් ආරක්ෂා කරන්න ජේසු ,නය බරින් නිදහස් කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
@KpaFernando-c2p
@KpaFernando-c2p 2 ай бұрын
Api enna diyaniyage niwa sa thula wenta giya wipaththiyen niwasa araksha kara gathu nisa devipiyananta aneka warayak sthu thi wewa mage piyanani amen
@ppkk9359
@ppkk9359 2 ай бұрын
මගෙ පියානනි මගෙ හිතෙ දැවෙන දුක වෙදනාව ගජෙන්ද පඅතා වෙනුවෙන් අඩා කදුලින් එයාට අත ගසන්න යාචිනා කරනින පාසිට
@ManmaNilanthi
@ManmaNilanthi 2 ай бұрын
දේවී.පීයානනී.මගේ.පවුලේ. සියලු. දෙනා. ඔබ.වහන්සේ ට.බාර.කරීම.ජේසු. පීභීටයී..ආමේන්. ආමේන්
@Nilo-m8b
@Nilo-m8b 2 ай бұрын
ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආමෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤ජේසු තාත්තේ මගේ සියළුම පාපයන්ගෙන් මා මුදවා ගත් ජේසු තාත්තේ මගේ මහත්තයා ට ආශීර්වාදය කරන්න ස්වාමිනි අප සියළුම දෙනාට කරුණා කර මැනව. 🙏🙏🙏🙏🙏ආමෙන් ❤️❤️❤️❤️ස්තුතියි ❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️ අප ඉදිරියට ගෙන යන අපේ ෆස්ට ට ආශීර්වාද කර මැනව ආමෙන් ❤❤❤❤
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 ай бұрын
අබිබා පියාණනි ඔබ වහන්සේට ස්තුතියි අද දුන්නාවු අලන්කාර දවස නිසා .ඔබ වහන්සෙගේ දෙවදාසයා තුලින් කතාකලාවු එ බලවත් වු අනර්ග වචනය නිසාත්..අපගේ ජිවිත වෙිනස් කරගෙන යන්න ශුද්ධාත්මණි මග පෙන්වන්න....හාලේලුයි.යාඃ...ෂාලොම් සමදානය පාස්ටර් තුළ නිදහස් වේවා🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥
@dammikadammika7715
@dammikadammika7715 2 ай бұрын
පාස්ටර් මගේ තියෙන මේ ලෙඩ භික්ෂුව කර දෙන්න ඉක්මනට සුවය ලබා දෙන්න❤️❤️❤️.❤️❤️❤️.❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BhagyaMoragodage
@BhagyaMoragodage Ай бұрын
Isthuthi wewa mage piyanani oba wahanse dunna hama ashirwadayak nisama Amen ❤❤❤ hallelujah ❤❤❤ jesu pihitai paster ✝️✝️✝️
@WijayagunasekaraUmanga-zr2tu
@WijayagunasekaraUmanga-zr2tu 2 ай бұрын
ලෙඩ දුක් කරදර වලින් මාව මුදවා ගන්න මාගේ පියාණේනි 🙏❤️ මාගේ ස්වාමියා මුහුදු රැකියාවේ ගිහින් සතියක් වෙනවා ඔවුන්ව ආරක්ෂා කර ඔවුන්ට මාළු සම්පත ලබාදෙන්න මගේ ජේසු පියාණෙනි ඔවුන්ට රැකියාව හරියන්න ඕන පියාණෙනි ඔබවහන්සෙගේ නාමයෙන් ආමේන් ❤🙏🙏
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 ай бұрын
We praise to you Lord Jesus Christ and Thank you Lord Jesus for your loving and blessings Amen 🙏❤🌄
@shiromifernando2538
@shiromifernando2538 2 ай бұрын
ස්තූතියි දෙවි පියාණනි පාස්ටර් තුළින් අපිට කතා කළ නිසා. බලව්ත් යාච්නා වකින් අපව ආරක්ෂා කර දහිරියමත් කළ නිසා. ජේසු පිහිටයි පාස්ටර් !
@InokaKumari-uj6fp
@InokaKumari-uj6fp 2 ай бұрын
ඊයේ මගෙ ලොකු ගැටළුවක් විසදුනා ස්තුතියි ස්වාමිනි සදාකල් හිම ඔබ වහන්සේගේ රැකවරණය අවසයි 🙏
@LinskiePerera
@LinskiePerera 2 ай бұрын
ඔබවහන්සෙට ස්තුතියි ...ආමේන් 🙏🙏🙏🙏 ජේසුපිහිටයි 🙏🙏🙏🙏🙏
@DamayanthiPerera-lg1ez
@DamayanthiPerera-lg1ez 2 ай бұрын
මගේ දෙව්යන් වහනසටත් පාස්ට ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි
@pathumlife8190
@pathumlife8190 2 ай бұрын
මගේ රැකියාවේ තිබූ ගැටලුකාරී තත්වයන් සියල්ල අවසන් කර මාගේ කීර්තිය ගෞරවය නැවත ලබා දුන් ජීවමාන දෙවි පියාණන්ට ස්තූති වේවා.. 🙏🙏🙏
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ආමෙන් ආමෙන් හාලේලුයා හාලේලුයා හාලේලුයා අබිබා හාලේලුයා හාලේලුයා ස්තුතියි ස්තුතියි දෙවියන් ැ වහන්සේට ස්තුතියි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
යේසු පිහිටයි පාස්ට දවස පතා අපව තව තවත් ගොඩ නගන නිසා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා පාස්ට🙏🙏🙏🙏🙏
@ShilokaHandlage
@ShilokaHandlage 2 ай бұрын
මාගේ,,ජීවිතයේ එකම විස්වාශය ඔබ පමනී මගේ ජේසූනී ❤️🙏🌹❤️🌹🙏❤️
@CallShop-rh9re
@CallShop-rh9re 2 ай бұрын
Aman Aman Aman jasu phitai stuti wewa namaskar wewa Abba piyanani
@SunithaKodi-v8r
@SunithaKodi-v8r 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා මගේ නමස්කාර වේවා ❤❤❤
@ThiliniFernando-r7o
@ThiliniFernando-r7o 2 ай бұрын
අාමේන් අාමේන් ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා පාස්ට ඔබටත් ස්තුතියි❤❤❤❤❤ජෙසු පිහිටයි❤❤❤❤
@ppkk9359
@ppkk9359 2 ай бұрын
අාමෙන් හාලෙලඅයියා මගෙ ලොකු පුතාව වෙනස් කරන්න මගෙ තාත්තෙ
@චුටිපුතාblock
@චුටිපුතාblock 2 ай бұрын
මගෙ නිවසෙ සිටින පොඩි දරුවගෙ පටන් වෙඩි මහල්ලා දක්වා සියලුම දෙනාගෙන් ලෙඩ දුක් සුව කරන්න අම්මා ලොකු අම්මා දෙන්නට ඉක්මන් සුවය දෙන්න පියානනි අමෙන් ජෙසු
@gamingpodda-w9p
@gamingpodda-w9p 2 ай бұрын
මමත් මගේ දියණියත් මුනුබුරාන් දෙදෙනාත් මේ ණයබරින් නිදහස් කරන සේක්වා"ජේසු දෙවියනේ !ආමේන්🙏🙏🙏🙏❤️❤️❤️❤️
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් යෙසුපිහිටයි 🌟💥🌟💥🌟☀️
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Amen mge jasu ❤️❤️❤️🙏🙏🌺🌺 frsansa wsnna suwamini 🙏❤️🙏❤️🙏❤️🙏
@sriyanifernando9740
@sriyanifernando9740 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤🙏🙏🙏❤🙏❤❤❤❤❤ amen hallelujah god bless you pastor
@mervinfernando-bh1ri
@mervinfernando-bh1ri 2 ай бұрын
J...p..paster.me.udasana.me.kalaya.nisa.sambanda.vima.thula..❤❤❤❤❤
@SaduniMadushika-hi8in
@SaduniMadushika-hi8in 2 ай бұрын
ලෙඩ දුක් කරදර වලින් මුදවා ගන්න ජේසුනේ 🙏🙏🙏🙏🙏ආමෙන් ❤❤❤❤❤❤❤❤❤
@malikanimpraba1308
@malikanimpraba1308 2 ай бұрын
Amen piyanani obage namayen mage daruwa sampurnayenma duwata lebewa❤mage arthikaya sapala kara denna naya barin me mohothema nidahas karanna amen❤❤❤❤
@suranjisuranji2326
@suranjisuranji2326 2 ай бұрын
Amen hallelujah දෙවියන් වහන්සේට ස්තුති මහිමය වේවා
@Shmla-km2nx
@Shmla-km2nx 2 ай бұрын
Amen...amen.amen
@SaroJani-q2p
@SaroJani-q2p 2 ай бұрын
මගේ පොඩි දුව මෙවර ලියන සාමාන්‍ය පෙල විබාගයෙන් විසයන් 9 Aසාමාර්ත අරගෙන විබහගය ඉහළින්ම සමත්වෙන්න හැකිවේවා එවගේම මගේ ලොකු දුව විස්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මගේ දරුවන් දෙන්නාට උසස් අද්‍යාපනයෙන් ඉහළටම ගිහින් මේ ලෝකය ජයග්‍රහණය කරන්න ජේසු පියානන්ගේ ආසිර්වාදයෙන් හැකිවේවා කියා මන් ආසිර්වාදය කරනවා. ආමේන් ආමේන් ආමේන් .
@surenikakumaru7970
@surenikakumaru7970 2 ай бұрын
Jesupihitai pastor man luku prasneka inne oba wahanse mata pray karanna pastor man inna company eken asvima dila a pepper walata athsan karala thiyenne ath thamath mata cancel letter ekada mata labenna thiyena mudalda thama dunne na a deval ikmaninma ladenna men oba thuma mata pray karanna aluth job ekata a liyakivili illanava me sathiya athulatha mata e deval labenna oba thuma man wenuven pray karanna.jesupihitai
@ThiliniFernando-r7o
@ThiliniFernando-r7o 2 ай бұрын
අාමේන් අාමේන් හලේලුයා ස්තුති වේවා මහිමය වේවා❤❤❤❤❤❤❤❤පාස්ට ඔබතුමාටත් දෙවියන්වහසෙගේ පිහිට අරක්ෂාව ලැබේවා ජෙසු පිහිටයි❤❤❤❤❤❤❤❤
@KumariKala-r4g
@KumariKala-r4g 2 ай бұрын
Gmව්ස්වමාතාවටඅනේකවාරයක් 🙏 ❤❤
@GayanThusitha-b9h
@GayanThusitha-b9h 2 ай бұрын
ආමෙන් 🙏🙏🙏🙏🙏ආමෙන්🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏🙏
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 ай бұрын
Mage mudal laba denna deviy wahansa mage nay prasna bera ganna pawle siylu karadara නිදහස් කර denna jiwamana amen devi piyanani❤
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ස්තූති කරනව මගෙ පියාණනි ඔඹට ස්තූති කරනවා මෙ ලස්සන උදෑසන ඔඹ වහන්සේට ස්තූති කරනව ❤❤❤
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 2 ай бұрын
අමෙන් අමෙන් තැන්ක්ස් ජේසුස්
@Indrajanakee
@Indrajanakee 2 ай бұрын
හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා.....අම්බා දෙවි පියානනි ඔබ වහන්සේට ස්තූති ප්‍රශන්සා වේවා මගෙ දෙවි පියානනි..
@priyani5478
@priyani5478 2 ай бұрын
Praise the lord hallelujah amen 🙏🙏🙏❤
@AmeshaNethmi-r4v
@AmeshaNethmi-r4v 2 ай бұрын
Amen hallelujah ❤❤❤❤❤❤❤❤
@SiryaniBeautiful
@SiryaniBeautiful 2 ай бұрын
Amen amen amen haleluiya
@AbAb-w4u2f
@AbAb-w4u2f 2 ай бұрын
ආමේන් 🙏🙏🙏❤️❤️❤️ අබ්බා පියාණනේ ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතියි අපට පිළිතුරු සපයන නිසා ආමේන් ❤️❤️❤️
@shashinirmal9650
@shashinirmal9650 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂❤❤❤❤❤❤❤❤àmean amèàn
@shashinirmal9650
@shashinirmal9650 2 ай бұрын
Amèàn amèàn
@malikanilaththi
@malikanilaththi 2 ай бұрын
ආමේන් ආමෙන් ආමේන්❤❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 2 ай бұрын
Jeysuphitaie. Amen 🌷 🌷🌷🌷pray for me and my family. Thanks God bless you Father.
@reetareeta1569
@reetareeta1569 2 ай бұрын
❤sabha.u.samidu.n.yahansatama...mahimaya.yaya..amen.hallaluiya
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 2 ай бұрын
Thank you my lord father glory to lord hallelujah ❤❤❤🙏🙏🙏ameen ameen ameen 🙏halleluya 🙏🙏🙏♥️♥️ thank you heavenly father giving everything hallelujah ❤❤❤🙏🙏🙏ameen glory to lord hallelujah 🙏🙏🙏ameen ❤❤❤thank you pastor god bless all family 🙏🙏🙏 hallelujah ❤❤❤🙏🙏🙏ameen jesu pihity 🙏🙏🙏
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
Mage දරුවන් දෙදෙනා සියලුම දෙවියන් රැක dewa jesuni amen පියාණන් ❤❤❤❤මහිමය
@sewwandisethara
@sewwandisethara 2 ай бұрын
ආදර දෙවිපියානනි දුන්නා වූ මේ නැවුම් දවස නිසා ස්තූති,ඊයේ රාත්‍රියේ පටන් රැකවරණය දෙමින් ලේ බලකොටුවේ සහවා ගනිමින් මේ දවස වෙත අපව රැගෙන ආ ඔබවහන්සේට ස්තූති ප්‍රශන්ශා වේවා .,ඔබවහන්සේ අප වෙනුවෙන් දුන්නා වූ මේ දේවදාසයා නිසා ස්තුති ප්‍රශන්සා වේවා ..
@silkwt4647
@silkwt4647 2 ай бұрын
Amen.amen.amen.jesu.pita.lbewa
@SubaniDilrukshi-u9j
@SubaniDilrukshi-u9j 2 ай бұрын
මගෙ සමිදුනි මට අද දවසෙ මට ඔන මුදල් ලැබෙන මාර්ගයේ දොරටුව විවුර්ත කරද්දෙන්න මගෙ තාත්තෙ ආමෙන්❤️❤️❤️
@depikadepika6077
@depikadepika6077 2 ай бұрын
Amen devidunta namaskara wewa apawa araksha kala manavi jesus wahansegema namayen amen ❤❤
@sampathkumudu
@sampathkumudu 2 ай бұрын
සෑම මනුස්සයෙකුටම අත්‍යාවශ්‍ය විටමින් වර්ග යහමින් තිබෙනා බලවත් යච්නාවක් පාස්ටර්ට යේසූ පිහිටයි සෑමදාම ම න් උදෑසන මේ යාච්නවලට සවන් දෙනවා ගොඩක් ගවුරවයෙන් දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා ආමේන් හාලේලුයියා ස්තූතියි ජේසුනී
@sandyafernando6269
@sandyafernando6269 2 ай бұрын
Amen amen ජේසුනී amen ❤❤ ජේසු පිහිටයි amen ❤❤
@sisilanadeesha638
@sisilanadeesha638 2 ай бұрын
Amen jesu thaththe. Thank you jesas
@dironfernando7838
@dironfernando7838 2 ай бұрын
මගෙ පවුලේ සතුට ලැබෙන්න කියලා ඉල්ලනවා යේසුනි
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx 2 ай бұрын
Amen...Amen...Amen...yesus wahansege namayen mage putage hita wenas Kara ayage cuti duwa vidusha duwa mage gedarat genna asirwada karanna piyanani ayage huniyam bandana karanna piyanani Amen godbliess pastor 🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️
@thilakaweerekoon9378
@thilakaweerekoon9378 2 ай бұрын
ආමෙන් ආමෙන් 👆👆👆👆
@චුටිපුතාblock
@චුටිපුතාblock 2 ай бұрын
ස්තුතිවන්ත වෙවා ජෙසුනෙ ඔබ වහන්සේ ඔබ අපි සමග සිට්නන නිශා අපෙ දුකෙදි අප ඉදිරියට එන එකම දෙවියන් ඔබයි ප්‍රසන්සා වෙවා අමෙන්
@malikanimpraba1308
@malikanimpraba1308 2 ай бұрын
Kadife namen mage daruwata niwadak laba denna amen ❤❤❤❤❤
@manjulakuwait8355
@manjulakuwait8355 2 ай бұрын
❤amen ❤jesu ❤samidune❤pihitai ❤amen lokaya sama niwasakma raka dewa ❤amen ❤amen❤mastar piyathumani ❤amen❤
@MihiriApsara
@MihiriApsara 2 ай бұрын
Jesus wahanse jivamanai🙏🙏🙏🙏🙏jasus pitai🙏🙏🙏
@WasanaWasana-vw4qs
@WasanaWasana-vw4qs 2 ай бұрын
අනේ ජෙසු නි මන් හැම මොහොතකම මෙම යාච්නා ව හැම උදෑසන ම හැම රාත්‍රියේ ම අහනවා පුදුම සැනසිමක් පියානනි ජෙසු ජිවමානයි ❤❤❤❤
@SuneethaFernando-zh2ot
@SuneethaFernando-zh2ot 2 ай бұрын
Amen amen amen thanks jesus thanks pastor haleluya
@rohiniatapattu806
@rohiniatapattu806 2 ай бұрын
Amen Amen deviyan wahaseta presansavewa god bless you pastor
@piyaseelisilva3673
@piyaseelisilva3673 2 ай бұрын
මගේ සිතේ මේ මොහොතේ පවතින නොසන්සුන් කම නැතිකරදෙන්න ස්වාමිනි...
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 2 ай бұрын
AMEN AMEN AMEN AMEN ❤🎉
@BuddikaPerera-s1t
@BuddikaPerera-s1t 2 ай бұрын
Good morning paster
@MihiriApsara
@MihiriApsara 2 ай бұрын
Amen Amen diviyan vahanset sthuthi 🙏🙏🙏🙏
@tharudil7764
@tharudil7764 2 ай бұрын
අනේ ජේසුනි අපේ හිත් වලට සැනසීමක් දෙන්න පියාණෙනි ❤
@ManojaMadagodage
@ManojaMadagodage 2 ай бұрын
Arthika praswalata help karanna jesuni
@DayanaLa67
@DayanaLa67 Ай бұрын
ස්වාමීනි මාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මට ඉදිරි අවුරුද්දෙදි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වැටුප් වැඩි වේවා නිවසේ ඉතිරි වැඩටික කරගෙන යාමට ඔබ වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද ලැබේවා ස්තූතියි පියාණෙනි
@ajithpremalal2480
@ajithpremalal2480 2 ай бұрын
Jesu pihitai Amen 🙏 haleluya prasansa wewa
@damayanthi8060
@damayanthi8060 2 ай бұрын
Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️🙏🙏❤️❤️❤️🙏 thank you pastor Jesu pettay ❤️❤️🙏
@MalaKariyawasam
@MalaKariyawasam 2 ай бұрын
Paster obathumata jesuswahansege aserwaddeya labewa mama hamadama ude sawasa yekkgawa ta sawan denawa obathumata bohoma sttutte
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
Goda..manongai...fada..thankui...api..yanuin...hamdam...karna...asriyda..thanmui...amen❤❤❤❤❤❤❤❤❤❤❤❤pansa...wawa...mahimya....wawa....garya....haiuya...haiuya...maga...namsakrya...wawa...ada...piynta❤❤❤❤❤maga...pitha...suiya...kara...gadar..ganla..dana...thatha...uiynsaga....layla...balyan....suiymam...asriyda...yalin...maga...suiya...dana...thatha...maga...duiya...pilam..uiynsata...barai...samda..maga..kolat...thayna...karda..uiynsata...barai..mm...sadaklm...uiynsa...uiysa...karami...pasn...saewawa...maga...thatha❤❤❤❤❤❤❤
@Seelarajendiran
@Seelarajendiran 2 ай бұрын
Good morning pastor godak watinawa me yachnawa udasana apita dewiyanwahanse wa namaskara karanna loku maga penwimak thank you pastor
@nuwanchinthaka5313
@nuwanchinthaka5313 11 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@NayanaSilva-k1v
@NayanaSilva-k1v 2 ай бұрын
Good morning පාස්ටර් ජේසු පිහිටයි අමේන් ❤පාස්ටර් amen අමේන් අමේන් අමේන් ❤ ❤❤අමේන් 🎉🎉🎉amen 🎉🎉🎉amen ❤❤❤🎉🎉🎉amen 🙏🙏🙏✝️✝️✝️🙏🙏🙏🇦🇪
@DayanaLa67
@DayanaLa67 Ай бұрын
සාදන සෑම දෙයක් පිටු පස තුළම ඔබ වහන්සේ ඉන්න නිසා ස්තූතියි සාදන්න යන සෑම දෙයක් තුළ ඉන්න යන නිසා ස්තූතියි
@Pushpa-q6i
@Pushpa-q6i 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර්
@DeepthikaDee
@DeepthikaDee 2 ай бұрын
Amen haleluiya amen jesus pihitai
@WasanthaKumara-l3b
@WasanthaKumara-l3b Ай бұрын
Mage piyanani ada ape lon Eka hambeena ashirvada karanna samiduni mage thiyana arthika pasna godak visadaganna puluvan Eka labunot ashirvada karanna samiduni haleluiiya haleluiya amen
@SarathKumara-b6g
@SarathKumara-b6g 2 ай бұрын
Good Morning 34:48 පාස්ටර්.අාමේන්.
@nalikakumari7172
@nalikakumari7172 2 ай бұрын
ආමෙන් .....🙏
@NeethaFernando-s4f
@NeethaFernando-s4f 2 ай бұрын
Mage paulata samadanaya lebewa jesuge karunawen puthata riyaduru rekiyawak lebewa jeduni balayen premayen amean amean
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤amen..amen❤❤❤amen..dayyinuysata....pasnsawawa❤❤❤❤mhimya...garaya...wawa..uiynsata...maga....daruio...pilam..barai...thatha...maga..naya...parsa...galya...dana...thatha...❤❤❤❤❤❤❤jasui...pitai....fada❤❤❤❤❤❤
@ManjulaKumari-o5j
@ManjulaKumari-o5j 2 ай бұрын
Ameh🙏🙏🙏🙏🙏🙏
@lalithaperera107
@lalithaperera107 2 ай бұрын
Hallelujah Amen Amen Amen thank you Lord and Amen Amen Amen Amen 👍🏻👏🏻👏🏻👏🏻👏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
@darksl68
@darksl68 2 ай бұрын
Amen jsu pihtai ❤❤
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН