මුල් මාස 3 තුලදී දරුවාගේ මොලය වර්දන ක්‍රියාකාරකම්|Suwahas linic|0-3month brain development activity|

  Рет қаралды 88,492

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

Пікірлер: 242
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 6 күн бұрын
Doctorගේ වචන වල පුදුම ආදරෙයි බවක් තියෙන්නේ. අපිටම මෙහෙම මේ අදරේ වචනවල දැනෙනවා නම් පුංචි පැටව්ට කොහොම දැනෙනවා ඇතිද..❤ අපි දැනුවත් කරන මේ සේවයට ගොඩක් පින් ❤
@deepakumaridasanayaka9512
@deepakumaridasanayaka9512 11 ай бұрын
ඔබ තුමිය හරිම සන්වේදි හිතක් තියෙන මිනිස්සු අදුරගත්තු හරිම හොද කෙනෙක් .මට මාස දෙකක බබෙක් ඉන්නවා.මට කිරි ප්‍රස්නය විසදුනේ ඔබ තුමිය නිසා.ආදරෙයි හැමදාම .මෙවන් වීඩියෝ ඉදිරියටත් කිරීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා .බුදු සරනයි .
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Thank you amma❤️
@dilkisilva2933
@dilkisilva2933 4 ай бұрын
කොහොමද kiri prashnaya visada gaththe mstath a kiri prashnaya thiyanawa
@DiliniAyeshica
@DiliniAyeshica 3 күн бұрын
ස්තුතිය මිස්...හොදට කියලා දෙනවා..හරිම ආදරණියයි...❤❤❤❤
@nilankakumari1198
@nilankakumari1198 Жыл бұрын
ස්තූති මිස් ❤මගේ බබාටත් මාස එකයි දවස් දහයයි❤😍😍මං එයා එක්ක නිතරම කතා කරනව අනෙ මගෙ ඇස් දිහා බලන් ඉන්නවා හිනාවෙන්න හදනවා ගොඩාක් ආස හිතෙනවා😍එයාගෙ අප්පච්චි ත් එහෙමයි හැම වෙලාවෙම එයා එක්ක කතා කරනවා❤❤මං එතනදී දැකපු දෙයක් තමයි මාසයක් උනත් මගේ බබා ට මාස දෙකක තුනක බබෙක්ට වගේ අපිව තේරෙන එක❤❤❤❤මට ඇත්තටම ගොඩාක් සතුටු යි😍
@lefashion7562
@lefashion7562 5 ай бұрын
අනේ doctor ඇත්තටම හරිම ආදරනීය විදිහට මේ හැමදේම කියලා දෙනවා.. අහගෙන ඉන්නත් ආසයි.. එ වගේම doctorට ඉන්නෙත් දුවෙක් වෙන්න ඇති.. “ මේ කෙල්ල මං කියන දේවල් අහන් ඉන්නේ නෑනේ" මමත් එහෙම හිතපු වෙලාවල් තිබ්බා.. මං ඇත්තටම මේ doctor කියන දේවල් කරේ දැනගෙන නෙවෙයි.. එ නිසා එවා කියද්දි මට මාරම සතුටක් දැනුනා..මං හොද දේවල් කරලානේ එයා වෙනුවෙන් නොදැන හරි කියලා හිතුනා..බොහොම ස්තුතියි doctor ... 🩷❤️
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
❤️❤️❤️thank you me comment ekata
@thakshila5539
@thakshila5539 Ай бұрын
මේ ඩොක්ටර් කතා කරන විදිය අහන් ඉන්න ආසයි❤
@velayudanjayachithra9185
@velayudanjayachithra9185 4 ай бұрын
මේ වීඩියෝව හරිම ප්‍රයෝජනවත්. මාස තුනහමාරෙ නිවුන් (ගැහැනු සහ පිරිමි) දරුවො දෙන්නෙක් ඉන්නවා. එයාලගෙ වැඩ මං තනියම කරගන්නෙ. සමහර දේවල් දවසින් දවස එක එක ක්‍රමවලට කරමින් අත්දැකීම් අරගනිමින් බලාගන්නවා. නමුත් ඒවගේ බබාලව නිවැරදිව බලාගත යුතු, සැලකිලිමත් විය යුතු දේවල මොනවාද ඩොක්ට.
@HesharaSugathapala
@HesharaSugathapala 2 ай бұрын
මටත් නිවුන් බබාලා ලැබෙන්න ඉන්නෙ... අනේ මට ඔයාගෙන් උපදෙස් ටිකක් ඕන බබාලා බලා ගැනීම සම්බන්ධව... මටත් තනියම තමයි බබාලව බලාගන්න වෙන්නෙ...
@dineshasadamali4834
@dineshasadamali4834 Жыл бұрын
Madam කතාකරන විදිය අහන් ඉන්න ආශයි.ගොඩක් වැදගත් කරුණක් .ස්තුතියි.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome amma...❤
@nilushmadushan4671
@nilushmadushan4671 3 ай бұрын
Mage babatath මාසයක් weddima mn daruwa ekka kathakaranawa eyat den masa thunak wenawa den hodat kathakaranawa hina wenawa,harima ආදරණීය දරුවෙක් den eya❤❤
@nadeeshasenasinha1386
@nadeeshasenasinha1386 8 күн бұрын
අනේ ගොඩක් පිං මිස්ට.නොදන්න දේවල් ගොඩක් හරි ආදරෙන් කියලා දුන්නා.❤️❤️❤️
@SuwahasClinic
@SuwahasClinic 8 күн бұрын
@@nadeeshasenasinha1386 welcome❤️
@peshalachanaka8424
@peshalachanaka8424 10 ай бұрын
Ane godak wedagath Doctor godak pin
@madushidisanayaka1117
@madushidisanayaka1117 7 ай бұрын
අනේ හරිම ආසයි මේ කියන දේවල් අහන් ඉන්න...මාත් මේම කියනව. මගෙ බබාට තව සති දෙකයි..ඒත් මං පළවෙනි දවසෙ ඉඳලම එයාට මේම කතා කරනවා...අනේ හරිම ආදරනීයයි ඒක
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you🩷
@DilmiAyodhya
@DilmiAyodhya Жыл бұрын
අනේ ශෝක් ❤❤. ගොඩක් වැදගත් වීඩියෝවක් . මගෙ පැටියා ගේන්න තව හරියටම සතියකට කලින් තමා බලන්නේ... දැන්නම් ගොඩාක් ආසාවක් වගේම ගොඩාක් ආදරයක් දැනෙනවා . ගොඩක් පින් ... ❤❤😍
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Man dan dakke me msg eka..ehenam patiya awith athi neda dan.budusaranay oya2nnatama❤
@SLRFCA
@SLRFCA 9 күн бұрын
අනේ බොහෝම ස්තූතියි ඩොක්ටර්
@SuwahasClinic
@SuwahasClinic 9 күн бұрын
@@SLRFCA ❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
බොහොම ස්තූතී ..ගොඩක් ප්‍රයෝජනවත් ❤️❤️
@nishanipurijjala
@nishanipurijjala 8 ай бұрын
Dr kata karana widihen kiyana dewal hodata terenawa.a wagema harima adaraniyai,ahagena inna asa hitenawa.❤
@nadeeperera9091
@nadeeperera9091 Жыл бұрын
Thanks doctor.. ගොඩක් වටින video 1k.. හැමදාම මේ වගේ අපි නොදන්න දේවල් කියලා දෙන්න අක්කිට ශක්තිය ධෛර්යය දැනුම වැඩි වැඩියෙන් ලැබේවා.. බුදු සරණයි ❤️❤️❤️😍
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u❤
@Evertruebaby7965
@Evertruebaby7965 6 ай бұрын
ගොඩාක් වැදගත් උනා video එක .ගොඩාක් පින් doctor
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Thank you
@isharamaduwanthi525
@isharamaduwanthi525 22 күн бұрын
❤❤❤❤❤❤❤ ගොඩක් ස්තූති ඩොක්ටර් 🥰🥰🥰
@sandaminithakshila
@sandaminithakshila 6 ай бұрын
ඩොක්ටර්ගෙ කතාව අම්මා කෙනෙක් වෙන්න ඉන්න මට මහමෙරක්.❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Budusaranay❤️
@WathsalaNuwanthika
@WathsalaNuwanthika 8 ай бұрын
ගොඩක් වටිනවා හුඟක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි 🙏 ❤
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
❤️❤️❤️
@dhananjawarusavithana6223
@dhananjawarusavithana6223 Жыл бұрын
Very thanks, Ape babath andanawa godak, Eyatath hemadeyakma kiyaganna ona api ekka ❤ Miss kiyapu hemadeyakma ape baba karanawa, Godak Godak Godak Thanks
@saliyakrishan-iq4iv
@saliyakrishan-iq4iv 2 ай бұрын
ගොඩක් පින් මිස්
@pmidulanjali6562
@pmidulanjali6562 11 ай бұрын
ඇත්තටම වටිනවා docter.
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Thank you❤
@ishaniWijelath
@ishaniWijelath 12 күн бұрын
Mtat innwa chuti doniyak mth mge donita hemadama katha karanawa😊😊😊
@pushpakumara928
@pushpakumara928 5 ай бұрын
අනේ ගොඩක් පින් මිස් මෙවගේ දේ කියලා දෙනවට
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@pushpakumara928 ❤️❤️❤️
@chathudilu8223
@chathudilu8223 Жыл бұрын
Tanks mis man mewakotath mis wage ayath akka katha karana gaman man thawa godak dewal igena gaththa lassanai misge kathawa budu saranai me wage wadasatahan thawa issarahatath wadi wadi karanna shoi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤thank you amma..karannam
@ayomirathnayake9246
@ayomirathnayake9246 4 ай бұрын
Godaak sathutui mehema ahagena innakota. Asaa hithennawa Dr. Budusaranai
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@ayomirathnayake9246 thank you❤️
@tharugamage9635
@tharugamage9635 Жыл бұрын
Thanks doctor very useful ❤❤❤❤❤
@lmeshithaaru2981
@lmeshithaaru2981 10 ай бұрын
Very helpfull video....Thank you soo much...!
@dilukshikamendis1588
@dilukshikamendis1588 Жыл бұрын
Thanks doctor , harima wadagath me vedio eka ❤
@malshasheshadrie30
@malshasheshadrie30 4 ай бұрын
ඔයා කතා කරනවා හරිම ලස්සනයි ❤
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@malshasheshadrie30 thank you❤️
@shanishania3917
@shanishania3917 4 ай бұрын
Thank you so much doctor ❤💐💐💐🙏🙏🙏💖
@a2dchannel56
@a2dchannel56 9 ай бұрын
Doctor ❤️ thank you Man ada channel eka dekke. Very useful ❤
@MohamedFaleel-rf1mo
@MohamedFaleel-rf1mo 7 ай бұрын
Thank u soo much doctor. So valuable video ❤
@TharikaThathsarini
@TharikaThathsarini Жыл бұрын
❤ ස්තූතියි ..ගොඩක් වටිනවා
@SakuniViranga
@SakuniViranga 11 ай бұрын
Thank you miss ❤❤❤❤
@hansanishanika1346
@hansanishanika1346 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@achini8988
@achini8988 Жыл бұрын
Godak watina video ekk..
@marinafernando
@marinafernando Жыл бұрын
Thank you Madam.
@jayaminialahakoon6486
@jayaminialahakoon6486 2 ай бұрын
Thank you so much Dr..❤❤❤
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 6 күн бұрын
තැන්කියු 💕💗💗
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww Жыл бұрын
Ane shok mis shok .gdk hodta kiyla denawa
@NadunAnju
@NadunAnju 3 ай бұрын
Godak watina adahas godaaaariyk.thaz mis
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@NadunAnju thank you❤️
@prasangikadilhani1079
@prasangikadilhani1079 Жыл бұрын
Thankyou docter😊😊
@isurimadhushani949
@isurimadhushani949 Ай бұрын
Godak watina deyak mis ❤❤❤❤thanks
@dilshanmadushanka7504
@dilshanmadushanka7504 10 ай бұрын
Miss harima lassanata hamdema kiyala denwa thank you miss❤❤❤
@lakmaltech9415
@lakmaltech9415 Жыл бұрын
Thank you miss... 🥰🥰🥰🥰🥰 miss kiiwa godak dewal mn daruwata karanawa.. eth magaharunu dewal tikak igena gaththa... mage babaatath masa2i.. thank you miss
@udeshikaudeshika8179
@udeshikaudeshika8179 Жыл бұрын
Very thanks
@ManjulaKulawansha
@ManjulaKulawansha Жыл бұрын
Thanks doctor...mage 3YR BABY den oya vidihata hesirenne api karanne. e ape choty baba awata passe godakhurathal wela oya vidihata eya tama hurathal karanne hurathal wenne..choty kale newe..
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Eyata dan ithin jealous nisa a...punchi ekkena awa nisa eya loku baba unata eyath thama punchi patiyekne..akay❤
@malithidealwis8806
@malithidealwis8806 Жыл бұрын
Very useful ❤ thank you Dr ❤
@dedunup.m.2680
@dedunup.m.2680 2 ай бұрын
Thank you miss
@manellekamge4900
@manellekamge4900 Жыл бұрын
Thank you sooo much❤❤
@anuruddhikasamanmali2245
@anuruddhikasamanmali2245 Жыл бұрын
Bohoma sthuthi Dtr aththamai asai ahan inna.. kiwwa hamadeema karanna oni kiyala apitath hitata asawa athi wenawa...🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤️❤️❤️
@GayaniKanchana-l5b
@GayaniKanchana-l5b 2 ай бұрын
Thank you
@chalinikadilini5721
@chalinikadilini5721 Жыл бұрын
හරිම ආදරනීයයි...
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤❤❤
@MayuriShashi969
@MayuriShashi969 Жыл бұрын
Thank You ❤️
@marinafernando
@marinafernando Жыл бұрын
Thanks miss🙂
@tharangaweerasingha4001
@tharangaweerasingha4001 Жыл бұрын
Thank you dear
@ireshasandamali8140
@ireshasandamali8140 4 ай бұрын
❤thanks u doctor oya hinda mage kiri prasne visaduna godak pin
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@ireshasandamali8140 mata ada dawase labuna hodama aranchiya eka❤️
@ireshasandamali8140
@ireshasandamali8140 3 ай бұрын
Kiri dowana mashin akan dowanna gaththahama kiri wadi una
@Warnamali1991Dharmasri
@Warnamali1991Dharmasri 11 ай бұрын
ගොඩාක් පිං ඒ අදහස් වලට..❤️
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Thank you❤
@buddhikananayakkara597
@buddhikananayakkara597 Жыл бұрын
Miss hodata katha karanawa. Lassanata katha karanawa. Katha karana hama wachanayakma wadagath.
@චනූ57
@චනූ57 Жыл бұрын
Good vatina. Kathavak
@chapasiriwardhane3301
@chapasiriwardhane3301 11 ай бұрын
අනෙ dr mage duwa hambune 3ojan eth mage daruwa loku sabdayak wath nisa gassennewath ne ane mama mokakda karanda one dr
@samanthikagayani292
@samanthikagayani292 Жыл бұрын
Asa hitenawa miss kiyadena widiyata. Thank you miss ❤
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Welcome ❤
@menushkirishmika5027
@menushkirishmika5027 5 ай бұрын
Super❤
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 11 ай бұрын
ගොඩාක් වටින video එකක්. Thank you so much doctor 🙏✨🙏✨🙏
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Welcome❤️
@SamanmaliDasanayaka-d5p
@SamanmaliDasanayaka-d5p 8 ай бұрын
Thanks mis...mn asawen beluwa video eka..
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
❤️❤️❤️
@dulshaniwasanadulshania5370
@dulshaniwasanadulshania5370 Жыл бұрын
මගේ බබාට මාස 2 මමත් මගේ පැටියට නිතරම කතා කරනවා..
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
Nice video
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Thank you
@sewwandipathirana8657
@sewwandipathirana8657 Жыл бұрын
Godak watina video ekak. Digatama me wage video karanna. Nodanna dewal godak igena gaththa
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u amma ❤mn karannam
@dilkisilva2933
@dilkisilva2933 4 ай бұрын
Godak watinawa
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@dilkisilva2933 thank you ❤️
@sepalikadarshani159
@sepalikadarshani159 7 ай бұрын
Godak pin doctor
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Thank you
@shashikasewwandi9579
@shashikasewwandi9579 6 ай бұрын
Super dr❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Thank you
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 6 ай бұрын
Doctor ane plz kiyannko pregnant ammala gnna supplement ekk tinawa natocare kiyala ek gattata prashnayk wennadda
@dinesh9910
@dinesh9910 Жыл бұрын
මගෙ මැනිකට තාම මාස දෙකයි..එයා එක්ක අපි හැමෝම කතා කරනව..දැන් එයා අපි දැක්කම ඕ ඕ කියල කතා කරනව.අපි යන යන පැත්තට හැරිල බලනව අනේ😊.මං එයාව නිදි කරන්න කවි කිව්වම එයත් ඕඕඕඕඕඕඕ.....ගගා අනේ කිය්න්ව...කිය්වල කියවල නිදාග්න්නවා..english songs dla denwa...eta kalin mm ewa ahala prktiz wela eyta kiyla dnw..thama nam 123 song ekai abc song ekai,paets of the body song ekai witrai....😊
@PriyaSubhashini
@PriyaSubhashini 29 күн бұрын
Miss mage baba dan massa 2i.thawath ugurata haryana Kiri gannawa.
@ravinduwg
@ravinduwg Жыл бұрын
Shok vdo ekak....😊
@dananjayahadapangoda9094
@dananjayahadapangoda9094 5 ай бұрын
Ana doctor man dan badala aurudu 2,wenawa man dimba morana beth biuwa masa deaka 3,k ath thama babek na, anith dewaluth chak kala, aweth aulak na, ,
@isuru434
@isuru434 Жыл бұрын
Doctor mge babata msa 2ke beheth eka vidda ..unath thiyenwa yanthamata wge..uriyan pass karanna paya 4k 5k withara ynwa ..eka samnyaida doctor
@EAshi
@EAshi 2 жыл бұрын
Thank you very useful video...
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
❤❤❤welcome amma..
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Ай бұрын
Ane mis mage babata masa ekahamarak hariyata kiriona kiridunnama nahayen katin kiridanawa man katethiyenakiritika gannawa munin athata thiyala nathnam alakarala nahayen kiri tikak giya dawas 3 k baye ba chu kak kabyanawa nidagannawa tika welawak mata baye ba rata kiridennath hodata watapita balanawa adatawela tikawelawak ennawa kiri nitarama ona man denawa nathnam vilapademin adanawa mata uththarayak ona nahayennkiryanaekata nahayata
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@chithrawanninayaka2449 kiri dila hodata gudus yawanna,wadagena awidinna pita atha gagaa
@wasantharathnayaka2664
@wasantharathnayaka2664 2 ай бұрын
Doctor mage babata masa 4 eya den kiri bonna horai nidiyana welawata witharai kiri bonne. Anith welawata kiri denakota adanawa. Ei doctor e
@ishaniudeshika9045
@ishaniudeshika9045 Жыл бұрын
❤❤
@NipuniSolochana
@NipuniSolochana 5 ай бұрын
Dr mage babata masa 1 1/2 i nitharama eyage ugurata enawane. Ekata mokada karanne.
@dulankagarumuni6985
@dulankagarumuni6985 Жыл бұрын
Doctor mage daruwage kakule ikili wala sudu pata nikan pallamak wage thiyenawa...eeta amatharawa eyaage dan eka anith kakuleth pallam wage awilla....ehema wenne ai danne na neda doctor
@kasunchaminda5457
@kasunchaminda5457 Жыл бұрын
Ou doctor.. Mata babala dennek innawa. E denna mage kusa thula inna kaaledi mn muguna gee ahauwa. Dn eyalata eka ahaddima ninda hodata yanawa.mage masa 3ka babek innawa. Eya wash karaddith hodata nidiyanawa.
@piyumidiwyanjalee655
@piyumidiwyanjalee655 2 ай бұрын
Doctor mage babata hodatama sema ane thama masa 1 1/2k wage duke be beheth denawa mata byi eya loku weddi dnma beheyh bilama ledek wei kiyala ane doctor hitha hadaganna kohomad mn
@nimashaindumini116
@nimashaindumini116 Жыл бұрын
Ane doctor bade pellam mekann cream akak kiynnako
@lakmathawageasiriya7383
@lakmathawageasiriya7383 11 ай бұрын
Doctors mage babata masa dekai...eyata rata sema atalila wage sadfayak.enawa ..doctor ...eyata dan.kassa...doctor kenkta pennuwa...paniyak dunna..thama adu nane.doctor kassa..admit karanna weida doctor hospitl...
@pramodyanadeeshani1584
@pramodyanadeeshani1584 Жыл бұрын
Thank you mis
@melanithurairatnam9524
@melanithurairatnam9524 Жыл бұрын
Doctor babata masa 3i dn. Eya gdak adanawa ninda adui eyage. Kiri bonawa kakki chuu danawa okkoma hdai. Eth nida gnne na gdak durata. Hina wenawa okkoma. Mai mage thaththai inne husband rata baba ka ekkawath inne na wadi wela adanawa stroller eke inneth na. Matath meka manasika wadayak man mkakda krnna one??
@ChathurangaPrasad-z8x
@ChathurangaPrasad-z8x 4 ай бұрын
eththamai asai balanna,doctar mage baba sathi 35 bara adui doctar 1620 den masayai dawas20 wenawa eya mage muna diha balanne nene 🙏
@sasikaladilrukshi-g5o
@sasikaladilrukshi-g5o 3 ай бұрын
@@ChathurangaPrasad-z8x oyge baba oya diha blnna kochchra kal giyda
@wbsujithpriyankara687
@wbsujithpriyankara687 Жыл бұрын
Mage babata dawas 16 thama husband rata inne.eya baba ekka kata karanne phon eken eya babawa dakinnna asai nitarama.phon eka hoda nati unata eyata wena wikalpayak na.phon eka tiyaganna ona dura koitaramda kiyanna.
@zeehasna6099
@zeehasna6099 Жыл бұрын
👌💖💖
@udayanganipushpakumari3044
@udayanganipushpakumari3044 Жыл бұрын
👌💚💚💚🙏
@ThashmilaSewwandi-yy6gn
@ThashmilaSewwandi-yy6gn 6 ай бұрын
ඩොක්ට අනේ මගෙ බබා පියයුරු වලින් උරලා කිරි බොන්නෙ නැහැනෙ, එයාට මම දොවලා බෝතලෙන් දෙන්නේ, කිරි හුරු කරන්න ගත්තම ගොඩාක් අඩනවා නතර නොකර, කොහොමද මම එයාව හුරු කරවන්නෙ මේකට ඩොක්ට,මෙ මගෙ පලවෙනි බබා 😢
@LasanthiDhanushka
@LasanthiDhanushka 2 ай бұрын
Matath ehemaiii.
@RameshaMeepathagamage
@RameshaMeepathagamage 5 ай бұрын
Polthel body eke gewama mokada wenne loku podi degollantama
@NisansalaRanduni
@NisansalaRanduni Жыл бұрын
💚
@hasinisewwandi4469
@hasinisewwandi4469 Жыл бұрын
Harima lassanai pahadili kirima
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u
@janakasamantha1073
@janakasamantha1073 Жыл бұрын
Mobth 4 n passe monda karann oni activity doctor vedio ekk krnnko
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Sure..
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
අපේ බබාගේ දෙවන මාසය 🌹🌹/2nd month baby
9:18
Kiruli with Happy family
Рет қаралды 70 М.