මවුකිරි වඩන ආහාර|foods to increase breastmilk supply|Suwahas clinic|lactating foods|breast milk

  Рет қаралды 53,670

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

මවුකිරි වඩන ආහාර පිලිබද තමා අද වීඩියෝ එකෙන් මන් ඔයාල එක්ක කතා කරන්නේ,අලුත උපන් දරුවෙකුගේ එකම ආහරය පෝශනය මවුකිරි පමනක්ම වන නිසා මවුකිරි මවක් හොදින් සාදා ගැනීම අතිශයින් වැදගත් වෙනවා,අපේ වගේ රටක මේ සදහා බොහෝ ආහාර තියෙන නමුත් බොහෝදෙනා මේ කෑම ජාති මොනවද කියල හරියටම දන්නේ නෑ,ඉතින් ඔයාලා හැමෝම මේ විඩියෝ එක නරඹලා ඒ පිලිබදව නිසි අවබෝදයක් ලබාගන්න කියල මන් ඉල්ලනව.
In today's video, I am talking about breast milk increasing foods, because the only nutrition of a newborn child is breast milk, so it is extremely important to make a mother breast milk well., so I request you all to watch this video and get proper understanding about it.
breast feeding|breast milk|breast milk increasing foods|lactating foods|foods that increase milk supply|foods that are good for breast feeding|foods good to breast milk increase

Пікірлер: 78
@malshasheshadrie30
@malshasheshadrie30 4 күн бұрын
ඊයෙ එක වීඩියෝ එකක් බැලුවා ඒකෙ කිව්වා කිරි දෙන කාලෙ සුදු ලූනු හොද නෑ සුදු ලූනු කාලා කිරි දුන්නම බබාට අපහසුයි කියලා. ඔයා ඩොක්ටර් කෙනෙක් නිසා මේකෙ කිව්ව එක හරි ඇති කියලා හිතනවා..
@madudisanayake2231
@madudisanayake2231 2 ай бұрын
ඔව් Doctor ළමය ටිකක් ඇඬුවත් කිරි දෙන්න කිරි දෙන්න,ළමයගේ බඩ නෑ, කිරි මදිද,කිරි නැද්ද ඔන්න ඔයටික තමා අහන්න තියෙන්නේ
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@madudisanayake2231 onewata wada anith aya kiyana awa hithata gannepa amma,kaale ekka hemadema hariyay❤️
@ChalakaNuwan-iu9hr
@ChalakaNuwan-iu9hr 26 күн бұрын
Appooo ow eka nm etta
@Laxman-c5p
@Laxman-c5p 3 күн бұрын
ගොඩක් pin miss❤
@nishadikokila2061
@nishadikokila2061 7 сағат бұрын
Thankz mis
@Onis-357
@Onis-357 7 ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්.ඔව් මේවා මාත් කෑවා. කිරි මාලුත් හොදයි.ජීවිතේම මාලු. කරවිල නොකාපු මම කිරි එරෙනවා කියපු නිසා ඒවත් කෑවා
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
❤️❤️❤️
@ParamiPrarthana-j5i
@ParamiPrarthana-j5i 3 ай бұрын
කිරි මාලු කියන්නෙ මොනා ද dr 😢
@ruwankumara3129
@ruwankumara3129 2 ай бұрын
කිරි මොර
@ashasewwandi1040
@ashasewwandi1040 3 ай бұрын
Dr, babata masa 6n passe amathara ahara patangaththata passe mawkiri denna ona koivelavatada,dawasata ki vathavak denna onada
@JayaniKanchana-r7e
@JayaniKanchana-r7e 2 күн бұрын
Thanku ❤
@ChamikaUdakubura
@ChamikaUdakubura 3 ай бұрын
මිස් මගෙ බබාට දන් මාස 2 iදවස් 10 දන් කිරි මදී මෙ කම කවම හරිද
@AshanSusantha
@AshanSusantha Ай бұрын
Doctor masa 4 babek inna amma kenekta thama kiri madi. Wadi karagnn widihak kiyanna puluwanda
@pushpakumara928
@pushpakumara928 Ай бұрын
Ots kiyanne monawada
@supunsankalani9393
@supunsankalani9393 6 ай бұрын
එක නම් ඇත්ත ඩොක්ට කිරිමදි කියන අය නිසා තාමයි අපිට කිරි නැත්තෙ
@sandyasandya5775
@sandyasandya5775 6 ай бұрын
මෙ කැම ගර්භණී ක⁣ලේදි හෙද නැද්ද
@hansikahettiarachchi2411
@hansikahettiarachchi2411 16 күн бұрын
❤❤❤❤
@pushpakumara928
@pushpakumara928 Ай бұрын
Gidak thanks
@shanidi9520
@shanidi9520 10 ай бұрын
උළුහාල් තම්බලාද බොන්නෙ ඩොක්ට
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 Жыл бұрын
❤️❤️❤️😍😍😍
@VPFamily143
@VPFamily143 Жыл бұрын
ඕට්ස් ‍යෝගට් එක්ක කන්න කලින් ටිකක් කබලේ බදින්න ඕනේ නැද්ද ?
@chithrairangani5225
@chithrairangani5225 Ай бұрын
❤❤
@chamilaweerakkodi3860
@chamilaweerakkodi3860 Жыл бұрын
Kos ata kanna hodada?
@sachininimthara5812
@sachininimthara5812 Ай бұрын
Ane doctor mata enna ennama kiri nathi wenawane. Babata maasayai.mawa pennanna ona mona doctor kenektada?
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
Paediatrician kenek meet wela kiyanna
@narmadasachi1669
@narmadasachi1669 9 ай бұрын
ඕට්ස් තම්බල අරගන්න ඕන නැද්ද miss
@ShehanRalf
@ShehanRalf 8 ай бұрын
Ots ganna tiyenne koheda mis
@isarajayalathge1014
@isarajayalathge1014 2 ай бұрын
Super market wala tiyenawa
@hansisewwandi6350
@hansisewwandi6350 2 ай бұрын
Thank you miss 🙏kos kanna baye hitiye babage badapurawala danawa kiya kiya kiyanawa minissu
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@hansisewwandi6350 polos kanna wadipura,kos kaddi reta kannepa
@KavishkaKavindi-ql4xg
@KavishkaKavindi-ql4xg 5 ай бұрын
මිස් බබාට පිටි කිරි දෙනනෙ ඇයි.සමහර මිනිස්සු පිටි කිරි දෙන්න කියනවා නේ අමතර
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Kauda kiyana minissu?doctorslada nurses lada,midwife lada?
@KavishkaKavindi-ql4xg
@KavishkaKavindi-ql4xg 5 ай бұрын
@@SuwahasClinic නෑ .නැන්දම්මා .මට කියන්නෙත් අහන්නෙ නැතුව ගෙනල්ලා.අමතර එකක් දෙන්න ඔනෙ කියනවා 😒
@LahiruNilantha-e7w
@LahiruNilantha-e7w 7 ай бұрын
Ane hodta kewata kiri madine mge babata dn masa 4i mula idlama ekma vidiya thmai welwkta kri aduma wenwa ai ehma wenne doctor
@Abee1234-f5k
@Abee1234-f5k Ай бұрын
Kos polos, Kiri mora malu, karavila harima honda kama kiri erenna.❤godak pin doctor ..harima worthy Doctor ge hama vedio ekakma❤🎉Thank you so much
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@Abee1234-f5k welcome ❤️and thank you for this comment
@Abee1234-f5k
@Abee1234-f5k Ай бұрын
@@SuwahasClinic you are most welcome Doctor ❤️🙏
@nirmaleeranaweera565
@nirmaleeranaweera565 11 ай бұрын
ඕට්ස් කිරි සමග උනු කර ගන්න ඕනද ඩොක්ට..
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Ow ehema daala kanna rasay
@nirmaleeranaweera565
@nirmaleeranaweera565 11 ай бұрын
@@SuwahasClinic Thank you docter..❤️
@shashiniishara6798
@shashiniishara6798 7 ай бұрын
Dr MOH ekn qwa bara wadiwena wege madi kiyala.upath bara 3.600.dn 5 Kg.baba kiri bonwa dowalat denwa.
@NishanGuruge-j8e
@NishanGuruge-j8e 6 ай бұрын
මිස් ඕට්ස් ගන්නකොට බදින්න ඕනද?
@Abee1234-f5k
@Abee1234-f5k Ай бұрын
oats walata mokuth karanna one naha.packet eka open karama kiri ekka unath pawichchi karanna puluwan.eka eka vidihata oats kanna puluwan unu wathurata lunu chuttak dala oats dala lunu kenda wage pawichi karannath pluwan dear❤
@LakshanThasitha-fv5jo
@LakshanThasitha-fv5jo 11 ай бұрын
Mammilk
@LahiruKaliAppulage
@LahiruKaliAppulage 2 ай бұрын
Uluhal sithala nedda
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@LahiruKaliAppulage sithalay
@anojineranjala6358
@anojineranjala6358 10 ай бұрын
Matat kiri tibuna et den kiri madi wage babata masha 3 me kewa kewama harida
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Try karnn hariyay
@sumuduharshani1459
@sumuduharshani1459 11 ай бұрын
@NiroSMedia
@NiroSMedia 3 ай бұрын
Thank you so much doctor ❤
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
Most welcome!
@LakshanThasitha-fv5jo
@LakshanThasitha-fv5jo 11 ай бұрын
Mammilk
@LakshanThasitha-fv5jo
@LakshanThasitha-fv5jo 11 ай бұрын
Mammilk
@Nidarshanasir
@Nidarshanasir 5 ай бұрын
Thank you 😊
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
You're welcome 😊
@raviniaberathna2846
@raviniaberathna2846 10 ай бұрын
ගොඩක් ස්තූතියි❤
@nilanthikumari2025
@nilanthikumari2025 7 ай бұрын
Thank you dr
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Welcome
@NALINDACN
@NALINDACN Жыл бұрын
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤️❤️❤️
@sithararuwanthi9607
@sithararuwanthi9607 Жыл бұрын
Mage putha kiri uranna hora wela. Man mokada karanne. Mage nipples madi. Mama sheald ekak dala thama kiri uranna denne.
@nethunuvan5559
@nethunuvan5559 Жыл бұрын
Mage nipals thubunema ne eth baba kiri uraddi eka hariyanava mul kale di amarui godak ridenava
@anupamamadushani9014
@anupamamadushani9014 5 ай бұрын
Niple shild brand eka mkd
@isurikaprabhashani1325
@isurikaprabhashani1325 3 ай бұрын
Farlin sheald ekada use karanne
@rasikadilrukshi2806
@rasikadilrukshi2806 2 ай бұрын
​@@isurikaprabhashani1325math farlin shield eka gatte eka lokui ne babata ahu wenne eka witarai oya kohonada kale kiyanna ko
@sewwandipathirana8657
@sewwandipathirana8657 Жыл бұрын
Kos ata kanna hoda nedda
@AshaniWijethunga-vg4of
@AshaniWijethunga-vg4of Жыл бұрын
Thank you Dr
@mohammadaslamaslamking8480
@mohammadaslamaslamking8480 Жыл бұрын
Me ahara pregnant kale kewata prashnayak ne neda doctor
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Pregnancy mul masa3epa kiyana awa balala anith awa kanna.
@hansijansz8540
@hansijansz8540 Жыл бұрын
ප්‍රෙග්නට් කාලෙ ඉදන්ම මේ කෑම කෑවට ප්‍රශ්නයක් නැද්ද ඩොක්ටර්
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Prashnayak ne.pregnancy eke aga hariyedi kanna godak
@sinhalasongs3597
@sinhalasongs3597 Жыл бұрын
Bohoma pin nona❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
thank you
@chaashislifestyle
@chaashislifestyle Жыл бұрын
baba kiri bonawa et bara wadiwennenane dr ai e
@mahimianuradhi6893
@mahimianuradhi6893 Жыл бұрын
Oyata MOH eken mkd kiwe?
@LakshanThasitha-fv5jo
@LakshanThasitha-fv5jo 11 ай бұрын
Mammilk
@LakshanThasitha-fv5jo
@LakshanThasitha-fv5jo 11 ай бұрын
Mammilk
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 92 МЛН