ද‍ෙව‍ොල්මඩු ශාන්තිකර්මය‍ේ පත්තිනි ද‍ේවි නැටුම 3

  Рет қаралды 21,469

DJ SENISH

DJ SENISH

Күн бұрын

ගම්මඩු ශාන්තිකර්මයේ රසමුසු තැන්
විනෝදාස්වාදය
සංස්කෘතිකාංග
යාග

Пікірлер: 25
@NishanthaAkapuge
@NishanthaAkapuge 2 ай бұрын
හරිම ලස්සනයි සුසන්ත සර්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙ අයෙම මේ නැටුම බලන්න හිතෙනවා.🙏🙏🙏
@tharindibrabashani8301
@tharindibrabashani8301 3 ай бұрын
දීර්ඝායු වේවා සුසන්ත සර් 🙏🏻♥️
@sumanapallewaththage2051
@sumanapallewaththage2051 10 ай бұрын
නැටුම ගායනය ෙදකම ලස්සනයි ඔබ තුමාට පුදු සරණයි❤❤❤🎉🎉🎉
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
සර් ගෙ නර්තන බලන්න මම ඇබ්බැහිවෙලා🙏🇶🇦
@nirmalakumari5164
@nirmalakumari5164 Жыл бұрын
සුසන්ත සර්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...රටේ සම්පතක්...
@tharushirandini1894
@tharushirandini1894 11 ай бұрын
සර්ට මමත් අැබ්බැහි වෙලා 😍තෙරුවන් සරණයි🙏
@sammanivithanage9247
@sammanivithanage9247 Жыл бұрын
පත්තිනි මෑණයන්ගේ අනුහසින ද සැමට සෙත් වේවා..බුදු සරණයි..සියලු දෙව් පිහිටයි...!!!
@lataalfayez4382
@lataalfayez4382 Жыл бұрын
දීර්ඝායු වේවා සුසන්ත සර් ඇතුළු සැමට දකුණේ 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@ruwansanjeewa4988
@ruwansanjeewa4988 9 ай бұрын
Theruwan saranai සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SurangiSarmila-pc7qz
@SurangiSarmila-pc7qz Жыл бұрын
කටහඬත් ලස්සනයි. නැටුමත් ලස්සනයි. බුදු සරනයි සර්
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
දිර්ඝ ආයුෂ සර්🙏සියලුම දෙනාටම ත්🙏🙏🇶🇦
@මාතරසම්ප්රදායේඅභිමානය
@මාතරසම්ප්රදායේඅභිමානය Жыл бұрын
සත්පත්තිනි දෙවි පිහිටයි සුසන්ත සර්.....🙏♥️
@kukw2671
@kukw2671 Жыл бұрын
Pusuma vidiyata abbahiune video soya soya balanawa obathumata digausha labewa theruwan sarai
@lataalfayez4382
@lataalfayez4382 Жыл бұрын
සුසන්ත සර් ජයශාන්ත සර් 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
ඔව් අනේ සම්පූර්ණ වීඩියෝ එක දාන්න කෝ 🙏🙏
@ushaniperera5733
@ushaniperera5733 7 ай бұрын
🙏🙏🙏
@SusanthikaSandamali
@SusanthikaSandamali Жыл бұрын
🙏🙏💐💐🥺🥺🥺
@berlunfon6412
@berlunfon6412 Жыл бұрын
Sadu Sadu Sadu
@tgpmatheesha3114
@tgpmatheesha3114 Жыл бұрын
🙏❤️🙏
@lataalfayez4382
@lataalfayez4382 Жыл бұрын
කෝ සම්පූර්ණ වීඩියෝ එක දාන්නකො
@YamunaManage-m1u
@YamunaManage-m1u 2 ай бұрын
මාතරට හයියක් සර්
@jeewasrimali9619
@jeewasrimali9619 Жыл бұрын
නියමයි
@dahanayakashehan7474
@dahanayakashehan7474 Жыл бұрын
Suuupar..
@SenujaHansana
@SenujaHansana Жыл бұрын
full eka dnnkkooooo
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 143 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26