Dewolmadu Shanthi karmaya. දෙවොල්මඩු ශාන්තිකර්මය.Lalith jayawardana.

  Рет қаралды 88,950

Lalith Jayawardana

Lalith Jayawardana

Күн бұрын

Пікірлер: 90
@malikaswain7397
@malikaswain7397 6 ай бұрын
මෙහිදී ගායනය ඉතාමත් පැහැදිලි ව ඇසේ, දෙවරක් අසද්දී මට සියලු කවි කටපාඩම් වූ බව සතුටින් කියමි. ආදරණීය සර් ඔබ වැනි කලා කෙතක් රටට සම්පතකි. වරක් ගම්මඩු වකදී ඔබ හමු වූ දිනය මගේ ජීවිතයේ සිහිවටනයකි . ලංකාවේ කුමන පලාතක වුවත් , ඔබේ රංගනය, කට හඬ ඇසීමට නොපමාව පැමිනෙන්නෙමි. එවැනි අවස්ථාව න් පිළිබඳ ව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
@ThusharaSampath-fo1zt
@ThusharaSampath-fo1zt 5 ай бұрын
Guyana karanna agitate ahenna
@nanayakkarajayantha6097
@nanayakkarajayantha6097 Ай бұрын
මේය තමයි අපේ දේ
@IrushaDanthanarayana-yj1cz
@IrushaDanthanarayana-yj1cz Жыл бұрын
නැටුම් වලට ආස කරන අයට සර් පින් කඳක්❤❤
@SurangiSarmila-pc7qz
@SurangiSarmila-pc7qz Жыл бұрын
නැටුමට ගැයුමට දෙකටම එකවගේ දක්ෂයි අපේ සුසන්ත සර්. අවුරුදු 15 විතර හැම අවුරුද්දකම සුසන්ත සර්ගෙ නැටුම් බලනව අපි. බුදුසරනයි!!!!!! දීර්ඝායු වේවා !!!!!!!!!❤️👍
@ajithbandara7692
@ajithbandara7692 Жыл бұрын
@Chathuwa1646
@Chathuwa1646 Жыл бұрын
3:35
@MmmmmmTheonly-dt2ds
@MmmmmmTheonly-dt2ds 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PraveenMihiranga-rv2pe
@PraveenMihiranga-rv2pe 7 ай бұрын
❤❤❤❤❤❤
@ChamaraSadaruwan-u5d
@ChamaraSadaruwan-u5d Күн бұрын
👍👍👍👍👍👍👍👍
@HarshaKavinda-h4m
@HarshaKavinda-h4m 6 ай бұрын
ආවඩා ආයුබොහෝ වේවා ගුරුන්වහන්සේ 🙏
@UpuliUpuli-od7jo
@UpuliUpuli-od7jo 4 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබෙිවා
@tharunursing8615
@tharunursing8615 Жыл бұрын
හරිම ලස්සනයි මාත් ආසයි ⁣නැටුම් වලට ඇගට සනිපයි බෙර පද ඇහෙන කොට පුදුම විදියට තෙරැවන් සරණයි
@pasindudissanayake8355
@pasindudissanayake8355 6 ай бұрын
කරන දෙ හරියටම කරනො හොදම වැඩ්ඩෙක් ❤️🙏
@sumanapallewaththage2051
@sumanapallewaththage2051 11 ай бұрын
මාතර ඉපදුනාට අපි ෙමිවා දැකලා නැ කටහඩ පුදුම ලස්සනයි ෙමිවා අපට බලන්න දැමිමට ඔබ තු මාට පින් බුදු සරණයි
@udayangaliyanage7653
@udayangaliyanage7653 Жыл бұрын
දෙකටම ඉතාම දකශයෙකි.තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමන්ට
@PathinayakeSwarnalatha
@PathinayakeSwarnalatha 9 ай бұрын
නැටුම් ගැයුම් නම් ඉතින් සුසන්ත විදානගම ගේ සර් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර්
@tharindibrabashani8301
@tharindibrabashani8301 3 ай бұрын
මේ කවි කොහොම ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤❤❤❤❤❤
@sunilgodage3175
@sunilgodage3175 Жыл бұрын
ඒ කියමන් වාසනාවන්! සමහර උස අය නටන කොට හරිම කැතයි. ඒත් ඔබේ මොකක්දෝ ආකර්ෂණීය හැඩයක් තියෙනවා.
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
ඒ හැම දෙයක්ම දෙවියන් දිපු දේවල් වාසනාවට
@malikaswain7397
@malikaswain7397 6 ай бұрын
ඔහු සැබෑම වාසනාවන්ත , දක්ෂයෙක් නිදුක් නීරෝගී බව දීර්ගායුෂ වේවා ❤
@mavitigodapriyani4355
@mavitigodapriyani4355 Жыл бұрын
Gayanaya harima lassanai kopamana ahuwath madi 24hours ahuwath athivimak na e tharam lassanai sir .aswa katawaha athi noweea siyalu deviyo araksha karadethwa apata inna sampatha dakunata inna ekama sampatha.
@සාදූසාදූසාදූ-ෂ7ම
@සාදූසාදූසාදූ-ෂ7ම 5 ай бұрын
පත්තිනි. අම්මාගෙ. පිහිටයි❤❤😢😊😊
@දේව්දුනි
@දේව්දුනි 4 ай бұрын
සර් බුදු සරනයි දෙව් පිහිටයි
@opsjinadasa9887
@opsjinadasa9887 3 ай бұрын
Obathumagesantikarma,kopamanbeluwat,lassanaikawi,lassanai,obata,theruwan,sarsnai..
@ruwansanjeewa4988
@ruwansanjeewa4988 Жыл бұрын
Theruwan saranai සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹
@biniyaproduction.
@biniyaproduction. 5 ай бұрын
තෙරුවන් සරණයි ලස්සනයි
@chathurangamadusantha
@chathurangamadusantha Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි
@tharindibrabashani8301
@tharindibrabashani8301 6 ай бұрын
සුසන්ත සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤
@NimalKirthi-b1n
@NimalKirthi-b1n 11 ай бұрын
ලස්සනයි සර්❤
@hirdaramanimachanic7505
@hirdaramanimachanic7505 11 ай бұрын
Sirta budusaranay
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@threekal2
@threekal2 Жыл бұрын
ඔක්කොම දාන්න. ප්ලීස්!
@shyamaliepa3154
@shyamaliepa3154 4 ай бұрын
ගොඩාක් ලස්නයි පින් දැන් මේවා අඩුයිනේ
@IndraniChithrasiri
@IndraniChithrasiri 10 ай бұрын
Api matara sir....sir ge tell mo. Eka danaganna kamathi..godak respect sir
@lalithjayawardana2133
@lalithjayawardana2133 10 ай бұрын
071 341 8439
@RohiniKusumlatha-c9q
@RohiniKusumlatha-c9q 2 ай бұрын
Matara d eniyaya molggamuwa thumbawla viharaye thovilata Ava neda?
@ranilhettiarachchi3547
@ranilhettiarachchi3547 6 ай бұрын
ෙතරුවන් සරනයි සර්
@sandewmanjusri-vu4ih
@sandewmanjusri-vu4ih Жыл бұрын
superb
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 Жыл бұрын
Harima lassanai theruwan saranim 🙏🙏🙏
@lalithjayawardana2133
@lalithjayawardana2133 Жыл бұрын
thanks
@surangalakshitha5018
@surangalakshitha5018 Жыл бұрын
ලස්සනයි ...!!!
@himalihashenika5845
@himalihashenika5845 Жыл бұрын
Harma lassanai obata budu saranai
@KanthiKanthi-yc2xn
@KanthiKanthi-yc2xn 3 ай бұрын
Mamma harima asay thovil walata mamath dakune oyalatanirogi suwa saha diirgasuwaya pathanawa😅
@Gamimi-sx6ql
@Gamimi-sx6ql 3 ай бұрын
නැටුම ගායනය වාදනය එකසේ අගනේය.
@pasangunawardena6457
@pasangunawardena6457 Жыл бұрын
සුසන්ත සර්ගෙ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න ඔබ තුමාට පින්
@sachithradamith6470
@sachithradamith6470 6 ай бұрын
❤❤
@DushanVithanage-dn8wm
@DushanVithanage-dn8wm 11 ай бұрын
ආයුබෝවේවා 🙏❤️
@gayangayangayan6822
@gayangayangayan6822 Жыл бұрын
Gayanaya godak lassanai
@දේව්දුනි
@දේව්දුනි 4 ай бұрын
මම ත් මාතර මඩිහේ සර් ගේ වැඩ සටහන් බලන්න මම ආවා මට සර්ගේ දුරකතන අංකය දෙන්න පුළුවන් ද.......
@MmmmmmTheonly-dt2ds
@MmmmmmTheonly-dt2ds 10 ай бұрын
Budu. Saranai sir❤❤❤❤❤
@ShaTopmane
@ShaTopmane 2 ай бұрын
මම විතරද පහත රට නර්තනය පුරුදු වීමට තැන් හොයන්නෙ අකුරැස්සෙ
@IndraniChithrasiri
@IndraniChithrasiri 10 ай бұрын
Ane sir mamath asai surgery netum kali gayana kalawata..puduna kamaththakin inne surgery paththini narthanayak ape gedara thiyanna.sirta paththini maniyange pihitai
@chamindahettiarahchi
@chamindahettiarahchi 11 ай бұрын
❤❤❤❤❤❤❤
@tharushirandini1894
@tharushirandini1894 11 ай бұрын
🙏🙏🙏🙏❤
@Ashen_C
@Ashen_C Ай бұрын
මෙ කවි ටික ලබාගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද
@lalithjayawardana2133
@lalithjayawardana2133 Ай бұрын
ඔබට අවැසිනමි මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න. 071 8441829
@ranranshanta1594
@ranranshanta1594 Жыл бұрын
🙏🙏🙏👍🌷🌷🌷
@manorimanamperi3796
@manorimanamperi3796 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏
@SarathKumara-s9o
@SarathKumara-s9o 5 күн бұрын
Susantha sir ge t p no : denna puluwanda hary lassany
@lalithjayawardana2133
@lalithjayawardana2133 4 күн бұрын
0713418439 number akea අපි මෙි කරන වැඩෙි හොදනමි ඔබෙි යහලුවන්හට අපේ චැනලය හදුන්වා දෙන්න ඔබෙි පුදේශයේ පවත්වන මෙවැනි ශාන්ති කර්ම අපට දන් වන්න ස්තුතියි
@SunilDayananda-wp2jb
@SunilDayananda-wp2jb 23 күн бұрын
ගායනය හොදයි අහන්න ආසයි
@neelprasad7036
@neelprasad7036 Жыл бұрын
🙏🙏🙏
@JanakiWeerasooriya
@JanakiWeerasooriya 11 ай бұрын
සර් ගේ ටෙලි පොන් නො ම් ම ර ය දෙන්න
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 11 ай бұрын
Mage puthatath natum ugannana hithena tharam lasanai
@nihalsisira-hd1ju
@nihalsisira-hd1ju 7 ай бұрын
Mata. Uwamanai. Dewaradana. Kawi. Tika. Labaganda.
@lalithjayawardana2133
@lalithjayawardana2133 7 ай бұрын
Ganna
@induruwageishanamarathunga9184
@induruwageishanamarathunga9184 6 ай бұрын
මටත් උගන්නසර්❤❤❤❤❤❤❤❤❤
@Ranmalislifejourney
@Ranmalislifejourney 7 ай бұрын
මාමෙ මේ කව් කොහෙන්ද හොයා ගන්න පුලුවන්?;
@lalithjayawardana2133
@lalithjayawardana2133 7 ай бұрын
Metika download karala ganja
@KanthiKanthi-yc2xn
@KanthiKanthi-yc2xn 3 ай бұрын
Sampurna thovilayak damanna dukay iwara wena kota 😢
@mavitigodapriyani4355
@mavitigodapriyani4355 Жыл бұрын
Dakune sampatha deviyo araksha Kara dethwa.
@mavitigodapriyani4355
@mavitigodapriyani4355 Жыл бұрын
Narthanaya gayanaya dekama eka ekawagema lassanai sir ahanna ahanna harima asai sorta budu saranai devipihiyai.
@threekal2
@threekal2 Жыл бұрын
පට්ට
@biniyaproduction.
@biniyaproduction. 5 ай бұрын
පානදුර ගඟුල දේවල්මඩුවේ අඹ විදිමට සහභාගි වුණා නේද
@KalpanaYathishka-ph8up
@KalpanaYathishka-ph8up 7 ай бұрын
සුසන්ත සර් එක්ක කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙසෙජ් එකක් දාන්න සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ❤❤❤
@sawmayasadamali
@sawmayasadamali 5 ай бұрын
Sudatha sarge namba eka ewanna
@KalpanaYathishka-ph8up
@KalpanaYathishka-ph8up 5 ай бұрын
Oneda
@AVVDANCE1899
@AVVDANCE1899 4 ай бұрын
අනෙ මට කතා කරන්න ඔන මෙ සර්ට🥺අනෙ ලොකු උදව්වක්🥺
@rohanrohan2986
@rohanrohan2986 4 ай бұрын
@RasikaDilshan-cp5dm
@RasikaDilshan-cp5dm 4 ай бұрын
Mata sarga pon nabara ganna pulwada
@චතූproduction3
@චතූproduction3 10 ай бұрын
Ane alankara kavi saha narthana matath susantha sar ge nambare thibunanam 😟
@lalithjayawardana2133
@lalithjayawardana2133 10 ай бұрын
071 341 8439 Mr susantha
@nalinindarjith8621
@nalinindarjith8621 9 ай бұрын
දෙකමහොදයි
@sawbagyavirajini7675
@sawbagyavirajini7675 Жыл бұрын
F
@InokaDamayanthi-ic5oy
@InokaDamayanthi-ic5oy Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@janathili7113
@janathili7113 Жыл бұрын
❤️❤️❤️❤️
@chamipunsaree2199
@chamipunsaree2199 6 ай бұрын
❤❤❤❤
@sarathgamini-w2x
@sarathgamini-w2x 8 ай бұрын
❤❤❤❤❤❤
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
කලස් පාලියේ රස මුසු තැන් : Daha Ata Sanniya
24:49
Sakwala TV | සක්වළ ටීවී
Рет қаралды 375 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.