වැදගත් කමට මුල් තැන දෙන අංක 3

  Рет қаралды 18,695

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

#universe #horoscope #astrology
3,12,21,30 ඉපදුනු කෙනෙක්ද

Пікірлер: 106
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 24 күн бұрын
මිස් කියපු දේවල් හරියටම හරි. බොහොම ස්තූති!!! 🙏🙏🙏
@lalanigeetha9024
@lalanigeetha9024 2 ай бұрын
මගේ පුතා අංක 3 ඉතාමත්ම නිවරදි බොහෝම ස්තුතියි මිස් ❤❤❤
@Nethzy444
@Nethzy444 29 күн бұрын
මගේ මල්ලිගේත් අංකය 21 ❤❤ කිව්ව දෙවල් ඇත්ත ගොඩාක් ස්තූතී මිස් ❤❤❤❤
@ChandiJewanthi
@ChandiJewanthi 2 ай бұрын
මගේ පුද්ගලික අංකය 3 ඔබතුමිය කිවුව කරුණු ඇත්ත.ස්තුතියි❤❤
@komalravat404
@komalravat404 2 ай бұрын
බොහෝම ස්තූතියි, මිස් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මගේ පුතා 3, වෙනිදා
@DeepthiGodahewa
@DeepthiGodahewa 2 ай бұрын
100% true l also no. 3 thank you so much dear.
@MuzeenaSamath
@MuzeenaSamath 26 күн бұрын
Obathumi uganvidihata mata asahithuna igenaganna mama godak ayatath obathumi kiyala dunna vidihata kiyala hamadenatama mama visthara kiwwa nisa eyala mata godak bless kara thawa hodata igenaganna kiyala hethuwa obathumita isthuthi
@インちゃん-z6q
@インちゃん-z6q Ай бұрын
ස්තුතියි තේරුවන්සරණයි
@IranganiSamarasingha-k6u
@IranganiSamarasingha-k6u 2 ай бұрын
මම උපන් දිනය 03 දෛව්‍ය අංකය 03 කිව්ව දෙවල් ඇත්ත මිස් ඔබට ස්තුතියි විශ්ව මාතවට ස්තුතියි
@oshaniayodya8670
@oshaniayodya8670 2 ай бұрын
Mageth 🥰
@briyashanikumari6516
@briyashanikumari6516 2 ай бұрын
මමත්
@piyaljayakody9449
@piyaljayakody9449 2 ай бұрын
ඔයා හරියටම කියුවා මිස් ❤❤❤❤❤❤❤
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 Ай бұрын
ඔබතුමිය කියපු ඔක්කොම ඇත්ත, ඒ ඊගෝ එක තව කෙනෙක්ට පිස්සු කියලත් හිතිලා අහනවා අනන්තවත්, ඇයි 3,ට 3 නේ කෙනෙක් නොලැබෙන්නේ, එහෙම උනානමි හොඳ යිනේද, ඔබතුමියට ස්තූතියි
@priyanigunarthna6677
@priyanigunarthna6677 2 ай бұрын
හරිම ඇත්තටම ඇත්ත මිස්❤
@Blackpinkdance1110
@Blackpinkdance1110 Ай бұрын
හරියට. හරි.. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි
@channely7441
@channely7441 2 ай бұрын
ආදරේ ගැන කතාව නං ඇත්ත.කාටවත් හිත යන්නෙ නෑ.හිත ගියාම මොන දේ උනත් අත අරින්නෙම නෑ.ඒක නිසාම නින්දාවක් වින්දා.ඒක ලොකුවට දැනුන.බිමට දාලා පෑගුව වගේ දැනුනෙ. ඒත් ඒව ඔක්කොම හරි ගස්සගත්ත.😌💪
@m.l.yproductionofficial6429
@m.l.yproductionofficial6429 Ай бұрын
එක නම් ඇත්ත
@HarshaniRangika-o4f
@HarshaniRangika-o4f 2 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි ❤
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 Ай бұрын
Mamath thuna ❤❤❤❤❤❤
@JayanthiKalinga
@JayanthiKalinga 2 ай бұрын
කී සියලු ම දෙ හරියට ම හරි thank you dear ❤️
@editingbytenuka3025
@editingbytenuka3025 Ай бұрын
හරියටම හරි මිස් ❤
@nesalitissera4347
@nesalitissera4347 Ай бұрын
Hariyatama hari e kiyapu lakshana❤
@anojperera944
@anojperera944 2 ай бұрын
Thank you universe and miss 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikagalahitige1948
@lakshikagalahitige1948 2 ай бұрын
This is so true. Everything. I shared this with all my close family and friends. Even today night, I am not attending a party cos, someone as invited bad person to the party.
@wasanasilva7770
@wasanasilva7770 2 ай бұрын
Cosmetics shops vala fashion tape thiyenava....ehema ekk ganna dear...eka harima lesi....❤
@PoornikaPadukka
@PoornikaPadukka Ай бұрын
ස්තූතියි.
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
Mageth anka 3 okkoma attha thank you miss❤
@lakshanilakshani8983
@lakshanilakshani8983 2 ай бұрын
Attha miss mge mahaththya 3. Kochchra krath benum witharai
@LamanNamal-i6y
@LamanNamal-i6y Ай бұрын
මහත්තයා තුන නම් මම 21,බිරිද 03එතකොට කොහොම තියෙයිද හලො .මට වඩා එයා බලවත් එයා 03 මන්21 මන් ඉදලා හිටලා ෆයර් වෙනවා එයා නිතරම ෆයර් ගනන් ගන්න එපාආආආආආආආආආආආආඅ
@WajiraMunasinghe-y7g
@WajiraMunasinghe-y7g 2 ай бұрын
Ammo mewa. okkoma aththa.kochara hoda unath wadak na gedarata hoda nathnam.mage swamiya 3 wenida.jivithe athiwela thiyenne mata.
@nishadhiwidanage2281
@nishadhiwidanage2281 Ай бұрын
මගේ අංකය තුන ඇත්තම කිව්වා ඔබතුමි
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 2 ай бұрын
මමයි මහත්තයයි දුවයි තුන්දේනාම අංක 3 ..ඒත් දුව ගොඩාක් ලස්සනයි. ඒ උනාට අනේ අපි ගොඩාක් හොදට සම්බන්දතා පවත්වනවනේ..❤ පවුල් ජීවිතේ ගොඩාක් සාර්තකයි. ආදරෙන් සහයෝගයෙන් ඉන්නවා. අනිත් අය උනත් ගොඩාක් අපේ හොද පැත්ත දකිනවා.ජීවිතේ මුල් කාලේනම් අපි වගේම වෙන්න ඕනේ කියන සිතුවිල්ල නිසා ගැටලු මතු වෙලා තියනවා. අපිම ඒ දිහාවේ බලන කෝනේ වෙනස් කරාට පස්සේ ඒ ප්‍රශ්නය නැති උනා. ලස්සන ට ජීවත් වෙනවා .හැමවිටම අනිත් කෙනාට ජීවිතේ මුල් තැන දෙනවා. අවබෝධයෙන් ජීවිතේ ගලාගෙන යනවා. ගොඩාක් කියපු ගතිගුණ සමානයි.
@Monica-b8r
@Monica-b8r 2 ай бұрын
Atha ❤️🙏 sthuthi mis obata
@tdsdeysts2119
@tdsdeysts2119 2 ай бұрын
Budusarani ❤
@PrashanMadhubhasha-d2h
@PrashanMadhubhasha-d2h 2 ай бұрын
Miss kiyapu hamadema aththa. thank you miss
@AjithYapaAbeywardena
@AjithYapaAbeywardena Ай бұрын
True 🙏
@thejapriyanthi
@thejapriyanthi 2 ай бұрын
athtama kiuwe❤❤❤❤❤
@NiroshaBogahawaththage
@NiroshaBogahawaththage 2 ай бұрын
Hari mmth 3 isthuthi obathumiyata
@kumarimayadunne478
@kumarimayadunne478 2 ай бұрын
2022 රටට මොකද වෙන්නෙ වීඩියෝ එකේ ඔබ තුමිය කියනව 2022 - 2024 කාලය ගැන මැදිවියේ තරුණයෙකුගෙ හඩට අපට ඇහුම් කන් දෙන්න වෙනව කියලා. හරියට ම හරි එක. නැවත එවැනි වීඩියෝවක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි ඔබට.❤
@PushpaKumari-r2x
@PushpaKumari-r2x Ай бұрын
Ana obathumi kiyapu okma atha apa mahathyath ohmi mata apa wala thiyanna mayaga nithi nisa ath monawa karanada adara nisa innawa
@ChandraWeerasingha-xq6eu
@ChandraWeerasingha-xq6eu 26 күн бұрын
❤❤❤💐💐💐
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
ඔබතුමිය කිව්වා හරියටම හරි ...
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 2 ай бұрын
සහතික ඇත්ත 😢
@inokadilhani3944
@inokadilhani3944 2 ай бұрын
1982 .10.9ekathu unama mt daiwa ankaya 3 kiuwa dewall serama mt gelapuna
@induruwageneela1079
@induruwageneela1079 2 ай бұрын
ස්තුති
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 2 ай бұрын
මම ඉපදුනේ 2. ගොඩක් ඇත්ත.
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 2 ай бұрын
Hariyatama hari thank you so much
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 2 ай бұрын
4ගැණ කියන්නකෝ.මං බලා ඉන්නවා.
@upekshabandarawela
@upekshabandarawela 2 ай бұрын
ඇත්ත 😊
@indraniepalaniyandi1334
@indraniepalaniyandi1334 2 ай бұрын
මගේ පුද්ගලික අංකය 3 ධෛව අංකයත් 3
@isharahajji1870
@isharahajji1870 2 ай бұрын
ඇත්ත මිස්
@sonalirajapaksha518
@sonalirajapaksha518 2 ай бұрын
ඇත්තම කිව්වා අක්කි ❤
@sujathagunarathna5171
@sujathagunarathna5171 2 ай бұрын
Mis oya kuwa de athta❤❤❤❤❤❤❤
@bandarasugandhi5481
@bandarasugandhi5481 2 ай бұрын
Hari hari.....
@emty1151
@emty1151 2 ай бұрын
Mis loku pinak mis number ekak denna barida.. adare karana kena pita rata nam lagatama genna ganna puluwan 100% sartakama vidiyak kiyanna puluwan da plzzzz
@Kumudunihemalatha-g6q
@Kumudunihemalatha-g6q 2 ай бұрын
❤❤❤❤..3.
@tmm3709
@tmm3709 2 ай бұрын
Math 3 personal number 6 destiny number hari godk durata😌
@NiroshaDilrukshi-fl9iz
@NiroshaDilrukshi-fl9iz 2 ай бұрын
හරියටම කිව්වා මිස්...😊😊😊
@ashokanandani994
@ashokanandani994 2 ай бұрын
Miss 11 11 gena weediyo akak kale natte ayi
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke Ай бұрын
Oya kiyana hamadeyakma atta mis
@nilminisarangawickramanaye1353
@nilminisarangawickramanaye1353 2 ай бұрын
හරියට හරි.
@Jaan75-SL
@Jaan75-SL 2 ай бұрын
පුද්ගලික අංකය 3, දෛව අංකය 6 ✅ 75% විතර හරියටම හරි.. 🙏
@SajithDipal
@SajithDipal 2 ай бұрын
Mageth 3, hariyatama hary mis
@AmarawathiAmara-p6p
@AmarawathiAmara-p6p 2 ай бұрын
Hariyatama hari kiyanawa
@ranjanik9774
@ranjanik9774 2 ай бұрын
Mage anka 3 kumba lagnen m🥰💚
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
මමත් 3 ඉපදුන කෙනෙක් .
@nethu1145
@nethu1145 2 ай бұрын
3 Mata hariyata hari,birth day 25 nisa 7 Ankaya thaamanam Mata galapilaa ne.birth day ekathuwa 3 enne mata
@chandimalakmali9577
@chandimalakmali9577 2 ай бұрын
Ammo aththa ape hubby
@senaratharachchigeseetha9953
@senaratharachchigeseetha9953 2 ай бұрын
මිස්,2025 සිංහ ලග්නය ගැන විස්තර කියන්නකො.
@adinushamaduranga4198
@adinushamaduranga4198 2 ай бұрын
හරියට හරි
@Kavi-b8g
@Kavi-b8g 2 ай бұрын
කිව්ව ඔක්කොම ඇත්ත. ආදරේ කරන්න ගියාම සීමාවක් නැතුව ආදරේ කරනවා.😢
@Hey_howmuchisthis
@Hey_howmuchisthis 2 ай бұрын
Aththa maath 3
@Amyelisha699
@Amyelisha699 2 ай бұрын
Mama 13 ipadune akke.. hotel room ekk wath ganne na kiynnwa ne 13
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna Ай бұрын
මහත්මිය මගෙ දුවත් 12 ඉපදුනේ. ඉපදුනු දවස 12 උනොත්, මේ අදාල කාරණාව සලකන්න පුලුවන්ද.?. පිළිතුරක් යොමු කරන්න පුලුවන්ද?.
@LamanNamal-i6y
@LamanNamal-i6y Ай бұрын
මල කෙලියයි මම්21.බිරිද 03 නිතරම ඇරියස් මේ හින්දද,ඔක්කොම හරි කියපුපුවා .බැරිද බිරිදගෙන් මාව බේරගන්න ක්‍රමයක් කියන්න
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 ай бұрын
👍👍👍💕💕💕💕
@zaharafarook9181
@zaharafarook9181 2 ай бұрын
❤❤❤❤❤
@DayarathnaMaharagama
@DayarathnaMaharagama 2 ай бұрын
ම්ස් කතා කරන්න වේලාවක් ගන්න පුළුවන්ද
@dilkiamarasekara2071
@dilkiamarasekara2071 2 ай бұрын
Hari
@RukshaPrabuddhika
@RukshaPrabuddhika 2 ай бұрын
Mis mn 3 bf 30 🙄🤔 mtnm qwa dewal aththa ♥️
@SujaniSunethra
@SujaniSunethra 2 ай бұрын
👍👍👍🙏👌👌👌👌👌👌❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@darshalasanthi2738
@darshalasanthi2738 2 ай бұрын
Okkoma hari ithin
@VijithaPahalawaththage
@VijithaPahalawaththage 2 ай бұрын
👍
@DhanushkaPriyanthi-y6g
@DhanushkaPriyanthi-y6g 2 ай бұрын
මගෙ ලොකු දුව.මෙහෙම තමයි
@KrishanthaKrishantha-pz8wp
@KrishanthaKrishantha-pz8wp 2 ай бұрын
Atta
@DhammalankaraThero-m4l
@DhammalankaraThero-m4l 10 күн бұрын
මම.ඉපදුනෙ.8.21
@nkaa444
@nkaa444 2 ай бұрын
100%
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
Iam1st ❤
@DilshanUdayakumara-f2s
@DilshanUdayakumara-f2s 2 ай бұрын
🌹🙏🙏🙏🙏🙏🌹
@ruwanthisera1760
@ruwanthisera1760 2 ай бұрын
100%true
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 ай бұрын
මම 30 ඇත්ත ❤❤
@indunilpriyankara4746
@indunilpriyankara4746 Ай бұрын
mama ඉපදුනේ 1988 11 30
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Ай бұрын
@@indunilpriyankara4746 මමත් 11/30
@KasunCool-q9v
@KasunCool-q9v 2 ай бұрын
මම අංක 3
@sujanivasana8870
@sujanivasana8870 2 ай бұрын
Mis 1993/12/23...
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ufo115
@ufo115 2 ай бұрын
අංක 4 ගේන්නකො
@wickramanayaka3260
@wickramanayaka3260 2 ай бұрын
Kiwwa ewa okkoma hari ❤
@kovidamaningamuwa2270
@kovidamaningamuwa2270 2 ай бұрын
150 like ek mgen ❤
@sangeethagunarathne440
@sangeethagunarathne440 2 ай бұрын
මං දෛව අංකෙත් 3 පෞද්ගලික අංකයත් 3 😂
@ishanipramodhya4784
@ishanipramodhya4784 2 ай бұрын
Mageth
@SajithDipal
@SajithDipal 2 ай бұрын
Mageth
@chadishsanju
@chadishsanju 2 ай бұрын
Mageth
@chaturikagajanyake4438
@chaturikagajanyake4438 2 ай бұрын
Okkoma hari miss man Dec 3
@ChesharaAberathne
@ChesharaAberathne 2 ай бұрын
❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ඔබේ දෛව අංකය අනුව ඔබට ලැබෙන රැකියාව
24:20
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 126 М.
කේන්දරයක් හරියට බලමු.1 කොටස
33:29
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 56 М.
උපන් අංකයට අනුව ඔබේ ගතිගුණ
1:10:04
Subasetha - සුබසෙත
Рет қаралды 34 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН