විනාඩි 3ක් මේ දැන්ම අහලා බලන්නකෝ... ඔයාටත් හිතා ගන්න බැරි වෙයි මෙහෙම උනේ කොහොමද කියලා...

  Рет қаралды 57,057

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

10 ай бұрын

Пікірлер: 568
@HashiniShalika
@HashiniShalika 7 ай бұрын
මේක ගැන නම් කියන්න වචන නෑ😍 ඇත්තමයි මේක ඇත්තම ඇත්ත🥰 විනාඩියක් වත් අහන්න උනේ නෑ එයාගෙන් මැසේජ් එකක් එනවා🙃 එයා තරහ උන වෙලාවට දුක නිවෙන්නත් එක්ක මම මේක අහනවා .මට හරි ගියපු නිසාමයි කියන්නේ මේක හරියනවමයි😍 ඔයාලගෙ ආදරෙත් ඔයාලා ළඟින් ආදරෙන් ඉන්න ඕනි හැමදාම 🥰
@thakshilasiriwardhana35
@thakshilasiriwardhana35 5 ай бұрын
Aththmd ane mt pissu wge eya eid ayth😊😢
@user-rx3eh2ij3k
@user-rx3eh2ij3k Ай бұрын
මටත් ශිව දෙවියන්ව විශ්වාසයි🙏🙏🙏🙏🙏🙏..මගෙ පාර්තනාව ඉශ්ට වේවා...මගෙ ඉශාන් ආයෙ මන් ලගට එන්න ඕනෙ😥🙏
@umeshmendis7488
@umeshmendis7488 4 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියනි මම මේ මන්ත්‍රය ගොඩක් විශ්වසෙන් අසුවේ....මම මේ මන්ත්‍රය අහන ගමන් ප්‍රාර්තනා කරපු ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉශ්ට වේවා....එයා මගේම වේවා එයාට මාව ගොඩක් මතක් වෙන්න.... එයාට මාවම ඔනෙ වෙන්න....ඕම් ක්ලීම් ක්‍රිෂ්ණාය නමහා....🥺❤️🙏
@user-xr1lw3bi2r
@user-xr1lw3bi2r 4 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මන් ආදරෙයි කරනා කෙනා මගේම වෙන්න ඕනි එයාට මන් නැතුව ඉන්න බැරි වෙන්න ඕනි
@ShashikalaSewwandi-uy2ud
@ShashikalaSewwandi-uy2ud 9 ай бұрын
ඇත්තටම මේක සත්‍යයක්....එක පාරයි මං මේක ඇහුවේ🙏🙏.නැතිවෙන්න ගිය ආදරේ මට ආයෙමත් ලැබුනා...ආයෙමත් එයයි මමයි ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නවා....ක්‍රිෂ්ණා දෙවිඳුනි අපි දෙන්නගේ ගෙවල් වලින් අපිට කැමැත්ත ආශිර්වාදය ලැබේවා! ගොඩක් පිං...ගොඩාක් ස්තූතියි.........අපි දෙන්නව කවදාවත් වෙන් කරන්න එපා...ක්‍රිෂ්ණා දෙවිඳුන්ගේ පිහිටයි!🙏🌹⃝✥⃟☺️᭄ꦿ
@kumuduniherath2843
@kumuduniherath2843 8 ай бұрын
❤❤❤
@blvishu4136
@blvishu4136 8 ай бұрын
ඇත්තම නේද ඔයා කියන්නෙ
@NadeesikaDisayaka
@NadeesikaDisayaka 7 ай бұрын
ක්‍රිෂ්ණ දෙවිඳුගේ ආශිර්වාදයෙන් මගේ කසුන් මට ලැබෙවා 🙏🙏
@user-qm4wt9ov6g
@user-qm4wt9ov6g 5 ай бұрын
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gawriy9289
@gawriy9289 5 ай бұрын
Pushpakumara tharha una thraha nathikara adaraya labadanna daviyana
@NB_official_2510
@NB_official_2510 8 ай бұрын
මාව එපා කියලා එයා ගියා එත් මට එයා නැතුව ඉන්න බැ....අනෙ ආයෙත් එයා මංගාවට එන්න කියලා පාර්තනා කරන්න😢🥀
@kumuduniherath2843
@kumuduniherath2843 7 ай бұрын
මටත් ඕකමයි එයා දැන් මාව Bol ck කරලා මම රට ඉන්නෙ ගන්න බා මොනවා කරන්නද
@tharindihemachandra9844
@tharindihemachandra9844 7 ай бұрын
Ane Matath e dema kala mama adare kalata eaya adare karala thiyenne salli walata
@tharinduravinath636
@tharinduravinath636 7 ай бұрын
Ane matath okamai
@UpaliSirinimal-vb1in
@UpaliSirinimal-vb1in 6 ай бұрын
Mata ehama tama eya adera kara mage Sallie welata
@dopekiko7645
@dopekiko7645 6 ай бұрын
මටත් ඔකමයි උනේ ❤📚
@gangagayani
@gangagayani 9 ай бұрын
විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගෙ මදුරංග අයියගෙ ආද​රේ මා හට ලැබෙත්වා එයා මට ගොඩක් ආද​රේ කරත්වා 🙏🙏🙏
@user-bk6vy2ig2g
@user-bk6vy2ig2g 7 ай бұрын
ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය වගේම ඉගෙනීමේ සියලු කටයුතු සාර්ථක වේවා ඒවගේම සියලුම සිතුම් පැතුම් ඉශ්ට වේවා ඒවගේම අපේ පව්ලේ සියලු දෙනාවම ආරක්ෂා කර දෙන්න දෙවියනෙ❤
@ima8302
@ima8302 9 ай бұрын
මෙක දෙ ඇත්ත මම අහලා ට්ක වෙලාවක් යන්න කලින් එයා මට කතා කරා සාදු සාදු සාදු
@dhanushkasenarathna6437
@dhanushkasenarathna6437 9 ай бұрын
ඇත්තමද ?
@pwwasana9241
@pwwasana9241 5 ай бұрын
මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා
@user-kk3cr9my9w
@user-kk3cr9my9w 10 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මගේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා ඒ වගේම මායි දෙහානුයි අතර ඇති සියලුම ප්‍රශ්න ගැටලු වලට විසදුම් ලැබේවා අප දෙදෙනාගේ ආදරයට ඇති සියලුම පෙනෙන නොපෙනෙන සතුරු බලවේග දුරුවේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා 🙏🙏🙏
@user-ot8od4od5o
@user-ot8od4od5o 6 ай бұрын
මේක ඇත්තටම ඇත්ත එයා මව දලා යනවා කියලා මව බ්ලොක් කරලා තිබුණේ එත් මන් මේක විනායක් වත් නැ එයා මට අයේ ආරේන් කතා කරා ඔයාලාත් බක්තියෙන් අහන්න ඔනා දෙයක් දෙනවා ක්‍රිෂ්ණා දෙවියන් මේ ලෝකෙ හැමෝටම ආදරේන් ඉන්න ලැබේවා කියලා මන් මන් ප්‍රාර්ථනා කරනවා
@user-jm2dx4hb7x
@user-jm2dx4hb7x 8 ай бұрын
අනේ ක්‍රිශණා දෙවියන් මට පිහිට වෙන්න.මගේ නැති වෙලා තියෙන ආදරේ ආයේ මට ලැබේවා.එයාට මගේ ආදරේ තේරිලා මගේ ආදරේ දැනිලා ආයෙමත් කලින් වගේ සතුටින් ආදරෙන් ඉන්න එයා ආයේ මන් ගාවට එන්න.එයා මාව හැම එකකින්ම block කරලා දාලා ගියා.අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ නැති වුන ආදරේ ආයේ මට ලැබෙන්න කියලා....මගේ විතරක් නෙවේ අවංකව ආදරේ කරන හැමෝගෙම ආදරේ ලැබෙන්න ඕනේ.🥺💔
@ErandiHansika-yd1cu
@ErandiHansika-yd1cu 5 ай бұрын
Mawath. Mage. Kena. Hama. Ekakinma. Block. Karala. Oyata. Oyage. Adare. Ayeth. Labila. Sathutin. Inna. Wasanawa. Labenna. Kiyala. Prartyana. Karanawa. Matath. Mage. Kena. Aye. Labila. Sathutin. Inna. Oyagolloth. Prartyana. Karannako,,❤🙏🙏
@TheMoon-hi5pz
@TheMoon-hi5pz 5 ай бұрын
හිත රිදුනා අපි ගැළපෙන්නේ නැහැ කීව නිසා අනේ එයාව විතරයි ඕනේ ❤
@nirudilhani-lk4ji
@nirudilhani-lk4ji 7 ай бұрын
මට පිහිට වෙන්න දෙවියනේ..🙏මන් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ🙏
@satharaprinters2149
@satharaprinters2149 8 ай бұрын
මගේ සැමියාගේ අවංක ආදරය මට ලබාදෙන්න ක්‍රිෂ්ණා දෙවියනි .ඔහු උපයන මුදල් මාගේ අඩුපාඩුකම් වලට මගේ අතට ලබාදෙන්න හිත යොමුකරවන්න දෙවියනි .ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිට මට ලැබේවා ....!!!! 🙏
@Supun07-
@Supun07- 10 ай бұрын
ජිවිතේට සැනසිමක් ලැබිලා මුදල් ප්‍රශ්න නැති වෙවා🙏🙏🌼 ඔම් ක්ලිම් ක්‍රිශ්ණාය ණමහා.🙏
@nilminikumari1942
@nilminikumari1942 6 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියන් වහන්සේ මට පිහිට වෙන්න මගේ ප්‍රකාශ් මට ලබා දෙන්න..මම ඔහුට ගොඩක් ආදරෙයි..
@user-qk3ww5wo2c
@user-qk3ww5wo2c 8 ай бұрын
ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිටෙන් එයාව ආයෙත් මට ලැබේවා..ශෙනාල්ව නැවත මාට ලැබේවා !!!!!!...ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිට ලැබේවා !!!! 🙏🙏🙏🙏 mata nethi wenna yana adare mata ayemath labadenna දෙවියනේ ....😢
@user-bt3ef3mr4x
@user-bt3ef3mr4x 7 ай бұрын
ක්‍රිෂ්ණ දෙවියන්ගේ පිහිටෙන් මගේ චමින්දගේ ආදරේ මට ලැබේවා කවදාවත් මාව දාලා යන්නේ නැති ආදරේ මට ලැබේවා මගේ චමින්දගේ පැතුම් ඉටුවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@iresharajapaksha1016
@iresharajapaksha1016 Ай бұрын
ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පැතුම ඉෂ්ට වේවා!!!!!
@nethuakarsha6691
@nethuakarsha6691 7 ай бұрын
🎉මගේ පෙම්වතාගේ ආදරය මට නොඅඩුව ලැබේවා ක්‍රිෂ්ණ දෙවිඳුන් ඔබ වහන්සේ සැරදේවා
@rosesheifa19
@rosesheifa19 10 ай бұрын
සාදු! සාදු! සාදු! දෙවි පිහිටෙන් මාගේ ආදරය මට ලැබේවා! ඔබ වහන්සේට පි්‍ර සිද්ධ වේවා! 🙏🏻🙏🏻🙏🏻
@MdSumon-oy5cw
@MdSumon-oy5cw 8 ай бұрын
Dewi.pihiten.mage.adare.le.bewa
@user-dd3fl3pr6d
@user-dd3fl3pr6d 5 ай бұрын
Mek saththai eya mt adren katha kara eeth dewiyane ape baadima ape adre arksha karala denna hamdaatm 🙏🙏🙏krishna dewiyange pihitai 🙏
@thakshilasiriwardhana35
@thakshilasiriwardhana35 5 ай бұрын
ඇත්තටම මේක සත්‍යයක්. ❤
@jayarathnajaya5784
@jayarathnajaya5784 5 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ පැතුම ඉටු වේවා 🙏 මගේ පුර්ළුනාව ඉටු වේවා. දෙවියන්ගේ පිහිටයි. ජයරත්න.
@user-tz4yd8ck5l
@user-tz4yd8ck5l 6 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ පැතුම ඉටු වේවා 🙏🙏🙏
@SandaruwanBandara-eh2rl
@SandaruwanBandara-eh2rl 4 ай бұрын
මගේ ශාන් මගේ ලගට ගෙනත් දෙන්න දෙවියනේ.ඔබ වහන්සේට පින්.
@HirushiDilshara-wp5xl
@HirushiDilshara-wp5xl 8 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මට මගේ සදෙව් අයියාගේ ආදරේ අයි ලැබෙන්න ඕනි.🙏🙏🙏
@upaliruwankumara
@upaliruwankumara 7 ай бұрын
@user-li7kq8ne8j
@user-li7kq8ne8j 3 ай бұрын
ඔබ වහන්සෙගෙ ආශිර්වාදෙන් මට මෆෙ ආදරෙ නැවත් ලැබේවා...🙏🙏
@CHATHU85
@CHATHU85 10 ай бұрын
ක්‍රිශ්නා දෙවි පිහිටෙන් මගේ ආදරේ නැවත ලැබේවා 🙏❤️
@SaAs-zn2wc
@SaAs-zn2wc 9 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය ලැබේවා 🙏🙏🙏🙏🙏
@nilukshaniperera4321
@nilukshaniperera4321 9 ай бұрын
මගේ සුදු මහත්තයා මගේ විතරක් වෙලා ඉන්න ඕන දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ❤❤❤❤❤❤
@nishanthaMax-f8u
@nishanthaMax-f8u 8 күн бұрын
ක්‍රීෂ්ණ දෙවියන්ගෙ පිහිට මාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
ක්‍රිෂ්ණ දෙවියනේ මගෙ නලින්ගෙ ආදරය ලබා දෙන්න..එයාගෙ හිත වෙනස් වෙන්න එපා..මගේම කරල දෙන්න දෙවියනේ 🤲🤲🤲✊✊👌👌👌🙏🙏🙏දෙවි පිහිටයි.🤟
@user-oo8qu2sc4t
@user-oo8qu2sc4t 13 күн бұрын
ක්‍රිශ්න දෙවියන්ගෙ පිහිටෙන් මට මගෙ සදීපගෙ ආදරෙය නැවත හිමි වේවා 🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 6 ай бұрын
කිශ්ණි දෙවියන් ගේ පිහිටෙන් එයගේ අදරෙ වැඩකරදෙන්න එය මං නැතු ඉන් බැරිතරමට එය හාමෙල්කර දෙන් එයගෙ අදරේ සදට මට ලබදෙන් කිශ්න දෙවියෙ පිං සාදු🙏🙏🙏🙏🙏
@chandrathagamage
@chandrathagamage 4 ай бұрын
මට පිහිට වෙන්න දෙවියනේ මගේ සංජු පුතා මගෙන් ඇත්වෙලා වගේ මට මගේ පුතා ලබා දෙන්න දෙවියනේ සාදු සාදු සාදු
@malimali9722
@malimali9722 6 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා
@nnadeesha3599
@nnadeesha3599 6 ай бұрын
ඔබ වහන්සේට පින් සිද්ද වේවා 🙏🙏. මට එයාව ආපහු ලැබේවා. 🥺
@Shashhhhhhhh
@Shashhhhhhhh 7 ай бұрын
Me mantharaya sathyak mantharaya ahana mohothedima mage adaraya mage lagata awa Krishna dewinta godak pin godak sthuthi 🙏🙏🙏🙏❤❤❤❤
@TharushiChamodya-tp2ld
@TharushiChamodya-tp2ld 18 күн бұрын
ක්‍රිශ්නා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏
@ImashaSewwanthi
@ImashaSewwanthi 2 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියනි මට පිහිට ලබා දෙන්න මට මගේ දෙවියන්ව අනේකවාරයක් විශ්වාසයි 🙏
@user-tz4yd8ck5l
@user-tz4yd8ck5l 6 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@SriraniPushpalatha
@SriraniPushpalatha 5 күн бұрын
අනෙ දෙවියනෙ මට එයා නැතුව බැ එයාට කතා කරන්න හිත සැදෙනවා මෙදෙවියන්ට පීං අනුමොදන් වෙවා වෙවා
@user-vl6hu8sw6g
@user-vl6hu8sw6g 7 ай бұрын
ක්‍රිශ්ණා දෙවියන් ගේ පිහිටෙන් එයාගේ ආදරෙ වැඩි කර දෙන්න!!!!!❤
@chamudhinethara8508
@chamudhinethara8508 8 ай бұрын
ක්‍රිශ්නා දෙවියන්ගෙ පිහිටෙන් මට මගේ ආදරය ලැබේවා🙏
@user-rg2bj3vl8l
@user-rg2bj3vl8l 7 ай бұрын
, ස්තුතියි. ස්තුතියි ක්‍රිෂ්ණා දෙවියනි මගේ බලාපොරොත්තු ඉෂ්ට කරල දුන නිසා ස්තුතියි
@DghsgDfgnj-yf8im
@DghsgDfgnj-yf8im 19 күн бұрын
Me manthrya sathayai....pin anumodan wewa...
@user-eu8yk7qp1q
@user-eu8yk7qp1q 7 ай бұрын
Kirisna deviyani eya godak wenas wela deviyani Ane eyata wena kenekge Adare lebenna EFA man eyata hugak Adarei deviyani pihita wenna deviyani eya aith wenada wage ma Ekka sathutin Adaren Inna lebewa🙏🙏🙏
@user-rg3pw4lu6j
@user-rg3pw4lu6j 9 ай бұрын
Krishna deviyange pihiten mage sriyaluma බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@user-lw5qi7bi5k
@user-lw5qi7bi5k 8 ай бұрын
දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගෙ ආදරෙ මට ලැබේවා🙏🙏
@user-tz4yd8ck5l
@user-tz4yd8ck5l 6 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@user-xr2mu7lk5u
@user-xr2mu7lk5u 9 ай бұрын
Krisna deviyanta ma visin karana siyaluma pin .lebewa sadu sadu sadu.
@Disna-gh2or
@Disna-gh2or 4 ай бұрын
Utum mah balathi krishna deviyane math siyaluma denageth siyaluma prartanawal oba wahanshege pihiten ista weva sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@user-sw9ch8fn1j
@user-sw9ch8fn1j 2 күн бұрын
ක්‍රිශ්න දෙවියනේ මට පිහිට වෙන්න මන් ආදරෙ කරන කෙනාව මට ලබා දෙන්න මන් එයාට ගොඩක් ආදරෙයි . එයාට මගෙ ආදරෙ දැනෙන්න පටන් ගන්න . එයා මට ඉස්සර වගෙම ආදරෙ කරන්න පටන් ගන්න මන් පිහිට වෙන්න දෙවියනේ 😔🙏🙏🙏
@kaushishashi9055
@kaushishashi9055 10 ай бұрын
ක්‍රිෂ්ණා දෙවි පිහිටයි 🙏
@Oshadi473
@Oshadi473 10 күн бұрын
අනේ ක්‍රිෂ්ණා මැනියනි ඔබගේ ආශ්ර්වාදයෙන් මගෙ නිපුන් මට ලැබෙවා මම එයාට ගොඩක් ආදරෙයි එයා දැං මම එක්ක කතා කරන්න නැ දෙවියනි 😢❤
@chamaliupendra5643
@chamaliupendra5643 15 күн бұрын
ක්‍රිෂ්ණා දෙවියන් ගේ පිහිටෙන් මගේ පතුම් ඉටු වේවා .🙏🙏🙏
@iddasun1543
@iddasun1543 10 ай бұрын
Mage mahattaya mata awanata wewa,ohu ait aniyam sambandakam pata nolewa,mata witarak adare ati wewa
@user-minsara98
@user-minsara98 9 ай бұрын
නැවතත් මට ආදරය ලැබේවා🙏 කිශ්නා දෙවියන්ගේ පිහිටෙන්
@VasanaKumari-pc6zn
@VasanaKumari-pc6zn 10 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියාන්ගෙ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා
@ireshachathurani5860
@ireshachathurani5860 7 ай бұрын
අනේ විෂ්ණු දෙවියනේ මං රැස් කරන ලද පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි! මගේ දිල්ශාන්ගේ ආදරේ නැවත මට ලබා දෙන්න 😢 මට එයාව නැතුව ජීවත් වෙන්න බෑ දෙවියනේ මට පිහිට වෙන්න 🙏🥺
@user-tz4yd8ck5l
@user-tz4yd8ck5l 6 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ ආදරේ මට ලැබේවා 🙏🙏🙏
@knkumari3064
@knkumari3064 5 ай бұрын
Krisna dividuge pihitin mn pana wage adara karana kena mata lebewa.kawadawathma wenas nowi sathutin inna lebewa devidune.🙏🙏
@user-vr1nw7iv7q
@user-vr1nw7iv7q 9 ай бұрын
Hara ram hara kirishna kishna davi pihitan maga parshna visadava
@niroshadilhani5867
@niroshadilhani5867 3 ай бұрын
මේක ඇත්තම ඇත්තක් මන් මෙය අහද්දිම මගෙ ප්‍රාර්ථනාව ඉටු වුනා
@IKBA2
@IKBA2 2 ай бұрын
Oya aththamada
@gangaumayangani6765
@gangaumayangani6765 8 ай бұрын
Meya saththiyak .krishna devi pihitayi❤
@gameingmaraya1047
@gameingmaraya1047 10 ай бұрын
අනේ ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් එයාගේ අදෙරෙ මට ලැබේවා 😔
@gangagayani
@gangagayani 9 ай бұрын
විෂ්ණු දෙවාදුනි මගෙ මදුරංග අයියගෙ ආද​රේ මට ලැබෙත්වා
@mangalmangalasangiwa
@mangalmangalasangiwa 3 ай бұрын
දෙවියනේ මිනිසුන්ගේ හැගිමි එක්ක සෙල්ලමි කරන අය ට සාමාව දෙන්න එපා දරා ගන්න බැ එහෙම කරන අය කකුල් දෙක ලග⁣ටම .ගෙනත් දෙන්න
@hiruasha4335
@hiruasha4335 8 ай бұрын
Meka aththak nathi wenna giya mage adare nawath labuna.oyalath wisvasen ahanna🙏🙏❤
@user-pp3vw2ce8w
@user-pp3vw2ce8w 7 ай бұрын
මෙක ඇත්තක් මට ඉලලපු දේ උනා
@user-rx3eh2ij3k
@user-rx3eh2ij3k Ай бұрын
අනේ මගෙ ක්‍රිශ්නා දෙවියනි මට පිහිට වෙත්වා..කිසිම හේතුවක් නැතුව වෙනස් උනු මගෙ මහත්තයා මට ආයෙත් ලැබේවා🙏🙏🙏🙏🙏🙏..කලින් විදිහටම ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏😥😥😥
@Shashhhhhhhh
@Shashhhhhhhh 6 ай бұрын
Adata dina 21 me mantharaya shrawanaya kala Krishna dewiyange pihiten mage prarthanawa itu wewa mage adarawanthayage adaraya Mata labeewa 🙏🙏🙏🙏❤❤❤❤❤
@nethumivihansa9849
@nethumivihansa9849 8 ай бұрын
අනේ ක්‍රිශ්නා දෙවියනේ මට මගේ ආදරය ලබෙන්න, අනියම් සම්බන්ධය කඩලා අවුරුදු 5 තිබුන මගේ ආදරේ මට ලබා දෙන්න දෙවියනේ ,🙏🙏🙏ක්‍රිශ්නාදෙවියන්ගේම පිහිටයී,
@samasmanel7762
@samasmanel7762 10 ай бұрын
🙏🙏🙏🙏🙏 දෙවියනේ හිතට සැනසිමක් දෙන්න 🙏
@dinugeesara5886
@dinugeesara5886 6 ай бұрын
ක්‍රිෂ්ණා දෙවියන්ට මා විසින් සිදු කරන ලද සියළු පින් අනුමෝදන් වේවා.
@user-qd8ho8fu9m
@user-qd8ho8fu9m 8 ай бұрын
කිස්නා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@tharikamadushani6372
@tharikamadushani6372 9 ай бұрын
Mage adarei ya...labadanina ..vinudaviyana ..davi ..pihotai ..❤️❤️
@chamikalakshan2667
@chamikalakshan2667 8 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටයි
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 6 ай бұрын
කිුෂ්ණා දෙවියන්ගෙ පිහිටෙන් මගේ හිතේ තියන දුකට පහිටවන සෙක්වා පවුලේ සමගිය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙිවා..
@user-ob7ss2go4u
@user-ob7ss2go4u 3 күн бұрын
විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මට මගේ ආදරය ලබා දෙන්න🙏
@user-qf3ev3wh6i
@user-qf3ev3wh6i 10 ай бұрын
මගෙ පෙම්වතිය්ගෙ සිතෙ මා ගැන තිබු අදරය ඇයගේ සිතින් දුරස්වී නම් ක්‍රිශ්ණා දෙවියන් ගෙ පිහිටෙන් මගෙ පෙම්වතිය්ගෙ සිතෙ මා හට අදරයක් ඇතිවෙවා 🙏🙏🙏🙏🙏
@chandanachandana3209
@chandanachandana3209 8 ай бұрын
අනෙ ක්‍රිෂ්ණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අදරෙත් මට ලැබෙනවනම්.. මගෙ පිඩනෙ දුරු කරල දෙන්න දෙවියනෙ🙏🙏
@dayanigeetharathne8845
@dayanigeetharathne8845 8 ай бұрын
දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏
@user-sx7fx5ve9w
@user-sx7fx5ve9w 7 ай бұрын
Krishna dewiyane mage chamarage adare Mata labewa ❤
@malikabandara6938
@malikabandara6938 6 ай бұрын
Mage lakshman aiyage issara thibuna adare,,ma gana hageema apahu e widiyatama mata laba denna wishnu dewiyane.godak pin.🙏🙏🙏🙏
@MahathunThilakarathna-je9yw
@MahathunThilakarathna-je9yw 8 ай бұрын
ක්‍රිශ්නා දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පලමු ආදරය මට ආයි ලැබේවා🙏🙏🙏🙏🙏
@AlexDione-h6f
@AlexDione-h6f 14 күн бұрын
මන් යාලු වෙලා ඉන්න aiyawa මාත් එක්ක කතා කරන්න ඕනේ ආදරෙන් කතා කරන්න ඕනේ අයෙත් මාව දාල යන්න නැතුව ඉන්න ඕනේ කිස්නා දෙවියන් පාර්ථතනවා 🙏🙏🙏
@HashanpushpakumaraChukki
@HashanpushpakumaraChukki 5 ай бұрын
ක්‍රිශ්ණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේත් ආදරය නිසා දුක් විදින සියලුම හිත් වලට
@WAinokapriyanthiWAinokapriyant
@WAinokapriyanthiWAinokapriyant Ай бұрын
😮Anedeviyane man hamadama ahanawa thama pathipala ne mage adare thibuna wagema nawatha labewaaa
@ravindilahiruni-go4vd
@ravindilahiruni-go4vd 10 ай бұрын
Krishna dewiyange pihiten Mt mge adaraya nawathath labewa🙏🙏
@user-vv8lx4ih5z
@user-vv8lx4ih5z 9 ай бұрын
Devi පිහිටයි
@tharikamadushani6372
@tharikamadushani6372 7 ай бұрын
Kisina daviyana mage adaraya nawata mata labawe sadu sadu sadu❤❤
@thakshilanayanakanthi7489
@thakshilanayanakanthi7489 6 ай бұрын
Kishna දෙවියන් පිහිට ලැබේවා
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 10 ай бұрын
දෙව්පිහිටයි .
@user-tz4yd8ck5l
@user-tz4yd8ck5l 6 ай бұрын
ක්‍රිශ්නා දෙවිදුන්ගෙ පිහිටෙන් මගෙ ආර් ව නැවත මට ලැබේවා 🙏🙏🙏
@nadeekanadeeka-ww7xz
@nadeekanadeeka-ww7xz 9 ай бұрын
දෙවි පිහිටයි
@mallikahettiarachchi4351
@mallikahettiarachchi4351 6 ай бұрын
දෙවි පිහිටයි 🙏🙏🙏
@user-iy2kh3hf2g
@user-iy2kh3hf2g 7 ай бұрын
විෂ්ණු දේව පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@user-sh6ub1kl6h
@user-sh6ub1kl6h 7 ай бұрын
මගෙත් එක්ක ඉන්න එයා හැමදාම මට ආදරනීය වෙන්න ඕන 🙏🙏🙏
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН