දකින්නෙත් ඔබේ පෙර පිණකට !! අති ප්‍රබල වශී | Durga Washi Mantra | Washi Gurukam sinhala

  Рет қаралды 15,756

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

3 ай бұрын

This Video is about දකින්නෙත් ඔබේ පෙර පිණකට !! අති ප්‍රබල වශී | Durga Washi Mantra | Washi Gurukam sinhala
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 250
@hiruwithlife3350
@hiruwithlife3350 3 ай бұрын
සතුට සැනසීම නැතුව දුකින් ඉන්න හැමෝටම සතුට, ආදරය, සල්ලි ,ලැබිල හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි. දුර්ගා මෑනියන්ගේ පිහිටයි. ❤
@user-ph5zq8ly5z
@user-ph5zq8ly5z 2 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව මේ මත්‍රය අහලා ඉවර වෙන්නත් කලින් ඉශ්ට වුනා .🙏🙏🙏
@Kavishkagimha
@Kavishkagimha 3 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏
@user-jj8op9kc2t
@user-jj8op9kc2t 2 ай бұрын
දුර්ගා මැණියනි ඔබ වහන්සෙට පින් 11 ට කලින් එයාගෙන් කෝල් එකක් අවා.🙏🙏🙏
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t 3 ай бұрын
දුර්ගා මැනීයන්ගේ පීහීට ආරක්ෂාව ආශීර්වාද යේන් මගේ සචීගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලැබී ඵයාගේ හිතේ වෙන කීසීම කාන්තාව කට ආදරයක් ආශාව ක් ඇති වෙන්න ඵපා දෙවීයනී🙏🙏🙏
@anushapriyadharshani8152
@anushapriyadharshani8152 2 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් ලොව සියලුමදෙනගෙ යහපත් බලාපොරොත්‍තු සියල්ල ඉශ්ට වේවා ඒ පින් සියල්ලම දුර්ගාමෑණියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏
@Ashamadanayake
@Ashamadanayake 3 ай бұрын
පාඩුවේ හිටපු මගේ ජිවිතේට ඇවිත් මට මේ කරපු කැළලට ඔහුට ශාප කරන්න දැඩි දඩුවම් දෙන්න මගේ ඇස් ඉදිරියෙම ඔහුට දඩුවම් පෙන්වන්න දුර්ගා මෑණියනි.. ඒවගේ තිරිසන් එකෙක්ට කවදාවත් සැනසීමෙන් ආදරයක් කරන්නවත් ජිවත් වෙන්නවත් දෙන්න එපා දැඩි දඩුවම් දීලා පෙන්නවන්න මෑණියනි.. 🙏🙏
@Akshana2012
@Akshana2012 3 ай бұрын
මගේ තාත්තගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා දුර්ගා මැණියන්ගෙ පිහිටෙින් 🙏🙏🙏
@Akshana2012
@Akshana2012 3 ай бұрын
අනේ දුර්ගා මැණියනි මගේ නිරෝෂා නංගිට සතුට සැනසිම ඉක්මණින්ම ලැබේවා ඇයගේ හිතේ තියන දුක්කරදර දුරැවේවා
@SamanthiSanjeewani
@SamanthiSanjeewani 3 ай бұрын
දුර්ග මෑණියන්ගේ පිහිටෙන් මගේ සතුට මට ලැබුනා මම ආදරේ කරන කේනා මට කත නොකර දවස් 2ක් හිටියා මම දුර්ගා මෑණියන්ගේ මන්ත්‍රය අහාලා දවස්‍ 2 යන්නට කලින් එයා මට කතා කරා මගේ හිත සතුටින් තියාගෙන ඉන්න පුළුවන් වුනේ දුර්ගා මෑණියන් නිසා මෑණියනි ඔබගේ පිහිට හෙමදමත් අසරණ අපිට පිහිට වුනා දුර්ගා මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@subhaninisansala8360
@subhaninisansala8360 3 ай бұрын
දුර්ගා මෑනියෙනි මගේ පුතා 2024 වර්ෂයේ පැවැත්වෙන 5වසර ශිෂ්ශත්ව විභාගයෙන් ලකුනු 195 ගෙන සමත් වේවා,,මා පැතුව පාසලට පුතාට ඉහලම ලකුනු වලින් යන්න ලැබේවා,,,මගේ මැනිකට නැණ ණුවන තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා,,මගේ මැනිකට ඔබතුමියගේ කරුනාව යොමු වේවා,,,
@shanthapriya4780
@shanthapriya4780 3 ай бұрын
මට නව රැකියාව ලැබුනා 🙏 දුර්ගා මෑණියනි මා ස්තූතිවන්ත වෙමි 🕉️🙏🕉️🙏🕉️🙏
@inokarasadari4334
@inokarasadari4334 3 ай бұрын
මගේ සියළුම බලාපොරොත්තු ඉටු වේවා දුර්ගා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@inokarasadari4334
@inokarasadari4334 3 ай бұрын
මගේ ජිවිතේ හැමදුකක් කරදරයක් නිම වේවා දුර්ගා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
@user-np2og6ms8g
@user-np2og6ms8g 3 ай бұрын
සෙනසුරුගෙන් වත චන්ද්‍ර එරාෂ්ඨක අපල දුරුවා කුතු කෙට තු කේතු අපල දුරුවේවා දුර්ගා මැණියන්ගේ පිහිට ලැබේවා දුර්ගා මැණියන්ට පිං ලැබේවා
@user-ql2tc7gp8k
@user-ql2tc7gp8k 3 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
@SANDESIGIHANSA
@SANDESIGIHANSA 3 ай бұрын
දුර්ගා මැණීයන්ගේ පිහිටයි ..බලාපොරොත්තු වූ දේ ඉටුවේවා ..
@inokarasadari4334
@inokarasadari4334 3 ай бұрын
අනේ මගේ මෑණියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyanthikumari9645
@piyanthikumari9645 3 ай бұрын
දුර්ගා මෑණියන්ගෙ පිහිටෙන් මගෙ හිතේ තියෙන පැතුම ඉටුවේවා 🙏🙏🙏
@Subh463
@Subh463 2 ай бұрын
දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදයෙන් මම කැපකළ සියලු දේ වෙනුවෙන් මගේ ආදරය මා වෙත පැමිණේවා. දුර්ගා මෑණියන්ට මා කළ පින් අත්වේවා🙏🙏🙏💎💎💎
@amalbandara2634
@amalbandara2634 3 ай бұрын
දුර්ගා මැණියන්ට නමස්කාර වේවා.🙏🙏🙏 දුර්ගා මැණියන්ගේ පිහිටයි.🙏🙏🙏
@batheegekumara2788
@batheegekumara2788 3 ай бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න මෑනියනි
@nirmalasiriwardhana5176
@nirmalasiriwardhana5176 3 ай бұрын
Mage Amma thathta niduk nirogi wewa. Dirgasushs labathwa. Mage ammage pihita ashirwadaya a uthum demapiyan depalata lebewa
@ThilakshiChathurika
@ThilakshiChathurika 3 ай бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න මෑණියනී
@niroshaniedirisinha
@niroshaniedirisinha 3 ай бұрын
සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේ වා සාදු සාදු සාදු
@user-ne4xg6vx6f
@user-ne4xg6vx6f 3 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් .මගේ සියලු ප්‍රශ්න සාදාරණ විසදුම් ලබා දෙන්න .මානසික සුවය සැනසීම ලබා දෙන්න.🙏🙏🙏
@UpekshaIroshani-wn7zj
@UpekshaIroshani-wn7zj 3 ай бұрын
මගේ දරුවන්ට කිසිදු දෙකක් කරදරයක්,ලෙඩක් නැතුව සතුට සැනසීම ලගා වේවා
@Dananjayajayasinha-py4lu
@Dananjayajayasinha-py4lu 2 ай бұрын
දුර්ග මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ හිතෙ තියෙන දෙ ඉස්ට කර දෙන්න මට පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@darshanikanadeeshani8312
@darshanikanadeeshani8312 2 ай бұрын
දුර්ගා දේවියගේ පිහිටෙන් ගිහාන් අයියා මගේම වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshaDilrukshi-yx2hm
@NimeshaDilrukshi-yx2hm 3 ай бұрын
දුර්ගා මෑණියන්ට මගේ නමස්කරය වේවා....මගේ සියලු පැතුම් ඉටුකර දෙන්න මැණියනේ. මගේ ආදරය මගේ මල්කා මගේම කරලා දෙන්න මනියානේ.ඇයගේ හිත වෙනස් කරලා දෙන්න මැණියනේ. මල්කව මාගෙම කරලා දෙන්න....සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
අමනාපව සිටින මගෙ මහත්තයා ❣️නලීන්ට මට කතා කරන්න හිතක් පහල වේවා..🤲🤲🤲
@sunithrapathirana2416
@sunithrapathirana2416 3 ай бұрын
මෑනියනි මම නමස්කාර කරමි නමස්කාර වෙිවා
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 3 ай бұрын
මගේ දුක වෙදනාව දරා ගන්න බැයි මැනියණි මට පිහිට වෙන්නදුර්ගා මැනියනි
@user-mz6ol1yb8t
@user-mz6ol1yb8t 3 ай бұрын
දුර්ගා මෑණිනි පූලුවන් ආකාරයට මගෙ පැතූම් ඉටූකර දෙන්න🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tutu6292
@tutu6292 3 ай бұрын
දුර්ගමේනියන්ගේ පිහිටෙන් මගේ කේතු අපල දුරුවේවා.... 🙏 , මගේ විදේශ ගමන සාර්ථක වේවා...... 🌷🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 3 ай бұрын
මගේ හිතට සහනයක් ලබා දෙන්න දුර්ගා මෑණියනේ. මගේ කසුන් මට මේ දැන් ලබා දෙන්න මෑණියනේ පින් පින් පින් 🙏🙏🙏🙏🙏🙏දුර්ගා මෑණියන්ගේම පිහිටයි
@NadikaShamali-ne5rh
@NadikaShamali-ne5rh 3 ай бұрын
Ane durga maniyane man adare karana mage malkawa mata genath denna maniyane mata pihita wenna maniyane.mage adaraya mata ahapahu gath denna mage parthanawan ishta karala denna maniyane....dadu sadu sadu...
@user-gf7sr4dl1j
@user-gf7sr4dl1j 6 күн бұрын
දුර්ඝා මැණියන්වෙත මා විසින් සිදුකරන සියලුම පින් අනුමෝදන් වෙත්වා මෑණියන් ජීවමානයි සත්තයි ඒ අනුහසින් මගේ පැතුම් ඉටුවේවා!
@MuthuMuthu-t3s
@MuthuMuthu-t3s Ай бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉටුවුනා. දුර්ගා මෑනියන්ගේ පිහිට ලැබෙවා.
@shashikalashashini7533
@shashikalashashini7533 2 ай бұрын
දුර්ගා මැණියෙනි පිහිට ආරක්‍ෂාව ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔
@user-uv5ni5vn6n
@user-uv5ni5vn6n Ай бұрын
ආදරෙ හින්දා දුක විදින අයට පිහිට වෙන්න මගේ මෑණියනේ 🙏🙏🙏🙏
@videoloke3405
@videoloke3405 Ай бұрын
දුර්ගා මැනියන්ගේ පිහිටෙන් මගේ බලපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා මගේ සිතෙහි බලපොරොත්තු ඉන්න අදරයත් කප්පරැක් ලොතරැයි කෝටි පනස්දෙක දිනුමක් මට ලැබේවා විශ්වයට විශ්වයේ මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය දුර්ගා මැනියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු ජයමා වේවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho Ай бұрын
මාගේ අදරයට පිහිට ලැබෙිවා දුර්ග මැණියනි මෙි මෙහෙතෙම පිහිට ලැබෙිවා මෙි පිං මැණියනි ඔබට අනුමෝදන් වෙිවා
@hasindudulanjana5019
@hasindudulanjana5019 8 күн бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මාගේ සිතුම් පැතුම් ඉටු වේවා 🥺🥺🥺🙏🏻🙏🏻🙏🏻
@SriraniPushpalatha
@SriraniPushpalatha 15 сағат бұрын
දුර්ගා මෑණියන් ගෙ පිහිටෙන් එයා කතා කරාවි දෙවිපිහිටයි
@nishanthaMax-f8u
@nishanthaMax-f8u 11 күн бұрын
දූර්ගා මැණියන් ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ව ඉශ්ට වෙවා මැණියනි 🙏🙏🙏🙏
@tmspriyangikapriyangika6432
@tmspriyangikapriyangika6432 8 күн бұрын
Durga maniyani mage balaporoththuwa ishta karala denna oba wahanseta pin lebewa!!!
@ChandanaSampath-bn2bl
@ChandanaSampath-bn2bl 3 ай бұрын
Mage දරුවන් durga මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා
@user-fz4te4nh3g
@user-fz4te4nh3g 3 ай бұрын
Mge exm pas wenna මෑණියන්ගේ පිහිටයි ❤️❤️ mge adare aiya mta labenna onna❤❤❤❤
@vaznavazna8176
@vaznavazna8176 10 күн бұрын
දුර්ග මැනීයන් මට පිහිට වෙන්න සාදු සාදු සාදු. වායලාමාවෙ බෙලෙක් කරලා ඉන්නෙ අනෙ බෙලෙක් ඇරලා දෙන්න 🙏🙏🙏
@anuradarmasena5297
@anuradarmasena5297 7 күн бұрын
දුර්ගා මෑණියන් ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා
@krishnaruwani3620
@krishnaruwani3620 9 күн бұрын
මාව එපා වෙලා ඉන්න මුතුමාල්ට ආයේ මා ගාවට එන්නට හිතක් පහල වේවා! මං නැතුව ඉන්න බැරි වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏
@user-gf7sr4dl1j
@user-gf7sr4dl1j 6 күн бұрын
මෑණියන්ගේ පිහිටයි ආශිර්වාද ලැබේවා !
@user-kp5zz8rr5f
@user-kp5zz8rr5f 3 ай бұрын
Mage pathuma etu wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..සාදු..සාදු...සාදු.🙏
@NetnmiAkarsa
@NetnmiAkarsa 2 күн бұрын
දුර්ගා මැනියන්ගෙ පිහිටෙන් මගේ හැම දේම සර්තක වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hx4pq8oo3g
@user-hx4pq8oo3g 22 күн бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන සත්‍ය ආදරය මටම හිමිවේවා ඒ ආදරෙ ආරක්ෂා කරලා දෙන්න මගේ මෑණියනි 🙏🙏🙏
@kaveesharansarani2312
@kaveesharansarani2312 Ай бұрын
දුර්ගා මෑණියන්ට නමස්කාර වෙවා!අනෙ මෑණියනි පිහිට වෙන්න
@sithumikawya9571
@sithumikawya9571 8 күн бұрын
මන් ආදරේ කරන කෙනාගේ හිතේ තියෙන කේන්තිය නැති වෙලා මාත් එක්ක ඉස්සර හිටපු විදිහට ආදරෙන් ඉන්න එයාගේ හිත වෙනස් කරලා දෙන්න මෑනීයනි මට මගේ සූදුව ලබාදන්න දෙවියනී🙏 මට පිහිටවෙන්න
@user-wd9ld5rp6l
@user-wd9ld5rp6l 3 ай бұрын
❤❤❤❤❤❤❤Durga meniyani mg gemunu tharangage akatshanaya adaraya laba denna❤❤❤❤❤❤❤❤❤❤
@sheethaswm3611
@sheethaswm3611 3 ай бұрын
දුර්ග මෑණියන්ගේ පිහිටයි මගේ පවුලේ හැමෝටම එ වගෙම මගේ අදරෙ මගේම වෙන්න කියලා මම පර්තන කරනවා දුර්ග මෑණියන්ගේ පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..
@DanushkaKavinda-ob7po
@DanushkaKavinda-ob7po 3 ай бұрын
දුර්ගා මැණියනි මට පිහිට වී මගේ සැමියා හා දරැවන් සමඟ සතුටින් ජිවත් වීමට මා හට අවශ්‍ය මුදල මාගේ සැමියා හට ලබා දෙනු මැනවි මා හට පිහිට වනු මැනවි🙏🙏🙏🙏
@chamaramadhusanka1352
@chamaramadhusanka1352 3 ай бұрын
දුර්ගා මෑණියනි මට පිහිට වෙන්න... මගේ සන්දුනිකාගේ ආදරේ නැවත මා වෙත ලබා දෙන්න... එයාලගේ ගෙදර අයගේ කැමැත්ත අපි දෙන්නට ලබා දෙන්න එකතුවෙන්න....අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු අටක් වෙනවා.... ඒ ඉස්සර තිබුනා වගේම අපිට ආදරේන් ඉන්න...විවාහ වෙන්න... අපිට පිහිට වෙන්න.... දුර්ගා මෑණියනි...🙏🙏🙏🙏🙏🙏🙏
@NimaliNimali-ui3zu
@NimaliNimali-ui3zu 24 күн бұрын
උතුම් දුර්ගා මෑනියනි මට පිහිට වෙන්න මන් අදරෙ කරන ලහිරුගෙ හිතෙ ඉස්සර වගෙ මට මගෙ ලහිරුගෙ ආදරෙ ලබාදෙන්න දෙවියනි අපි දෙන්නා නිතරම රන්ඩු කරනවා එ සෙව්වන්දි ගැනියෙක් නිසා තව ආශා කියන ගැනියෙක් ඇවිත් අපි අතර ප්‍රශ්න ඇති වෙනවා අනෙ උතුම් දුර්ගා මෑනියනි මට මගෙ ලහිරුගෙ හිතෙ ඉස්සර වගේ මන් එක්ක ආදරෙන් සතුටින් ඉන්න .ඔනි ඔබ වහන්සෙ විශ්වාසයි අනෙ මට එයාගෙ න් දුරකතන අමතුමක් ලබාදෙන්න ඔහුට මන් එක්ක ආදරෙන් ඉන්න ඔබ වහන්සෙගෙ පිහිට ලැබේවා 😢😢
@arunasuba7140
@arunasuba7140 2 күн бұрын
දුර්ගා මැනියනි මට මගෙ ආදරේ ලබා දෙන්න මට එයා ගෙන් පණිවිඩයක් ලබා දෙන්න අද දවස ඇතුලත මැනියන්ට ගොඩක් පිං මැනියනි🙏🙏🙏🙏🙏
@user-vt5ce6bb3z
@user-vt5ce6bb3z Ай бұрын
දුර්ගා මෑණියනි මගේ විවාහ බධක දුරැකරවා දෙන්න...මට විවාහ විමට මර්ගය පාදා දෙන්න..මම බලාපොරොත්තුවන අාදරය මට ලබා දෙන්න..දුර්ගා මෑණියනි මට පිහිට වෙන්න...සාදු සාදු සාදු !!!
@sjayakody-pz7xi
@sjayakody-pz7xi 3 ай бұрын
Sathuta ,senaseema samatama lebi jeewithaya geweemata lebewai pathami meniyanta mage namaskaraya.sadu..
@user-fn2wv9qh7x
@user-fn2wv9qh7x 3 ай бұрын
දුර්ගා මැනියන්ගේ පිහිට ලැබේවා
@SamanBandara-pl3ur
@SamanBandara-pl3ur 3 ай бұрын
දෙවි පිහිටයි
@nilukasamanthi2169
@nilukasamanthi2169 2 ай бұрын
මන් අදරෙ කරන කෙනා මව මගාරිනවා එයව මට අයෙ ලබා දෙන්න මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
@krishnaruwani3620
@krishnaruwani3620 9 күн бұрын
දුර්ගා මැණියනි මගේ ආදරය නැවත ලබා දෙන්න.මං ගොඩාක් දුක් වින්දා මට අද සුභ අරාංචියක් 11ට කලින් ලැබේවා මැනියනි!
@user-uv5ni5vn6n
@user-uv5ni5vn6n Ай бұрын
මගේ දුරුගා මෑණියන් ගෙ පිහිටෙන් මගේ ආදරෙ කරන කෙනා මගෙන් ඇත් කරන්න එපා කවදාවත් එ වගේමයි අපි දෙන්නා අතරට කවුරු හරි ඇවිල්ල ඉන්නවා නම් එයා අපෙන් ඇත කරන්න මගේ මෑණියනේ 🙏🙏
@user-yv2eq4ph8e
@user-yv2eq4ph8e 6 күн бұрын
පාර්ථනාව ඉතා ඉක්මෑනින් ඉටුවෙන්න මට දුර්ගා මෑනියාන් පිහිටයි ලැබෙිවා ඉක්මෑනින් රත්න කුමාරි සරක්සවක් නැති කෙරලා දරුවන් බලාන්න එන්නහා කියාන්න රත්න කුමාරි ඉතා ඉක්මෑනින් දැන් මට හෙනාත් දෙන්නහා මෑනියාන් පිහිටයි ආදරේ මම වශි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂
@SANDESIGIHANSA
@SANDESIGIHANSA 3 ай бұрын
දුර්ගා මෑණියනේ මගේ රංග මට ලබා දෙන්න ...
@KanchanaKumari-gi5up
@KanchanaKumari-gi5up 3 ай бұрын
Durga මෑණියන්ගේ pihitan maga patum ඉටුකරන sakwa❤❤😂😂😂😂😂😂
@user-ho1zd2cz4i
@user-ho1zd2cz4i 14 күн бұрын
මම එන්න එපා කියද්දි මගෙ ලගට ඇවිත් මෙචචර දුකක දිලා ගිය එයාට ඉන්න දෙනන එපා මගෙ ලගටම එවන්න දුර්ගා මෑනියනේ ඔබ වහනුසේට එය කල හැකියි
@user-mz6ol1yb8t
@user-mz6ol1yb8t 3 ай бұрын
දුර්ග මෑණින් මගේ සයලු කරදරවිසදාදෙන්න❤❤❤❤
@romarammiya6403
@romarammiya6403 3 ай бұрын
Durga maneyange peheteten mage seyalu balaporottu etuwewa sadu sadu sadu
@user-io3nh7yl1i
@user-io3nh7yl1i Ай бұрын
දුර්ගා මැනියන්ගේ පිහිට මට ලැබෙව
@user-fz7wj1tj4u
@user-fz7wj1tj4u 3 ай бұрын
දුර්ගා මැනීයන්ගේ පීහිට ආරක්ෂා ව ආශීර්වාදයේන් මට මාගේ වජිරගේ ආදරේ රැකවරණ ය මට ම ලැබේවා
@NimaliNimali-ui3zu
@NimaliNimali-ui3zu 8 күн бұрын
උතුම් දුර්ගා මෑනියනි මට පිහිට වෙන්න මන් අදරෙ කරන ලහිරුගෙ හිතෙ මන් ගැන නිතරම ආදරෙ ඇති කරලා දෙන්න දෙවියනි ඔහු මන් එක්ක නිතරම රන්ඩු කරනවා එ ලකිශා සෙව්වන්දි කියන ගැනියෙක් නිසා ඒ ගැනි ලහිරුගෙ ජිවිතෙන් ඇත් කරලා දෙන්න දෙවියනි අපි දෙන්නා නිතරම රන්ඩු වෙනවා අනෙ දෙවියනි අපි දෙන්නා අදරෙන් සතුටින් ඉන්න ඔබ වහන්සෙගෙ පිහිට ලබා දෙන්න ඔහු මන් ගැන හොයන්නෙ නැ මන් කතා කරන වෙලාවට බනිනවා රන්ඩු වෙනවා අනෙ දෙවියනි ඔබ වහන්සෙගෙ පිහිට ලබා දෙන්න ඔහුගෙ හිතෙ මන් ගැන ඉස්සර වගෙ අදරෙන් සතුටින් ඉන්න ඔබ වහන්සෙගෙ පිහිට ලබා දෙන්න දෙවියනි 😢😢😢😢😢
@ChamindaHerndeliyakankanamge
@ChamindaHerndeliyakankanamge 25 күн бұрын
අනෙ දුර්ගා මැණියනි මට මගෙ කලනී මගෙ දරුතුන්දෙනඉ මගෙ ගෙදරට ගෙන්වා දෙන්න දුර්ගා මැණියනි මැණියනි ඔබට පින්සිදු වෙවා
@RasanjaliT
@RasanjaliT 3 ай бұрын
ane durga naniyami mage patthanawath itukara denna
@user-ip3mg4ol7l
@user-ip3mg4ol7l 4 күн бұрын
Mage geeth ayiyage adare mata labewa amanapa wela inna geeth ayiyata mata katha karanna hithak phala katala denna amme oba wahanse saththai e sathayanu bawayen mage adare jaya ganna labewa 🙏🙏🙏🙏🌹🌹🌹
@nadunsampht2886
@nadunsampht2886 3 ай бұрын
දුර්ගා මෑණියෙනි ඔබ තුමීයගේ පිහිටේන් මගේ අදරය නේත්මී ගායාත්තිකා මට නැවත ලාබාදෙන්න මගේ අදරය වෙන කොල්ලන්ගේන් අරාක්ෂා කරදෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න
@nadunsampht2886
@nadunsampht2886 3 ай бұрын
මගේ ප්‍රාර්ථනාවත් ඉටුකර දෙන්න මගේ අදරය නේත්මී ගායාත්තිකා නැවත ලාබාදෙන්න දෙව්යේනි දෙමාපියන්ගේ කැමැත්ත මත වරැ තුන යන්න කලින් මගේ නිවසටම
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 ай бұрын
මගෙ හිතට සහනය ලබා දෙන්න දුර්ගා මෑණියනේ මට මගෙ නාමල්ගේ ආදරේ හැමදාටම ලබා දෙන්න දෙවියනේ මා කරන හැම පිනකම පින් මෑණියන්ට අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Shashhhhhhhh
@Shashhhhhhhh 3 ай бұрын
Mage durga maniyange pihiten mage balaporoththuwa itu wewa 🙏🙏🙏durga maniyo mathu budu wewa 🙏🙏🙏❤❤❤❤❤
@NetnmiAkarsa
@NetnmiAkarsa 2 күн бұрын
දුර්ගා මැනිගන්ගෙ පිහිටෙන් මං අදෙරෙ කරන කෙනාව මට ගෙන්න ගන්න පුලුවාන් වෙන්නල🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 3 ай бұрын
රන්ජිත්ගෙ මනසට මව මතක් කර දෙන්න අම්මේ අනේ මට කතා කරන කියාන්න අම්මේ දුර්ගා අම්මේ ඔබට හැමදේම කරන්න පුලුවන් මට මේදේ කරදෙන්න අම්මේ සාදු සාදු සාදු ❤🎉🎉🎉🙏🙏🙏😭😭😭
@diliniharshika9255
@diliniharshika9255 3 ай бұрын
Durga amma.ikmaninma mata mahatthayata daruwo 3denata rata Yana wedey hariyanna.awageyma lankawe innakan padinna ikmaninma aduwata watina wahanayak ganna labeywa
@ireshakumari8129
@ireshakumari8129 Ай бұрын
Durga meniynge pihiten mage blporothu hemdeykma sarthaka wewa
@SaaraSaara-hi8jz
@SaaraSaara-hi8jz 2 ай бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටෙන් මට මගෙ හිතේ තියෙන බලාපොරැත්තු ඉෂ්ට කරලා දෙන්න මැණියනි.piyawathi
@user-ml7rl8oh8i
@user-ml7rl8oh8i 3 ай бұрын
Durga meniyange piihten mage balaporothhu ista wewa
@user-nk2up5ck5d
@user-nk2up5ck5d 3 ай бұрын
Indikaga adaraya laba danna
@dexterbb6622
@dexterbb6622 3 ай бұрын
Ane dhurga maniyane mage hitey tiyena deywal ishta karala denna!!!
@BuddikaWijayalath
@BuddikaWijayalath 3 ай бұрын
Mata thiyana mudal prasns mata visadala denna meniyani
@shashikasrimali349
@shashikasrimali349 3 ай бұрын
Ow has kamak magae sudu manthaya awasan wenawa akka mg akak damma ayata mawa mathak wela durga maniyaii 🙏🙏🙏🙏🙏🙏goda k pin oba wahansaeta 🙏🙏🙏
@ravidupresad
@ravidupresad 2 ай бұрын
durga maniyani mata mage bala poroththuwa istakarala denna 🥺durga maniyanta mage namaskara wewa 🙏🙏🙏
@lakmilasenevirathnalakmila243
@lakmilasenevirathnalakmila243 2 ай бұрын
Durga maniynge pihiten mage prarthanwa itu wewa
@user-rq8tb4yy7h
@user-rq8tb4yy7h 3 ай бұрын
Ane දුර්ග මෑණියන් mata mage appachchi laba denna mata eya oni
@user-pz7rf7dd2c
@user-pz7rf7dd2c 3 ай бұрын
Adaryan duk vedina seyallangama adra lebawa .seyallantama seta satun purawanna daviyane seyallantoma satak wava sadu sadu sadu
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 117 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН