මේක මාස 3ක් අවංකව කරන්න

  Рет қаралды 113,472

සිහිය

සිහිය

9 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
වැඩි දුර කියවීම් සඳහා - m. groups/5048166...
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 265
@indikapeiris4771
@indikapeiris4771 8 ай бұрын
සම්මා සති යෝනිසෝ මනසිකාරය මගේ බුදුරජාණන්වහන්සේ සරණ යමි. බුදුරජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨ යි. බුදුරජාණන්වහන්සේ ජේෂ්ඨ යි. බුදුරජාණන්වහන්සේ අග්‍රයි.
@shanthapriya4780
@shanthapriya4780 9 ай бұрын
ඔබතුමාගෙ මේ දේශනාව 100% ක් සාර්ථකයි මම දැන් ගනුදෙනු කරන්නෙ විශ්වයත් එක්ක විතරයි බුද්ධ දර්ශනයට අනුව ජීවිතය හැඩගස්වා ගෙන මෛත්‍රී භාවනාව සමවැදුණු විට විශ්වය අපිට උදව් කරනවා අපිව විශ්වය කතාකරනවා අපි විශ්වයත් එක්ක ජීවත් වෙනවා කියලා දැනෙනවා විශ්වයේ ඇති යහපත් ශක්තීන් අප වෙත ලගාවෙනවා අපිට අවශ්‍යදේ අපිට ඕන වෙලාවට නෙවෙයි අපිට සුදුසු වෙලාවට විශ්වය අපිට ලබාදෙනවා අපි නිතරම විශ්වය පිලිබඳව විශ්වාසයෙන් ඉන්න ඕන නිතරම විශ්වයට ස්තූති කරන්න ඕන අපේ ඉෂ්ඨ දේවතාවුන් හට ස්තූති කරන්න ඕන එතනින් අපේ අයහපත් ජීවිතය අපි නොදැනුවත්වම යහපත් පැත්තට වෙනස් වෙනවා තෙරුවන් සරණයි විශ්ව ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ⭐🌠🌟🦋❤️💜️🙏
@hemalathawickramarachci4004
@hemalathawickramarachci4004 9 ай бұрын
😊😊
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 4 ай бұрын
bhoma issthuthi obge athdakima idri pathkrata
@trevordamien1550
@trevordamien1550 2 ай бұрын
නුවන් මහත්‍මයට විෂ්‍ව මාතාවගේ ආශීර්වාදය ශක්තිය ආදරය කරුණාව ලැබේවා
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw 8 ай бұрын
ඔබ තමන්ගේ සිත දියුණු කරගෙන තමන් යථාර්ථය අවබෝධ කරගෙන අනුන්ට ඒ අවබෝධය ලබා දෙන දියුණු උත්තමයෙක්.ඔබ පවසන දේවල් හරියටම හරි.ඔබගේ දේශනා දෙකයි මම ඇසුවේ.සිතට වූ බලපෑම අති මහත්.ඔබගේ භාශාව ස්වරය සිතට වදිනවා.ඔබ මේ පිනක් කර ගන්නේ .සසරේ මං මුලාවුවන්ට නිසි මග පෙන්වා දීලා.බුදු සරනයි ඔබට...නිරෝගී වේවා...
@user-lh7pd7ts9r
@user-lh7pd7ts9r 9 ай бұрын
මෙම video එක නැරබීමට අවස්ථාව සැලස් වූ විශ්ව මෑණියණි, ඔබට හදවතින් ම ස්තූතියි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jq4ji2zl2g
@user-jq4ji2zl2g 22 күн бұрын
විශ්ව මාතවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@ChampikaPriyadarshani-ik6ei
@ChampikaPriyadarshani-ik6ei 3 ай бұрын
ජීවිතය වෙනස් කරන හර්ම කෙනා පරක්කු වෙලාහරි මුනගැහුනු එකට විශ්ව මාතාවට ස්තුති .
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 8 ай бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාටත් බොහෝම ස්තූතියි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ,🪴🪴🪴
@user-pr8gh3jd5l
@user-pr8gh3jd5l 9 ай бұрын
මගෙමග ගල්වලට එලිය දුන් විස්වයට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤
@hansanidesilva4154
@hansanidesilva4154 9 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමන්ටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤️!!!
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 9 ай бұрын
විශ්ව සක්තියට ඉස්තුති. ඉස්තුති. ඉස්තුති. ඔබ‍ට තුමාට දීර්ගායුස. ලැබේවා ❤️❤️
@kanchanahimali6690
@kanchanahimali6690 9 ай бұрын
❤❤❤❤❤❤❤ විශ්වය හොදම දේ හරිම වෙලාවේ දෙනවා
@nadekawalideniya1358
@nadekawalideniya1358 9 ай бұрын
මගෙ හිත මේ මොහොතේ ප්‍රශ්නයක් එක්ක තර්ක කරමින් හිටියෙ මේක බැලුවට පස්සෙ ඒක වෙනස් උනා මේ වීඩියෝ එක බලන්න ලබා දුන් ඔබ තුමාටත් විෂ්වමාතාවටත් ඉස්තූති ඉස්තූති ඉස්තූති වේවා
@isankasewwandi2284
@isankasewwandi2284 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .මම දැන් හිතන්නෙත් හැමදේම සුබවාදී විදියට ස්තූතියි විශ්වයට ❤️
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ..හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ...අහන්න ආසයි ....මේක මම අහපු හොඳ ම උපදේශකය...
@user-oz7hs3dt5f
@user-oz7hs3dt5f 5 ай бұрын
සර් මමත් එහෙම බිරිඳක්.සර් කීව දේවල් අඩු වැඩි වශයෙන් මටත් තියෙනවා.සර්ගෙ දේශනා කොතෙකුත් ඇහුවට ඒවගෙන් දෙයක් ගන්න තරම් පිනක් මේ වෙනකම් නොතිබෙන්නට ඇති.ඒත් මේ වීඩියෝ එක දැක්කට පස්සේ හිතුන මේක තමයි කල යුත්තේ කියල.මම මේ මාර්ගයේ ආව කෙනෙක්.ඒත් මට මග ඇරුන.ආයෙ මුල සිට පටන්ගන්නව.අපි මනෝ උපදේශනයකට යන්න හිටියේ.දැන් ඕනෙ නෑ.මාස 6කින් ප්‍රථිපල කමෙන්ට් එකත් දාන්නම්.ස්තූතියි සර් 🙏🙏🙏❤️❤️❤️
@joshephfernando8142
@joshephfernando8142 9 ай бұрын
Me kathawa සම්පූර්ණයෙන්ම ඇත්ත meka mama අත්දැකීම් න් innawa ❤❤😊
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 9 ай бұрын
Thank you so much to you and my universe 💕 ❤❤💐💐
@lalithagamage4818
@lalithagamage4818 28 күн бұрын
ඔබ තුමා විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු හරි ම වටිනවා විශ්වයේ සැරිසරන අප එයට අනුව විශ්වාස කරනවා ඔබතුමාට තවත් මෙවැනි අවස්ථා ලබාදීම ට ලබෙවා යි පතනවා
@user-qj9vh1zn9e
@user-qj9vh1zn9e 9 ай бұрын
තුති වේවා ✝️
@ukprathnayake8826
@ukprathnayake8826 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූති 🙏🙏🙏
@nipunikaveesha2669
@nipunikaveesha2669 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි❤❤
@roycearthur8060
@roycearthur8060 9 ай бұрын
Brilliant Brother. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉👏💯💝🙏💐😌
@gayaniganga-em4us
@gayaniganga-em4us 9 ай бұрын
ගොඩක් ස්තුති විශ්ව ශක්තියට ත්.ඔබතුමා ත්. 🙏
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 9 ай бұрын
ස්තුතියි .විශ්ව මාතාවට
@dilaniganga3865
@dilaniganga3865 9 ай бұрын
♥️♥️විශ්ව මාතාවට ස්තුතියි ♥️
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e 9 ай бұрын
ඔබතුමාට ගොඩක් ගොඩක් පින්
@deepikadilrukshi8514
@deepikadilrukshi8514 9 ай бұрын
ස්තුති ස්තුති ස්තුති සර් !
@TharinduKulasooriya
@TharinduKulasooriya 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි❤
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 9 ай бұрын
Harima..Asaven..desanaya..Ahuve..harima..rasawat..Theruwan ..saranai..dirgayusa ..labewa..oyata
@shanthapriya4780
@shanthapriya4780 9 ай бұрын
ස්තූතියි ඔබතුමාට ⭐🌠🌟🦋❤️💜️🙏
@ayeshaharshani958
@ayeshaharshani958 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි බෙහෙවින්ම,🙏💐
@thilanchathuranga
@thilanchathuranga 9 ай бұрын
බොහොම ස්තුති .......
@shanikaaberathna9078
@shanikaaberathna9078 9 ай бұрын
ස්තූතියි ... ස්තූතියි ... ස්තූතියි 🙏 ස්තූතියි ඔබතුමාට ...
@Niroshan369
@Niroshan369 8 ай бұрын
ස්තුති විශ්ව මෑණියනි🙏 ඔබතුමාට ස්තුති
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.අපි වෙනුවෙන් මෙහෙම වැදගත් දේවල් ගෙන එන ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතියි 🙏💗💗
@samanthawijethunge505
@samanthawijethunge505 9 ай бұрын
විශ්ව මාතාව ට ස්තුතියි සැමට niweema වේවා
@samadhisandeepani4895
@samadhisandeepani4895 9 ай бұрын
ගොඩක් ස්තුතියි ☺️🎉❤
@deedan5072
@deedan5072 9 ай бұрын
Thank you universe ❤❤❤
@nihalrajapaksha2748
@nihalrajapaksha2748 9 ай бұрын
ඔබතුමා හමුවී කතා කිරිමට සලසා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි .
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 9 ай бұрын
Description eke number link thiyanawa
@indikasilva5665
@indikasilva5665 8 ай бұрын
Me too
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 9 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 9 ай бұрын
ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️විශ්වමාතාවට අනේක වාරයක් 🙏❤️
@deshabimani8248
@deshabimani8248 9 ай бұрын
ස්තූතියි ඔබට
@ShinaliShina-gm6hx
@ShinaliShina-gm6hx 9 ай бұрын
Sthuthiyi sthuthiyi sthuthiyi wishwayata sthuthiyi oba thumawa Muna gassawapu wishwayata aneka warayak sthuthiyi sthuthiyi sthuthiyi
@renupallegedara3057
@renupallegedara3057 8 ай бұрын
විශ්ව මාතාවට ස්‍තූතියි
@indikadamayanthi1496
@indikadamayanthi1496 9 ай бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 9 ай бұрын
Thank you universe ❤❤❤❤❤🙏🌸
@anushajayalath9716
@anushajayalath9716 9 ай бұрын
Thank you Nuwan sir 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️
@shiromiranaweera9385
@shiromiranaweera9385 9 ай бұрын
Vishwamathawtath oba thumatath ස්තුතිය ,pranamaya🎉🎉
@gayaniprasangika4196
@gayaniprasangika4196 9 ай бұрын
ගොඩාක් වටින දේශනාවක් ස්තූතියි ඔබ තුමාට..🙏❤️
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 9 ай бұрын
ස්තුතියි ඔබ තුමාට විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Rooseya100
@Rooseya100 9 ай бұрын
විශ්ව මාතාවට ස්තුති
@himaliahangama4311
@himaliahangama4311 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@chamodinee1999
@chamodinee1999 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 සර්...
@nisurisamarasinghe2225
@nisurisamarasinghe2225 8 ай бұрын
Thank you universe ❤
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 8 ай бұрын
මේක නම් සහතික ඇත්ත..
@udeniarunashanthi2970
@udeniarunashanthi2970 9 ай бұрын
Thanks you universe ....!
@pulinasathsara2420
@pulinasathsara2420 9 ай бұрын
thank you sir..thank you so much...
@user-lk1uv9ff8n
@user-lk1uv9ff8n 9 ай бұрын
Thanks you universe ❤❤❤❤❤
@nisansalakumarage5458
@nisansalakumarage5458 9 ай бұрын
ගොඩාක් ස්තූතියි
@TashiniNirasha
@TashiniNirasha 9 ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@lalithawanniarachchi8436
@lalithawanniarachchi8436 6 ай бұрын
Thank you so much❤️ mother universe
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 9 ай бұрын
Thanks for univers🙏🙏🙏🙏 Thanks sir🙏🙏🙏🙏🙏
@pulinasathsara2420
@pulinasathsara2420 9 ай бұрын
Thank you sir..thank you so much
@100dineshyou
@100dineshyou 9 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට 🌸🌸🌸🌸🌸🌸💚💚💚💚💚💚ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
@learningkids3641
@learningkids3641 9 ай бұрын
Very much Appreciate your great channel
@user-lr2xu1ld3f
@user-lr2xu1ld3f 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ...අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ....පුදුමාකාර සැනසීමක් ලැබුණා ....🙏❤
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 9 ай бұрын
❤❤විශ්ව මාතාවට ❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤444.
@hansikanirandi9446
@hansikanirandi9446 7 ай бұрын
විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
@nelumranasinghe3321
@nelumranasinghe3321 8 ай бұрын
බොහොම ස්තූතියි සර් තෙරුවන්සරනයි !!!
@dammikabandara4410
@dammikabandara4410 8 ай бұрын
ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️...
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 9 ай бұрын
❤❤❤❤❤❤❤ස්තුතියි ආචාර්ය තුමනි 444
@maliefernando5589
@maliefernando5589 9 ай бұрын
ස්තූතියි 🙏🙏🙏🙏
@sunigamage2699
@sunigamage2699 9 ай бұрын
ස්තූතියි
@thakshilaruwanthi
@thakshilaruwanthi 9 ай бұрын
Wishwayata ස්තුතියි 🙏
@ramyananayakkara2388
@ramyananayakkara2388 9 ай бұрын
wiswa.sakthiya apita godak pihita wenawa mamath.aya.anumatha karanawa.pehedili kara dena.oba thumantath. wiswa mathawatath sthuthi sthuthi sthuthi🙏🙏🙏🙏🙏🙏🙏
@maheshijayalath8941
@maheshijayalath8941 9 ай бұрын
Thank your universe
@komalishorts12
@komalishorts12 9 ай бұрын
Harima watinawa mata me වීඩියෝ eka wiswayata godak isthuthi
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 9 ай бұрын
Sthuthi, 🙏🏿sthuthi🙏🏿 sthuthi
@shamikasuresh9673
@shamikasuresh9673 8 ай бұрын
ස්තුතියි.... ස්තුතියි...... ස්තුතියි......❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 9 ай бұрын
Nice sharing ❤
@madhishashi7837
@madhishashi7837 7 ай бұрын
බොහොම ස්තූතියි සර්
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge 8 ай бұрын
Thank for the universe ❤
@sanjeewaninawarathna7336
@sanjeewaninawarathna7336 9 ай бұрын
Mama hoyapu sathya ahune oba thumagen godk pin.sthuthi
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 9 ай бұрын
ස්තූතියි 🙏
@ShanikaKrishanthi-xb4mi
@ShanikaKrishanthi-xb4mi 8 ай бұрын
Thank you very much 🙏🙏🙏
@sudheeravithanage691
@sudheeravithanage691 9 ай бұрын
Thankyou sir..🙏🙏
@nspgunawardana1277
@nspgunawardana1277 9 ай бұрын
Thank you
@ramyakanthi1038
@ramyakanthi1038 5 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවනි මට මේ දේවල් ලබා දුන්නාට
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 6 ай бұрын
ඔබට ස්තුතියි තෙරුවන් සරණයි
@user-he6hs8fc4y
@user-he6hs8fc4y 9 ай бұрын
Vishwa matawatath oba tumatath stuti stuti stuti🙏🙏🙏🙏🙏
@user-wh8zg4xs2e
@user-wh8zg4xs2e 9 ай бұрын
Sthuthii shuthi sthuthii sthuthii sthuthi
@sanjayabandara7609
@sanjayabandara7609 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@machoprogram689
@machoprogram689 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට බෙහෙවින්ම පිං මට මේ විඩියෝ එක පෙන්න සැලැස්සුව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ එන්ජල්ලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sarangawellawalaarachchige9945
@sarangawellawalaarachchige9945 9 ай бұрын
Namaskara wewa
@yashikasewmini5932
@yashikasewmini5932 9 ай бұрын
Hariyatama hari. 😊❤❤
@nishsiriwardana
@nishsiriwardana 9 ай бұрын
Godaaaak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umeshzanjeer3453
@umeshzanjeer3453 9 ай бұрын
විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට දිර්ඝායු වේවා ගොඩක් පිං
@chmakaliyanage8478
@chmakaliyanage8478 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏obata godak pin sir 🌹
@suneethaliyanage7635
@suneethaliyanage7635 4 ай бұрын
මමත් අවුරුදු 30ක් පමණ කාලයක් තිස්සේ. හර්ද රෝගය නිසා බෙහෙත් බොනවා..බෙහෙත් බීලා මට එපාවෙලා...බෙහෙත් නතරකරලා සුවපත් වෙන්න උදව්කරන්න.මේ හේතුව නිසා අතුරු ආබාධ ගොඩක් තියෙනවා...ඔබට පින් සිදුවේවි...තෙරුවන් සරණයි..
@hitmawadan9811
@hitmawadan9811 4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාව! මාසයක් මේක කරා මං දැන් වීර්ය හිනි උනා. දැන් ආයේ මට පටන්ගන්න ශක්තිය ලැබුනා.
ජීවිතේ මේ තරම් ම සරලයි
19:40
සිහිය
Рет қаралды 48 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 498 М.
සාමූහික විඥානය
30:38
සිහිය
Рет қаралды 15 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН